Paara Dige || Episode 321 || පාර දිගේ || 16th August 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED.
    Swarnavahini සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - bit.ly/2SrxXcZ
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 Tik Tok : www.tiktok.com...
    Watch Swarnavahini Programmes & for more Updates vist swarnavahini.lk/
    #Teledrama #Swarnavahini #Paara_Dige Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...

    WWW.TH-cam.COM/C/SWAR...
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF
    THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Teledrama #Swarnavahini #Paara_Dige

ความคิดเห็น • 504

  • @darshaniruwankumariruwanku6829
    @darshaniruwankumariruwanku6829 2 ปีที่แล้ว +226

    කතාව බලන ගමන් comment කියවන එකත් මරු හලෝ. මන් වගෙ අය තව ඉන්න වද 😄😄😄😄😄

  • @-paradigeapi2610
    @-paradigeapi2610 2 ปีที่แล้ว +191

    හොඳ වැඩේ 😂😂 #සරණිට..
    අපි දැන් අනුකම්පා කරන්නේ නැහැ ඔවාට 😂
    තවමත් ලැජ්ජා නැතුව කඩමාළු ඇදන් ගිහින් මට්ටු උනාට ලැජ්ජා නැහැ තවමත්.
    දැන් රුවිනිටත් මොනවා හරි සැකයක් හිතෙන්න ඇතිනේ 😂😂 🥱 💔

  • @nethmidahamsa2168
    @nethmidahamsa2168 2 ปีที่แล้ว +65

    බොරුව හැමදාම කරන්න බෑ කියන්නෙ මේකට තමයි. ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන එකේ හරිමදේ කරන්නෙ සරණි තමයි..🤣

  • @susaranga9524
    @susaranga9524 2 ปีที่แล้ว +104

    යසයි පණ්ඩිත සරණි ට 😂😂 මෙච්චර කැපකිරීමක් කලත් ඒකි වෙනුවෙන් කට්ටිය ,ඒකිගෙ පණ්ඩිත කම නම් ඉවරයක් නෑ

  • @sandyagalabadaarachahi3279
    @sandyagalabadaarachahi3279 2 ปีที่แล้ว +66

    මේ ගොන් සරනිව කසාද බැන්දොත් රෙහාන් පලමු කසාදෙටත් වඩා අමාරුවේ වැටෙනවා

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl 2 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත. සමහර කමෙන්ට්ස්වල කියලා තිබුනා රෙහාන්ට බන්ටි තරම් 'devoted' wife කෙනෙක් හම්බ වෙන්නෙත් නෑ කියලා.😂

  • @muriebernadeth1577
    @muriebernadeth1577 2 ปีที่แล้ว +117

    ඇත්තමයි එච්චර ආදරෙන් ආසාවෙන් බලපු සරණි ව දැන් අප්‍රසන්නයි දකිනකොටත්

  • @sihinidenashawickramasingh5716
    @sihinidenashawickramasingh5716 2 ปีที่แล้ว +115

    ඔච්චර ගේම් ගහන බණ්ඩලට මතක් උනේ නැද්ද එන ගමන් කඩේකට ගිහින් ගවුමක් අරන් ඇදන් පලයන් කියන්නේ සරණිට😒💔

    • @shenugimhani8995
      @shenugimhani8995 2 ปีที่แล้ว +10

      අනේ ද කියන්නේ. මම හිතුවා මඟ කඩේකින් හරි අරන් ඇදන් යයි කියලා

    • @queensanku5615
      @queensanku5615 2 ปีที่แล้ว +1

      අනේ තමයි

    • @t.m.c.kmenike893
      @t.m.c.kmenike893 2 ปีที่แล้ว +1

      Sadda mahattaya apa kiyanna athi akai

    • @mihindumgodakanda4779
      @mihindumgodakanda4779 2 ปีที่แล้ว

      Mala galawanna mathak wenawa aduma maru karanna mathaka na🙄

  • @NM-wo9xs
    @NM-wo9xs 2 ปีที่แล้ว +270

    ඉස්සර නම් "සරණි" කියන චරිතයට කොච්චර ආදරේ කළත්, දැන් සරණි ව අපිට එපා කරවනවා Mr සද්ධාමංගල.🤗 😥😥😥😥😥😥

    • @surangasuranga1136
      @surangasuranga1136 2 ปีที่แล้ว +9

      ඉතින් ඔයාලට සරණිට අාදරේ ඇති වෙන්න කටයුතු සැළැස්සුවෙත් සද්ධා මහත්තයම තමයි

    • @indikaherath1355
      @indikaherath1355 2 ปีที่แล้ว +2

      කියලා වැඩක් නෑනේ ..මේක ඉවර kranne th ne...මගුල ..

    • @hashininadeesha6936
      @hashininadeesha6936 2 ปีที่แล้ว +1

      Ow ane

    • @sadanathusari5999
      @sadanathusari5999 2 ปีที่แล้ว +2

      Sarniwa mette titanda be yannema madata

    • @Lgo-d6g
      @Lgo-d6g 2 ปีที่แล้ว

      Maalan ta kaleth e tikama thamai

  • @Ddishanayaka
    @Ddishanayaka 2 ปีที่แล้ว +89

    සරණි නිසාමයි මේ කතාව එපා උනේ ආදරේ නිසාවත් කිසිම ගතිපැවතුම් ඇඳුම් පැලඳුම්වත් වෙනස් කරගන්නෙ නෑ කොච්චර හරි බුරිය එලියෙ දාගෙන ගම වටේ දුවනවා..

  • @Sunshine-ce5dl
    @Sunshine-ce5dl 2 ปีที่แล้ว +58

    සරනිගෙ හුරතල් කමට වශී වෙලා, ඒ වගේ ආදරයක් දකින්නත් ආසයි කියමින් හිටපු අයට දැන් ටිකක් හිතන්න වුනා නේද. මම නම් හිතන්නෙ සරනි කියන්නෙ Narcissistic personality එක තියෙන කෙනෙක්. ඒ වගේ අය පිටතින් හරිම ලස්සනට කතා බහ කරන, හැසිරෙන, තමන්ට ඕනෙ අය වශී කරගන්න අය. නමුත් ඇතුලතින් ඉතාම ආත්මාර්ථකාමී බොරුවෙන්ම ජීවත් වෙන අය. මේක කතාවක් තමයි, නමුත් ඇත්ත ජීවිතෙ Narcissistic අය එක්ක විවාහ වෙලා දුක් විඳින ගෑණු පිරිමි දෙගොල්ලන්ම ඉන්නවා.

    • @extremebp8891
      @extremebp8891 2 ปีที่แล้ว +3

      නියමයි ඔයාගේ විග්‍රහයට මම මාරම කැමතියි . සරණි ගැන ඇත්ත ඕක තමා . අපි ගොඩ දෙනෙක් සරණි කියන්නේ සාම්ප්‍රදායික අහිංසක පෙම්වතියගේ චරිතය කියලා හිතාගෙන ඒ චරිතයට ආදරය කළාට ඇත්තම කතාව සරණි ඔයා කිව්ව වගේ කෙනෙක්. රෙහාන්ට වැඩිපුර කැමැති වුණෙත් සල්ලි නිසා තමන්ට සහ පවුලටම ගොඩ යන්න පුළුවන් නිසා මිසක් වෙන මොකක්වත් නිසා නෙවෙයි .
      ඇත්තම කතාව සරණි කියන්නේ කොහොමත් ඉපදුන දවසේ ඉඳන් ජානවලින් එන ලක්ෂණ සහ තමන් හැදුන වැඩුන වීදිය රෙහාන් නිසා වෙනස් කරගන්න පුළුවන් කෙනෙකුත් නෙවෙයි. කවුරු කොහොම කිව්වත් අපි ඕනම කෙනෙක්ට ඉපදෙද්දී ලැබෙන පුරුදු අපිට ලොකු වුණා කියලා අත්හැර ගන්න බෑ. සරණිත් ඒ වගේ. බඩ හොඳට පේන රස්තියාදු ඇඳුම් අදින එක එයා පොඩි කාලේ ඉඳන් තිබුණ පුරුද්දක් . ඒක නවත්තගන්න සරණිට බෑ. එයා කැමති ඒ විදියේ ජීවිතයකට. සල්ලි නිසා රෙහාන් ට කැමති උනේ.
      එහෙම බැලුවම banda කියන්නෙත් පල් හොරෙක්. මං හිතන්නේ ඔය දෙන්නම නීතිය ඉදිරියට ගේන්න ඕන. මේ දෙන්නා කරලා තියන දේවල් බැලුවම නානායක්කාර කියන්නේ එහෙම නරක මිනිහෙක් නෙවෙයි. රුක්ෂාන පවා හොඳයි.න්

    • @rasikachaturanga1614
      @rasikachaturanga1614 2 ปีที่แล้ว

      අර ඉංග්ලිස් වචනේ මොකක්ද

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl 2 ปีที่แล้ว +3

      @@rasikachaturanga1614Narcissistic කියන වචනෙද? ගූග්ල් කරලා බලන්න හොඳ විස්තරයක් තියෙනවා. සින්හල වචනයක් නම් දන්නෙ නෑ. ඒක සමහර අයගෙ පෞරුෂ අක්‍රමිකතාවයක් (personality disorder). තමන් විතරක් වැදගත් කියලා හිතන, අනිත් අයගෙ හැඟීම් ගැන කිසිසේත්ම වද වෙන්නෙ නැති, තමන් හැමවෙලේම හරි කියලා හිතන, බොරු කියන ස්වබාවයක්.

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl 2 ปีที่แล้ว

      @@extremebp8891 ඒක හරි. 'ආදරේ' නිසා කලත්, ජීවිතේ ගොඩ යන්න කලත් ඒ වගේ වැඩ කරන අය නීතිය ඉදිරියට ගේන්න ඕනෙ. මිනිස්සු දුප්පත් කමට අසරන කමට පොඩි පොඩි ගේම් ගහනවා තමයි, නමුත් මේවා එහෙමද.

  • @srithenuvilla9767
    @srithenuvilla9767 2 ปีที่แล้ว +47

    සරණිව අප්පිරියයි දැන් පිස්සු විකාරයක්🥱

  • @sheharamanuthmi
    @sheharamanuthmi 2 ปีที่แล้ว +65

    Extension දාපු දවසේ ඉඳන් සරණිගේ කොණ්ඩේ පීරන්නෙම නැද්ද කොහෙද..😁

  • @deshanabeysekara9533
    @deshanabeysekara9533 2 ปีที่แล้ว +22

    සල්ලි වලට වඩා මිනිස්සු වටිනවා කියද්දිම..දාපු සිංදුව එක්ක පට්ට හිනාවක් ආවේ යකෝ..අම්බෝ ඩාර්ලිං 😂🤣🤭🤚

  • @-paradigeapi2610
    @-paradigeapi2610 2 ปีที่แล้ว +234

    මොනා උනත්
    විල්සන්ගේ කට හොඳ නැති උනාට #විල්සන් හැම වෙලාවෙම ඇත්ත කතා කරනවා 😌💔

    • @nilu353
      @nilu353 2 ปีที่แล้ว

      👍👍👍👍👍

    • @romaahmed7611
      @romaahmed7611 2 ปีที่แล้ว +1

      👎👎👎

  • @kcamilanaini6677
    @kcamilanaini6677 2 ปีที่แล้ว +201

    ඇයි සරණි ට අබ ඇටයක වත් මොළයක් නැත්තෙ,ඇඳුම් මාරු කරගෙන වත් එන්න..එකපාරට රුවිනි දකිනවා නෙවෙයිනේ,කෝල් එකක් දීලා නේද එන්නේ,අඩුම ගානේ කඩේකින් ඇඳුමක්වත් අරගෙන ඇඳ ගන්න බැරිද මේකිට.😌

    • @dasoontharaka3595
      @dasoontharaka3595 2 ปีที่แล้ว +7

      Matath eka hithuna

    • @sachininuwanthi4309
      @sachininuwanthi4309 2 ปีที่แล้ว +7

      Mechchara boruwak karana eke eka karanna munta molayak na😆😆😆

    • @thilanganiejayaweera7847
      @thilanganiejayaweera7847 2 ปีที่แล้ว +9

      රුවිනි බබෙක් නෙවෙයි.අද බොරු ගොඩක් අහුවුනා...

    • @madulasantha172
      @madulasantha172 2 ปีที่แล้ว +4

      Eka nam matath hithuna

    • @Lgo-d6g
      @Lgo-d6g 2 ปีที่แล้ว +16

      ඒව නිකං මෝඩ සීන්. අලුත් තැනකට ඇවිල්ලත් පරන් ඇදුම් ඕනෑකමින් andagena යනවා. මොකද සරණී gaum අඳන් ගියේම nadda?. ඊලඟට මතක නෑ වගේ එනවා. මේ kiapu දේ මේ මතක නැහැ. අනික සරනි කියානා නම කවදා වෙනකං හංගන්නද? Wedding එකේදි ඔෆිස් එකේ හැමෝම දන්නේ ඒ නම. මට නම් හිතෙන්නේ wedimak වෙන්නේ නැහ වගේ

  • @-paradigeapi2610
    @-paradigeapi2610 2 ปีที่แล้ว +88

    දැන් නම් කතාව ලියන්නේ
    ඉස්කෝලේ යන ළමයෙක්ද මන්දා 🥺
    හරි අමුතුයි සමහර තැන්

  • @devikaperera3945
    @devikaperera3945 2 ปีที่แล้ว +45

    කතා වට වඩා කමෙන්ට් හොඳ යි වගේ

  • @-paradigeapi2610
    @-paradigeapi2610 2 ปีที่แล้ว +106

    හොඳ වැඩේ සරණිට 😂

  • @ranifrando
    @ranifrando 2 ปีที่แล้ว +34

    කොහොමත් කොයි වෙලාවක
    හරි ඔය ඇදුම පිටින් රෙහාන්ට
    මාට්ටු වෙයි බුරුච්චිගෙ පොටෝ
    එකක් දැක්ක නම් හිතාගන්න
    බෑ 😂😂😂 මොනවා වෙයිද
    කියලා

  • @jeevanandhu354
    @jeevanandhu354 2 ปีที่แล้ว +113

    රුවිනිට සරණිගේ ඇඳුම හොදටම හිතට අල්ලලා වගේ .ඒ ඇඳුම දිහාමයි බැල්ම 😂😂😂.සරණිට රුවිනිගේම පිහිටයි ,තෙරුවන් සරණයි.බණ්ඩා අර දෙන්නව මරන්නත් බැරි නැහැ වගේ බැල්මක් දැම්මේ .එහෙම උනොත් නම් ,කතාව මාර serious වෙයි.සල්ලි වලට වඩා මනුස්සකම් වටිනවාලු ,ඩාලින්

  • @khtsenulya7606
    @khtsenulya7606 2 ปีที่แล้ว +142

    මොනවා වුනත් භානූක ඩාලීං හිත හොද කෙනෙක්..ඔයා වෙනුවෙන් ඇත්ත කිවා නේද 😊😊😊😊

    • @NatureWithVishu
      @NatureWithVishu 2 ปีที่แล้ว +8

      E wena dekata newei.thawa guliyak abaranna hadnne🤣

    • @dasuninduranga4396
      @dasuninduranga4396 2 ปีที่แล้ว +2

      Dalin hoda gemak gahanwa me para

  • @salynew
    @salynew 2 ปีที่แล้ว +94

    සරණිට හොඳ වැඩේ 🙏

  • @shenulimizaakid.7839
    @shenulimizaakid.7839 2 ปีที่แล้ว +44

    මැදැයි විල්සන් අංකල් තා⁣ප්පෙන් පනිද්දි පතබෑවුනේ නැතුවා... 🤣🤣🤣🤣🤣🤣

  • @youtubetravel8332
    @youtubetravel8332 2 ปีที่แล้ว +28

    සරණි ඇතිනේ රෙහාන් බෝසා රැවට්ටුවා 🤐සරණිත් ලගදීම left වෙයී වගේ 🤐රෙහාන් ❤🔥සරණි 🤨💔

  • @isharajayasinghe4102
    @isharajayasinghe4102 2 ปีที่แล้ว +53

    රුවිනි හරි ලස්සනයි ❤️🥰

    • @sajanisiriwardhana8165
      @sajanisiriwardhana8165 ปีที่แล้ว +1

      රුවනි ලස්සනයි ඇස් නැති උන්ට

  • @sscompressor4970
    @sscompressor4970 2 ปีที่แล้ว +24

    ඩාලිං හොද ගෑනි භානුකගෙ නම බේරුවා.බණ්ඩලාට කෙලවයිද මන්දා 😐😐😐

  • @-SavinuVlogs
    @-SavinuVlogs 2 ปีที่แล้ว +16

    බංඩලාගෙ මඩුවට යන්න සරණිට ඒ ඇදුම් ම අදින්න ඕනිද

  • @apsarabasnayake5957
    @apsarabasnayake5957 ปีที่แล้ว +8

    කතාව අහම්බෙන් දැකලා මුල ඉදලා බලන්න අරන් දැන් සති 2 ක් වගෙ 😁හරි ලස්සන කතාවක්.

  • @extremebp8891
    @extremebp8891 2 ปีที่แล้ว +24

    බුරිච්චි බුරි බඩ අද නම් හොඳටම එලියෙ දාගෙන හිටියා රුවිනි ඉස්සරහම. ලොවෙත් රුවිනිට ලොකූ සැකයක් ඇති උනා. ඒක එළිපිට නොපෙන්නුවාට අනිවාර්යෙන් දැන් ඒ ගැන හොයයි.
    බන්ටි මෙච්චර ගොංද අප්පා. නානායක්කාර බුරිච්චියක් ගැන කිව්ව බව රෙහාන් කියලත් මීට වඩා පරිස්සම් නූනෙ. එන්න වෙලා යනවා කියලා රුවිනිව හර වල යවන්න තිබුණනෙ. එහෙමත් නැත්තන් ඇඳුම් shop එකකට අලුත් ඇදුමක් ඇදගෙන එන්නවත් තිබුනා. මෙහෙම ගියොත් මේ ඔක්කොම මාට්ටු වෙන දවස වැඩි ඈතක නෑ
    හැබැයි ඒ ගැන කවුරුවත් කණගාටු වෙන්න එපා. මේ ටෙලිනාට්‍ය පලවෙනි කොටස බලපු මට හිතුනෙ නානායක්කාර ට බුරිය පෙන්නලා ඒ මනුස්සයාගේ සල්ලි කඩා ගත්තු බන්ටි කියන්නේ අන්තිම වංචාකාරීයක් හැටියට. නානායක්කාර කරපු එකම වැරැද්ද පස්සෙන් ගිය එක විතරනෙ. නැතුව බන්ටිට බලහත්කාරකමක් කරන්න ගියේ නෑනේ. අනික බන්ටිමනෙ බඩ පෙන්නලා නානාව පස්සෙන් ගෙන්න ගත්තෙ. එහෙම බැලුවම අපි මේ ටෙලි නාට්‍යයේ සුදු චරිතයක් කියලා හිතුවට ඇත්තටම බන්ටි කියන්නේ කළු චරිතයක් . බණ්ඩත් එහෙමයි. පල් හොරෙක්. ගේම්කාරයෙක්

  • @sheharamanuthmi
    @sheharamanuthmi 2 ปีที่แล้ว +92

    සරණිගේ නැළවිල්ල යකූ😄😄බුරිය එලියේ දාගෙන නළව නළව පාර දිගේ දුවහන් රෙහාන්ගෙ අතටම මාට්ටු වෙනකල්ම😒

    • @sriyaniperera6298
      @sriyaniperera6298 2 ปีที่แล้ว +4

      රෙහානි අවශ්‍ය නෑ රුවිනි දැක්කානෙ ඒ හොදටම ඇති

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl 2 ปีที่แล้ว +3

      @@sriyaniperera6298 කතාව දිගටම ගෙනියන්න ඕනෙ නිසා, රුවිනි දැක්කත් තව ගේම් ගගහ, බොරුව අහු නොකර ඇදගෙන යයි.

  • @LaksiriRanasinghe
    @LaksiriRanasinghe 2 ปีที่แล้ว +57

    හරිම අතාත්වික සිදුවීම්..රු විනිට දිල්ශානිගෙ ඇඳුම් දැකලා අවුල් යන්නෙ නැද්ද මීට වඩා..

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl 2 ปีที่แล้ว +2

      ඔව්. අනිත් එක bridal dresses වගේ දෙයක් ගැන කතා කරන්න කෙනෙක් මනමාලිගෙ ගෙදරට එනකොට කලින් කෝල් එකක් දාලා, මනමාලි ඉන්නවද කියලා කන්ෆම් කරගෙනනෙ එන්න ඕනෙ,

    • @sashikamadurangi6785
      @sashikamadurangi6785 2 ปีที่แล้ว

      Eka thama ara aanya nahinda haduwe

  • @Kumari160
    @Kumari160 2 ปีที่แล้ว +24

    සරනි ඇදගෙන ඉන්න ඇදුම බැලුවම නානගෙ නම හරි බුරිච්චි

  • @rose-tx8lc
    @rose-tx8lc 2 ปีที่แล้ว +13

    මේ සරනිව ගැලපෙන් නෑ රෙහන්ට .. බබෙක් වගේ හැසිරෙන්නේ

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 2 ปีที่แล้ว +136

    ආසාවෙන් බලපු කතාව. දැන්නම් එපා වෙලා. අප්පිරියයි .

    • @shame9786
      @shame9786 2 ปีที่แล้ว

      ow ane

    • @nimesha9671
      @nimesha9671 2 ปีที่แล้ว +1

      අනේ ඔව්...එකතැන පල් වෙනවා

    • @harshanaudayanga4988
      @harshanaudayanga4988 2 ปีที่แล้ว +1

      Wadakne segethi katha..

    • @janiduperera8757
      @janiduperera8757 2 ปีที่แล้ว

      Ekanam aththa

    • @hansilanka4522
      @hansilanka4522 2 ปีที่แล้ว

      ඵකනමි අැත්තම තමයි

  • @dushanmadu6379
    @dushanmadu6379 2 ปีที่แล้ว +10

    බන්ටි මෙලෝ රහක් නැති කොලමක් වෙලා...මේ තරම් ගේම් එකකදි බන්ටි චරිතේ මේ වගේ ගොබ්බ වෙන එක ගැලපීමක් නැ වගේ..

  • @nishadisubhasinghe1062
    @nishadisubhasinghe1062 2 ปีที่แล้ว +50

    දැන් නම් ඇති වගේ කතාව මෙහෙම ගියම නිකම්ම එපා වෙනවා.

    • @RG-mm6lq
      @RG-mm6lq 2 ปีที่แล้ว +1

      ඇයි ... දෙවෙනි ඉනිම වගේ එකක්ද ඕනේ 😅😅

    • @nishadisubhasinghe1062
      @nishadisubhasinghe1062 2 ปีที่แล้ว

      Aiyooo eka nm kawadawath balanne na.
      Mekai ithin sarani rehanwai wen wela kathawa iwara unoth මෙච්චර kal asawen balapu apita tikak dukai.

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 2 ปีที่แล้ว +41

    මොනවා වෙයිද කියලා හිතා ගන්න බෑ..
    රට පටලනවානේ..
    නියමයි කතාව

  • @nilminiperera2502
    @nilminiperera2502 2 ปีที่แล้ว +25

    අනේ සර්‍ර්නිගෙ පර්නඇදුම ගලවලා දාන්න සද්ද සර්

  • @rtplex
    @rtplex 2 ปีที่แล้ว +15

    නාඩගමිකාරයෝ මතක් වෙනවා මෙිකයි ඒකයි දෙකම බැලුවෙි මාර ආසාවෙන් 😪

  • @lahirudg2864
    @lahirudg2864 2 ปีที่แล้ว +18

    සේරම මට්ටු වෙයන් බොරු කරන උන්ට හරියන් නෑ

  • @sirilpriyashan760
    @sirilpriyashan760 2 ปีที่แล้ว +15

    කොහොමද ඩාලිනුයි බණ්ඩයි පැනල ගියොත් 😂😂😂😂😂

  • @hipoo4939
    @hipoo4939 2 ปีที่แล้ว +12

    රුවිනි සරණිගේ බුරිය දිහාමයි බලන්නේ 😂😂

    • @extremebp8891
      @extremebp8891 2 ปีที่แล้ว

      ආප්ප සීන් එකක් 🤣 රුවිනි ආස ඇති සරණිගෙ බඩට 😂😂😂

  • @maliedisanayaka4827
    @maliedisanayaka4827 2 ปีที่แล้ว +80

    දැන් දැන් මේ පාරදිගේ කතාව හරිම බෝරින්. කලින් බැලුවෙ හරිම ආසාවෙන් අනේ මන්ද හැම කතාවක්ම පටන් ගන්නකොට පුදුම රසයක් වින්දනයක් අවසාන වෙනකොට පලේ පල්. තවමත් එකම විදිහට කුතුහලෙන් පිරි රසවත්ම කතාව කියාදෙන්න ආදරේ කතාව.

    • @deepachandani1985
      @deepachandani1985 2 ปีที่แล้ว +1

      Ek nm aththa❤️

    • @GossipMeee
      @GossipMeee 2 ปีที่แล้ว

      දෙවැනි ඉනිම lite

    • @GossipMeee
      @GossipMeee 2 ปีที่แล้ว +1

      @@deepachandani1985 වෙන කතා බලලා නැති එවුන්ට හොඳයි KdAt

    • @deepachandani1985
      @deepachandani1985 2 ปีที่แล้ว

      @@GossipMeee ha🖐️😂

  • @s.m.ireshamadhushani1361
    @s.m.ireshamadhushani1361 2 ปีที่แล้ว +9

    සරනිට නම් හොද වැඩේ, අර මනුස්සයා අච්චර හොදට ගෙයක් දොරක් හදලා දීලත් එක විදියකට ඉන්න දන්නේ නෑ

  • @-paradigeapi2610
    @-paradigeapi2610 2 ปีที่แล้ว +17

    මෙච්චර දේවල් වෙලත්
    මට්ටු වෙලත් කීප සැරයක්
    #සරණිට හැව අරින්නම බෑ 😂

    • @nilminiperera2502
      @nilminiperera2502 2 ปีที่แล้ว

      කර්‍ර්න්න ඕන දේ අම්ම ලට කියල දෙන්න එපායැ අනේමම හිතුවේ අර් එදා අඩාවැලපිච්ච වෙලාවෙ රෙහාන් ට ඇත්ත කිවනම් ඉවරයි රෙහාන් ට සර්නි ඕන නිසා අම්මලට බොරුකර්ල ඒක බේර්ගන්න තිබුන

    • @nilminiperera2502
      @nilminiperera2502 2 ปีที่แล้ว

      කොන්ඩ පුතාගෙ සන්ගීතය නම් මරු

  • @shanudenuki7228
    @shanudenuki7228 2 ปีที่แล้ว +35

    ඔව් මට පේනවා සද්ධා සීයා එක අතක තම්බන ලද බිත්තරයක්ද , අනෙක් අතේ බිදන ලද පොල් ගෙඩියක් ද රැගෙන පාරදිගේ දුවන් එනවා මතුර මතුර සෙව්වන්දියකට පෙම් බැන්දා කියමින්....😁😁😁😁😁

    • @sandalihewage8452
      @sandalihewage8452 2 ปีที่แล้ว +1

      😂😂

    • @vindyasomarathna4579
      @vindyasomarathna4579 2 ปีที่แล้ว +1

      මරු කතාව.😂😂

    • @sujathapushpakanthi44
      @sujathapushpakanthi44 2 ปีที่แล้ว +1

      හරියට හරි අනේ ,,,🤣🤣😱😱

    • @samithagayashan9437
      @samithagayashan9437 2 ปีที่แล้ว

      කතාවට ගැලපෙන්නැති හරිම ගොබ්බ කමෙන්ට් එකක් ☝️☹️

  • @nishalakrandi2272
    @nishalakrandi2272 2 ปีที่แล้ว +9

    සරනිට බැනලා වැඩක් නෑ ඒකි කියන විදියට රගපාන්නේ

  • @darkfan9576
    @darkfan9576 2 ปีที่แล้ว +8

    Sarani ඉල්ලන් කන්නේ 😂 ඔච්චර බොරු රඟපෑම් දාන එකේ ඇදුම් අදින එකේ එළියට යද්දි ගවුමක් ඇඳන් යන්න බැරිකමක් නැහැනෙ

  • @-paradigeapi2610
    @-paradigeapi2610 2 ปีที่แล้ว +42

    #දාන්න තියෙන
    හැම දහන් ගැටයක්ම දාලා
    #කතාව දික් ගස්සනවා
    😂😂😂

  • @anomapires8939
    @anomapires8939 2 ปีที่แล้ว +67

    මේ කතාවල අවසානය කිසිම රහක් නැතිවෙයි නාඩගම්කාරයෝ වගේ සද්ධා සර්ට කතාවල අවසානය කිසිම හරයක් නැතුව ඉවරකරයි අවසානය අප්‍රසන්නයි😭😭😭

    • @janiduperera8757
      @janiduperera8757 2 ปีที่แล้ว

      Ow

    • @nilminidissanayake4514
      @nilminidissanayake4514 2 ปีที่แล้ว

      eka nam etta....

    • @vishakasamanthi3132
      @vishakasamanthi3132 2 ปีที่แล้ว +1

      අනිවාර්යෙක් ඒක තමා වෙන්නෙ

    • @puppieshome4329
      @puppieshome4329 2 ปีที่แล้ว

      කොහොමත් ඒ මනුස්සයට පිස්සු අනිතිමට හැම කතාවෙම,ජරා විදිහට ඉවර කරන්නෙ,

    • @inmanirajapaksha5718
      @inmanirajapaksha5718 2 ปีที่แล้ว +1

      එයාගේ කතා ඔක්කොගෙම අවසානය, ආරම්භය තරම් හොද නෑ.

  • @user-bf7mo3mc7z
    @user-bf7mo3mc7z 2 ปีที่แล้ว +5

    මනුස්සකම් වටිනව කියල ඩාලින් ගහන්න් හදන්නෙ සුපිරි ගේමක් 🤟😒

  • @kaddd5541
    @kaddd5541 2 ปีที่แล้ว +12

    ඉදකින් මාල කියක් දාලද රස්තියාදු මුඩුක්කු ගතිය රෙහාන්ට නෙමෙි කාටවත් අරින්න බැ කුඩල්ල මෙටිටෙ තියන්න බැනෙ

  • @PlaTO94
    @PlaTO94 2 ปีที่แล้ว +10

    බන්ඩා පොලිසියෙ හිටිය නම් 🤣🤣🤣 සුපිරි

  • @malshasenuri5807
    @malshasenuri5807 2 ปีที่แล้ว +7

    බන්ඩා පට්ට.
    අමුතු ලස්සනක් තියෙන්නේ.......🥰

  • @thanujakarunarathna5459
    @thanujakarunarathna5459 2 ปีที่แล้ว +17

    තාත්තා කෝ බන් 😂 තාත්තා මැරිලනේ😂😂😂 ස්ක්‍රිප්ට් අවුල් වගෙ

  • @JW-th7df
    @JW-th7df 2 ปีที่แล้ว +11

    අම්මෝ darling සල්ලි එපා කිව්වමද කොහෙද 🤣🤣🤣

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว +49

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා සද්ධා මහත්තයෝ බලන බලන හැම දවසකම පපුව පිච්චිලා යනවා දැන් මාට්ටුවෙයි දැන් මාට්ටු වෙයි කියලා කතාව පට්ටම සුපිරි

    • @anulabathi6088
      @anulabathi6088 2 ปีที่แล้ว +1

      Ane eka nam aettha 😂😂😂

  • @damayanthirodrigo2628
    @damayanthirodrigo2628 2 ปีที่แล้ว +25

    දැන් නම් ඇදෙනවා වැඩියි.

  • @rajikarasangani740
    @rajikarasangani740 2 ปีที่แล้ว +17

    ගැලපෙන්නේ නැති ඇඳුම් අන්දල saraniva apa karanavaa nam api මේ කතාව බලන්නේ නැහැ කවදාවත් ඔයාගෙ කතාවලට aye comments නැහැ

    • @prasanganihettiarachchi1008
      @prasanganihettiarachchi1008 2 ปีที่แล้ว +2

      Ow.aith oyage කතා බලනෙ නැ,අපරාදෙ කාලය.අපි කියන්නෙ නැ අපිට ඔන විදියට කතාව ලියන්න ඕන කියලා.ඒත් මිට වඩා හොද විදියට ලියන්න තිබුනා නේද.සරනි,රෙහාන් මෙ කතාවට ලස්සනක් ගෙනාවෙ.

  • @RG-mm6lq
    @RG-mm6lq 2 ปีที่แล้ว +16

    හොඳ වැඩේ බුරිච්චිට. කෙළම වෙලා පල ඒස්වාහ් තූ තූ තූ😅😅

    • @kanthiweerasinghe5027
      @kanthiweerasinghe5027 2 ปีที่แล้ว +1

      හප්පොච්චියේ මේ සෙව්වන්දි කට්ටඩිහාමිද

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 2 ปีที่แล้ว +15

    අනේ මන්දා සරනි ටික ටික එපා වෙනවා

    • @muriebernadeth1577
      @muriebernadeth1577 2 ปีที่แล้ว +1

      සහතික ඇත්ත අප්පිරියයි දැන් දකිනකොට

  • @wasnakw7885
    @wasnakw7885 2 ปีที่แล้ว +41

    දැන් නමි අප්පිරියයි ආසාවේන් බලපු කතාව

  • @sanoiasanoja2215
    @sanoiasanoja2215 2 ปีที่แล้ว +19

    ඇදුම ගැන රෙහාන් ඇහුවා විතරයි ඒකම ඇදන් ආවා.

  • @hiranbandaramarambe8880
    @hiranbandaramarambe8880 2 ปีที่แล้ว +22

    දැන් කතාව අන්තිම පල් වේගෙන එන්නේ දැනට ආසම කතාව කියා දෙන්න ආදරේ තරම්..

  • @ayeshahansini7711
    @ayeshahansini7711 2 ปีที่แล้ว +4

    සරණි ඔහොම ඇදුම් අදින එක නම් තාත්වික නෑ..☹️ ඔච්චර ගේමක් ගහන එකේ ඇදුම මාරු කරන්න බැරි නෑනේ..

  • @Sa.1958
    @Sa.1958 2 ปีที่แล้ว +22

    ගම කෑව.😀😀 මම නම් හිතුව බංටිය ඔය අතරමග තියෙන තැනකින් ගවුමක් අරන් උඩින් දාගෙන එයි කියල .🤔අය්යෝ විනාශ යි.😀😀

  • @dil1326
    @dil1326 2 ปีที่แล้ว +9

    මම දැන් මේ කතාව බලද්දි... මේක කතාවක් මේක කතාවක් කියලා මතක් කර කර බලන්නේ....🤪🤪

  • @maheshsampathmunasingha4767
    @maheshsampathmunasingha4767 2 ปีที่แล้ว +10

    අද ගොන් පිටපතක්.මාමා.නැන්දා කියන්න ඕන දෙන්නට තාත්තා.අම්මා කියනවා.🤣

  • @user-xe4fu2ws2o
    @user-xe4fu2ws2o 2 ปีที่แล้ว +10

    විල්සනුත් ගානට හැදිලා දැන් 😀😀😀

  • @shanudenuki7228
    @shanudenuki7228 2 ปีที่แล้ว +14

    දුවට වඩා හපන් තාත්තගේ කට ,කච කච කච කචාද බන්....😜😜😜😜😜

    • @DNNeha
      @DNNeha 2 ปีที่แล้ว +1

      ඒකනේ බං 😄😄😄

  • @chandlerhemamalini1193
    @chandlerhemamalini1193 2 ปีที่แล้ว +4

    කවදාහරි සරණිලට පාර දිගේ තමයි අයිතිවෙන්නේ

  • @lvekavvi3077
    @lvekavvi3077 2 ปีที่แล้ว +26

    හොද වැඩෙි සරණි ට 😂😂😂

  • @sharmilaprasadi4409
    @sharmilaprasadi4409 2 ปีที่แล้ว +10

    Saranige magula kedena ekamai hoda . Ge maru karala yewwe දැලි රෙදි ඇදගන පරෙ යන්න නෙවෙනි

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +16

    ලස්සන කතාව 🙏🙏❤❤

  • @curries7084
    @curries7084 2 ปีที่แล้ว +5

    බුරිච්චි කියල දැනගත්ත කියල දැන දැනම බුරිය එලියෙ දාගෙන ගියා. රුපියල් පන්සීයක් දීලා පාර අයිනෙන් සායක් ඇදන් යන්න බැරි උනා රත්මලානෙ ඉදන් ගල්කිස්සෙ යනකොට. ප්‍රායෝගික නෑ සද්දා...

  • @rasi9280
    @rasi9280 2 ปีที่แล้ว +8

    සරනි හොද මගට ගන්න හැදුවට රෙහාන් සරනිගේ ගොන්ගතිය හොදටම පෙන්නනවා

  • @gpmoto8420
    @gpmoto8420 2 ปีที่แล้ว +4

    සද්ධාමංගලට කවි නිසදැස් ලියපු පක්කු මේ අහපන් මු මේකටත් අරිනවා අන්තිමට

    • @-xxx527
      @-xxx527 2 ปีที่แล้ว

      ඒ මගුලෙත් ඒ කතාවෙත් ඔල මොට්ටල අවසානය" ක පෙර නිමිති මේ. අවසානය" ක පෙර නිමිති මේ.

  • @bandhusriya5694
    @bandhusriya5694 2 ปีที่แล้ว +8

    නානයි ඩාලිනුය් ඇත්තටම මරයිද?බංඩෝ ඒකනම් භයානකයි .ඩාලිංගෙ රගපැැම විශිෂ්ඨයි ...

  • @nethushisandamini115
    @nethushisandamini115 2 ปีที่แล้ว +3

    කෝ යකෝ ගියපු ගෙදර කලින්..
    මෙච්චර සුපිරි ගේකට නෙමෙ නෙ ගියෙ

  • @sansasiriwardana72
    @sansasiriwardana72 2 ปีที่แล้ว +18

    බණ්ඩා ඇත්තටම මිනී මරන්න ගියොත් නං මරලා ඉවරයක් නැති වෙයි.. කී දෙනෙක්ගෙන් රහස් රකින්නද.. බණ්ඩාත් මැරෙයි.. ඇත්තටම මූ මොකද සරණිට මෙච්චර පහිදින්නෙ.. රෙහාන් සිකුරාව නිකං හරි දැක්ක දවසට අබ සරණයි

  • @chathuthenuwara8373
    @chathuthenuwara8373 2 ปีที่แล้ว +8

    මේ තරම් ගේම් ගහපු අයට මේ දේ තෙරුනේ නැත්ද.රුවිනි හිතා ගනි බුරිච්චි කවුද කියලා

  • @thiyanipalliyaguru6054
    @thiyanipalliyaguru6054 2 ปีที่แล้ว +23

    මින් ඉදිරියට සරණිලා මිනිමරු බන්ඩලා මේ ලෝකයට බිහි වෙන්න එපා. නමුත් මුන්ට හොද දඩුවමක්.ලැබිය යුතුය..දැන් නම් කතාව දික් ගස්සන්නේ නැතුව ඉවර කලොත් හොදයි...සද්ධා.මහත්යෝ.දැන්.නම් නාට්‍යය අමුතුම.විකාර.නාට්‍යයක් විදියටයි පෙන්නේ...😀😀😀😀

    • @user-ii1su3hb6s
      @user-ii1su3hb6s 2 ปีที่แล้ว

      කොහොම්ත් අවසාන්‍ය විගඩම්ක් වෙයි

    • @krishperera5050
      @krishperera5050 2 ปีที่แล้ว +1

      බණ්ඩා /සරණී කොහොමද මීනී මරුවෝ උනේ? කවදාද එයා ලා මීනී මැරූවේ?

  • @vipularathnayake1569
    @vipularathnayake1569 2 ปีที่แล้ว +10

    දැන් නම් මේක වඩැක් නෑ වගේ

  • @shrimawijethunga7639
    @shrimawijethunga7639 2 ปีที่แล้ว +5

    සරනිට අන්තිමට බන්ඩව හරි බානුකව හරි තමයි රෙහාන් බන්දලදෙන්නේ

  • @wasanthijayakody6112
    @wasanthijayakody6112 2 ปีที่แล้ว +3

    කොච්චර උනත් ඩාර්ලින් වැදගත් විදියට එලියට යනකොට වැදගත් විදියට ඇදගෙන යනවා බන්ටි වගේ නෙවෙයි

  • @puppieshome4329
    @puppieshome4329 2 ปีที่แล้ว +2

    මම නම් මේ කතාවෙන් පස්සෙ සද්ධාමංගලගේ කතා බලන් නෑ,කතාව මුල ලස්සනයි අන්තිම ජරා විදිහට ඉවර කරන්නෙ,හැම කතාවෙම ඒ වගේ,මාර කැතයි අන්තිම කිසිම තේරුමක් නැති විදිහට ඉවර කරනවා,සද්ධාමංගලට පිස්සු හැදෙනවාද කොහෙද අන්තිම ලියද්දි කතා වල

  • @nima8549
    @nima8549 2 ปีที่แล้ว +4

    බොරු වහගන්න බැරිව අන්තිමේදී මිනීත් මරයිද දන්නෑ.. 😁

  • @cricketlova-5345
    @cricketlova-5345 2 ปีที่แล้ว +12

    මට 500 ගන්න සහයෝගයක් දෙන්න ගොඩක් පිං හැමෝටම සුබ දවසක් වේවා

  • @thaksilamadampe7562
    @thaksilamadampe7562 2 ปีที่แล้ว +3

    මේ බොරු සේරම ඉවරයක් කරලා මේ කතාවත් ඉවරයක් කරානම් තමයි හොඳ හැමදාම බොරුවෙන් ජීවත් වෙන්නත් බෑනෙ..

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl 2 ปีที่แล้ว +1

      ඒක ඇත්ත. නමුත් ප්‍රේක්ෂකයින් අනේ අපිට වෙඩින් එක දෙන්න දෙන්න කියලා බලවත් ඉල්ලීම් කරන නිසා දිගටම ඇදගෙන යයි. ඇත්ත ජීවිතේ මිනිස්සු පොඩි පොඩි බොරු කියනවා තමයි. නමුත් මේ බොරු එහෙමද.

  • @ajanthapk8495
    @ajanthapk8495 2 ปีที่แล้ว +6

    මොකද්ද ඒ කරපු ගොන් වැඩේ සරණි සද්දා සැර් ඉක්මනට රෙහාන්ට සරණිව මාට්ටු කරලා බණ්ඩේට හරි බානුට හරි සරණිව සෙට් කරලා කතාව ඉවර කරා නම් හොදයි වගේ දැන් නම්

  • @ravindradaviddevid8427
    @ravindradaviddevid8427 2 ปีที่แล้ว +5

    මෙි කතාවත් දැන් බලන්න අප්පිරිය වෙිවි වගේ..

    • @thus9719
      @thus9719 2 ปีที่แล้ว

      Mt nm.ep.wel

  • @user-dl7ck3ne2b
    @user-dl7ck3ne2b 2 ปีที่แล้ว +3

    Angulane burichchi හොයන්න ඇවිල්ලා තියෙන්නෙ රුවිනි.

  • @shame9786
    @shame9786 2 ปีที่แล้ว +7

    සරනිගෙ චරිතෙනම් විකාරයි දැන්....

  • @hailaa4912
    @hailaa4912 2 ปีที่แล้ว +6

    බංඩෝ බංඩට විතරක්නොවෙි දැන් මෙික ලියන සද්දාසර්ටත් ලිහාගන්න බැරිව කතාව ඇදගන යන්නේ

  • @rathnayakesrilanka69
    @rathnayakesrilanka69 2 ปีที่แล้ว +7

    දැන් මේ කතාවත් ටිකක් චටර් වගේ

  • @erandichandrasekara824
    @erandichandrasekara824 2 ปีที่แล้ว +6

    ඩාලිං මොකාටද ඒ එන්න යන්නෙ..සල්ලිවලට වැඩී මනුස්සකම් වටිනවලු😅🔫

    • @krishperera5050
      @krishperera5050 2 ปีที่แล้ว +1

      එයා හදන්නේ අන්‍ය මාර්ගයේ න් රෙහාන් ඉන්න තැන හොයා ගෙන බණ්ඩා ව මාට්ටු කරන්න.

  • @ashanthakshila5016
    @ashanthakshila5016 2 ปีที่แล้ว +9

    මම අකිත පට්ටම එල👍👍

  • @ramiyakumari7743
    @ramiyakumari7743 2 ปีที่แล้ว +5

    මෙ මොඩ සරනි නම් කවදාවත් හැදෙන එකක් නැ.හොද වැඩෙ මොඩ කම් වල ඉවරයක් නැ සද්දා මංගල මහත්තයා මෙ දවස් වල මොනවා හරි අවුලකින් වගෙ ඉන්නෙ .මොකද කතාව දැන් මෙලෙවෙ රහක් නැ.මොනවද වෙලා තියෙන්නෙ.බැලිල්ල නම් දැන් එන්න එන්නම එපා වෙනවා.

  • @wthp2213
    @wthp2213 2 ปีที่แล้ว

    මහ ලොකුවට ආදරෙයි ලු රෙහාන්ට, අනිත් උන් බණ්ඩා, අම්මා, තාත්තා, යාලුවො හැමොම මේ මගුල වෙනුවෙන් කැපකිරීම් මෙච්චර කරනවා. සරණි විතරක් එයාට ඕනෙ විදියට දගලනවා.

  • @kasmarie
    @kasmarie 2 ปีที่แล้ว +8

    කතාව ගොන් කරන්න එපා .අඩුගානේ සරනි අර ගොඩේ ඇදුම් අදින එකවත් නතර කරලා තියෙන්න එපැයි .සද්දාමංගල මේකේ ප්‍රශ්න වැඩි කරලා පෙන්නන්න හදනවා😅