ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම රස බිස්කට් එකක් ස්තුතියි ඔයාට
අලුත් දේවල් ඉගෙන ගන්න තේරෙන විදියට ඉගෙන ගන්න පුලුවන් ගොඩාක් වටින නාලිකාවක් ..
ස්තුතියි ගොඩාරියක්
අලුත් දේවල් ඉගෙන ගන්න තේරෙන විදියට ඉගෙන ගන්න පුලුවන් ගොඩාක් වටින නාලිකාවක් ..අදත් ඉතින් අලුත් වැඩක් ස්තුතියි අක්කා .....👍👍
ස්තුතියි මල්ලි..එදා වගේම හැමදාම රැඳිල ඉන්න..
අනිවාර්යෙන් හදලා බලන්නම් අක්කි .තැන්කූ රෙසිපි එකට .මේ වගේ පැහැදිලිව කියලා දෙනවට👍👍👍
Harima rasa patai.math try karannam.sthoothi
Hadala balannama one.Thank you.
Wow yummy recipe sister ❤👍👍👍 thank you very much
බොහොම ස්තූතියි දැක්කම ගොඩක් ආස හිතෙන රසවත් රෙසපි එකක් අපි හැමෝම වෙනුවෙන් අරගෙන ආවට 😍😍😍
පැහැදිලි ව. කියා. දුන්නා.
දැන් දැක්කේ, බැලුවා, මං යනවා හදන්න 😀😀😀😀
ඔයානම් හදනව කියල මං දන්නව ඉතින් ❤
Pramanaya oya widiyata kiyala dena eka godak watinawa..mokada HEMA kenektama mesherin cup nethi wenna puluwan..aththatama hodata kiyala denawa..thank u oyata..Akke meka lipe hadanakota kochchara time ekak yanawada..anith eka hadaganna Kiri ekatath suger mix karanawada...
Math hadanawa miss thanks aaaaa
අනේ අක්ක ඒ බිස්කට් වල ලස්සන..🤗 ආසම වර්ගයක්..ඔයා හරිම ලස්සනට පැහැදිලිව කියල දෙනවා හැමදේම..ගොඩක් පින්..🙏 හරිම සතුටුයි ඔයාගේ චැනල් එක දැක්ක එකට..ඔයා හිතන පතන හැමදේම ඔයාට ලැබෙන්න ඕන..🙏 බුදු සරණයි අක්කා..🤗♥️🙏
ස්තුතියි නංගි ඔයාට ගොඩක්
First 😀😀
Wooow
බොහෝම ස්තුතියි !!❤️
ගොඩක් වැදගත් දෙයක් 👍
Thanks Nangi
මමත් හරිම ආසයි මේ බිස්කටි එකට
Mm......... 😋😋😋😋😋🤓🤓🤓🤓🤓
👍නියමනේ දුව ඔයාගේ කැම හොඳයි
Ane thanks
Thank you recipe ekata 👍👍❤️
මම new 😍😍😍😍😍
Ane දැන් කිරි පිටි කෝ
Sthuthiy godak
කිරිපිටි වෙනුවට fresh mik දාන්න පුලුවන්ද
නංගි මේක හදන්න පාන් පිටි වෙනුවට හාල් පිටි ගත්තොත් ඩෝර් එක හරියට එන්නෙ නැතිවෙයිද
ඒක නම් දන්නෙ නෑ අක්කෙ..ටිකක් හයි වෙයි කියල හිතෙනවා ඒත් හොඳයි පාංපිටි වලට වඩා හාල්පිටි ..
හදන්න ඕන ඒත් අපේ ගෙදරට කිරි පිටි ගන්නේ නැහැනේකිරි පිටි වෙනුවට විකල්පයක්නැද්ද
Tea Bona welawata kanna puluwan thawa simple biscuit recipe tikak kiyala denna menika
හා මං කරන්නම්
කිරි පිටි නැත්නම් මොනවද පාවිච්චි කරන්න ඕන කියලා දෙනවද ස්තුතියි තෙරුවන් සරණයි
හ්ම් හදලා රස බලලා ඔයාට කියන්නම්කො.tanks අපිට අලුත් දෙවල් කියලා දෙනවට
ස්තුතියි ඔයාටත්
Akke meke hadaya wenas karanna puluwan neda api kamathi vidihata.
👍
Thanks doni
Mekata milk powder wenuwata fresh milk gaththata kamak nadda?
lassanai ❤
Corn flour nathuwa puluwanda
♥️♥️♥️
Harima shok
ස්තූතියි අක්කේ වැනිලා දාන්නම ඕනිද
නෑ ඕන නෑ
Beacing powder onimada nande
Korn piti wenuwata pan piti ganna barida. Akki
පුලුවන් නංගි..ඒත් මෙහෙම ලස්සනට එන්න කෝන්පිටි ඕනි
Microwave oven use karanna puluvanda
පුළුවන්
අක්කෙ බෙකින් පව්ඩෙර් ඕනමද😮 අක්කෙ බටර් ,මාගරිනි වෙනුවට ගන්න පුලුවන් මොනවද කියන්නකො
💗💗💗💗💗
Venila onemada
Goda hoda padamak
😋👍
මිල්ක් power නතිනම් පන් පිටි ගතතට කමක් නද්ද
👍👍👍
අක්කෙ බෙකින් පව්ඩෙර් ඕනමද😮
කිරි පිටි වෙනුවට ප්‍රෙෂ් සිල්ක් දාන්න බැයිද
ෆ්‍රෙෂ් මිල්ක් දැම්මොතින් මේ විදියට ගන්න බැරිවෙයි දිය වැඩිවෙයි
කෝන්ෆ්ලා දාන්නේ මොකටද කියලා දැන ගන්න පුළුවන්ද?
මේ ලස්සන ෆිනිෂින් එකට..නැත්නම් බටර් කේක් වගේ වෙන්නෙ
අක්කෙ කොන්ෆ්ලවර් අඩු කොප්පෙ කින් නැතුව විදුරුවකින් ගත්තට කමක් නැද්ද මොකද මම ඉන්නෙ රට මම ඉන්න ගෙදර අඩු කොප්ප නැ
හා ගන්න
@@KusalasSimpleLife tanks අක්කෙ ❤️
miniththu 30k wadi nadda
බලන්න සමහර අවන් වල ඉක්මනින් කරවෙන නිසා දැම්මට පස්සෙ අවධානයෙන් ඉන්න
mt kiyannako murunga panayata murunga kudu hadi keeyak danna onada wathura koppa dekakata
තේ හැදි 2 ක් ගන්න
Bohoma sthuthi
අක්කෙ කෝන් ෆ්ලා කහ පාටයි මම ගත්ත එක ඒ ඇයි
එහෙම වෙන්න බෑ...තනිකර සුදුයි කෝන් ෆ්ලා
@@KusalasSimpleLife ඒකනෙ.. හොඳ බෙහෙත් බඩු කඩේකින් ගෙන්න ගත්තෙ අක්කෙ.. කෝන් ෆ්ලා තමයි ගහල තියෙන්නෙ 😣😣
කෝ අක්කෙ ඔයාගේ සිල්වර් බට්න් එක
වීඩියෝ එකක් කළා නංගි..බැලුවෙ නැද්ද ?👇👇👇👇👇👇👇th-cam.com/video/V8wOxv-MMII/w-d-xo.html
මේක කොච්චර දවස් තියාගන්න පුලුවන්ද?
Kenek dapu comment ekakta reply karala thiyenawa unuwathurata dala bonna kiyala fudcitywala thiyena murunga pakat hemadama biwata kmk edge seeni pramanaya adu nam hemadama bonna epa sathiyata 3 withara bonna tea handak uthurana wathurata dala bonna kiyala ehemada bonna ona
සීනි අඩුනම් සතියට දෙපාරක් තේ හැන්දක් උතුරන වතුරට දාල බොන්න
ඇත්තටම රස බිස්කට් එකක් ස්තුතියි ඔයාට
අලුත් දේවල් ඉගෙන ගන්න තේරෙන විදියට ඉගෙන ගන්න පුලුවන් ගොඩාක් වටින නාලිකාවක් ..
ස්තුතියි ගොඩාරියක්
අලුත් දේවල් ඉගෙන ගන්න තේරෙන විදියට ඉගෙන ගන්න පුලුවන් ගොඩාක් වටින නාලිකාවක් ..
අදත් ඉතින් අලුත් වැඩක් ස්තුතියි අක්කා .....👍👍
ස්තුතියි මල්ලි..
එදා වගේම හැමදාම රැඳිල ඉන්න..
අනිවාර්යෙන් හදලා බලන්නම් අක්කි .තැන්කූ රෙසිපි එකට .මේ වගේ පැහැදිලිව කියලා දෙනවට👍👍👍
Harima rasa patai.math try karannam.sthoothi
Hadala balannama one.
Thank you.
Wow yummy recipe sister ❤👍👍👍 thank you very much
බොහොම ස්තූතියි දැක්කම ගොඩක් ආස හිතෙන රසවත් රෙසපි එකක් අපි හැමෝම වෙනුවෙන් අරගෙන ආවට 😍😍😍
පැහැදිලි ව. කියා. දුන්නා.
දැන් දැක්කේ, බැලුවා, මං යනවා හදන්න 😀😀😀😀
ඔයානම් හදනව කියල මං දන්නව ඉතින් ❤
Pramanaya oya widiyata kiyala dena eka godak watinawa..mokada HEMA kenektama mesherin cup nethi wenna puluwan..aththatama hodata kiyala denawa..thank u oyata..
Akke meka lipe hadanakota kochchara time ekak yanawada..anith eka hadaganna Kiri ekatath suger mix karanawada...
Math hadanawa miss thanks aaaaa
අනේ අක්ක ඒ බිස්කට් වල ලස්සන..🤗 ආසම වර්ගයක්..ඔයා හරිම ලස්සනට පැහැදිලිව කියල දෙනවා හැමදේම..ගොඩක් පින්..🙏 හරිම සතුටුයි ඔයාගේ චැනල් එක දැක්ක එකට..ඔයා හිතන පතන හැමදේම ඔයාට ලැබෙන්න ඕන..🙏 බුදු සරණයි අක්කා..🤗♥️🙏
ස්තුතියි නංගි ඔයාට ගොඩක්
First 😀😀
Wooow
බොහෝම ස්තුතියි !!❤️
ගොඩක් වැදගත් දෙයක් 👍
Thanks Nangi
මමත් හරිම ආසයි මේ බිස්කටි එකට
Mm......... 😋😋😋😋😋🤓🤓🤓🤓🤓
👍නියමනේ දුව ඔයාගේ කැම හොඳයි
Ane thanks
Thank you recipe ekata 👍👍❤️
මම new 😍😍😍😍😍
Ane දැන් කිරි පිටි කෝ
Sthuthiy godak
කිරිපිටි වෙනුවට fresh mik දාන්න පුලුවන්ද
නංගි මේක හදන්න පාන් පිටි වෙනුවට හාල් පිටි ගත්තොත් ඩෝර් එක හරියට එන්නෙ නැතිවෙයිද
ඒක නම් දන්නෙ නෑ අක්කෙ..ටිකක් හයි වෙයි කියල හිතෙනවා ඒත් හොඳයි පාංපිටි වලට වඩා හාල්පිටි ..
හදන්න ඕන ඒත් අපේ ගෙදරට
කිරි පිටි ගන්නේ නැහැනේ
කිරි පිටි වෙනුවට විකල්පයක්
නැද්ද
Tea Bona welawata kanna puluwan thawa simple biscuit recipe tikak kiyala denna menika
හා මං කරන්නම්
කිරි පිටි නැත්නම් මොනවද පාවිච්චි කරන්න ඕන කියලා දෙනවද ස්තුතියි තෙරුවන් සරණයි
හ්ම් හදලා රස බලලා ඔයාට කියන්නම්කො.tanks අපිට අලුත් දෙවල් කියලා දෙනවට
ස්තුතියි ඔයාටත්
Akke meke hadaya wenas karanna puluwan neda api kamathi vidihata.
👍
Thanks doni
Mekata milk powder wenuwata fresh milk gaththata kamak nadda?
lassanai ❤
Corn flour nathuwa puluwanda
♥️♥️♥️
Harima shok
ස්තූතියි අක්කේ වැනිලා දාන්නම ඕනිද
නෑ ඕන නෑ
Beacing powder onimada nande
Korn piti wenuwata pan piti ganna barida. Akki
පුලුවන් නංගි..ඒත් මෙහෙම ලස්සනට එන්න කෝන්පිටි ඕනි
Microwave oven use karanna puluvanda
පුළුවන්
අක්කෙ බෙකින් පව්ඩෙර් ඕනමද😮 අක්කෙ බටර් ,මාගරිනි වෙනුවට ගන්න පුලුවන් මොනවද කියන්නකො
💗💗💗💗💗
Venila onemada
Goda hoda padamak
😋👍
මිල්ක් power නතිනම් පන් පිටි ගතතට කමක් නද්ද
👍👍👍
අක්කෙ බෙකින් පව්ඩෙර් ඕනමද😮
කිරි පිටි වෙනුවට ප්‍රෙෂ් සිල්ක් දාන්න බැයිද
ෆ්‍රෙෂ් මිල්ක් දැම්මොතින් මේ විදියට ගන්න බැරිවෙයි දිය වැඩිවෙයි
කෝන්ෆ්ලා දාන්නේ මොකටද කියලා දැන ගන්න පුළුවන්ද?
මේ ලස්සන ෆිනිෂින් එකට..නැත්නම් බටර් කේක් වගේ වෙන්නෙ
අක්කෙ කොන්ෆ්ලවර් අඩු කොප්පෙ කින් නැතුව විදුරුවකින් ගත්තට කමක් නැද්ද මොකද මම ඉන්නෙ රට මම ඉන්න ගෙදර අඩු කොප්ප නැ
හා ගන්න
@@KusalasSimpleLife tanks අක්කෙ ❤️
miniththu 30k wadi nadda
බලන්න සමහර අවන් වල ඉක්මනින් කරවෙන නිසා දැම්මට පස්සෙ අවධානයෙන් ඉන්න
mt kiyannako murunga panayata murunga kudu hadi keeyak danna onada wathura koppa dekakata
තේ හැදි 2 ක් ගන්න
Bohoma sthuthi
අක්කෙ කෝන් ෆ්ලා කහ පාටයි මම ගත්ත එක ඒ ඇයි
එහෙම වෙන්න බෑ...තනිකර සුදුයි කෝන් ෆ්ලා
@@KusalasSimpleLife ඒකනෙ.. හොඳ බෙහෙත් බඩු කඩේකින් ගෙන්න ගත්තෙ අක්කෙ.. කෝන් ෆ්ලා තමයි ගහල තියෙන්නෙ 😣😣
කෝ අක්කෙ ඔයාගේ සිල්වර් බට්න් එක
වීඩියෝ එකක් කළා නංගි..බැලුවෙ නැද්ද ?
👇👇👇👇👇👇👇
th-cam.com/video/V8wOxv-MMII/w-d-xo.html