ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දෑන් දෑක්කෙ හරිම,ලෙසි, ඉක්මන්,පහසු වෙන් හදන්න පුළුවන්,සුපර් රෙසිපි බොහොම ස්තුතියි 💓👍❤️
ගොඩක් රසයි අනිවාර්යයෙන්ම හදන්න ..හදල රස කියන්න ..👍💗
Thanks duwa
@@kpushpa255 welcome 👍💗
ඒක නම් මරු දැම්ම හදනවා ,thanks
Thank you dear👍💗
ඉතාමත් වැදගත් බෙහෙවින් ස්තුතියි
👍💗
මමත් හදා ගත්තා බිස්කටි ටික හරිම රසයි
@@cithra1194 ස්තූතියි.... 💖🌷💖
ඔයාට ගොඩක් ස්තූතියි පැහැදිලි කලාට
හදල බලන්න dear හරිම රසයි 👍💗
හරිම ලස්සනයි බිස්කට් ටික රසත් ඒ වගේම ඇති ♥️👍
ඔව් ගොඩක් රසයි dear හදල බලන්නකො 👍💗
Thanks akki❤❤❤❤❤
Welcome dear 👍🌸❤️
ඇත්තටම හරි රසයි,ගොඩක් ස්තුතියි
ස්තූතියී ..👍💗
Thanks so much l will try with rice flour and coconut milk
Welcome dear👍💗
Rasa lassana tiyena njsa hodai thanks
ඔයාගේ voice එකත් ලස්සනයි 😇 හදන කෑමත් මරුයි
Ddd
S
අපූරුයි .ස්තුති යි .....👍. කරපිංචා හිනියට කපලා දැම්ම.දුවගෙ රෙසිපිඑක ටම බොහොම ටිකක්.❤❤❤💐💐💐💐
@@CookWithSudu 1
ගොඩක් ස්තුති ඔයාට
හදල බලන්නකො රසයි dear 👍💗
ආව්ස් ආව්ස් නියමයි Sudu දවසක් නිවාඩු දාලම මෙයාගෙ රෙසපි ටික හදන්න ඕනි😋
ස්තූතියී ...හදල බලන්නකො ගොඩක් රසයි dear 👍💗
@@CookWithSudu ඔයාගෙ කටහඬත් කෑම වගේම ලස්සනයි නන්ගි හොදේ❤️
@@nuwan8268 ස්තූතියී dear👍💗
නියමයිනේ ගොඩක් ස්තුතියි දුව
Looks very tasty.Thank you very much
Ane harima hodai.nangiyo mats meya business akak widiyata karanna.kiya dennako.pls.kal thaba ganna.asurana widiya.a wage DeWalt nago🤗🤗🤔🤔
hulan vadin nathi wenna asurala 2 weeks wage thiyaganna puluwan dear.kal thiyaganna dewal mukut dala nathi nisa godak kal nam tiyaganna baha dear👍💗
අපිත් බැලුවා සුපරියි❤
ස්තූතියී dear👍💗
Budusarani seyalu davayan pihetai duw
Thank you👍💗....budu saranai
Ada thamai baluwe mamath hadanawa thanks
❤maru akka
Hadala balannako dear godak rasai 👍💖
harima lesi
Thank you dear 👍🌸💖
Man ada mai baluwe video ekak... Man subscribe kara akkii... Watinawa oya kiyala dena ewa.. Thnks akkiiii
Welcome nangiyo...👍💗
Thank you. Thawa vedio ekak aran ikmanatama enna😘
Ok dear...👍💗
ස්තුතියි බොහොම
Maru nanga.. 😍💜 lunu kola wenuwata sudulunu karapincha blend karala ganna juse eka danna puluwan neda nanga..
Thank you...puluwan akke habai etakota rasa wenas wenawa 👍💖💖
Mmmm niyamai. Thanks 🙏 adama hadanawa
Thank you...hadala rasa kiyanna ...👍💗
මමත් මේ ක්‍රැකර් එක හැදුවා..
👍👍
ස්තුතියි 🌹
තේ වෙලාවට
අක්කේ මෙික දර ලිපේ හදගන්න බැරිද.මට අවන් ඒකක් නැනේ.
පුලුවන් නංගෝ 👍💗
බොහොම ස්තුති යි. දරලිපේ හදන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද
තෙලේ බදින්නත් පුලුවන් dear නැති නම් ගනකම බාජනයක් ලිපේ තියල විනාඩි 10 ක් පියනකින් වහල තියන්න ඊට පස්සෙ ඇතුලෙන් cooling rack එකක් හරි ඇලුමීනියම් කෝප්පයක් හරි තියල බිස්කට් ටික ට්‍රේ එකක අසුරල අතුලෙන් තියල විනාඩි 20 අඩු ගින්දරේ බේක් කරන්න 👍💗
ඔයාට හුගාක් ස්තුති යි
👍
Onama oil ekak danna puluwan da, ata piti walin puluwan da 👌 niyamai nanga tharuwan saranai oya ta
Pol tel danna dear.pan piti ganna 👍💗 theruwan saranai ...
අක්කි මේක හාල් පිටි වලින් හදන්න බැරිද
පාන් පිටි ගන්න dear 👍💖
Thanks
බේකින් සෝඩා වෙනුවට බේකින් පව්ඩර් දාන්න බැරිද
බේකින් සෝඩා දාන්න dear 👍💖
Good recipe
Othana buiscuts keeyak tiyenawada,okkoma awe oya gaththa ingredients tikenda
Ow dear 👍💖
බේකින් සෝඩා වෙනුවට බේකින් පවුඩර් දාන්න බැරිද dear.❤️
Baking soda daanna dear👍💗
Loku udawuwak.puluwn nm reply ewnna akki.baking soda wenuwata baking powder dammoth meka hariyata enne nadda akki?
Baking soda daanna dear 👍💗
@@CookWithSudu thank you akki
Mekata sini danne nedda duwa.
Naha sini daanna nativa hadanna.meka savoury biscuit ekak 👍💖💐
Thenks
Welcome dear👍
Supiri
අක්කේ ,reta උයාපු bath pij eke dala උදේට එළවළු bath heduwoth dawal 12 withara narak wenawada
Udeta kanna prashnayak na dear et dawal weddi narak wenawa. 👍💗
Oyage klin vedio eke biscuits badinawa wage mekath thel daala badinna epada akki?
Thele badinna puluwan dear adu gindare badinna 👍💗
@@CookWithSudu thank you akki.🙂
Bekin powtar danna barida
Baking soda daanna dear 👍👍
Akka mke oven ake vinadi keyak teyanne oned
20 minutes dear👍💗
Lunu cola,natuwa karapinch dannsda,kamannadda
Kamak na dear.habai etakota rasa wenas dear 👍💗
@@CookWithSudu hal piti walin barida?
@@iranganimusic1746 pan piti ganna dear👍💗
Lipe hadanna barida
Puluwan dear👍💗
Baking soda kiyanne appa sodada
Ow dear👍💗
ළුණු කොළ වෙනුවට කරපිංචා දාන්න බැරි ද
Puluwan dear .rasa wenas wenawa dear 👍
Biscuit or cookies yata kara wenne nathuwa kohomada ganne?
Bake karaddi baka/roast daanna dear.e wagema hari time eka awata passe oven eken ayin karanna dear👍💗
@@CookWithSudu dear monaada daanna oni? 🙄
@@nimmimari3975 oven ekata biscuits tika danakota roast and bake kiyana side ekata dala bake karaganna dear.Roast dammama biscuits eke yata kalu wenawa dear 👍👍
@@CookWithSudu ok thanks dear
Beking soda onimada?est vitharak madida?
Baking soda daanna oni dear.👍👍
Oven ekak onemada nanga????
Lipe hadanna puluwan dear👍💗
ලූනු කොළ දාන්නේ නැතුව හදන්න පුළුවන්ද? Pls soon reply me
ලූණු කොල දාන්නෙ නැතිව හදන්න පුලුවන් dear එත් ලූණු කොල වලින් තමයි රස වෙන්නෙ dear.👍💗
😍
අවන් නැති අය කොහොමද හදන්නෙ
ලිපේ හදන්න පුලුවන් dear👍
@@CookWithSudu lipe khmd hdnne akke
බාජනයකට දාල නිකන් ලිපේ තියෙනවා ද ඩාලින්.නැත්නම් තෙල් ගාලද?
@@damayanthiperera463 තෙල් ගාන්නෙ නැහැ dear .ගනකම බාජනයක් lipe තියල විනාඩි 10ක් free heat karala එ බාජනේ අතුලෙන් cooling rack ekak තියල ට්‍රේ එකකට තෙල් කොලයක් දාලා තෙල් ගාලා බිස්කට් අසුරල rack එක උඩින් තියල විනාඩි 20 ක් අඩුම ගින්දරේ bake karanna 👍💗
Lunu kola aniwarenma onida
Ist dannama onida appa soda vitarak atida
@@worldbest5265 yeast danna oni dear👍💗
Lunu kola daanne nathiwa hadannat puluwan et dear lunu kola walin thamai meka godakma rasa wenne.leeks dannat puluwan dear👍💗
@@CookWithSudu tanks
Christmas cake ekak dennako
Man video ekak daannam dear👍💗
අවන් එකක් නැතිව කොහොමද මේ බිස්කට් හදා ගන්නේ..ලිපේ හදාගන්න කියලා දෙන්න ........🙏🙏
තෙල් වල බදින්නත් පුලුවන් dear👍💗
අවන් එකක් ඔනීමද
ලිපේ හදන්න පුලුවන් dear👍💗
මේ බිස්කට් දවස් කීයක් ක්‍රිස්පි එකට තියා ගන්න පුළුවන් ද
හුලන් වදින් නැති වෙන්න අසුරල සති තුනක් විතර තියාගන්න පුලුවන් dear👍💗
Thank you sudu duwa
@@champajayaweera5807 welcome ...👍💗
Hodat pehedil kyl dunna. Hdn ona meka nm. Exam iwaru un gmn hdnw
Godak rasai nango hadala balannako 👍💗
ලිපෙ හදන්න බැරිද
පුලුවන් dear👍💗
අවන් එකේ නැතුව හදන විදියක් කියන්න
රොටි තැටියක් උඩ පෑන් එකක් තියල පෑන් එකට ඔයිල් පේපර් එකක් දාලා බිස්කට් ටික අසුරල පියනකින් වහල අඩු ගින්දරේ බේක් කරන්න 👍🌸❤️
@@CookWithSudu tnx akki wena aya wage neme oya ikmanta pilithuru denawa good luck
☝👍👍👍💖👈
👍💗💗
අවන් එක නැතුව හොට් ප්ලේට් එකේ හදන්න බැරි ද ? 😥
Puluwan dear.ganakama bajanayak thiyala 10 minutes free heat karala.athulen cooling rack ekak thiyala biscuits asurapu trey eka thiyala piyanakin vahala 20 minutes low heat eke bake karanna 👍💗
@@CookWithSudu thanks ❤️💐
Awan nathi aya mokakda කරන්නේ
බදින්නබැරිදදැමිමකියනවද
Puluwan dear 👍
Baking soda.kiynna.appa soda nada
Owd dear👍👍
Awan ekak nene..awanka wenuwaka mokadda hoda kiyannako
Lipe hadanna puluwan dear 👍💗
ලිපෙ කොහොමද කියන්නකෝ.දර ලිපේ.රොටි හදන එකේ පුලුවන්ද.කර වෙන්නෙ නැද්ද
@@aruniuthpala6212 ganakama bajanayak lipe thiyala 10 minutes free heat karala bajane athulen cooling rack ekak thiyala biscuits tika trey akaka asurala cooling rack eka uda thiyala piyanakin wahala adu gindare 20 minutes bake karanna dear👍💗
Rodi hadana thetiyak rathwenna thiyala eka udin tre ekak thiyala biskat thiyala windi 20 gannada miniththu 20 gannd
ලිපේ හදන්න බැරිද