මාලිමාව අලුත් වැඩකට අත ගසයි |නාවලපිටිය ජනතාව පෝලිමේ ආවේ ඇයි ? | Prakampana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024

ความคิดเห็น • 652

  • @malanialwis6080
    @malanialwis6080 2 หลายเดือนก่อน +154

    ජාතික ජනබලවේගයේ රජයක් කිසිදින ජනතාව රවටන්නේ නැති බව අපිට විශ්වාසයි

  • @lankacool9116
    @lankacool9116 2 หลายเดือนก่อน +236

    අපේ එවුන් සමග පෙරට එක්වෙමු මාලිමාව දිනවමු ..

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 2 หลายเดือนก่อน +111

    රටේ ජනතාවට ඇත්තටම ආදරේ ජාතික ජනබලවේගය පමණයි ! මාලිමාවට ජයවේවා !❤❤❤❤❤

  • @athulayasakeerthi6166
    @athulayasakeerthi6166 2 หลายเดือนก่อน +96

    අද මහපොලවේ සැබැ යතාර්තය මාලිමාවට ජය වේවා කාලකන්නි මජර තක්කඩි ජඩ රාජපක්ෂ සංකුතිය තුළ රනිල් සමග සංකලනය වු නරි රැහැනට එරෙහිව මෙවර මාලිමාවට

  • @munasinghefernando7864
    @munasinghefernando7864 2 หลายเดือนก่อน +78

    ❤❤❤❤ අපේ රට මාලිමාවෙන් හදනවා නියතයි . ජයවේවා . (මාලිමාව ඉතාලිය )

  • @chayovlogs6132
    @chayovlogs6132 2 หลายเดือนก่อน +193

    76 වසරක දූශිත පාලනය අවසන් කරමු. මාලිමාවට ජයවේවා 🎉

  • @sampathsampath1456
    @sampathsampath1456 2 หลายเดือนก่อน +119

    මෙන්න රටකට අවැසි මිනිසුන් 🏵️🌻🪷🙏🙏🙏🪷🌻🏵️

  • @Athula12165
    @Athula12165 2 หลายเดือนก่อน +159

    නියමයි ආනන්ද ජයකොඩි සහෝදරයා ඔබ කරන සේවය රට වෙනුවෙන් 💪🙏🌹

  • @tharukashehani9810
    @tharukashehani9810 2 หลายเดือนก่อน +68

    මාලිමාවට ජය වේවා අපි මාලිමාවට චන්දය දෙමු රට ගොඩ නගන්න අනුර සහෝදරයා දිනවමු

  • @richadsamarasinghe255
    @richadsamarasinghe255 2 หลายเดือนก่อน +79

    නියමයි මාලිමාවට ආදරෙයි .ජයවේවා .ජාතික ජන බලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා .

  • @nishanthaweerasinghe6891
    @nishanthaweerasinghe6891 2 หลายเดือนก่อน +90

    ජනතාවාදී මාලිමා පලමු පියවර, සහය දැක්වූ ඔබ සැමට ජය වේවා !!!

  • @NishanthaMillawitiya
    @NishanthaMillawitiya 2 หลายเดือนก่อน +83

    මෙවැනි ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකින් බලාපොරොත්තු විය නොහැක .

    • @thisaraasanka6547
      @thisaraasanka6547 2 หลายเดือนก่อน

      මීට කලින් ඔයදෙවල් කලානම් හොදයි
      දැන් පටන් ගත්තට වැඩක් නෑ. අපි සජිත්ට

    • @charithLakshan-gk4nd
      @charithLakshan-gk4nd 2 หลายเดือนก่อน

      ඇයි සජිත්ව ජනාධිපති කරන්න ඕනි මොන පදනමටද ?​@@thisaraasanka6547

    • @DmsknnawarathnaNawarathna
      @DmsknnawarathnaNawarathna 2 หลายเดือนก่อน

      ​@@thisaraasanka6547ලෙවකාපන් අසූචී තවත්

    • @speering28
      @speering28 2 หลายเดือนก่อน

      ​@@thisaraasanka6547මීට කලිනුත් මේවා කලා.ඔයාගේ ගොබ්බ නායකයා වගේ බොරු ශෝ දැම්මේ නැති උනාට.එයා ලක්ශයක බඩු දීලා ලක්ශ 10 ක් වියදම් කරනවා ප්‍රචාරය සදහා.

  • @AjanthaAmarakoon
    @AjanthaAmarakoon 2 หลายเดือนก่อน +148

    අපි සියලුම දෙනාම එකතු වෙමු මාලිමාවට ජයවේවා

  • @ukuk1581
    @ukuk1581 2 หลายเดือนก่อน +39

    තොන්ඩමන්ලා පසුපස යන ගමන දැන්වත් නතර කර මාලිමාවේ ජාතික වැඩපිළිවෙළට දමිල අපේම ජනතාවත් එකතු වෙන්න. දරුවන්ටද දුක උරුම නොකරන්න.
    ඔබ නොවෙනස් වනතුරු දුක නොවෙනස් නොවේ.

    • @ashokapeiris6300
      @ashokapeiris6300 2 หลายเดือนก่อน +2

      ඒක ඇත්ත තමන්ගෙ දුක දරැවනට නොදෙන්න වරිග දේශපාලනය නවත්වමු

    • @harshanidilrushi5964
      @harshanidilrushi5964 2 หลายเดือนก่อน +2

      ඔබ හොඳ අදහසක් දීල තියෙන්නෙ. අන්තිම පේලිය පොඩ්ඩක් නිවැරැදි වෙන්න ඕන දුක නොවෙනස් නොවේ යන වචනය දුක නොවෙනස් වේ ලෙස. ජයවේවා. වැරැද්ද පෙන්නල දුන්නට අමනාප වෙන්න එපා

  • @nishanthakankanige8966
    @nishanthakankanige8966 2 หลายเดือนก่อน +103

    නියමයි ජයවේවා මාලිමාවට ජයවේවා

  • @malanialwis6080
    @malanialwis6080 2 หลายเดือนก่อน +57

    ජාතක ජනබලවේගය කොහොමත් ජනතාවට අවන්ක ආදරයක් ලබාදෙනව

  • @SaranapalaMarambage
    @SaranapalaMarambage 2 หลายเดือนก่อน +42

    මෙම මහගු කාර්යයට සහභාගී වූ සියළුම දෙනාට විප්ලවීය ආචාරය පුද කරමි තෙරුවන් සරණයි හැමෝටම

  • @priyanika3629
    @priyanika3629 2 หลายเดือนก่อน +29

    මාලිමාවට ජය වේවා කියල තමයි කියන්නෙ මේ රටේ වාසනාව තමයි අනුර සහෝදරයා ජනාදිපති කීරීම

  • @Dgsudathsriyantha
    @Dgsudathsriyantha 2 หลายเดือนก่อน +10

    ජාතික ජනබලවේගයට මෙවන් සත්කාර වැඩි වැඩිය කිරීමට ශක්තිය ලැබේවා කුනු හාල් කිලෝ 10 කැකුලෙන් ගිල්ලා රිව්වා ඉවරයි මේවානේ සත්කාර අනික මෙතන අනුරත් නෑ හරිනිත් නෑ මාලිමාවේ ප්‍රබල කිසිවෙකු නෑ ආදරෙයි මාලිමාවට ❤❤❤

  • @tharukasachintha4476
    @tharukasachintha4476 2 หลายเดือนก่อน +43

    ජනතාවගේ ජනදුකහදුනන සහෝදරයන් සිටින්නේ මාලිමාවතුළ අනික් පක්ෂ වලින් ජනතාවගේ දුකදන්නේනැ.තෙරැමිගන්න සිහිබුද්ධියෙන් සිතන්න ...ජනතාවගේ රජයක් බිහිකරන්නට මාලිමාවට ජයග්‍රහණය කරවන්නට අපි සැවොම පෙලගැසෙමු .සත්‍යයක් පවසන්නේ .මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 2 หลายเดือนก่อน +40

    මේ දේ ඉතාම හොඳයි. මෙය නුවර එළියෙ වතු ජනතාවටත් ක්‍රියාත්මක කරනවානම් අපි ඉතා අගය කරන්නෙමු. ඒ වතු ජනතාව මීටත් වඩා අන්ත අසරණයි.

  • @kithsirigunawardena8288
    @kithsirigunawardena8288 2 หลายเดือนก่อน +30

    ආනන්ද සහෝදරයා සහ ප්‍රකම්පනට අපගේ ස්තූතිය

  • @sakusaku4787
    @sakusaku4787 2 หลายเดือนก่อน +49

    ඇත්තටම හරිම ආඩම්බරයි.. අපේ මාලිමාවට ජය නියතයි 🧭🧭🧭💪💪💪 අනිවාර්යයෙන්ම අපි දිනනවා.. රටේ මිනිස්සුන්ට උදව් කරන් ජාති ආගම් බේද නැතුව. හැමෝටම ශ්‍රී ලාංකිකයෝ විදියට ජීවත් වෙන් පුලුවන් රටක් හදමු.. මාලිමාවට ජය ❤

  • @tharukanadeeka
    @tharukanadeeka 2 หลายเดือนก่อน +48

    ජයවේවා NPP JVP AKD SYU ශ්‍රී ලංකා

  • @shobhaniroshini2144
    @shobhaniroshini2144 2 หลายเดือนก่อน +39

    ජයග්‍රහනයෙන් පසු..
    මහජන සේවය..
    තවදුරටත් යථාවාදී කරමු.....💐🙏

  • @wasanthakumara3196
    @wasanthakumara3196 2 หลายเดือนก่อน +57

    ජය වේවා මාලිමාවට

  • @PrasannaAnurasiri
    @PrasannaAnurasiri 2 หลายเดือนก่อน +45

    මාළිමාවට ජය නියතයි 👌 ❤

  • @sunethradissanayake641
    @sunethradissanayake641 2 หลายเดือนก่อน +9

    මාලිමාවට ජයම වේවා !
    ශි්‍ර ලාංකික ජාතියට සම අයිතින් ඇතුව ජාති භේදයෙන් තොර ජිවත් විමට මාලිමාව දිනවමු .
    වාරණ ආනන්ද සහෝදරයට ජයම වේවා!
    ප්‍රකම්පණ පුතාටත් ජයම වේවා !

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 2 หลายเดือนก่อน +32

    මනුසත් මෙහෙවරට ප්‍රණාමය

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq 2 หลายเดือนก่อน +17

    අද. පලවේනි. දවස. නේවේයි. කීවත්. ඇත්තටම. මමදැන්. තමයි. මාලිමාවේ. මේ. වැඩසටහන. දැක්කේ. හරි. සතුටුයි. තව. තවත්. මේවැනි. වැඩසටහන්. කිරීමට. ලැබේවා. ජයවේවා. 🎉🎉🎉🎉🎉🎉🎉

  • @AnuraManjula
    @AnuraManjula 2 หลายเดือนก่อน +23

    මාලිමාවට ජයවේවා ජතික ජන බලවේගයට ජයවේවා 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SamanSalgadu
    @SamanSalgadu 2 หลายเดือนก่อน +28

    මාලිමාවට ජය වේවා

  • @W.nsiripalaWijenarayanage
    @W.nsiripalaWijenarayanage 2 หลายเดือนก่อน +22

    සැම ගැටලුවකට සැම පුශ්නයකටම විසදුම මාලිමාවට.

  • @KushiGamage-ul3es
    @KushiGamage-ul3es 2 หลายเดือนก่อน +34

    ජයවෙිවා මාලිමාවට

  • @vajiramalaerandathie6961
    @vajiramalaerandathie6961 2 หลายเดือนก่อน +23

    ඉතාම වැදගත් කර්තව්‍යයක් .මාලිමාවට ජයවේවා

  • @ManojSuranga-es8ml
    @ManojSuranga-es8ml 2 หลายเดือนก่อน +17

    මේ විප්ලවවාදියයි ප්‍රකම්පනයි කරන මෙහෙවර මිලකල නොහැකියි.❤❤❤❤❤❤❤❤

  • @nisanthismarasingha5601
    @nisanthismarasingha5601 2 หลายเดือนก่อน +28

    මාලිමාව ට ජයවේවා!!!!!🙏🙏🙏🙏

  • @ruwannandana4573
    @ruwannandana4573 2 หลายเดือนก่อน +11

    අවුරුදු 76ක් උං සැප විදපු අපි දුක් විදපු කාලය 2024න් අවසන් කරමු . 👍

  • @SuriyaSena-z3r
    @SuriyaSena-z3r 2 หลายเดือนก่อน +11

    මෙිවා බලපල්ලා අනිත් උන් කියනවා.රටට සුබයි කියලා

  • @DhananjayaDewanama
    @DhananjayaDewanama 2 หลายเดือนก่อน +9

    ජාතික ජනබල වේගයට ජයවේවා 🧭 දූෂිත දේශපාලනය පලවා හරිමු...

  • @ruwanmadushanka6701
    @ruwanmadushanka6701 2 หลายเดือนก่อน +22

    මාලිමාවට ජය.නියම වැඩක්

  • @wijesinghawijesingha8745
    @wijesinghawijesingha8745 2 หลายเดือนก่อน +10

    අපේ දරු පරපුරට සෞභාග්‍ය මත් රටක් හදමු මාලිමා රජයක් බිහි කරමු මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @anuruddaanu1674
    @anuruddaanu1674 2 หลายเดือนก่อน +23

    මාලිමාවට ජය වේවා ❤❤❤

  • @MaduraPriyan
    @MaduraPriyan 2 หลายเดือนก่อน +19

    නියම වැඩක්. මාලිමාවට ජයවේවා 🇱🇰🇱🇰❤❤

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 2 หลายเดือนก่อน +14

    ජනතාව .වෙනුවෙන් .වැඩ .කරමු ජයවේවා ජයවේවා MALIMAWATA ජයවේවා

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 2 หลายเดือนก่อน +10

    ආරෝග්‍යයා පරමා ලාබා.. සන්තුට්ටි පරමං ඪනං...
    ජාතික ජනබලවේගයේ සියලුම උදාර මිනිසුන්ට මේ දුප්පත් අයට සැමට නිදුක් නීරෝගී දිවියක් වේවා නෙත් කදුලින් 😢 බලා සිටිමි කැනඩාවේ 🇨🇦 සිට 💕

  • @KwKw-in2gq
    @KwKw-in2gq 2 หลายเดือนก่อน +19

    ජයවේවා.මාලිමාවට ❤❤❤❤❤

  • @ranjithgamage3329
    @ranjithgamage3329 2 หลายเดือนก่อน +9

    Well done NPP keep it up Jayawewa NPP Jayawewa AKD ✌ 👍

  • @aberathnebanda9280
    @aberathnebanda9280 2 หลายเดือนก่อน +11

    ජයවේවා සිරි සහෝදරයා .මාලිමාවට ජයවේවා .ගම්පොල අපි .

  • @AjithSusantha-kn6zg
    @AjithSusantha-kn6zg 2 หลายเดือนก่อน +13

    මාලිමාවට ජයවේවා ❤❤❤❤❤

  • @_Kamanthi99.
    @_Kamanthi99. 2 หลายเดือนก่อน +17

    හදවතින්ම සුභ පැතුමි 💐💐💐💐

  • @sllivehungry
    @sllivehungry 2 หลายเดือนก่อน +2

    ඉතාමත් වටිනා වැඩක් ... මේ වගේ වැඩක් වෙන පක්ශයකින් කලොත් ඇත්තටම ඒකේ යටි අරමුනක් තියනවා .. නමුත් ජාතික ජන බලවේගය මෙවැනි සත් ක්‍රියා අවශ්‍යම තැනට අවශ්‍යම වෙලාවට කිසිදු යටි අරමුනකින් තොරව ලබා දෙන බව ජනතාවට දැන් විශ්වාසයි ..

  • @deshabandu4005
    @deshabandu4005 2 หลายเดือนก่อน +7

    වග වෙන ආණ්ඩුවක් අපි හැමෝම එකතු වෙලා npp ආණ්ඩුවක් පිහිට වෙමු

  • @sanjeewanws6971
    @sanjeewanws6971 2 หลายเดือนก่อน +7

    නාවලපිටිය මාලිමාවේ සෙට් එකට ස්තුතිය

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 2 หลายเดือนก่อน +19

    අනේ අසරණ ජනතාවට බෙහෙත් දෙන සේවය ඉතා වටිනවා සේවයක්. ජය වෙවා මාලිමාවට , දිර්ගායුස ලැබේවා ඔබ සැමට .මේ රට බාරය් අනුර කුමාර දිසානායක සහොදරයට .

  • @mgsenevirathne1167
    @mgsenevirathne1167 2 หลายเดือนก่อน +10

    NPP ජයවේවා NPP ජයවේවා NPP ජයවේවා NPP ජයවේවා NPP ජයවේවා NPP ජයවේවා ❤❤❤❤❤

  • @DayaseeliMalalpola
    @DayaseeliMalalpola 2 หลายเดือนก่อน +6

    බිමේ මිනිස්සුන්ට ඡයවේවා.මාලිමාවට ඡයවේවා

  • @diyagahasunil-om3xj
    @diyagahasunil-om3xj 2 หลายเดือนก่อน +9

    ජයවෙිවා මාලිමාවට ඉදිරියටම යමු ජයවෙිවා🎉❤🎉❤🎉❤🎉❤🎉❤

  • @SenakaSenaka-yo8pd
    @SenakaSenaka-yo8pd 2 หลายเดือนก่อน +8

    මාලිමාව දිනවමු ❤

  • @shankadarshana294
    @shankadarshana294 2 หลายเดือนก่อน +7

    ඒ දේශපාලන පිම්ම අපි හැමෝම එකතු වෙලා පනිමු. මාළුමවට ජයවේවා...

  • @KuruppuMedia
    @KuruppuMedia 2 หลายเดือนก่อน +6

    මලිමාවට ජයවේවා, මටත් සහබාගි වෙන්න ආසයි. මෙවැනි අපේ අසරණ මිනිසුන්ට අපි උදව් කරමු 💞

  • @jagathchandra-bs4ts
    @jagathchandra-bs4ts 2 หลายเดือนก่อน +8

    මාලිමාවට ජයවේවා !
    මාලිමාව යටතේ,
    අපේ මව්බිම ට ජයවේවා !!
    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
    💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @m.naseer6619
    @m.naseer6619 2 หลายเดือนก่อน +6

    පලවනි පියවර නියමයි මාලිමාවට ජයවේවා

  • @kalyanijayasekara1387
    @kalyanijayasekara1387 2 หลายเดือนก่อน +6

    මෙවැනි සත්කාරයන් අපේ ජයග්‍රහණයෙන් පසු දිවයින පුරා ක්‍රියාත්මක වනබව කාටත් අවබෝධ වේවා අපේ නායක තුමා ජයග්‍රහණය කරා ගෙනයමූ ජාතික ජනබලවේගයට ජයවේවා ....⏰⏰⏰⏰⏰⏰

  • @KapilaSudesh
    @KapilaSudesh 2 หลายเดือนก่อน +14

    NPP ජය ස්ථිරයි.

  • @malanialwis6080
    @malanialwis6080 2 หลายเดือนก่อน +9

    මාලිමාවට ❤💐

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 2 หลายเดือนก่อน +9

    ජනතාව බදු ගෙවන අතර. රෝහොහලට ගියාම ලේ පරීක්ෂණය , XR කරගන්න ඕන, මුත්‍රා පරීක්ෂණ කරන්න ඕන පිටින්. හොර දේශපාලන ක්‍රමය වෙනස් කල යුතුයි. මාලිමාවට ජයවේවා. ❤️👍

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ඒවා සිදුවෙයි.

  • @c.rajapaksa35
    @c.rajapaksa35 2 หลายเดือนก่อน +11

    ආදරනීයයි ජයවේවා

  • @JudeCSilva-iz6ov
    @JudeCSilva-iz6ov 2 หลายเดือนก่อน +13

    NPP ජයවේවා

  • @SarathAthapaththu-zy9dj
    @SarathAthapaththu-zy9dj 2 หลายเดือนก่อน +7

    මාලිමාවට ජය වෙිිවා❤❤❤❤

  • @sujeewanieratnayake4362
    @sujeewanieratnayake4362 2 หลายเดือนก่อน +24

    හොද වැඩක් . මේ විදිහ දේවල් ඉදිරියටත් කරන්න පින්. 🙏🙏🙏🙏

  • @Irshard-mi3sh
    @Irshard-mi3sh 2 หลายเดือนก่อน +6

    මාලීමාවට ජයවේවා ❤❤❤❤❤❤

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 2 หลายเดือนก่อน +4

    අතිශය වැදගත් උදව්වක්. මාලිමා රජය ඉතා අත ළගයි. අපගේ ජනපති සොයුරා ඇතුළු සියලු දෙනාට ජය නව්වා. ⛳️⛳️⛳️⛳️🇬🇧🇬🇧🇬🇧🏆🏆🏆

  • @AsankiDeSilva-h7g
    @AsankiDeSilva-h7g 2 หลายเดือนก่อน +7

    Malimavata jaya niyati 🍀🍀 anura sahodaryata jaya niyati 👍 npp akata jaya niyati 🍀🍀🍀

  • @mauyrijayasinghe1080
    @mauyrijayasinghe1080 2 หลายเดือนก่อน +19

    ජයවේවා

  • @d.m.s.disanayaka8792
    @d.m.s.disanayaka8792 2 หลายเดือนก่อน +5

    අනුර සහෝදරයාට තෙරුවන් සරණයි.... ජයග්‍රහණය මාලිමාවට....

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 2 หลายเดือนก่อน +9

    තෝන්ඩමන්ලට කබුරන ඒක ඔවුන් නවතන දිනක ඔවුන් දිනුම් 👍🙏

  • @NishaniUdeshika
    @NishaniUdeshika 2 หลายเดือนก่อน +6

    නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි. රටටම..සුභයි. ජය වෙවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 2 หลายเดือนก่อน +5

    ස්තූතියි.
    මාලිමාව දිනවමු.
    ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත.

  • @hasinijewellers6412
    @hasinijewellers6412 2 หลายเดือนก่อน +9

    jayawewa ❤

  • @SisiraRajapaksha-s6z
    @SisiraRajapaksha-s6z 2 หลายเดือนก่อน +8

    වතුර විදපු ඇමතිට හා ඌව බේරගන්න කැබිනට්ටුවටත් බලන්න වැඩ කරන්න ඕන.

  • @emmanuelfernando594
    @emmanuelfernando594 2 หลายเดือนก่อน +10

    Malemawata JAYAWEAWA ❤

  • @deepikanilmini7668
    @deepikanilmini7668 2 หลายเดือนก่อน +6

    නියමයි

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 2 หลายเดือนก่อน +4

    ❤ජයවේවා ❤❤❤

  • @gajalanka95
    @gajalanka95 2 หลายเดือนก่อน +6

    💖💖💖💖💖💖🧭 එකම විසඳුම මාලිමාව

  • @tharangarat1257
    @tharangarat1257 2 หลายเดือนก่อน +6

    ජාතික ජනබලවේගයට ජය නියතයි

  • @priyantharohana4087
    @priyantharohana4087 2 หลายเดือนก่อน +5

    ජාතික jana balawegayata ජය වේවා 🎉🎉🎉🎉🧭 malimawata ජය වේවා 🎉🎉🎉🎉🧭 මාතෘ භූමියට ජය වේවා 🎉🎉🎉🎉🧭

  • @keshanniminda
    @keshanniminda 2 หลายเดือนก่อน +6

    ❤❤❤Npp jayawewa

  • @sujaiesinnathamby2366
    @sujaiesinnathamby2366 2 หลายเดือนก่อน +7

    Malimawata jaya

  • @wadduminda7052
    @wadduminda7052 2 หลายเดือนก่อน +5

    ජාතික ජබලවේගේට ජය වේවා ජය වේවා ජය

  • @AmaliSeneviratne-p9x
    @AmaliSeneviratne-p9x 2 หลายเดือนก่อน +1

    දුක්විදින කොන්කල ජනතාවගේ විමුක්තිය උදෙසා ජනතා ආන්ඩුවක් පත්කරමු, මාලිමාව යටතේ මිනිස්සුන්ගේ/රටේ අභිප්‍රාය ගොඩනගමු.

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 2 หลายเดือนก่อน +1

    අපි අවු .ගනනාවක සිට ඔය ප්රදේශ වල සැරිසරනවා හරි අසරණ ජනතාව. ජයවේවා මාලිමාවට අපේ උපරිම සහයොගය මාලිමාවට .

  • @thidasattanayake5838
    @thidasattanayake5838 2 หลายเดือนก่อน +7

    Malimawata jaya vewa ❤❤❤

  • @RufusPhillips-kz8km
    @RufusPhillips-kz8km 2 หลายเดือนก่อน +6

    Excellent

  • @SunilPathirathna-z3f
    @SunilPathirathna-z3f 2 หลายเดือนก่อน +1

    වෛද්‍යවරු ඇත්තටම දෙවිවරු.සංවිදානය කරපු සැම දෙනාටම ස්තුතියි.අපි මනුස්සයෝ.වතුවල මනුස්සයෙක්ගේ අයිතිය නැති කලේ කවුද?ඒමනුස්සයන්ගේ බඩට කෑවද කියලා බලන්න කවුරුවත් හිටියේ නැහැ.පවු.ඔබලාට පිංසිදුවේවා.මාලිමාවට ජයවේවා.

  • @SumedaSampath-n7f
    @SumedaSampath-n7f 2 หลายเดือนก่อน +3

    යහපත් රාජ්‍යයක බලාපොරොත්තුවේ අරුනැල්ල.මාළිමාවට ජය වේවා . ❣️❣️

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤ස්තුතියි ❤❤

  • @ChandrasekaraRajapakshe-py8wh
    @ChandrasekaraRajapakshe-py8wh 2 หลายเดือนก่อน +3

    දේශපාලනය මොකක් වුනත් මේ අහිංසක වතුකරයේ මිනිස්සු ගැන ක්හොයලා බලන එක නම් ලොකු පිනක්.

  • @prasannakulasuriya4530
    @prasannakulasuriya4530 2 หลายเดือนก่อน +3

    Thanks for all attendees and organizers. All the best NPP.

  • @chandikannangara5217
    @chandikannangara5217 2 หลายเดือนก่อน +3

    MALIMAWATA JAYAWEWA ❤❤❤❤