ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නව පුනරුද යුගයක් කරා යන ගමනට හැකි උපරිමයෙන් දායක වෙමු. ඔබ ප්‍රදේශයේත් ඊට අදාළ තොරතුරු ඇත්නම් අප වෙත ලබා දෙන්න. +94773646065 _ප්‍රකම්පන_
තවත් මොනවද?..අප්පා රත්රන් මාලිමාව මේ කරන කැපවීම ජරාවට කැප නො😊වන අවංකව අපේ කැපවෙන අය ගැන ආදරෙන් එකතු වෙන්න ආදරයි වස්තුවේ..අප්පා ජය!
@@RanjithKarunathilaka-ru5yq00😢
Horakamata seel thiyamu 👍👍👍🙏💪💪💪🙋
අනේ ආදරණීය දරැවනේ අපේ ගොවි රජවරැ න්ට සතුට සැනසීමට මග පාදා දෙන්න අපි ජීවත් කරවන්නේ රත්තරන් ගොවි ජනතාව. මුලු රටම සමූපකාර සහජීවනයෙන් ඉදිරියට ගෙන යමු.
මාලිමාව ආන්ඩුවක් යටතේ තවත් අපේ රටේ කෘෂිකර්මාන්තය දියුනුවෙන් දියුනුවට පත් වේවා 🙏🙏🙏🙏.අපේ ගොවියා ට ජය වේවා ..
මුලු රටේම එවුන්ට ගන්න ඕන ආදර්ශ තමයි බලපල්ල මාලිමාවට ඡන්දය දීපල්ල දරැවන්ට රට හදාගන්න ජයවේවා
ගොවි නිෂ්පාදනත් මිලට ගන්න
Aniwarenma
👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
Hariyata hari❤
Oo
මේවා දකින කොටත් දැනෙන්නේ පුදුම සතුටක්. මාලිමාව හැරෙන්න වෙන කිසිවෙකුට මේ රට ගොඩ ගන්න බැරි බව ඔප්පු කර හමාරයි.මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා
💯✅💯✅ මාලිමාව බලවත් බූද්ධිමත්.
මෙන්න උදාහරණ මාලිමාවට ජයසිකුරැයි ❤🎉
සමුපකාරය තුලින් මාලිමාව රට ගොඩ නැගීය හැකි බව පෙන්වා අවසන්
ඔව් සමුපාකාර යුගයක් ලංකාවෙ තිබුණ. කරවල කෑල්ලක් ගන්න කිලෝමීටරයක පෝලිමකුත් තිබුණ හි හි හි .
@@angelsilva3727 හරකෙක් වෙන්න එපා . කරපු විදිහෙ වැරද්දක් මිසක් ඒක සමූපකාර ක්‍රමයෙ වැරැද්දක් නෙවේ . ඉන්දියාවෙ සමූපකාර ලංකාවෙ government level එකේ investments පවා කරනව .
💯✅💯✅💯✅👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾
@@angelsilva3727 දැන් පෝලිම් නෑනෙ ඒ නිසා බය වෙන්න එපා
@@angelsilva3727athithaye jewath wena mano wyadhikayek
මෙයයි විය යුත්තේ. සමස්ත මුළු ශ්‍රී ලංකාවේම පාලන බලය මාලිමාව ගත් විට අනිවාර්යයෙන්ම මුළු රටම සුරපුරක් වෙනව. මේව ඉතින් වහලුන්ටනම් ඒ හැට් ලොකු කෙරුවාවක් නොවෙයි.මාලිමාව ට ජයවේවා ❤❤
❤❤❤🙏🙏🙏🌹🌹🌹👍💪👌💯
😂සතුටු කදුළු හැම නෙතකින් ගලන දිනය වැඩි ඈතක නොවේ. ජයවේවා.
අනිවාර්යයෙන්ම
❤
මව්බිම ඉල්ලන වෙනස මෙයයි. ජයවේවා මව්බිමට ජයවේවා මාලිමාවට ජයවේවා.
සියලුම සමාජ මාධ්‍යවල මේ දියුණුව පෙන්වා දියයුතුයි රටටම npp ❤❤❤❤❤
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾✅💐
මෙවර මුළු රටම මාලිමාවට භාරදෙමු.රටම සිනාමුසු සුරපුරයක් කරන්න පුලුවන් එකම ශක්තිය මාලිමාව විතරයි.මාලිමාවට ජය වේවා.
මම රටෙි ජනතාවගෙන් කාරැණිකව ඉල්ලා සිටින්නේ අවු 5කට බලය දෙන්න මාලිමාවට ඔබලාට බලන්න පුලුවන් වෙයි රට හදන විදිහ
ඇත්තටම කිඋවොත් මට හිතෙන්නේ 5ක් ඕනෙ නෑ , ණයකාරයො කරල නිසා තමයි මොනවා හරි ප්‍රශ්නයක් උනොත් වෙන්නෙ, අපේ රටට දළදා සමිදු පිහිට ලැබේවා 🙏🙏🙏🙏
❤❤❤🌹🌹🌹🙏🙏🙏👍💪👌💯
Aniwaran danawa
අර ගොං සඡිත් පස්සේ යන මිනිස්සුන්ට මේ වීඩියෝ දකින්න ලැබේවා
හොරකම් නොකර, කොමිස් නොගහා, කැපවීමෙන් වැඩ කරනවානම් මේ රට ගොඩදාන එක අමාරු දෙයක් නොවෙයි. මේ සහෝදර සහෝදරියන්ට .... මේ රටට ආදරය කරන මිනිස්සුන්ගේ වගේම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. ඊළඟ මැතිවරණයේදී මේ රට වෙනස් කරන ගමනට අපිත් ඔබ සමග එකතු වෙනවා සහෝදර සහෝදරියනි. අපේ දරුවන්ටවත් එයාලගේ ජීවිත විඳින්න පුලුවන් රටක් හදමු. මාළිමාවට මේ රට භාරදෙමු.
👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
මේ සමූපකාර ව්‍යාපෘතිය රට පුරා ව්‍යාප්ත කිරීමෙන් ගොඩක් මිනිස්සුන්ට රැකියාවල්ද ලැබෙනවා.පාරිභෝගිකයන්ට සාධාරණ මිලට බඩූ ගැනීමේ හැකියාවත් පූළුල් වෙනවා. ගොවි ජනතාවගේ පලදාව සාධාරණ මිලට විකූණා ගැනීමට ලැබෙනවා අහක නොදමා.
👏👏
ඔන්න ලපයගේ වැඩ ❤❤❤❤ ආදරෙයි
අපේ සහෝදර ලපයා❤️🩹
ජයවේවා මාලිමාව ට
පුදුම ආදරණීය හැඟීමක් හිතට දැනෙන්නේ.මාලිමාවේ දැක්ම.❤️❤️❤️ ජය වේවා
ඇත්තටම ඒ හැගීමනම් කියලා නිම කරන්න බැහැ. ඇගිලි ගනිනවා ඉක්මනටම චන්දයක් එනකන්....
@@chandikaprasad8234 අපි මේ රට හදන්න උදවු වෙමු සහෝදරයා🙏❤❤❤
අපේ මිනිස්සු මේ පාර හරිම තැන තොරාගනියි කියල හිතනවා..එි මාලිමාව ...👍🙏👏👏👏❤️
වාරණ ආනන්ද ජයකොඩි මහත්මයා මව්බිම නිවැරදි දිශාන්තිය කරා ගෙනයන්න මේ කරන සේවයට ඔබතුමාට මගේ ප්‍රණාමයයි මේ❤🎉
සමුපකාරයක් මෙතරම් දියුණු තත්ත්වයක් නම් මුලු රටේම බලය ලැබුනොත් අපිට හිතාගන්න පුලුවන්..අපේ එකම පැතුම මාලිමාවට ජයවේවා 🧭 ❤🧭❤️🧭❤️
දලිත් රොටිවීර සහ කුඩු හිරු නාලිකාවලට, අසූචි චමුදිතට මේව පේන්නේ නැහැ.
තවත් ඉන්නවා ඔය සෝබන කාරයො පස්සෙ දුවන මෝඩ මිනිස්සු
Rate diunuwata UN kemathi ne UN danne puthanoge passa hodanna vitharai
ඇයි කුනු දම්මිකයා
රොටි ඩිලිට්,සහ කක්ක කචුදිත ලට ,චිකේ කුට්ටි ට ,අරක්කු බදු හොරැන්ට,නැව් ගිනි තියන උන්ට , මේවා භුම්තෙල් වගේ ඇති
RV no he❤🎉🎉😢🎉😢o❤😊😊❤❤❤ to @@champaperera8487
කෙටියෙන්ම කියනවාමිි මාලිමාව දිනවන්න එකතුවෙමු.
අනිවාර්යයෙන් සහෝ.. ❤❤
අපිට මේවගෙ රටක් .එකේන්ම අපි මලිමාවට .ජයවෙවා ❤❤❤❤❤❤❤ජයවෙවා හදවතට දැනෙන සතුට කියාගන්න බෑ සහොදරයා.
ආදරෙයි හැමදාමත් මාලිමාවට
හොරාකාල තියෙන තරම කොහොමද මේවා සියලු ලක්වාසී, ලෝවාසීන්ට දැනගන්න ප්‍රසිද්ධ කල යුතුයි. ඇයි මේ අය මේව රටක ජනතාව දැනුවත් කරන්නං නැත්තෙ. ඉක්මනින්ම රට දැනුවත් කරන්න. 🙏🙏
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐
ඔබලාගේ ගවේශනාත්මක මාධ්‍යකරණය අතිවිශිෂ්ඨයි...💛
මේවා NPP එකෙන් මීට වැඩිය market කරන්න ඕන නැද්ද ? තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවෙත් JVP එක සුපිරියට කරපු වැඩටික අදටත් දන්නෙ කීයෙන් කීදෙනාද ? ප්‍රකම්පන ඔයාලට බොහොම ස්තුතියි මේව මිනිස්සුන්ට පෙන්නනවට... ජයවේවා JVP NPP AKD SYU SriLanka
මමත් kiyanne අන්න ඒක thawa npp❤ ekata weda karana youtube chennel keeyak තියෙනවා da මේ වගේ deyak එවුන් publicity karanne nehe
Aniwaren danuwath krima madi.
මෙයාලා ගෙ කයිවාරු ගහන දේශපාලන හෝ සමාජ ක්‍රියාකාරිත්වයක් නැහැ නෙ ...තේරුම් ගන්න පුළුවන් අයට තේරුම් අරන් කටයුතු කරන්න පුළුවන් ...
මම කියන්නෙ සිරස වගේ මාධ්‍යක මුදල් ගෙවා හරි පැය භාගයක ගුවන් කාලයක් ගන්න ඕන, ඒ වැඩේට මුදල් ඉල්ලුවොත් ජනතාව ඉදිරිපත් වෙයි,
අනිවාරියෙන්ම තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව තියෙද්දී කරපු වැඩගෙන පොතක් ලියන්න පුලුවන් නොදන්න මිනිස්සු මොනවා කිව්වත් අපි ඇස්දෙකෙන් දැක්කා ඒ උනාට එක රටෙහි බහුතරයක් දන්නෙ නැහැ
මේ මහත්තයා මෙච්චර වයසට ගිහින් මහන්සි වෙලා ගිහින් karana publicity eka කොච්චර hodai da ❤
අති විශිෂ්ටයි අපූරුයි අනර්ඝයි.👍🏾👍🏾👍🏾💐
මාලිමාවට ජය වේවා මගෙ රටට ජය වේවා මගෙ රටෙ මිනිස්සුන්ට ජය වේවා ❤✊
මේව තමයි ලංකාවේ viral වෙන්න ඕන video.❤💪මාලිමාවට ජය. අපිට ඕන දූෂණයෙන් වංචාවෙන් තොර රටක්. ජනතාව විදියට තමන්ගේ පෞද්ගලික උවමනා වෙනුවෙන් පක්ෂවලට ගැති නොවී අවංකව රට හදන්න, එකපාරක් ඔබගේ වටිනා ඡන්දය පාවිච්චි කරන්න.
Viral karawamu
අනිවාර්යයෙන්ම මේවා හැම එකාටම පෙන්නන්න ඕන
Mewa Eka nalikawakawath enna na.meya thamai mulu ratem viya yuththe 🎉🎉
💯✅💯✅💯✅💯✅🇱🇰🇱🇰💪🏾💪🏾
❤❤❤
මුලු ලන්කාවෙම පාලනය මාලිමාව යටතට ගමු අපේ රට වේගයෙන් සන්වර්ධනය කරමු ජය වේවා මාලිමාවට ❤❤❤
මුලු රටේම සමූපකාර මේ වගේ දියුණු වේවා මාලිමාවට ජයවේවා
ජය වේවා මාලිමාවට ❤❤
අනාගතයට රටට ජනතාවට එකම විසඳුම මාලිමාව පමණි 🙏❤️👍
ඇහැට කදුලක් එනවා සංතෝසයට ජය වේවා ❤❤NPP ❤ ❤
මාලිමාවෙ මෙම නිලදරුවන් මෙ කරන වෙනසට බොහොම පින්
මාළිමාවට නොහැක්කක් නොමැත . මේ සදහ අවංකව කැපවෙන සියලුම නිළදාරින් ඇතුලු සේවක සේවිකාවන් සහ ඔවුන්ගේ පවූල් වල සියලු දෙනාට තෙරුවන් සරණයි . 🙏🙏👍👍🤜🤜
අනාගතේ යන ගමන පැහැදිළියි . රට ගොඩ ගන්න පුලුවන් එකම නායකත්වයත් පැහැදිළියි . අපේ රටේ තිබුන කර්මාන්ත ශාලා ටික නැවත ඉදිරියටම ගේමු ආනයනය ට තිත තබා අපනයනය දිරිගන්වමු .❤ මාලිමාවට ජයවේවා . ❤
මාලිමාවට ජය වේවා ❤️❤️
ලංකාව.හරි මාවත npp 👍jayweyewae thanks npp 👍jayweyewae
කරන්නා වු අති විශිෂ්ට මෙහෙවරට මාගේ ආචාරය
මාලිමාවට ජය වේවා!
මේ විදිහට ලංකාව පුරාම ක්‍රියාත්මක වුනානම් ස්වයංපෝෂිත රටක් වගේම සංවර්ධනය වූ රටක් බවට පත්වේවි. මාලිමාව ආතුළු එයට සම්බන්ධ වන සියළුම අවංක නිලධාරීන්ට ජයවේවා.👍👍👍👍👍👍👍
සමුප කාරය රටෙි ජනතාවට සමිපතක් බවට මාලිමාව මෙිවෙන විටකටයුතු කරණ බව ජනතාවට පැහැදිලියි.
❤❤❤❤❤❤❤ මාලිමාවට ජයවේවා!
අපිට හරිම සන්තෝෂයි. ජයවේවා ඔබ හැමට NPP ජයවේවා 🇨🇦
රටම මාලිමාවට ❤🎉
දෙවියනේ... කොච්චර ලස්සන කරන්න පුළුවන් රටක්ද මේ කාලකන්නි හොර නඩය විනාශ කෙරුවේ?😢😢😢😢 උන්ට වැහි නැති හෙන ගහන්න ඕනා.
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
දැක්මක් ඇති එකම පාලනය! දියුණුවෙන ලෝකයත් සමග ඉදිරියට යා හැකි එකම පාලකයින් ඇති පක්ෂය මාලිමාව පමණයි❤❤
❤❤❤❤ මාලිමාවට ජයවෙිවා රට හදන තැන
ඇත්තටම ගරු කරනවා අවංක අධ්‍යක්ෂක මණ්ඩලයට සහ සියලුම නිළධාරි මණ්ඩලයට ස්තූතියි.
අහන්නත් හරිම සතුටක් මාලිමාව මගින් පවත්නා සමූපකාර සමිති මගින් රටේ ජනතාවට ලබෙන පහසුකම් පිලිබඳ ..රටේ පාලනය බාරගත් දිනක රට කෙතරම් පරිවර්තනයකට ලක් වෙන බව සිතා ගත හැකිය. ජයවේවා
රටේ ජනතාව දුක්විදින යුගයක් නිමාවන කාලයක් උදාවෙමින් පැවතීම සතුටට කරුණක්.
වෙනස දැන්ම පටන් අරන්.මාතෲභූමියත් රටේ ජනතාවත් දිනේවා .මාලිමාව දිනේවා . (මාලිමාව ඉතාලිය )❤❤👏👏👏👏👊👍
9මාලිමාවට. ජයවේවා
💘💖💖💖💖💖🧭 එකම පැතුම මාලිමාව
මාලිමාවට ජයසිකුරැයි ❤🎉
" හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ" යන ආප්තෝපදේශය සිහිගන්වමින් සමූපකාරයෙ දියුණුව තුළින් රටේ අනාගතය ගැන හිතන්න කියලා අපි ජනතාවට අවධාරණය කරමු." හැබැයි මාලිමාවට පෙට්ටි කඩ කරන්ඩ නම් බැරි වෙයි !"
ප්‍රකම්පන චනලයට බොහෝ ස්තුතියි ජයවේවා🙏❤️👍
නියමයි ,වියයුතු දෙය සිදුවෙමින් පවතී ,ජාජබයට ජයවේවා
මාලිමාවට ජයවෙිවා❤❤❤❤
උපරිමයෙන් උදව් කරනව ජයවේව මාලිමාවට ජය නියතයි අම්පාරේ ජයවේව ජයවේව ජයවේව ❤❤❤❤
ප්‍රාදේශීය ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම සදහා ඔබට තව තවත් ශක්තිය
මොන තරම් සතුටක්ද අපේ මිනිස්සු වෙනුවෙන්ම ලබන සාර්ථකත්වය. දේශයේ සමස්ථ පොදු යහපත වෙනුවෙන් ජාතික ජන බළවේගයට ජයෙන් ජයම වේවා !
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾
අනේ මේව දකිද්දි ඇස්වලට කදුලු එනවා. රට දියුණු කරමු. ගොඩ නගමු. දුෂ්ථ පාලකයන් විසින් තලා පෙලා දැමූ අහිංසකයන්ගෙ ජීවිත නගා සිටවමු. සාමුහිකව වැඩ කිරීම අගය කරමු. පාට පක්ෂ ජාති ආගම් බේද දුරලමු. තරුණ නායකයන් ඉදිරියට ගෙන එමු. මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා
අනුර.......ඔයැ පරිස්සම් වෙන්න.ඔයා අපිට රටට අත්‍යවශ්‍යයි.ඔයාට සියලු දෙවිදේවතාවන්ගේ ආරක්ෂාව ලැබේවා.
අනිවාර්යයෙන් කාර්ගිල්ස් කීල්ස්ල්ට අභියෝගයක් වෙන මට්ටමට ගොඩනගන්න . මිල පාලනයක් ඒ කරගන්න ඕන
අලි පොහොට්ටු සජබෙ ග්‍රාමිය ජනතාව මොහොතකට හිතපල්ලාඋගතුන් වියතුන් මහ නායකයො හිතපල්ලාමාරුවෙන් මාරුවට අවු 76ක් රට බන්කොලොත් කරපු ප්‍රාඩ දේසපාලුවන් හා ප්‍රඩ රාජ්‍ය නිලදාරින් හිතපල්ලාමාලිමා ආන්ඩුවකින් තොර විසදුමක් නැතසින්හල දමිල මුස්ලිම් පිඩිත ජනතාවටමාලිමාවට ජයවේවා
Malimawath e kale amathi waru thama..me okkoma Kala kanni ballo..hamoma ekai bn
@@Vihanmadhusankhasudasinha6724උබලා වගෙ රට හරක් ටිකක් හිටියම ඇතු මේ රටට
මාලිමාවට ජයවෙිවා 🙏🙏❤️❤️🥰🥰👍👍
විසඳුම මාලිමාව ජයවේවා🇧🇭
ඔබතුමාට ගොඩක් ස්තුතියි මගේ මැදිරිගිරිය ගමට ඇවිත් මේ වැඩ සටහන රටට පෙන්වීම ගැන. ❤️❤️❤️❤️❤️👏👏👏👏👍👍👍👍👍
වාරණ ආනන්ද සහෝදරයා ඔයා කරන සේවය විශිෂ්ටයි. ජය NPP
සමූපකාර ව්‍යාපෘතියේ අවංක කාර්යක්ෂම නිලධාරි මණ්ඩලයට හෘදයාංගම ස්තුතිය උත්තමාචාරය ප්‍රණාමය කරමි.🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
අනේ හරිම සතුටක් දැනෙන්නෙ හිතට, ලොකු බලාපොරොත්තුවක් තියනවා ඉක්මනින්ම මේ රට දියුණුවෙයි කියලා, ජයමවේවා මාලිමාවට ❤❤❤
සමුලු තියෙන කොට මෙි වැඩසටහන් පසු පස තිරයෙ ප්‍රදර්සනය කරානමි ගොඩක් වටිනව.
👍👍👍👍
එකගයි ❤
💐👍
හොඳ අදහසක්.❤
ඇත්තටම.
හොරකම් නොකර, කොමිස් නොගහා, කැපවීමෙන් වැඩ කරනවානම් මේ රට ගොඩදාන එක අමාරු දෙයක් නොවෙයි. මේ සහෝදර සහෝදරියන්ට .... මේ රටට ආදරය කරන මිනිස්සුන්ගේ වගේම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. ඊළඟ මැතිවරණයේදී මේ රට වෙනස් කරන ගමනට අපිත් ඔබ සමග එකතු වෙනවා සහෝදර සහෝදරියනි. අපේ දරුවන්ටවත් එයාලගේ ජීවිත විඳින්න පුලුවන් රටක් හදමු. මාළිමාවට මේ රට භාරදෙමු.🎯🎯🎯🎯♥♥♥♥♥♥
ජාතික ජන බලවේගේට ජය වේවා ජය වේවා ජය
මේ අවස්ථාව නම් පැහැර හැරගන්නම එපා අපි මාලිමාව සමග එකතු වෙලා අපේ ආදරණීයන්ට දරුවන්ට සුරපුරයක් හදමු ❤❤❤❤
දිගටම මෙවන් වැඩසටහන් කිරිමට ඔබට ශක්තිය ලැබේවා❤
ආනන්ද සහෝදරය ඔබ සුපිරි මෙහෙයක් කරනව.
ස්තුතියි ඔබට .කැපකිරීම් කල හැමෝටම ගෛෟරවනිිය පුනාමය .🎉🎉🎉🎉
පුදුම ආදරණීය හැඟිමක් ගැම්මක් හිතට ඵන්නෙ. ආඩම්බරයි අනුර සහොදරයා ගැන. අනිවාර්යයෙන්ම මේ මිනිස්සු අපේ රට හදනවාම තමයි. මාලිමාවට ජයවේවා.🧭🧭🧭🧭🧭🧭
මාලිමාවට ජයවේවා කයියො රට බන්කොලොත් කරලා ඉවරයි දැන් වැඩ්ඩො රට බාරගන්න කාලෙ ❤ අපි වෙනුවෙන් අපි npp ජය වේවා මාතෘ භූමියට ජය වේවා🙏 ගොඩක් අය නොදන්න දෙයක් තමා වසර 10යක් තිස්සෙ වගෙ ඉදලා වරායෙ බැන්කුව පාලනෙ කරන්නෙ jvp එක තමා වරායෙ වැඩ කරන සේවක මහත්වරු දන්නවා ඒකෙන් වෙන සේවය❤
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰💪🏾💪🏾
මේ සින්දුව ඇහෙන කොට ඇහැට කඳුලක් ආවා බුධුසරනයි nnpජයවේවා අපි greece😢😢😢😢🎉🎉🎉🎉🎉
ඇත්තටම හරිම සතුටුයි මාලිමාවට ජය වේවා❤❤❤❤❤
ආනන්ද සහෝදරයා තෝරාගෙන තියෙන තේමා ගීතයත් අතිවිශිෂ්ඨයි.
මේ වැඩිහිටියා එහෙම කියන්නේ ඔබ වත්මන් සමාජය තුළ හඳුන්වන්නේ ඒ විදිහට. ප්‍රකම්පන ඉතාම විශිෂ්ට සේවාවක් මේ අවස්ථාවේ සිදු කරනවා,වැඩිහිටියා වන ඔබට ප්‍රකම්පන තුළින් මාලිමාවට විශිෂ්ට ජයග්‍රහණයක් කරවීම සඳහා කටයුතු කිරීමට සියළු ආශිර්වාදය ලැබේවා.
මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආනන්ද මහතාණනි ඔබ කරන මහතා සේවය අගය කරම්
හදමු රට අනාගතයේ දරැවන්ට 🏆🏆🏆
මම විදෙස්ගතව ඉන්නේ සමූපකාර ක්‍රියාවලියක් මේ රට වලත් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා සුපිරි වෙලද සැල් සේවා පහසුකම් සියල්ලම අඩු මුදලට මෙහෙත් ක්‍රියාත්මක වෙනවා සතුටුයි මාලිමාව රට ගොඩගන්නවා
ආනන්ද සොයුර ඔබේ මෙම මාධ්‍යමය මෙහෙවර ගැන අපේ ගෞරව ප්‍රණාමය !🙏🌷
මාලිමාව යටතේ ක්‍රියාත්මක සියලුම සමුපකාර සමිති අති සාර්ථක අන්දමින් පවත්වාගෙන යනු ලබනවා.ඉදිරියේදී මුලු රටම මේ ආකාරයට දියුණුවට පත්වෙනු පත්වෙනු ඇත.
හරිම ආඩම්බරයි, මුලු රටේම සමූපකාර මේ වගේ ක්‍රියාත්මක වුනොත් රටම ගොඩ.
ආදරනිය මාලිමාවෙි සහොදර වරැනි මෙ වැඩ පිලිවෙල රටට පෙන්වා ජනතාව දැනුවත් කරන්න පසුව රටපුරා අරබන්න මාලිමාවට ජයවෙිවා
❤❤❤❤❤සුබ පැතුම්...වෙන්න ඕනෙ දේ මේක...තරුණ නායකත්වයට මුල්තැන දෙන්න ඕනෙ.ලොන්ත නාකි පප්පලගෙ කාලෙ මෙතනින් ඉවර වෙන්නම ඕනෙ
මාලිමාව දිනවමු
ආදරනීයයි ජයවේවා ජයවේවා ජයවේවා
හොර හැතිකරය භංග වේවා.මාලිමාවට ජයවේවා.
අහන්නත් සතුටුයි මේ වර්ධණය ගැන රටටම මේ දියුණුව දකින්න රටම මාලිමාවට බාරදෙමු.෴
හොර හැතිකරයේ දස්කම් සහමාලිමාවේ විස්කම්මාලිමාවට ජයවේවා.
සමූපකාරය මෙහෙමනම් රටේ බලය දුන්නොත් රට කොහොම තියෙයිද හරිම සතුටුයි ජයවේවා ජාතික ජනබලවේගයට
මගේ විශෙශ්ෂ ස්තුතිය වානර ආනන්ද ජයකොඩි මහතා ට ..මෙවැනි දේවල් ජනගත කරලා ජනතාව ට දකින්නට සැලසුම් කිරීම ගැන ..ඔබ තුමාට නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
වානර නෙවෙයි යකෝ වාරණ😂😂😂
වාරන බං😂
වාරණ ..කියා වෙනස් කළා ..😘.
Wanachara Ananda pakaya
Niky ආනන්ද ජයකොඩි මහතා උබේ කාගේ හරි එක්ක හැමනුන ද ..උබ හැමනෙන්න ගිහිල්ලා බැරිවුණා ද
මේ වගේ දේවල් ජනතාකරනය කරන්න ප්‍රධාන මාද්‍ය ආයතනයක් යොදාගත්තනන් ගොඩක් වටිනවා මාලිමාවට ජය ❤
මාලිමාව ට ජයවේවා !
නව පුනරුද යුගයක් කරා යන ගමනට හැකි උපරිමයෙන් දායක වෙමු. ඔබ ප්‍රදේශයේත් ඊට අදාළ තොරතුරු ඇත්නම් අප වෙත ලබා දෙන්න. +94773646065 _ප්‍රකම්පන_
තවත් මොනවද?..අප්පා රත්රන් මාලිමාව මේ කරන කැපවීම ජරාවට කැප නො😊වන අවංකව අපේ කැපවෙන අය ගැන ආදරෙන් එකතු වෙන්න ආදරයි වස්තුවේ..අප්පා ජය!
@@RanjithKarunathilaka-ru5yq00😢
Horakamata seel thiyamu 👍👍👍🙏💪💪💪🙋
අනේ ආදරණීය දරැවනේ අපේ ගොවි රජවරැ න්ට සතුට සැනසීමට මග පාදා දෙන්න අපි ජීවත් කරවන්නේ රත්තරන් ගොවි ජනතාව. මුලු රටම සමූපකාර සහජීවනයෙන් ඉදිරියට ගෙන යමු.
මාලිමාව ආන්ඩුවක් යටතේ තවත් අපේ රටේ කෘෂිකර්මාන්තය දියුනුවෙන් දියුනුවට පත් වේවා 🙏🙏🙏🙏.අපේ ගොවියා ට ජය වේවා ..
මුලු රටේම එවුන්ට ගන්න ඕන ආදර්ශ තමයි බලපල්ල මාලිමාවට ඡන්දය දීපල්ල දරැවන්ට රට හදාගන්න ජයවේවා
ගොවි නිෂ්පාදනත් මිලට ගන්න
Aniwarenma
👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
Hariyata hari❤
Oo
මේවා දකින කොටත් දැනෙන්නේ පුදුම සතුටක්. මාලිමාව හැරෙන්න වෙන කිසිවෙකුට මේ රට ගොඩ ගන්න බැරි බව ඔප්පු කර හමාරයි.මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා
💯✅💯✅ මාලිමාව බලවත් බූද්ධිමත්.
මෙන්න උදාහරණ මාලිමාවට ජයසිකුරැයි ❤🎉
සමුපකාරය තුලින් මාලිමාව රට ගොඩ නැගීය හැකි බව පෙන්වා අවසන්
ඔව් සමුපාකාර යුගයක් ලංකාවෙ තිබුණ. කරවල කෑල්ලක් ගන්න කිලෝමීටරයක පෝලිමකුත් තිබුණ හි හි හි .
@@angelsilva3727 හරකෙක් වෙන්න එපා . කරපු විදිහෙ වැරද්දක් මිසක් ඒක සමූපකාර ක්‍රමයෙ වැරැද්දක් නෙවේ . ඉන්දියාවෙ සමූපකාර ලංකාවෙ government level එකේ investments පවා කරනව .
💯✅💯✅💯✅👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾
@@angelsilva3727 දැන් පෝලිම් නෑනෙ ඒ නිසා බය වෙන්න එපා
@@angelsilva3727athithaye jewath wena mano wyadhikayek
මෙයයි විය යුත්තේ. සමස්ත මුළු ශ්‍රී ලංකාවේම පාලන බලය මාලිමාව ගත් විට අනිවාර්යයෙන්ම මුළු රටම සුරපුරක් වෙනව. මේව ඉතින් වහලුන්ටනම් ඒ හැට් ලොකු කෙරුවාවක් නොවෙයි.මාලිමාව ට ජයවේවා ❤❤
❤❤❤🙏🙏🙏🌹🌹🌹👍💪👌💯
😂සතුටු කදුළු හැම නෙතකින් ගලන දිනය වැඩි ඈතක නොවේ. ජයවේවා.
අනිවාර්යයෙන්ම
❤
මව්බිම ඉල්ලන වෙනස මෙයයි. ජයවේවා මව්බිමට ජයවේවා මාලිමාවට ජයවේවා.
සියලුම සමාජ මාධ්‍යවල මේ දියුණුව පෙන්වා දියයුතුයි රටටම npp ❤❤❤❤❤
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾✅💐
මෙවර මුළු රටම මාලිමාවට භාරදෙමු.රටම සිනාමුසු සුරපුරයක් කරන්න පුලුවන් එකම ශක්තිය මාලිමාව විතරයි.මාලිමාවට ජය වේවා.
මම රටෙි ජනතාවගෙන් කාරැණිකව ඉල්ලා සිටින්නේ අවු 5කට බලය දෙන්න මාලිමාවට ඔබලාට බලන්න පුලුවන් වෙයි රට හදන විදිහ
ඇත්තටම කිඋවොත් මට හිතෙන්නේ 5ක් ඕනෙ නෑ , ණයකාරයො කරල නිසා තමයි මොනවා හරි ප්‍රශ්නයක් උනොත් වෙන්නෙ,
අපේ රටට දළදා සමිදු පිහිට ලැබේවා 🙏🙏🙏🙏
❤
❤❤❤🌹🌹🌹🙏🙏🙏👍💪👌💯
Aniwaran danawa
අර ගොං සඡිත් පස්සේ යන මිනිස්සුන්ට මේ වීඩියෝ දකින්න ලැබේවා
හොරකම් නොකර, කොමිස් නොගහා, කැපවීමෙන් වැඩ කරනවානම් මේ රට ගොඩදාන එක අමාරු දෙයක් නොවෙයි. මේ සහෝදර සහෝදරියන්ට .... මේ රටට ආදරය කරන මිනිස්සුන්ගේ වගේම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. ඊළඟ මැතිවරණයේදී මේ රට වෙනස් කරන ගමනට අපිත් ඔබ සමග එකතු වෙනවා සහෝදර සහෝදරියනි. අපේ දරුවන්ටවත් එයාලගේ ජීවිත විඳින්න පුලුවන් රටක් හදමු. මාළිමාවට මේ රට භාරදෙමු.
👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
මේ සමූපකාර ව්‍යාපෘතිය රට පුරා ව්‍යාප්ත කිරීමෙන් ගොඩක් මිනිස්සුන්ට රැකියාවල්ද ලැබෙනවා.පාරිභෝගිකයන්ට සාධාරණ මිලට බඩූ ගැනීමේ හැකියාවත් පූළුල් වෙනවා. ගොවි ජනතාවගේ පලදාව සාධාරණ මිලට විකූණා ගැනීමට ලැබෙනවා අහක නොදමා.
👏👏
ඔන්න ලපයගේ වැඩ ❤❤❤❤ ආදරෙයි
අපේ සහෝදර ලපයා❤️🩹
ජයවේවා මාලිමාව ට
පුදුම ආදරණීය හැඟීමක් හිතට දැනෙන්නේ.මාලිමාවේ දැක්ම.❤️❤️❤️ ජය වේවා
ඇත්තටම ඒ හැගීමනම් කියලා නිම කරන්න බැහැ. ඇගිලි ගනිනවා ඉක්මනටම චන්දයක් එනකන්....
@@chandikaprasad8234 අපි මේ රට හදන්න උදවු වෙමු සහෝදරයා🙏❤❤❤
අපේ මිනිස්සු මේ පාර හරිම තැන තොරාගනියි කියල හිතනවා..එි මාලිමාව ...👍🙏👏👏👏❤️
වාරණ ආනන්ද ජයකොඩි මහත්මයා මව්බිම නිවැරදි දිශාන්තිය කරා ගෙනයන්න මේ කරන සේවයට ඔබතුමාට මගේ ප්‍රණාමයයි මේ❤🎉
සමුපකාරයක් මෙතරම් දියුණු තත්ත්වයක් නම් මුලු රටේම බලය ලැබුනොත් අපිට හිතාගන්න පුලුවන්..අපේ එකම පැතුම මාලිමාවට ජයවේවා 🧭 ❤🧭❤️🧭❤️
දලිත් රොටිවීර සහ කුඩු හිරු නාලිකාවලට, අසූචි චමුදිතට මේව පේන්නේ නැහැ.
තවත් ඉන්නවා ඔය සෝබන කාරයො පස්සෙ දුවන මෝඩ මිනිස්සු
Rate diunuwata UN kemathi ne UN danne puthanoge passa hodanna vitharai
ඇයි කුනු දම්මිකයා
රොටි ඩිලිට්,සහ කක්ක කචුදිත ලට ,චිකේ කුට්ටි ට ,අරක්කු බදු හොරැන්ට,නැව් ගිනි තියන උන්ට , මේවා භුම්තෙල් වගේ ඇති
RV no he❤🎉🎉😢🎉😢o❤😊😊❤❤❤ to
@@champaperera8487
කෙටියෙන්ම කියනවාමිි මාලිමාව දිනවන්න එකතුවෙමු.
අනිවාර්යයෙන් සහෝ.. ❤❤
අපිට මේවගෙ රටක් .එකේන්ම අපි මලිමාවට .ජයවෙවා ❤❤❤❤❤❤❤ජයවෙවා
හදවතට දැනෙන සතුට කියාගන්න බෑ සහොදරයා.
ආදරෙයි හැමදාමත් මාලිමාවට
හොරාකාල තියෙන තරම කොහොමද මේවා සියලු ලක්වාසී, ලෝවාසීන්ට දැනගන්න ප්‍රසිද්ධ කල යුතුයි. ඇයි මේ අය මේව රටක ජනතාව දැනුවත් කරන්නං නැත්තෙ. ඉක්මනින්ම රට දැනුවත් කරන්න. 🙏🙏
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐
ඔබලාගේ ගවේශනාත්මක මාධ්‍යකරණය අතිවිශිෂ්ඨයි...💛
මේවා NPP එකෙන් මීට වැඩිය market කරන්න ඕන නැද්ද ? තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවෙත් JVP එක සුපිරියට කරපු වැඩටික අදටත් දන්නෙ කීයෙන් කීදෙනාද ? ප්‍රකම්පන ඔයාලට බොහොම ස්තුතියි මේව මිනිස්සුන්ට පෙන්නනවට... ජයවේවා JVP NPP AKD SYU SriLanka
මමත් kiyanne අන්න ඒක thawa npp❤ ekata weda karana youtube chennel keeyak තියෙනවා da මේ වගේ deyak එවුන් publicity karanne nehe
Aniwaren danuwath krima madi.
මෙයාලා ගෙ කයිවාරු ගහන දේශපාලන හෝ සමාජ ක්‍රියාකාරිත්වයක් නැහැ නෙ ...තේරුම් ගන්න පුළුවන් අයට තේරුම් අරන් කටයුතු කරන්න පුළුවන් ...
මම කියන්නෙ සිරස වගේ මාධ්‍යක මුදල් ගෙවා හරි පැය භාගයක ගුවන් කාලයක් ගන්න ඕන, ඒ වැඩේට මුදල් ඉල්ලුවොත් ජනතාව ඉදිරිපත් වෙයි,
අනිවාරියෙන්ම තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව තියෙද්දී කරපු වැඩගෙන පොතක් ලියන්න පුලුවන් නොදන්න මිනිස්සු මොනවා කිව්වත් අපි ඇස්දෙකෙන් දැක්කා ඒ උනාට එක රටෙහි බහුතරයක් දන්නෙ නැහැ
මේ මහත්තයා මෙච්චර වයසට ගිහින් මහන්සි වෙලා ගිහින් karana publicity eka කොච්චර hodai da ❤
අති විශිෂ්ටයි අපූරුයි අනර්ඝයි.👍🏾👍🏾👍🏾💐
මාලිමාවට ජය වේවා මගෙ රටට ජය වේවා මගෙ රටෙ මිනිස්සුන්ට ජය වේවා ❤✊
මේව තමයි ලංකාවේ viral වෙන්න ඕන video.❤💪
මාලිමාවට ජය. අපිට ඕන දූෂණයෙන් වංචාවෙන් තොර රටක්. ජනතාව විදියට තමන්ගේ පෞද්ගලික උවමනා වෙනුවෙන් පක්ෂවලට ගැති නොවී අවංකව රට හදන්න, එකපාරක් ඔබගේ වටිනා ඡන්දය පාවිච්චි කරන්න.
Viral karawamu
අනිවාර්යයෙන්ම මේවා හැම එකාටම පෙන්නන්න ඕන
Mewa Eka nalikawakawath enna na.meya thamai mulu ratem viya yuththe 🎉🎉
💯✅💯✅💯✅💯✅🇱🇰🇱🇰💪🏾💪🏾
❤❤❤
මුලු ලන්කාවෙම පාලනය මාලිමාව යටතට ගමු අපේ රට වේගයෙන් සන්වර්ධනය කරමු ජය වේවා මාලිමාවට ❤❤❤
මුලු රටේම සමූපකාර මේ වගේ දියුණු වේවා මාලිමාවට ජයවේවා
ජය වේවා මාලිමාවට ❤❤
අනාගතයට රටට ජනතාවට එකම විසඳුම මාලිමාව පමණි 🙏❤️👍
ඇහැට කදුලක් එනවා සංතෝසයට ජය වේවා ❤❤NPP ❤ ❤
මාලිමාවෙ මෙම නිලදරුවන් මෙ කරන වෙනසට බොහොම පින්
මාළිමාවට නොහැක්කක් නොමැත . මේ සදහ අවංකව කැපවෙන සියලුම නිළදාරින් ඇතුලු සේවක සේවිකාවන් සහ ඔවුන්ගේ පවූල් වල සියලු දෙනාට තෙරුවන් සරණයි . 🙏🙏👍👍🤜🤜
අනාගතේ යන ගමන පැහැදිළියි . රට ගොඩ ගන්න පුලුවන් එකම නායකත්වයත් පැහැදිළියි . අපේ රටේ තිබුන කර්මාන්ත ශාලා ටික නැවත ඉදිරියටම ගේමු ආනයනය ට තිත තබා අපනයනය දිරිගන්වමු .❤ මාලිමාවට ජයවේවා . ❤
මාලිමාවට ජය වේවා ❤️❤️
ලංකාව.හරි මාවත npp 👍jayweyewae thanks npp 👍jayweyewae
කරන්නා වු අති විශිෂ්ට මෙහෙවරට මාගේ ආචාරය
මාලිමාවට ජය වේවා!
මේ විදිහට ලංකාව පුරාම ක්‍රියාත්මක වුනානම් ස්වයංපෝෂිත රටක් වගේම සංවර්ධනය වූ රටක් බවට පත්වේවි. මාලිමාව ආතුළු එයට සම්බන්ධ වන සියළුම අවංක නිලධාරීන්ට ජයවේවා.👍👍👍👍👍👍👍
සමුප කාරය රටෙි ජනතාවට සමිපතක් බවට මාලිමාව මෙිවෙන විටකටයුතු කරණ බව ජනතාවට පැහැදිලියි.
❤❤❤❤❤❤❤ මාලිමාවට ජයවේවා!
අපිට හරිම සන්තෝෂයි. ජයවේවා ඔබ හැමට NPP ජයවේවා 🇨🇦
රටම මාලිමාවට ❤🎉
දෙවියනේ... කොච්චර ලස්සන කරන්න පුළුවන් රටක්ද මේ කාලකන්නි හොර නඩය විනාශ කෙරුවේ?😢😢😢😢 උන්ට වැහි නැති හෙන ගහන්න ඕනා.
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
දැක්මක් ඇති එකම පාලනය! දියුණුවෙන ලෝකයත් සමග ඉදිරියට යා හැකි එකම පාලකයින් ඇති පක්ෂය මාලිමාව පමණයි❤❤
❤❤❤❤ මාලිමාවට ජයවෙිවා රට හදන තැන
ඇත්තටම ගරු කරනවා අවංක අධ්‍යක්ෂක මණ්ඩලයට සහ සියලුම නිළධාරි මණ්ඩලයට ස්තූතියි.
අහන්නත් හරිම සතුටක් මාලිමාව මගින් පවත්නා සමූපකාර සමිති මගින් රටේ ජනතාවට ලබෙන පහසුකම් පිලිබඳ ..රටේ පාලනය බාරගත් දිනක රට කෙතරම් පරිවර්තනයකට ලක් වෙන බව සිතා ගත හැකිය. ජයවේවා
රටේ ජනතාව දුක්විදින යුගයක් නිමාවන කාලයක් උදාවෙමින් පැවතීම සතුටට කරුණක්.
වෙනස දැන්ම පටන් අරන්.මාතෲභූමියත් රටේ ජනතාවත් දිනේවා .මාලිමාව දිනේවා . (මාලිමාව ඉතාලිය )❤❤👏👏👏👏👊👍
9මාලිමාවට. ජයවේවා
💘💖💖💖💖💖🧭 එකම පැතුම මාලිමාව
මාලිමාවට ජයසිකුරැයි ❤🎉
" හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ" යන ආප්තෝපදේශය සිහිගන්වමින් සමූපකාරයෙ දියුණුව තුළින් රටේ අනාගතය ගැන හිතන්න කියලා අපි ජනතාවට අවධාරණය කරමු.
" හැබැයි මාලිමාවට පෙට්ටි කඩ කරන්ඩ නම් බැරි වෙයි !"
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
ප්‍රකම්පන චනලයට බොහෝ ස්තුතියි ජයවේවා🙏❤️👍
නියමයි ,වියයුතු දෙය සිදුවෙමින් පවතී ,ජාජබයට ජයවේවා
මාලිමාවට ජයවෙිවා❤❤❤❤
උපරිමයෙන් උදව් කරනව ජයවේව මාලිමාවට ජය නියතයි අම්පාරේ ජයවේව ජයවේව ජයවේව ❤❤❤❤
ප්‍රාදේශීය ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම සදහා ඔබට තව තවත් ශක්තිය
මොන තරම් සතුටක්ද අපේ මිනිස්සු වෙනුවෙන්ම ලබන සාර්ථකත්වය. දේශයේ සමස්ථ පොදු යහපත වෙනුවෙන් ජාතික ජන බළවේගයට ජයෙන් ජයම වේවා !
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾
අනේ මේව දකිද්දි ඇස්වලට කදුලු එනවා. රට දියුණු කරමු. ගොඩ නගමු. දුෂ්ථ පාලකයන් විසින් තලා පෙලා දැමූ අහිංසකයන්ගෙ ජීවිත නගා සිටවමු. සාමුහිකව වැඩ කිරීම අගය කරමු. පාට පක්ෂ ජාති ආගම් බේද දුරලමු. තරුණ නායකයන් ඉදිරියට ගෙන එමු. මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා
අනුර.......ඔයැ පරිස්සම් වෙන්න.ඔයා අපිට රටට අත්‍යවශ්‍යයි.ඔයාට සියලු දෙවිදේවතාවන්ගේ ආරක්ෂාව ලැබේවා.
අනිවාර්යයෙන් කාර්ගිල්ස් කීල්ස්ල්ට අභියෝගයක් වෙන මට්ටමට ගොඩනගන්න . මිල පාලනයක් ඒ කරගන්න ඕන
අලි පොහොට්ටු සජබෙ ග්‍රාමිය ජනතාව මොහොතකට හිතපල්ලා
උගතුන් වියතුන් මහ නායකයො හිතපල්ලා
මාරුවෙන් මාරුවට අවු 76ක් රට බන්කොලොත් කරපු ප්‍රාඩ දේසපාලුවන් හා ප්‍රඩ රාජ්‍ය නිලදාරින් හිතපල්ලා
මාලිමා ආන්ඩුවකින් තොර විසදුමක් නැත
සින්හල දමිල මුස්ලිම් පිඩිත ජනතාවට
මාලිමාවට ජයවේවා
Malimawath e kale amathi waru thama..me okkoma Kala kanni ballo..hamoma ekai bn
@@Vihanmadhusankhasudasinha6724උබලා වගෙ රට හරක් ටිකක් හිටියම ඇතු මේ රටට
මාලිමාවට ජයවෙිවා 🙏🙏❤️❤️🥰🥰👍👍
විසඳුම මාලිමාව ජයවේවා🇧🇭
ඔබතුමාට ගොඩක් ස්තුතියි මගේ මැදිරිගිරිය ගමට ඇවිත් මේ වැඩ සටහන රටට පෙන්වීම ගැන. ❤️❤️❤️❤️❤️👏👏👏👏👍👍👍👍👍
වාරණ ආනන්ද සහෝදරයා ඔයා කරන සේවය විශිෂ්ටයි. ජය NPP
සමූපකාර ව්‍යාපෘතියේ අවංක කාර්යක්ෂම නිලධාරි මණ්ඩලයට හෘදයාංගම ස්තුතිය උත්තමාචාරය ප්‍රණාමය කරමි.🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
අනේ හරිම සතුටක් දැනෙන්නෙ හිතට, ලොකු බලාපොරොත්තුවක් තියනවා ඉක්මනින්ම මේ රට දියුණුවෙයි කියලා, ජයමවේවා මාලිමාවට ❤❤❤
සමුලු තියෙන කොට මෙි වැඩසටහන් පසු පස තිරයෙ ප්‍රදර්සනය කරානමි ගොඩක් වටිනව.
👍👍👍👍
එකගයි ❤
💐👍
හොඳ අදහසක්.❤
ඇත්තටම.
හොරකම් නොකර, කොමිස් නොගහා, කැපවීමෙන් වැඩ කරනවානම් මේ රට ගොඩදාන එක අමාරු දෙයක් නොවෙයි. මේ සහෝදර සහෝදරියන්ට .... මේ රටට ආදරය කරන මිනිස්සුන්ගේ වගේම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. ඊළඟ මැතිවරණයේදී මේ රට වෙනස් කරන ගමනට අපිත් ඔබ සමග එකතු වෙනවා සහෝදර සහෝදරියනි. අපේ දරුවන්ටවත් එයාලගේ ජීවිත විඳින්න පුලුවන් රටක් හදමු. මාළිමාවට මේ රට භාරදෙමු.🎯🎯🎯🎯♥♥♥♥♥♥
ජාතික ජන බලවේගේට ජය වේවා ජය වේවා ජය
මේ අවස්ථාව නම් පැහැර හැරගන්නම එපා අපි මාලිමාව සමග එකතු වෙලා අපේ ආදරණීයන්ට දරුවන්ට සුරපුරයක් හදමු ❤❤❤❤
දිගටම මෙවන් වැඩසටහන් කිරිමට ඔබට ශක්තිය ලැබේවා❤
ආනන්ද සහෝදරය ඔබ සුපිරි මෙහෙයක් කරනව.
ස්තුතියි ඔබට .කැපකිරීම් කල හැමෝටම ගෛෟරවනිිය පුනාමය .🎉🎉🎉🎉
පුදුම ආදරණීය හැඟිමක් ගැම්මක් හිතට ඵන්නෙ. ආඩම්බරයි අනුර සහොදරයා ගැන. අනිවාර්යයෙන්ම මේ මිනිස්සු අපේ රට හදනවාම තමයි. මාලිමාවට ජයවේවා.🧭🧭🧭🧭🧭🧭
මාලිමාවට ජයවේවා කයියො රට බන්කොලොත් කරලා ඉවරයි දැන් වැඩ්ඩො රට බාරගන්න කාලෙ ❤ අපි වෙනුවෙන් අපි npp ජය වේවා මාතෘ භූමියට ජය වේවා🙏 ගොඩක් අය නොදන්න දෙයක් තමා වසර 10යක් තිස්සෙ වගෙ ඉදලා වරායෙ බැන්කුව පාලනෙ කරන්නෙ jvp එක තමා වරායෙ වැඩ කරන සේවක මහත්වරු දන්නවා ඒකෙන් වෙන සේවය❤
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰💪🏾💪🏾
මේ සින්දුව ඇහෙන කොට ඇහැට කඳුලක් ආවා බුධුසරනයි nnpජයවේවා අපි greece😢😢😢😢🎉🎉🎉🎉🎉
ඇත්තටම හරිම සතුටුයි මාලිමාවට ජය වේවා❤❤❤❤❤
ආනන්ද සහෝදරයා තෝරාගෙන තියෙන තේමා ගීතයත් අතිවිශිෂ්ඨයි.
මේ වැඩිහිටියා එහෙම කියන්නේ ඔබ වත්මන් සමාජය තුළ හඳුන්වන්නේ ඒ විදිහට. ප්‍රකම්පන ඉතාම විශිෂ්ට සේවාවක් මේ අවස්ථාවේ සිදු කරනවා,වැඩිහිටියා වන ඔබට ප්‍රකම්පන තුළින් මාලිමාවට විශිෂ්ට ජයග්‍රහණයක් කරවීම සඳහා කටයුතු කිරීමට සියළු ආශිර්වාදය ලැබේවා.
මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආනන්ද මහතාණනි ඔබ කරන මහතා සේවය අගය කරම්
හදමු රට අනාගතයේ
දරැවන්ට 🏆🏆🏆
මම විදෙස්ගතව ඉන්නේ සමූපකාර ක්‍රියාවලියක් මේ රට වලත් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා සුපිරි වෙලද සැල් සේවා පහසුකම් සියල්ලම අඩු මුදලට මෙහෙත් ක්‍රියාත්මක වෙනවා
සතුටුයි මාලිමාව රට ගොඩගන්නවා
ආනන්ද සොයුර ඔබේ මෙම මාධ්‍යමය මෙහෙවර ගැන අපේ ගෞරව ප්‍රණාමය !🙏🌷
මාලිමාව යටතේ ක්‍රියාත්මක සියලුම සමුපකාර සමිති අති සාර්ථක අන්දමින් පවත්වාගෙන යනු ලබනවා.ඉදිරියේදී මුලු රටම මේ ආකාරයට දියුණුවට පත්වෙනු පත්වෙනු ඇත.
හරිම ආඩම්බරයි, මුලු රටේම සමූපකාර මේ වගේ ක්‍රියාත්මක වුනොත් රටම ගොඩ.
ආදරනිය මාලිමාවෙි සහොදර වරැනි මෙ වැඩ පිලිවෙල රටට පෙන්වා ජනතාව දැනුවත් කරන්න පසුව රටපුරා අරබන්න මාලිමාවට ජයවෙිවා
❤❤❤❤❤සුබ පැතුම්...වෙන්න ඕනෙ දේ මේක...තරුණ නායකත්වයට මුල්තැන දෙන්න ඕනෙ.ලොන්ත නාකි පප්පලගෙ කාලෙ මෙතනින් ඉවර වෙන්නම ඕනෙ
මාලිමාව දිනවමු
ආදරනීයයි ජයවේවා ජයවේවා ජයවේවා
හොර හැතිකරය භංග වේවා.
මාලිමාවට ජයවේවා.
අහන්නත් සතුටුයි මේ වර්ධණය ගැන රටටම මේ දියුණුව දකින්න රටම මාලිමාවට බාරදෙමු.෴
හොර හැතිකරයේ දස්කම්
සහ
මාලිමාවේ විස්කම්