Atta a manusaya me taram sewayak karala panala duwanna uwamanawak na.mewa pau kata.dan mada gahanawa. Anith police lokko karana balu wada gana me wage eli pita kata karanna ape maha unta ba.meken pahadili koi taram ip duminda gana anith unge hith wala tibila tiyana irisiyawa
I'm fairly sure we're dealing with a mission within a mission here! It's starting to look like a drama now. You must put an end to this to avoid jeopardizing the mission.
Neth fm බැලුන්ගල වැඩ්ඩො නම් මේරටේ මීට වඩා හොරාකාපු උන්ගෙත් විස්තර හොයාපල්ලකො උඹලත් බොරුවට මාද්‍ය සoදර්ශණ තියෙනවා විතරයි 😅😅😅
@@C424c424 ඇය් ඇයි ඇත්ත කියනවට ඇන්ටි
බයද ? 😂😂😂😂
කොහොම වුනත් ඔහු දක්ශ නිලධාරියෙක් බව පේනවා මොන හේතුව කට හරි ඔහු ට රට දාලා යන්න හිතෙනඑක සාධාරණයි මේකාලකන්නි පාලනයෙන්, මිදෙන්නට
චාමික ඔයා මෝඩයෙක්ද.මම ඊයෙත් කී පාරක් ඒ මහේෂ් නෙවෙයි කියල.අසූචි කෑවනම් හොදයි ඊට වඩා
ඇත්ත කතාව මු ගු කන බල්ලෙක්
සිරාවටම ඊයේ කීව්වා නේ.. ගූ චාමීක
බැලුම්ගල තොපි මේ පොලිස් නිලධාරීන් මහතාගේ ජිවිතයක් එක්ක සෙල්ලම් කරන්ඩ එපා යකෝ
රටේ කොච්චර ප්‍රශ්න තියෙනවා දැ
ලමයෙක් ඉස්කෝලෙට දාන්ඩ කොච්චර අසාධාරණයක් වෙනවද
මට නං ඔහු ශ්‍රේශ්ඨ නිලදාරියෙක්... බැලුම්ගල පටන්ගත්තෙම නිළදාරියා ගැන වැරදි image එක්ක් දීල
රටම දන්න අලුත් පොලිස් පතිගේ පැටිකිරිය ගවේෂණ බැලුම්ග නොදන්න එකයි විහිලුව
බැලුන් ගල😂😂 පට්ටපල් බොරු කියන්නේ මේ වැඩසටහනේ...ඉස්සර හොඳයි..දැන් බොරුවෙන් දුවන්නේ
බැලුම්ගල පාතාලයට බය වෙලා දැන් පාතාලයට කඩේ යනවා.. විශේෂයෙන් කංජිපාණී ඉම්රන්ට
Kanji Paana kiyanne...manjal Akram ..faji..... maligawatta...issarha. Kade giya ...mata. Matakai ....votka botel akak .ganalla dunna ....appel watta ..toji la gadara...Dan. Aurudu..17....18 ,,💯
හරි පැනපුදෙන් පොලිසිය ගැන අපිටත් විස්වාසයක්නෑ ඉතින් නිළදාරින්ටත් එහෙම ඇති
බැලුම්ගල ගැන මාර විස්වාසයක් මුලදි තිබුනා.
දැංනම් තූ 🤮🤮🤮
රට.ගිය කෙනෙක් ගැන හොයලා කරදර වෙන්න.එපා ඔබලා දක්ෂ නම් p h i.මරණයට ලක් කරපු මිනිසුන් හොයලා වැඩ සටහනක් කරන්න මොකද එයාල රටකට යන්නේ ජීවිත ආරක්ෂා ව ට .බොරු දේවල් නොකර .ජනතාව ට .ජීවත් වීමට පුළුවන් රටක් හදන්න එකයි ඔබටත් යුතු කම 😊
පොලිසියෙන් කී දෙනෙක් මැරුවද පාතාලය පොලිස්පති කිසිම ගානක්වත් නෑ
නෙත් fm බැලුම්ගල පාතාලෙ මාකට් කරනව හරිම ලස්සනට😏😏😏 කැතයි හරිම
අන්තිමේ නිලදාරියා කුඩ්ඩා වුනා ලැජ්ජයි යකෝ 😂😂😂😂 තු තොපි
අගය කරයුතුම වැඩසටහනක් ❤ මෙයාලාට හැමෝම සපොට් කරන්න🎉
මේ මනුස්සය ඉයේ උබට කිවුවෙ යකො එ මහෙශ් නේමේ කියල චාමික උබනම් ගූ😂
ප්‍රියන්ත කියන කෙනා නියෝජ්‍ය පොලිස්පති වෙලා ඉන්න කාලේ රට හැදුවා නම් මෙහෙම වෙයිද.බැලුම් ගල ඉන්නේ බත් කන හරක් ද.ip සිංහලෙන් කියනවා අර හීනැටියේ මහේෂ් නෙවේ කියලා ඒක ඒක නැවත් කියනවා.මුන්නම් බුරුවෝ.
බැලුම්ගලත් පාතාලෙට සපෝර්ට් වගේ😂
මෙකරන.සමාජසෙවයට.ඔයාලට.ගොඩක්පින්
නෙත් FM ලා චාමික ලාගේ පැවැත්ම තියෙන්නේ පාතාලේ ඉන්න කන් කියලා තමයි අපිට හිතෙන්නේ .නැත්නමි කොහොමද පාතාලේ නායකයන්ගෙ phone no තියෙන්නේ 😢😢 දැන් අර වැඩ කරපු අවංක පොලිස් නිළධාරියා වැරදි කරැව කරන්න යන්නේ කියලා තමයි මට හිතෙන්නේ 😢😢
Ane paka thama 😂
ඇත්ත
අනිවරෙන් 👍👍👍👍
බූලුම්ගලේ පග, නැට්ටො CID වෙලා. ගෝන් පාට් දාන්නැතුව මාධ්‍ය සදාචාරය රැකගෙන රස්සාව කරන්න. නිකන් බක පණ්ඩිත වෙලා හැම මගුලම ගිරව් වගේ නොකියා හිටිය නම් ගොඩක්ම වටිනවා. දුමින්ද ජයතිලක යෑ වැඩ්ඩා බැලුම් ගලේ ගිරව් දෙන්නනේ.ලොකු වැඩක් කලේ.නරි සිංහ වෙස් ගන්නැතුව හිටියොත් රටටම හොදයි
ඉතින් බන් හරියටම හිනටියන මහේෂ් කතාකලේ ඉස්සෙල්ලා හඩ පටේද පස්සෙ එකද කියලා කොහොමද නෙත් FM හරියටම තහවුරැ කරන්නේ ..මෙිවත් ඉතින් පාතාලේ අයට support කරනවා වගේ නේද😮
දුමින්ද ජයතිලකයි, උද්දික ප්‍රේමරත්නයි දාලා නාට්‍යක් කරමු. හිට් වෙයි... 😂😂
නෙත් එෆ් එම් කියන්නෙ රාජපක්ෂලාට කඩේ ගිය චැනල් එකක්.. දාපන්කෝ ආණ්ඩුවෙ රාජපක්ෂලා හොරකම් කරපුවා.. 😂 නිකම් මේ දෙකයි පනහේ වීඩියෝ දාන්න එපා ඕයී..😅
😅😅😅😅😅👌👌👌👌👌
@@C424c424 මුං මේ හාල් මැස්සෝ අල්ලං පොර ටෝක් දෙනවා.. මුං ඔච්චර රහස් හොයන ඔත්තුකාර වැඩ්ඩෝ නම් රාජපක්ෂලා හොරා කාපුවා, මිනී මරපුවා හොයන්න එපැයි. ජඩ මාධ්‍ය ජැක් ගහන එකයි ලකයි පකයි පොඩි පොඩි ටොයිස් දේවල් දාලා විව්ස් ගන්නවා.. මුන් ඔක්කම එකයි හිරු දෙරණ ස්වාධීන රූපවාහිනී එහෙම..
පකේ බැලුම්ගල. කාටද කඩේ යන්නෙ...
මෙ බැලුම්ගල රටේ හැමතැනම මිනි මරණව .දවසට කියක් මරණවද .මිනිහෙක් ජීවත් වෙන්න පැන්නොත් තමයි අමාරුව .
මමනම් කියන් දැන් කොය මගුල නතර කරානම් හරි පොලිසිය බලාගනියි
බිරිඳ,දරුවා ඇපේට තියලා මිනිහා රට පැන්නා.. ඒ දෙන්නා ඔච්චර ආරක්ෂාවට ඉන්නවනම් ඇයි ip රට පැන්නෙ.. මේවා ඔක්කොම drama
බැලුම්ගල PHI කෙනෙක් මරලා තියෙනවා ඒක ගැන හොයලා බැලුවේ නැද්ද 🥺
හරිම ලාමක තර්ජනයක්. යාලුවෙක්ගෙ කොමිටල් එකක් වගේ.
කොළඹ අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති ලෙස අපි දුමින්ද සිටි ස්ථානයේමය 2019 ගොඨාභය ජනාධිපති ලෙස දිවුරුම් දීමට මොහෝතකට පෙර දක්වාම නිශාන්ත සිල්වා නම් දේමල පියෙකුට දාව සිංහල මවකගේ කුසින් බිහිවු නිලධාරියා සිටියේ වුවද ඔහුගේ ඌප්පැන්න සහතිකයේ දේමල පියාගේ වාසකම වුයේ කන්දප්පාය. ඒය සගවා නිෂාන්ත සිල්වා ලේස පොලිසිටය අනුයුක්තව 2015දී කොළඹ අපරාධ පරීක්ෂණ දේපාර්තමෙන්තුවේ ස්ථානාධිපති ලෙස පත්වී එහි අධයකෂක ශානි අබේසෙකර යටතේ 2015 සිට 2019 ගොඨාභය ජනාධිපති ලෙස පත්වන තුරාම හතරවන තට්ටුවේ රාජකාරි කලද 2018 මැයි වන විට 2015 සිට බණ්ධනාගාර ගතකර සිටි රංගජීව නිදොස්කොට නිදහස් කිරිමට මහධිකරණය කටයුතු කිරිම නිසා යලිත් 3 වන තට්ටුවේ පිහිටි මත්ද්‍රව්‍ය නාශක ආංශයේ රාජකාරි අරබන අතර නිශාන්ත සිල්වා පොලීස් කොමිසමෙන් ඉල්ලා සිටින්නේ 3 වන තට්ටුවේ සිටින රංගජීව නිසා 4 තට්ටුවේ ලිපිලේබන ආරක්ෂා කරගැනිමට නොහැකි නීසා රංගජීව මාරැකරන ලෙසය. එයින් 2018 දේසැම්බර් මස කාල වකවානුවේ නිශාන්ත සිල්වා මිගමුව මුලස්ථානයට මාරැවක් හදාගෙන යන්නේ කටුවාපිටිය බොම්බයේ සැලසුම් සකස්කරන්නය. ඉන්පසු 2019 මාර්තු මස මුලස්ථානයේ 4 වන තට්ටුවේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස යලි පැමිණ සැලසුම් සකස්කරන්නේ පාස්කු බොම්බයෙන් පසු දුරකථන කොටස් නඩු භාණ්ඩ නොවී විදේශ් ගතකිරිමට එෆ්බිඅයි කියමීන් මෙරටට ගෙන එමට සැලසුම් කරන අතරම එක්සත් ජාතීන්ගේ නියොඡිතයෙක්ද බොම්බ පිපුරැණු දවසෙම මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරනුයේ බොම්බයේ සැලසුම් කරැවන් ආරක්ෂා කරගැනීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ මැදිහත්වීම තස්ථවාදීන් සදහා ලබාගැනීමටය.
ඒ අනුව බොම්බයේ සැබැ සැලසුම් කරැවන් නිදැල්ලේ සීටියදී පාස්කු බොම්බයේ චොදනා කරමින් අධිකරණ හරහා දඩුවම් කරනුයේ අපරාධ පරික්ෂන ස්ථානානාධි නිශාන්ත සිල්වා විසින් බෝම්බයේ වගකීම පවරන්නට උත්සාහ කරන පොලිස් නිලධාරීන් හා දේශපාලඤයන් වෙත මිස තස්ථවාදීන් හෝ මුදල් ලබාගත් හෝ විදේශීය ගනිකාවන්ගේ පහස ලබාගත් නිශාන්ත සිල්වා කන්දප්පා වෙත කිසිදු චොදනාවක් පාස්කු බොම්බය ගැන එල්ල නොවීමට ජනාධිපති කොමිසමද වගබලාගෙන ඇත්තේ යටින් කියාත්මක ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය හා ඖෂධය මාපියාව සමග සම්බන්ධ දේමල ඩයස්පෝරාව මෙම කියාව කරන්නේ හින්දු ජන්ද පමණක් නොව කතේලික චන්ද වලින් ඉන්දියාවේ අගමැති මෝධි බවට 2019 මැයි මස පත්කර ගැනීමට රෝ සංවිධානයද කටයුතු සංවිධානය කර ඇත්තේය.
ඒහෙත් 2019 නොවැම්බර් ජනාධිපතිවරණය තිබෙන දින රාත්‍රී කලබල ඇති කිරිමට ඊට පෙරදින බහස්පතින්දු රාත්‍රී නිශාන්ත සිල්වා ගනියා බැරිස්ටර් ලෙක්හවුස් මාධයවෙදිනියක් හා පොලිස් නිලධාරින් අතර සකච්ජාවේ පතිථල ලබාගැනීමට අතිවිශාල ජනවරමකින් ගොඨාභය දිනු නිසා හැකි නොවු බැවින් මොටර් බයිසිකල් එක හා පිස්තොලය භාරදි සුවිසර්ලන්තයේ දේශපාලන රැකවරණ ලබා සිටින්නේ නිශාන්ත සිල්වා කන්දප්පාය. දිවුරැම් දෙන දවසෙම ගුවන් හමුදා යනාව කඩා වට්ටා වීනාශ කරනුයේද නිශාන්ත සිල්වාගේ සැලසූම් හසුවන නිසාය.
එම නිශාන්ත සිල්වාගේ තනතුරට පැමිනි දුමින්ද ගෙන යෑමට උත්සාහ කලේද 2015 නිශාන්ත සිල්වා කල දේය වුවද එය කර ගැනීමට නොහැකි වු නීසා රටින් පනිනුයේ සැලසුම් සහගතව පාස්කු බෝම්බයේ පමණක් නොව පංශයේ නොටඨැම් දෙවස්ථානය ගිනිතැබීමද කලින් දැන සිටි භාරත නේන්නකොන් කියන මෛත්‍රීපාලගේ නිති උපදෙසක පංශයේ දෙශපාලන රැචවරණ ලබා දිමට දෙමල ඩයස්පෝරාව කටයුතු කල නිසාය.
බැලුම්ගල කියන්නේ චීත්ත අදින එවුන්ගේ වැඩක්
ප්‍රංශයේ දේශපාලන අනාතබවය ඉල්ලිම ට මේචිචර දේවල් කරන්න අවශ්‍යය නැත. තමාගේ ගැටලුව ලිපියක් මගින් තනිවම හෝ නිතිඥ මහතකු සමග ගොස් බෙදිය හැක
ඔනැනමි ලි ප තැපැලේන් ද යැවිය හැක.
වෙන මගුල් ඔ්න නෑ රටට කුඩු ගේන උන් කියපන්කො චාමික
Salli labenawa nam one wedeyata ragapaai manussayo
ස්මාජේ විසින් මිනිසුන්ව අමනුස්සයෝ කරනවා ඒක ඇත්‍ත. ඒත් නීතීය අතට නොගෙන හිටියා නම් තමයි ඒ අයත් හරි. 😢 මොනවා වුනත් හැමෝම මිනිස්සු. දුර්වලයා තලන්න තලන්න දුර්වලයා ශක්තිමත් වෙලා ඒවට reactions දෙන්න පෙළබෙනවා. හරිම දුකයි පිරිහුණු අපේ සමාජය ගැන.
අනුන්ගේ දේවල් අහගෙන රඟන බැලුම් ගල හරි.IP දැන් වැරදියි......
නෙත් එක පාතාලෙ එකෙක්ගෙ චැනල් එකක්ද කියලා හිතෙනවා මුන් දාන වැඩසටහන් දැක්කම. අර මැරුව phi මරපු උන් ගැන හොයපල්ලකො මහ ලොකු බැලුං ගලෙන්
තෙරුවන් සරණයි
මේකෙ සමහර ලියලා තියන එවුන් ඉන්නවා නෙත් FM මේ සිද්ධිය රඟපෑමක් කියලා හෙළිදරව් කරන එකට කැමැති නෑ.😂
මේ අයි.පී මහත්තයා බොරු කියනවා කියලා හිතමුකෝ, ඒ වගේම බැලුම්ගල බොරු කියනවා වෙන්න බැයිද.... ඔයාලට මාර කොන්ටැක්ට්ස්නේ තියෙන්නේ, ඔයාල ඇයි ඒ පාතාල අය ගැන තොරතුරු දැනගෙන ඒවා පොලිසියට නොදෙන්නේ ඒ ගොල්ලන්ව මර්දනය කරන්න...
මේක ඇත්ත
It's thru...
මොන setting එකක් උනාත් මහෙශ් ගේ කටහඩ ඔහොම ගෑණූ කටහඩක් නෙමෙයි..😅😅
පෝන් එකෙන් කතා කරන්නත් බයයී දැන්නම් මගේ කට හඩට සමාන උනොත් ඒම 😂මගේ දරුවන්ට කතා කරන්න ගත්තු පෝන් එක විකුනන්න ඕනේ පෝන්නම් පාවිච්චියනම් අම්බ වහක් 😢😢😢
තෙරැවන් ..සරණයි ඔබතුමාලා දෙදෙනාට .මගේ වයස 84..ශිු.ලංකාටපොලිසයක්....අවශ්‍යතාව .නැත 😭😭😭😭😭😭😭
ඔය විශ්‍රාමික පොලිස් මහත්තයා කියන බලකාය හිටියේ නැද්ද කුඩු කාරයෝ අතින් අහිංසක පොලිස් නිලදාරින් මරලා දානකොට අවංකව රාජකාරි කරන නිලදාරියෙක්ට කොන්ද කෙලින් තියාගෙන වැඩකරන්න දෙන්නේ නැති හොරු රැල එක්ක වැඩ කරන්න බෑ තමයි ඒ මනුස්සයා ජීවිතය බේර ගෙන ගිය එක හොදයි ඇතුලෙත් හොරු පිටත් හොරු ඉන්නකොට අවංකව රාජකාරි කරන නිලධාරීන්ට වැඩ කරන්න බෑ බැලුම්ගල ඒක තෙරුම් නොගන්නා එක ගැන තමයි සැකය
ඩබල් කන්ෆෝම් කරන්නෙ මොකටද මනුස්සයෝ, හීනටියන මහේෂ් නෙමෙයි කියලා ඊයේ ඒ නිලධාරීයා බැලුම්ගලින්ම කිව්වා නේද? තවත් මොකක්ද මේ කරන්නෙ? කැතයිනේ අප්පා.
කවුරු කොහොම කිව්වත් IP දුමින්ද ජයතිලක කියන්නෙ වැඩ්ඩෙක්.. මේ වැඩසටහන් කරන අය වගේ පැපරාසි පඩ්ඩො නෙවෙයි
Atta a manusaya me taram sewayak karala panala duwanna uwamanawak na.mewa pau kata.dan mada gahanawa. Anith police lokko karana balu wada gana me wage eli pita kata karanna ape maha unta ba.meken pahadili koi taram ip duminda gana anith unge hith wala tibila tiyana irisiyawa
බැලුම්ගලට කිව්වේ 😆😆පොලිස්පතිද කිව්වෙ මෙහෙම ස්ක්‍රිප්ට් එක ලියන්න කියලා 😆.බොරු නොදා ඉන්න.
දැන් මං අහන්නෙ තර්ජන තියෙන නිලධාරින් හැමෝම මෙහෙම හොඳ ලොකු රටවල් වලට යනවද??????
@@SilkyBaba ඔක්කොම සල්ලිවලට කඩේ යන උන් ඉනේ
මෙතන හිරුද දෙරනද බැලුම්ගලද unp ද පොහොට්ටුවද police, army ද අදාලම නැහැ, රටේ නීතියක් නැහැනෙ කුඩු කාරයන් ගැන ඔත්තු දුන්න පොලිසියෙ අය මෙන්ම සාමාන්‍ය මිනිස්සුත් මැරුවා සහ මැරුවනෙ! ඒකට විසදුම් හොය පල්ලා. I wish that polish officer
පච fm
Congratulations Sir ❤
බෙනෙන් එලියට ආපු ගිරව් වගේ ඔක්කෝම කියවන්නෙ ඇයි , හඩ පටවල් එලියට දාන්නෙ ඇයි . ඕව පොලීසිය එක්ක විතරක් හුවමාරු කර ගත්තනම් ?? පාතාලෙට ඔත්තු දෙනව වගේවැඩක් නේ මේ කරන්නෙ.
මටත් තේරුනා call ගත්ත උන්ගේ කටහඩවල් සිගිති ලමයිගේ වගේ
ප්‍රංශයේ ඉන්න එකෙක් අල්ලන්න ගියා වෙන්න් බැරිද 😅😅
🤣🤣
ප්‍රංශෙ ඉන්නව හැබැයි ලොකු මාලුවෙක් අල්ලනවනම්😅
මෙ චාමික කියන එකාට පුදුම අමාරුවක් නේ තියෙන්නෙ ip බොරුවක් කරනව කියලා.ඒ මනුස්සය කරල තියෙන හොද වැඩ ගැන කතා කරන්න අකමැති මොකද
ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ තාත්තා මරපු කුඩු අංජු ඉන්නේ ප්‍රාංශේ ඌ ඊයේ පේරෙදා රිෆුජී සෙට් උනා අයේ ලංකාවට ඌ එන් නෑ😂😂 ඌ තමයි මූට ස්පෝන්සර් කරන්න ඇත්තේ😂😂😂 මූගේ ඇස් දෙක දැක්කාම පේනවා පට්ට කපටියෙක් කියලා😮😮
අනේ බැලුම්ගල උබලා ගාවත් දැන් අපරාද කරයොන්ගෙ නොම්බර තියනවා කතා කරනවනම් ඔය විස්තරත් දීපල්ලකො පොලීසියට.සන්දර්ශන දාන්නේ නැතුව.උබලා නොදන්න දෙයක් දැන ගනින් ඔහුට රෙකවරන ගන්න ෆ්‍රාන්ස්ම යන්න ඕනේ නෑ බොරු කරලා ඉතාලී ගියානම් ඕවා ඕනේ නෑ ඉතාලියේ නීති ගත කරනවා කාලෙකට අනවසරෙන් හෝ අවසරෙන් ඇවිත් කල් පහු උන අයව.ඔච්චර දගලන්න ඕනේ නෑ දේශපාලන රැකවරන ගන්න.උබලා ඒව දැනගනිල්ල බයිලා ගහන්න කලින්
Police officer, all the very best. Take care.
බැලුම්ගල ගෙමක් ගහනවා මේ අස්සේ කියලා තමයි මට පෙන්නේ 😂
මෙතන දේශපාලන ගේමක්.නෙත් සුද්ද කරනවා.පොලිසියේ ලොක්කෝ පොඩ්ඩෝ පව්.
පොලිසිය ගැන විස්වාශයක් නැති නිසායි දුමින්ද සර් ගිහින් තියෙන්නේ
Neth fm එක කුඩු සල්ලි අරන් රගන සීන් එකක් තියන්නෙ😂😂😂😂
ඕන ගූ බෙට්ටක් විකුනන නෙත් fm පට්ට බොරු කියන පට්ට බොරු කරන fm එකක් මුගේ fm එක තහනම් කරන්න ඕන
රටේ මෙච්චර ප්‍රශ්න තියෙනවා කතා කරපියකො ඒ ගැන වීත්ත නොවී.මුන්ට ඕනි චැනල් එක up කරගන්න.
මේක ගේම් එකක් මේ නිළදාරියාව ගෙන්වාගෙන පරීක්ෂණ යක් කරන්න ඕන අනිවාර්යෙන්ම.
සමහර බුද්ධි පරීක්ශණ විනි විද පේන්න කරන්න බෑ කියල මාද්‍ය තෙරුම් ගන්නත් ඔනි.රහස් රහස් විදිහට රකිමින් ඇත්ත හොයා ගැනිමත් සිදු කරනවා.
පාතාලෙට ඔත්තු සපයනව වගේ වැඩ මේ කරන්නෙ බැලුන්ලා
මේක වෙච්ච ගමන් ඔයාල video එකක් කරලා මේ පැනලා ගිය IP ව ශුද්ධ කලා, මීට පස්සේ කලබල නැතිව කරැණු හොයල බලල කරුණු සමාජගත කරන්න
හීනටියන මහේශ් කියන්නෙ හඬ කීපයක් අනුකරනය කරන්න පුලුවන් චරිතයක්. ඕනෙම චරිතයක් රඟපාන පුදුමාකාර කොල්ල්‍ර්ක්
බොරු ගල.
අනේ උබ වැඩක් බලාගනින් චාම්ක පිස්සු වහන් ගතයක්. මේ මනුෂ්‍යයා වැඩක් කරපු මිනිසෙක්.උබ කරන්නෙ මොකක්ද ඊර්ෂ්‍යාව වපුරන එක
තව සතියක් උපරිම කතා කරයි ඔය සිදුවීම ගැන..ඊටපස්සෙ අමතකයි 😂
කංජිපානි අල්ලලත් වැඩක් උනෙ නැනෙ පුදුම රටක් මෙක
Poor බැලුම්ගල...😢
මේ රටේ වැඩිදෙනෙක් කැමති කොහේ හරි රටකට පැනගන්නනේ....සමහරු ප්‍රංශෙට, කැනඩාවට 😂😂😂😂
I'm fairly sure we're dealing with a mission within a mission here! It's starting to look like a drama now. You must put an end to this to avoid jeopardizing the mission.
පාතාලේ ඵක්ක සම්බන්ද තොපිට දාන්න ඕනි වෙනම නඩු
බැලුම් ගල පාතාලයට කඩේ යනවකියල හිතෙන්නේ මට ව්තරද?
Matath hithenawa...me manussaya ..ge ..awankakama katha karanne na...edakin
අනිවා
ප්‍රියන්ත කියන මෝඩ පම්කයා කියන්නේ ලංකාවේ ඉඳලා වෙඩි කන්න කියලද.?😂
බැලුම්ගලටත් දිලිත් කොරෝනා ලෙඩෙන් ගහපු ගැහිලි පේන්නේ නෑහ්😂
Ppp😅lp
ඒක නිර්මානයක්
තමුසේ ඌරෙක්ද.මෙහෙම අසුච් කන්නේ.
පොලීසියෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද 😂😂😂
කටහඩ පරීක්ෂණ යක් කලාම හරිනේ
කිසිවක් නොකියමි...දූමින්ද මහතාගේ නිර්මාණයක්...මද?? කීයල හිතේනවා...මෙ වැඩසටහන අහනකොට...නිළධාරින්ට ආරක්ෂා වක් නැති නම් අපේ ආරක්ෂාවක් ගැන මොන කථා ද...
Asylum Claim එකට evidence එකතු කරනවා එයා. සිම්පල්
දැන් ඒ අයි පී සියබලා ගෙනැල්ලම නැද්ද...උඹලද සියබලා ගෙනාවේ එතකොට..
❤
නෙත් fm එක රෙදි නැතුව pathaleta කඩේ යනවා
PR එක හෝ සරනාගත විසා එක ලබා ගනන් IP දුමින්දගේ ලස්සන ගේමක් තමා ඕක.... 😅😅
Sure broooosssss
මුං ඔක්කොම යාලුවො මල්ලි
බැලුම්ගල කඩේයනවා 😂😂😂
පුළුවන් එකෙක් පුළුවන් ඕනම විදියකින් ප්‍රංශයට හරි වෙන රටකට හරි යන එකතමයි හොදම විසදුම.
දවසින් දවස ආපස්සට යන රටක ජිවත්වෙනවට වඩා හොද රටකට යැම පොඩි හරි මොලයක් තිබෙන ඕනම කෙනකුගෙ එකම අපේක්ෂවයි..
ලෝක යුද්දයක් ආපුවම ඔය ගිය එවුන් ඔක්කොම අකුල ගෙන ආයේ ලංකාවට එන්න නම් එපා
චාමිකත් පාතාලයට ලොකු සම්බන්ධකම් තියෙන කෙනෙක් කියලා හිතෙනවා.
බුදු අම්මෝ ලංකාවේ පොලිසිය ජනතාවට එ තරම්ම ආදරේයි පොලිසියත් පාවා දිලා ගැණිවයි දරුවත් දාලා ලංකාවේන් පැනලා ගිහින් තියෙන්නේ මේ වගේ කාලකන්නි පොලිසියේ හිටියටත් ලැජ්ජයි
මටනන් හිතෙන විදියට ලංකාවෙ පාතාලයෙ උපත නීතියෙන් එන්නෙ කියල මොකද මම සෑහෙන්න රැවටීමකට අහුවෙලා පොලීසි දෙකක යනව මට කරේ වංචාවක් වාහනේ සම්බන්දව මම පොලිසියට ගිහාම මට කියනව උගෙ adres එක හොයන් එන්නලු දෙයියනේ මම නොගිය කෙනෙක් නෑ වන්දෙ නැතුව විතරයි ගේ තියෙන තැනත් දැනගෙන වැඩ කරන තැනත් දැනගෙන මම adress එක හොයන් යන්න මට තියෙන නීතිය මොකක්ද මිනිහෙකුට ඕන වංචාවක් කරල හොරට හැංගිලා ඉන්න පුලුවන් කියන එකද මමයි ගෑනියි දරුවයි පාරට වැටෙන එකද මට තේරෙන්නෙ නෑ
Hoda police kollak kuddo kuddanta sapot
බැලුම්ගල නොදකින් 😂😂😂 තනිකර කුණු හොයනවා බොරු දාන්නෙ වැඩිපුරම
මුන් බොරු දාන්නෙ..
තනි බොරු මූ කියන්නේ
අනේ මංදා මුන්ගෙන් කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද කියලා 😂
නෙත් fm boru kiyanne..habayi police ekethinne horu..
@@isawwa1159 එ උනාට ඔය කියන පොලිස් මාමි ගැන සැකයි 😂
samika hibutana patumaga ape gama satutui ❤❤❤
මුද දන් නැ පාතාලේ රං කරන්නේ දෙන්නම ප්‍රංශෙනේ අනික දැන් මුන් ගහන ප්ලැන් වල හැටියට එහෙම හිතන්නත් පුලුවන්