ලංකාවට ආපු LAMBORGHINI AVENTADOR SVJ ROADSTER ගැන සිංහලෙන් | Lamborghini Aventador SVJ in Sri lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • ලංකාවට ආපු LAMBORGHINI AVENTADOR SVJ ROADSTER ගැන සිංහලෙන් | Lamborghini Aventador SVJ in Sri lanka
    sri lankam cars
    luxury cars sri Lanka
    rolls Royce sri lanka
    ලංකාවේ වාහන
    lamborghini sri lanka
    avenra car
    aventador sri lanka
    aventador svj sri lanka
    avenra lamborghini
    sri lankam cars
    luxury cars sri Lanka
    rolls Royce sri lanka
    ලංකාවේ වාහන
    rolls royce spectre 2024 srilanka
    rolls royce sri lanka
    rolls royce spectre in sri lanka
    lamborghini sri lanka
    rolls royce spectre 2024
    lamborghini aventador svj sri lanka
    new rolls royce in sri lanka
    rolls royce car srilanka
    aventador svj sri lanka
    lamborghini aventador svjin sri lanka
    rolls royce in srilanka
    rolls royce spectre sri lanka
    roll royce in sri lanka
    rolls royce car in sri lanka
    lamborghini aventador in sri lanka
    lamborghini aventador sri lanka
    mustang sri lanka
    royal royce car sri lanka
    aventador svjin sri lanka
    lamborghini in sri lanka
    lamborghini svj
    rolls royce spectre 2024in sri lanka

ความคิดเห็น • 116

  • @udayargarmbheeraarachchi1546
    @udayargarmbheeraarachchi1546 28 วันที่ผ่านมา +15

    ගිණි ගත්තාම වාහනයක් ගෙන්වා ගැනීමට පුලුවන් නම්...මරු...

    • @TheCashman007
      @TheCashman007 27 วันที่ผ่านมา +6

      පුළුවන්, අපේ එකෙක්ගේ Honda city එකක් ගිනි අරගෙන එකක් ගේනවා හැබැයි ගෙනාපු එකත් Honda city !
      Civic එකක් ගේන්ඩ බැලුවා, දුන්නේ නැ !
      (1 to 1 replacement full insurance තියෙන්ඩ ඕනේ ,නැත්නම් අමාරුයි, 3 year age limit නැ)
      ඔය VIP ගේමක්, එක එක උන්ට එක එක නීති , මෙතන මේවා බලන අයට alto එකට swift එකක් වත් ගන්ඩ බැ !
      එහෙම පුලුවන්නම් ඔකොම පරණ වාහන left !

  • @ae5934
    @ae5934 29 วันที่ผ่านมา +15

    5:46 Good idea 💪😎

    • @Camaro_media_
      @Camaro_media_  29 วันที่ผ่านมา +2

      අපිටත් පුළුවන්, හුම් 😏

    • @ae5934
      @ae5934 28 วันที่ผ่านมา +2

      ​@@Camaro_media_අනිවාරෙන්ම😎

  • @Ballageburuwa
    @Ballageburuwa 29 วันที่ผ่านมา +23

    අයියෙ මට ලශ 20ට විතර KDHඑකක් රේගුවෙන් ටැක්ස් එකෙන් පන්න ගන්න බැරිවේද

    • @Camaro_media_
      @Camaro_media_  29 วันที่ผ่านมา +23

      හොර වැඩ කරන්න එපා මිතුර, මේක හොර වැඩ නැති රටක්,

    • @kavindunilakshana8644
      @kavindunilakshana8644 28 วันที่ผ่านมา +6

      එහෙම කොහොමත් ගන්න බෑ 😂😂 lol පුලුවන්නං අරන් පෙන්නන්න 😂

    • @hasiitoon6584
      @hasiitoon6584 28 วันที่ผ่านมา +3

      ලක්ෂ 20 කොහොමත්බැ යකො

    • @mohommadsirisena6598
      @mohommadsirisena6598 28 วันที่ผ่านมา +1

      Ehema puluwn custom eke wada krnwa nm oya

    • @kavindunilakshana8644
      @kavindunilakshana8644 28 วันที่ผ่านมา

      @@mohommadsirisena6598 ඒත් බෑ මම කස්ටම් එකේ නිසා කියන්නේ 😂

  • @deshanrathnayakeofficial
    @deshanrathnayakeofficial 28 วันที่ผ่านมา +4

    SVJ Favourite ❤

    • @Camaro_media_
      @Camaro_media_  28 วันที่ผ่านมา

      ගේමු දවසක වෙන රටකට හරි ගිහින් 🙏

  • @KingzCobraz
    @KingzCobraz 25 วันที่ผ่านมา

    Nice mchn video eka. Nice narrration ❤🎉

  • @R1R1R511
    @R1R1R511 หลายเดือนก่อน +6

    අඩේ වාසනාව බන් 👌🤩

    • @Top10-241
      @Top10-241 29 วันที่ผ่านมา +8

      වාසනාව නෙවේ උත්සහය ❤️‍🔥

    • @chanunimsara2653
      @chanunimsara2653 27 วันที่ผ่านมา +1

      @@Top10-241with kudu 😂

  • @SenuriNimesha-t9v
    @SenuriNimesha-t9v 20 วันที่ผ่านมา +1

    හරියටම දැනගන්න පුලුවන්න්ද Engine capacity එකටද tax ගහන්නේ ??නැත්තම් වෙන විදිහකටද?? 3994 cc එකකට කියක ගහයිද?? කියලත් දැනගන්න ඔනේ. TH-cam video එකක් එනකම් බලන් ඉන්නවා. A-Z

  • @sadisakalubadana
    @sadisakalubadana 28 วันที่ผ่านมา +2

    adoo patta ban

    • @Camaro_media_
      @Camaro_media_  28 วันที่ผ่านมา

      Thanks broo 😍👌

  • @SudeepaHerath-o7y
    @SudeepaHerath-o7y 25 วันที่ผ่านมา +2

    ගිනි ගත්තා ❌
    ගිනි තිබ්බා බං. සෙට් නෑ ඒ කරපු වැඩේ. අර threewheel ,bikes ඇතුලුව.

  • @madhusankakalhara5367
    @madhusankakalhara5367 28 วันที่ผ่านมา +2

    Aventador svj gammak thamai ithin❤
    Revuelto ekath patta❤👍
    Temerario ekath launch karala thibuna mn dakka

    • @Camaro_media_
      @Camaro_media_  28 วันที่ผ่านมา +1

      කොහොමද revuelto එකකුයී temerario එකකුයී ගෙනාවොත් 💀💀

    • @madhusankakalhara5367
      @madhusankakalhara5367 28 วันที่ผ่านมา

      @@Camaro_media_ ewath issarahata genei broo👍

    • @kavindusandeepa457
      @kavindusandeepa457 28 วันที่ผ่านมา

      Temerario Revuelto wageda bn SVJ, Aluth lamborghini hama ekakma hybrid ne eth Aventador SVJ eke thiyena lassana saha Naturally Aspirated V12 engine sound eka anith cars walin balaganna baha, Hbi revuelto thmi danata fastestma lamborghini eka, eth matanm lassana SVJ eka & Huracan performante eka.

    • @madhusankakalhara5367
      @madhusankakalhara5367 28 วันที่ผ่านมา

      @@kavindusandeepa457Eka ithin eka ekkenage kamaththane bn revuelto ekath naturally aspirate v12 engine ekak thamai thiyenne.lamborghini witharak nemei dn ena supercars hybrid thamai enne.ferrari,porsche,mclaren,Bugatti eka thamai automobile industry eke next level eka.👍
      Danata unath ev hyper cars pawa thiyanawa bro Rimac nevera eka.👍

  • @naveenkavishka3723
    @naveenkavishka3723 หลายเดือนก่อน +3

    Enakamma balan hitiye❤

  • @virulhansaja
    @virulhansaja หลายเดือนก่อน +4

    Svj loketama simitha pramanayak me theyanne? 30k vithara

    • @Camaro_media_
      @Camaro_media_  หลายเดือนก่อน +2

      800යී bro

    • @Godzil771
      @Godzil771 29 วันที่ผ่านมา

      ​@@Camaro_media_Roadester එක 63 bro

    • @ovindananuth
      @ovindananuth 29 วันที่ผ่านมา

      ​@@Godzil771 nee bn 63k thiyenne Lamborghini 63 anniversary edition eka thmai limited bn

  • @BlAsTeR_official
    @BlAsTeR_official 28 วันที่ผ่านมา +4

    අයියෙ මේ රටට buggti එකක් ගේන්න කොච්චර කාලයක් යයිද❤

    • @Camaro_media_
      @Camaro_media_  28 วันที่ผ่านมา +2

      2080 වගේ? මොකද කොච්චර සල්ලි තිබ්බත් petrol බුගටි එකක් කව්රුත් ගෙන එකක් නැ මොකද tax එක හින්ද, බුගාටි chiron දැන් හදන්නේ නැ, දැන් එන්නේ tourbillon එකම කෝටි 100ක්‌, වාහනේ ගාන වගේ තුන් ගුනයක් tax එ කියන්නේ කෝටි 400ක්‌ විතර වේයී, එ ගානට කව්රුත් bugatti එකක් ගෙන එකක් නැ duty free permit එකක් හම්බුනෝත් ඇර. හැබැයි electric බුගටි නම් එ කාලේ වෙද්දී ගෙන්නයී,

    • @BlAsTeR_official
      @BlAsTeR_official 28 วันที่ผ่านมา +2

      මම නම් හිතන් ඉන්නෙ japan වල ගිහින් GTR R35 එකක් පදින්න ❤ අයියගෙ dream vehicle එක මොකද්ද😊

    • @Camaro_media_
      @Camaro_media_  28 วันที่ผ่านมา +3

      මම මාර ආසයි දවසක europe රටකට ගිහින්, Asron Martin Vanquish එකක් ගන්න 😍.... Good luck brother මෙහෙ බැරිනම් වෙන රටකට ගිහින් හරි හීන හැබෑ කරගමු, අපි අවරුදු දහස් ගණන් ජිවත් වෙන්නේ නැ 🙏

  • @SendForge
    @SendForge 24 วันที่ผ่านมา +2

    චැනල් එකට මොකද උනෙ මචං මම පන දාගෙන හෙව්වා චැනල් එක දැන් ආයෙත් ඔයාගෙ චැනල් එක දැක්ක නිසා සතුටින් 💜🔥

    • @Camaro_media_
      @Camaro_media_  24 วันที่ผ่านมา

      Thankyou brother 🙏 මතක කට්ටිය ඉන්නවා කියලා දකිද්දී මාරම සතුටක් තියෙන්නේ 🖤🙏

  • @sameerachathurnga6500
    @sameerachathurnga6500 28 วันที่ผ่านมา +1

    Custom 1kn wahana ganna vidiha parana video 1ka danna puluwand

    • @Camaro_media_
      @Camaro_media_  28 วันที่ผ่านมา

      ගේන්නම් brother

  • @kalindukodagoda
    @kalindukodagoda 26 วันที่ผ่านมา +2

    Kalakanni🙌 tax nathuwa ape salli walin ubala wahana gennapan. Deshapalana kariyo

    • @Camaro_media_
      @Camaro_media_  26 วันที่ผ่านมา

      ඇත්ත සහෝ 😢, හොදම කාලේ අපි නිකන් ඉන්නවා මුතු ඇටේට වෙලා

  • @pasindudulmantha2247
    @pasindudulmantha2247 28 วันที่ผ่านมา +2

    Avenra eke අයිතිකාරය kauda bn

  • @janithkalhara7263
    @janithkalhara7263 28 วันที่ผ่านมา +10

    අද ගෙදර වාහන ඔක්කොම ගිනිතියන්ව 😊

    • @Camaro_media_
      @Camaro_media_  28 วันที่ผ่านมา +1

      Ado ado 😂😂😂😂😂

  • @SenudaMethsith
    @SenudaMethsith 26 วันที่ผ่านมา +1

    Aiye Me wge lankawata gennna kochchr tax ekk ghnwd samanayen wahanekt apita meheta genanlla register nokr lankawe thiyl aye rata yawann puluwn neda plz kiynnnko❤

    • @Camaro_media_
      @Camaro_media_  26 วันที่ผ่านมา

      කෝටි 70-80ක්‌ වගේ යයී දැන් තියෙන ඩොලර් රේට් එකටයී tax රේට් එකටයී... ලංකාවේ තියෙන SV roadster එක, ඇර තැඹිලි පාට එකම කෝටි 40ක්‌ විතර වටිනවා

  • @slcartoonpodda3424
    @slcartoonpodda3424 29 วันที่ผ่านมา +2

    apita wena rataka ownership eka thiyena car ekak ape ratata import karanna barida?tika kalekatawath?ehema permit ekak thiyenawa neda

    • @Camaro_media_
      @Camaro_media_  29 วันที่ผ่านมา +1

      Yes bro, carnet permit video ekak ගේන්නම්

    • @slcartoonpodda3424
      @slcartoonpodda3424 28 วันที่ผ่านมา +1

      Ehema genawanam km kiyak yanna puluwanda

  • @janithadithya3911
    @janithadithya3911 25 วันที่ผ่านมา

    Me bro koenigsegg ehema lankawata genna baida ?

  • @dilminsanjana1908
    @dilminsanjana1908 27 วันที่ผ่านมา +2

    Ithin bn gallardo ekk gini thyala aventador ekk genna plwnda oy kiyna wdhta? Ehema baluwt svj ekk ganna oni nm gallardo ekk aran gini thibb nam harine

    • @Camaro_media_
      @Camaro_media_  27 วันที่ผ่านมา +1

      Yess, SVJ නෙමේ ඔයාට VENENO එකක් හරි තියන්න පුළුවන්, හැබැයි ඔයා එ වාහනේ කෝටි කිය දීලා ගත්තත් වැඩක් නැ වාහනේ වටින්නේ gallardo එකේ ගානමයී, ඒකයී අව්ල. තියන් පදින්නනම් අව්ල්ක්‌ නැ විකුනන්න යද්දීයී හික් ගෑවෙන්නේ

  • @Dineshshan-y5j
    @Dineshshan-y5j 29 วันที่ผ่านมา +5

    Me oyage channel ekda mita wada subla hitiyane

    • @Camaro_media_
      @Camaro_media_  29 วันที่ผ่านมา +2

      කලින් එකට බබා හම්බුනා bro 😢

  • @mlyrics6140
    @mlyrics6140 28 วันที่ผ่านมา +1

    brother , carnet permit eka gena poddk kynnako.

    • @Camaro_media_
      @Camaro_media_  28 วันที่ผ่านมา +1

      ගේන්නම් video එකක් brother

  • @SanjanaKaushan
    @SanjanaKaushan หลายเดือนก่อน +3

    Samaharavita dekatama cbm ai

  • @allanmillon4378
    @allanmillon4378 28 วันที่ผ่านมา +1

    normal gennuwoth koti 60 k wenne na nedaa dan tax eka gahanne engine ekatane mainly

    • @Camaro_media_
      @Camaro_media_  28 วันที่ผ่านมา

      Ow, 6000 ගානේ වැටෙන්නේ මන් හිතන්නේ 4000cc වලට වැඩි වාහන, 6000x 6500=කෝටි 39ක්‌ 🙂...+ car එකේ ගානත් එක්ක බලද්දී ඉතින් එ වගේ යයී

  • @slnimsara
    @slnimsara 28 วันที่ผ่านมา +1

    mecchara salli kohenda bam ?>

    • @Camaro_media_
      @Camaro_media_  28 วันที่ผ่านมา +1

      Insurance claim, hotel industry, තව ඇති ඉතින් 😏

  • @zeRO-cg4pk
    @zeRO-cg4pk 27 วันที่ผ่านมา +1

    Lamborghini aventador svj roadster ekak tax ehema natuwa kiyak witara wenawada aiye

    • @Camaro_media_
      @Camaro_media_  27 วันที่ผ่านมา

      තිබ්බේ කෝටි 15-20කට වගේ, දැන්නම් tax නැතුව කෝටි 30ක්‌ විතර වෙනවා, මේගොල්ලෝ ගෙනාපු එක ඊටත් වැඩි මන් හිතන්නේ viola එකක් හින්දා

    • @zeRO-cg4pk
      @zeRO-cg4pk 27 วันที่ผ่านมา

      @@Camaro_media_ ow neda meka kiyakatada genalla tiyenne

  • @DK_SK_BOT4
    @DK_SK_BOT4 24 วันที่ผ่านมา

    Amg GTR is fire

  • @Ballageburuwa
    @Ballageburuwa 29 วันที่ผ่านมา +2

    අයියේ රේගුවටයි රෙජිස්ටර් කරන්නයි කීයක් විතර යාවිද KDH එක කට අයියේ වීඩියෝ එකක් කරන්න කෝ ඒ පිළිබදව plese bro ?

    • @Ballageburuwa
      @Ballageburuwa 29 วันที่ผ่านมา

      plese ayiye ane

    • @ae5934
      @ae5934 29 วันที่ผ่านมา +1

      Permit තියෙද

    • @Camaro_media_
      @Camaro_media_  28 วันที่ผ่านมา

  • @kavindusandeepa4783
    @kavindusandeepa4783 28 วันที่ผ่านมา +2

    එතකොට වාහනේ සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක අඩුයි නේද 🤔 චැසි නම්බර් කොටපු නිසා

    • @Camaro_media_
      @Camaro_media_  28 วันที่ผ่านมา

      Yes brother, sure na එත් guess කරන විදිහට කෝටි 10ක්‌ වගේ තමා වටින්නේ..... Sure නැ.. එත් gallardo එකේ value එකට සමනව

    • @kavindusandeepa4783
      @kavindusandeepa4783 28 วันที่ผ่านมา

      @@Camaro_media_ එහෙම බලද්දි වැඩේ පාඩුයිනෙ 🥲 මට තව ප්‍රශ්නයක් තියේ ලංකාවෙ බදු ගහද්දි ඉලෙක්ට්‍රික් වාහනවලට බදු අඩුයිලුනෙ ඒත් ඉතින් ඇවිල්ලා තියෙන හැම වාහනේම 300% විතර බදුනෙ

  • @uthpalas.samarawickrama
    @uthpalas.samarawickrama 28 วันที่ผ่านมา +1

    Hummer 2kuth genawa Avenra eken

  • @shashiya148
    @shashiya148 28 วันที่ผ่านมา +1

    Math gannawa dawasaka ❤

    • @Camaro_media_
      @Camaro_media_  28 วันที่ผ่านมา +1

      ගේමු brother, අනිවා ගේමු 😍

    • @shashiya148
      @shashiya148 28 วันที่ผ่านมา

      @@Camaro_media_ 🥺♥️

  • @Kavidu-t1q
    @Kavidu-t1q 28 วันที่ผ่านมา +6

    නීතියෙ කනෙන් රිංගන හැටි 🥺🥺🥺

    • @Camaro_media_
      @Camaro_media_  28 วันที่ผ่านมา +4

      ප්‍රසිද්දියේ ලෝකෙටම පෙන්න නීතිවිරෝදී වැඩ කරන්න පුළුවන් එකම රට 👌, හැබැයි සල්ලි ඕනේ

  • @DahamPabasara-z1m
    @DahamPabasara-z1m 27 วันที่ผ่านมา +1

    Who is the owner and where is this this

    • @Camaro_media_
      @Camaro_media_  27 วันที่ผ่านมา

      Avenra Garden Hotel Negombo

  • @Music_overs045
    @Music_overs045 27 วันที่ผ่านมา +2

    uta kisi baddak nehe owa lankawata genakota ahinsaka minissunta adu ganata alto ekakwath ganna behe... mu gahana game danna un dannw wadak nehe katha karl

  • @kusilekanayaka
    @kusilekanayaka 29 วันที่ผ่านมา +1

    koti 5, 6 monawa da genna puluwan lamborgini wahana

    • @Camaro_media_
      @Camaro_media_  28 วันที่ผ่านมา

      ලංකාවේනම් බැ boss, ගෙඩියක් ගෙන්නුවොත් තමා....

    • @GayashanKaweesha-gy6cw
      @GayashanKaweesha-gy6cw 28 วันที่ผ่านมา

      ඔය ගෙඩි කියන්නෙ මොනවටද අයියේ,සමහර ඩිෆෙන්ඩර් වලටත් කියනවනෙ

    • @dasundevinda8954
      @dasundevinda8954 27 วันที่ผ่านมา

      ​@@GayashanKaweesha-gy6cwකෑලි ගෙනල්ලා මෙහෙ හයි කරන ඒවා

  • @user-kj8iq6dr6h
    @user-kj8iq6dr6h 28 วันที่ผ่านมา +1

    60 k vadinn naa

  • @RavithaRashanmalintha-jd9ms
    @RavithaRashanmalintha-jd9ms 20 วันที่ผ่านมา

    ගිනි ගත්ත නෙවේනෙ ගිනි තිව්වනෙ ගිනි තිව්ව උන් මරෙන්න ඕනෑ පිච්චිලාම

  • @janudajayasekara5591
    @janudajayasekara5591 26 วันที่ผ่านมา +1

    Dekama UK walin mm danna tharamin

  • @Nothing-rj2il
    @Nothing-rj2il 26 วันที่ผ่านมา +1

    Nmbr plate ek ekmyi nede

    • @Camaro_media_
      @Camaro_media_  26 วันที่ผ่านมา

      Same plate, same documents body replaced

  • @mohanjayaweera3265
    @mohanjayaweera3265 28 วันที่ผ่านมา +1

    Vahanayak geenna puluvan oya pitarata vahanayak aran the citizen thiyenava nam

  • @t_s_j7310
    @t_s_j7310 29 วันที่ผ่านมา +1

    පරණ channel එකට මොකෝ උනේ bro?

    • @Camaro_media_
      @Camaro_media_  28 วันที่ผ่านมา

      TH-cam එකෙන් අයීන් කරා bro, thanks මතක තිබ්බට 🙏

  • @rajithapriyan45
    @rajithapriyan45 28 วันที่ผ่านมา +1

    Oya widihata apata wahana genna dei labba

    • @Camaro_media_
      @Camaro_media_  28 วันที่ผ่านมา

      සල්ලි තියේනම් මොනාද බැරි 😏👌

  • @wishudda04
    @wishudda04 25 วันที่ผ่านมา

    එතකොට අපිට කිසිම වාහනයක් ගෙන්නන්න බැරිද. කොයිම විදියකින්වත්

  • @kavindunilakshana8644
    @kavindunilakshana8644 28 วันที่ผ่านมา +1

    පොඩි ඩියුටි නෙමේ 😂 සම්පුර්ණ එක ගෙවන්න ඕනේ ඒවා ගෙවන්නේ ඉන්ශුවරනස් එකෙන් 😂

    • @Camaro_media_
      @Camaro_media_  28 วันที่ผ่านมา

      ඔව් insurance claim එක හම්බෙලා, එකේ සල්ලි වලින් බැස්සුවා...

    • @kavindunilakshana8644
      @kavindunilakshana8644 28 วันที่ผ่านมา +1

      @@Camaro_media_ හොද වෙලාවට ඉන්සුවරන්ස් දාලා තිබ්බේ
      ලංකාවේ ඉන්නේ මහ සක්කිලි මිනිස්සු

  • @nishanaravinda2514
    @nishanaravinda2514 หลายเดือนก่อน

    කරන්න පුලුවන් උන් පුක් කාරයොනේ
    .😂😂😂😂

  • @sacheeclips
    @sacheeclips 28 วันที่ผ่านมา +1

    Ek mrune oy 😮😅
    Ginigththoth e chasi ekt onm whnyk genn puluwnd 😁 prn benz ekm ginithiyl aluth ekk bssmud 😂🥲😁

    • @Camaro_media_
      @Camaro_media_  28 วันที่ผ่านมา

      ගේමුතේ 😏

  • @shirondilshan7024
    @shirondilshan7024 23 วันที่ผ่านมา +1

    Salli thiyanawanam ona Kenekta ona wahanayak tax gewala genna puluwan yako,

    • @Camaro_media_
      @Camaro_media_  23 วันที่ผ่านมา

      කොමා තත්වෙන්ද ඉන්නෙ? රට import වලට වහලා තියෙන්නේ කියලා දන්නේ නැ?

  • @AshmiyaOshan
    @AshmiyaOshan 28 วันที่ผ่านมา +2

    Lankawat gmmk moka unth❤

    • @Camaro_media_
      @Camaro_media_  28 วันที่ผ่านมา

      නැත්තන් නැත්තන් 😍

  • @slneodark7248
    @slneodark7248 28 วันที่ผ่านมา +3

    Bro මට ඔයාගේ පරන Channel එක මතකයි. මම දැක්කා ඔයාගේ channel එක නැති වෙලා කියල Comment වලට reply කරලා තියෙනවා. ඔයාගේ youtube channel එක කිසිම හේතුවක් නැතුවනම් Suspend උනේ. ඒක appeal කරලා ආයේ ගන්න පුලුවන් . මම youtube channel කිහිපයක්ම කරනවා. මගේ එහෙම කිසිම හේතුවක් නැතුව suspend උන channel 3ක් ම මම Appeal කරලා ආයේ ගත්තා. ඔයාව contact කරගන්න පුලුවන් විදියක් කියන්න අයියේ Help එකක් දෙන්නම්. බොහෝවිට ආයේ Channel එක Appeal කරලා ගන්න පුලුවන් වේවී❤

    • @Camaro_media_
      @Camaro_media_  28 วันที่ผ่านมา

      Thanks brother 100පාරක් විතරයි reapply කරා හරි ගියේ නැ, community guidlines broke කරලලු, අනේ මන්දා කරපු දෙයක්නම් නැ මන්... බලමුකෝ ආයේ apply කරා ඊයෙත්

    • @slneodark7248
      @slneodark7248 28 วันที่ผ่านมา +1

      @@Camaro_media_ ඔයා කොහොමද appeal කරේ Bro?. පුලුවන්නම් ඔයාව contact කරගන්න පුලුවන් number එකක් දෙන්න. හරියට appeal කරන (appeal text) විදියක් තියෙනවා. මම ඒක ඔයාට දෙන්නම්

    • @slneodark7248
      @slneodark7248 28 วันที่ผ่านมา

      @@Camaro_media_ ඔව් community guidelines violate කරලා කියල තමයි Channel අයින් කරන්නේ. ඒක youtube එකෙන්ම වෙන වැරැද්දක්. ඕක දැන් අලුතෙන් හදන ගොඩක් channel වලට වෙනවා. Appeal කරලා ගන්න පුලුවන් අයියේ contact number එකක් දෙන්නකෝ..