Bugatti company ehama sali dunna kiyala car sale karanne naha... company Eka hoyala balnava car Eka ganna kena Bugatti ekak drive karanna sudusuda kiyala....ee car nadathu karanna godak sali one.... Bugatti car Eka Hama 7000km Kata saraykma car Eka service karanna one....danatama godak ayava Bugatti company Ekan banned karala thiyenava... - tom cruise , Flo Rida..hethuva car accident neme...drunk driving...
Tesla eke import karothe use karanna puluwaneda hariyata. Nathenane car dellers la wikunna ewa ganna onada? Video eke gennako tesla car kohomada genne monawada prashna wage dewale.
Main issue is the manufacturing year. These cars are mostly built to order and they do limited runs. In most cases wait list is 1-2 years. We can’t import cars older than 2 years.
Aiye japan walin kisima agent kenwk natuwa sale eke ekkeneta kiyala wahana genna ganne kohomada blankawe bank ekaka salli deposi karala wahane lankawata awata passe japan car sale eke sali japan walata yawana vidiha gena video ekak oni❤❤❤❤
මම Super Cars අයිති කෙනෙක් එක්ක කතා කළාම කිව්වේ Bugatti, Koenigsegg වගේ Heyper Car එකක් ගන්න සහ ආනයනය කරන්න අනවශ්‍ය විදියට ලොකු වියදමක් දරන්න වෙනවා කියන එක සහ ඒ වාහන පාවිච්චි කරන්න තරම් පහසුකම් (Example: මාර්ග පද්ධතිය) නැහැ කියල.
ප්‍රදාන හේතුව .Bugatti එකේ මිල . එකක් $4 million වෙනවා . Tax එක්ක බැලුවොත් $8 million.ඒ ගානට private jet එකක් පුළුවන් . අපේ රටේ private jet එකක් තිබ්බේ උපාලි විජේවර්දනට විතරය් . ඒත් 80 දශකේ .Rolls royce නම් $ 350000-500000 වගේ වෙන්නේ . Bugatti එකක් පදින්නේ අඩුම $500 million වත්කමක් තීන කෙනෙක් . එච්චර සල්ලිකාරයෝ මෙහෙ නැහැ .
Ow. Loke godak minissu owa ganne rent ekata.
@@shashediri544salli wala prashna nemei bn😂un tax gewanna kamathi naa $500 million tiyene un innwa ambanaka mehe😂
Oita wada hodai wena rataka gihin wahanayak gannawa😢❤
Yes brother
මම ජපානේ ඉන්නේ මට මාසේ පඩියෙන් ඇකුවා එකක් ගන්න පුලුවන් ඔහෙ ඒක ලක්ශ 70+ හුත්තේ රටක්
එත් bro, ඒ රටවල්වල ඒ වාහන සාමාන්‍යයි නිසා එහෙ ට වඩා මෙ රටේදී වාහනේ අයිතිකරුට පට්ට තත්වයක් ලැබෙනවා
Blue permit genawanam hari
@@sachinnz-j5q price kiyada japane
ලංකාවේ තියෙන 1&Only Porsche 991 911 GT3RS එක ගැන විස්තාරයක් one
Tax සහ ගොන් නීති නිසා තමා ඔහොම වෙලා තියෙන්නේ !
අනික TAX නිසා තාමා ලංකාවේ car, motorbike (සහ අනිකුත් ගොඩක් දේවල් )ලංකාවේ හදන්ඩ බැරි, හැදුවත් business fail වෙන්නේ !
මොකද import කරන බඩු හදන company එකට වඩා ලාබයක් හොයනවා TAX වලින්, කාලයක් යනකොට, export කරනකොට profit එකක් ලැබෙනවා කියල ගොඩක් උන් දන්නේ නැ , දන ගත්තත් කැමති නැ
ලංකාවේ පොඩි පොඩි car, bike සහ අනිකුත් machines වගේ දේවල් හැදුවොත්, ලංකාවේ දුප්පත් කම අඩු වෙනවා එතකොට IQ level එක වැඩි වෙනවා, IQ level එක වැඩි වෙනකොට හරක් වගේ සුරංගනා කතා වලට vote කරන්නේ නැති වෙනවා!
එක නිසා කැමති නෑ !
ඔය ගොඩක් TAX /VAT ගොන් නීති තියෙන්නේ ලංකාව 3rd world රටක් විදියට තියා ගන්ඩ ඕනේ නිසා !
දුප්පත් කම අඩු කරලා , මධ්යම පන්තිය වැඩි කරන්ඩ ඕනේ රට හදන්ඩ!
එතකොට තාමා ඔය ගොන් නීති නැති වෙන්නේ, Tax අඩු වෙන්නේ, ලංකාවේ ගොඩක් "POSH " කියන උන් එකට කැමති නැ , මොකද උන්ට රගන්ඩ බැරි වෙනවා !
"උඹලා හොද වාහන පැද්දොත් අපෙයි උබලගෙයි වෙනස නැති වෙනවා. ඒනිසා අපි දෙන වාහනේ උබල පැදපල්ල"
මීට : දේශපාලනඥයන් සහ VIP සෙට් එක (හැමෝම නෙමේ)
කියන්න කිසිම දෙයක් නෑ. ඒ තරමටම සුපිරි රටක් මේක. 😂🤌
uba gannda bn hitiye ekak mehe sell krnwa nm...🤣🤣
@@sachithmadusanka3023 වෙන රටක් හිටියනම් ඌ ගනියි 🙂
@@dc___________777k Ehmd,
Bugatti ekak ganna process ekawath dannwd bn ithin uba...🤣🤣🤣
@@sachithmadusanka3023 buggati gena hithanna epa tax eka gena hithanna🤣
අයියේ පිටරට සේල් එකකින් කිසිම agent කෙනෙක් නැතුව අපිම කොහොමද වාහනයක් ලංකාවට ගේන්නේ document clear කරගන්නෙ කොහොමද custom එකෙ process එක. මේක ගැන පුලුවන්නම් video එකක් ගේන්න අයියේ දැනගන්න හරිම ආසයි 🥺❤️
Ow 😢, paw අපි
ගේන්නම් brother අනිවාර්යෙන්, මගෙත් ආසාවක් එක
Thank you brother 🥺💙
Ow ayye aniwarema ona egana
ආසම Koenigsegg agera one එකට
කොච්චර සල්ලි තිබ්බත් ගන්න බැරි වාහන තියෙනවා,ownership strict කරල තියෙන්නෙ (ගොඩක් වෙලාවට car company තමා තීරනය කරන්නෙ customer ව),අර කතාවකුත් තියෙන්නෙ "You don’t choose a ferrari , Ferrari chooses you" කියල,ලේසියෙන්ම ගන්න පුලුවන් mclaren විතරයි ..
Ow bn ලේසියකට දෙන්නේ නෑ බන් මේවා...මේකක් ගන්න කලින් ගන්න එකාගේ වත්කම් අනං මනං ඔක්කොම බලනවා
@@dulabro845 වත්කම වගේම තම සෑහෙන්න දේවල් බලනවා බං,අපේ උන් හිතන් ඉන්නෙ indra traders එකෙන් වාහනයක් ගන්නවා වගේ hyper car එකක් ගන්න පුලුවන් කියල 😁..ගොඩාක් වෙලාවට brand new නම් දෙන්නෙම නෑ අලුත් කෙනෙක්ට , ඩොලර් මිලියන 700ක් විතර වත්කම තියෙන andrew tate මේකක් ගත්තෙ කොච්චර අමාරුවෙන්ද කියල මිනිහම interview එකක කිව්වා.. john cena ඌ ගත්ත වාහනේ ford එකට නොකියා විකුනන්න ගිහින් තව පොඩ්ඩෙන් හෙන නඩුවක් වැටෙනවා.ferrari එකෙන් justin bieber , kim kadashian වගේ ගොඩක් celebrities ලව blacklist කරලත් තියෙනවා .. ගොඩක් hyper,super cars අපිට ඕන විදියට ගන්නවත්,පාවිච්චි කරන්නවත්,විකුන්නවත් බෑ..
nice channel,keep it up
Thankyou so much brother 😍🙏
E වගේ Company ලංකාවට Access කරන්නේ නෑ නේද?, E වගේ Company රටක GDP එකත් බලනව කියල මම අහල තියෙනව, E වගේම Services කරන්න තියෙන අපහසුකම්, ( දකුණු ආසියාවේ මේ Showroom හෝ Service Agent la නැනේ, එතකොට Car එක ආපහු Europe හෝ වෙන රටකට යවන්න වෙනවා අදාළ service හෝ maintenance කරන්න, ඒකට අධික වියදමක් යාම) Spare Parts, Road Condition, වගේ ඒවා හේතු වෙනවා කියන එක Mage අදහස
එක හරි, indiaveth නැනේ ඉතින් Service කරන්න companies නැති හින්ද.
@@Camaro_media_ ඔව්
Lankavata Bugatti witharai adu dan 😛
😏 පාර්ලිමේන්තුවේ එකෙක්ට ගෙන්න කියලා අපි බදූ ගෙවමු 😍👌
Hithan ina vidiya saho oya😭😹💔
ඔව් ඒක විතරයි අඩු
G wagon. Bently .rr okkoma tiyenawa
Thawa wahana thiyenwa
@@diretdisco ita wada wahana thawa thiyewa genwanm genna
ලංකාවට ගෙනල්ල තේරුමක් නෑ වෙන රටකට ගිහිල්ල ගන්න එක හොදයි🙂
එකගයී 🙏
Thank u ❤
වාහන වලට කලින් මුලින් මිනිස්සුන්ට හරියට කන්න බොන්න තිබ්බොත් ඇති❤
අනික එවෑ වේග අපෙ රටෙ වේග සීමාවට වඩා ගොඩක් වැඩියි
Monawada lankawe thiyenne bn?
ඇත්තම කතාව තමයි ප්‍රකානි බුකාටි ඔය කම්පැනි වලින් ලංකාව වගේ පොඩි රටකට වහන ගෙනියන්න දෙන්නේ නෑ. බ්‍රෑන්ිව්වහම ඒගොල්ලෝ ප්‍රඩක්ෂන් කරාට අපේ වගේ රටකට ඒගොල්ලෝ ගෙනියන්න අවසර දෙන්නේ නෑ ඒ වගේ වාහන මොකද ඒක පුද්ගල ආදායම අඩු හින්දා අපේ රටට ඒ වාහනේ නඩත්තු කරන්න බෑ කියන එකේ ඒගොල්ලො පිළිගන්නවා. අන්න ඒකයි එකම හේතුව හොඳට හොයලා බලන්න ඕගොල්ලෝ
ඕක නෙමෙය් හේතුව .Bugatti එකේ මිල . එකක් $4 million වෙනවා . Tax එක්ක බැලුවොත් $8 million.ඒ ගානට private jet එකක් පුළුවන් . අපේ රටේ private jet එකක් තිබ්බේ උපාලි විජේවර්දනට විතරය් . ඒත් 80 දශකේ .Rolls royce නම් $ 350000-500000 වගේ වෙන්නේ . Bugatti එකක් පදින්නේ අඩුම $500 million වත්කමක් තීන කෙනෙක් . එච්චර සල්ලිකාරයෝ මෙහෙ නැහැ .
@@shashediri544 ekath ekak bro bughati companey eken denne na macho lankawata eyalage wahana ..man danagatthe italy companey eken
@@shashediri544 dhammika perera has 550 million usd wealth
@@sahanvirajith5760 kata kochchara thibbath eyatawath genna ba company eken denne na lankawata
මේක තමා හරිම හේතුව❤ සල්ලි තිබ්බ කියල බුගාටි ගන්න බෑ 😁 ඒකනෙ එකක් වඝ් නැත්තෙ..
ඕක නෙමෙය් හේතුව .Bugatti එකේ මිල . එකක් $4 million වෙනවා . Tax එක්ක බැලුවොත් $8 million.ඒ ගානට private jet එකක් පුළුවන් . අපේ රටේ private jet එකක් තිබ්බේ උපාලි විජේවර්දනට විතරය් . ඒත් 80 දශකේ .Rolls royce නම් $ 350000-500000 වගේ වෙන්නේ . Bugatti එකක් පදින්නේ අඩුම $500 million වත්කමක් තීන කෙනෙක් . එච්චර සල්ලිකාරයෝ මෙහෙ නැහැ .
දැන් hybrid වාහන gennana puluwnda
electric car import karana vidihayi tax ganayi video ekak one
Bro MUSTANG CAR luxary set ekata wetanawada
Yes brother, මන් දන්නවා ඔයාට හිතෙන දේ නමේ හැටියට නම් rolls royce, bentley වගේ ඒවාටනේ හරිනම් එන්නෑ ඕනේ luxury tax හින්ද කියලා එත් නැ, 3000cc වලට වැඩියේ ගෙන්නන ඕන වහනෙකට luxury tax එනවා 😢.. දුකක් බන් එකනම්
Vehicles manufacturing company ekata kiyala apita right hand vehicle ekk hadaganna barida?
Bugatti company ehama sali dunna kiyala car sale karanne naha... company Eka hoyala balnava car Eka ganna kena Bugatti ekak drive karanna sudusuda kiyala....ee car nadathu karanna godak sali one.... Bugatti car Eka Hama 7000km Kata saraykma car Eka service karanna one....danatama godak ayava Bugatti company Ekan banned karala thiyenava... - tom cruise , Flo Rida..hethuva car accident neme...drunk driving...
Tax එක නැතුව බිලියනයක් විතර වෙන වාහනයක් ගේන්න පුලුවන් තරන් සල්ලි කරයෙක් නෑ ලංකාවෙ. කොහොමත් ගේන්න බෑ ලංකාවට සැහෙන්න requirement තියෙනව bugati එකක් buy කරන්න..
Tesla eke import karothe use karanna puluwaneda hariyata. Nathenane car dellers la wikunna ewa ganna onada? Video eke gennako tesla car kohomada genne monawada prashna wage dewale.
Bugatti ekak genna inna mn
අයියේ මේ කියන tax ඔක්කොම ගේවන්න ඔනි rmv එකටද, නැත්නම් රේගුවේ import tax ගේවලා රේජිස්ටර් නොකර තාවකාලිකව වගේ ගරාජ් නම්බර් තියන් වහනේ තියන්න ඉන්න බැරිද...🤔
(අර තියන Lamborghini huracan එකයි rolls royce dawn එකයි තියනේ කොහොමද..)
සල්ලි තියෙන මිනිස්සු හමර් පදින්නෙ වමෙන් නේ 😢😢
ලංකාවෙ තමයි left hand to right wenas karanne . ඒක ප්‍රශ්නයක් වෙන්ම විදිහක් නෑ... දකුනු ආසියාවෙන් අපි විතරද මන්ද කරන්නෙ මගෙ මතකය හරිමන් .
Left to right කරන වාහන මෙහෙ register කරන්න දෙන්නේ නැ, එකක් දෙකක් ඇර එකත් privilage එකක් ඇතුව දෙන්නේ, එහෙම දුන්නනම් මේ වෙද්දී i8 වලට වැඩියේ තියෙන්නේ dodge challenger, cadillac
Pagani එකක් තියනවා මං දන්න තරමින්
ඕවගේ ලොකු වාහන ගෙන්නද්දී කාර් company එකට වත්කම් පෙන්නන්න ඕනෙද ?
Main issue is the manufacturing year. These cars are mostly built to order and they do limited runs. In most cases wait list is 1-2 years. We can’t import cars older than 2 years.
Apollo ie 😢
අන්තිම කෑල්ලට ආරෙයි ❤
Aiye japan walin kisima agent kenwk natuwa sale eke ekkeneta kiyala wahana genna ganne kohomada blankawe bank ekaka salli deposi karala wahane lankawata awata passe japan car sale eke sali japan walata yawana vidiha gena video ekak oni❤❤❤❤
Bugatti ekk lankawe thiynw .blue & black ekk .mn dekke kurunegaladi.😍red Ferrari eki , orange Lamborghini eki.wahana 3nm ekt giye.aithikaryo kwd kiynd dnne nh😊
blue permit eka gana one
Wow supiri ❤❤
Thankyou brooo
aththatama oyawage hoda car walata tax bohoma adui 😅 danna nisa kiyanne but owawala price wadi anika road hodana srilankan wala
Bike ekak gennuwoth 400cc wage. kohoma weida
මේ රට කන කාලකන්නි ඉන්නකම්
මේ රට දියුණු කරන්න ඹෑ 😢
මේක කොහොමත් ලකේ පංකාව නෙ බන් මොනා කරන්නද😢😢
Driving said eka right hand walata convenient karaganna puluwn neda tax ekanm godakma aul😢
Loku wela bugati chiron ekak ganna hithan enna mama😢
Machooo mama danna deyak kiyannam api thama lankaweee api drive karanne left handa uae example right hand drive let me know thx
Lankave pagani ekak thiyei bn
Bugatti wage wahanayaka tyre maru krnnath company yawanna one anik eka cost eka ithin
ලන්කාවෙ වැගන් ආර් නෙ තියෙන්නෙ
මේ රටේ මගේ ලඟ තියෙන වාහනයක්, මම වෙන රටකට ගියොත් මට ඒ වාහනේ මම අලුතින් යන රටට අරන් යන්න පුලුවන්ද?
1 veyron ekk thiye lankaave number plate eka rathu paata ekak
Bugatti kiyanne salli thibba paliyate ganna puluwan car ekak nemei, ehema denne na, egollo status, influence, kalin padala thiyena supercars monada eh vgeh godak dewal balala thamai denne. Mokada Bugatti walate thiyena demand eka wadi, aluth car ekak announce karala thappara kihipayakin sold out wela iwarai release wennath kalin, mokada egollo produce karanne harima limited set ekak nisa. Bugatti, Pagani vgeh hypercars kiyanne investment ekak kaalayath ekka mila wadi wena wahana. Oya hypercars ganna aya wadiya padinne na, godakma gedara garage eke thamai thiyenne mokada ewa padinna padinna ekate ena watinakama aduwenna puluwan nisa
ලංකාවේ එ වාහනේ ගන්න පුලුවන් අය හිටියත් එ වාහනයක් නඩත්තු කරගන්න විදිහක් නෑ අපේ රටේ එ පහසුකම් මදි නිසා මන්නම් හිතන විදිහට...ලංකාවෙ කතුරක් තියෙනවා එ කතුර service කරන්නත් පිට රටකට යවන එකෙ මේච්චර මිල අදික වාහනයක් ගැන තවත් මොන කතාද
❤
Lankawe bugatti type 37 ekk thiyenw
4 million dollars hyper car😂
ලංකාවේ ගෙනත් කොහේ පදින්නද බන් , අනික ඔය වගේ වාහනයක් ගන්න පුලුවන් අයට අනිවාර්යයෙන් එංගලන්තයේ ප්‍රංශයෙ ඇමරිකාවේ ගෙවල් ඉඩම් ඇති , එවයේ ඔය වාහන අරගෙන තියල තියෙන්න පුලුවන්
Aston martin ekak thiye neda lankawe 🤔
ඔව් කිහිපයක්ම තියෙනවා aston නම්, db9 db11
My Favorite Car 😂
❤🥺
වාහාන වලට Tax ගහන විදිහ vedio ekk one
රනිල් සියා ආවට පස්සේ අරන්දෙය් උබට හුකාට්යක් ං 😂😂😂
💀💀
ඔකත් ගේනවා වැඩ්ඩෙක්
matath right hand drive ecchara huruna left hand thama muru
Bugatti cars wlata black money da kiyala balala neda denne?eekai ewwa lankaawata blue permit aran wath gennanne natte.
Chiron,pagani kohe padinnada bn meke paarawal wala condition ekath ekka,eka waahanayak gennaddi thawa waahana pahaka withara spare partsuth gennanna one kadena kadena welawata maaru karanna 🤣🤣
ඇත්ත brother, ගිනි ගණන් බදුත් ගහලා පාඩුවේ වාහනයක් පදින්නත් නැ
Oya moka nethi unath Moko.. okkoma hariyanna My fever..
NISSAN GT-R 🏎️ Godzilla Enne 🦖 🇱🇰 Aeka Thamai kawadath Paara.. ❤❤❤❤i Loveing But Anything Super car 🚨
GTR වලට කව්ද ආස නැත්තේ 😍
WhatsApp group ekka hadamu.. Lasasana wahana ekat danna.. ❤❤❤
Good idea brother 👌
හදන්න ❤️👍
Mage wahaneth import karaganna bari une me nisa thamai
Oya anthimata pennapu ferrari eka nm අරවින්ද de silva genella thibba❤
catha baddakne gahanne
Ithin koheda lankawa goda yanne kalakanni palakayo inne ape rate
🖤🖤
Chiron ekk tax ekka lankawata gennuwoth keeyak wage wenwd
Car එකක් ගන්න පුළුවන් වේයී දැන් යන ඩොලර් රේට් එකත් එක්ක කෝටි 80-100ක් අතර.
සම්පුර්ණ ගාන කෝටි 500ක් විතර වේයී luxury tax එක්ක
Mokada mata genna thama dila tiyenne 💀👌
ඔය වගෙ වාහන ගේන එකත් අපරාදේ මොකද යන්න පාරවල් නැ
Bugatti කියන්නෙ හීනයක් කියල හිතාගමු.❤😅
Ubata😂
@@MeesalaKonara ubata salli thibbath ganna bh 😂
@@FunnyFlicks26 aneeeeeee😂
Kollo tikak ekathu wela athal ekak damuko chat eke
🇱🇰 lankawata oya car eke genlla ethi wedakut ne.😂
අපි මේ ඉන්නෙ කාලකන්නිම රටක😢
rata hodayi..paalakayin aul
Uba gannda bn ithin mehet import kra kiyla...🤣🤣
@@sachithmadusanka3023 මොනවද කන්නෙ😂
@@primalikularathna4346 උබ කන්නේ තණකොළ උනාට අනිත් උන් කන් නෑ බං ඒවා,
උනාට අඩුම තරමේ බයිසිකලයක් වත් ගන්න වත්කමක් නැතුව Bugatti ගෙන් නන් නෑ කියලා රටට කාලකන්නි රටක් කියනවා,
රට කාලකන්නි නෑ බං උබල වගේ හිගන්නු තමා කාලකන්නි,😂😂😂
@@sachithmadusanka3023 ගොනා බව තේරෙනව ගිහිං කාල බීලා දොයිය ගන්ඩකො ඔයා🐂
Pake lankawa
දුකයී 😢
mehet import kra kiyla ubata gann plwnd bn ithin😂😂
රට විනාශ කරගත්තු ලොන්තයින්ට මොන බුගාටිද ත්‍රීවීල් කට්ටෙම පලයව්🖕
😂Ooka ahnnath deykda ykoo 400%ka Tax ekka buggati ekak gennada kynne.......🤌🤣
අනේ ගෙමුකෝ..... ප්ලීස්?? 🖤
බුගාටියක් තියා මරුටියක් නඩත්තු කරන්නෙත් අමාරුවෙන් බන් 😂
ඇත්ත 😂😂