ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දුක හිතෙන ලස්සන කතාවක් රගපාන සියලුමදෙනා හරීම දක්ෂයි. සුමින්දසිරිසේන මහතා ඇතුලු මියගිය සියලුම දෙනාට අමාමහ නිවන්සුව ලැබේවා. 🙏🏻🙏🏼❤😥
මේවා කතන්දර නෙවෙයි ලාංකික ජිවන යථාතත්වය මොනවට විදහා පායි 👌❤🙏
මගේ ගමත් මෙහෙමයි ,නමුත් 1977 න් පසු බහුතරයක් දෙනා නවීන පන්නෙටම ඇබ්බැහි වුනා ,ගම උඩුයටිකුරු වුනා. දුකයි ගම දකිද්දි
පරාර්ථකාමි මිනිස්සුන්ටයි...අනුන් වෙනුවෙන් කැපවෙන මිනිස්සුන්ටයි හැමදාම උරුම තනිකම විතරයි.ඒක නාට්ය්යේ විතරක් නෙවෙයි සැබෑ ජීවිතෙත් ඒහෙමයි.
එක නං හැබෑටම නිවැරදි කියමනක් ..නමුත් තේරෙන්නේ නැ ..මොකද කියල . ..එත් අපි ඒ චරිතවළට ආදරෙයි ...නේද ..පපුවත් හිරවෙනවා ...ඒ ඇයි ..
Atta
ඇත්ත . ඇයි ඇත්තටම එහෙම වෙන්නෙ . අවසන තනිකම තමයි උරුමය .
@@champaperera8487 අවසානයට -ජීවිතය මහා දුක් ගොඩාක් විතරමයි..වැඩිදියුණු කරොත් බය නැ කියමින් බයෙන් කගහන්ට වෙනව..ගොඩක්ම සින් වළ අපි ඒක දකිනවා ..රනාගේ චරිතේ ඒ වාගේ .එහෙම නේද .ඒක .කිසිම තේරුමක් නැ ..ඒ නිසා අපි නිවණම සොයාගමු. සතුටිං සැහැල්ලුවෙන් ජීවිතය ගෙවමු...හැකි තරමින් අනෙකා ඉවසමු. එතැනමයි ..නිවණ .ජිවත් වීමද එයයි ...ස්තුතියි ..
මේව තමයි විශිෂ්ඨ නාට්‍ය...ජීවිතය ගැන පහන් සංවේගය ඇති කරනවා...දැන් හැදෙන කක්ක ගොඩවල් නම්....ඊයා
දෙවනි ඉනිනට බයින්න එපා හරිද 😂
මෙවා තමයි විශිෂ්ඨ නිර්මාන දැන් හැදෙන නාඩගම් මේවා ලගින්වත් තියන්න බැහැ.
ලස්සන ටෙලිනාට්‍ය . හරිම වටිනා කතාවක් . බොහොම ස්තුතියි .
ලස්සන ටෙලිනාට්‍ය . හරිම වටිනා කතාවක් . බොහොම ස්තුතියි . ජීවිතය ගැන පහන් සංවේගය ඇති කරනවා. මගේ වාසනාවට මේ කතාව බලන්න ලැබුනේ...!
හරිම වැදගත් කතාවක්. මේක තමයි නියම ගැමි ජිවිතේ ගොඩක් පව්ල් වල ඇත්ත කතාවක්
මේ වගේ මුල අමතක,ගුනමකු, කුහක සහෝදරයෝ දැනුත් ඉන්නවා..මතුවටත් ඉදියි.😢😢
චරිත තුනක් කියලා ටෙලිනාට්‍ය ක් ගැන අහලා තිබුනා..බැලුවෙි දැන්..හරිම ලස්සනයි. වටිනාකම කියලා නිමක් කරන්න බෑ.. හරිම අර්ථවත්.
කේ ජයතිලක නම් විශිෂ්ඨ සාහිත්‍යධරයාගේ නවකතාවයි මේ ටෙලිනාට්‍යයක් ලෙසින් දකින්නේ . ඔබට හැකිනම් ඒ පොත හොයාගන කියවන්න .
ඉස්කෝලේ පොතේ තිබ්බ චරිත තුනක්.කියවපු වාර ගාන මතක නෑ.❤❤සම්මාන පිට සම්මාන දෙන්න ඔනී😊
ඒක ඇත්ත, චරිත තුනක් ,මඩොල්දූව කතා වල අපි ජීවත් උනා ඒකාලේ ❤❤
මේ වැනි මනුස්ස කමි සහ සැබැම මිනිසුන් ටේලිනාටකයකින් හරි දැකිම සතුටකි මේ මිනිසක් කමට මොකද උනේ තාක්ශනය දියුනු උනේ මේ මිනිසත් කම විනාස කරමින්
මේ ටෙලිනාට්‍ය අපේ පුරවරයේ රූගත කරපු අපූරුතම ටෙලිනාට්‍යක් , කේ ජයතිලකයන් ගැන ලොකූ ආඩම්බරයක් දැනෙනව... ස්තූති❤️ මෙය නැරඹීමට අවස්ථාව ලබාදුන් ඔබ නාලිකාවට
කොහෙද
කන්නිමහර ,වතුරුගම .
ආයේ කවදාවත් මේ වගේ ටෙලිනාට්‍යයක් බලන්න ලැබෙන එකක් නෑ.
ජීවිත වල යතාර්තය විදහපාන විශිෂ්ට නිර්මානයක්🥺
මනස සුවපත්වෙවා. 🙏🙏🙏🙏
මේ විෂිස්ඨ නිර්මාණය වර්තමාන නිෂ්පාකයන්ටයි නලුනිලියොන්ටයි මනසින් පෙනේවා!
කලාගාර සෙරම ටික එකම රාමුවක. 💜️
හරිම ලස්සනක් කතාව දැන් තියන ජරාව වගේ නෙමේ
මගේ මතකයට අනුව 1988 දී පමණ චරිත තුනක් රූපගත කළේ කන්නිමහරය කේ .ජයතිලක ශූරීන්ගේ උපන් ගම සහ කථාවට අදාල පරිසරය සහ චරිතා0ග ජීවත් වූයේ එහි ය ....මෙහි රගපෑ සියල්ලන් ම වචනයේ පරිසමාප්ත අරුතින්ම සිය චරිතවලට අති සාධාරණයක් කළහ ....ජේශ්ඨ රන්ගවේදිනී ලියෝනි කොතලාවල මහත්මිය අපට අමතක කළ නොහැකිය ....සාමා චිත්‍රපටයේ ඈ ගේ ප්‍රථම රන්ගනය ඉතා තාත්වික ය .....ඈ හට උපහාර උළෙලක් පවත්වා ඇගයීම ප්‍රමාද නොකළ යුතු බව මාගේ හැගීමයි !!!එමෙන්ම ජයසේකර අපොන්සු , ඉස්කෝල මහතා ගේ බිරිද ලෙස රගපෑ ප්‍රවීණ රන්ගන ශිල්පිනියද ( ..........ගුණවර්ධන ) අමතක කළ නොහැකිය ......
ගුණවතී ගුණවර්ධන ..ඇයට නිවන් සුව ලැබේවා
@ranjankumara2320 අය්යෝ ඇය ජීවතුන් අතර නැතිද බව මම දන්නේ දැන් ....සැන්ටින් ගුණවර්ධන කලාකරුවාණන් ගේ බිරිද නෙ ...හුණුවටයේ කථාවේ ඒ දෙපළ ගේ රන්ගන දායකත්වය අප කෙසේ අමතක කරන්නද !!!!ඔබට ඉතා ස්තූතියි !!!
@@Renuka-n3k ඇය මෑතක මිය ගියා .ඇය ඉතා දක්ශ නිලියක්...නමුත් පොත්තෙන් නිළිකම මනින ලෝකෙක ඇය එතරම් ප්‍රසිද්ධියක් නැතිව මෙලොවින් සමු ගත්තා මහත්මිය
@@ranjankumara2320 ඔව් ඔබේ අදහසට මම ත් එකගයි !!!ඈට නිසි ඇගයීම නොලැබුණු බව මගේ ත් අදහසයි ....ඔබට ස්තූතියි මහත්මයා !!!!
ලියොනි කොතලාවල මහත්මිය ඉන්නවද
මේ වගේ ශ්‍රේෂ්ට කලා නිර්මාණ,කලාවේදීන් යලිත් බිහි නොවේවි.වර්තමානයේ බිහිවන අර්ථයක් නොමැති නාට්‍ය හා හතු පිපෙන්නාක් මෙන් බිහිවන නළු නිලියන් ගැන ගොඩාක් කණගාටුයි.
ඉවර වෙනකම් බැලුවා ගොඩක් ස්තුතියි ❤️❤️❤️
කේ ජයතිලක මහතාගේ විශිෂ්ඨ නවකතාව ඇසුරින් නිර්මාණය වූ ටෙලි නිර්මාණය...නවකතාවට සීයට සීයක්ම සාධාරණය ඉටුවී ඇත සුමින්ද සිරිසේන කළා කරුවාණන් ඇතුළු මියගිය සියලූම නිවන් සුව පතමු
හරිම අර්ථවත් විග්රහ කරන්න දහසක් දේ ගැබ්ව ඇති කතාවක් ❤
K.ජයතිලක ..මහත්තයා liyapu පොත❤❤❤
මේ පොත කියාපු අය කෝ
Siya paarakata wadaa kiyeuwwa.
ඇත්තටම ලස්සනයි ❤❤
Jivithe yatharthaya pennu oba samata mage penamaya
ලස්සනයි කතාව ...❤❤
ලස්සන drama .
නාට්‍ය යට ම ගැළපෙන නළු නිළියන්
චරිත තුනක් ❤❤❤
දෙනවක හාමිනේ. ❤❤
ලියෝනි කොතලාවල
මගෙ අම්ම මේ වගේමයි ❤❤❤❤❤
ස්කොලේ සිංහල පාඩම් පොතේ තිබ්බා චරිත 3ක් ❤
❤❤ api punchinkale asawen balapu drama ekak rupawahinye gunathmaka drama ❤❤❤
දෙමාපියෝ කොචිචර ට වෙිදනාව ඉවසනවාද කිවිවොත් තමන්ගේ දරැවෙකුටවත් කියන්න අකමැතියි, එක මම අත්දැකිමෙන් ලබපු දේයක් 😢🙏
Harima lassanai katawa,
Ape o/l walata thibuna charitha thunak...❤
Issara gami.jeevithe karkashaka bawa may kathawen monawa ta oppu wenwa..
K jayathilaka sureenge nawakathawa asurin kala visista teli kathawak
Ane.a.gami.jivithe.bada.papuwa.dala.yanawa😢😢😢😢❤❤❤❤❤
Jeewithe yatharthaya awabodayak ganna me charitha thunak nattaya ewahal wanu heka.
Great Tele Drama.....❤
මම කීප වතාවක්ම මේ ටෙලිනාට්‍ය බලලා තියෙනවා.
ෙමි..ව ෙග්.කතාවලට.මම.හරි.අාසයි.❤❤
Harima lassanai
මෙ නාට්‍ය ඒකාලේ බලපු අය දැන් අවරුදු 70 80 වෙලා ඇති ඒ අය මේවා බැලුවට කිසිම දෙයක් මේ වගෙන් ගත් බවක් පෙනෙන්නේ නැත
jeevithyata arthavath kathavak ..
අරූ තන්හාවට බැන්ද ගෑනි...😅
විශිෂ්ඨ නිර්මාන
කොකිලානේ සිටෝ ...ඕ ..ඔ ..මෙන්න මම ආව ..ඕ ..මතකද ..අපි පොඩිකාලේ මේක බලල .රනා .අනුකරණය කළ හැටි ...
කියන්න වචන නෑ ඒ තරම් සුන්දරයි
රගපානව නෙවෙයි මේ ජීවත් වෙන චරිත පුදුම දක්ෂයි
Athi vishishta nirmaana..gami sundarathwaya pirila itirila yanawa..dan inna derectorslatat mewa honda adarshayak...
ඇත්තටම මේවා ගැන අගයන්න වචන නෑ. දැන් තියෙන කිසිම teledrama එකක් මම බලන්නේත් නැහැ.
ඉසා ගේ චරිතේ දකිනකොට අපේ තාත්තව මතක් වෙනවා ❤
❤❤❤❤
Susanta chandramali akkaa innawa 😊❤
Mn school yanawa ethakota😢 Lassanai
නිවන ගැන කියනවා🎉🎉
Deesa kadulin pirunu natya darshanayak.apuuruy.
❤️❤️❤️❤️
දැන් තියෙන නාට්‍ය හරිම පුහු දෙයක්.නළුනිලියො පවුඩර් බබාල වගෙයි.
Api thamath asa parana natti walata a lassana aluth ewa wala na.
❤❤❤❤❤❤❤❤
මම පොඩි කාලේ මේ කතාව බැලුවේ
❤❤❤❤🎉
🙏🙏♥️♥️♥️♥️
❤🌷🙏
ප්‍රමද වැඩියි ,ටෙලිනාටයත් දෙන්නකෝ
Mama baluwa okkoma kotastika 1990.wage giye
මේවා තමයි ෆිල්ම්
ටෙලි නාට්‍ය බව කරුණාවෙන් සලකන්න
Pareipurrna naluwo dekkama duka hehethuna but melodeyak tharune neha
Ane mulu drama ekama denta. Mewata api hamadama aadare
❤😂
Ape A/L wLater thibuna Kathawa
❤
මේ කතාවේ කියන්නේ එකෙකුකටවත් ඔනාවට වඩා ඔනේ නැ....
අන්තිමට පාඨකයා හිතලා අවසන් කරන්ඩ ඕනා හොදද
Podi kale baluwa lasana katawak.
💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Gamana tele nattiya dannako❤😊
ගමන ටෙලි නාට්‍යය සියළුම කොටස් දාලා තියෙන්නේ බලන්න පුළුවන්.
@poornainduwara3856Swarna thisaravi teledrama eka danko please
Thanikama koitharam wedanawakda
Api punching kale balapu telidarma akak.
මෙවගෙ සත්‍ය සිදුවීම් කොච්චර ඇතිද අපෙ රටෙ ගම්වල
😢
Mata unaeke anika
ඉස්සරනම් ගමේ තිබුන සුනදරත්වය කියලා ව්ස්තර කරන්න බෑ ඔං👆
Meke palaweni kotasa dannako.
චරිත තුතක් ටෙලි නාට්‍ය සියලුම කොටස් දාලා තියෙන්නේ බලන්න
එදා බලනකොට මට වයස 16 නුවර ගුරුදෙනිය මොරලුවක, අද 15/01/2025, italy verona, කාලය මාරයි නේද
චරිත 3ක් කතාවේ තියෙන්නෙ කිරිදිවැල වෙච්ච සිද්දියක් ගැන නෙ? 🙄
අයියෝ ඔක්කොම කොටස් දෙන්නකෝ
❤❤❤
❤️
❤❤❤❤❤❤❤
දුක හිතෙන ලස්සන කතාවක් රගපාන සියලුමදෙනා හරීම දක්ෂයි. සුමින්දසිරිසේන මහතා ඇතුලු මියගිය සියලුම දෙනාට අමාමහ නිවන්සුව ලැබේවා. 🙏🏻🙏🏼❤😥
මේවා කතන්දර නෙවෙයි ලාංකික ජිවන යථාතත්වය මොනවට විදහා පායි 👌❤🙏
මගේ ගමත් මෙහෙමයි ,නමුත් 1977 න් පසු බහුතරයක් දෙනා නවීන පන්නෙටම ඇබ්බැහි වුනා ,ගම උඩුයටිකුරු වුනා. දුකයි ගම දකිද්දි
පරාර්ථකාමි මිනිස්සුන්ටයි...අනුන් වෙනුවෙන් කැපවෙන මිනිස්සුන්ටයි හැමදාම උරුම තනිකම විතරයි.ඒක නාට්ය්යේ විතරක් නෙවෙයි සැබෑ ජීවිතෙත් ඒහෙමයි.
එක නං හැබෑටම නිවැරදි කියමනක් ..නමුත් තේරෙන්නේ නැ ..මොකද කියල . ..එත් අපි ඒ චරිතවළට ආදරෙයි ...නේද ..පපුවත් හිරවෙනවා ...ඒ ඇයි ..
Atta
ඇත්ත . ඇයි ඇත්තටම එහෙම වෙන්නෙ . අවසන තනිකම තමයි උරුමය .
@@champaperera8487 අවසානයට -ජීවිතය මහා දුක් ගොඩාක් විතරමයි..වැඩිදියුණු කරොත් බය නැ කියමින් බයෙන් කගහන්ට වෙනව..ගොඩක්ම සින් වළ අපි ඒක දකිනවා ..රනාගේ චරිතේ ඒ වාගේ .එහෙම නේද .ඒක .කිසිම තේරුමක් නැ ..ඒ නිසා අපි නිවණම සොයාගමු. සතුටිං සැහැල්ලුවෙන් ජීවිතය ගෙවමු...හැකි තරමින් අනෙකා ඉවසමු. එතැනමයි ..නිවණ .ජිවත් වීමද එයයි ...ස්තුතියි ..
මේව තමයි විශිෂ්ඨ නාට්‍ය...ජීවිතය ගැන පහන් සංවේගය ඇති කරනවා...දැන් හැදෙන කක්ක ගොඩවල් නම්....ඊයා
දෙවනි ඉනිනට බයින්න එපා හරිද 😂
මෙවා තමයි විශිෂ්ඨ නිර්මාන දැන් හැදෙන නාඩගම් මේවා ලගින්වත් තියන්න බැහැ.
ලස්සන ටෙලිනාට්‍ය . හරිම වටිනා කතාවක් . බොහොම ස්තුතියි .
ලස්සන ටෙලිනාට්‍ය . හරිම වටිනා කතාවක් . බොහොම ස්තුතියි . ජීවිතය ගැන පහන් සංවේගය ඇති කරනවා. මගේ වාසනාවට මේ කතාව බලන්න ලැබුනේ...!
හරිම වැදගත් කතාවක්. මේක තමයි නියම ගැමි ජිවිතේ ගොඩක් පව්ල් වල ඇත්ත කතාවක්
මේ වගේ මුල අමතක,ගුනමකු, කුහක සහෝදරයෝ දැනුත් ඉන්නවා..මතුවටත් ඉදියි.😢😢
චරිත තුනක් කියලා ටෙලිනාට්‍ය ක් ගැන අහලා තිබුනා..බැලුවෙි දැන්..හරිම ලස්සනයි. වටිනාකම කියලා නිමක් කරන්න බෑ.. හරිම අර්ථවත්.
කේ ජයතිලක නම් විශිෂ්ඨ සාහිත්‍යධරයාගේ නවකතාවයි මේ ටෙලිනාට්‍යයක් ලෙසින් දකින්නේ . ඔබට හැකිනම් ඒ පොත හොයාගන කියවන්න .
ඉස්කෝලේ පොතේ තිබ්බ චරිත තුනක්.කියවපු වාර ගාන මතක නෑ.❤❤සම්මාන පිට සම්මාන දෙන්න ඔනී😊
ඒක ඇත්ත, චරිත තුනක් ,මඩොල්දූව කතා වල අපි ජීවත් උනා ඒකාලේ ❤❤
මේ වැනි මනුස්ස කමි සහ සැබැම මිනිසුන් ටේලිනාටකයකින් හරි දැකිම සතුටකි මේ මිනිසක් කමට මොකද උනේ තාක්ශනය දියුනු උනේ මේ මිනිසත් කම විනාස කරමින්
මේ ටෙලිනාට්‍ය අපේ පුරවරයේ රූගත කරපු අපූරුතම ටෙලිනාට්‍යක් , කේ ජයතිලකයන් ගැන ලොකූ ආඩම්බරයක් දැනෙනව...
ස්තූති❤️ මෙය නැරඹීමට අවස්ථාව ලබාදුන් ඔබ නාලිකාවට
කොහෙද
කන්නිමහර ,වතුරුගම .
ආයේ කවදාවත් මේ වගේ ටෙලිනාට්‍යයක් බලන්න ලැබෙන එකක් නෑ.
ජීවිත වල යතාර්තය විදහපාන විශිෂ්ට නිර්මානයක්🥺
මනස සුවපත්වෙවා. 🙏🙏🙏🙏
මේ විෂිස්ඨ නිර්මාණය වර්තමාන නිෂ්පාකයන්ටයි නලුනිලියොන්ටයි මනසින් පෙනේවා!
කලාගාර සෙරම ටික එකම රාමුවක. 💜️
හරිම ලස්සනක් කතාව දැන් තියන ජරාව වගේ නෙමේ
මගේ මතකයට අනුව 1988 දී පමණ චරිත තුනක් රූපගත කළේ කන්නිමහරය
කේ .ජයතිලක ශූරීන්ගේ උපන් ගම සහ කථාවට අදාල පරිසරය සහ චරිතා0ග ජීවත් වූයේ එහි ය ....
මෙහි රගපෑ සියල්ලන් ම වචනයේ පරිසමාප්ත අරුතින්ම සිය චරිතවලට අති සාධාරණයක් කළහ ....
ජේශ්ඨ රන්ගවේදිනී ලියෝනි කොතලාවල මහත්මිය අපට අමතක කළ නොහැකිය ....
සාමා චිත්‍රපටයේ ඈ ගේ ප්‍රථම රන්ගනය ඉතා තාත්වික ය .....
ඈ හට උපහාර උළෙලක් පවත්වා ඇගයීම ප්‍රමාද නොකළ යුතු බව මාගේ හැගීමයි !!!
එමෙන්ම ජයසේකර අපොන්සු , ඉස්කෝල මහතා ගේ බිරිද ලෙස රගපෑ ප්‍රවීණ රන්ගන ශිල්පිනියද ( ..........ගුණවර්ධන ) අමතක කළ නොහැකිය ......
ගුණවතී ගුණවර්ධන ..ඇයට නිවන් සුව ලැබේවා
@ranjankumara2320 අය්යෝ ඇය ජීවතුන් අතර නැතිද බව මම දන්නේ දැන් ....
සැන්ටින් ගුණවර්ධන කලාකරුවාණන් ගේ බිරිද නෙ ...
හුණුවටයේ කථාවේ ඒ දෙපළ ගේ රන්ගන දායකත්වය අප කෙසේ අමතක කරන්නද !!!!
ඔබට ඉතා ස්තූතියි !!!
@@Renuka-n3k ඇය මෑතක මිය ගියා .ඇය ඉතා දක්ශ නිලියක්...නමුත් පොත්තෙන් නිළිකම මනින ලෝකෙක ඇය එතරම් ප්‍රසිද්ධියක් නැතිව මෙලොවින් සමු ගත්තා මහත්මිය
@@ranjankumara2320 ඔව් ඔබේ අදහසට මම ත් එකගයි !!!
ඈට නිසි ඇගයීම නොලැබුණු බව මගේ ත් අදහසයි ....
ඔබට ස්තූතියි මහත්මයා !!!!
ලියොනි කොතලාවල මහත්මිය ඉන්නවද
මේ වගේ ශ්‍රේෂ්ට කලා නිර්මාණ,කලාවේදීන් යලිත් බිහි නොවේවි.වර්තමානයේ බිහිවන අර්ථයක් නොමැති නාට්‍ය හා හතු පිපෙන්නාක් මෙන් බිහිවන නළු නිලියන් ගැන ගොඩාක් කණගාටුයි.
ඉවර වෙනකම් බැලුවා ගොඩක් ස්තුතියි ❤️❤️❤️
කේ ජයතිලක මහතාගේ විශිෂ්ඨ නවකතාව ඇසුරින් නිර්මාණය වූ ටෙලි නිර්මාණය...නවකතාවට සීයට සීයක්ම සාධාරණය ඉටුවී ඇත සුමින්ද සිරිසේන කළා කරුවාණන් ඇතුළු මියගිය සියලූම නිවන් සුව පතමු
හරිම අර්ථවත් විග්රහ කරන්න දහසක් දේ ගැබ්ව ඇති කතාවක් ❤
K.ජයතිලක ..මහත්තයා liyapu පොත❤❤❤
මේ පොත කියාපු අය කෝ
Siya paarakata wadaa kiyeuwwa.
ඇත්තටම ලස්සනයි ❤❤
Jivithe yatharthaya pennu oba samata mage penamaya
ලස්සනයි කතාව ...❤❤
ලස්සන drama .
නාට්‍ය යට ම ගැළපෙන නළු නිළියන්
චරිත තුනක් ❤❤❤
දෙනවක හාමිනේ. ❤❤
ලියෝනි කොතලාවල
මගෙ අම්ම මේ වගේමයි ❤❤❤❤❤
ස්කොලේ සිංහල පාඩම් පොතේ තිබ්බා චරිත 3ක් ❤
❤❤ api punchinkale asawen balapu drama ekak rupawahinye gunathmaka drama ❤❤❤
දෙමාපියෝ කොචිචර ට වෙිදනාව ඉවසනවාද කිවිවොත් තමන්ගේ දරැවෙකුටවත් කියන්න අකමැතියි, එක මම අත්දැකිමෙන් ලබපු දේයක් 😢🙏
Harima lassanai katawa,
Ape o/l walata thibuna charitha thunak...❤
Issara gami.jeevithe karkashaka bawa may kathawen monawa ta oppu wenwa..
K jayathilaka sureenge nawakathawa asurin kala visista teli kathawak
Ane.a.gami.jivithe.bada.papuwa.dala.yanawa😢😢😢😢❤❤❤❤❤
Jeewithe yatharthaya awabodayak ganna me charitha thunak nattaya ewahal wanu heka.
Great Tele Drama.....❤
මම කීප වතාවක්ම මේ ටෙලිනාට්‍ය බලලා තියෙනවා.
ෙමි..ව ෙග්.කතාවලට.මම.හරි.අාසයි.❤❤
Harima lassanai
මෙ නාට්‍ය ඒකාලේ බලපු අය දැන් අවරුදු 70 80 වෙලා ඇති ඒ අය මේවා බැලුවට කිසිම දෙයක් මේ වගෙන් ගත් බවක් පෙනෙන්නේ නැත
jeevithyata arthavath kathavak ..
අරූ තන්හාවට බැන්ද ගෑනි...😅
විශිෂ්ඨ නිර්මාන
කොකිලානේ සිටෝ ...ඕ ..ඔ ..මෙන්න මම ආව ..ඕ ..මතකද ..අපි පොඩිකාලේ මේක බලල .රනා .අනුකරණය කළ හැටි ...
කියන්න වචන නෑ ඒ තරම් සුන්දරයි
රගපානව නෙවෙයි මේ ජීවත් වෙන චරිත පුදුම දක්ෂයි
Athi vishishta nirmaana..gami sundarathwaya pirila itirila yanawa..dan inna derectorslatat mewa honda adarshayak...
ඇත්තටම මේවා ගැන අගයන්න වචන නෑ. දැන් තියෙන කිසිම teledrama එකක් මම බලන්නේත් නැහැ.
ඉසා ගේ චරිතේ දකිනකොට අපේ තාත්තව මතක් වෙනවා ❤
❤❤❤❤
Susanta chandramali akkaa innawa 😊❤
Mn school yanawa ethakota😢
Lassanai
නිවන ගැන කියනවා🎉🎉
Deesa kadulin pirunu natya darshanayak.apuuruy.
❤️❤️❤️❤️
දැන් තියෙන නාට්‍ය හරිම පුහු දෙයක්.නළුනිලියො පවුඩර් බබාල වගෙයි.
Api thamath asa parana natti walata a lassana aluth ewa wala na.
❤❤❤❤❤❤❤❤
❤❤❤❤
මම පොඩි කාලේ මේ කතාව බැලුවේ
❤❤❤❤🎉
🙏🙏♥️♥️♥️♥️
❤🌷🙏
ප්‍රමද වැඩියි ,ටෙලිනාටයත් දෙන්නකෝ
Mama baluwa okkoma kotastika 1990.wage giye
මේවා තමයි ෆිල්ම්
ටෙලි නාට්‍ය බව කරුණාවෙන් සලකන්න
Pareipurrna naluwo dekkama duka hehethuna but melodeyak tharune neha
Ane mulu drama ekama denta. Mewata api hamadama aadare
❤😂
Ape A/L wLater thibuna Kathawa
❤
මේ කතාවේ කියන්නේ එකෙකුකටවත් ඔනාවට වඩා ඔනේ නැ....
අන්තිමට පාඨකයා හිතලා අවසන් කරන්ඩ ඕනා හොදද
Podi kale baluwa lasana katawak.
💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Gamana tele nattiya dannako❤😊
ගමන ටෙලි නාට්‍යය සියළුම කොටස් දාලා තියෙන්නේ බලන්න පුළුවන්.
@poornainduwara3856
Swarna thisaravi teledrama eka danko please