Study tips in sinhala | best timetable for O/L and A/L exams | toppers timetable | 1000k message

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น •

  • @kumaralk9635
    @kumaralk9635 2 ปีที่แล้ว +23

    ඇත්තටම ගොඩක් වැදගත් වීඩියෝ එකක්.. ❤️❤️

  • @khdhammika7233
    @khdhammika7233 2 ปีที่แล้ว +4

    Thank you very much for this video. I expected video.. This video is very helpful for me...

  • @isinduanusara1845
    @isinduanusara1845 3 ปีที่แล้ว +5

    niyama video ekk hama comment ekatama reply ekk dala thiyanawa anith chanal walata wada wenas niyama chanal ekk good luck

  • @FaisalFaisal-v7t
    @FaisalFaisal-v7t 2 หลายเดือนก่อน +1

    Thanks ayye oyata godak pin ♥️💗💐👍🙏🙏🙏

  • @tharunarasingha3173
    @tharunarasingha3173 3 ปีที่แล้ว +2

    Thank You So Much ....... Mn try karanawa ..............hoda prathipalayak labei kiyala hithanawa.....♥♥♥

  • @GuwaniRanahansi_
    @GuwaniRanahansi_ 3 ปีที่แล้ว +20

    උසස් පෙල කොමස් කරන අයෙකුට හරියන කාලසටහනක් කියාදෙන්නකෝ අයියේ....මාස හතකින් වගේ තියෙන විභාගෙට. ඒ ව්ශයන් තුන කලමණාකරනය කර ගන්න විදිහ
    අයියේ....

    • @1000kmessage
      @1000kmessage  3 ปีที่แล้ว +3

      1 st shy karapu kenekda

    • @GuwaniRanahansi_
      @GuwaniRanahansi_ 2 ปีที่แล้ว +1

      මන් දැන් 2022 අගෝස්තු සැප්තැම්බර් වල තියන විභාගයට පෙනී සිටින්න ඉන්නේ...අයියා ගොඩාක් හොඳ කෙනෙක් අයියා කියන විදිහට වැඩ කරද්දී මාරම ගට් එකකින් වැඩ ටික කරගන්න පුලුවන් අයියේ.ඒකයි.oyt gdk thank you aiye. Comment eka balala reply dammata wagema apita mewa kiyadenawata.oyt kawadawathma waradinaa ekak nh.oyage anagathaya thawa thawath wadiyen diyunu karaganna puluwan wenna kiyala mth hadawathinma pathanoo

  • @sachithanimshan9567
    @sachithanimshan9567 11 หลายเดือนก่อน +1

    Niyamai aiie video eka ❤️❤️😼😼

  • @annenathaliya8041
    @annenathaliya8041 3 ปีที่แล้ว +9

    ඒක ගොඩක් හොද vidio එකක් tnx

  • @viharahansi6822
    @viharahansi6822 3 ปีที่แล้ว +8

    Godak watinawa. Thank you 👍👍

  • @pavanimaheshika3338
    @pavanimaheshika3338 3 ปีที่แล้ว +6

    Thank you ayiye 😊😊😊😊😊😊

  • @surasenasurname2546
    @surasenasurname2546 3 ปีที่แล้ว +6

    Good job 👌👌👍👍👍

  • @______yoongi______755
    @______yoongi______755 3 ปีที่แล้ว +44

    Grade 8 plzzz

  • @dileepweerasinghe9352
    @dileepweerasinghe9352 3 ปีที่แล้ว +33

    Thank you 🙏

  • @amalijayawickrema1355
    @amalijayawickrema1355 3 ปีที่แล้ว +5

    Ane Tnq aiyee 😍💛

  • @S-gp6lj
    @S-gp6lj หลายเดือนก่อน +1

    අනේ 8 වසර ට time tabble එකක් දාන්න කෝ කෝ 😓plzzzzzz

  • @Nishamani889
    @Nishamani889 3 ปีที่แล้ว +10

    Mata o/l me sare thiyenne february hama subject ekakma balance karagena padam karanna time table ekak kiyala dennako...plzzz

    • @1000kmessage
      @1000kmessage  3 ปีที่แล้ว +3

      දවසකට විෂයන් 5 ගානේ එක wishayakata පැය 1 ක් සහ විනාඩි 15 ක් ගන්න. මේ time ekw homework කිසිම දෙයක් කරන්නේ නැතිව පාඩම් කරන්න විතරක් යොදාගන්න. Oyata mehema එක subject එකකට කාළය මදි තවත් කාළය වැඩි කරලා පාඩම් කරන්න. ඊට අමතරව පසුගිය අවුරුදු 10 යේ pass papers අරගෙන කරන්න.

  • @kumudu1258
    @kumudu1258 3 ปีที่แล้ว +23

    කෝ බලන්න රෑට පාඩම් කරාම වැඩියෙන් මතක හිටින කට්ටිය

  • @tiktokinyoutube9478
    @tiktokinyoutube9478 3 ปีที่แล้ว +3

    Thank you aiyeeee..thawa vidio oni

  • @malimaheshika4251
    @malimaheshika4251 3 ปีที่แล้ว +1

    thanks aiye me wage deyak iyala dunnata
    thanks.

  • @DushaniSewmini
    @DushaniSewmini 3 ปีที่แล้ว +4

    Thank You Very Much

  • @maleeshashyawindi9243
    @maleeshashyawindi9243 3 ปีที่แล้ว +8

    My best motivation 🔥🔥🔥❤

  • @mohansanjeewa9466
    @mohansanjeewa9466 2 ปีที่แล้ว +3

    තෑන්කියු 👍👍👍👍

  • @tharakapuspakumara9978
    @tharakapuspakumara9978 3 ปีที่แล้ว +5

    තැන්ක් යූ.....🙂

  • @sds.6182
    @sds.6182 2 ปีที่แล้ว +30

    දවසටම එක විශයක් අරන් එකෙන් පාඩම් 3ක්4ක් කරන එකද හොද,
    නැත්නම් දවසකට විශයන් 2ක 3ක් අරන් එක්න් එක එක පඩම් කරන එකද හොද ,
    මොන විදියටද සුපිරියටම මතක හිටින්නෙ
    plzz reply 💜

    • @1000kmessage
      @1000kmessage  2 ปีที่แล้ว +5

      Mage sujetion eka nam dewani krame thamy hoda

    • @sds.6182
      @sds.6182 2 ปีที่แล้ว +3

      @@1000kmessage thank u 🧡

    • @sldsbro2267
      @sldsbro2267 2 ปีที่แล้ว +1

      visha yan godak karana eak

  • @musicwithbuddhi4730
    @musicwithbuddhi4730 ปีที่แล้ว +2

    Maruu video eka

  • @aveesha0266
    @aveesha0266 3 ปีที่แล้ว +41

    අනෙ 10වසර ළමයිනට හරියන time table එකක් ගන්න කො අයියෙ please 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

    • @1000kmessage
      @1000kmessage  3 ปีที่แล้ว +30

      දවසකට විෂයන් 5 ගානේ එක wishayakata පැය 1 ක් සහ විනාඩි 15 ක් ගන්න. මේ time ekw homework කිසිම දෙයක් කරන්නේ නැතිව පාඩම් කරන්න විතරක් යොදාගන්න.

  • @alokanayanahari531
    @alokanayanahari531 2 ปีที่แล้ว +3

    superb 😇

  • @lovelygirl9578
    @lovelygirl9578 3 ปีที่แล้ว +33

    Thanks for the best advice 💜 hamadama oya hoda purudda ( ආයුබෝවන්) kiyanna good luck to all video 👍

  • @premalathawaduthanthri3005
    @premalathawaduthanthri3005 2 ปีที่แล้ว +1

    Hi mn sadu,
    mn 2023 a/l art walim krnne,ane matath hoda time table ekk hadala denn puluwand 🥺mn dn padam karana time table ek hariytma set ne ,mn sinhl ,bc,geo tmi karana subjects ayye

  • @DulanjaliPriyanwada
    @DulanjaliPriyanwada 6 หลายเดือนก่อน +1

    𝚃𝙰𝙽𝙺 𝚢𝚘𝚞 ගොඩක් 𝚠𝚊𝚍𝚊𝚐𝚊𝚝𝚑 𝚟𝚒𝚍𝚒𝚢𝚘 𝚎𝚔𝚊𝚔

  • @Madushasandeepani1234
    @Madushasandeepani1234 3 ปีที่แล้ว +2

    O/ l wlt masa 4i tyene aiye melo dyk mtk hitinne ne.ane ekt mach wen video ekak dnko plzzzz

    • @1000kmessage
      @1000kmessage  3 ปีที่แล้ว

      Ok මං ඉක්මනින්ම දාන්නම්

  • @alokaindeewara1795
    @alokaindeewara1795 ปีที่แล้ว +2

    good video 😇

  • @thilakrathnayaka6579
    @thilakrathnayaka6579 2 ปีที่แล้ว +4

    Budusaranai sir🙏

    • @1000kmessage
      @1000kmessage  ปีที่แล้ว

      Oyatath saha study wada tika hodin karanna.jaya wewa

  • @damithsusantha1078
    @damithsusantha1078 3 ปีที่แล้ว +2

    Very nice and very good

  • @Sweetdiary45
    @Sweetdiary45 2 ปีที่แล้ว +1

    Best ever video

  • @niroshakrishanthi4510
    @niroshakrishanthi4510 2 ปีที่แล้ว +2

    Thank you very much...!

  • @sumalkaperera3616
    @sumalkaperera3616 2 ปีที่แล้ว +2

    🙏Thank you 🙏

  • @Lixieangel
    @Lixieangel 3 ปีที่แล้ว +1

    Godak sthuthiyi ayiye ..♡♡

  • @darshanilakmali2405
    @darshanilakmali2405 3 ปีที่แล้ว +5

    Thank you so much 🙏🙏🙏

  • @mohomadmn6965
    @mohomadmn6965 2 ปีที่แล้ว +3

    Thank you 🥀😔

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 3 ปีที่แล้ว +2

    Ayye den dawasema online cls.ithin kohomada ayye padam karanna welawak.api cls welawath sthulathwada hadanna one padam karana welawata.nethnam wenama welawak padam karanna daganna onada

  • @dilharakavindi820
    @dilharakavindi820 3 ปีที่แล้ว +4

    Thank you so much

  • @Savindi_Gamage
    @Savindi_Gamage 3 ปีที่แล้ว +5

    Ane thanks man 10wasare Mata kalasatahanak hadanna therune nathuwa thibune thank you so much😊

  • @thimi122
    @thimi122 3 ปีที่แล้ว +3

    Superb

  • @musicwithbuddhi4730
    @musicwithbuddhi4730 ปีที่แล้ว +2

    Thanks ayyee

  • @bagyaofficial3079
    @bagyaofficial3079 3 ปีที่แล้ว +3

    Than you

  • @kjmrkawshalya2171
    @kjmrkawshalya2171 2 ปีที่แล้ว +2

    Mama 2022 O/L janawari aiyae..
    Ane aiyae pluwananam witharaka time teble eka hadala denako aiyae🙏❤️
    Lokuma Loku pina aiyae🙏🙏❤️❤️

  • @isurirashmika1447
    @isurirashmika1447 3 ปีที่แล้ว +46

    මේ කාලෙ O/L වලට පාඩම් කරන්න timetable එකක් දාන්නකො

    • @1000kmessage
      @1000kmessage  3 ปีที่แล้ว +8

      Man පුළුවන් ඉක්මනින්ම දාන්නම්

    • @D.S.N.Create
      @D.S.N.Create 3 ปีที่แล้ว +3

      අනේ ඔව් ප්ලිස් දාන්නකෝ🙏

    • @vdworld9969
      @vdworld9969 3 ปีที่แล้ว +2

      Anee oww

    • @chenulm.405
      @chenulm.405 3 ปีที่แล้ว +2

      ow ane dannako

    • @doni9769
      @doni9769 3 ปีที่แล้ว +1

      Ane ow dannako

  • @slbikelovers8158
    @slbikelovers8158 10 หลายเดือนก่อน

    Ayye mata 10 wasare Mula idanma dawasata wishayan 3k Dala wage sathiyata wishayan 9ma balance wena widihata hadala dennko sathiyata dawas 3k clz 5t enne

  • @anushkaudumullaarachchige4462
    @anushkaudumullaarachchige4462 ปีที่แล้ว +2

    Thank you!!!

  • @Roshelangela11
    @Roshelangela11 3 ปีที่แล้ว +2

    Thankyou aiyh

  • @leslijayathilaka6703
    @leslijayathilaka6703 ปีที่แล้ว +1

    good luck

  • @methmikaweerasekera6790
    @methmikaweerasekera6790 3 ปีที่แล้ว +3

    mee vidiyata padam karala A9 gatta kee denek innawada?

    • @1000kmessage
      @1000kmessage  3 ปีที่แล้ว +1

      A9 ගන්න හිතනව නම් මේ කරුණු වලට අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕන.

  • @nimeshika125
    @nimeshika125 3 ปีที่แล้ว +2

    Thanks Aiye Loku Udauvak

    • @1000kmessage
      @1000kmessage  3 ปีที่แล้ว

      It's ok, you are welcome

  • @achalasamanthi1533
    @achalasamanthi1533 2 ปีที่แล้ว +2

    Tnx ❤️

  • @kavindulakshan662
    @kavindulakshan662 2 ปีที่แล้ว +1

    Thanks sir

  • @imalabeyrathne9960
    @imalabeyrathne9960 2 ปีที่แล้ว +1

    Mn mee para O/L liyanw. mata medawas wala wadatika hariyat bedagant theren na nee .wada wadiwela .mat time table ekak hariyatm hadnt kiyal dentko 😞😞

    • @1000kmessage
      @1000kmessage  2 ปีที่แล้ว

      Mama timetable ekak hadana akaraya gana video ekak aluthen dala thiyenawa eka balanna

    • @imalabeyrathne9960
      @imalabeyrathne9960 2 ปีที่แล้ว

      Hari mn balannm

  • @sarathgunaseakara4683
    @sarathgunaseakara4683 ปีที่แล้ว +2

    Grade 7❤🎉

  • @dasuniyomali2048
    @dasuniyomali2048 2 ปีที่แล้ว +5

    9 wasara time table akaka one

    • @1000kmessage
      @1000kmessage  2 ปีที่แล้ว

      Man e gana video ekak damma

  • @priyanthawijerathna862
    @priyanthawijerathna862 11 หลายเดือนก่อน +1

    Grade 1-5

  • @W4UShorts
    @W4UShorts 3 ปีที่แล้ว +5

    හැමොම හැමදේම දන්නෙ නැහැනේ.මම Health channel කරාට මේ ටික මම දැනගෙන හිටියෙ නැ.ලමයින්ට හොද විඩියෝ එකක්

  • @nadeerastreaming5620
    @nadeerastreaming5620 3 ปีที่แล้ว +2

    maru hode

  • @dreamdrama5825
    @dreamdrama5825 3 ปีที่แล้ว +24

    9 වසරට time table එකක් දාන්න

  • @mpchandani2532
    @mpchandani2532 3 ปีที่แล้ว +1

    Thanks.

  • @rksriyani5102
    @rksriyani5102 3 ปีที่แล้ว +4

    Thank you 😊😊💕

  • @kpopward6479
    @kpopward6479 3 ปีที่แล้ว +2

    Thanks

  • @janakaabeyrathna4338
    @janakaabeyrathna4338 3 ปีที่แล้ว +7

    ඒ ලෙවල් ලමයෙකුට හරියන විදිහක් කියන්නකෝ අයියේ.😪

    • @1000kmessage
      @1000kmessage  3 ปีที่แล้ว +1

      ඔයා කරන subjects මොනවද

    • @janakaabeyrathna4338
      @janakaabeyrathna4338 3 ปีที่แล้ว

      @@1000kmessage මැත්ස් පිසික්ස් කෙමිස්ට්‍රි...

    • @janakaabeyrathna4338
      @janakaabeyrathna4338 3 ปีที่แล้ว

      @@1000kmessage අනේ අයියේ ලොකු උදව්වක් 🙏

    • @nishu7979
      @nishu7979 2 ปีที่แล้ว +2

      Ane matath e subject 3 ta time table ekak hadala dennako

  • @btssas
    @btssas 10 หลายเดือนก่อน

    Hoda ❤

  • @twosisters5925
    @twosisters5925 3 ปีที่แล้ว +2

    6 wasara time tebal ekk hadanne kohomada

    • @1000kmessage
      @1000kmessage  3 ปีที่แล้ว

      දවසකට subject 5 k wen කරලා එක subject එකට 1 hour and 15 minuets අරගෙන පාඩම් කරන්න

  • @GamingPawanff-s3j
    @GamingPawanff-s3j 7 หลายเดือนก่อน +1

    Grade 9 one😢❤❤

  • @janakiamisha1858
    @janakiamisha1858 3 ปีที่แล้ว +3

    Thanks aiye oyata puluwanda rata padam karankota nidi matha nathi wenna krama tikak video ekak karanna

    • @1000kmessage
      @1000kmessage  3 ปีที่แล้ว

      හැබැයි නිදි මරාගෙන පාඩම් කරන්න එපා. එහෙම පාඩම් කිරීම ඔයාගෙ health එක spoil වෙන්න පුළුවන්. පුළුවන් තරම් උදේ දහවල් සහ හවස් kalayan වල පාඩම් කරන්න. ඊට අමතරව රෑට නිදි මරල පාඩම් කරද්දී මතක ශක්තියත් අඩු වෙනවා.

  • @b74173
    @b74173 3 ปีที่แล้ว +1

    Thank you

  • @manjulaprasanna8022
    @manjulaprasanna8022 3 ปีที่แล้ว +7

    👍

  • @chathura_chaamara
    @chathura_chaamara 3 ปีที่แล้ว +20

    thanks for you!! අනේ අයියේ මේ පාඩම් කරන කිසිම සෙයක් මතක හිටින්නේ නැ නේ

    • @abdulrahuman3630
      @abdulrahuman3630 3 ปีที่แล้ว +3

      ඔයා පාඩම් කරන්නේ කොහොමද

    • @chathura_chaamara
      @chathura_chaamara 3 ปีที่แล้ว +3

      එක විෂයක් පැය 2ක් වගේ පාඩම් කරනවා.

    • @1000kmessage
      @1000kmessage  3 ปีที่แล้ว +5

      පාඩම් කරන දේවල් එවෙලේ මතක තිබිලා ඊට පස්සෙ අමතක වෙනවද නැත්නම් පාඩම් කරන දේවල් මතක හිටින්නෙම නැද්ද

    • @chathura_chaamara
      @chathura_chaamara 3 ปีที่แล้ว +4

      දවසක් විතර ගිහාම ගොඩක් ඒවා මතක නැ

    • @abdulrahuman3630
      @abdulrahuman3630 3 ปีที่แล้ว +5

      @@chathura_chaamara එහෙනම් ඔයා පාඩම් කරන්නේ පෙළ පොත බලලා වෙන්න ඇති. එහෙම පාඩම් කරන්න අමාරුයි. ඔයා හැම පාඩමකටම shorts notes හදන්න. Shots notes හදද්දි ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් හදන්න. උදාහරණයකට
      පරාක්‍රම සමුද්‍රය සෑදු රජු කවුරුන්ද? *පරාක්‍රමබාහු රජතුමා
      මේ වගේ හදල පාඩම් කරන්න එතකොට ඔයාට නොදැනීම හුඟක් කරුණු පහසුවෙන් මතක තියා ගන්න පුළුවන්.

  • @VoidGlitcher
    @VoidGlitcher ปีที่แล้ว +1

    Sir., මම තවම හත වසරෙ ඉන්නෙ .කොහොමහරි 15 දෙනාගෙන් වත් මෙහාට එන්න ඕන...පැයක් විතර පාඩම් කරල Ff වගෙ ගෙම් එකක් ගැහුවට අව්ලක් නැද්ද.🤍 plzzzzzzz reply🏫🤍

    • @1000kmessage
      @1000kmessage  ปีที่แล้ว +1

      ff game eka kiwwe monada brother

    • @VoidGlitcher
      @VoidGlitcher ปีที่แล้ว +1

      ​@@1000kmessage free fire sir

  • @aselaleelarathne5101
    @aselaleelarathne5101 10 หลายเดือนก่อน

    Grade 7 please ❤❤

  • @sds.6182
    @sds.6182 2 ปีที่แล้ว +1

    Tnx💙

  • @thilinadilshan7306
    @thilinadilshan7306 3 ปีที่แล้ว +8

    ❤️🤘

  • @mangalaherath4722
    @mangalaherath4722 ปีที่แล้ว +2

    🙏

  • @theekshanashehani1144
    @theekshanashehani1144 3 ปีที่แล้ว +1

    kenek singing wage bahira wadak karaddi studies ekka e dewal karanne kohomada kiyala video ekak daannako

    • @1000kmessage
      @1000kmessage  3 ปีที่แล้ว

      Ok man ඉක්මනින්ම දාන්නම්

  • @englishacademysl4257
    @englishacademysl4257 3 ปีที่แล้ว +2

    Mama labana avurudde grade 10.hariyatama etakota time table ekak hadana vidiya kiyala dennakoo.please

    • @1000kmessage
      @1000kmessage  3 ปีที่แล้ว +1

      ඔයා දවසකට විෂයන් 5 ගානේ පාඩම් කරන්න. එක subject එකට 1 hour and 15 Mineuts කාළයක් ගන්න. මේ පාඩම් කරන වෙලාවේ homework වගේ දේවල් කරන්න එපා. ඒ කාළය පාඩම් කරන්න විතරක් යොදාගන්න.

    • @englishacademysl4257
      @englishacademysl4257 3 ปีที่แล้ว +1

      @@1000kmessage thank

  • @SachinSandy826
    @SachinSandy826 3 ปีที่แล้ว +3

    Good ❤

  • @ykcreation2681
    @ykcreation2681 3 ปีที่แล้ว +14

    අනේ 8 වසර අයට timtabal එකක් දාන්නකෝ

    • @1000kmessage
      @1000kmessage  3 ปีที่แล้ว +5

      Ok man ඉක්මනටම දාන්නම්

  • @rashmianuththara5965
    @rashmianuththara5965 3 ปีที่แล้ว +2

    මම 22 ඒලෙවල් කරන කෙනෙක් විෂයන් මුල ඉදලා කරන්න ඕන අනේ මට time eka management කරගන්න විදොහට time table ekak හදලා දෙන්න පුලුවන්ද

    • @1000kmessage
      @1000kmessage  3 ปีที่แล้ว

      ඔයා මොනවද කරන subjects

  • @clashmalli2242
    @clashmalli2242 3 ปีที่แล้ว +2

    TIME TABLE NUM BORU KAWDA KIYANNE HARIYATAMA EE WELAWATAMA WADA KARANNA PULUWAN WEIDA KIYL HADSSI GMANK YANNA UNA ...HODAMA WADE TUDOO LIST EKK HANA WADA KARANA EKA"ACTIVE RECALL" EKA USE KARAPUHAMA NIKNMA A9 GANNA PULUWN

  • @neethajayathilaka6464
    @neethajayathilaka6464 3 ปีที่แล้ว +1

    Aiye ol karana ayatath time table ekak hada widiha dannako plzz🥺🙏

    • @1000kmessage
      @1000kmessage  3 ปีที่แล้ว

      OK මං ඉක්මනින්ම දාන්නම්

  • @piyushanisiriwardhana4427
    @piyushanisiriwardhana4427 3 ปีที่แล้ว +1

    Tanks

  • @Wishwa2271
    @Wishwa2271 2 ปีที่แล้ว +1

    Thnx

  • @paboartandcraft3298
    @paboartandcraft3298 3 ปีที่แล้ว +5

    Thank you so much ayye ❤️😍😊

  • @harshanitharuka2218
    @harshanitharuka2218 3 ปีที่แล้ว +1

    Thnk sooooo

  • @Jen-ie1xo
    @Jen-ie1xo 3 ปีที่แล้ว +2

    අයියා මේ පාර ol වලට පාඩම් කරන්න හොද time table එකක් දාන්නකෝ 😕

    • @1000kmessage
      @1000kmessage  3 ปีที่แล้ว

      Man ඉක්මනට දාන්න

    • @Jen-ie1xo
      @Jen-ie1xo 3 ปีที่แล้ว

      @@1000kmessage ok thank you 🤗

  • @dilininawodya21
    @dilininawodya21 3 ปีที่แล้ว +12

    ඒත් මේ කාලෙ ශිෂ්‍යත්ව ළමයින්ට time table එකක් දාන්න

    • @1000kmessage
      @1000kmessage  3 ปีที่แล้ว +2

      Ok මන් ඉක්මනින්ම video එකක් දාන්නම්

  • @binadiyalinsa2617
    @binadiyalinsa2617 3 ปีที่แล้ว +2

    10 wasart hoda time table ekak kiynnko school Yana welawa ain krla

    • @1000kmessage
      @1000kmessage  3 ปีที่แล้ว

      දවසට විෂයන් 5 ගානේ පැය 5 ක්‌ පාඩම් කරන්න. එක subject එකට පැයක් ගන්න. මේ පාඩම් කරන කාළයේ homework මොකුත් කරන්න එපා. ඔයාට තව වෙලාව තිබුණ නම් ඒ වෙලාවත් අරගෙන balance කරලා පාඩම් කරන්න.

  • @tharu6153
    @tharu6153 3 ปีที่แล้ว +2

    O/L Time Table ekata vishayan kiyak withara danna onida

  • @chandanawijesekara5503
    @chandanawijesekara5503 2 ปีที่แล้ว +3

    අනේ අයියේ 9 වසරට හරියන time table එකක් කියලා දෙන්න. Time table eka hadana hatith ona ..please 🥺🥺👍👍😓😓😓

    • @1000kmessage
      @1000kmessage  2 ปีที่แล้ว +2

      Man 9 wasara timetable ekak kohomada hadanne kiyala video ekak dala thiyenawa eka balanna

  • @manjulaweerathunga789
    @manjulaweerathunga789 2 ปีที่แล้ว +2

    2022 .o/l karanna inne hoda time table ekak kiyanna ko 😊

  • @suneththrakumari3339
    @suneththrakumari3339 3 ปีที่แล้ว +6

    අයියේ 7වසරේ අයට time table එකක් දන්නකෝ

    • @1000kmessage
      @1000kmessage  3 ปีที่แล้ว +1

      Ok මං ඉක්මනින්ම දාන්නම්

    • @doninethu6056
      @doninethu6056 2 ปีที่แล้ว

      ane ow aiia one

  • @rasiksankalpa7532
    @rasiksankalpa7532 3 ปีที่แล้ว +2

    super 👌

  • @navodeshan269
    @navodeshan269 3 ปีที่แล้ว +2

    A/l karana ayata time table ekak dennako

    • @1000kmessage
      @1000kmessage  3 ปีที่แล้ว

      ඔයා කරන subjects මොනවද

    • @navodeshan269
      @navodeshan269 3 ปีที่แล้ว

      Dancing ,sinhala ,political

  • @dinushakumari7387
    @dinushakumari7387 3 ปีที่แล้ว +4

    🙏🙏🙏