Rathnapura Ketandola

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • අධික වේගයෙන් ධාවනය වූ කන්ටේනර් රථයක් රත්නපුර කැටන්දොල මාර්ගයේ පාලමක් අසලදී ලිස්සා යෑමෙන් අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුවී තිබේ.
    අද (13) උදෑසන එම අනතුර සිදුවී ඇත.
    ඇඹිලිපිටියේ සිට කොළඹ දක්වා එළවළු සහ පළතුරු ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් එලෙස මාර්ගයේ ලිස්සා යෑමෙන් ඊට ඉදිරියෙන් ගමන් කළ යතුරුපැදියක් සහ මෝටර් රථයක් ද අනතුරට පත්කරමින් ප්‍රපාතයට පෙරළී තිබුණි.
    අනතුරෙන් මෝටර් රථයට දැඩි හානි සිදුවී තිබේ.
    මෝටර් රථයේ රියදුරු පමණක් සිට ඇති අතර ඒ හේතුවෙන් ඔහුගේ ජීවිතය බේරී ඇත.
    යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයා සුළු තුවාල ලබා ඇත.
    කන්ටේනර් රථයේ රියදුරු ද සුළු තුවාල ලබා ඇති බව රත්නපුර පොලීසිය පවසයි.

ความคิดเห็น • 14

  • @danushkatharanga6747
    @danushkatharanga6747 3 ปีที่แล้ว +1

    මෙවන් අනතුරක් ආයේ නොම වේවා, 🙏🙏🙏

  • @ravidrasiriwardana2861
    @ravidrasiriwardana2861 3 ปีที่แล้ว +2

    කාර් එකෙ ආපු කෙනා මොන පඇත්තෙන්ද ආවෙ

    • @jcnewslanka7544
      @jcnewslanka7544  3 ปีที่แล้ว

      කන්ටේනර් එක ගිය පැත්තේන් හැප්පුනාම කාර් එක කැරකිලා

  • @MARINERS_WORLD_LTD
    @MARINERS_WORLD_LTD 3 ปีที่แล้ว +1

    Sakkili minissu dan inne Lankawe.. Wata wela video kara kara innawa.. Kaiwaru gahanawa.. Eth konda thiyena eka pirimiyek naha pahalata bahala driverta kohomada balanna, help karanna.. Okkoma ewun dagalanne video karala, post dala views wedi karaganna.. Kotinma TH-cam, Facebook mania kiyana lede hadila.. Manussakama ballata gihilla.. Ratata gihipu kalak..

  • @jack-le5sx
    @jack-le5sx 3 ปีที่แล้ว +1

    Rathapure.kothanada

  • @vinividakandy5080
    @vinividakandy5080 3 ปีที่แล้ว +2

    Ekek ne behala driver gena balanna
    Lanka peoples quality

    • @MARINERS_WORLD_LTD
      @MARINERS_WORLD_LTD 3 ปีที่แล้ว

      Sakkili minissu dan inne Lankawe.. Wata wela video kara kara innawa.. Kaiwaru gahanawa.. Eth konda thiyena eka pirimiyek naha pahalata bahala driverta kohomada balanna, help karanna.. Okkoma ewun dagalanne video karala, post dala views wedi karaganna.. Kotinma TH-cam, Facebook mania kiyana lede hadila.. Manussakama ballata gihilla.. Ratata gihipu kalak..

  • @vinividakandy5080
    @vinividakandy5080 3 ปีที่แล้ว +4

    E container driver anunge jeevitha keeyak beragaththada
    Thamanma waahane gagata daa gatte
    Sathpurusha driver mahathmayek
    Kisima dukak nowethwa

  • @rapstadium6997
    @rapstadium6997 3 ปีที่แล้ว +4

    යකො වහැප්පිච්ච ඒක නේමෙයි . මු කොහොමද ඒවෙලාවෙ video කරෙ මු කාලතරනය කරලද මන්ද හැප්පෙන වෙලාවටම video කරන්නෙ😓

    • @jcnewslanka7544
      @jcnewslanka7544  3 ปีที่แล้ว +1

      හෙල්මට් එකෙ සවිකරපු කැමරාවක්

    • @Sa___mi___ya
      @Sa___mi___ya 3 ปีที่แล้ว

      දුර ඉදන් හෝන් එක ගහගෙන වේගෙන් යද්දි කාට උනත් සැක හිතෙනවනෙ...ඒ නිසා වීඩියෝ කරන්න ඇති

  • @sunethharsha563
    @sunethharsha563 3 ปีที่แล้ว +2

    Ekek bahala balanne nane ban udau karanna

  • @roshanmaduwantha30
    @roshanmaduwantha30 3 ปีที่แล้ว +1

    Nodakin kala kanni heththa.alata behela ara manussayata mokada kiyala balanna tharan konda pana thiyena ekek nane 😡😡