81/83ත් මතකද? - අලුත් පරම්පරාව නොදන්නා ලංකාවේ දේශපාලන ඉතිහාසය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • In this episode we try to cover the recent political history from Sri Lanka from 1977 to 2022 with Chamara Sumanapala. First of 2 parts.
    -----
    Support us on Patreon: / sanjayaelvitigala to fund more exploratory work and help the education system of Sri Lanka with new ideas and ways of teaching & learning.,

ความคิดเห็น • 92

  • @usernameis9157
    @usernameis9157 13 วันที่ผ่านมา +23

    1948 - 1970 වෙනකන් ලංකාවේ දේශපාලනයේ තිරය පිටුපස වෙච්ච දේවල් ගොඩක් තියන සුපිරි පොතක් තියනවා "ලංකා දේශපාලනයේ කුමන්ත්‍රණ" කියල එල්මෝ ගුණරත්නගෙ හැමෝම කියවන්න ඕන පොතක්

  • @nisalablog3128
    @nisalablog3128 13 วันที่ผ่านมา +42

    “කාරිගේ චැනල් එක" ඉතාම හොද චැනල් එකක්, ඉතිහසයේ දේශපාලනයේ කුප්‍රකට සිදුවීම් සාක්ශි සහිතව සමජගත කරනවා...

  • @vixxxwxxxxinghe6624
    @vixxxwxxxxinghe6624 12 วันที่ผ่านมา +8

    බටලන්ද ට ගිණි තැබුවෙමු - නන්දන වීරරත්න
    තල් රුප්පාවෙන් මතු වූ කොටි ත්‍රස්‌තවාද යේ අවසානය - දි .මූ ජයරත්න
    යුද්දෙන් පස්සේ - සුගතපාල මැන්දිස්
    ත්‍රස්තවාදීන් සමඟ තේ පැන් - මාර්ක් ස්ටීවන්
    1981 යාපනය ගිණි ලෑම - නන්දන වීරරත්න
    ඡන්ද ඝාතනය - ඇ ස් පියසේන
    පන්සලේ විප්ලවය - wiktar අයිවන්
    සුදු භීෂණයේ කලු සෙවනැලි - සුගතපාල මැන්දිස්
    71 කැරැල්ල - වික්ටර් අයිවන්
    තම්බි මුදියන්සේ - කාරි
    බිඳුණු තල් රුක - රාජන් හූල්
    ජවිපෙ කැරැල්ල 1 සහ 2 - ධර්මන්

  • @user-nj3ji7tr8t
    @user-nj3ji7tr8t 13 วันที่ผ่านมา +9

    පස්සේ බලන්න ඔන කතවක් නිවාඩු පාඩුවේ.... මේ ටිකේ final exam ....ඔය සාකච්චාවට ජවිපේ ඉතිහාසය දන්න කෙනෙක් හිටිය නම් මරු.. සමහර තොරතුරු නිවැරදිම නෑ මෙතන සාකච්වා වෙන

  • @user-nj3ji7tr8t
    @user-nj3ji7tr8t 13 วันที่ผ่านมา +9

    විජේවීරගේ ඉන්දු ල්ංකා ගිවිසුම සම්බන්දව ලියපු පොත කියවන්න...

  • @shamindavlog5515
    @shamindavlog5515 7 วันที่ผ่านมา

    ඔබතුමාලට ඒ පරන කැත ඉතිහාසය හරියට සමාජ ගත කරන්න ඕන නන් ගෙන්වන්න කාරිගේ චැනල් එක කරන ධර්ම ශ්‍රී කාරියවසම් මහත්මයව.එතුම සාක්ශි සාදක සහිතව ඒ ඉතිහාසය පැහැදිලි කරනවා..වීඩියෝ සීරීස් එකක් උනත් කරන්න මාර දැනුමක් තියනවා එතුමට❤

  • @dinudayadweerasingha2755
    @dinudayadweerasingha2755 12 วันที่ผ่านมา +3

    Can you do a video about feasibility of the election promises and principle statements? Like comparing suggested actions that they are going to do in the future?
    Can someone change a country from bankruptcy to very stable economic country in 2 years?
    Can someone increase the salary of government employees while we are in this much debt?
    Can someone increase te revenue of the IT field by 3× in just 5 years?

  • @li02828
    @li02828 13 วันที่ผ่านมา +4

    බටලන්ද කෙස් එකට NPP එක බලයට ආපු ගමන් රනිල් ඇතුලට දානවා 😂

  • @AsangaRamanayake
    @AsangaRamanayake 12 วันที่ผ่านมา

    චාමර කිව්ව එක ඇත්ත. පවුල් වාදය ආසියාතික රටවල වැඩිපුර අහන්න ලැබීමට හේතුව තමයි, ඒ රටවල පැවති සහ පවතින සමාජ ක්‍රමය. බටහිර රටවල පවතින ක්‍රමය individualism. ආසියාවේ සමාජ ක්‍රමය තමයි collectivisms. ඇමෙරිකාවේ අවුරුදු 10ක් තිස්සේ ජීවත් වෙන කෙනෙක් විදියට මම ඒක අත් දකිනවා. Collectivistic සමාජයක මොන පාලකයා පත් වුනත්, තමන්ගේ නෑදෑයන්ට තනතුරු ලබාදීම සාපේක්ෂව වැඩි..... අද discussion එක සුපිරි. සංජය & දසුන් නියම වෙලාවේ නියම වැඩක් කරන්නේ.... අපේ හද පිරි මෙව්වා එක...

  • @draw_87
    @draw_87 12 วันที่ผ่านมา +4

    Random toxic NPP apologist: එන්න මිතුර , සමාජවාදයෙ අරුනාලෝකය ගෙන්න සටන් කරමු

  • @malithnadeeshan
    @malithnadeeshan 7 วันที่ผ่านมา

    India වල සභාග ආණ්ඩුවක් තියන කාලේ ලංකාව යුදමය වශයෙන් දියුණු කරන්න තිබුණා..
    ඇත්තටම දැන් ඉන්දියාව ඇවිල්ලා මොනවා කරත් අපි කරබාගෙන ඉන්න ඕන..

  • @nisalablog3128
    @nisalablog3128 13 วันที่ผ่านมา +1

    2:14:09 රජය විසින් කරපු ගොඩාක් ගාතන වලට පාතලය සම්බන්ද කරගත්තා. J R, ප්‍රේමදාස දෙන්නම කලා. කාරිගේ චැනල් එකයි, තරින්දු කොටියා චැනල් එකයි දෙකම එක ලග බලගෙන යනකොට පැහැදිලි විස්තර දැනගන්න පුලුවන්. තරින්දු කොටියා චැනල් එකෙ යන්නේ පැරනි පාතාලය සම්බන්ද විස්තර

  • @hashithamunasinghe
    @hashithamunasinghe 9 วันที่ผ่านมา

    Good Program 🎉❤

  • @00remash91
    @00remash91 12 วันที่ผ่านมา

    Interesting worth to listen
    Waiting for the 90 - present series
    Sanjaya dasun aiya
    ' economy and standard of living' eka stabalize kragnna grow kraganna kohma policies da lankawata set wenney kiyla kata krmu
    Malinda / dhananath / Bruno / Rasika my suggestions

  • @PasanRathnayakee
    @PasanRathnayakee 12 วันที่ผ่านมา +1

    අර සංජය කිව්ව Aviation Engineering & weapon tech ගැන videos series එක අද හෙට එන්නේ නැද්ද?

  • @Chirana_Kalansooriya
    @Chirana_Kalansooriya 13 วันที่ผ่านมา +4

    2:02:42 මට වයස 20යි...ඒ නිසා බොහෝ දුරට මේක වැරදි වෙන්නත් ඉඩ තියෙනවා....මට හිතෙනවා ජේ ආර් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන්න එකග උනේ නැත්තන්,ඇමරිකාවට බය නිසා රුසියාව යුක්‍රේනෙට ගැහුවා වගේ,,,ඇමරිකාවට බය නිසා එදා ඉන්දියාව ලංකාවට ගහන්න තිබ්බා කියලා ...මේ හිතුන දේ වැරදියි කියන්න පොයින්ට් එකක් හම්බුනේ නෑ මට තාම 🫠

    • @gihandarshanathilakarathna4207
      @gihandarshanathilakarathna4207 13 วันที่ผ่านมา +1

      යාපනේට පරිප්පු දැම්ම, ඉන්දීය සාම සාධක හමුදාව ආව ලංකාවට. ඔය ඉංග්‍රීසි කතා කරල ලෝකෙ එක්ක ඉන්න අයට බැරි උනා එදා ඒව කතා කරල විසදගන්න

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 7 วันที่ผ่านมา +1

      ඔබ හරි

  • @KingNorth-he1pm
    @KingNorth-he1pm 11 วันที่ผ่านมา

    නන්දන වීරරත්න මහත්මයාගේ යාපනය ගිනිලෑම ,බටලන්දට ගිනිතැබුවෙමි වගේ පොත් වලත් මේ ගැන හොද විස්තරයක් තියෙනවා. කාරිගේ channel එක මේ විස්තර දානවා

  • @nisalablog3128
    @nisalablog3128 13 วันที่ผ่านมา +2

    80 කාල වල ලංකාවේ අය පිටරට ගියේ නැති හේතුව මට හිතෙන්නේ, ලංකාවේ තරුනයෝන්ට ලොකු දැනුමක් තියෙන්නෙ නැතුව ඇති පිටරටවල තියෙන වටිනාකම සම්බනදව. මේ කාලේ උනත් internet තියෙන නිසනේ මේ ලෝකේ අනිත් රටවල් වල තියෙන වටිනාකම සහා දියුනුව දකින්නේ. එහ්ම දැක්කේ නැත්තන් අපි තාමත් හිතන්නේ ලංකාව තරන් දියුනු රටක් නෑ කියලනේ

    • @Venushka97
      @Venushka97 13 วันที่ผ่านมา +2

      ඔව්. ඒ උනාට ඒ කාලෙ වෙන රටවල් ගැන තොරතුරු දැනගන්න පුලුවන්කම තිබ්බ අයගෙන් සෑහෙන්න ප්‍රමානයක් දැන් වගේම මෙහෙන් ගිහින් තියෙනවා.

    • @nisalablog3128
      @nisalablog3128 13 วันที่ผ่านมา

      @@Venushka97 එකගයි.

  • @RanathungaMadurapperuma
    @RanathungaMadurapperuma 13 วันที่ผ่านมา +1

    Mata හොදට මතකය් මගේ සහෝදරයයට මොකද උනේ උන් අරන් ගිහින් මරල දැම්ම අදටත් උනා දෙයක් දන්නේ නැ

  • @user-nj3ji7tr8t
    @user-nj3ji7tr8t 13 วันที่ผ่านมา +9

    ජවිපේ තහනමට එරෙහිව අදිකරනයට ගියා අයියේ..... වැඩක් උන්නෑ

  • @Asitha_mg
    @Asitha_mg 12 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @udarakeshan30
    @udarakeshan30 12 วันที่ผ่านมา

    Nice

  • @shamithperera6111
    @shamithperera6111 10 ชั่วโมงที่ผ่านมา

    2.26 දී කියන දේට 100% එකගයි. Mafia run කරන රටක economic policies වැඩක් වෙයිද?

  • @wasantha-vq3cc
    @wasantha-vq3cc 12 วันที่ผ่านมา +1

    Oyalata 2005 chandedi north east janathawage chandha aythiya nathi kireema.harida

  • @ed_universe-x5f
    @ed_universe-x5f 13 วันที่ผ่านมา

    81ට කලින්ද කොහෙද common wealth රටවල ජනතාවට නිත්‍යානුකුලව බ්‍රිතාන්‍යයේ පදිංචි වීමේ අවස්ථාවක් තිබිල තියෙනවා නේද?ඒක ගොඩක් දෙමල අය පාවිච්චිකරලා තියෙනවා.

  • @samanthapushpakumara2716
    @samanthapushpakumara2716 13 วันที่ผ่านมา +2

    Uncertainty එකකින් ඉතිහාසය ගැන කතා කරන එක වැරදි වැඩක් bro. එක ඔයාගෙ ප්‍රමිතියට ගැලපෙන්නෙ නෑ. ඔයාලගෙ කතාවෙ හැම වාක්‍යක් අවසානෙ හරියටම ෂුවර් නෑ කියනව. එහෙම නැතුව මෙ ගැන පැහැදිලි කියවීමක් තියෙන කෙනෙක් එක්ක මේ වගේ සංවාදයක් කරමු. මොකද ඉතිහාසය කියන්නෙ fantasy ක් නෙවෙයි හරියට හොයල බැලුවොත් facts and proof හොයාගන්න පුළුවන්.

    • @pubblackgaming1276
      @pubblackgaming1276 13 วันที่ผ่านมา +1

      meyala sure na kiyanne nam bohoma podi podi karunu. pradhana karunu ekakawath mata sure na kiyla kiynawanm mata ahune na.

  • @hashithamunasinghe
    @hashithamunasinghe 9 วันที่ผ่านมา

    අනිවාර්යයෙන්ම මේ ආර්ථික ගැටලුවට හේතුව අංක ගණිත හේතු විතරක් නෙවෙයි.
    උදාහරණයක් මේ රටේ නීතියේ ආධිපත්‍යය නෑ. මාධ්‍ය නිදහස නෑ. සංස්කෘතික රටක් කිව්වට ඉතා පහල සංස්කෘතික ගති ලක්ශණ තියෙන සමාජයක් තියෙන්නේ.
    ඒ කාරණා බැලුවම විදෙස් ආයෝජනයක් එන්න තියෙන සම්භාවිතාව අඩුයි.
    විදෙස් ආයෝජනයක් කියන්නේ ආර්ථික කාරණාවක් වුනාට , ඊට බලපාන හේතූන් ආර්ථික කාරණා නෙවෙයි.
    සංජය කියන එක හරි.
    සූක්ෂම ආර්ථික අංක මත්තේම නැහෙන පිරිසක් ඉන්නවා. ඒ අයට නොපෙනෙන පැත්තක් මේක.

  • @dimzonline
    @dimzonline 13 วันที่ผ่านมา +1

    60,000 කතාව. මම කාලෙකට කලින් කියෙව්ව විදිහට.
    එස්ටිමෙට් කරලා තියෙනවා 6000ක් J V P එකට සම්බන්ධයි කියලා. රන්ජන් විජේරත්න අහනවා පොලිසියෙන් දැ න් උබලා මරණ උන් ඔක්කොම උන්ද නැතනම් සමාන්‍ය උනුත් ඉන්නවද කියලා . 10 ක් ඇල්ලුවොත් 1 යි J V P කියන එක තමයි උත්තරේ වෙලා තියෙන්නේ . එතකොට රන්ජන් කියලා 60000 ක් මැරුවනම් එහෙනම් උන් ඉවරනේ කියලා.

  • @Denumamawatha
    @Denumamawatha 13 วันที่ผ่านมา +1

    hoda kathawak thama mekath ,,, r premadasage weda tika nisa triger wunu jvp eka uda level eken kala pahala level eken paligaththa wenna berida ...

  • @ed_universe-x5f
    @ed_universe-x5f 13 วันที่ผ่านมา +4

    පුස්තකලෙකින් ප්‍රයෝජන ගත්තු පොත් කියවපු මිනිස්සු යාපනේ හිටිය නම් වෙන එවුන් කරපු දේකට ආයුධ අරන් ත්‍රස්තවාදී සංවිදාන හදාගෙන ගම්වල අහිංසක සිංහල මිනිස්සු මරයිද? දන්නවනේ කරපු දේවල් අයෙ මතක්කරන එක වේදනාවක්. ඒ හැසිරීම් දෙක එකිනෙකට පරස්පරයිනේ.
    මට නම් හිතෙන්නේ යප්පනේ ඉඳල තියෙන්නේ දැන් දකුණේ රාවනා fansla වගේ ලිංමැඩි මානසිකත්වයකින් හිටපු සෙට් එකක්.
    මුන් ටිකව raw, දකුණු ඉන්දියානු දේශපාලකයෝ සහ උතුරේ ඉහල කුලවන්තයෝ උන්ගේ අවශ්‍යතාවලට අනුව පාවිච්චි කරා. අදටත් ඉන්නවා අපි තමා ලෝකේ පළමුවෙන්ම බිහිවුණු ජාතිය ඒ නිසා ලංකව අයිති අපිටයි කියන දෙමළ ජාතිවාදීන් 😂😂

    • @kasuneranga89
      @kasuneranga89 12 วันที่ผ่านมา

      ඔව් පොත් කියවන්න ලැබුනු සහ එයාලගෙ ආබාශය ලැබුනු අය එන්න නැහැ ත්‍රස්තවාදීන් විදියට. මොකද හැමෝම ආවෙ නෑනෙ යාපනෙන්. 😊

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala 12 วันที่ผ่านมา

      කොච්චර කිව්වත් අග මුල තේරෙන්නෙ නැති මුග්ධයො ඕන සෙට් එකක ඉන්නවා

    • @minindudissanayaka1700
      @minindudissanayaka1700 12 วันที่ผ่านมา

      ඔව් එහෙම හිතන සමහරක් දෙමල අයත් ඉන්නවා. ඒත් ලංකාවේ මිනිස්සු තාම දන්නේ නෑ සාමකාමීව හිටපු දෙමළ මිනිස්සු LTTE එක හදාගත්තේ ඇයි කියලා. මොකද ලංකාවේ මීඩියා වලින් කවදාවත් කියලා නෑ 1956යේ ඉදන් දෙමළ අයට වෙච්ච අසාධාරණකම් ගැන . 1956 ගල්ඔය, 1958 ,1977 ,1981 , 1983 වලදි වෙච්ච දෙමල විරෝධී ව්‍යාපාරවලින් දාස්ගානක් දෙමල අය මැරුනා 15000ක් විතර ගෙවලුත් ගිනි තිබ්බා. ඒත් මිඩීයා වලින් කියන්නේ කලු ජූලිය ගැන විතරයි ,ඒක ගැනත් විස්තර කරන්නේ නෑ කවදාවත්ම. උබට ටිකක් හරි english පුලුවන්නම් internet , Wikipediaවල හොයලා බලහන්කෝ උබට එතකොට උබට තේරෙයි බටහිර රටවල NGO LTTE එකට උදව් කරේ ඇයි කියලා.
      ඇත්තටම තුවක්කු අතට ගන්න 1983 වෙනකල් දෙමළ මිනිස්සු ඉවසපු එකම ලෝක පුදුමයක්. අනික ලංකාවේ මීඩියා එක මිනිස්සු අන්දනවා කියන්න තියෙන හොදම උදාහරනයක් තමයි මන් ලංකාවේ කිසිම චැනල් එකක දැකලා නෑ LTTE එකෙන් ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා මරපු හේතුවයි ඌ මොනවගේ මනුස්සයෙක්ද කියලා කියනවා. එදා ලෝක දෙමල සමුලුව යාපනේ තියද්දි එතනට පොලිසියේ මැරයෝ ගිහින් මිනිස්සු 60කට කිට්ටුවෙන්න ගානකට වෙඩි තියලා එතනින් 11ක් මැරිච්ච සිද්දියවත් ඒ පොලිසියේ අයට දේශපාලන උවමනා නිසා උසස්වීමුත් හම්බුන එක ගැන ලංකාවේ 99%ක් දන්නෑ. එතකොට දළදා මාලිගාවට කොටි ගහපු එකට පළිගන්න නේවි එක කුමුදුනී දෙමළ සිවිල් බෝට්ටුවට ගහපු සිද්ධිය , තව යුද්දෙට කලින් දෙමල ළමයින්ට කැම්පස් යන්න සිංහල අයට වඩා ගොඩක් වැඩියෙන් ලකුනු ගන්න ඕනේ කාලයක් වගේම දෙමළ සිංදු/ෆිල්ම් තහනම් කරලා තිබ්බා කියලා මීඩියාවලින් කවදාවත් කියලා නෑ. 56දි දෙමළ මිනිස්සු දාස්ගානකට එකපාර රස්සා නැතිවෙලා ඒකගැන සත්‍යග්‍රහ කරද්දි ඒකට සිංහල මිනිස්සු ගිහින් පොලුවලින් ගහලා මැරුවේ, ඒත් ඒවා කියන් නෑ ටීවී එකේ. Internet එකේ Anti-Tamil pogrom කියලා ගැහුවාම ඔය ඔක්කොම විස්තර බලාගන්න පුළුවන් 1956-1983 කාලෙ උන දේවල් .අඩුම තරමේ ලංකාවේ ඉතිහාසයේ ලොකුම සිද්දියක් වෙච්ච කලු ජූලිය ගැනවත් ඒ මැරිච්ච 3000ක විතර මිනිස්සු ගැනවත් හිරු/දෙරණෙන් මුකුත් කියන්නෑ . මචන් කලු ජූලිය මිනිස්සුන්ගෙන් හංගලා කොහොමද බන් යුද්දේ ඉතිහාසයේ උගන්නන්නේ 😂😂😂. උගෙ අප්පගේ ඉතිහාසයක්නේ ඒක . එදා ඉන්දියාවෙන් යාපනේට පරිප්පු දාද්දි එදා සමාජවාදී ඉන්දියාවේ ලොකු හතුරෙක් වෙච්ච ඇමරිකාවත්, උන්ට හිතවාදි ලංකාව බේරගන්න මුකුත් නොකරේ එවෙලේ ඉන්දියාව කරපු දේ හරි නිසා කියලා ලංකාවේ බහුතරයක් දන්නේ නෑ . අඩුමතරමේ දෙමළ ඩයස්පෝරාවෙන් ලංකාවට බනිනවා කියලා නිව්ස් වල පෙන්නුවත් කවදාවත් උන් කරන චෝදනා මොනවද කියලා පෙන්නන්නෑ ලංකාවේ මීඩියා. ලංකාවේ යුද්දේ ගැන 100% සම්පූර්ණ ඇත්ත දන්නේ යුද්දේ කාලේ ලංකාවෙන් පිට හිටපු ඉංග්‍රීසි තේරෙන සිංහල මිනිස්සු විතරයි ❤️. ඒත් LTTE එක මිනීමරුවෝ නෙමෙයි කියලා මම කියන්නේ නෑ.

    • @ed_universe-x5f
      @ed_universe-x5f 11 วันที่ผ่านมา +2

      @@kasuneranga89 පොත් කියවපු පමණින් කෙනෙක් උගත් බුද්ධිමත් වෙන්නේ නෑ ඔය රාවනා නැගිටිනකන් බලාගෙන ඉන්න අයත් සැහෙන්න පොත් නම් කියවනවා 😄 හිට්ලර් පවා පොත් කියවන්නෙක් 😅😅
      හැසිරීමේ හැටියට කියවල තියෙන පොත්වල අන්තර්ගතය වටහාගන්න පුළුවන්..
      LTTe විතරක් නෙවෙඉ යාපනේ සන්නද්ද කණ්ඩායම් ගොඩක් තිබිල තියෙනවා. anton balasingham යාපනේ ඉඳල uk uni එකක graduate, adelle balasingham( child soldieslat potassium cyanide අන්තර්ගත suicide pill එකක් හදුන්වාදුන් කෙනා) former uk spy agent කෙනෙක්. තව සැහෙන්න ඉන්නවා උගත් යැයි කියාගන්න ගමන් ත්‍රස්තවාදීන්ට සම්බන්ද

    • @thenukarathnayake1133
      @thenukarathnayake1133 5 วันที่ผ่านมา

      1983 එල් ටී ටී එකේ හිටියේ 18 යි,,ඒක වර්ධනේ වෙන්න ඉඩ හැරියෙ ජේ ආර්

  • @chamindajayarathna-s8h
    @chamindajayarathna-s8h 12 วันที่ผ่านมา

    ඉල්ලා අස්වෙන ඇමති සිරිල් මැතිව් වගේ මතකය්

  • @ed_universe-x5f
    @ed_universe-x5f 13 วันที่ผ่านมา

    59:27 අපේ සීයට(තැපැල් සේවකයෙක්) රස්සාව නැති උනාලු ඔය වර්ජනයට සහබාගි වීම නිසා

  • @ed_universe-x5f
    @ed_universe-x5f 13 วันที่ผ่านมา

    33:37 ko infographic eka

  • @achalarahal
    @achalarahal 9 วันที่ผ่านมา

    Npp❤❤❤❤❤❤❤

  • @chamindajayarathna-s8h
    @chamindajayarathna-s8h 12 วันที่ผ่านมา

    පක්ෂ තහනම ඉවත් කරගැනීමට අදිකරණට ගියා. වැඩක් උනේ නෑ.

  • @v3zone417
    @v3zone417 13 วันที่ผ่านมา

    මේ වගේ එකකට හේමසිරි කාරියවසම් වගේ එක්කෙනෙක් සම්බන්ද කරගන්න බලන්නකො

    • @gangahethumuni4701
      @gangahethumuni4701 12 วันที่ผ่านมา

      හේමසිරි ද, ධර්ම ශ්‍රී කාරියවසම්ද. ධර්ම ශ්‍රී නම් සාක්ෂි සහිතව අපෙන් හැංගූ ඉතිහාසය ගැන කියනව

    • @v3zone417
      @v3zone417 12 วันที่ผ่านมา

      @@gangahethumuni4701 එයා තමයි. මට හරියට නම මතක තිබුනෙ නෑ. සමාවෙන්න 🙏

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 7 วันที่ผ่านมา

    ධාන්‍යා රාත්තල් 8 ක්‌ දෙනවා කියලා J R කිව්වේ

  • @RisinduRansen
    @RisinduRansen 12 วันที่ผ่านมา

    2:37:26 Pathum netha😂

  • @pasiya9878
    @pasiya9878 13 วันที่ผ่านมา

    Kaali meh gena karapu video mondaa?

  • @EvilSpiRiTz
    @EvilSpiRiTz 12 วันที่ผ่านมา +1

    1977-2024 okma matahaki :D

  • @TharinduMadusankaKGVA
    @TharinduMadusankaKGVA 13 วันที่ผ่านมา +1

    Siknal drop

  • @lakizuru
    @lakizuru 11 วันที่ผ่านมา

    කවුද ඇඳේ ඉඳං ජනාධිපති වෙන්න පුළුවන් වෙන්න ඕන කියපු දොස්තර? 👀

    • @shehanmax9067
      @shehanmax9067 10 วันที่ผ่านมา

      පැතුමි කර්න

  • @kusumgamage6039
    @kusumgamage6039 13 วันที่ผ่านมา

    කාරිගෙ cenal aela balanna

  • @VihangaManujeewa
    @VihangaManujeewa 10 วันที่ผ่านมา

    බලනකොට ශාපලත් දේශපාලකවා J.R. 🤬

  • @chanakalin
    @chanakalin 13 วันที่ผ่านมา

    Sri Lanka in crisis - a lost generation විදියට ඒකෙ කතෘ විජේවීර වෙනුවෙන් election commission එකත් එක්ක නඩු කියල තියනව නේද ?

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala 12 วันที่ผ่านมา

      ඔය ප්‍රින්ස් ගුණසේකරගෙ පොත නේද​? මට ඕක සහමුලින් කියවන්න වුණේ නැහැ. මගෙ මතකය හරි නම්, ප්‍රින්ස් ගුණසේකර ගැන අසංක සායක්කාර ලිව්ව චරිත කතා පොතේ තියෙනව අන්තිමට විජේවීර උන්නැහැ නෛතික පියවර මගහැරපු විදිය

    • @chanakalin
      @chanakalin 12 วันที่ผ่านมา

      @@ChamaraSumanapala ඒක තමයි. මමත් තාම ඉවර නෑ. සමහර විට මගඇරිය කතන්දරත් පොතේ අන්තිමට වෙන්න ලියල ඇති. සුමිත්‍රා රාහුබද්දගෙ පොත් වගේ එක හුස්මට කියවන්න අමාරුයි පිටු 5ක් විතර යද්දි බෝරින් මොඩ් ඔන් වෙනව. ටිප් එකට ස්තූතියි. මේක ඉවර කරල අසංක සායක්කාර ලියපු පොතත් කියවන්න ඕනෙ.

  • @edwardprasannahettiarach-ey6jy
    @edwardprasannahettiarach-ey6jy 9 วันที่ผ่านมา

    Nodanna 18 + waradi athitha siduvim keyaladila ganan gannet na 18+

  • @ruwandarshana7881
    @ruwandarshana7881 13 วันที่ผ่านมา +8

    මටත් දැං අවුරුදු 42 මට මතක නැති දේවල් ඔයාලා දැනගන්න විදිහක් නෑ 3 දෙනාම , ඔයකාලේ හිටපු බුද්දිමත් උගත් මිනිස්සු ගෙන්න ගන්න මට බූමිතෙල්ගද මතක නෑ හැබැයි තිබිලා තියනවා , කොට ගවුං අදාල නැතිදෙයක් , ඉටිකොල පොලීතින් වලින් සරං රෙදිලවිදිහට පොරෝගන හිටියා , පන්සලේ දනෙ ඉවත් කරලා විසිකරන්න යන කොට කන්න ඓන බල්ලෝ පූසෝ ඓලවලා ඓව කන්න ගමේ මිනිසූසු ආවා

    • @layan6781
      @layan6781 13 วันที่ผ่านมา +1

      😂

    • @isurusrinath9904
      @isurusrinath9904 13 วันที่ผ่านมา +1

      😂

    • @tharakadoo
      @tharakadoo 13 วันที่ผ่านมา +1

      😂

    • @tharakadoo
      @tharakadoo 13 วันที่ผ่านมา +4

      ඔයාලා වගේ අයටත් චන්ද හිමිකම තියෙන රටක් bankrupt වුන එක පුදුමයක් නෙවෙයි.
      ඔයාගෙ පළමු වාක්‍යය ආයෙත් කියවලා බලන්න ❤

    • @ruwandarshana7881
      @ruwandarshana7881 13 วันที่ผ่านมา +2

      වැඩසටහන කරන්න ඇත්තේ හොදහිතිං වෙන්න පුලුවංපමම සම්පූර්නම වැඩසටහම බැලුවෙ නෑ තාම , මම වගේ අය ගාවගන්න ඓපා මම දේශපාලනිකවමෙයාලා තරංවත් ගොn වැඩ කරලා නෑ . ඓ 2 සැරයයි npm upm කියලා ඓකක් තිබුනා මෛයිත්‍රිට චන්දෙ දීපු ඓෂ විතරයි, මෙයාලා ගෝටට චන්දෙ දීපු අය , මෙයාලා ක්ශ වියාපාරිකයෝ විතරයි කාලයක් තිසේ මම මෙම චැනල් ඓක බලනවා මෙයාලට රටේ මිනිසුන්ගෙ ස්වාබාවය ගැන වැඩි අවබෝදයක් නෑ ,

  • @dumii_ya
    @dumii_ya 12 วันที่ผ่านมา +1

    අමො ගිං ජෙප්පොන්ගෙ හොරු අල්ලන්නෙ කොහොමද ඇහුවට උත්තර නැ. එවුනාට මෙකෙ උන් කයිය ගහන්නෙ ආපු ගමන් බටලන්දට රනිල්ව හිරෙ දාන්ඩ😂

    • @thenukarathnayake1133
      @thenukarathnayake1133 5 วันที่ผ่านมา

      ැඑක තමා හුතෝ නීතිය ස්වාදීන කරලා,පරණ විසි වෙච්ච් අනඩු එහෙම ආයෙ අදිනවා සහ,තව ගොඩක් වැඩ කරන්නෙ,
      උඹ නොදැණ බූරුවෙක් වගේ ජරා කර කර යනවද නැත්තන් නොදැණනුවත් කමටද අහන්නෙ

    • @dumii_ya
      @dumii_ya 5 วันที่ผ่านมา

      @@thenukarathnayake1133 ඇයි දැන් නීතිය ස්වාධීන නැද්ද?😆

  • @rohanchandana1619
    @rohanchandana1619 12 วันที่ผ่านมา +1

    ජේR රට කාපු එකා

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 7 วันที่ผ่านมา +1

      කොහොමද කෑවේ නොදන්නා දේවල් නොකිය ඉදපන්

    • @rohanchandana1619
      @rohanchandana1619 6 วันที่ผ่านมา

      @@wasanthadisanayaka3789උඹ විතරයි නොදන්‍න බබා 😂

  • @tiktok.1368
    @tiktok.1368 13 วันที่ผ่านมา

    😂