Aththatama aduna , 🥺 me mage third shy eka baya hithenawa e nisa, mage dream.ekata yanna briwyid kiyl , e welwata mama me wge vedio blnawa , thnqqq ayiya 💙
Ayiya....mage ayiya tamai matara hospital eke JMO , mama 2026 AL karanne , me may tamai OL , habayi eya mata BIO karanna epa kiyanawa , bio complex wadida , job opportunities aduda , please reply
Hi I commented my question to you in your last vedio I think that you can remember it I like to know that do you do it or not plz reply this if you do it comment that do if you don't do this comment that don't plz reply soon
Thank you so much ayye for making these informative videos for us🎉🎉🎉.ayye Karapitiya medicine selected girlslata hostel hambenawada? Please reply me ayya 🙏🙏🙏
ඒලෙවල් කරන ඔයාල වෙනුවෙන්ම හදපු අපේ Telegram channel එකට සහ Group එකට ඇඩ් වෙලා නැද්ද ? 🤔
සිසුන් 25000 කට අධික සංඛ්‍යාවක් එක්ව වැඩ කරන සමූහයන්ට එකතු වන්න 👇
t.me/studywithmechamalmalshan
t.me/smartbiowithchamalmalshan
Add wela inne aiye සුපිරි math oya hineta anawa kawadama hari ❤
අනිවාර්යෙන් එනවා අය්යෙ Medical faculty එකට අය්යේ ලස්සන බලන්නකෝ නේද ඔයා නම් ඔච්චර ලස්සන සුරංගනා ලෝකයක ඉන්නවා අපි එන්න තව කල් තියනවනේ අය්යෙ ඒ ගැන දුකයි 🥺❤️🥰
🥹❤️
ගොඩක් ලස්සනයි Vlog එක..Faculty යත් ලස්සනයි Future Doctor ත් ලස්සනයි..Voice එක ඊටත් වඩා ලස්සනයි ❤ Good luck...ලමයි වෙනුවෙන් මේ කරන දේ මාරම වටිනවා
Thnk uu ❤️
Patta වීඩියෝ එකක් .. Doctors ල වෙන්න ඕනි මේ වගේ කොල්ලො.. පාරවල් ගානෙ කෑ ගහ ගහ දඟලන දේශපාලන පක්ශ වලට කඩේ යන මෝඩයෝ නෙමේ..
මේ වගේ බුද්දිමත් ප්‍රසන්න මිනිස්සු..
❤️❤️
ආසයි medical faculty යන්න🥺🍂🧡🌺
මායාවරුන්ගේ ලෝකය සින්දුව නෙද බැක්ග්‍රවුන්ඩ් එකෙ ප්ලේ වෙන්නෙ❤️❤️💞💞💞... ayiyata suba pathanawa ,adareyi,good luck.💞👍
❤️
Background music එකත් එක්ක මරුවට feel උනා අයියේ... බුදු සරණයි ඔයාට...❤️🙏
❤️
Mayawarunge lokaya
@@Kong_yoeng mata eka aheddi duki.
Anivaren enava ayye medical faculty ekata❤😊oyage me videos maarama vatinava AL apita❤
❤️
ගොඩක් ලස්සන Vlog එකක්..මේවාගෙ ඒව දාන එක වටිනවා ගොඩක් Aleval ලමයිට..
Thank uu..ඔයා කරන්නෙ ලොකු සේවයක්
❤️
Aththatama aduna , 🥺 me mage third shy eka baya hithenawa e nisa, mage dream.ekata yanna briwyid kiyl , e welwata mama me wge vedio blnawa , thnqqq ayiya 💙
හරිම ලස්සන vlog එකක් අයියේ thankyou so much අපිටත් ඒ ලස්සන පෙන්නුවට ❤🎉
❤️
Nice vlog.. Thank you bro ❤
❤️
Sujatha diyani music ❤mayawarunge lokaya❤ video eka 👍❤️
mta mathaka widiyt abheetha diyani music eka thamai mulin giye😊❤🎉
@@wkdushan9938 අහ් ඔව් ඔව් දැනුයි මතක් උනෙ,දැන් ගොඩක් කල්,මතකත් නෑ
❤️
Math me kiyanna giye 😊
Na bn mayavarunge lokaya
Thejan siruth innwa...❤😍
😍
Hii😊
@@thejanweerasooriya sirrrr ❤️
@@MeonDaé hello❤️
Godak motivate wenawa aiye. Thx
❤️
aiye..adath lassana vlog ekak....😍
Campus yanna asa hithenava me vedio eka baladdi thank you ayye ♥️
❤️
❤❤❤ nice 🙂
Ane ayye..oya loku help ekak denawa....thank you....❤❤❤
❤️
අයියගේ වීඩියෝ එකේ starting music එක ඇහුනම දුක හිතෙනවා. ඔය music එක ඉස්සර අභීත දියණි එකේ යනවා.
දැන් අපි ලොකුවෙලා. ඉස්සර වගේ Tv ඉස්සරහ කතා බල බල විනෝද වෙන්න බැ. ජීවිතේ බැරෑරුම් කියල පේනවා. අනාගතේ ගැන බයයි.
ඒත් ඒ කාලෙ එහෙම නෑ. හරිම සුන්දර කාලයක්. මට දුකයි මේ ජිවිතේ ගැන. කිසි සතුටක් නැහැ දැන්.😐
ඇත්ත ❤️😪
Thank you ayye
😊 vlog ek mara lassanyi ..❤🎉
e hinet ynn motivation ekk mek💧
❤️
Niyamai aiye ❤ thank you medical faculty eka hari lassanai ❤
❤️
Mayawarunge lokaya 🙇♀️💗Oyage videos mara motivation ekk ayyeh A/L krna apita wgema anith studentslatath .good luck ayyeh❤️🩹
😍
Nice one
Nice vlog❤ keep it up
Medical College යන්නෙ රඡාවගේ තමා මෙදා.❤
Lassanai 🖤 hitha hadagena කැපවීමෙන් wedakanna mn 😀
එලියෙන් දැකල ට්හියෙනව ඕන තරම්
ඇතුලට ගිහින් නෑනෙ😁 ඇතුල මෙච්චර ලස්සන බව දැන් දන්නෙ🥺
Good job dr ❤
Supiri 🎉❤
Nice vlog ❤
❤
❤️
අය්යෙ Thank you ඇත්තටම ඔයා නිසා තමයි ඔය හීනෙට ආස උනේ නැත්තන් teaching කරන්න thank you so much ❤️
❤️🥹🤗
Lassanai vlog ek ❤. thank you ayya🥰
❤️
හරිම ලස්සනයි අය්යේ faculty එක...❤❤
😍
Lassanai vdo eka❤
Godak lassanai aiye vedio eka,
Thank you aiye❤
❤️
Aiye English hada ganna widiha gana video ekakuth genna
Siruth video eke inno😊( Thejan sir)
❤️
Hii😊
ඉස්සර ගියපු කොරියක් කතා ටික ඔක්කොම බලපු කොල්ලෙක් වගේ😂 ආඩම්බරයි😂❤
@@kavi3321 ඔව් ඔව් 🥹😂❤️
@@Chamalmalshan 😂
ayye ara aluin ahdapu hospital eke vlog ekak ona
Nice vlog ayya..♥️❤️🔥
❤️
Aiye mn bio krn kenek 2025 man wage excm liynna inna godak lamaint meka motivation ekk .😊❤ Kohomd resalt ekh blnne medicin wlt 😊
අයියෙ මට ප්‍රශ්නයක් තියෙනව ,රජයේ web site එකක දැක්කෙ මම ranking ටික,, කොහොමද medical faculty rank කරන්නෙ,
පේරා, කැලනිය medical faculty බැලූ බැල්මට මෙච්චර පහසුකම් නැති ඒව වගේ පේන්නෙ,, ඒත් ranking vala පේරා 2, කැලණිය 3 , ඒත් ගොඩක් හොදට පහසුකම් තියෙන ජපුර, රුහුන medical faculty එහෙම 4, 5 ranking වල තියෙන්නෙ,
මොන වගේ නිර්නායක වලින්ද මෙඩිකල් ෆැකලිටි රෑන්ක්කරන්නෙ
Great❤
Good
අයියගෙ වීඩියෝ වල අයියා කොණ්ඩෙ හදන කෑල්ලට තමයි මම වැඩියෙන්ම ආසා.. 🥺❤️❤️❤️
😂❤️
Ude hawasa faculty eka pahu karan giyata athula ochchara lassanayi kiyala hithuwe ne ❤❤❤❤❤
❤️
aththa😌
Keep up the good work bro ❤🔥👊
❤️
Dongyi soundtrack 🥺❤️
mt ruhuna medical faculty enna thama balagena inne.. mage z score eke widihata..❤💖
@@WWorkwithME ❤️
Thejan aiyath inno ne ❤
🙂🙌
Dileesha ranathunga ඔයාලගෙ batch එකේ නේද...මගේ යාලුවෙක් එයා
අනේ ලස්සනයි ❤️..
Thank you aiye ..❤❤
2015 මම 8 වසරෙදි medical faculty eke exhibition එක බලන්න ආවා මතකයි..❤ ආයෙ exhibition එකක් තින්නෙ මොන අවුරුද්දෙද අයියෙ
2025
මේක කොහේද තියෙන්නේ
Vlog eka lassanai ayye❤
Thnk uu
Nice vlog ayyaa❤❤
❤️
What is the background music?
Raula shape eke thiygnn puluwn d
Aiye q and a ekk karannkoo❤
Ara inne ape thejan sir neda ❤❤❤❤apita bio uganna sir
ඔව්
@@Chamalmalshan clz eke uganna enavata vada faculty yedi lassanay
😇
@@thejanweerasooriya ❤️🥰
Thejan ayiya ayiyage yaluwekda
Ow yaluwa ❤️
❤❤❤👍👨⚕️👨⚕️😊💪
Mamath medicine yanawa aiyye.kohomahari 🥰🥰
Tnkx aiye
Nice❤❤❤
Usual place ❤
Wow🥺
Gammk❤
❤️
🌼🌼🌼🌼🌼ayye physics wlt wed krnn widiyk kiynnkoo🌼🌼ek gen video ekk gennko
Video ekak thiyenwa chanel ekee
ayyeee..kooo playground eka????
Aiye අයියට AAB නේ B මොනවද?
කරාපිටියට එන්න Z කීයක් වගේ ඕනෙද?
1.92 wth oni colombo nm...district anuwa wens wenw
Godac laccanai aiyee ❤
❤️
Dream 💗🩺
Video eke mulinma yanne Abeetha diyani background music eka ❤❤❤
😁
මේ බිල්ඩින් හද්න්නෙත් ඉංජොය් ආකිලය් කියල මතක් වුනාම 😊
😌
Matath yanna oniiii😓🙁❤❤❤❤❤
Karapitiya 😌💗👉👈
Abeetha diyani eke ned intro eke music ek aiye😁❤
ඕ 😁
Nice volg ❤
❤️
❤❤
music 🥺
👍💖
අබීත දියණි එකේ intro එක😂 ❤
Mayawarunge Lokaya
@@hardinsciver5930 nh ptn gnnakotm ynne abeetha diyani eke song eke intro eka. Mayawarunge lokaya eka thiyenne mada
❤
Beautiful 😅😊
අයියේ medical faculty 5 years කිව්වට සාමාන්‍ය අවුරුදුවල 5යි මාස 6යි වගේද,කොරෝනා නිසා නේද කලින් batch එකෙ 6 years උනෙ අනෙ කියන්නකෝ
දැන් 4 1/2 ක් වගේ
Amanda akath innawa dakka video eke😁
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Wada karanna kammalikamen idiye ,faculty eka dakkama wada karanna hituna,math inne galle🤗
❤️
Aiya ge rank eka z score eka kiyannako please 😊😊😊
19
1.999
Ayiya....mage ayiya tamai matara hospital eke JMO , mama 2026 AL karanne , me may tamai OL , habayi eya mata BIO karanna epa kiyanawa , bio complex wadida , job opportunities aduda , please reply
Ayyagenma ahala beluwanam hari.apita wada deyak eya danna nisa kiyanawa aththe.. bio stream eka thama kohomath godakma complex aleval walin
👍👍👍
❤🥰🤩
Ayye Karapitiya faculty eke academic procedure eka anith faculties walata wada stressful kiyala kiyanne aththada? Please reply me ayya 🙏🙏🙏
Ehm ekk nh
Hi I commented my question to you in your last vedio I think that you can remember it I like to know that do you do it or not plz reply this if you do it comment that do if you don't do this comment that don't plz reply soon
Can't you
Ayye ethkot ruhuna university ekata ayath nisa oya medical faculty eka..ayyala ruhunata ynna enna onada weda walata.. wena campus wla serma ekata tiyena nisa oke ehem neti nisa aulak nedda ehema ?
Ne meke ee okkoma thiyenawa
Aiiye,colombo medicine select wenna subject 3ta lakunu kiyak wage ganna onida,85 kta wada thiyenn onid eka subject ekakta
Ow ee wagee wenna puluwan
Thank you so much ayye for making these informative videos for us🎉🎉🎉.ayye Karapitiya medicine selected girlslata hostel hambenawada? Please reply me ayya 🙏🙏🙏
Oww
@@ImalkaK-i7g may be
Ayye academics wada honda peradeniya medicine da Karapitiya medicine da kiyala kiyanna puluwanda 🙏🙏🙏
Ayye Karapitiya faculty eke academics anith faculties walata wada stressful kiyanne aththada? ( academic procedure )
@@ImalkaK-i7g peradeniya