ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මං pregnant. දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්මා කෙනෙක්ගෙම සුබ සිහින ඉටුවේවා.මට ආශිර්වාද කරන්න අම්මලා...❤❤❤❤ බුදු සරණයි
අනේ උබ මේකෙ වැලලෙන්නෙ නෙතුව පලයන්කො වෙන තැනක.එව්වමෙව්ව පතන්න ගගා හැමිනෙන්නේ.හැදි ගැවෙය් බලාගන
මොන වේසාවියොද බං මේ.. මෝඩ හැතිකරේ
වරුනගෙ තාත්තා හරි හොඳ මනුස්සයෙක් ❤ ඒ ගති ගුන තමයි වරුනටත් පිහිටලා තියෙන්නේ
Ou
පිලිකා රොහලෙ සියලු දෙනාටම ඉක්මනින් සුව වෙවා❤😊
🙏🙏
ඔන්න ලයික් ගිගන්නෙක්🤢🤮
❤
🙏🙏🙏
❤❤❤
සියලුම බඩ දරු අම්මලාට පත්තිණී මෑණියන්ගෙ පිහිට ආරක්ශාව ලැබේවා....♥️
🙏🙏🙏🙏🙏
පක තමා....දේවාලෙකට පල මේකෙ ඃඇමිනෙන්නෙ
@@DaluwaSt.AnthonyMV ආ සුද්දට රෙද්ද උස්සපු පරම්පරාවෙ එකෙක්ට තරහා ගිහින්😹 කලවම් ගෝතයා
උඹට ඉන්දියන් කාරයෙක් පුke ඇරියද?
වරුනගෙ තාත්තා වගේ තාත්තලා හැම දරුවෙකුටම ලැබේවා❤
Ane ouu
විරාට බලුවැඩ කරන්න හොදයි නිකින් හින්ට් පාස් කරද්දි සෑහෙන්න රිදෙනවා 😂😂🤪
සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා❤😢
අද තමා මත් දැනගත්තෙ comment eke උඩ 2 පරාක් ටච් කරාම emojiyak වැටෙනවා කියලා 🤩❤️🥰🥰😮😮
ඔයා හැමදේම දැන ගන්න එකේ මේකෙ වසන්ත කියන කෙනාගෙ ඇත්ත නම.හොයල දෙන්න පුලුවන් නම් ... ???
😂
ඔවු.තුන්පාරක් ටච් කළාම උඹේඅම්මට හුල්ලෝ බකනවා😊
Hama drama ekema meya awadane illnawa. manasika mattm eka ekkenage .paw meya😢
😂😂
මේ ලොකේ සියලුම රොගින් සුවපත් වේවා 🙏🙏🙏🙏🥰❤️❤️
To mariyako malawade sik 😢😢😢
@@riyalpathuma5456 උබට පොඩි කාලේ අවදානේ හම්බුන් නෑ නේද, ඊයා උබ නම් කාලකන්නියෙක් 🤮
ලෙඩක් නම් බෙහෙත් ගනිං බං
කිසිම කෙනෙක් ලේකා වගේ වෙලා දෙන්නෙක් අතරට ඇවිත් තුන් වෙනියෙක් වෙන්න එපා 🙂💔 විරා වගේ තුන් වෙනියෙක් ලන් කරගන්නත් එපා 🙂💔 ඇත්තටම ආදරේ කරන කෙනා ඒකෙන් ගොඩාක් විදවනවා
ඇත්ත
සිරාවටම .... හැබැයි නැහැදිච්ච මිනිස්සු මේවගේ දේවල් වලට සංවේදී නෑ.....
සහතික aththa
2:59 🥺❤❤❤තාත්තලා දරුවොන්ට දැනෙන්න ආදරේ කරන්න ඕන.එතකොට තමා ලස්සන.හාදුවක් , වැළඳගැනීමක් දෙන්න ඕන දරුවොන්ගෙ ප්‍රශ්න ආව වෙලාටව. එතකොට දරුවො අකීකරු වෙනවා අඩුයි.ගහලා මරලා හදන්න බැරි දේවල් ගොඩක් ආදරෙන් හදන්න පුළුවන්.තාත්තලා පුතාලා ලොකු වුණාම ආදරේ පෙන්නනවා අඩුයි.
ඇත්ත❤
කතාව දැන් නම් boring එකම තැන වගේ දැන් කුතුහලයක් නෑ ඉස්සලා වගේ epi දානකම් බලන් ඉන්නත් හිත නෑ
වරුණගේ තාත්තා, සුමින්ද (ජගත් චමිල මහත්මයා) “මගෙ පුතේ” කියලා කතාකරන කොට මාණික්කාවත නාට්ටිය මතක් උණා.
අනේ....මටත්...........❤
අනේ සුමින්දගෙයි වරුණ පුතාගෙයි ආදරේ...❤
කාල දීප දේශ දෝශ(රුම්තරා රුම්තරා රුම්තරා ) ලාභ මෝහ කාම රෝග(රුම්තරා රුම්තරා රුම්තරා )හුස්මවැටෙන ප්‍රීති ඝෝෂආස මාස දීර වාස...... 😂 මරු ඒක
Ow halo😂😂
මමත් හරිම ආසයි ඒ සින්දුවට
ඇත්තටම ඒක මරු
ඒ කොටස යද්දී මටත් කියවෙනවා 😅
Rumthara Rumthara 🤭
මට මේ ලගදි මේ ඩ්‍රාමා එක සෙට් වුනේ...හරිම ලස්සන කතාවක්❤🎉 එක හුස්මට කොටස් සේරම බැලුවා.🤗
Math ahemai
අම්මෝ නිකින් තමයි දවසකටවත් මිනිහා 😜
දරුවන් නැති සියලුම දෙනාට පිං වන්ත දරුවන් ලැබේවා❤❤❤
ඇයි පව්කාර දරුවො කියල ජාතියක් ඉන්නවද?
ඇත්තටම තාත්තලත් දරුවන්ට දැනෙන්නම ආදරේ කරන්න ඕන.. මටත් මගේ තාත්ත ආදරෙයි කියල දැනුනෙ මේ ලගදි මගේ තාත්ත ගොඩාක් නපුරු කෙනෙක් එයාට ගොඩාක් කේන්ති යනව. අවුරුදු 27ක් වෙද්දියි අපේ තාත්තගෙ ආදරේ මට නම් දැනුනෙ.
ලේඛා නම් මහා නරක කෙනෙක්. ලේඛා වගේ වෙලා ඉන්න අය එයාලම වරද තේරුම් අරන් තුන්වෙනියෙක් වෙන එක නතර කරන්න. පවුලක් විනාස කරන එක ලොකු පවක්.
ඇත්ත.. ඔක්කොටම වඩා අවුල, ඒ මනුස්සය එයාගෙ දරුවන්ගෙ අම්ම එක්ක එකට ජීවත් වෙනව කියල දැන දැනම, ලේඛා මේ මනුස්සය එක්ක මෙහෙම ඉන්න එක. මෙහෙම දෙබිඩි ජීවිත ගෙවන්න පුළුවන් ද කියල හිතෙනව මිනිස්සුන්ට..
@duminiwickramaarachchi6960 ඇත්තටම මෙහෙම අය සමාජෙ ඉන්නව නේද කරුම ජීවිත
නිකින්ගේ හැඩරුව නිකන් ඩොක්ටර් අර්චුනා වගේ..🥹
මටත් ඒකම හිතුනා.
ප්‍රශ්න තියෙන හැමෝගෙම ප්‍රශ්න විසදිලා නිරවුල් වේවා ❤❤❤
උසාවි පලයං ප්‍රශ්න නිරවුල් කරගන්න ඕන නම්
සුමින්ද කියන්නෙ හරිම ආදරණිය තාත්තා කෙනෙක්💗🥰
මේ නලු නිලියෝ හැමෝම ඇක්ටිං සුපර්...❤❤❤❤ එක්කෙනෙක්ට එක්කෙනෙක් නොදෙවෙනි රගපෑමක් තමා හැමෝටම තියෙන්නේ...🎉🎉🎉🎉
කතාවක් තමයි 😂 ඇයි අර විරා කියන හාල් පාරුවෙක්ට අරුන් දෙන්නා පස්සෙ යන්නේ😂
වරුන,සුමින්ද,ආදර්ශමත් පිය,පුතු දෙපළක්.ජත්‍යන්තර සම්මාන ලාභී ජගත් චමිල අපිට වටිනා සම්පතක්.
ලබන ආත්මෙක හෝ මටත් සුමින්ද වගෙ පියෙක් ලැබේවා❤
Mtath ❤
අනේ මටත්... එහෙම උනානම් අද මාත් හොදින් ජීවත් වෙනව. එක දරුවෙකුට එක විදිහක්. තව දරුවෙකුට වෙනස්කම්... 😢😢
මුලින්ම මේ ආත්මෙ ගැන බලාගනිං
Ouu🥺❤️
ලක්ශ දෙකක් එකතු කරන්න කියපු නිසා අභීත ඒක ඉල්ලගන්න වගේ ඇවිත් තියෙන්නේ අම්මාගෙන්😂😂😂
ලේඛාටත් බබාලා ඉද්දි විරා වෙන කෙනෙක් එක්ක යාළු වුණොත් කියලා ඒකිට හිතෙන්නැත්තෙ ඇයි අප්පා 🥹
Ep 75 ම අද පොන් එකෙන් බලුවේ 😊 මරුම කතාවක් 🎉🎉
වරුණගෙ තාත්ත වගේ තාත්තෙක් , සැමියෙක් හම්බෙන්න සංසාරෙ ලොකූ පිනක් කරලා තියෙන්න ඕනෙ❤
මේ පොලිස්කාරයට තියෙන්නෙ මේ ටී ශර්ට් එක විතරයි 😂😂😂
අනේ වරුණ කොල්ලා ශෝක්❤
සුපිරියක් ..ලස්සන යි...ආදරනීයයි..❤❤❤😮😮😮😮
සුමින්ද පුතාට උපදෙස් දෙනකොට මතක් වෙන්නෙ මාණික්කාවත ටෙලි ඩ්‍රාමා එකෙ කෙටිහාමි ගුණාදරී එක්ක යන දෙබස්😢❤ මා පුතේ කියල කියද්දි 🥺🔥
Episodes 75 ම රයිස් කුකර් එකෙන් බලපු මම 🫠
නිකින් කියන දේ හැබැයි මූණටම කියනවා ❤
Waruna nm niyama kollek❤❤❤❤❤
විරා නිසා කතාව එපා එනව 🥲
මගෙ තාත්තිත් වරුණ ගෙ තාත්තා වගේ......🥺🥺🥺 ඒත් එයා ආයෙ නොඑන්නම ගියා 😢😢😢
පිය පුතු ආදරය මරු❤❤❤❤❤
වරුණ වගේ සහෝදරයෙකුයි සුමින්ද වගේ තාත්තා කෙනෙකුයි ඉන්නවා නම් කිසිම ප්‍රශ්නයක් ප්‍රශ්න නෙවෙයි
Apita e dekama nane 😢
නිකින් මරැ හැබැයි 😂
පොලිස් අයියත් අමුතු හැන්ඩියා ❤
ජගන්මගෙ තාත්තා තමයි තාත්තා 😂
Nikin is super acting ❤❤❤
Episode 75 phone එකෙන් බලපු අය ඉන්නවාද 😮😮😮
හැමදාම පෝන් එකෙන් බලන මං..😅
Innawooo
නෑ ඇස් දෙකෙන් බලන්නෙ😅
Inno
Yes
වරුණ දවසක තාත්තා වගේම දක්ෂ නළුවෙක් වෙනවා 😊
බීපු වෙලාවට කතා කරන්නේ මිනිස්සු නෙවෙයි.උන්ගේ හිත්
Mmmm😊
Hemadama me kathawa phon eken balana aya innawado.. mn asama kathawak.❤❤❤❤❤❤❤❤❤ viranam maha gonek.
❤warunge thaththa wge thathala hamotm labennwnm!!!!!!!!!
මාරම ලස්සන කතාවක්.ඉන්න නලු නිලියො ට්කත්.සුපර්
අබීත නිකන් ගෑනියෙක් වගෙයි 😂
ආසම ටෙලිඩ්‍රාමා එකක් ❤❤❤
th-cam.com/video/il2j-KRTfJ8/w-d-xo.htmlsi=NUykYclgT8C5mHrR meka balannko eeta vada asa hithei supiriyak
ලයික් 100 ක් දිපල්ලා ❤😂
නිකින් තමා මන් ආසම චරිතෙ..
Natural Tele drama ekakලස්සනයි ❤️
නිකින් තමා පට්ට
වරුනගේ තාත්තා හරිම හොදයි නේද
හැමදාම ප්‍රශ්න වලින් බේරිලා ඉන්න ලැබේවා
වැඩට ගිහින් මාස 4ලු ලමයා හම්බ වෙන්න තව මාස 6ලු😂😂බඩට මාස දෙකක් වුනාම බැදලා අාවත් ..එ් ලමයා හම්බ වෙන්න අවුරැද්දයි..😂😂
බැදලාත් ගෙදර කාටුන් බල බල හිටියා නේද කාලයක් 😅
@cheඒකනෙ මාත් කල්පනා කලේ එතනදි නම් පොලිස් අප්පච්චට වැරදුනා😊thikaperera1122
සියලු රෝගීන් සුවපත් වේවා !
මාමා ගේ රගපෑම මරු ප්‍රධා න චරීත වලට වඩා 👍.
අද මුලු episode එකටමගැහැණු අයගෙන් පෙන්නුවේ අභීතගේ අම්මවයි ලේඛවයි විතරයි. 😞
Comment eka uda 2 warak touch kalama like ekak watenawa.
නිකින්ගෙ බොක්ක හොදයි ව්රාගෙ වැඩ පිලිකුල් මෙවන් පිරිමි තමා වැඩිපුරම ඉන්නෙ
සින්දුව නම් 👌👌👌👌👌
නිකින්ගේ රගපෑම නම් සුපිරි👍
මාමාට ඔච්චර ලස්සන ගෙයක් හදා ගන්න සල්ලි කොහෙන්ද,
අභීතය පව්ත් එක්ක 🤣
Jaganmage tattai warunage ttatai wege hema tattakenekma wenawanam❤❤❤
වරුණ...😍
Shoi
නිකින් අයියේ, ෂර්ට් එක iron කරල නෑනේ
අර නන්දෙගේ යාලුවාට රස්සාවක් නැතිද හැමදාම බෝඩිමේ නෙ
නිකින් 😆
Nikin maru aneee 😅
Episode 75 ම phone එකෙන් බලපු මම
නිකින් ❤️වරුණ ❤️
අභී ව මීට වඩා හොද විදියට කතාවට එනවා නම් හොදයි අනෙ
Nikin aiya thamai niyama kenek...kelin katha karana ke ek
Hemadama washing machine eken kathawa balana mama😊
👍🏾
Favorite drama💙
නිකින් අද ශර්ට් එක මැද්දෙ නැද්ද🤭
මාස හතරක් වැඩ කරල කීයක් වත් ඉතුරු කරල නෑ කියන්නෙ මේ අබීතයා මක් කරලද??
Comments හිඟන්නෝ නෑ වගේ අද😂😂
ඒ අස්සෙ ආස්මි අක්කව කවර් කරන්න එපෑ😂
❤❤
අනේ.....සුමින්ද "මයේ පුතේ" කියනකොට මාණික්කාවත මතක් වුනා...
මට දෙයක් දැනගන්න පුලුවන්ද ? ඇයි මෙ මිනිස්සු ලයික් ඉල්ලන්නෙ කමෙන්ට් වලට 😂💔
අනේ ඕව් මටත් ඒක ප්‍රශ්නයක් සල්ලි හම්බෙනවද දන්නේ නැ 😁😜
ඒක පොඩි ආතල් එකක් වෙන්නැති, නැත්නම් මානසික ළෙඩක් වෙන්නැති.. 😂
ඉල්ලගන කාලා පුරුදු වෙලා ඒකයි😂😂😂😂😂
Salli hambawena hinda
මටත් ප්‍රශ්නයක් 😂💔 පිස්සෝ
මාස 5ට ලක්ශ 2ක් කොහොමද පොතට දාන්නෙ
Dawasata 1335 gane ithuru karala
Any tamil fans❤
විරාට බලු වැඩ කරන්න හොදයි ,කියද්දි තමයි ,
සුමින්දයි වරුණයි ඇත්තටම තාත්තායි පුතයි වගේ ❤
අම්මෝ අභීතගෙ අම්මගෙ ලස්සන
Comment එකේ උඩ 2 පාරක් ටච් කරලා බලන්න 😮😮😮😮✊
Be🤣🤣🤣🤣
Thik tuna touch karala flag eka touch karama report wenawa 😅😅
වරුණගේ තාත්තා නම් හොදයි.. නිකින් තමයි මරු.
මේකෙ මාමාට ඉන්න කෙනාමද මායාවි එකෙ චුටි සීයට ඉන්නෙ 🤔
Ne eye nemei
නැහැ
නෑ නේද...
😍
කාල දීප දේශ සිංදුව කියන්නෙ වරුණගෙ අක්කා ද 🤔
මං pregnant. දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්මා කෙනෙක්ගෙම සුබ සිහින ඉටුවේවා.මට ආශිර්වාද කරන්න අම්මලා...❤❤❤❤ බුදු සරණයි
අනේ උබ මේකෙ වැලලෙන්නෙ නෙතුව පලයන්කො වෙන තැනක.එව්වමෙව්ව පතන්න ගගා හැමිනෙන්නේ.හැදි ගැවෙය් බලාගන
මොන වේසාවියොද බං මේ.. මෝඩ හැතිකරේ
වරුනගෙ තාත්තා හරි හොඳ මනුස්සයෙක් ❤ ඒ ගති ගුන තමයි වරුනටත් පිහිටලා තියෙන්නේ
Ou
පිලිකා රොහලෙ සියලු දෙනාටම ඉක්මනින් සුව වෙවා❤😊
🙏🙏
ඔන්න ලයික් ගිගන්නෙක්🤢🤮
❤
🙏🙏🙏
❤❤❤
සියලුම බඩ දරු අම්මලාට පත්තිණී මෑණියන්ගෙ පිහිට ආරක්ශාව ලැබේවා....♥️
🙏🙏🙏🙏🙏
පක තමා....දේවාලෙකට පල මේකෙ ඃඇමිනෙන්නෙ
@@DaluwaSt.AnthonyMV ආ සුද්දට රෙද්ද උස්සපු පරම්පරාවෙ එකෙක්ට තරහා ගිහින්😹 කලවම් ගෝතයා
උඹට ඉන්දියන් කාරයෙක් පුke ඇරියද?
වරුනගෙ තාත්තා වගේ තාත්තලා හැම දරුවෙකුටම ලැබේවා❤
Ane ouu
විරාට බලුවැඩ කරන්න හොදයි නිකින් හින්ට් පාස් කරද්දි සෑහෙන්න රිදෙනවා 😂😂🤪
සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා❤😢
අද තමා මත් දැනගත්තෙ comment eke උඩ 2 පරාක් ටච් කරාම emojiyak වැටෙනවා කියලා 🤩❤️🥰🥰😮😮
ඔයා හැමදේම දැන ගන්න එකේ මේකෙ වසන්ත කියන කෙනාගෙ ඇත්ත නම.හොයල දෙන්න පුලුවන් නම් ... ???
😂
ඔවු.තුන්පාරක් ටච් කළාම උඹේඅම්මට හුල්ලෝ බකනවා😊
Hama drama ekema meya awadane illnawa. manasika mattm eka ekkenage .paw meya😢
😂😂
මේ ලොකේ සියලුම රොගින් සුවපත් වේවා 🙏🙏🙏🙏🥰❤️❤️
To mariyako malawade sik 😢😢😢
@@riyalpathuma5456 උබට පොඩි කාලේ අවදානේ හම්බුන් නෑ නේද, ඊයා උබ නම් කාලකන්නියෙක් 🤮
ලෙඩක් නම් බෙහෙත් ගනිං බං
කිසිම කෙනෙක් ලේකා වගේ වෙලා දෙන්නෙක් අතරට ඇවිත් තුන් වෙනියෙක් වෙන්න එපා 🙂💔 විරා වගේ තුන් වෙනියෙක් ලන් කරගන්නත් එපා 🙂💔 ඇත්තටම ආදරේ කරන කෙනා ඒකෙන් ගොඩාක් විදවනවා
ඇත්ත
සිරාවටම .... හැබැයි නැහැදිච්ච මිනිස්සු මේවගේ දේවල් වලට සංවේදී නෑ.....
සහතික aththa
2:59 🥺❤❤❤
තාත්තලා දරුවොන්ට දැනෙන්න ආදරේ කරන්න ඕන.එතකොට තමා ලස්සන.
හාදුවක් , වැළඳගැනීමක් දෙන්න ඕන දරුවොන්ගෙ ප්‍රශ්න ආව වෙලාටව. එතකොට දරුවො අකීකරු වෙනවා අඩුයි.ගහලා මරලා හදන්න බැරි දේවල් ගොඩක් ආදරෙන් හදන්න පුළුවන්.තාත්තලා පුතාලා ලොකු වුණාම ආදරේ පෙන්නනවා අඩුයි.
ඇත්ත❤
කතාව දැන් නම් boring එකම තැන වගේ දැන් කුතුහලයක් නෑ ඉස්සලා වගේ epi දානකම් බලන් ඉන්නත් හිත නෑ
වරුණගේ තාත්තා, සුමින්ද (ජගත් චමිල මහත්මයා) “මගෙ පුතේ” කියලා කතාකරන කොට මාණික්කාවත නාට්ටිය මතක් උණා.
අනේ....මටත්...........❤
අනේ සුමින්දගෙයි වරුණ පුතාගෙයි ආදරේ...❤
කාල දීප දේශ දෝශ
(රුම්තරා රුම්තරා රුම්තරා )
ලාභ මෝහ කාම රෝග
(රුම්තරා රුම්තරා රුම්තරා )
හුස්මවැටෙන ප්‍රීති ඝෝෂ
ආස මාස දීර වාස......
😂 මරු ඒක
Ow halo😂😂
මමත් හරිම ආසයි ඒ සින්දුවට
ඇත්තටම ඒක මරු
ඒ කොටස යද්දී මටත් කියවෙනවා 😅
Rumthara Rumthara 🤭
මට මේ ලගදි මේ ඩ්‍රාමා එක සෙට් වුනේ...හරිම ලස්සන කතාවක්❤🎉 එක හුස්මට කොටස් සේරම බැලුවා.🤗
Math ahemai
අම්මෝ නිකින් තමයි දවසකටවත් මිනිහා 😜
දරුවන් නැති සියලුම දෙනාට පිං වන්ත දරුවන් ලැබේවා❤❤❤
🙏🙏🙏🙏🙏
ඇයි පව්කාර දරුවො කියල ජාතියක් ඉන්නවද?
ඇත්තටම තාත්තලත් දරුවන්ට දැනෙන්නම ආදරේ කරන්න ඕන.. මටත් මගේ තාත්ත ආදරෙයි කියල දැනුනෙ මේ ලගදි මගේ තාත්ත ගොඩාක් නපුරු කෙනෙක් එයාට ගොඩාක් කේන්ති යනව. අවුරුදු 27ක් වෙද්දියි අපේ තාත්තගෙ ආදරේ මට නම් දැනුනෙ.
ලේඛා නම් මහා නරක කෙනෙක්. ලේඛා වගේ වෙලා ඉන්න අය එයාලම වරද තේරුම් අරන් තුන්වෙනියෙක් වෙන එක නතර කරන්න. පවුලක් විනාස කරන එක ලොකු පවක්.
ඇත්ත.. ඔක්කොටම වඩා අවුල, ඒ මනුස්සය එයාගෙ දරුවන්ගෙ අම්ම එක්ක එකට ජීවත් වෙනව කියල දැන දැනම, ලේඛා මේ මනුස්සය එක්ක මෙහෙම ඉන්න එක. මෙහෙම දෙබිඩි ජීවිත ගෙවන්න පුළුවන් ද කියල හිතෙනව මිනිස්සුන්ට..
@duminiwickramaarachchi6960 ඇත්තටම මෙහෙම අය සමාජෙ ඉන්නව නේද කරුම ජීවිත
නිකින්ගේ හැඩරුව නිකන් ඩොක්ටර් අර්චුනා වගේ..🥹
මටත් ඒකම හිතුනා.
ප්‍රශ්න තියෙන හැමෝගෙම ප්‍රශ්න විසදිලා
නිරවුල් වේවා ❤❤❤
උසාවි පලයං ප්‍රශ්න නිරවුල් කරගන්න ඕන නම්
සුමින්ද කියන්නෙ හරිම ආදරණිය තාත්තා කෙනෙක්💗🥰
මේ නලු නිලියෝ හැමෝම ඇක්ටිං සුපර්...❤❤❤❤ එක්කෙනෙක්ට එක්කෙනෙක් නොදෙවෙනි රගපෑමක් තමා හැමෝටම තියෙන්නේ...🎉🎉🎉🎉
කතාවක් තමයි 😂 ඇයි අර විරා කියන හාල් පාරුවෙක්ට අරුන් දෙන්නා පස්සෙ යන්නේ😂
වරුන,සුමින්ද,ආදර්ශමත් පිය,පුතු දෙපළක්.ජත්‍යන්තර සම්මාන ලාභී ජගත් චමිල අපිට වටිනා සම්පතක්.
ලබන ආත්මෙක හෝ මටත් සුමින්ද වගෙ පියෙක් ලැබේවා❤
Mtath ❤
අනේ මටත්... එහෙම උනානම් අද මාත් හොදින් ජීවත් වෙනව. එක දරුවෙකුට එක විදිහක්. තව දරුවෙකුට වෙනස්කම්... 😢😢
මුලින්ම මේ ආත්මෙ ගැන බලාගනිං
Ouu🥺❤️
ලක්ශ දෙකක් එකතු කරන්න කියපු නිසා අභීත ඒක ඉල්ලගන්න වගේ ඇවිත් තියෙන්නේ අම්මාගෙන්😂😂😂
ලේඛාටත් බබාලා ඉද්දි විරා වෙන කෙනෙක් එක්ක යාළු වුණොත් කියලා ඒකිට හිතෙන්නැත්තෙ ඇයි අප්පා 🥹
Ep 75 ම අද පොන් එකෙන් බලුවේ 😊 මරුම කතාවක් 🎉🎉
වරුණගෙ තාත්ත වගේ තාත්තෙක් , සැමියෙක් හම්බෙන්න සංසාරෙ ලොකූ පිනක් කරලා තියෙන්න ඕනෙ❤
මේ පොලිස්කාරයට තියෙන්නෙ මේ ටී ශර්ට් එක විතරයි 😂😂😂
අනේ වරුණ කොල්ලා ශෝක්❤
සුපිරියක් ..ලස්සන යි...ආදරනීයයි..❤❤❤😮😮😮😮
සුමින්ද පුතාට උපදෙස් දෙනකොට මතක් වෙන්නෙ මාණික්කාවත ටෙලි ඩ්‍රාමා එකෙ කෙටිහාමි ගුණාදරී එක්ක යන දෙබස්😢❤ මා පුතේ කියල කියද්දි 🥺🔥
Episodes 75 ම රයිස් කුකර් එකෙන් බලපු මම 🫠
නිකින් කියන දේ හැබැයි මූණටම කියනවා ❤
Waruna nm niyama kollek❤❤❤❤❤
විරා නිසා කතාව එපා එනව 🥲
මගෙ තාත්තිත් වරුණ ගෙ තාත්තා වගේ......🥺🥺🥺 ඒත් එයා ආයෙ නොඑන්නම ගියා 😢😢😢
පිය පුතු ආදරය මරු❤❤❤❤❤
වරුණ වගේ සහෝදරයෙකුයි සුමින්ද වගේ තාත්තා කෙනෙකුයි ඉන්නවා නම් කිසිම ප්‍රශ්නයක් ප්‍රශ්න නෙවෙයි
Apita e dekama nane 😢
නිකින් මරැ හැබැයි 😂
පොලිස් අයියත් අමුතු හැන්ඩියා ❤
ජගන්මගෙ තාත්තා තමයි තාත්තා 😂
Nikin is super acting ❤❤❤
Episode 75 phone එකෙන් බලපු අය ඉන්නවාද 😮😮😮
හැමදාම පෝන් එකෙන් බලන මං..😅
Innawooo
නෑ ඇස් දෙකෙන් බලන්නෙ😅
Inno
Yes
වරුණ දවසක තාත්තා වගේම දක්ෂ නළුවෙක් වෙනවා 😊
බීපු වෙලාවට කතා කරන්නේ මිනිස්සු නෙවෙයි.උන්ගේ හිත්
Mmmm😊
Hemadama me kathawa phon eken balana aya innawado.. mn asama kathawak.❤❤❤❤❤❤❤❤❤ viranam maha gonek.
❤warunge thaththa wge thathala hamotm labennwnm!!!!!!!!!
මාරම ලස්සන කතාවක්.ඉන්න නලු නිලියො ට්කත්.සුපර්
අබීත නිකන් ගෑනියෙක් වගෙයි 😂
ආසම ටෙලිඩ්‍රාමා එකක් ❤❤❤
th-cam.com/video/il2j-KRTfJ8/w-d-xo.htmlsi=NUykYclgT8C5mHrR meka balannko eeta vada asa hithei
supiriyak
ලයික් 100 ක් දිපල්ලා ❤😂
නිකින් තමා මන් ආසම චරිතෙ..
Natural
Tele drama ekak
ලස්සනයි ❤️
නිකින් තමා පට්ට
වරුනගේ තාත්තා හරිම හොදයි නේද
හැමදාම ප්‍රශ්න වලින් බේරිලා ඉන්න ලැබේවා
වැඩට ගිහින් මාස 4ලු ලමයා හම්බ වෙන්න තව මාස 6ලු😂😂බඩට මාස දෙකක් වුනාම බැදලා අාවත් ..එ් ලමයා හම්බ වෙන්න අවුරැද්දයි..😂😂
බැදලාත් ගෙදර කාටුන් බල බල හිටියා නේද කාලයක් 😅
@cheඒකනෙ මාත් කල්පනා කලේ එතනදි නම් පොලිස් අප්පච්චට වැරදුනා😊thikaperera1122
සියලු රෝගීන් සුවපත් වේවා !
මාමා ගේ රගපෑම මරු ප්‍රධා න චරීත වලට වඩා 👍.
අද මුලු episode එකටමගැහැණු අයගෙන් පෙන්නුවේ අභීතගේ අම්මවයි ලේඛවයි විතරයි. 😞
Comment eka uda 2 warak touch kalama like ekak watenawa.
නිකින්ගෙ බොක්ක හොදයි ව්රාගෙ වැඩ පිලිකුල් මෙවන් පිරිමි තමා වැඩිපුරම ඉන්නෙ
සින්දුව නම් 👌👌👌👌👌
නිකින්ගේ රගපෑම නම් සුපිරි👍
මාමාට ඔච්චර ලස්සන ගෙයක් හදා ගන්න සල්ලි කොහෙන්ද,
අභීතය පව්ත් එක්ක 🤣
Jaganmage tattai warunage ttatai wege hema tattakenekma wenawanam❤❤❤
වරුණ...😍
Shoi
නිකින් අයියේ, ෂර්ට් එක iron කරල නෑනේ
අර නන්දෙගේ යාලුවාට රස්සාවක් නැතිද හැමදාම බෝඩිමේ නෙ
නිකින් 😆
Nikin maru aneee 😅
Episode 75 ම phone එකෙන් බලපු මම
නිකින් ❤️
වරුණ ❤️