ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයා අදින පලදින විදියට කවදාවත් ලැජ්ජ වෙන්න එපා ඔයාගෙ විදිය හරිම සංවරයි ලස්සනයි ..දැන් ඉන්න ලමයි අදින පලදින විදිය දැකල අපිට ලැජ්ජයි පාරෙ බැහැල යන්න ..
ඔයා හරි ශෝක් අනේ..හිනායනව කියන කතාවලට...අනේ ඇත්තමයි ඔයා කියන්නෙ අපිට අපේ අය ලග ඉන්න ඕන වගේම තනියම ඉන්න වෙලාවත් පුදුම සැනසීමක් ගේනවා....❤❤❤
😂අද නම් මරැ. හිනා වෙවී තමා වීඩියෝ එක බැලුවේ 😂😂.අයියා ඔයාට ගොඩාක් ආදරෙයි නේ. ඒකනේ මේ ඔක්කොම නීති ♥️👍👌
අක්කෙ අයියා අලියෙක් වගේම කෑ ගැහුවනෙ අක්කෙ 😮😮😅මං තුම් පාරක් විතර ඇහුවා .සතුටින් ඉන්න ජීවිතේ විදින්න .ආදරෙයි හැමදාම වගේ ❤ මායම් ට්ක මරු 😅😅😅😅.තෙරුවන් සරණයි parissamen ඉන්න .
අක්කා කියපු දේ හරියටම හරි. අපි මදුරුවො මරන් නැති උනාම මදුරුවො අපිව කන්නෙ නෑ..ඒක හරිම පුදුම දෙයක්. මමත් දැනට අවුරුදු 15ක් වගේ ඉදන් එක මදුරුවෙක් මරලා නෑ. මරන්න හිතලා වත් නැ.. කොච්චර මදුරුවො ඉන්න තැනක හිටියත් මදුරුවො මාව කන්නෙත් නෑ.. 😊😊ආදරෙයි අක්කෙ ඔයාලා දෙන්නාටම. තෙරුවන් සරණයි ! 🙏
අනෙ සුදුනොනා ඔයානම් කියන එවට තනියම හිනායනවා අනෙ ඔයා දැක්කා ත් ඇති අක්කෙ හිතට ලොකු සැනසිමක් එනවා❤❤ ඔය දෙන්නාට රත්නත්තරෙ පිහිටයි ❤❤❤
නංගියා මදුරුවො මරන්නැතිව හටපුහම මදුරුවො කන්නෙ නෑ ඒක ඇත්ත.අද නම් මමත් තනියම හිනාවුනා ඔයාගෙ වැඩ වලට.ආදරෙයි නංගියා හැමදාමත් වගේ❤❤❤❤
හරිම සතුටුයි නංගි ඔය දෙන්න මෙහෙම දකිද්දී.බුදු සරණයි ඔයාල දෙන්නට.
හරිම ලස්සනයි පිංවන්තියේ ..ඔයා ගොඩාක් පිං කරලා තියෙනවා ඔය වගෙ husband කෙනෙක් ලබන්න. ලස්සනට ගලපා ගෙන ජීවිතය විඳින ඔයාට තෙරුවන් සරණයි ..පරෙස්සමින් සතුටින් ඉන්න ..❤❤❤
අක්කා...අක්කා කිව්වා වගේම laya waves hotel එක හරිම ලස්සනයි. හරිම ලස්සනට crew එක ඒක maintain කරන් යනවා.ඒ beach එකත් හරිම ලස්සනයි හරිම clean. අපිත් අවුරුද්දකට සැරයක්වත් ඔහේ එනවා..next time අක්කා ඔහේ ගියාම alarm එක තියලා නැගිටලා හරි කමක් නෑ උදේ sunrise එක බලන්න යන්න..මම ගියාම උදේ 5.45හේ විතර ඉදන් බලන් ඉන්නවා sunrise එක.ඒ තරමටම පුදුම තරම් ලස්සනයි ඔය hotel එකට sunrise එක පේන හැටි..මම ගියාමත් room එකේ ඉන්නවට වඩා වැඩි වෙලාවක් ඉන්නේ beach එකේ..🤭 ඔයා වගේම තමා..
අදනම් ඔයාගේ 64මායම් වලට ඉල කැඩෙනකම් හිනාවෙවි තමයි vefio එක බැලුවේ. කොහොම උනත් සතුටුයි..හැමදාම මේ වගේ සතුටින් ඉන්න.ඔයාලට සෝමාවතී මහා සෑ රජාණන් වහන්සේගේ පිහිටයි!!!!!🙏🙏🙏මම දිල්හානී 💜💜💜
අනේ ඇත්තමයි අක්කේ අදනම් තනියම හිනාවෙවී වීඩියෝ එක බැලුවේ .ෂෝක් අනේ ඔයා...සතුටින් ඉන්න අක්කේ .ආදරෙයි ඔයාලාට.❤❤❤❤❤
අක්කාගේ හස්බන් අක්කාට අක්කාගෙ තාත්තා වගේ ආදරේයි... අක්කේ දකිනකොට සතුටුයි ඔය දෙන්නා.. තවත් ආදරෙන් ඉන්න ලැබේවා...
21:08
ඔයාට කොහොම පිං දෙන්න ද කියලා හිතන්නේ මම ඔයා දකින විඳින සැනසීම අපිටත් ලබා දෙනවට නංගී ❤❤මම සෝමාවතී මහ සෑය ඇත්තටම දැකලා නෑ,ආසාවෙන් බැලුවා ,ආ,,,මායම් ටික නම් අතිවිශිෂ්ට යි හොඳේ😂😂😂දැන් වීඩියෝ එකේ කිව්ව කතා ටික මල්ලී ඇහුවා ම ඊළඟ දවසක දාන්න තව මායම් හොයා ගන්න වෙයි සුදු පැටියෝ ❤❤❤
වෙලාවට මේක බලද්දි මන් ගෙදර හිටියේ.නැත්නම් තනියෙම හිනාවෙනව දැකල මිනිස්සු හිතයි මට පිස්සු කියල😂.අද ඔන්න 64මායම් ටිකත් අක්කගෙන් ඉගෙන ගත්ත...😂 මාත් මුහුදට ගොඩාක් ආසයි...ආයෙමත් ඉතින් මුහුද තියෙන පැත්තට යන්නයි අපි හදන්නේ..අදත් කියන්නම් අක්කේ ඔයාගෙන් මම ඉගෙන ගන්න දේවල් නම් මහ ගොඩයි...ආදරෙයි අක්කේ❤
අම්මෝ මෙන්න මේ කෙල්ල අද හිනා ගස්සන තරමක්..ආදරෙයි ගොඩාක් දෙන්නටම ❤❤
අනේවරුනියෝ ඔයාට කොහොම පිං දේන්නද මන්දා අපිට මෙීවා දකින්න ඉතිං වරුනිලාම ඉන්න ඔීනෙ ගොඩ ගොඩාාාක් පිං අපිටත් වැදපුදා ගන්න අවස්ථාව ලබාදුන්නට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබෙීවා ❤❤
අනේ අක්කි පොඩි එකෙක් වගේ ❤ තනියම හිනා 😂 ආදරෙයි 😘
අදනම් වීඩියෝ එක මරේ මරු 😄😄😄😄❤️ හිනා වෙවී බැලුවේ දෙන්නගෙ කෝලම් ❤❤❤❤ ඔයත් අද හරිම ලස්සනයි ❤❤❤ මල්ලි කෑ ගැහැවුවෙ ඇත්තටම අලියෙක් කෑ ගහනව වගේ සෝයි අනේ ඔයාල දෙන්න ❤❤❤ හා අර මායම් ටිකනම් නියමයි ආදරෙයි බෝලෙට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍❤️❤️❤️❤️😍😍😍😍😘😘😘😘
ගොඩක් වාසනාවන්ත පින්වන්ත කෙනෙක් ... මං හරිම ආසාවෙන් අක්කගෙ විඩියෝස් ඔක්කොම බලනවා ... මමත් පුංචි කලේ ඉදන්නම පින් කරන්න ආස කෙනෙක් .. අක්ක කරන පින් මං අනුමෝදන් කරනවා ... හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා ... තෙරුවන්සරණයි අක්කා 🙏❤️... මන් හරිම ආදරෙයි අක්කට ❤️😍
අද නම් විඩියෝ එක නියමයි කරන කියන වැඩටික පොඩි ලමයෙක් වගෙ හරිම ෂෝයි 64 මායම් ටිකට නම් හිනා යනව කොහොම වුනත් ලස්සන විඩියෝ එකක් සතුටින් ආදරයෙන් ඉන්න එක තමයි වටින්නෙ බුදු සරනයි නංගෝ
ඔයානම් කොලම් මල්ලක් අප්පා 😂 ආදරෙයි අක්කියෝ ❤❤❤❤
එකනෙන්නම්❤️
මාත් කාලයක් මදුරුවෝ මැරුවෙ නෑ. ඇත්තටම එතකොය මදුරුවෝ කන් නෑ . ඒ කතාව ඇත්ත අක්කේ. මගේ බබා හම්බුනාට පස්සේ මගේ අතින් මදුරුවෝ මැරුනා ඉතින්
සාදු,සාදු,සාදු,🙏🙏🙏මමත් ඉතාම සැදැහැ සිතින් ඒ පින් අනුමෝදන් වෙනවා,ඔයාල දෙන්නටම පින් සිදු වේවා!!!❤❤❤
Harima lassanai video eka akke. Oyata godak පිං සිද්ධ වේවා මමත් සෝමාවතී චෛත්‍යය රාජයාණන් වහන්සේ වැන්දා සිතින්... තෙරුවන් සරණයි අක්කේ... පරිස්සමින් සතුටින් ඉන්න ලැබේවා ඔයාට
මට නම් නංගි ඔයා කියන දෙවල් වලට හිනා අනෙ
ආදරණීය වරුණියෝ .....ඔයාල දෙන්නම සිදු කරගත් උතුම් සෝමාවතී මහා සෑ රජාණන් වහන්සේ වන්දනා මාන කල සියලු පිං කුසල් මාත් සාදු සිතින් අනුමෝදමි !!!දයාබර පින්වන්තියේ තව තවත් මෙවන් පින් රැස් කර ගන්නට ඉඩකඩ සැලසේවා !!ඔයාලාට සිරි දළදා හිමි සරණයි !!
හැට හතර මායම නම් මරැ අනේ. මගෙ මහත්තයත් army 1. මට හිතුනෙ නම් ඔක්කොම army habylaඑකයිද කියල තමයි😅😅 මමත් ඔයා වගේ ම merry කරල අවුරුදු 12ක්ම පිස්සු නටපු 1 නිමාඩු ඉවර වෙලා ගිය දවසෙ ඉදන් තනිකමට අාදරය කරපු 1 තමයි කරේ. වෙනසකට තියෙන්නෙ ඔයාට නන්දු හරි ඉන්නවා. මට කවුරුත් ම හිටියෙ නැ. ඒත් 13 වෙනි අවුරුද්දෙ මගෙ පුංචි රෝස මල මම ලගට අාව. හපොයියෝ දැන්😂😅❤❤❤❤ අක්කද නංගිද දන්නෙ නැ හරිම අාදරෙයි මම ඔයාට. බුදු සරණයි❤
උතුම් වර්තමානයේ සැනසීම වාසනාවන්ත වේවා ආදරණීය නංගි ❤❤..ලස්සනයි නංගි වීඩියෝ එක ❤.සතුටින් සෙනෙහසින් හැමදාම ඉන්න..ආදරෙයි ගොඩක් ❤❤..ආයෙත් ඉක්මනින් එන්න වීඩියෝ එකක් අරන්.උතුම් සෝමාවතී සෑරදුන් මාත් හදවතින්ම වන්දනා කළා..තෙරුවන් සරණයි නංගි ,මල්ලි ❤❤ 🙏
ඔයා බිච් එකේ පෙරලෙන විදියට මට තනියම හිනා අනේ පොඩිම පොඩි ලමයෙක් වගේ .මන් බලන් හිටියේ ඔයාගේ ඔලුවට උඩින් රැල්ලක් යනකන් 😊❤😮
අනේ අද නම් හිනා වෙවීමයි video එක බලන්නෙ අක්කියෝ🤣. හරි ආසයි අක්කේ ඔයාගෙ කතාව අහගෙන ඉන්න ගොඩක්ම ජීවිත අත්දැකීම් ගැන කියද්දි. අක්කගෙයි සචිත් අයියගෙයි ආදරකතාවත් කියන්නකො අපිට 😍❤
හරිම සුන්දර ගමනක්,සතුටුයි ,නන්ගි පොඩි ලමයෙක් වගෙ,64 මායිම් වලට හිනා ,මමත් ඔයා ගෙ trip eka ගියා නන්ගි ,thanks ,budusaranai ❤❤❤❤
මමත් ඔයාගේ වීඩියෝ බලනවා සෑහෙන කාලයක ඉඳලා.හරිම වැදගත් වීඩියෝ තමයි ඒවා.ඒවගේම අදනම් හරිම විනෝද වීඩියෝ එකක්😀😀😀😀😀🙈🙈මමත් හොඳට විනෝද උනා.සෝමාවතියත් වැඳගත්තා.තෙරුවන් සරණයි🙏🙏🙏
Oyalage love story eka kiyannakoo❤❤
ඇත්ත මදුරුවෝ මරන්න්නෙ නැත් අයව මදුරුවෝ කන්නෙ නෑ... මමට්ජ් අවුරුදු 20ක් වගේ ඉදන් මදුරුවෝ මරන්නෙ නෑ.. කිසිම සතෙකුට හිංසා කරන්නෙ නෑ...සමහර හස්බන්ඩ්ලා ඔහොම තමයි.. මගෙත් එහෙමයි.... 😢😢ඔයා අනුමෝදන් කල පින් සතුටුසිතින් අනුමෝදන් වුනා .. ඔයාටත් අනුමෝදන් වේවා කියල පතනවා... ආදරෙයි වරුණී ❤️❤️❤️
ලස්සන විඩියෝ එකක්..ඇත්තම කතාව නම් මට මේ දවස්වල කැස්ස..වෙලාවකට හුස්ම ගන්න බැරි තරමට කැස්ස එනවා..අක්කගේ කතා අහලා හිනා උන පාරට හුස්මත් හිර උනා...වැල්ලේ පෙරලෙද්දි ඇතට බනිස් ගෙඩියක් වගෙ..මගේ මහත්තයත් ඔය වගේ තමා ඒයා නාන්නෙත් නෑ යන අයටත් කෑ ගහනවා..අක්කගේ මායම් පාඩම ඉගන ගන්න් ඔනේ😂😂.ශෝක් අනේ.....ඔයාටත් පින් අයිති වෙන්න ඕනේ අක්කෙ ඔයා කරන පින්කම් වලට අපිත් සම්බන්ධ කරගන්න එකට.සොමාවතිය බලන්න මන් ගිහින් නෑ..පොසොන් එකට යන්න ඉන්නේ....පරිස්සමෙන් ඉන්න අක්කේ..බුදු සරණයි .😊😊😊
අද ඔයා එක්ක මාත් හරියට හිනා උනා නංගීයො .ගෙදර අය මට පිස්සු කියලා හිතුවද දන්නේ නෑ.ඔයා එක්ක ඉන්න ටික වේලාවට මම ගොඩක් සතුටු වෙනවා,හිනා වෙනවා,ගොඩක් දේ ඉගෙන ගන්නවා .ගොඩක් පින් ඔයාට.හැමදාම ඔයාලාට සතුටින්,ආදරයෙන් පින්දහම් එක්ක ඉන්න ලැබේවා .සිතට මනසට සහනය ලැබේවා .බුදුසරණයි 🥰
අනේ අනේ මෙහෙම ත් දරැවෙක් මටම හිනා සැහැල්ලුවවෙන් ඉන්න ඕන දෝනි තෙරුවන් සරනයි දෝනි ❤❤❤❤❤❤❤
මමත් සෝමාවතී පුද බිම වැඳපුදා ගත්තේ අවුරුදු 14ට කලිං.බොහොම පිං අපිවත් එක්ක ගියාට.මම කැමතිම පුද බිමක්.දවස් 4ක් වන්දනා කරපු අතීතය මතක් උනා. මම off වෙලා ඇවිත් තේකක් බොන ගමන් ඔයාගෙ video බලනවා.පුදුම සහනයක් දැනෙනවා .බොහොම පිං
film 1ක් බැලුවා වගේ අක්කියෝ.ආදරය,සතුට, දුක,පින්කම්, මේ හැමදේම පිරුන voice 1ක්.දුක හිතුනෙ නම් ඔයාට beach 1 නාන්න බැරි උන එකට 😢. මගේ හිතේ ලොකු ආසාවක් තියනවා.ඒ ඔයාව කවදා හරි මුන ගැහෙන්න.❤❤❤
, ඇත්තටම, මම අහලා තියෙන්නේ forces වල අය හරිම නපුරු, නීති දාන අය කියලා..ඒත් හොඳ අයත් ඉන්නවා කියලා දැන ගත්තේ, ඔයාගේ vidioes බැලුවම, dr
මගේ husband ඔය වගේ තමයි ..පරිස්සම් කරනවා...ඔයාගේ දියබෙරලිය මල් පුජාවටයි,සෝමාවතී වෙහෙර වහන්සේ වන්දනා කරන්න සැලැස්සුවාට ගොඩක් පින්..මාත් එක පාරයි සෝමාවතී වෙහෙර වන්දනා කලේ...අපි උතුම් දළදා වහන්සේ වදින්න යන්න ඉන්නේ.අටපිරිකර පුජ කරන්නත් එක්ක
😘😘😘
නංගී ඔයාට ගොඩාක් පින්.මං සෝමාවතියෙ ගිහින් නෑ.අද මං ආසාවෙන්බලන් හිටිය වීඩියෝ එක.අපිට යන්න බැරි තැන් වල ඔයා ගිහින් පෙන්නනා එක ගොඩාක් වටිනව.❤❤❤
ඔයානම් දුවේ හරිම පින්වන්ත දුවෙක්.දෙන්නාටම බුදු සරනයි !
විඩියෝ එකේ මුල් හරියෙදි කියන්න දේවල් ගොඩක් හිතාගෙන හිටියා😂😂😂 ඒත් අන්තිම ටික බලනකොට හිතේ ස්‍රද්දාව ඇති උනා. මේක නම් විහිලුවට නෙමෙයි කියන්නෙ. ඇත්තටම පින් සිත් පහල වෙනවා. සාදු සාදු සාදු!! මාත් ලබන මාසෙ යන්න ඉන්නෙ නංගි දෙවෙනි වතාවට. දෙන්නටම තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
අදනම් හරිම අසාවෙන් බැලුව අක්කේ, අක්කා මුහුදේ නටන්නේ හරිය පොඩි ළමයෙක් වගේ 😍 අයියා එත් ලගට වෙලා ඉන්නේ බැන බැන හරි ඉතින් අදරෙටනේ අයියා හරිම ආදරණිය චරිතයක් අනේ අර දිය බෙරලිය මල් ටික කඩල දෙන විදිය උනත් හරිම අදරනියයි හැමදාම සතුට සෙනෙහස වැඩි වෙලා ආදරෙන් පරිස්සමින් ඉන්න ලැබේවා 🙏 ඉක්මනින් එන්න ආයේ ආදරෙයි ❤️ තෙරුවන් සරණයි 🙏🌹
අනේ දරැවෝ මට හරිම හිනා ඔයාගෙ කතාව අහන් ඉන්නකොට .මෙහෙම ආස දේවල් ඉටුකරගත්තට පවක්වත්පාඩුවක් වත් වෙන්නෙ නැහැනෙ 😁😊🥰❤සතුටුයි දුව ඔයා ගැන .ඔය දෙන්නාටම ආදරෙයි තෙරැවන්සරනයි !!!!
අනේ වරුනි අක්කෙ බලද්දි හිනත් ගියා.😂😂සතුටින් ඉන්න අක්කේ. තෙරුවන් සරනයි.❤❤
අනේ අක්කි ඔයා නම් ශෝයි.හරිම ලස්සනයි ඔයා.ඔයා එන්න එන්නම ලස්සන වෙනවා.ඔයා කරන පිං වැඩ නිසා වෙන්න ඇති.අක්කිට ගොඩක් පිං අපිටත් සෝමාවතිය පෙන්නුවට.❤
Skip නොකර වීඩියෝ එක ඔක්කොම බැලුවා.ගොඩක් සතුටුයි.ගොඩක් පින් අපි හැමෝටමත් පින් අනුමෝදන් කළාට.ඔබ දෙපලට නිවනට හෝ මතු ආත්මෙක සුගතියකම උපදින්නට දැනටමත් මග සැදි අවසන්...තෙරුවණ් සරණයි...❤❤❤❤❤❤❤❤
හිත නිවන වීඩියෝ එකක් .... පරිස්සමින් ඉන්න .... ආයෙත් සෝමාවතිය වැද පුදාගන්න ලැබේවා.... මමත් එක පාරක් ගිහින් තියෙනවා ... ❤❤❤❤
අනේ අක්කා ඔයා කියන ඒවට තනියම මට හිනා යනවා අනේ....aiya ඇත්තටම අලියෙක් වගේ කෑ ගැහුවා අක්කේ..මාරම හැකියාවක් එක හොදේ...අක්කා වෙලාවකට පොඩි ලමයෙක් වගේ...ඒ ලමයාව බලා ගන්න ලේසි නෑ aiyata...oyata ආදරේ නිසා ne වතුරට යනවාට baya...paw ane...අක්කා ගියපු than වලට math ගියා වගේ මට දැනුනේ...ගොඩාක් පින් අපිටත් මේ පුණ්‍ය කටයුතු වගේම අපිව හිනස්සන දේවල් පෙන්නන්නවට..ඉතින් අදත් ආසාවෙන් බැලුවා video eka..බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න...❤❤❤❤❤❤❤
ගොඩක් පින් ඔයාට යන තැන් වලට අපිත් එක්ක යනවට හරිම ආදරනීය පින්වන්ත නංගියෙක් ඔයා නම් ❤❤❤❤❤❤❤❤
අනේ අක්කියෝ ඔයා නම් මාරයි ❤️🌷 කවදාහරි මේ උපදෙස් මටත් ඕනා වෙයි ... තැන්කූ 😅... බුදුසරණයි අක්කා අයියා...🌷
පිංකාර කෝලමක් අක්කියෝ ඔයා, ආදරෙයි ගොඩක් අපිට සතුට ගේනවට, හැමදාම සත්ටින් ඉන්න අක්කියෝ 💖💖 තෙරුවන්සරණයි ඔයාලා දෙන්නටම 💖💖
Akkige videos balanne mn ada.. mata mara happy akkige videos dakkama.. math harima asama gedara clean karanna.. akkige videos walin mata godaaaakkk ideas ganna puluwan una.. good luck akkiyo.. wish karanawa akkiwa kawadahari meet wenna.. mokada math nitharama kurunegala enawa babalage school ekata.. akki wage hitha hoda kenek dakinna harima asai.. jiwitheta godak watina adahas thiyena kenek oya..
කන්න ඕනී බොන්න ඕනී බෝලේ වාගේ ඉන්න ඕනී නේද නංගී.ඔයාගෙ කටහඩ අහුනත් සතුටුයි.සතුටින් ඉන්න හැමදාම බුදු සරණය.
අක්කා කියන ඒවට තනියම හිනා යන්නේ මට විතරද
Ne matath hina yanawa😊😊😊
Mt nm hina yanne nw
Matath 😂
Maru habai.......👍😂
මේ මටත්
Harima Lassanai ! Oyalata godak pin athwewa 🙏 Theruwan Saranai 🙏🙏🙏 oya dennatama.
අක්කත් මලක් වගේම ලස්සනයි,64 මායම් ටික මරු හැබැයි 😀😀.ආදරෙයි සතුටින් ඉන්න හැමදාමත් ❤❤️❤
Ane waruniyo,,,puduma wasanawanthi oya ,,,,,,ge sathuta tamai apeth sathuta,,,,,harima lassani,,,,adari ❤❤❤❤pin wanthiye
Aththamai akki oyage videos walin puduma sanasimak danenawa hithata. Mn stress wela inna hama welawakama oyage balapu videos pawa nawatha nawatha balanawa. TH-cam eke hamba una marama nihathamani charithayak. Puluwan hama welawema videos danna akki mn adareyi ❤
වරුණියෝ බෝලයක් වෙරලෙ පෙරලෙනවා වගේ දැක්කේ ❤❤❤ හිනා වේව් තමයි අද video එක බැලුවේ හැමාදාම සතුටින් ඉන්න පරිස්සමින් නිදුක් නිරෝගීව ඉන්න තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම සතුටුයි .budusaranai dennatama.❤❤
Akki lipstick ake numbr aka kiyda plz reply mee❤
භාවනාවක් අක්කෙ ඔයානම්.හිත නිවෙනවා ගොඩාක් .හරිම ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න.ඔයාලට බුදු සරනයි ❤❤
ඒ බනින ව්දිය අහන්න තිබ්බ නම්.කොච්චර වට්නවද.😅😅😅❤හරිම කෝලමක් තමයි.❤❤❤.ආදරෙයි ගොඩාරියක්.
ඔයාගෙ වීඩියෝ ලගදි ඉදල තමයි බලන්න ගත්තෙ ... ඔයා හරිම ෂෝක් ....❤❤❤❤❤❤❤
Ane man ahamben wage nangi oyage video ekak dakke.itapasse ekin ekata puluwan widihata baluwa..oyanam hariiiiiiima shok anee..athtamai boruwa na nangi oyage anisa asahithenawa..oya hari lassanai..🌷🤍
Ada vlog ekath harima lassanayi nande.. ❤❤
අනේ නංගී සෝමාවතියෙ office එකෙන් අටපිරිකර, පිරිකර අරන් පූජා කරන්න පුළුවන් අපටත් පිං අනුමෝදන් වේවා......
Ane dennage thiyana සතුට හරිම ලස්සනයි ඔයාla dennama mage babath ada video එක බැලුවා baba කියනවා karuni anty ලස්සනයි කියලා babata waruni කියලා කියන්න be budusaranai oyala dennage බලාපොරොත්තු ඉක්මනින් ඉටු වේවා
නංගී ඔයා කල පිං මමත් අනුමෝදන් වෙමි , ඔයාලා දෙන්නාටම තුරුනුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏
Niyamai akki ,e trip eka apith ekka giya wage ,ayyath ekka akka trip yanakota niyamai ,harima sathutui❤❤
Hee.heeee.❤❤ aiyai akkai ape gamath pahu Karan giyaneeeee.adarei aiye akkee.parissamin .budu saranai oyala hemotama ❤❤
Ada nam maruuuuMarama sathutui hina yanawa adarei oyalage paulata Mawa sathutukalata godak thanks oyala dennatama harima shok
Akke oyge pantry eka kohenda krgatte kitchen eke?reaply ekak dannko ane
ඔයා ඇත්තටම පින් වන්තියක් අක්කෙ .ඔයා නිසා අපිත් පින් කරන්න දැන් ගොඩක් ආසයි .ගොඩක් ආදරෙයි අක්කෙ බුදුසරනයි පරිස්සමෙන් ඉන්න
Oya nam .anee manda .😅😅😅😅 .kolam මල්ලක් . Man mara විදිහට hina vala me vidiyo 1 godak satutin .vinda attatama .adaryi oyala 2 natama❤❤❤❤❤. පරිස්සමෙන් ගෙදර yanna .බුදු saranayi .love you ❤❤❤❤❤❤
Duwa apith e pin sadu sadu sadu kiyala anumodan kara gannawa .lassana vedio ekak dunnata godaak pin.theruwan saranai.🙏🙏🙏♥️♥️♥️
Harima lassanai Ada video eka theruwan saranai oyalata nangi hamadama sathutin Inna 🙏🏼❤️
ලස්සනයි අක්කේ video eka..මදුරැවන් ගැන කිව්ව කතාවට මාත් එකගයි අක්කේ..❤
Lipstick eke brand eki np.ekai dennako....bole....❤
අක්කී,දැන් නම් Officer Sir අයියා දන්නවා වරුණි අක්කීගේ 64 මායම් ❤❤ඒක ත් හොදයි❤ආදරෙයි ඔයා ,ඔයාම වෙලා ජීවත් වෙන එකට ත් ඔයාට, ඔයාට වෙලා සචිත් අයිය ඉන්න දෙන්නෙත් ඔයාගේ පින❤❤හැමදාම ආදරෙන් ඉන්න බුදු සරණයි❤❤❤❤
හරිම ආසාවෙන් බැලුවා .ඔයා පොඩි දරවෙක් වගේ Beach එකේ හිටිය හැටි,ඔයා සතුටු වන හැටි බලන කොට මටත් සතුටුයි. බුදු සරණයි නංගිට 💐
Aneee sudu bole ..😘😘😘adanam hari shoook ne..harima asawen hina wewi baluwa ..theruwan saranae ..oya hithana pathana hemadeyakma eshta wewa ..
Lipstick brand and code please
Oya dennama pathu pathum itu venna hadavathinma prarthana karanana ❤❤❤❤❤
Akka somawathie weherata yana paara godaak dushkaraida ? Man awurudu 10kata kalin giye aayet yanna aasai .. wistara daanako
❤❤❤Akkki nam shooook ane...wadi wewi yana hati...werale😂...oyata godak pin...pinkam වලටත් apiwa ekathu kera gannawata...aiyath shooi ...sachith ...aiya ...pauuu...eee...akkita adare nisane...baninne❤❤❤❤❤
දුව ගෙ කොමල සුරතල් කතාවලට මමහරි ආසයි මගේම දුව වගේ දැනෙන්නෙ😮චුටි බබෙක් වගෙයි ගොඩක් ආදරෙයි දුව බුදුසරණයි
නංගී ඔයා නම් ...💕💕 මාත් චුටි කාලෙ වෙලට ගිහින් ඇලට පනින්න තාත්තා ට දාන මායමි ම තමයි ඔය.....
පුදුම තරම් ලස්සන film එකක් බැලුවා වගේ හරිම ලස්සනයි....
Akki oya kiyana ewa aha aha thniyama hina wewi video eka blnawa husbundla ohommai akki 😂oya mayam dannma wenwa 😂❤❤❤
හරිම ආදරනීයයී මිස් ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරනයී❤❤❤
මුලින්ම කියන්න ඕනෙ හිනා යන එකක් 🥰 තරහා වෙන්න එපා ඉතින්... බීච් එකෙ වඩිවෙලා ඉද්දි රැල්ලට කරකැවිලා යනවා නේද..ඉතින් සචිත් බය වෙන්නැතෑ..😂 ...ජීවිතේ අපි ඔය වගේ ඒන්ස්ඩක් එක්ක ගෙවෙන්න ඕනෙ එතකොට අපිට වෙනසකුත් එක්ක මතක .ලැබෙනවා...දෙන්නය්හ් එක්ක ඔය ගියපු ගමන ..ගැම නම් ගොඩාක් සතුටුයි ...ගොඩාක් කාලෙකින් සෝමාවතී වැදපුදාගන්න බැරි උනා..ඒත් මෙහෙම හරි දැක බලාගෙන 🙏🙏🙏වැදපුදාගන්න ලැබීමත් සතුටක් ශෝක් ට්‍ර්ප් එකක් ❤ .ඒ හැම දේකටම අපිවත් සහභාගි කරගත්තට මේවිදියට හරි ඔයාට ගොඩාක් පිං ආයෙ මුනගැහෙමු තුනුරුවන් සරනයි❤
Akkage lipstick eka mokak da
අපිත් ගියා laya waves hotel එකට ඔයාගෙ වීඩීයෝ එක දකිද්දි ඒ දවස් ආයෙත් මතක් උනා ගොඩාක් thanks අක්කෙ❤❤❤
Oyanam shok akke.harima simple vidiyata oya life eka gewanne.anith aya wage oyage kisima loku kamak ne .oyata hemadema thibilath kisima adambarakamak ne.budu saranai oyata ❤
ඔයාගේ මායමි තමා ෂෝක් 😁❤️❤️❤️ දිය බෙරලිය පැළ යක් ගෙදර හදන්න මම හැදුවා ගෙනත් කාලයක් මල්හැුදුනා දැන් නමි නෑ සෝමාවතිය මමත් කිප වතාවක් වන්දනා කර ගත්තා🌻🌻🌻🙏🙏 ආයේ යන්න ආස හිතුනා තෙරැවන් සරණයි ඔයාට නංගි
ඔයා අදින පලදින විදියට කවදාවත් ලැජ්ජ වෙන්න එපා ඔයාගෙ විදිය හරිම සංවරයි ලස්සනයි ..දැන් ඉන්න ලමයි අදින පලදින විදිය දැකල අපිට ලැජ්ජයි පාරෙ බැහැල යන්න ..
ඔයා හරි ශෝක් අනේ..හිනායනව කියන කතාවලට...අනේ ඇත්තමයි ඔයා කියන්නෙ අපිට අපේ අය ලග ඉන්න ඕන වගේම තනියම ඉන්න වෙලාවත් පුදුම සැනසීමක් ගේනවා....❤❤❤
😂අද නම් මරැ. හිනා වෙවී තමා වීඩියෝ එක බැලුවේ 😂😂.අයියා ඔයාට ගොඩාක් ආදරෙයි නේ. ඒකනේ මේ ඔක්කොම නීති ♥️👍👌
අක්කෙ අයියා අලියෙක් වගේම කෑ ගැහුවනෙ අක්කෙ 😮😮😅මං තුම් පාරක් විතර ඇහුවා .සතුටින් ඉන්න ජීවිතේ විදින්න .ආදරෙයි හැමදාම වගේ ❤ මායම් ට්ක මරු 😅😅😅😅.තෙරුවන් සරණයි parissamen ඉන්න .
අක්කා කියපු දේ හරියටම හරි. අපි මදුරුවො මරන් නැති උනාම මදුරුවො අපිව කන්නෙ නෑ..ඒක හරිම පුදුම දෙයක්. මමත් දැනට අවුරුදු 15ක් වගේ ඉදන් එක මදුරුවෙක් මරලා නෑ. මරන්න හිතලා වත් නැ.. කොච්චර මදුරුවො ඉන්න තැනක හිටියත් මදුරුවො මාව කන්නෙත් නෑ.. 😊😊
ආදරෙයි අක්කෙ ඔයාලා දෙන්නාටම. තෙරුවන් සරණයි ! 🙏
අනෙ සුදුනොනා ඔයානම් කියන එවට තනියම හිනායනවා අනෙ ඔයා දැක්කා ත් ඇති අක්කෙ හිතට ලොකු සැනසිමක් එනවා❤❤ ඔය දෙන්නාට රත්නත්තරෙ පිහිටයි ❤❤❤
නංගියා මදුරුවො මරන්නැතිව හටපුහම මදුරුවො කන්නෙ නෑ ඒක ඇත්ත.අද නම් මමත් තනියම හිනාවුනා ඔයාගෙ වැඩ වලට.ආදරෙයි නංගියා හැමදාමත් වගේ❤❤❤❤
හරිම සතුටුයි නංගි ඔය දෙන්න මෙහෙම දකිද්දී.බුදු සරණයි ඔයාල
දෙන්නට.
හරිම ලස්සනයි පිංවන්තියේ ..ඔයා ගොඩාක් පිං කරලා තියෙනවා ඔය වගෙ husband කෙනෙක් ලබන්න. ලස්සනට ගලපා ගෙන ජීවිතය විඳින ඔයාට තෙරුවන් සරණයි ..පරෙස්සමින් සතුටින් ඉන්න ..❤❤❤
අක්කා...අක්කා කිව්වා වගේම laya waves hotel එක හරිම ලස්සනයි. හරිම ලස්සනට crew එක ඒක maintain කරන් යනවා.ඒ beach එකත් හරිම ලස්සනයි හරිම clean. අපිත් අවුරුද්දකට සැරයක්වත් ඔහේ එනවා..next time අක්කා ඔහේ ගියාම alarm එක තියලා නැගිටලා හරි කමක් නෑ උදේ sunrise එක බලන්න යන්න..මම ගියාම උදේ 5.45හේ විතර ඉදන් බලන් ඉන්නවා sunrise එක.ඒ තරමටම පුදුම තරම් ලස්සනයි ඔය hotel එකට sunrise එක පේන හැටි..මම ගියාමත් room එකේ ඉන්නවට වඩා වැඩි වෙලාවක් ඉන්නේ beach එකේ..🤭 ඔයා වගේම තමා..
අදනම් ඔයාගේ 64මායම් වලට ඉල කැඩෙනකම් හිනාවෙවි තමයි vefio එක බැලුවේ. කොහොම උනත් සතුටුයි..හැමදාම මේ වගේ සතුටින් ඉන්න.ඔයාලට සෝමාවතී මහා සෑ රජාණන් වහන්සේගේ පිහිටයි!!!!!🙏🙏🙏මම දිල්හානී 💜💜💜
අනේ ඇත්තමයි අක්කේ අදනම් තනියම හිනාවෙවී වීඩියෝ එක බැලුවේ .ෂෝක් අනේ ඔයා...සතුටින් ඉන්න අක්කේ .ආදරෙයි ඔයාලාට.❤❤❤❤❤
අක්කාගේ හස්බන් අක්කාට අක්කාගෙ තාත්තා වගේ ආදරේයි... අක්කේ දකිනකොට සතුටුයි ඔය දෙන්නා.. තවත් ආදරෙන් ඉන්න ලැබේවා...
21:08
ඔයාට කොහොම පිං දෙන්න ද කියලා හිතන්නේ මම ඔයා දකින විඳින සැනසීම අපිටත් ලබා දෙනවට නංගී ❤❤මම සෝමාවතී මහ සෑය ඇත්තටම දැකලා නෑ,ආසාවෙන් බැලුවා ,ආ,,,මායම් ටික නම් අතිවිශිෂ්ට යි හොඳේ😂😂😂දැන් වීඩියෝ එකේ කිව්ව කතා ටික මල්ලී ඇහුවා ම ඊළඟ දවසක දාන්න තව මායම් හොයා ගන්න වෙයි සුදු පැටියෝ ❤❤❤
වෙලාවට මේක බලද්දි මන් ගෙදර හිටියේ.නැත්නම් තනියෙම හිනාවෙනව දැකල මිනිස්සු හිතයි මට පිස්සු කියල😂.අද ඔන්න 64මායම් ටිකත් අක්කගෙන් ඉගෙන ගත්ත...😂 මාත් මුහුදට ගොඩාක් ආසයි...ආයෙමත් ඉතින් මුහුද තියෙන පැත්තට යන්නයි අපි හදන්නේ..අදත් කියන්නම් අක්කේ ඔයාගෙන් මම ඉගෙන ගන්න දේවල් නම් මහ ගොඩයි...ආදරෙයි අක්කේ❤
අම්මෝ මෙන්න මේ කෙල්ල අද හිනා ගස්සන තරමක්..ආදරෙයි ගොඩාක් දෙන්නටම ❤❤
අනේවරුනියෝ ඔයාට කොහොම පිං දේන්නද මන්දා අපිට මෙීවා දකින්න ඉතිං වරුනිලාම ඉන්න ඔීනෙ ගොඩ ගොඩාාාක් පිං අපිටත් වැදපුදා ගන්න අවස්ථාව ලබාදුන්නට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබෙීවා ❤❤
අනේ අක්කි පොඩි එකෙක් වගේ ❤ තනියම හිනා 😂 ආදරෙයි 😘
අදනම් වීඩියෝ එක මරේ මරු 😄😄😄😄❤️ හිනා වෙවී බැලුවේ දෙන්නගෙ කෝලම් ❤❤❤❤ ඔයත් අද හරිම ලස්සනයි ❤❤❤ මල්ලි කෑ ගැහැවුවෙ ඇත්තටම අලියෙක් කෑ ගහනව වගේ සෝයි අනේ ඔයාල දෙන්න ❤❤❤ හා අර මායම් ටිකනම් නියමයි ආදරෙයි බෝලෙට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍❤️❤️❤️❤️😍😍😍😍😘😘😘😘
ගොඩක් වාසනාවන්ත පින්වන්ත කෙනෙක් ... මං හරිම ආසාවෙන් අක්කගෙ විඩියෝස් ඔක්කොම බලනවා ... මමත් පුංචි කලේ ඉදන්නම පින් කරන්න ආස කෙනෙක් .. අක්ක කරන පින් මං අනුමෝදන් කරනවා ... හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා ... තෙරුවන්සරණයි අක්කා 🙏❤️... මන් හරිම ආදරෙයි අක්කට ❤️😍
අද නම් විඩියෝ එක නියමයි කරන කියන වැඩටික පොඩි ලමයෙක් වගෙ හරිම ෂෝයි 64 මායම් ටිකට නම් හිනා යනව කොහොම වුනත් ලස්සන විඩියෝ එකක් සතුටින් ආදරයෙන් ඉන්න එක තමයි වටින්නෙ බුදු සරනයි නංගෝ
ඔයානම් කොලම් මල්ලක් අප්පා 😂 ආදරෙයි අක්කියෝ ❤❤❤❤
එකනෙන්නම්❤️
මාත් කාලයක් මදුරුවෝ මැරුවෙ නෑ. ඇත්තටම එතකොය මදුරුවෝ කන් නෑ . ඒ කතාව ඇත්ත අක්කේ. මගේ බබා හම්බුනාට පස්සේ මගේ අතින් මදුරුවෝ මැරුනා ඉතින්
සාදු,සාදු,සාදු,🙏🙏🙏මමත් ඉතාම සැදැහැ සිතින් ඒ පින් අනුමෝදන් වෙනවා,ඔයාල දෙන්නටම පින් සිදු වේවා!!!❤❤❤
Harima lassanai video eka akke. Oyata godak පිං සිද්ධ වේවා මමත් සෝමාවතී චෛත්‍යය රාජයාණන් වහන්සේ වැන්දා සිතින්... තෙරුවන් සරණයි අක්කේ... පරිස්සමින් සතුටින් ඉන්න ලැබේවා ඔයාට
මට නම් නංගි ඔයා කියන දෙවල් වලට හිනා අනෙ
ආදරණීය වරුණියෝ .....
ඔයාල දෙන්නම සිදු කරගත් උතුම් සෝමාවතී මහා සෑ රජාණන් වහන්සේ වන්දනා මාන කල සියලු පිං කුසල් මාත් සාදු සිතින් අනුමෝදමි !!!
දයාබර පින්වන්තියේ තව තවත් මෙවන් පින් රැස් කර ගන්නට ඉඩකඩ සැලසේවා !!
ඔයාලාට සිරි දළදා හිමි සරණයි !!
හැට හතර මායම නම් මරැ අනේ. මගෙ මහත්තයත් army 1. මට හිතුනෙ නම් ඔක්කොම army habylaඑකයිද කියල තමයි😅😅 මමත් ඔයා වගේ ම merry කරල අවුරුදු 12ක්ම පිස්සු නටපු 1 නිමාඩු ඉවර වෙලා ගිය දවසෙ ඉදන් තනිකමට අාදරය කරපු 1 තමයි කරේ. වෙනසකට තියෙන්නෙ ඔයාට නන්දු හරි ඉන්නවා. මට කවුරුත් ම හිටියෙ නැ. ඒත් 13 වෙනි අවුරුද්දෙ මගෙ පුංචි රෝස මල මම ලගට අාව. හපොයියෝ දැන්😂😅❤❤❤❤ අක්කද නංගිද දන්නෙ නැ හරිම අාදරෙයි මම ඔයාට. බුදු සරණයි❤
උතුම් වර්තමානයේ සැනසීම වාසනාවන්ත වේවා ආදරණීය නංගි ❤❤..
ලස්සනයි නංගි වීඩියෝ එක ❤.
සතුටින් සෙනෙහසින් හැමදාම ඉන්න..ආදරෙයි ගොඩක් ❤❤..
ආයෙත් ඉක්මනින් එන්න වීඩියෝ එකක් අරන්.
උතුම් සෝමාවතී සෑරදුන් මාත් හදවතින්ම වන්දනා කළා..
තෙරුවන් සරණයි නංගි ,මල්ලි ❤❤ 🙏
ඔයා බිච් එකේ පෙරලෙන විදියට මට තනියම හිනා අනේ පොඩිම පොඩි ලමයෙක් වගේ .මන් බලන් හිටියේ ඔයාගේ ඔලුවට උඩින් රැල්ලක් යනකන් 😊❤😮
අනේ අද නම් හිනා වෙවීමයි video එක බලන්නෙ අක්කියෝ🤣. හරි ආසයි අක්කේ ඔයාගෙ කතාව අහගෙන ඉන්න ගොඩක්ම ජීවිත අත්දැකීම් ගැන කියද්දි. අක්කගෙයි සචිත් අයියගෙයි ආදරකතාවත් කියන්නකො අපිට 😍❤
හරිම සුන්දර ගමනක්,සතුටුයි ,නන්ගි පොඩි ලමයෙක් වගෙ,64 මායිම් වලට හිනා ,මමත් ඔයා ගෙ trip eka ගියා නන්ගි ,thanks ,budusaranai ❤❤❤❤
මමත් ඔයාගේ වීඩියෝ බලනවා සෑහෙන කාලයක ඉඳලා.හරිම වැදගත් වීඩියෝ තමයි ඒවා.ඒවගේම අදනම් හරිම විනෝද වීඩියෝ එකක්😀😀😀😀😀🙈🙈මමත් හොඳට විනෝද උනා.සෝමාවතියත් වැඳගත්තා.තෙරුවන් සරණයි🙏🙏🙏
Oyalage love story eka kiyannakoo❤❤
ඇත්ත මදුරුවෝ මරන්න්නෙ නැත් අයව මදුරුවෝ කන්නෙ නෑ... මමට්ජ් අවුරුදු 20ක් වගේ ඉදන් මදුරුවෝ මරන්නෙ නෑ.. කිසිම සතෙකුට හිංසා කරන්නෙ නෑ...සමහර හස්බන්ඩ්ලා ඔහොම තමයි.. මගෙත් එහෙමයි.... 😢😢
ඔයා අනුමෝදන් කල පින් සතුටුසිතින් අනුමෝදන් වුනා .. ඔයාටත් අනුමෝදන් වේවා කියල පතනවා... ආදරෙයි වරුණී ❤️❤️❤️
ලස්සන විඩියෝ එකක්..ඇත්තම කතාව නම් මට මේ දවස්වල කැස්ස..වෙලාවකට හුස්ම ගන්න බැරි තරමට කැස්ස එනවා..අක්කගේ කතා අහලා හිනා උන පාරට හුස්මත් හිර උනා...වැල්ලේ පෙරලෙද්දි ඇතට බනිස් ගෙඩියක් වගෙ..මගේ මහත්තයත් ඔය වගේ තමා ඒයා නාන්නෙත් නෑ යන අයටත් කෑ ගහනවා..අක්කගේ මායම් පාඩම ඉගන ගන්න් ඔනේ😂😂.ශෝක් අනේ.....
ඔයාටත් පින් අයිති වෙන්න ඕනේ අක්කෙ ඔයා කරන පින්කම් වලට අපිත් සම්බන්ධ කරගන්න එකට.සොමාවතිය බලන්න මන් ගිහින් නෑ..පොසොන් එකට යන්න ඉන්නේ....පරිස්සමෙන් ඉන්න අක්කේ..බුදු සරණයි .😊😊😊
අද ඔයා එක්ක මාත් හරියට හිනා උනා නංගීයො .ගෙදර අය මට පිස්සු කියලා හිතුවද දන්නේ නෑ.ඔයා එක්ක ඉන්න ටික වේලාවට මම ගොඩක් සතුටු වෙනවා,හිනා වෙනවා,ගොඩක් දේ ඉගෙන ගන්නවා .ගොඩක් පින් ඔයාට.හැමදාම ඔයාලාට සතුටින්,ආදරයෙන් පින්දහම් එක්ක ඉන්න ලැබේවා .සිතට මනසට සහනය ලැබේවා .බුදුසරණයි 🥰
අනේ අනේ මෙහෙම ත් දරැවෙක් මටම හිනා සැහැල්ලුවවෙන් ඉන්න ඕන දෝනි තෙරුවන් සරනයි දෝනි ❤❤❤❤❤❤❤
මමත් සෝමාවතී පුද බිම වැඳපුදා ගත්තේ අවුරුදු 14ට කලිං.බොහොම පිං අපිවත් එක්ක ගියාට.මම කැමතිම පුද බිමක්.දවස් 4ක් වන්දනා කරපු අතීතය මතක් උනා.
මම off වෙලා ඇවිත් තේකක් බොන ගමන් ඔයාගෙ video බලනවා.පුදුම සහනයක් දැනෙනවා .
බොහොම පිං
film 1ක් බැලුවා වගේ අක්කියෝ.ආදරය,සතුට, දුක,පින්කම්, මේ හැමදේම පිරුන voice 1ක්.දුක හිතුනෙ නම් ඔයාට beach 1 නාන්න බැරි උන එකට 😢. මගේ හිතේ ලොකු ආසාවක් තියනවා.ඒ ඔයාව කවදා හරි මුන ගැහෙන්න.❤❤❤
, ඇත්තටම, මම අහලා තියෙන්නේ forces වල අය හරිම නපුරු, නීති දාන අය කියලා..
ඒත් හොඳ අයත් ඉන්නවා කියලා දැන ගත්තේ, ඔයාගේ vidioes බැලුවම, dr
මගේ husband ඔය වගේ තමයි ..පරිස්සම් කරනවා...ඔයාගේ දියබෙරලිය මල් පුජාවටයි,සෝමාවතී වෙහෙර වහන්සේ වන්දනා කරන්න සැලැස්සුවාට ගොඩක් පින්..මාත් එක පාරයි සෝමාවතී වෙහෙර වන්දනා කලේ...අපි උතුම් දළදා වහන්සේ වදින්න යන්න ඉන්නේ.අටපිරිකර පුජ කරන්නත් එක්ක
😘😘😘
නංගී ඔයාට ගොඩාක් පින්.මං සෝමාවතියෙ ගිහින් නෑ.අද මං ආසාවෙන්බලන් හිටිය වීඩියෝ එක.අපිට යන්න බැරි තැන් වල ඔයා ගිහින් පෙන්නනා එක ගොඩාක් වටිනව.❤❤❤
ඔයානම් දුවේ හරිම පින්වන්ත දුවෙක්.දෙන්නාටම බුදු සරනයි !
විඩියෝ එකේ මුල් හරියෙදි කියන්න දේවල් ගොඩක් හිතාගෙන හිටියා😂😂😂 ඒත් අන්තිම ටික බලනකොට හිතේ ස්‍රද්දාව ඇති උනා. මේක නම් විහිලුවට නෙමෙයි කියන්නෙ. ඇත්තටම පින් සිත් පහල වෙනවා. සාදු සාදු සාදු!! මාත් ලබන මාසෙ යන්න ඉන්නෙ නංගි දෙවෙනි වතාවට. දෙන්නටම තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
අදනම් හරිම අසාවෙන් බැලුව අක්කේ, අක්කා මුහුදේ නටන්නේ හරිය පොඩි ළමයෙක් වගේ 😍 අයියා එත් ලගට වෙලා ඉන්නේ බැන බැන හරි ඉතින් අදරෙටනේ අයියා හරිම ආදරණිය චරිතයක් අනේ අර දිය බෙරලිය මල් ටික කඩල දෙන විදිය උනත් හරිම අදරනියයි හැමදාම සතුට සෙනෙහස වැඩි වෙලා ආදරෙන් පරිස්සමින් ඉන්න ලැබේවා 🙏 ඉක්මනින් එන්න ආයේ ආදරෙයි ❤️ තෙරුවන් සරණයි 🙏🌹
අනේ දරැවෝ මට හරිම හිනා ඔයාගෙ කතාව අහන් ඉන්නකොට .මෙහෙම ආස දේවල් ඉටුකරගත්තට පවක්වත්
පාඩුවක් වත් වෙන්නෙ නැහැනෙ 😁😊🥰❤
සතුටුයි දුව ඔයා ගැන .
ඔය දෙන්නාටම ආදරෙයි තෙරැවන්සරනයි !!!!
අනේ වරුනි අක්කෙ බලද්දි හිනත් ගියා.😂😂සතුටින් ඉන්න අක්කේ. තෙරුවන් සරනයි.❤❤
අනේ අක්කි ඔයා නම් ශෝයි.හරිම ලස්සනයි ඔයා.ඔයා එන්න එන්නම ලස්සන වෙනවා.ඔයා කරන පිං වැඩ නිසා වෙන්න ඇති.අක්කිට ගොඩක් පිං අපිටත් සෝමාවතිය පෙන්නුවට.❤
Skip නොකර වීඩියෝ එක ඔක්කොම බැලුවා.ගොඩක් සතුටුයි.ගොඩක් පින් අපි හැමෝටමත් පින් අනුමෝදන් කළාට.ඔබ දෙපලට නිවනට හෝ මතු ආත්මෙක සුගතියකම උපදින්නට දැනටමත් මග සැදි අවසන්...තෙරුවණ් සරණයි...❤❤❤❤❤❤❤❤
හිත නිවන වීඩියෝ එකක් .... පරිස්සමින් ඉන්න .... ආයෙත් සෝමාවතිය වැද පුදාගන්න ලැබේවා.... මමත් එක පාරක් ගිහින් තියෙනවා ... ❤❤❤❤
අනේ අක්කා ඔයා කියන ඒවට තනියම මට හිනා යනවා අනේ....aiya ඇත්තටම අලියෙක් වගේ කෑ ගැහුවා අක්කේ..මාරම හැකියාවක් එක හොදේ...අක්කා වෙලාවකට පොඩි ලමයෙක් වගේ...ඒ ලමයාව බලා ගන්න ලේසි නෑ aiyata...oyata ආදරේ නිසා ne වතුරට යනවාට baya...paw ane...අක්කා ගියපු than වලට math ගියා වගේ මට දැනුනේ...ගොඩාක් පින් අපිටත් මේ පුණ්‍ය කටයුතු වගේම අපිව හිනස්සන දේවල් පෙන්නන්නවට..ඉතින් අදත් ආසාවෙන් බැලුවා video eka..බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න...❤❤❤❤❤❤❤
ගොඩක් පින් ඔයාට යන තැන් වලට අපිත් එක්ක යනවට හරිම ආදරනීය පින්වන්ත නංගියෙක් ඔයා නම් ❤❤❤❤❤❤❤❤
අනේ අක්කියෝ ඔයා නම් මාරයි ❤️🌷
කවදාහරි මේ උපදෙස් මටත් ඕනා වෙයි ... තැන්කූ 😅... බුදුසරණයි අක්කා අයියා...🌷
පිංකාර කෝලමක් අක්කියෝ ඔයා, ආදරෙයි ගොඩක් අපිට සතුට ගේනවට, හැමදාම සත්ටින් ඉන්න අක්කියෝ 💖💖 තෙරුවන්සරණයි ඔයාලා දෙන්නටම 💖💖
Akkige videos balanne mn ada.. mata mara happy akkige videos dakkama.. math harima asama gedara clean karanna.. akkige videos walin mata godaaaakkk ideas ganna puluwan una.. good luck akkiyo.. wish karanawa akkiwa kawadahari meet wenna.. mokada math nitharama kurunegala enawa babalage school ekata.. akki wage hitha hoda kenek dakinna harima asai.. jiwitheta godak watina adahas thiyena kenek oya..
කන්න ඕනී බොන්න ඕනී බෝලේ වාගේ ඉන්න ඕනී නේද නංගී.ඔයාගෙ කටහඩ අහුනත් සතුටුයි.සතුටින් ඉන්න හැමදාම බුදු සරණය.
අක්කා කියන ඒවට තනියම හිනා යන්නේ මට විතරද
Ne matath hina yanawa😊😊😊
Mt nm hina yanne nw
Matath 😂
Maru habai.......👍😂
මේ මටත්
Harima Lassanai ! Oyalata godak pin athwewa 🙏 Theruwan Saranai 🙏🙏🙏 oya dennatama.
අක්කත් මලක් වගේම ලස්සනයි,64 මායම් ටික මරු හැබැයි 😀😀.ආදරෙයි සතුටින් ඉන්න හැමදාමත් ❤❤️❤
Ane waruniyo,,,puduma wasanawanthi oya ,,,,,,ge sathuta tamai apeth sathuta,,,,,harima lassani,,,,adari ❤❤❤❤pin wanthiye
Aththamai akki oyage videos walin puduma sanasimak danenawa hithata. Mn stress wela inna hama welawakama oyage balapu videos pawa nawatha nawatha balanawa. TH-cam eke hamba una marama nihathamani charithayak. Puluwan hama welawema videos danna akki mn adareyi ❤
වරුණියෝ බෝලයක් වෙරලෙ පෙරලෙනවා වගේ දැක්කේ ❤❤❤ හිනා වේව් තමයි අද video එක බැලුවේ හැමාදාම සතුටින් ඉන්න පරිස්සමින් නිදුක් නිරෝගීව ඉන්න තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම සතුටුයි .budusaranai dennatama.❤❤
Akki lipstick ake numbr aka kiyda plz reply mee❤
භාවනාවක් අක්කෙ ඔයානම්.හිත නිවෙනවා ගොඩාක් .හරිම ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න.ඔයාලට බුදු සරනයි ❤❤
ඒ බනින ව්දිය අහන්න තිබ්බ නම්.කොච්චර වට්නවද.😅😅😅❤හරිම කෝලමක් තමයි.❤❤❤.ආදරෙයි ගොඩාරියක්.
ඔයාගෙ වීඩියෝ ලගදි ඉදල තමයි බලන්න ගත්තෙ ... ඔයා හරිම ෂෝක් ....❤❤❤❤❤❤❤
Ane man ahamben wage nangi oyage video ekak dakke.itapasse ekin ekata puluwan widihata baluwa..oyanam hariiiiiiima shok anee..athtamai boruwa na nangi oyage anisa asahithenawa..oya hari lassanai..🌷🤍
Ada vlog ekath harima lassanayi nande.. ❤❤
අනේ නංගී සෝමාවතියෙ office එකෙන් අටපිරිකර, පිරිකර අරන් පූජා කරන්න පුළුවන්
අපටත් පිං අනුමෝදන් වේවා......
Ane dennage thiyana සතුට හරිම ලස්සනයි ඔයාla dennama mage babath ada video එක බැලුවා baba කියනවා karuni anty ලස්සනයි කියලා babata waruni කියලා කියන්න be budusaranai oyala dennage බලාපොරොත්තු ඉක්මනින් ඉටු වේවා
නංගී ඔයා කල පිං මමත් අනුමෝදන් වෙමි , ඔයාලා දෙන්නාටම තුරුනුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏
Niyamai akki ,e trip eka apith ekka giya wage ,ayyath ekka akka trip yanakota niyamai ,harima sathutui❤❤
Hee.heeee.❤❤ aiyai akkai ape gamath pahu Karan giyaneeeee.adarei aiye akkee.parissamin .budu saranai oyala hemotama ❤❤
Ada nam maruuuu
Marama sathutui hina yanawa adarei oyalage paulata
Mawa sathutukalata godak thanks oyala dennatama harima shok
Akke oyge pantry eka kohenda krgatte kitchen eke?reaply ekak dannko ane
ඔයා ඇත්තටම පින් වන්තියක් අක්කෙ .ඔයා නිසා අපිත් පින් කරන්න දැන් ගොඩක් ආසයි .ගොඩක් ආදරෙයි අක්කෙ බුදුසරනයි පරිස්සමෙන් ඉන්න
Oya nam .anee manda .😅😅😅😅 .kolam මල්ලක් . Man mara විදිහට hina vala me vidiyo 1 godak satutin .vinda attatama .adaryi oyala 2 natama❤❤❤❤❤. පරිස්සමෙන් ගෙදර yanna .බුදු saranayi .love you ❤❤❤❤❤❤
Duwa apith e pin sadu sadu sadu kiyala anumodan kara gannawa .lassana vedio ekak dunnata godaak pin.theruwan saranai.🙏🙏🙏♥️♥️♥️
Harima lassanai Ada video eka theruwan saranai oyalata nangi hamadama sathutin Inna 🙏🏼❤️
ලස්සනයි අක්කේ video eka..මදුරැවන් ගැන කිව්ව කතාවට මාත් එකගයි අක්කේ..❤
Lipstick eke brand eki np.ekai dennako....bole....❤
අක්කී,දැන් නම් Officer Sir අයියා දන්නවා වරුණි අක්කීගේ 64 මායම් ❤❤ඒක ත් හොදයි❤ආදරෙයි ඔයා ,ඔයාම වෙලා ජීවත් වෙන එකට ත් ඔයාට, ඔයාට වෙලා සචිත් අයිය ඉන්න දෙන්නෙත් ඔයාගේ පින❤❤හැමදාම ආදරෙන් ඉන්න බුදු සරණයි❤❤❤❤
හරිම ආසාවෙන් බැලුවා .ඔයා පොඩි දරවෙක් වගේ Beach එකේ හිටිය හැටි,ඔයා සතුටු වන හැටි බලන කොට මටත් සතුටුයි. බුදු සරණයි නංගිට 💐
Aneee sudu bole ..😘😘😘adanam hari shoook ne..harima asawen hina wewi baluwa ..theruwan saranae ..oya hithana pathana hemadeyakma eshta wewa ..
Lipstick brand and code please
Oya dennama pathu pathum itu venna hadavathinma prarthana karanana ❤❤❤❤❤
Akka somawathie weherata yana paara godaak dushkaraida ? Man awurudu 10kata kalin giye aayet yanna aasai .. wistara daanako
❤❤❤Akkki nam shooook ane...wadi wewi yana hati...werale😂...oyata godak pin...pinkam වලටත් apiwa ekathu kera gannawata...aiyath shooi ...sachith ...aiya ...pauuu...eee...akkita adare nisane...baninne❤❤❤❤❤
දුව ගෙ කොමල සුරතල් කතාවලට මමහරි ආසයි මගේම දුව වගේ දැනෙන්නෙ😮චුටි බබෙක් වගෙයි ගොඩක් ආදරෙයි දුව බුදුසරණයි
නංගී ඔයා නම් ...💕💕 මාත් චුටි කාලෙ වෙලට ගිහින් ඇලට පනින්න තාත්තා ට දාන මායමි ම තමයි ඔය.....
පුදුම තරම් ලස්සන film එකක් බැලුවා වගේ හරිම ලස්සනයි....
Akki oya kiyana ewa aha aha thniyama hina wewi video eka blnawa husbundla ohommai akki 😂oya mayam dannma wenwa 😂❤❤❤
හරිම ආදරනීයයී මිස් ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරනයී❤❤❤
මුලින්ම කියන්න ඕනෙ හිනා යන එකක් 🥰 තරහා වෙන්න එපා ඉතින්... බීච් එකෙ වඩිවෙලා ඉද්දි රැල්ලට කරකැවිලා යනවා නේද..ඉතින් සචිත් බය වෙන්නැතෑ..
😂 ...ජීවිතේ අපි ඔය වගේ ඒන්ස්ඩක් එක්ක ගෙවෙන්න ඕනෙ එතකොට අපිට වෙනසකුත් එක්ක මතක .
ලැබෙනවා...දෙන්නය්හ් එක්ක ඔය ගියපු ගමන ..ගැම නම් ගොඩාක් සතුටුයි ...ගොඩාක් කාලෙකින් සෝමාවතී වැදපුදාගන්න බැරි උනා..ඒත් මෙහෙම හරි දැක බලාගෙන 🙏🙏🙏වැදපුදාගන්න ලැබීමත් සතුටක් ශෝක් ට්‍ර්ප් එකක් ❤ .ඒ හැම දේකටම අපිවත් සහභාගි කරගත්තට මේවිදියට හරි ඔයාට ගොඩාක් පිං ආයෙ මුනගැහෙමු තුනුරුවන් සරනයි❤