ක්ෂණික ආටා තෝසෙ |යීට්ස් නැතිව තෝසෙ |quick those recipe |atta those | without yeast healthy dosa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 158

  • @healthykitchendinu6450
    @healthykitchendinu6450  3 ปีที่แล้ว +18

    සම්පුර්ණ රෙසිපිය විඩියෝ එකේ ඉස්සර තියෙනවා. මේ රෙසිපියට මම එකතු කරන්නෙ බේකින් සෝඩා , සිංහල රෙසිපි එකේ බේකින් පවුඩර් ලෙස සදහන් වෙලා තියෙනවා , එක පොඩි වැරදීමක්, 🙏

  • @sabusabu9074
    @sabusabu9074 2 ปีที่แล้ว +7

    ඔන්න මම අද තෝසෙ හැදව ඔයාගෙ වීඩියෝව බලල. ඇත්තටම රසයි. අපි කනගමන් මේ ලියන්නෙ. ස්තූතියි ඔයාට.

  • @thejanijayasinghe68
    @thejanijayasinghe68 3 ปีที่แล้ว +7

    මම හැදුවා .හරිම ලේසියි.පහසුයි.ඒ වගේම රසයි.මම ආසම තෝසෙ recipe එක.ගොඩක් ස්තුතියි ඔයාට ♥️♥️♥️🌷🌷🌷

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  3 ปีที่แล้ว

      ස්තුතියි , ගොඩක් සතුටුයි මට, හැමදාම අපිත් එක්ක ඉන්න ❤️❤️❤️❤️

  • @anuradhadisanayaka452
    @anuradhadisanayaka452 3 ปีที่แล้ว +3

    අද රෑ කෑමට අපි තෝසෙ හැදුවා , පොල් සම්බොලයි, පරිප්පුයි එක්ක, හරිම රසයි, හරිම ලේසියෙන් හදාගන්න පුලුවන් වුනා, ගොඩක් ස්තුතියි

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 3 ปีที่แล้ว +4

    මම ඔයාගෙ රෙසිපි එක ට අද රෑකෑමට තෝසෙ හැදුව මාලු හොදිත් එක්ක 👍 නියමයි ඔයාට ගොඩක් ස්තුතිය

  • @dilshanisadipa5552
    @dilshanisadipa5552 3 ปีที่แล้ว +6

    හරිම රසයි , හරිම සොෆ්ට් , බබා ගොඩක් ආසයි මේ තෝසෙ එකට ❤❤

  • @jackstumbsanod5643
    @jackstumbsanod5643 2 ปีที่แล้ว +3

    රසවත් කෑමක් බොහොම සරළව කියාදුන්නට ස්තූතියි 👍

  • @sabusabu9074
    @sabusabu9074 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි අද මම හදන්න යන්නෙ

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  2 ปีที่แล้ว

      හදලා බලන්න , ගොඩක් රසයි , ස්තුතියි

  • @himashasandipani4641
    @himashasandipani4641 3 ปีที่แล้ว +2

    හරිම රසයි, ඒ වගේම ඉක්මනින් හදාගත්තා, ස්තුතියි රෙසිපියට

  • @RathnaKanthi-xb6sv
    @RathnaKanthi-xb6sv ปีที่แล้ว +1

    Thank you ikmanata පුතාට හදලා දුන්නා

  • @mmethukarunarathna1572
    @mmethukarunarathna1572 3 ปีที่แล้ว +2

    ගොඩක් රසයි, ගෙදර අය ආසවෙන් කෑවා, ස්තුතියි

  • @anurasampath2147
    @anurasampath2147 2 ปีที่แล้ว +1

    Man haduwa eka hari ගියා ඔයාට thanks eka කියලා දුන්නට

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  2 ปีที่แล้ว

      හදලා කිව්වාට ගොඩක් ස්තුතියි

  • @GH-Super_Motors.
    @GH-Super_Motors. 2 ปีที่แล้ว +3

    රසම රසයි තෑන්කිව් 😋

  • @chandaniganepola5212
    @chandaniganepola5212 3 ปีที่แล้ว +4

    මේක තමයි මම ආසම තෝසේ රෙසිපි එක.පුදුම රසක්..ගොඩක් ස්තූතියි

  • @nadeeglaze1041
    @nadeeglaze1041 9 หลายเดือนก่อน

    ඉක්මනින් හදාගන්න පුළුවන් ලේසි recipe එකක් ගොඩක් ස්තූතියි 👍❤️

  • @priyanthinirmala4398
    @priyanthinirmala4398 2 ปีที่แล้ว +2

    It’s a nice & easy recipe. Thanks a lot for letting us know. Tasty also

  • @chathurangiperera1251
    @chathurangiperera1251 2 ปีที่แล้ว +1

    මාත් හැදුවා හරියටම ආවා

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි හදලා කිව්වාට ❤

  • @chalaniruwanthika9855
    @chalaniruwanthika9855 3 หลายเดือนก่อน +1

    Meka maru mn iye Reta haduwa ❤thank u

  • @indrajeevapussewela1715
    @indrajeevapussewela1715 3 ปีที่แล้ว +5

    ආටා පිටි වලින් තෝසෙ හැදුවා ,හරිම රසයි ,ඔයා ට ස්තුතියි ,

  • @andydh9737
    @andydh9737 3 หลายเดือนก่อน

    The video was very helpful with the text in English the Items & Quantities in detail.
    It will help everyone to follow easily.
    The Recepie is well detailed and easy to follow. Thanks.

  • @methunidehansa909
    @methunidehansa909 2 ปีที่แล้ว +1

    හරිම රසවත් කෑමක් . ස්තුතියි

  • @renukusum8807
    @renukusum8807 2 ปีที่แล้ว +1

    I tried this recipe many times. It came out really well..thank u 🤗❤

  • @monicaetugala3091
    @monicaetugala3091 2 หลายเดือนก่อน

    Thank you for sharing

  • @samanmalirenuka8139
    @samanmalirenuka8139 3 ปีที่แล้ว +1

    හොදට හැදුවා Thank you.

  • @chandranijayasundara8935
    @chandranijayasundara8935 2 ปีที่แล้ว +1

    Theruwan Saranai godak sthuthi obata

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  2 ปีที่แล้ว

      Obatath theruwan saranai,hadala balanna oya those eka godak rasai❤

  • @shizaashrin3242
    @shizaashrin3242 3 ปีที่แล้ว +1

    Today I did this recipe.very easy and tatsy .it worked well.i satisfied

  • @shafmubarak7666
    @shafmubarak7666 ปีที่แล้ว +1

    Today i make this recipe😊its come very soft and looks delicious👌🤤thanks for ur aata dosa recipe👍

  • @sandanikaumada4949
    @sandanikaumada4949 3 ปีที่แล้ว

    Mama me those eka haduwa. Harima rasai. Thank you healthy kitchen dinu...

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි , හදලා කිව්වාට❤️❤️❤️❤️

  • @kkww4218
    @kkww4218 2 ปีที่แล้ว +1

    මමත් අනිවාර්යෙන් හදන්නම්

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  2 ปีที่แล้ว

      හදලා බලන්න , ගොඩක් රසයි ඕක❤

  • @ranukapriyanthi2542
    @ranukapriyanthi2542 3 ปีที่แล้ว +1

    මමත් හදුවා හරිම රසයි

  • @anurarodrigo6396
    @anurarodrigo6396 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  3 ปีที่แล้ว

      Healthy kitchen dinu යූටියුබ් චැනල් එකත් එක්ක එකතු උනාට ස්තුතියි ❤️

  • @healthykitchendinu6450
    @healthykitchendinu6450  3 ปีที่แล้ว

    රුලං වලින් වැලිතලප තාමත් හැදුවෙ නැත් නම් බලන්න.👉th-cam.com/video/P6frCK96lKs/w-d-xo.html

  • @isurigunarathne7789
    @isurigunarathne7789 2 ปีที่แล้ว +1

    ස්තූතියි . තෙරුවන් සරණයි ඔයාට !!!

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  2 ปีที่แล้ว

      ස්තුතියි තෙරුවන් සරණයි ඔබටත් ❤

  • @waruniuthpala1894
    @waruniuthpala1894 ปีที่แล้ว +1

    Ada ree kemata heduwa, godak rasai

  • @bec3935
    @bec3935 3 ปีที่แล้ว +2

    perfect recipe! thank you so much 😍

  • @chamarimadhushani4022
    @chamarimadhushani4022 3 ปีที่แล้ว +1

    හරිම රසයි.

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 ปีที่แล้ว +1

    💗 good nice Thanks

  • @rohinimabarna9183
    @rohinimabarna9183 2 ปีที่แล้ว

    ස්තුතියි ❤❤❤❤

  • @imshwickz5205
    @imshwickz5205 2 ปีที่แล้ว +2

    වතුර වෙනුවට පොල් කිරි පාවිච්චි කරන්න පුළුවන්ද ?
    ස්තූතියි !

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  2 ปีที่แล้ว

      ඔව් පුලුවන් , ❤

    • @imshwickz5205
      @imshwickz5205 2 ปีที่แล้ว

      @@healthykitchendinu6450 ස්තූතියි ! ♥️

  • @adanmeer313
    @adanmeer313 3 ปีที่แล้ว +1

    Thanks for the healthy recipe

  • @shiranilal6406
    @shiranilal6406 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි 💚 ඔයාට තෙරුවන් 🙏🙏

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  3 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි ඔබ අපිත් සමග එකතු උනාට..ස්තූතියි ඔයාටත්.❤️❤️🙏

  • @virajrathnayake2012
    @virajrathnayake2012 ปีที่แล้ว +1

    Babalata kema recipe tikak dannako dr

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  ปีที่แล้ว

      Man aluthinma halpiti those ekak denma, thawa bath walin hadanna puluvan wade jathith dekak ethi ekatath baking soda nethiva hadanna puluvan , sthuthi❤

  • @anojawijayaratne1018
    @anojawijayaratne1018 3 ปีที่แล้ว +1

    Thank you very much. Those keeyak hadanna puluwanda?

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  3 ปีที่แล้ว +1

      18ක් වගේ පුලුවන් , ඔයා ගන්න තෝසෙ ප්‍රමාණය අනුව ටිකක් වෙනස් වෙයි, හදලා බලන්න ඕක ගොඩාක් රසයි, අනික පැය කාලකවත් යන්නෙ නෑ, ❤❤❤❤

    • @anojawijayaratne1018
      @anojawijayaratne1018 3 ปีที่แล้ว

      @@healthykitchendinu6450 thank you very much dr

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @UdayaHettige-v1m
    @UdayaHettige-v1m 5 หลายเดือนก่อน +1

    Warm water or cold water?

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว +1

    Thank you oyta..godak watinwa..🤗❤🙏

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 🙏

    • @menakamadushani4211
      @menakamadushani4211 3 ปีที่แล้ว +1

      @@healthykitchendinu6450 mn eye heduwa dr..harima rasata tibba...thanks oyta..❤🙏

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️

  • @dulaniathapaththu2448
    @dulaniathapaththu2448 3 ปีที่แล้ว +1

    Pipenna tikak wela thiyanna one nedda recip ekata thanks.

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  3 ปีที่แล้ว +1

      නෑ, බේකින් සෝඩා දාන්න, එතකොට ලස්සනට හදාගන්න පුලුවන් , හරිම රසයි හදලා බල්ද්න්නකෝ❤️

    • @dulaniathapaththu2448
      @dulaniathapaththu2448 3 ปีที่แล้ว

      @@healthykitchendinu6450 thanks ❤❤

  • @sulochanakumari3054
    @sulochanakumari3054 3 ปีที่แล้ว +2

    Beking sodada baking powderda use karanne vedio ekey baking soda kiyanawa neda

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  3 ปีที่แล้ว

      Baking soda ekathu karanna dr, recipe eke sinhala kotasa edit wala waradak wela thiyenne, man e recipe ekata ekathu kare baking soda , baking soda neththam baking powder ekathu karanna tsp 1 1/2

    • @sulochanakumari3054
      @sulochanakumari3054 3 ปีที่แล้ว +1

      Mama ada haduwa baking powder dala bubulu wage nathi nisa aya baking soda chuttak damma hodata thibuna thanks

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  3 ปีที่แล้ว

      ඔයාටත් ස්තුතියි ❤️❤️❤️❤️

  • @virajrathnayake2012
    @virajrathnayake2012 ปีที่แล้ว

    Bekin paudar Dan nethuwa hadanne berida akki

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  ปีที่แล้ว

      Puluvan , baking powder nemei okata baking soda danaa ona, sinhala recipe eke podi awulak wela thibuna, babalata kema warga godak dala ethi man , sthuthi ❤

  • @andydh9737
    @andydh9737 3 หลายเดือนก่อน

    To eat the thosai chutney. No video?

  • @kasunwijesinghe9516
    @kasunwijesinghe9516 ปีที่แล้ว +1

    බේකින් සෝඩා වෙනුවට බේකින් පව්ඩර් දැම්මට කම්ක් නැද්ද?

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  ปีที่แล้ว +1

      බේකින් සෝඩා ( ආප්ප සෝඩා ) නැත්තම් , බේකින් පවුඩර් දාන්න

    • @kasunwijesinghe9516
      @kasunwijesinghe9516 ปีที่แล้ว

      @@healthykitchendinu6450 Thank you

  • @moreennonis665
    @moreennonis665 2 ปีที่แล้ว +1

    Oliwoelma ganna onada

  • @sashikala482
    @sashikala482 3 ปีที่แล้ว +1

    Yam 😍⚘

  • @respectshow3436
    @respectshow3436 3 ปีที่แล้ว +1

    👍👏

  • @imashamadushani769
    @imashamadushani769 8 หลายเดือนก่อน

    මිශ්‍රණය බ්ලෙන්ඩර් නොකර විස්ක් එකකින් කලවම් කරොත් හරි යන්නැද්ද? නැත්නම් රෑට මිශ්‍රණය හදලා උදේට තෝස හදාගන්න බැරි වෙයිද?

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  8 หลายเดือนก่อน +1

      මික්ස් එකෙක් කලවම් කරාට කමක් නෑ, කැට තියෙනවානම් ඔකොම කලවම් කරන්න, රෑට හදලා තියෙන්න ඕන නෑ, ඕක ඉක්මනින් කලවම් කරලා හදාගන්න පුලුවන්

    • @imashamadushani769
      @imashamadushani769 8 หลายเดือนก่อน

      Hari thank you. Chooty babek inne mata udeta blender eke saddeta eya aharunoth wada okkoma karala iwarai. Ekai❤️

    • @poornimagunarathna
      @poornimagunarathna 2 หลายเดือนก่อน

      ​@@healthykitchendinu6450❤

  • @yashodagimhani1897
    @yashodagimhani1897 3 ปีที่แล้ว +1

    💐💐💐

  • @sithijadaham8799
    @sithijadaham8799 2 ปีที่แล้ว +1

    බ්ලෙන්ඩර් කරන්නෙ නැතිව බීට් කරන්න බැරිද 😊

  • @methmiwijethunga6859
    @methmiwijethunga6859 2 ปีที่แล้ว +1

    Ane ata piti walta mahath wenwd.diet krna kenekt hodida ata piti

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  2 ปีที่แล้ว

      Atta piti hodai, dieat karana aya kanawa, indian aya hemema kanne atta thamai

  • @shanikachathu6490
    @shanikachathu6490 2 ปีที่แล้ว +1

    Appa soda onamada

  • @maduthilakarathna4268
    @maduthilakarathna4268 3 ปีที่แล้ว

    අක්කි මේක diet කරන කෙනෙක්ට හොඳයිද?උදේට රෑට දවල්ට වේල් 3ටම?

  • @achiniwijenayake274
    @achiniwijenayake274 2 ปีที่แล้ว

    Baking powder wenuwata baking soda dammata kamak nathda

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  2 ปีที่แล้ว

      Ou, puluvan , ❤️❤️ me recipe eke mage athin english ekai sinhala ekai wenas wela thiyenawa, mekata wadath hoda baking soda thamai

  • @sureshgunarathna1565
    @sureshgunarathna1565 3 ปีที่แล้ว +2

    baking soda nathuw ahaduwoth mokda wenne

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  3 ปีที่แล้ว +1

      බේකින් පවුඩර් දාලත් හදන්න පුලුවන් , එත් ලස්සනට එන්නෙ නෑ එතකොට , බේකින් සෝඩා ( ආප්ප සෝඩා ) දාන්න පුලුවන් නම්, රසයි , ලස්සනයි දෙකම එනවා

    • @sureshgunarathna1565
      @sureshgunarathna1565 3 ปีที่แล้ว

      pahiccha pol watura dala hadpuwamath godak rasai ..

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 3 ปีที่แล้ว

    👍👍👍👍❤🌹

  • @hashinikaushalya371
    @hashinikaushalya371 3 ปีที่แล้ว

    Akkee suduru Dannam a onida

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  3 ปีที่แล้ว

      නෑ, ඔයාට නොදා හදන්න පුලුවන් , අනිත් එවා ඒ විදියට දාන්න,ඕක හදාන්නත් ගොඩක් ලේසි, ඒ වගේම හරිම රසයි

  • @nilukasri8141
    @nilukasri8141 3 ปีที่แล้ว +1

    Bendar karannama onada

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  3 ปีที่แล้ว

      Ona nee, oya keta nethi wenna hodata anaa ganna, neththam gottakin perala ganna e ethi,❤

  • @DiluRane
    @DiluRane ปีที่แล้ว +1

    Hadannaone

  • @Chamo-e1g
    @Chamo-e1g 9 หลายเดือนก่อน

    Bendar karanna onimada

  • @wasanakumari61
    @wasanakumari61 3 ปีที่แล้ว +2

    Those haduwa eth me wage siduru neththe ai.pimbenawath ekka...

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  3 ปีที่แล้ว

      බේකින් සෝඩා දැන්මද, රෙසිපි එක හරියටම ගත්තම එහෙම වෙන්නේ නෑ, මොකක් හරි වරදක් වෙලා ඇති, ඔය තෝසෙ එක ගොඩක් රසයි ❤️

  • @yanbucommercialport240
    @yanbucommercialport240 3 ปีที่แล้ว +1

    Your voice is low dont hear properly speak little louder dear

  • @chamarapradeep3305
    @chamarapradeep3305 3 ปีที่แล้ว

    kiyana awa ahenna

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  3 ปีที่แล้ว +1

      මන් ගොඩක් සීමිත පහසු කම් යටතෙ ලංකාවෙන් පිට සිටයි මේ විඩියෝ ගේන්නෙ, මන් ඒ වරද ඉදිරියේ දි හදාගන්නම්, ස්තුතියි

  • @NimmiNimmi-qe1lk
    @NimmiNimmi-qe1lk 3 ปีที่แล้ว +2

    අටා පිට් කොහේන්ද ගන්න තියෙන්නෙ ..

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  3 ปีที่แล้ว

      සුපර්මාර්කට් වල තියෙනවා ❤ eka

  • @nicoladulanjali3325
    @nicoladulanjali3325 2 ปีที่แล้ว

    Ane galawenne nane

  • @kusumjayasinghe7565
    @kusumjayasinghe7565 3 ปีที่แล้ว

    Obata. Sthuthi

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  3 ปีที่แล้ว

      හදලා බලන්න, ගොඩක් රසයි, ඒ වගේම හදන්න හරිම ලේසියි ❤️❤️❤️

  • @sajisoysa8244
    @sajisoysa8244 3 ปีที่แล้ว +1

    බෙිකින් සෝඩා දැමිමෙ නැතිඋනාට කමක් නෑ ද.

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  3 ปีที่แล้ว

      බේකින් සෝඩා වලින් ලස්සනට තෝසේ එකේ හිල් හැදෙනවා, බේකින් සෝඩා (ආප්ප සෝඩා ) නැත්තම් බේකින් පවුඩර් ටිකක් හරි දාන්න,

  • @vedanathankhandiah8581
    @vedanathankhandiah8581 2 หลายเดือนก่อน

    so slow. I think you are learning.

  • @lifewithtravel2947
    @lifewithtravel2947 3 ปีที่แล้ว

    Mekta beaking soda, neththam ඊස්ට් gnna berida

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  3 ปีที่แล้ว

      පුලුවන් , ඊට්ස් ටිකක් වෙනම සීනි එක්ක දිය කරලා පිපුනම එකතු කරන්න, විනාඩි 15 විතර සම්පුර්ණ මිශ්‍රණය නැවත් වහලා තියන්න, විනාඩි 15 පස්සේ, ලුණු එකතු කරන්න