ලේසියෙන්ම ෆිල්ටර් එකක් ගෙදරදීම හදාගන්න | How to make a bio filter sinhala | fish farm in sri lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น •

  • @lahirushohan6855
    @lahirushohan6855 3 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි ඔයාලා දෙන්නටම... මගෙ යුද්ධ හමුදා ජීවිතෙත් සිවිල් ජීවිතෙත් මන් දැකපු විෂයකට පුර්ණ දැනුමක් තියන නියම ගුරුවරයෙක් තමයි හර්ෂ මල්ලි... ඔයාලා වීඩියෝ එකක් දානකම් මන් බලන් ඉන්නේ.. මොකද අනිවාර්යෙන් මන් දන්නවා ඒක මන් පටන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න වියාපරේට ලොකු රුකුලක් කියලා... යම් කිසි දවසක මන් මේ කර්මාන්තයෙන් ඉදිරියට ගියොත් ඒ ගෞරවය ලැබෙන්න ඕනා ඔයාලා දෙන්නට..... මේ දේ දාන්න මේ දේ දාන්න කිය කියා ඔයාලට කියන්න ඕනේ නැ.. දාන්න ඕනා වීඩියෝ ඒක නියම වෙලාවට දානවා..... බුදුසරණයි ඔයාලා දෙනාටම.. ජයෙන් ජයම වේවා..

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +4

      බොහෝම ස්තුතියි අපි ගැන මේ වගේ දෙයක් කියපු එකට ගොඩක් සතුටුයි උදවුවක් උවමනා වෙලාවට අනිවාර්යෙන් කතා කරන්න

    • @lahirushohan6855
      @lahirushohan6855 3 ปีที่แล้ว +3

      @@SLAnushfish අනිවාර්යෙන්ම.... ♥️♥️♥️♥️♥️

    • @s.d.sureshgayan6613
      @s.d.sureshgayan6613 ปีที่แล้ว +1

      Aa mama daham

  • @RONDKITCHEN202008184ever
    @RONDKITCHEN202008184ever 3 ปีที่แล้ว +5

    හොදට පැහැදිලිව කියලා දුන්නට බොහොම ස්තුතියි 👍

  • @hiruni1328
    @hiruni1328 3 ปีที่แล้ว +3

    Congratulations malli digatama karagena yanna
    Suba aluth අවුරුද්දkk wewa oba samata

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Suba aluth auruddak wewa

  • @madhuwanthasilva3025
    @madhuwanthasilva3025 3 ปีที่แล้ว +4

    හර්ශමලිටයි SL Anushtayi ලැබු සිංහල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැනියෙ උතුරන නිදුක් නිරොගි වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා !!!ජය ශ්‍රී විජය වෙවා!!!සුබ අනාගතයක් වෙවා!!!

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      ඔයාටත් එසේම වේවා 😍😍😍😍😍😘😘😘😘😁😁😘😘😘😁

  • @r.k.gnadunupeksha4044
    @r.k.gnadunupeksha4044 3 ปีที่แล้ว +2

    Thank you me wage dewal kiyala denawata.
    Niyamai ...

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      😍😍😍😍😍😍😍

  • @sanudarandinu2099
    @sanudarandinu2099 ปีที่แล้ว +1

    Mage sponge filter eka dammata aye watura udata enawa ekata mokakda karanna puluwan ols kiyannako?

  • @venomofficials5396
    @venomofficials5396 3 ปีที่แล้ว +2

    නියම වැඩකරුවෙක්✌️😁👍👍👌

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි 😍😍😍❤️

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      ලොකූ හයියක් අපිව දිරිමත් කරන එක, බොහෝම ස්තූතියි ❤️❤️❤️❤️😍

  • @chandrikanimanthi1736
    @chandrikanimanthi1736 3 ปีที่แล้ว +2

    හුගක් වටිනවා විඩියෝ එක thanks

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      😍😍😍😍😍

  • @ashan-x8s
    @ashan-x8s 3 ปีที่แล้ว +2

    මම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා supur😍

  • @rukshaniduwara6028
    @rukshaniduwara6028 3 ปีที่แล้ว +2

    හොඳයි good luck

  • @Baiscopeclips5322
    @Baiscopeclips5322 3 ปีที่แล้ว +2

    Viduru tankiyata hadapu filter eke sponch eka bothale athulata danna barida??

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Puluwan galapena widihata lassanata hadaganna

  • @memopost3615
    @memopost3615 3 ปีที่แล้ว +2

    සුබ අලුත් අවුරුද්දක් වේවා අයියේ ☝️❤️❤️❤️❤️❤️❤️❤️🐟

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      සුබ අලුත් අවුරුද්දක් වේවා මල්ලි 😍😍😍😘😘😍

  • @ChandaniKumari-rl6sg
    @ChandaniKumari-rl6sg 3 ปีที่แล้ว +3

    වැදගත් video එකක්

  • @AQUAPETSFISHPARADISE
    @AQUAPETSFISHPARADISE 3 ปีที่แล้ว +2

    Ela bn . Supiri wadk 👍❤️👊💯

  • @sltiktok2937
    @sltiktok2937 3 ปีที่แล้ว +2

    THANKS AIYE GOD WATINAWA

  • @lahiruharshana9
    @lahiruharshana9 3 ปีที่แล้ว +9

    එනකන් බලන් හිටපු 1ක්..❤️❤️✌

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      😍😍😍😍😘😘😍😘😘

  • @kaveeshasathsara3852
    @kaveeshasathsara3852 3 ปีที่แล้ว +6

    ටැංකියේ අඩියෙ කුණු අදින එක හදන හිටිය කියලා වීඩියෝ එකක් දාන්න

  • @FTXSUNNYFF
    @FTXSUNNYFF 3 ปีที่แล้ว +1

    Dewaniyata bothalen hadapu ekath sarthakaine ne

  • @chinthakasadaruwan3220
    @chinthakasadaruwan3220 2 ปีที่แล้ว +1

    Podi filtareta motarayK nehane kohomada wathura enne

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      video eka සම්පූර්ණ බලන්න

  • @udaratharuka8740
    @udaratharuka8740 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතිය අයියේ

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      😍😍😍😍😍

  • @slmrpoditech5935
    @slmrpoditech5935 2 ปีที่แล้ว +1

    Nyamai Maru ayiye

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      ❤️❤️❤️👍

  • @madushikamudalige9635
    @madushikamudalige9635 3 ปีที่แล้ว +2

    Bacteria introduce kranna oni ndda

  • @chalynivasa639
    @chalynivasa639 3 ปีที่แล้ว +2

    Aiyye okata karant eka onida

  • @hashivlogs3313
    @hashivlogs3313 3 ปีที่แล้ว +2

    සුපිරි මචන් නියම වැඩක් ,, අපෙත් මාලු වැඩක් යනව එන්න කැමති අය 🤟🤟😍❤️❤️

  • @thejancreaction107
    @thejancreaction107 3 ปีที่แล้ว +2

    නියම යි අයියා

  • @theaquafishwould3160
    @theaquafishwould3160 3 ปีที่แล้ว +1

    Bohoma vedagath aiya

  • @tigertech7754
    @tigertech7754 3 ปีที่แล้ว +4

    ගොඩක් වටින වීඩියෝ එකක්. බොහෝම ස්තූතියි.

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      😍😍😍😍😍😍

  • @RONDKITCHEN202008184ever
    @RONDKITCHEN202008184ever 3 ปีที่แล้ว +2

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා යාලූ 🌹🌹🌹

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      ඔයාටත් එසේම වේවා සහෝ 😍😍😍😁😁😁😁😁

  • @chamovish3108
    @chamovish3108 3 ปีที่แล้ว +2

    Supiri

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      😍😍😍😍😍

  • @kavinduherath9468
    @kavinduherath9468 3 ปีที่แล้ว +2

    නියමයි

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      😍😍😍😍😍😍

  • @sanujanirmal4258
    @sanujanirmal4258 3 ปีที่แล้ว +4

    Ela

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      😍😍😍😍😘😘😘

  • @sinhalasong9748
    @sinhalasong9748 2 ปีที่แล้ว +1

    Eka filter ekakkin tanki 3k 4k filter karanne kohomada

  • @tomorrowland22
    @tomorrowland22 3 ปีที่แล้ว +2

    thank you very much

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      😍😍😍😘😘😘😘😍😍

  • @julan8608
    @julan8608 3 ปีที่แล้ว +2

    අයියේ පී එච් අගය අඩුවේ හා වැඩියෙ ජීවත් වෙන මාළුන්ගේ වීඩියෝ එකක් ඕනේ

  • @dinesharanasinghe5275
    @dinesharanasinghe5275 3 ปีที่แล้ว +2

    Good idea

  • @chamovish3108
    @chamovish3108 3 ปีที่แล้ว +2

    Ayye Oscar pier wena months monawada. And. Breeding gana wenama video 1k karanna. Puluwanum

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 3 ปีที่แล้ว +1

    ස්තූතියි.

  • @kavindulwijethunga9672
    @kavindulwijethunga9672 3 ปีที่แล้ว +1

    Mamath onna sab kara.👍👍👍👍

  • @prasadmuthugala147
    @prasadmuthugala147 3 ปีที่แล้ว +2

    Super

  • @madusankagunasekara5004
    @madusankagunasekara5004 3 ปีที่แล้ว +1

    Ela.
    ඇක්ටිවු කාබන් දාන එක හොදයිද්? ඒකෙන් හිතකර බැක්ටීරියා මැරෙන්නෙ නැද්ද.
    Reply ඔනී....

  • @Becoolmusicband90
    @Becoolmusicband90 3 ปีที่แล้ว +2

    Ftta වටිනව ❤️❤️❤️❤️🙏

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      ❤️❤️❤️👍

  • @ranasingaraj4019
    @ranasingaraj4019 3 ปีที่แล้ว +2

    Good

  • @chamindachandrasekara143
    @chamindachandrasekara143 2 ปีที่แล้ว +1

    Ayye filter ekee rathu paata panuwo hadenawane.ekata moko karanne??

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      hodata පිරිසිදු කරන්න වැඩිපුර kama danna epa

    • @chamindachandrasekara143
      @chamindachandrasekara143 2 ปีที่แล้ว +1

      @@SLAnushfish 👍👍💪

  • @theaquafishwould3160
    @theaquafishwould3160 3 ปีที่แล้ว +1

    Thanks

  • @lahirubuddika8449
    @lahirubuddika8449 3 ปีที่แล้ว +2

    Super ...❤️

  • @senuradarmasena3911
    @senuradarmasena3911 3 ปีที่แล้ว +2

    Mata godagama idan බළන්ගොඩ ta diliwari karaganna kenek හොයල denawa da

  • @SL.Senusha
    @SL.Senusha 3 ปีที่แล้ว +1

    Maru super

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      😍😍😍😍😍

  • @aquariumfish3842
    @aquariumfish3842 3 ปีที่แล้ว +1

    supiri aiya

  • @dinidunimantha9401
    @dinidunimantha9401 3 ปีที่แล้ว +2

    Oya motor eka mokdda nama

  • @udaratharuka8740
    @udaratharuka8740 3 ปีที่แล้ว +2

    අපිත් හැදුවා

  • @kapilaindika7381
    @kapilaindika7381 8 หลายเดือนก่อน +1

    Supiry ayye

    • @SLAnushfish
      @SLAnushfish  6 หลายเดือนก่อน

      ❤️❤️

  • @thanujathiwanka1951
    @thanujathiwanka1951 10 หลายเดือนก่อน +1

    Ayiye oya filer eka nitharama dala thibboth motor ekta prashnayak veida. 😒Reply ekk onemayi.

    • @SLAnushfish
      @SLAnushfish  10 หลายเดือนก่อน

      kalayak yanakota පොඩි aul enawa

  • @vimukthikavinda4441
    @vimukthikavinda4441 3 ปีที่แล้ว +1

    Thanks godak....mama cs aquatics kiyala channel ekak karanawa

  • @RONDKITCHEN202008184ever
    @RONDKITCHEN202008184ever 3 ปีที่แล้ว +2

    නියමයි 👍

  • @pavansathsara8812
    @pavansathsara8812 3 ปีที่แล้ว +1

    Ayye filter eka sudda karanna oone day keeyakinda

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Ehema වෙලාවක් නෑ oyata therenawanam filter eken filter wrnne නැ කියලා sudda karanna penawane ජරාව තියන hati

  • @A.u.A.u
    @A.u.A.u 3 ปีที่แล้ว +2

    suba aluth auruddak wewa

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Subama suba aluth auruddak wewa

  • @adunkalhara5730
    @adunkalhara5730 2 ปีที่แล้ว +1

    oyalagen malu miladi ghnne kohomd

  • @sampathmadupa1217
    @sampathmadupa1217 3 ปีที่แล้ว +1

    Oka hariyanne na padin ikmanata hirawela block wenawa

  • @chinthakasadaruwan3220
    @chinthakasadaruwan3220 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි මේවා අපිට කියල දෙනවට ඔයාට හොද දැනුමක් තියෙන්නෙ මේ සම්බන්ධව. මට මාඵ ටිකක් ගන්නත් ඔනා කොහෙටද එන්න ඔනා නම්බර් එක දෙන්න පුලුවන් ද.🖤🤭

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      අපි කෑගල්ලේ

  • @kalanasulochana9641
    @kalanasulochana9641 3 ปีที่แล้ว +1

    Filter ek peya 24 m dala thiyanna onid

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Thiyana tharamata hodai eth ඔයාගෙ tanki size එක අනුව oyata පුළුවන් eka වෙනස් කරගන්න අපිරිසිදු වෙන widihata anuwa

  • @susanthaindunil6532
    @susanthaindunil6532 3 ปีที่แล้ว +2

    Cement tank eka ඇතුළට filter eka danawada ? උඩින් thiyenawa da?

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Athulata danna one oya hadala thiyana eka aya kamathi vidihata hadaganna puluwwan thiyanna pahasu lassana vidihata

  • @suloofernando4606
    @suloofernando4606 3 ปีที่แล้ว +1

    Dapugaman baluwa

  • @amilaprasad87
    @amilaprasad87 3 ปีที่แล้ว +1

    Mata loku carp tikk ganna berida mali??

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Puluwan oya koheda

    • @amilaprasad87
      @amilaprasad87 3 ปีที่แล้ว +1

      @@SLAnushfish mn badulle

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Aiye oya paththe nam mama wadiya danne naha

    • @amilaprasad87
      @amilaprasad87 3 ปีที่แล้ว

      @@SLAnushfish malli koheda?? Mn evith aran yanm malli laga innawanam...

  • @niroshaamali7541
    @niroshaamali7541 2 ปีที่แล้ว +1

    oya pump eka kiyada ayye

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      මේ දවස් වල ගනන් කියන්න අමාරුයි malli api ගන්නකොට 1000_1500

  • @thenukamihimal3401
    @thenukamihimal3401 3 ปีที่แล้ว +2

    👍👏👏

  • @heshanthiwanka5211
    @heshanthiwanka5211 2 ปีที่แล้ว +2

    අයියෙ ෆිල්ටර් එකක් හදද්දි බාල්දියෙ යටින් දෙනවනම් වතුර බාල්දියෙ යට හරියට පොඩි හිල් ස්පොන්ග් එකක් දාල ඊට උඩින් ලොකු ස්පොන්ග් එක නේද දාන්න ඕනි

  • @heshanthiwanka5211
    @heshanthiwanka5211 2 ปีที่แล้ว +1

    අපෙ ෆිල්ටර් එක ස්පොන්ග් ෆිල්ටර් එකක් තියෙන්නෙ අඩි තුනේ ටැන්කිය කොලු ජරාව අදින්නෙ නැනෙ ෆිල්ටර් එකට හොද ෆ්ල්ටර් එකක් කියන්නකො

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      හෙට e ගැන සම්පූර්ණ විස්තරයක් එක්ක video ekak danawa

  • @sampathzoysa7131
    @sampathzoysa7131 3 ปีที่แล้ว +1

    Pond ekta dapu motar eka mokada price kiyada

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Aquarium shop වල thiyanawa thiyanawa 1000_1500 athara

  • @chamovish3108
    @chamovish3108 3 ปีที่แล้ว +1

    Ayye tank 1t galapena pump hoyaganna place 1k kiynnko

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Malli tank siz eka

    • @chamovish3108
      @chamovish3108 3 ปีที่แล้ว +1

      @@SLAnushfish diga. 7 palala.6 usa 2 (feet)

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      0763320219

  • @srilankawesternaqua5912
    @srilankawesternaqua5912 3 ปีที่แล้ว +1

    👍

  • @heshanthiwanka5211
    @heshanthiwanka5211 2 ปีที่แล้ว +1

    වේල් ටේල් කාෆ්ලත් අනිත් කාෆ්ල වගේම වර්දනය වෙනවද ලෙඩ හැදීමෙ ප්‍රතිශතය ටිකක් වැඩි නේහ් වරල් වලට

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      eyalata sudusu parisarayak හදන්න aulak wenne naha

  • @babi5723
    @babi5723 2 ปีที่แล้ว +1

    video eka hodai machan katha karaddi aaaaa aaaaa aaaaa gaga adinna epa machan

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      ela brother ❤️🤩👍

  • @vihangaproduction6919
    @vihangaproduction6919 3 ปีที่แล้ว +2

    Maruuuuu

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      😍😍😍😍😍😍

  • @sethikachenuka5810
    @sethikachenuka5810 3 ปีที่แล้ว +1

    Glu gun එකෙ ගම් මාලුන්ට විස නැද්ද

  • @DasunDewmina_78
    @DasunDewmina_78 2 ปีที่แล้ว +1

    අයියෙ සුහුබන්කි මාඑ බොකරන විඩියො එකක් ඔනි

  • @chameeshadilshan1230
    @chameeshadilshan1230 3 ปีที่แล้ว +3

    😘😘😘😘

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      😍😍😍😍😘😍

  • @heshanthiwanka5211
    @heshanthiwanka5211 2 ปีที่แล้ว +2

    අඩි පහේ සිමෙන්ති එකකට ඔය සයිස් පොඩි බාල්දියකින් ෆිල්ටර් එක අවුලක් නැද

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      pump eka wadi ekak gann

    • @heshanthiwanka5211
      @heshanthiwanka5211 2 ปีที่แล้ว +2

      @@SLAnushfish ඔය වීඩියෝ එකෙ එකට වඩා වැඩි එකක්ද

    • @heshanthiwanka5211
      @heshanthiwanka5211 2 ปีที่แล้ว +1

      @@SLAnushfish සාමානයෙන් කීයක් වෙනවද ඒ පම්ප් එකක්

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      wathura kochchara allanawada pump wala ගහලා තියෙනවා podima eka madi

    • @heshanthiwanka5211
      @heshanthiwanka5211 2 ปีที่แล้ว +2

      @@SLAnushfish මෙ වීඩියො එකෙ ව්දිහට හදාගන්න පුළුවන් නෙ ලොකු පම්ප් එකකින්

  • @sulaniperera1656
    @sulaniperera1656 3 ปีที่แล้ว +3

    Betta fish gana krnna

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +2

      Ok

    • @tigertech7754
      @tigertech7754 3 ปีที่แล้ว +3

      ඔව්.පුලුවන් නම් ලොකු දෙයක්.

    • @tigertech7754
      @tigertech7754 3 ปีที่แล้ว +3

      බිත්තර දැමීමේ ඉඳලා පැටවු ලොකු කරන තෙක්ම වීඩියෝ ඵකක් දාන්න.

  • @Zandu666
    @Zandu666 3 ปีที่แล้ว +3

    ❤❤❤

  • @fishworldsrilanka4390
    @fishworldsrilanka4390 3 ปีที่แล้ว +2

    Ayye ara fish farm eke location koheda

  • @sst4426
    @sst4426 3 ปีที่แล้ว +1

    Niyami eka nam

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      😍😍😍😍😍

  • @lalithapolomina4201
    @lalithapolomina4201 3 ปีที่แล้ว +1

    බොතලය ට අගුරු කැලිෆෝනියා එපා ද thanks

  • @shamikadilhara9784
    @shamikadilhara9784 3 ปีที่แล้ว +1

    පැඩින් පුලුවන් වෙනුවට තව මොනවද පාවිච්චි කරන්න පුලුවන් පෙරනයට

  • @hasindudilshan6762
    @hasindudilshan6762 3 ปีที่แล้ว +2

    😍😍😍😍

  • @isurusanjula3644
    @isurusanjula3644 3 ปีที่แล้ว +2

    අයියේ මාත් සිමෙන්ති ටැංකිවල මාලු හදන්න කියල හිතාගෙන ඉන්නේ මට දැන ගන්න ඔනා ඔහිම ෆිල්ටර් එකක් දාන්නම ඔනාද මාලු ටැංකිවලට නැත්තන් වෙන හානි ගැන පොඩ් පැහැදිලි කිරිමක් කරන්න ලොකු උදව්වක්

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      damne naththan tankiya apirisidu wenawa

  • @-fury-2256
    @-fury-2256 2 ปีที่แล้ว +1

    ගඩොල් මාලුන්ට විස නැද්ද ? 🤔 ( පොඩි කාලෙ එහෙම කතාවක් අහලා තිබ්බා )

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      naha

    • @-fury-2256
      @-fury-2256 2 ปีที่แล้ว +1

      @@SLAnushfish ❤️😍 thama blnwa oylge vdo ❤️😍

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      👍👍❤️❤️

  • @senda2627
    @senda2627 3 ปีที่แล้ว +2

    ඕක ටැංකිය ඇතුලේ හරහට දැම්මට කමක් නැද්ද.දන්න කෙනෙක් කෙටියෙන් reply එකක් දාන්න

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Wathura udata enna onene

    • @senda2627
      @senda2627 3 ปีที่แล้ว +1

      @@SLAnushfish ou neda...thanks

  • @ChandaniKumari-rl6sg
    @ChandaniKumari-rl6sg 3 ปีที่แล้ว +2

    Net pot ගන්න පුලුවන් කොහෙන්ද?????

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Aquarium wala thiyanawa

  • @MALISHA27
    @MALISHA27 3 ปีที่แล้ว +15

    Ubala denna kawada hari hoda tanakata enawa ban eka nam suwer

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +2

      බොහෝම ස්තුතියි සහෝදරයා ගොඩක් සතුටුයි හදවතට දැනුනු අදහසක්

    • @gamingdulsara8035
      @gamingdulsara8035 3 ปีที่แล้ว +2

      @@SLAnushfish ❤❤👈

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      ❤️❤️👍👍❤️

  • @beautifulpet7343
    @beautifulpet7343 3 ปีที่แล้ว +2

    😁😁

  • @lahiruhashintha9978
    @lahiruhashintha9978 3 ปีที่แล้ว +1

    36*18 ටැංකියකට මේ ෆිල්ටර් එක සෙට්වෙයිද බ්‍රෝ??

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Othana thiyanawa ලොකු eka poddak බලන්න

  • @heshanthiwanka5211
    @heshanthiwanka5211 2 ปีที่แล้ว +1

    ඔය ලොකු ෆිල්ටර් එක වතුර ඇතුලටම බස්සන්න ඕනිද බාල්දිය වැහෙනකම්ම නැත්නම් බාල්දියෙ පොඩි කොටසක් උඩ වතුරෙන් වැහෙන්නෙ නැති උනාට ප්‍රශ්නයක් නැනෙ කොහොමත් යට අර හිල් ටික විතරනෙ වතුරට යට වෙන්නඕනි

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      athulatama danna eka

  • @memopost3615
    @memopost3615 3 ปีที่แล้ว +3

    අයියේ ලොකු කප් මාලු ඉන්නවා ද ගන්න

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว +1

      Malli oya koheda

    • @memopost3615
      @memopost3615 3 ปีที่แล้ว +1

      @@SLAnushfish මම කහතුඩුව

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Kegalle awata kelaniya awata gampaha nam innawa malli

  • @venusha148
    @venusha148 3 ปีที่แล้ว +2

    😁❤️

  • @bhagya663
    @bhagya663 3 ปีที่แล้ว +2

    කාෆ් මාලුන්ටම තියෙන ෆිල්ටර් තියනවා ද ඒවා කීයක් වෙනවද

    • @SLAnushfish
      @SLAnushfish  3 ปีที่แล้ว

      Wenama eyalatama kiyala naha

  • @DondraKawadiLovers
    @DondraKawadiLovers 3 ปีที่แล้ว +1

    Ale

  • @gamingdulsara8035
    @gamingdulsara8035 3 ปีที่แล้ว +3

    මෙක බලලා තමා හැදුවෙ

    • @janakakumara645
      @janakakumara645 2 ปีที่แล้ว +1

      Maya hadala denna man salli dennam

  • @Pawanthaheshan2008
    @Pawanthaheshan2008 3 ปีที่แล้ว +3

    අයියෙ මන් ගව අඩි 5 ලොකු ටැන්කියක් තියනවා එකෙ හිටියෙ ජයන්ට් ගුරාමියෙක් හිටියි උ නැති උනා ඉට පස්සෙ වෙන වෙන මාලු හැදුවා එක හරි ගියෙ නැ
    වෙන ලොකු වෙන මලු මොක්කුද ඉන්නෙ ( carf ) ඇර

  • @asiriiranga2022
    @asiriiranga2022 3 ปีที่แล้ว +1

    Me koheda aiye

  • @heshanthiwanka5211
    @heshanthiwanka5211 2 ปีที่แล้ว +1

    ඕක පිරිසිදු කරන්න ඕනි මාසෙකට සැරයක් වගේ ඇතිද

    • @heshanthiwanka5211
      @heshanthiwanka5211 2 ปีที่แล้ว +1

      ලොකු එක

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      tank eke ජරාව wadinam ikmanin pirisidu karana එක hodai