How to monetize AI generated video in 2023 - Explain in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 78

  • @USATimeAlert
    @USATimeAlert ปีที่แล้ว +2

    sappoonrna aththa sahodaraya,,,,, mage ai generate channel akak thiyanawa sub3900 innawa ath monetization gannaba kawruth kiwwata adannaepa ai channel

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  ปีที่แล้ว

      ඒක තමයි සමහර අය විශ්වාස කරන්නෙ නෑ තමන්ට ඒ දේ වෙනකම්ම. මම කියල දේවල් බොරැකියල argue කරන අයත් ඉන්නනව.

  • @onlinelibrary-ketikatha
    @onlinelibrary-ketikatha ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා සහෝදරයා.හැම වීඩීයෝ එකම වගේ බලනවා 🌹🌹❤❤

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  ปีที่แล้ว

      ගොඩාක් ස්තූති 🙏🙏❤️❤️❤️

  • @MAWLANKA
    @MAWLANKA ปีที่แล้ว +2

    නොදැන ඉන්නා සෑම දෙයක්ම දැන ගනු ලබන්නේ ඔබගෙන් තමයි යාලු.ඉතින් අදත් ඉතාමත් වැදගත් වට්නා දැනුවත් කිරීමක් යාලු.සුබ දවසක්.බුදුසරණයි ❤ 8:40

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  ปีที่แล้ว

      ඔයා ඉතින් හැම වීඩියෝ එකක්ම බලනවනෙ උවමානා නැති උනත්. ස්තූත හැමදාමත් ලබාදෙන සහයෝගයට

  • @GadgetsshopLK
    @GadgetsshopLK ปีที่แล้ว +1

    ස්තුතියි අයියා

  • @mohamedshiyan386
    @mohamedshiyan386 ปีที่แล้ว +1

    Kisi deyak hanganne nethuwa kiyala denawaata tnxxx❤😊

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  ปีที่แล้ว

      ඔයාටත් ස්තූති වීඩියෝ බලල අදහස් ඉදිරිපත් කරන එකට

  • @gayansaliya1740
    @gayansaliya1740 ปีที่แล้ว +1

    Good video

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +2

    ගොඩාක්_හොද
    අලුත් 😍🤗
    දෙයක්_අදත්

  • @ykyk-fc4rj
    @ykyk-fc4rj 19 วันที่ผ่านมา

    Ai images aran, apema voice ekak add karala hadanna barida

  • @futurehopes6814
    @futurehopes6814 ปีที่แล้ว +1

    me gana loku awabodayak thibbe na mma kalin AI generator walin hadala thmai video upload kre ekata dn kranna puluwan deyak thiyenwada

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  ปีที่แล้ว

      කරන්න පුලුවන් එකම දේ වෙන දේවල් අප්ලෝඩ් කරන එක. දැනට අප්ලෝඩ් කරල තියෙන ඒව delete කරන්න වෙයි.

  • @maheshinawodya9868
    @maheshinawodya9868 4 หลายเดือนก่อน +1

    Aiee etkota cartoon short wge haduwot voice ekk natuwa Ai genrated image dala.monatize karamna baida

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  4 หลายเดือนก่อน

      එහෙම ඒවට නම් ගන්න බැරිවෙයි

    • @maheshinawodya9868
      @maheshinawodya9868 4 หลายเดือนก่อน

      @@TH-camGuideSinhala Ai generated videos walata mnma hafapu script ekkta hadala mage voice eka dnmot eth prshnyk na neda

  • @HappyCool-l9s
    @HappyCool-l9s 3 หลายเดือนก่อน +1

    Aiye watch time paya 4000 davas 365 k athulathama ganna bariunoth monetize karanna bariveida🙁

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  3 หลายเดือนก่อน +1

      එහෙම නෑ අන්තිම දවස් 365ට කවද හරි එකතු වුනොත් ගන්න පුලුවන්

    • @HappyCool-l9s
      @HappyCool-l9s 3 หลายเดือนก่อน

      @@TH-camGuideSinhala ayyeee... Eka poddak visthara karala reply ekak danavada 🥺 Mata eka tikak therum ganna amarui.
      Channel eka patangaththe 2023 January 1 da kiyala hithuvoth...

  • @Ishan-x2e
    @Ishan-x2e 2 หลายเดือนก่อน +1

    අපේ video එකකට ai voice එකක් දැම්මට අවුලක් නැද්ද.monetize කරන්න පුලුවන් ද

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  2 หลายเดือนก่อน

      ඒක නම් එච්චර අවුලක් වෙන්නෙ නෑ.

  • @honestreview8524
    @honestreview8524 10 หลายเดือนก่อน +1

    Google eke cartoon wage tynawa.eke license kiyala tyna photo aran youtube vedio hadala demmoth monitization den nedda

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  10 หลายเดือนก่อน

      ඒව අරන් නිර්මාණයක් කරන්න ඕන මොනිටය්සේසන් ගන්න නම්. ඒව භාවිතා කරන්න අවසර දීලද කියල තමයි බලන්න ඕන. Lincense එක මොකද්ද කියල බලන්න ඕන

  • @relax_time_tv
    @relax_time_tv ปีที่แล้ว +1

    Brother..TH-cam shorts ehemama tiktok upload karoth ypp ganna bariwenawada? මං කිව්වෙ Reused content වලට අහුවෙනවද?

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  ปีที่แล้ว +1

      මුලින්ම යූටියුබ් එකට අප්ලෝඩ් කරල දවස් දෙක තුනකට පස්සෙ tiktok දැන්මට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. TikTok දාන කෙනා තමයි reused වෙන්නෙ

    • @relax_time_tv
      @relax_time_tv ปีที่แล้ว

      @@TH-camGuideSinhala thanks bro..

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +2

    ☺️☺️
    #Good_Morning 🙏🙏🙏

  • @chathuraariyasiri778
    @chathuraariyasiri778 ปีที่แล้ว

    Aiyya ai videos genarate karanna pictory wage number 01 paid tool ekak pavichchi karoth prashnayak naaneda?mn ahanne eka famous nisa owlak naaneda.

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  ปีที่แล้ว +1

      AI විතරක් දාල මොනිටයිසේසන් ගන්න බෑ. ඕනම tool එකක් භාවිතා කරන්න ඒ software එකේ tearm of use බලන්න ඕන Commercial use allowed ද කියන එක.

  • @mohamedshiyan386
    @mohamedshiyan386 ปีที่แล้ว +1

    Ane oyaawa mata kalin set une nene. 😢 kochchara video beluwada eth awul 🙄🙄. Den nam therenawa eththatama meken monetization ganne kohomada kiyala.

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  ปีที่แล้ว

      සතුටුයි කෙනෙක් යම්දෙයක් ගන්නවනම් මේ වීඩියෝ වලින්

  • @Athimale_Janaka
    @Athimale_Janaka ปีที่แล้ว +1

    😍

  • @supundananjaya8774
    @supundananjaya8774 ปีที่แล้ว +1

    ado unduwa . a dawaswala ubata gini puk gaya ne den kohomada

  • @uU.mM0o9u0
    @uU.mM0o9u0 6 หลายเดือนก่อน

    Aiye chithra adina channel ekak koroth muuna pennannathiva monetize karanna puluwan veida🤔

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  6 หลายเดือนก่อน

      ඔව් ඒවට ගන්න පුලුවන්. ප්‍රශ්නයක් නෑ

    • @uU.mM0o9u0
      @uU.mM0o9u0 6 หลายเดือนก่อน

      @@TH-camGuideSinhala thank you 😊

  • @koralatv
    @koralatv ปีที่แล้ว +1

    youtube Create app එක කියල එකක් තියෙන බව මම දැනුයි දැනගත්තෙ.එ්කෙන් මොනවද කරන්න පුලුවන්.එ් වගේම එ්ක ගන්නෙ කොහොමද 👍👍👍🔥🔥🔥💗💗💗

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  ปีที่แล้ว

      ඒක TH-cam එකෙන් අලුතින් හදුන්වාදීපු ඇප් එකක්. ඒක වීඩියෝ එඩිට් කරන්න හදල තියෙන්නෙ. තාම ඒක මුලු ලෝකෙටම නිදහස් කරල නෑ. ඒක ගොඩක් වෙලාවට Pay කරන්නත් වෙයි watermark නැති වෙන්න නම්

  • @bestofme7
    @bestofme7 ปีที่แล้ว +2

    යූ ටියුබ් ලෝන් වීඩීයෝත් දාන ගමන් ෂෝට් විඩියෝ දාලා ලෝන් වීඩීයෝ වල වොච් ටයිම් 4000 නැතුව ෂෝට් views 10M ගත්තොත් monetization ගන්න පුළුවන් ද දැන ගන්න පුළුවන් ද ඔබතුමාගෙන්

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  ปีที่แล้ว

      ඔව් දෙකෙන් මුලින්ම සම්පූර්ණ වෙන එකට මොනිටයිසේසන් ගන්න පුලුවන්

    • @bestofme7
      @bestofme7 ปีที่แล้ว +1

      @@TH-camGuideSinhala අනේ තෑන්ක්ස් කිව්වට මං මේ වෙනකම් හිතාගෙන හිටියේ ලෝන් වීඩීයෝ දානවනම් වොච් ටයිම් 4000 අනිවාර්යයෙන්ම සම්පූර්ණ වෙන්න ඕන ෂෝට් වල 10M සම්පූර්ණ උනත් කියලා

    • @bestofme7
      @bestofme7 ปีที่แล้ว +1

      @@TH-camGuideSinhala Thank you 🤗

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  ปีที่แล้ว

      @@bestofme7 මගෙ චෑනල් එකේ ඔන තරම් ඒ ගැන වීඩියෝ දාල තියෙන්නෙ.

  • @chathuraariyasiri778
    @chathuraariyasiri778 ปีที่แล้ว +1

    Ai channel ekak haduwoth future ekak thiyeda?mokada issarahata youtube eken ai walata monetize denna baa kiwwoth.

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  ปีที่แล้ว

      දැනටත් මොනිටයිසේසන් දෙන්නෙ නෑ. වීඩියෝ එක බලල නෙවෙයිද කමෙන්ට්ස් කරෙ ??

  • @sameera9274
    @sameera9274 ปีที่แล้ว +1

    1. අපි විඩියෝ upload කරනකොට location එකට ලංකාවේ🇱🇰 නැතිව වෙන රටක් දැම්මොත් ඒක ප්‍රශ්නයක් වෙයිද ?
    2. Location ඉල්ලන්නේ ඇයි එහෙම

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  ปีที่แล้ว +1

      ලංකාව නැතිව වෙන රටක් දාන්න පුලුවන් වීඩියෝ location එකට.
      Location එක ඉල්ලන්නෙ නෑ ඒක කැමතිනම් දාන්න තියෙන option එකක්. Location දාන්නෙ යම් තැනක් ගැන වීඩියෝ කරනවනම් විතරයි. Travel, volg වගේ ඒවට.

  • @malithmalinga5733
    @malithmalinga5733 ปีที่แล้ว +1

    අයියෙ බයික් විඩියෝ වලට පුලුවන්ද මොනිටෙශන් ඉල්ලන

  • @neverback870
    @neverback870 ปีที่แล้ว +1

    Ethokot dan monwd puluwan

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  ปีที่แล้ว

      AI මොනිටයිසේසන් පුලුවන් විදිහ ගැන මම වීඩියෝ එකේ කතා කරනව

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  ปีที่แล้ว

      AI මොනිටයිසේසන් පුලුවන් විදිහ ගැන මම වීඩියෝ එකේ කතා කරනව

  • @eHistory1
    @eHistory1 ปีที่แล้ว +1

    💖💞💝💐👍👏

  • @sadunchamara7232
    @sadunchamara7232 ปีที่แล้ว +1

    Thamangema deyak denna oni

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  ปีที่แล้ว

      වීඩියෝ එක හරියට බැලුවනම් මමත් කියන්නෙ ඒ ගැන තමයි. සම්පූර්ණ වීඩියෝ එක බැලුවනම් ඔයාට තේරුම් යයි මම මොනවද කතාකරන්නෙ කියල

  • @sadunchamara7232
    @sadunchamara7232 ปีที่แล้ว +1

    Ai channel walata monatization denawa bro

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +2

    #1999_ඉන්නේ😍
    #2000_ඉක්මනටම වෙයි

  • @dhanushkaranaweera6650
    @dhanushkaranaweera6650 10 หลายเดือนก่อน +1

    Ehema monetization karapu chanel thiyenawa IA chanel boru danna epa

  • @gayansaliya1740
    @gayansaliya1740 ปีที่แล้ว +1

    Podi deyak danaganna contact no. K danna puluwanda

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  ปีที่แล้ว

      නම්බර් එක දාල තියෙන්නෙ. මැසේජ් එකක් දාන්න

  • @dhanushkaranaweera6650
    @dhanushkaranaweera6650 10 หลายเดือนก่อน

    Mu thanikarama boru kiyanne

    • @YouTubeGuideSinhala
      @YouTubeGuideSinhala  10 หลายเดือนก่อน +1

      මිස්ටර් ඔයාටත් මේ වීඩියෝ එක ගැන ප්‍රශ්නයක් තියෙනවනම් ඒක හරි විදිහට කියන්න. කැත විදිහට කතා කරන්න එපා.

  • @WadugeElectrical-l3i
    @WadugeElectrical-l3i ปีที่แล้ว +3

    පලයන් යන්න බොරු කියන් නැතුව 🤬

  • @shanakaemoney451
    @shanakaemoney451 11 หลายเดือนก่อน +1

    aiye contact num aka dennako