Mge Setting walin giyth Agreement kiyna thnata giyta passe..( All use of the service is subject to the You Tube Terms of Service ) Learn more kiyla watenawa.. Ehma wenne ai da?
Bro mata podi aulak tiynwa.. mage atin partna program eka cansel una.. ai mama ela hadgtta. Dan mage eka gana adu wenwane... 27$ tibba dn 25$ tiynne ai e?
August 12, 2024: Due to ongoing developments in Russia, we will be deactivating all Russia-based AdSense and AdSense for TH-cam accounts. This means creators will not be able to monetize any TH-cam channels linked to AdSense for TH-cam accounts based in Russia. ohoma msg ekak thami awe monetization une ne mokakda karanna ona?
Copyright claim.
2. Reused content.
3. Community guide strike.
4 copyright strike.
5 attack a person.
6. Rescale video, give credit.
7. Promote illegal things.
8. Ad frendly content.
Quntity of videos.
Thanks.
මල්ලි මගෙ චැනල් එක ඊයෙ Monetization Ok උනා. මම සියලුම දේවල් ඉගෙනගත්තෙ ඔයාගෙන්. බොහොම ස්තුතියි ඔයාට.
Wow niyamai
Monitization වලට kinemaster soft wear logo eka video වල තියෙන න එක අවුලක්ද
Guildline strike හින්දා silver play button eka එන්නෙ නැද්ද 😢 කවුරු හරි කියන්නකෝ ✅✔
Oya nam supiriyak aiye.oya kiya dena dewal harima pehedili.oya nisa goda yana aya kochcharada kiyanna be.oya wage aya ratata sampathak.jaya wewa.❤❤
Thank you .... 😍😍😍❤
මේක මාරම වැදගත්, වචන නෑ කියන්න, ඒ තරමට වැදගත්, ඒ වගේම තමයි ඔයා video එක ඉවර වෙනකන් අපිව ඇදල තියාගන්න්ව, මන් හිතන්නෙ නෑ ඔයාගෙ video බලන අය මගින් video skip කරම අය කියල, අනිවාර්යයෙන් ඔයාගෙ video එක ඉවර වෙනකන් බලනව ඇති ඔක්කොම අය, ඔයාව අපිට ඉදිරියටත් වටිනව, නවත්වන්න එපා, keep it up, good luck ....
තවත් වටින එකක් ❤
Helpful content. Thanks you brother 🤝
monetization aran tibuna channel akak monetization ain wenne ai.
නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා thanks SG අයියෙ
Very Informative brother....keep it up good work..
Tiktok water mark එක නිසා , monetise reject වෙනවා 🥺 shorts 1M ගියපු video එක delete කරා 😭
Water mark එක නැතුව edit කරල දැම්මට ප්රශ්නයක් නෑ නේද.plz kiyannakooo
Matath eka denaganna oni.kiynnko
Delete krama hari needa?
Delete karama aye prashnayak naneda
Water mark ain karala download krnna❤
thanks ayiye godak watinawa ayiye 🔥🔥💪💪 thibba loku problem ekk ayiye dan hari ❤❤
Great video. Thank you 👍
Mage vlogs walata hemadama oyage content thamai man follow karanne.🎉 superb 💐
ගොඩක් වටින එකක් ❤
අයියෙ මම කාටූන් වීඩියෝ ටිකක් දැම්ම.ඒවට ගොඩක් views ආවා.watchtime 4000ම ඒකෙන් හරිගියා.ඒත් මොනටයිටේශන් රිජෙට් උනා.ඉතින් අර කාටූන් වීඩීයෝ ටික අයින් කරොත් watchtime 4000ම අඩුවෙයිද
මම නොදැන මියුසික් දාලා වීඩියෝ 150කට වඩා කොපිරයිට් ක්ලේම් වැදිලා තිබුනා මම ඒවා එකින් එකම අයින් කලා දැන් ගන්නේ යුටුබ් එකෙන්මයි
අයියේ මාස 03න් පස්සේ stick එක නිකන් ම නැති වෙනවා ද ? චැනල් එකට sticks දෙකක් වැදිලා මාස 03 ඉවරයි ඒත් අයින් වෙලා නෑ ..අයින් කරන්නේ කොහොම ද ??
මගේ යුටියුබ් වීඩියෝ එකක් පහුගිය දවස්වල වැඩිපුර කට්ටිය බැලුවා. නමුත් youtube එකෙන් ඒක කිඩ්ස්ලට හදපු වීඩියෝ එකක් කියලාකමෙන්ට් සෙක්ශන් එක ඕෆ් කරලා තියෙනවා මම appeal එකක් දැම්මත් ඒක reject වෙලා මට මොනවද ඒ ගැන කරන්න පුළුවන්මං ඒක ළමයි වෙනුවෙන් හදපු එකක් උනාට ඒක වැඩිපුර බලන්නේ දෙමව්පියෝ ලංකාවේ ළමයි බලන එකක් නෙමෙයි😢 please help
child සම්බන්ද කාරනය ගැන වැඩිදුර දැනගන්නේ කොහොමද ?
Ayye mat follow community guidelines ekak thiye ek ain veid.monetizen on karann beri veid
අපිට වටිනා පාඩමක්
නියමයි නියමයි 💖
Thank you so much , stay blessed !
Aiye හැම විඩිඔ එකකටම කෝකටත් fair use එක දන්නද අව්ලක් නෑනෙ 🥺😊
Ela machan 💪😊🔥
Very important video. Thank you very much bro...
එලකිරි පට්ට සුපිරි විඩියෝ එකක් 🌹🌹👌👌
thank you aiye.
Helpful content ⭐⭐⭐⭐⭐
Mge Setting walin giyth Agreement kiyna thnata giyta passe..( All use of the service is subject to the You Tube Terms of Service ) Learn more kiyla watenawa.. Ehma wenne ai da?
Thanku brother 💚💖😊
Good.... cap cut eke thiyana music copy right wadinawada.
අයියේ reused content ගැන video එකක් කරන්නකෝ.
TH-cam channel එක අව්රුද්දකින් Monetization කරගන්න බැරි උනොත් අය කරගන්න බෑද කව්රු හරි කියන්නකෝ
එහෙම නෑ
good video brother❤️🥰
Kolla
creative comment lition thoyena thanwalin gththu ewata Reused contentgataluwak nane
මගේ චැනල් එකේ වීඩියෝ තියෙනවා සමහරක් ඒවා compyright claimed කියලා. නමුත් එයාලා කියනවා no impact කියලා. ඒක අවුලක් වෙන එකක් නැද්ද monetization වලට.
mn apply kara eth mage adsense approve une nahane copyrights thibba ewa kalinma ain krala thibbeth 😢
සුපිරි ❤️💖
දැකපු නියම බුලට් එකක්!❤❤❤
අයියේ මන් කොච්චර හොදට video හදලා දැම්මත් views නැනේ මන් පළවෙනියට දාපු video එකටනම් හොදට views තියෙනවා. දැනට මගේ ඉන්න audieance එකෙන් 60% වගේ us. අනේ පුලුවන්නම් chanel එක බලල අඩු පාඩු කියනවද
good video ❤️
ගොඩක් හොද වීඩියෝ එකක් ❤❤❤
Thanks Bro ❤✌️✌️✌️
Ekama vedio clip godak shorts wala thiyenne.. ewa etkota copyright wdin nedda
Thank you brother ❤️💪
ෆේස්බුක් ගෘප් වල ලිංක් Discription එකේ දැම්මොත් Monetization Reject වෙන්න පුළුවන්ද?
අය්යේ මේකට උත්තර දෙනව නේද අනේ අය්යේ කොපිරයිට් වැදුනු වීඩියෝ එක ඩිලීට් කරාට පස්සේ හරි නේද..?😢😢😢😢😢😢😢😢😢
Thank you brother 🇱🇰
"Currently ineligible for monetisation" kiyala awot aya monetisation ganna beda kawadawat video okkoma ain karala alutenma video danmat ?
කොහොමද එතකොට moves වල video clips දාන්නෙ . ඒ chanalවලට copyright වදින්නැද්ද 😢
Thanks aiya ❤
Aiya man channel eka පටන් ගත්තේ 2021 දී..මාස ගානක් විඩීයෝ දැම්මා.o/l හින්ද නතර කරා,නතර කරද්දි සබ් 300ඉ,watch time 400i thibbe.මම දැන් ආයෙමත් ඒ චැනල් එක පටන් අරන් e task complete කරොත් montiztion apply karanna puluwan da...short views 10M එකත් complete karanna oneda aniwaryen
Oya shorts witharak danawa nam 10M ganna one. Long videos danawanam sub 1000, watch hours 4000 ganna one
මගෙත් reject වුනා. ඒත් හරියටම හොයා ගන්නෙ කොහොමද issues තියෙන වීඩියෝ ටික 🙄
Matath e prashnema thiyenawa
අයියෙ Copyright වැදුන චැනල් එකක සල්ලි හොයන්න බැයිද තාම චැනල් එක තියෙනව Delete වෙලා නෑ😢
අයියේ මුලින්ම අපි වීඩියෝ එක හදල ඊට පස්සෙද වොයිස් රෙකෝඩ් කරන්නෙ . නැත්තම් වොයිස් රෙකෝඩ් එක කලාට පස්සෙද වීඩියෝ එක හදන්නේ..
Monatitation approve una nathi unoth eeka aye approve කර ගන්න අපි මොකද කරන්න ඔනෙ දන්න කෙනෙක් කියන්නකො
Capcut eke music ekk thmai mge intro ekt dala thiyenne
Intro eka heduweth capcut eken
Reused content
Walata ahuweida eka
අනේ please කියන්නකෝ. ලොකු උදව්වක් ❤😢
Apita lyrics videos karanna Barida , copyright wadenne nathi widihata
Brother, ඔයා වගේ vedio එකේ තමන්ව පෙන්වන්නෙ නැතුව faceless content ඉදිරිපත් කරන youtubers ලා ඉන්නවා නේ. ඒ වගේ faceless content දාන vedioes ඉදිරියේදි monetize කරන්න බෑ කියලා vedio කරලා තියෙනවා දැක්කා youtube එකේ. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් ද?
මගේ එක වීඩියෝ එකකට කොපිරයිට් වැදුනා. මම ඒ වීඩියෝ එක අයින් කලා.මම තාම මොනටයිටේශන් ඇප්ලයි කරලා නැ.දැන් ඇප්ලයි කරොත් රිජෙක්ට් වෙයිද?
Canva vage site ekaking paid karala ganna video clip walatath copyright wadinawada?
අකවූන්ට් එකේ නම වෙනස් කරන්න එපා ඉල්ලුවට පස්සෙ
Brother thank you information walata.mta podi deyak dena ganna oni.mge idea ekak tynwa channel ekak start kranna.habei ekta youtube ekema tyna videos thamai ganna wenne wena khen wath e niche ekta adalawa videos hoya ganna thenak na. script eka voice over eka mgema AI walin. ehema unot man e videos edit krla hodata 3-4 secs walin frame rate wenas krla monetize gnn plwn wewida? reuse content issues ewida? plwn nn reply ekak danna. ehm youtube videos danawa nn credit denna onida description eke ? Thanks again
good video. thank you
Video 20 තිබිල Copyright Clem වීඩියෝ 10 ක වගේ තිබ්බොත් monetization apply කරන්න පුලුවන්ද monetization apply වෙලා තිබ්බත් ආයෙ එහෙම වීඩියෝ වලට copyright claim ආවහම monetization reject වෙනවද
Monetization process ekedi Channel eke email eken nathuwa wena email ekakin adsense account ekak haduwoth monetization awl wenawada ?
Bro mata podi aulak tiynwa.. mage atin partna program eka cansel una.. ai mama ela hadgtta. Dan mage eka gana adu wenwane... 27$ tibba dn 25$ tiynne ai e?
violations of the youtube monetization policies මේන්න මේහෙම වැටුන මන් මmonetize කලාම ඇයි කියල දන්න කෙනෙක් ඉන්නවද pls help
Thanks you brother
Thnx 👍
August 12, 2024: Due to ongoing developments in Russia, we will be deactivating all Russia-based AdSense and AdSense for TH-cam accounts. This means creators will not be able to monetize any TH-cam channels linked to AdSense for TH-cam accounts based in Russia.
ohoma msg ekak thami awe
monetization une ne
mokakda karanna ona?
Good video brother ❤😊
Very 😮😮😮😮important your all videos
Aiya mage you tube ekat monetizations masseg eka awe nane
ela ma
Prefect bro ❤❤❤❤❤
Ethakota pixel pixabey Walin Ganna music video gaththoth aulak enne nadda
සුපර් ❤️💪
බ්රෝ..මේකට අනිවා රිප්ලයි එකක් දාන්න..මං දැනට english songs දාලා gaming montage හදනවා..monatize කරද්දී මේක ප්රශ්නයක් වෙයිද reused content කියලා? වීඩියෝ වල තියෙන්න මගේම දේවල් සින්දුව විතරයි අරං තියෙන්නේ
අයියේ Premiere Pro වලින් හරියට Color Correction & Color Grading කරන විදිහේ වීඩියෝ එකක් ගේන්නකෝ. කලින් දාල තිබුන Color Correction වීඩියෝ එක බැලුවා Advance Color Editing එකක් ගෙන්නකෝ.
Good job 💕🙂
මගේ Channel එකේ Reused Content ඇවිත් ඒ Video එක කොහොමද හොයා ගන්නේ 😢
Video eka watinawa
එහෙමcopyrigtht වැදුණුvedio public නොකර private කරල තිබුණට නමක් නැද්ද දන්න කෙනෙක් කියනවද please 🙏
Wadak na
@@MusicSLMdelete kroth
Channel පටන් ගත්ත දිනේ වෙනස් වෙලා වෙන දිනයක් වැදිල තියෙන්නෙ.ඒක ප්රශ්නයක් ද කියල දන්න කෙනෙක් කියන්නකෝ
අපේ පෙනුම අඩු බව, එහෙම නැත්තන් අපි උපතින් කැත වීමත් මොනටයිසින් රිජෙට් වීමට හේතුවක් නේද සේර්?
Na
thanks brother 🖤💪
TH-cam Gaming channel කරන අයට හෙන ලිස්ට් එකක් දාලා තියෙනවා යූටියුබ් help එකේ. ඒ ගැන වීඩියෝ එකක් කරොත් හොද නැත්ද?
මන් දැන් මේ වීඩියෝ ඒක ඩව්න්ලෝඩ් කරලා අප්ලෝඩ් කරොත් මොකද වෙන්නේ 🥲
සුපිරි ❤❤❤👍👍👍👍👈
Reuse content තියෙනවා ද කියල බලාගන්න ක්රමයක් තියෙනවා ද
aiye retro gaming channel ekak karanna adahasak tiyenawa. eekata monetization issue ekak enna puluwanda? (gameplays karanne)
Ayiye Popular songs wala no copyright versions gaming videos walata use karata kamak nadda?
අයියෙ අපේම කලින් දාපු වීඩියෝ එකක පුන්චි කොටසක්( 4 තප්පර වගේ ) තව වීඩියෝ එකකට edit කරල ටිකක් වෙනස් කරල දැම්මට අවුලක් වෙනවද🥺 reuse content වෙයිද
Mtat thiyena prasnyak.. mge chanel 2ka ekma vedio wens wodiwalta danna beida
Thanks ayiya
miusic eke audio ekata photos dala edit karala dana nonstop walata ehema
තමන්ගෙ Catagari එකෙන් පිට වීඩියෝ Upload කරහමත් එහෙම වෙනවා නේද .
Educational channel ekak ad friendly novenna pluwanda