හිතවතිය....Idahitawath Ma Mathaketa... Damith Asanka cover ඉඳහිටවත් මා මතකෙට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 282

  • @neilhettiarachchi6458
    @neilhettiarachchi6458 ปีที่แล้ว +47

    හරිම ප්‍රබල, මිහිරි කටහඬක් 😍👍 හරිම රහට ගයනවා 😍 ඔබට ජයෙන් ජයමවේවා 💖👍

  • @ShanAU_Mel
    @ShanAU_Mel ปีที่แล้ว +23

    සුපිරියටම කියනවා. තඩි පුතේ පට්ට. 😍

  • @webhunterlk1778
    @webhunterlk1778 ปีที่แล้ว +17

    අඩෙහ් බතලයා එක මරු බන් ❤️🤘

  • @SLMonsterFish-y9m
    @SLMonsterFish-y9m ปีที่แล้ว +6

    ඒක පට්ට❤❤❤❤❤❤ තව ඕනී දමිත් අයියාගේ❤

  • @kasunlakshanhewage799
    @kasunlakshanhewage799 7 หลายเดือนก่อน +1

    ආදරෙයි සහෝදරයා ලස්සන කටහඩක්.keep it up bro.❤️❤️❤️❤️👍👍👍👍👍👍👍

  • @dilshanidinithi4414
    @dilshanidinithi4414 ปีที่แล้ว +1

    Nawakayan idiriyata enwamai hamadamath.❤❤.voice eka reka gnna eka maru.subapathum.

  • @dimuthumadushan7055
    @dimuthumadushan7055 ปีที่แล้ว +9

    නියමයි බ්‍රෝ...perfect 🔥💚

  • @lifeinspirer
    @lifeinspirer ปีที่แล้ว +1

    අඩේ පට්ටම වොයිස් එකක්...

  • @ChulaniLakmali-r1k
    @ChulaniLakmali-r1k ปีที่แล้ว +4

    Lassany... damittat wada lassanata hodatama sing karanawa

  • @kavishkasandeep2093
    @kavishkasandeep2093 ปีที่แล้ว +13

    අඩෝ ඒක පහරක් ඈ 😍

  • @ishanprabhathika459
    @ishanprabhathika459 ปีที่แล้ว +14

    මේක කොච්චර අහුවත් එපා වෙන්නෙ නෑ. පට්ට. මේක ආයෙත් කියන්න වෙන තැනක.

  • @dilshanrenuka895
    @dilshanrenuka895 ปีที่แล้ว +7

    ❤❤❤ ආසම ගීතයක්.. 🎉🎉❤❤

  • @banchandrasekara
    @banchandrasekara ปีที่แล้ว +8

    අරිම ලස්සනයි මල්ලි ඔයාට ජය 🎉🎉🎉

  • @josarox110
    @josarox110 ปีที่แล้ว +3

    Thawa sindu one,, lassanai brother, well done!!!😍😍😍

  • @malithhasanga6057
    @malithhasanga6057 ปีที่แล้ว +2

    සුපිරි අහ් අයියාගේ ❤️❤️

  • @gayansachintha8242
    @gayansachintha8242 ปีที่แล้ว +1

    සුපිරි අයියෙ සුපිරි තව වීඩෙයෝ ඕනෙ

  • @MR_NIRU-q5p
    @MR_NIRU-q5p ปีที่แล้ว +18

    බොරු කියන්න ඕනෙ නැ මෙක 87 වතාවක් ඇහුවා 😊 ඔයා නම් පිස්සුවක් අයියේඑ

  • @thotagamuwapadmalal8835
    @thotagamuwapadmalal8835 ปีที่แล้ว +2

    අඩේ ඩි පුතා.. පට්ට මචං❤❤❤

  • @lakshithadayarathna5391
    @lakshithadayarathna5391 ปีที่แล้ว +10

    අඩේ ඒ වොයිස් එක..❤❤❤❤

  • @FactQuest00
    @FactQuest00 ปีที่แล้ว +1

    Damithge ekata wada ලස්සනයි hagimbarayi

  • @kumarihkg7809
    @kumarihkg7809 ปีที่แล้ว +2

    Harima lassanai damithge voice ekamai super 👌 👍

  • @erangayapa2128
    @erangayapa2128 ปีที่แล้ว +1

    ❤❤❤❤supiri kiyanda aya deyak ne damith paradai

  • @janakajanaka1806
    @janakajanaka1806 ปีที่แล้ว +4

    Ado ado eka patta brother.....🤛✊🤜

  • @sajithchamika4325
    @sajithchamika4325 ปีที่แล้ว +23

    කියන්න වචන නෑ ඒ වොයිස් එකට ❤

  • @sumaludayanga2766
    @sumaludayanga2766 ปีที่แล้ว +2

    සුපිරි සහෝදරයා සුපිරි 👍

  • @opathakolithathero38
    @opathakolithathero38 ปีที่แล้ว +27

    දමිත් අසංකගෙ Original සිංදුවත් ⁣දහපාරකට වඩා ඇහුවා..
    ඇත්තටම ඊටත් වඩා රහට මේ ගායනය තියෙනවා කියලා හිතෙනවා..
    ඒ තරම් ලස්සනයි..
    මම මේ සිංදුව මුලිනම ඇහුවෙ මෙයාගෙන්..
    පස්සෙ තමයි දැනගත්තෙ මේක දමිත් අසංකගෙ අලුත් සිංදුව කියලා..
    ඒත් දමිත් අසංකගෙ මුල් ගායනයට වඩා මේක මාර ලස්සනයි..
    මම කැමතිම ගායක ලයිස්තුවේ උඩම ඉන්න කෙනෙක් දමිත් අසංක කියන්නෙ.. මට මේ සිංදුව මේ හඬින් මේ රහට ඇහුවම හිතුනෙ දමිත් අසංකගෙ මුල් ගායනය මේ විදියට තිබුනනම් හොඳයි කියලා..
    සුබ පැතුම්.. ගැඹුරු මිහිරි හඬක්..
    ඔය හඬින් වැඩක් ගන්න..❤️

    • @srilankanart4882
      @srilankanart4882 ปีที่แล้ว

      Oya e issella meka ahala damith ge sinduwa ahuwa nisai oyata ehema danenne. Oya hari.

    • @janithkalhara7263
      @janithkalhara7263 ปีที่แล้ว

      නැ මෙක පරම එකක්

    • @SangeethaPerera-c5w
      @SangeethaPerera-c5w 2 หลายเดือนก่อน +1

      Damithta wada hodata kiyanawa😂

  • @bumblebeevlogs5497
    @bumblebeevlogs5497 ปีที่แล้ว +7

    යකෝ ඉක්කා වැටුණා ඒකට නම් ❤

  • @dilhannalinda6338
    @dilhannalinda6338 ปีที่แล้ว +6

    පට්ටම පටිට වොයිස් එකක්

  • @isharamadushanka-b1o
    @isharamadushanka-b1o 9 หลายเดือนก่อน

    ❤👌👌👌👌😍✌️wooww පට්ට****

  • @NalakaThusitha-e3m
    @NalakaThusitha-e3m ปีที่แล้ว +3

    ❤super....bro....

  • @sugathjayasooriya4592
    @sugathjayasooriya4592 10 หลายเดือนก่อน +2

    වැඩිම වාරගනනක් මේකම අහන්නෙ මමමද මන්ද.අර්තෙටම ගැලපෙන හඩ තනු දෙකම

  • @SadewBimsara-zr9ph
    @SadewBimsara-zr9ph ปีที่แล้ว +3

    Damith asanka kiynwt wada lassanai❤😮

  • @gayanakalanka
    @gayanakalanka ปีที่แล้ว +8

    අඩො අඩො ❤ පටිට

  • @gayan2973
    @gayan2973 ปีที่แล้ว +3

    සුපිරි නියමයි

  • @pathumdileepadevinda7440
    @pathumdileepadevinda7440 ปีที่แล้ว +3

    තඩියා ගැම්මක් ඔයී ❤

  • @sandundilshan1789
    @sandundilshan1789 ปีที่แล้ว +2

    පට්ට බන්...👌👈👊👊

  • @sumisongs1201
    @sumisongs1201 11 หลายเดือนก่อน

    Marama lassanai sahodaraya❤

  • @sajeewadesilva9034
    @sajeewadesilva9034 ปีที่แล้ว +2

    නියමායි🎯

  • @nilakshakaliyanage8992
    @nilakshakaliyanage8992 ปีที่แล้ว +2

    Woohhh 😮 සුපිරි

  • @lahirusadaruwan7438
    @lahirusadaruwan7438 ปีที่แล้ว +3

    superb machan.. bara kata hadin hodama prayojanayak ganin😘🤗

  • @ranaa1559
    @ranaa1559 ปีที่แล้ว +1

    ඒකනම් ❤️‍🔥

  • @tharukadinusha4158
    @tharukadinusha4158 ปีที่แล้ว +2

    පට්ට ඒකනම් ❤️❤️

  • @KeshaniWathsala-z2d
    @KeshaniWathsala-z2d ปีที่แล้ว +1

    Adarei thadiyooo

  • @ameshisuru
    @ameshisuru ปีที่แล้ว +3

    වොයිස් නම් වොයිස්❤

  • @DilshanKurera
    @DilshanKurera ปีที่แล้ว +2

    supiri broo goda.

  • @hirunisandamali8818
    @hirunisandamali8818 ปีที่แล้ว +5

    E voice eknm භාවනාවක් 🥺🥺

  • @spacesmile93
    @spacesmile93 ปีที่แล้ว +39

    දමිත් අසංක ලෙඩ වෙන්න කලින් තිබිබ්බ සුපිරි වොයිස් එක වගෙමයි. දැන් මේ හඩ දමිත් අසංක ලග නෑ 😢

    • @SadewBimsara-zr9ph
      @SadewBimsara-zr9ph ปีที่แล้ว

      Correct ❤❤

    • @Janiya__007
      @Janiya__007 ปีที่แล้ว

      ඔව්

    • @MaheshJayaweera-lo6nw
      @MaheshJayaweera-lo6nw 6 หลายเดือนก่อน

      පිස්සු ඒ හඩ නෑ බං..මම මූව වැඩක් නෑ කියනවා නෙවෙයි

  • @NotyBabi
    @NotyBabi ปีที่แล้ว +1

    Supirei sahodaraya ❤❤❤

  • @chamodyakrishad3897
    @chamodyakrishad3897 3 หลายเดือนก่อน +1

    ඒ රහ එහෙම්ම තිනො ..හැම note එකක්ම එහෙම්ම ඊටත් වඩා රහට කියවෙනෝ❤️❤️සුපිරි

  • @ThushanHarsha-ss5qz
    @ThushanHarsha-ss5qz ปีที่แล้ว +1

    Ado eka maru bn

  • @donmechanic8643
    @donmechanic8643 ปีที่แล้ว +1

    Mata meka ahaddi hithenne api kochchara e voice ekata abbahai welada ❤ damith asanma kiynne school kale idan asama charithayak

  • @irishsthebuwana2303
    @irishsthebuwana2303 ปีที่แล้ว +3

    Kochchara ahuvath epavenne na..supirima hadak...supirima hakiyavak....thava thava me vage sindu kiyala danna..jayawewa machan..

  • @pasanpivithuru
    @pasanpivithuru ปีที่แล้ว +1

    Suddooooo alamai

  • @dushanchathumal8126
    @dushanchathumal8126 ปีที่แล้ว +2

    ලස්සනයි අයියා

  • @indikamaura692
    @indikamaura692 9 หลายเดือนก่อน

    සුපිරි මචං...

  • @ynot2792
    @ynot2792 6 หลายเดือนก่อน

    Sithath ekka yanna yan sinduwa oneeeee..❤❤❤

  • @josarox110
    @josarox110 ปีที่แล้ว +1

    Hinawath lassanai bro!!😍

  • @UvindhuIsanka
    @UvindhuIsanka ปีที่แล้ว +2

    කොලිට්යක් අයියා❤

  • @dhanushkahaputhanthri4341
    @dhanushkahaputhanthri4341 ปีที่แล้ว +1

    සුපිරියක් ❤

  • @prabaththilanga5279
    @prabaththilanga5279 ปีที่แล้ว +1

    Maru a...

  • @danuprasad6451
    @danuprasad6451 ปีที่แล้ว +1

    Superb Brother 👊👊👊❤❤❤

  • @udaraekanayaka4498
    @udaraekanayaka4498 ปีที่แล้ว +16

    මචන් ඔයාලා වගේ අය අපි රැක ගන්න ඕනේ. ලගදිම ඔයාගේ නිර්මාණයකින් හමුවෙමු.❤

  • @ChamaraSandaruwan-m1e
    @ChamaraSandaruwan-m1e ปีที่แล้ว +1

    Supiri elaaa

  • @thilinaperera1005
    @thilinaperera1005 8 หลายเดือนก่อน

    සුපිරි ❤

  • @sudheeraasith4417
    @sudheeraasith4417 ปีที่แล้ว +4

    ada dawasata keeparak ahuwada manda ooi..pattai eka

  • @hemalchathu1207
    @hemalchathu1207 ปีที่แล้ว +1

    Thadiyo supiri bn

  • @ThusithaRoshan-rp3cf
    @ThusithaRoshan-rp3cf 2 หลายเดือนก่อน

    කවිදුවා විදිනවා සැපටම ❤

  • @-eyathekkaman195
    @-eyathekkaman195 ปีที่แล้ว +18

    පට්ටම සාධාරණයක් කරලා ❤

  • @AdeeshaDushan
    @AdeeshaDushan ปีที่แล้ว +2

    Eknm maru machn❤

  • @dumindaprasath8750
    @dumindaprasath8750 ปีที่แล้ว +1

    කවුද බන් මේ තඩියා පට්ට බන් 😍😍😍😍💪💪💪💪💪💪

  • @buddhiniranjana2651
    @buddhiniranjana2651 5 หลายเดือนก่อน

    සුපිරි මචන්💪

  • @dinushibandara2238
    @dinushibandara2238 ปีที่แล้ว +2

    ජය ❤

  • @wishmaweerapparuma8190
    @wishmaweerapparuma8190 7 หลายเดือนก่อน

    Superb...budusaranai

  • @TechWithKS-jm8ux
    @TechWithKS-jm8ux ปีที่แล้ว +2

    මේක නම් පහරක්❤

  • @nipunsajith2913
    @nipunsajith2913 2 หลายเดือนก่อน

    woooooow patta

  • @ushanikumarage5141
    @ushanikumarage5141 ปีที่แล้ว +1

    Woooooow...❤💐

  • @pahanmadhushan1275
    @pahanmadhushan1275 ปีที่แล้ว +17

    දමිත්❤ කියන්නේ හදවතේ ගායකයා ❤️ ඒක වෙනම ලෙවල් එකක් 👍මේකත් අවුක් නෑ

    • @leyo_online
      @leyo_online ปีที่แล้ว

      මේකෙත් අවුලක් නෑ නෙවෙයි, මේක ඇත්තනම් මේකේ අවුලක්ම නෑ..

  • @indikanirmala1280
    @indikanirmala1280 ปีที่แล้ว +2

    සින්දු කියන්න දන්නෙ නැති එකෙක්❤️❤️❤️❤ආදරෙය්

  • @chillievihansa7542
    @chillievihansa7542 ปีที่แล้ว +4

    Superb bro ♥️♥️✌️

  • @sachinthachaboda-ws5fh
    @sachinthachaboda-ws5fh ปีที่แล้ว +2

    සුපිරී echcharai වෙන වචන නෑ කියන්ඩ 🥺❤️❤️

    • @sudeshnuwan2
      @sudeshnuwan2 ปีที่แล้ว

      Mu boruwata kata hollanawa witharai .. Damith sinduwa kiyanne

    • @ShanakaHasitha-fg6uc
      @ShanakaHasitha-fg6uc ปีที่แล้ว +1

      ​@@sudeshnuwan2Uba dnna pakak katha karapn oya ine mage yaluwek waren oninm Ubata Munagaswanm ita pasye ahala balapn

  • @dssampath23
    @dssampath23 11 หลายเดือนก่อน

    ඉස්සරහට යං බොක්ක 👍

  • @pasyalanittambuwa
    @pasyalanittambuwa 9 หลายเดือนก่อน

    Suffahh malli.mxxaaa🎉

  • @Sisira_wijesinghe
    @Sisira_wijesinghe 9 หลายเดือนก่อน

    සුපුරි මචං!

  • @gayankeerthi8254
    @gayankeerthi8254 2 หลายเดือนก่อน

    Supiriyak malli suba aha....ekenma

  • @sachitheranga4947
    @sachitheranga4947 ปีที่แล้ว +1

    🎉🤟 best 👌 👍

  • @sangeethkavishka7765
    @sangeethkavishka7765 4 หลายเดือนก่อน

    සුපිරි පුතා

  • @tharinduwikum52
    @tharinduwikum52 14 วันที่ผ่านมา

    Amazing 10000000% better than the original,, keep it up guy !❤

  • @HarshiHarshi-vb7tq
    @HarshiHarshi-vb7tq 8 วันที่ผ่านมา

    අම්මෝ 🥺❤️

  • @UpulGalhenage
    @UpulGalhenage 4 หลายเดือนก่อน

    Aththatama lassanama katahadak

  • @amilakrishantha4218
    @amilakrishantha4218 ปีที่แล้ว +2

    Patta bro❤️

  • @hashinishashikani4768
    @hashinishashikani4768 ปีที่แล้ว +2

    Waaw niyamaiiiiiiiii

  • @sujithhulugalla3451
    @sujithhulugalla3451 ปีที่แล้ว +1

    ඇත්තටම කවුද මේ බුලට් එක? සුපිරියටම දෙනවා 👍👍👍

  • @gamingkingsl7537
    @gamingkingsl7537 ปีที่แล้ว +1

    Wowww😮😮😮

  • @එයාමතමයි
    @එයාමතමයි ปีที่แล้ว +12

    මේ ඉන්නෙ 2018 දි හිරුස්ටා සීසන් 01 එකේ හිටිය යකෙක් ❤❤
    සුපිරියක් ❤❤

  • @amithalakmali2066
    @amithalakmali2066 ปีที่แล้ว +5

    Voice eka marama lassanai 👍👍👍

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 หลายเดือนก่อน +1

    Comments දාපු අයට සර්වජන චන්ද බලය තියෙනවා 😂😂😂

  • @hemamalidilrukshi7160
    @hemamalidilrukshi7160 ปีที่แล้ว +2

    Lassanaii🎉

  • @Shanukalakshan-j8i
    @Shanukalakshan-j8i ปีที่แล้ว +2

    yowww 😍💥

  • @dasunsanjaya85
    @dasunsanjaya85 ปีที่แล้ว +2

    Supiri brother

  • @chalindulakshitha6736
    @chalindulakshitha6736 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ❤️