ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අඩු පාඩුවක් වුනොත් සමාවෙන්න,❤️❤️ආදරෙයී හැමදාම ❤️❤️
තවමත් දැකගන්නට නොලැබුණු හදවතේ ගායකයා ❤. කෝ මං වගේ අය ?
❤❤❤
❤
@@dushanchamara2676❤😂
100%
මේ වගේ ලස්සන සින්දු අහන්න ආපු නැති උන් ගැන දුක හිතුනා පුටු දැක්කාම
මොන අඩු පාඩුද අයියේ ❤️❤️ඔය කටහඬ 🎤🎤🎤භාවනාවක් 🙏🙏🙏🙏
live proformence ගේමක් නැති උනහම recording තිබුණත් එකයි නැතත් එකයි❤️ සුපිරි දමියා නියමයි👏👏
ජීවිතේ ප්‍රශ්ණ භාගෙට භාගයක් අමතක කරවන හඬක් ඒක.......❤
❤aththami bro ❤
❤❤❤❤
මේ කටහඩට පුලුවම් ඇස්වල කදුලු වට්ටන්න 😢 අදරේ දමිත් අයියා ❤
Aniwaaaa
මොන අඩුපාඩුද අයියෙ ඔයාගෙ මේ දෙවියො දීපු කටහඩේ 🥺❤❤❤
උගේ ගීතයට ඌ සමාව ගන්නවා... කොච්චර නිහතමානිද ❤❤❤❤
Ou bn
Sirama kathava bn
❤❤ ඔයා ගොඩ ආපු එක තරන් සතුටක් සෑහෙන කාලෙකින් දැනිල නෑ සහෝ ❤️❤️
දමිත් සර් ආදරෙයි හැමදාමත් ❤️
2:15 ර්ද්වල 😊
අධිමාත්‍රා මත් පෙත්තක් ... damith asanka ❤️❤️
මම ආසාම සින්දුව දමිත් අයියගේ , මගේ ප්‍රථම ආදරේ සින්දුව ❤️🥺
මොන අඩුපාඩුද ඔය කටහඩේ... තව අහන්න සින්දු ටිකක් ඔය කටහඩෙන් අපිටඕනේ අනිවාර්යයෙන් දමිත් අයියා ❤
දමිත් අයිය ආදරෙයි පැටියෝ අලුත් එකක් දුන්නට❤️❤️❤️❤️❤️.☺️☺️☺️
මේ කටහඬේ කොහෙද අඩුපාඩු......... ආදරෙයි දමිත් අයියේ. ❤❤❤
කිසිම අඩුවක් නෑ රත්තරනේ..❤ඇඬුනා😢
මේ දවස් වල රෑට නින්ද යන්නෙත් මේක ඇහුවට පස්සෙ ❤️❤️❤️💯🔥
අඩු පාඩුවක් උනොත් සමා වෙන්න ආදරෙයි හැමදාම අයියෙ ❤❤❤❤❤❤❤❤❤❤
addict wenava patta singing...❤❤කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.ඒ වචන ටික නම් සුපිරියට ගලපල තියෙනවා.❤❤
හදවතට සමීප හඩක් 🎧❤️🎧...ආදරෙයි දමිත් අයියා....නිහතමානී ගී තරුවක්
දවසකට දෙපාරක් නම් මේ සින්දු අහනවා. දුක හිතුනම මේ සින්දු අහන එක තමයි මගේ වැඩේ. ගොඩක්ම ලස්සනයි. මේ වගේ බැකින් එකත් පුපර්. නිදහසේ සින්දුව අහන්න වදනය කරලා තිනෙවා. දමිත් උඹ කටහඩනම් සුපිරියි මචන්
පාළු රැයක මා තනිකර යන්න තරම් දුරට.....සවිය වුනෙ කවුරුන්දැයි කියන්න හිතවතිය ❤️❤️❤️❤️❤️
Kisima adu paduwak nha hamadama adarei damith aiya ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
පුටු හිස් වෙලා තිබුනෙ උබෙ වරදකින් නෙවෙයි දමිත් අයිය. ශෝ එක ඔගනයිස් කරපු කෙනාට පාඩු ඇති. නමුත් ඔතන පුටු හිස් උනත් කාලයක් තිබුන එදා ඉදන් ලංකාවෙම හදවතට හැමෝටම ගයනව. ජයවේවා
හදවතේ ගායකයා ❤️❤️❤️❤️...කොච්චර ඇහැව්වත් ඇති නොවෙන හඩ
ඔය නිහතමානී කමට මැරිලත් පැයක් ආදරෙයි දමිත් අයියෙ
තෙරුවන් සරණයි හිතනිවන භාවනාවක් වගේ ජයවේවා හැමෝටම
අයියගෙ නිහතමානීකමට ආදරෙයි ❤
විරහව උපරිමයෙන් දැනෙන සින්දුවක් මෙක අහද්දි ඒ අතීතයට ඇදලා ගන්නවා වගෙ
ලෙජන්ඩ්, අදටත් චාමරටත් වඩා ආස මේ වොයිස් එකට
අනිවාර්යයෙන්ම...❤️🩹
Aniwaren
This is the Best version of ' හිතවතිය'🖤
Lassanayi Damith Puthe,man godak,asayi song,ekata
ඉද හිටවත් මා... මතකෙට එන්නේවත් නැතිද ✍️සෙවනල්ල වගේ ලගින් උන්නු ඔහේ හිතට😣 පාලු රෑයක මා තනිකර යන්න තරම් දුරට ... 🥺සවිය උනෙ කවුරුන්දැයි කියන්න හිතවතිය//මේ මාවත් දිගේ ඇවිද... එකතු කරපු මතක 🥺තනිව ඇවිදිනා මගෙ හිත ඇවිලෙයි ගිණි ගොඩක 😫හදාගන්න ඔයාගෙ හිත අමතක කර මාව 😔සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය // මේ පවනේ හමා ඇදෙන ඔබෙ ආදර සුවද 😞මහා සැනසුමක් ගෙනයි කදුලු පිරුණු නෙතට 🥺වරදක් වත් නොවී මගෙන් රිදවන්නට මෙහෙම 😖සවිය උනේ කවුරුන්දැයි කියන්න හිත වතිය // ඉද හිටවත් මා... මතකෙට එන්නේවත් නැතිද ✍️සෙවනල්ල වගේ ලගින් උන්නු ඔහේ හිතට😣 පාලු රෑයක මා තනිකර යන්න තරම් දුරට ... 🥺සවිය උනෙ කවුරුන්දැයි කියන්න හිතවතියසවිය උනෙ කවුරුන් දැයි කියන්න හිතවතිය
Thank you
Backing❤️මරු 😘😍❤️
Limited of Voice ❤️💙🏆🙏✔️🔊🔊🔊✏️✏️✏️ And Best One Music Band.!!! Clear and complete.🔊✔️❤️💙
ඇයි අනෙ සෙනග නැත්තෙ.මෙච්චර දක්ශ ගායකයෙක් ගෙ ශෝ එකෙ 😢
Budget problems thama sis..me kale acoustic musical show ekak balanna enna crowd eka hugak aduai..nethuwa singer ge problem ekak nisa newei..
ආදරෙයි ඔය හඩට හැමදාම අපි❤❤🙏🙏🙏
අපේ හදවතක්....බොක්කක්....ප්‍රාණයක්....
👍👍👍👍🔥🔥🔥🔥🔥
ආසම ගායකයා ..😍❤️..
ඒ වොයිස් එක එදා ඉදලම පිස්සුවක්💙☺️
ඔය කට හඩට මම පුදුම ආදරයක්,පුදුම ඇබ්බැහි වීමක් තියෙන්නේ ❤❤❤❤
මාරම බැකින් එකක් දෙනවා එකට ❤😍
Damith ashanka ❤😍😘
දම්ත් අසංකගෙ සින්දුවක් අහනගමන් මනෝපාරක් ගහනව කියන්නෙ ,ඒක වෙනම feeling එකක් .❤
What a beautiful song . Lyrics, music ... perfect. My son asked me to listen to this. Wonderful ❤
ඒක ෆට්ට සුපිරි . පරන දදමිත් මෙන්න . ආදරේයි
Saviya une kawrundai Kiynn hithawathiya 😢❤
janai priyai + damith ayya 😍🥰
අදටත් සැහෙන්න දැනෙනවා මේ සින්දුව ❤️, හෙතු හොයලා දලා ගියා වෙන කෙනෙක් ගාවට .හැබැයි දුකක් නෑ සතුටුයි 🥹😇
ඔබ තවත් සින්දු කිවුවත් නොකියුවත් සාමාව ගත යුතු නැත ඔබ අපෙ හදවත් තුල පුරා උර්තියක් වි අවසන්ය❤❤❤...
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤❤
Legend is coming back
Ultra legend bn
හිතටම දැනෙන එක❤️
Legend ❤ , දැකපු නිහතමානී ගායකයෙක්❤
පට්ට වොයිස්..එක...ජය වෙවා සහොදරයා..🙏🤒🌻
Masterpiece 💞
ආදරෙයී දම්ත් අයියේ ,හදවතේ ගායකයා 😍❤️
සුපිරියක්❤❤
හරිම ආදරෙයි දමිත් අයියෙ ලෙංගතුයි 😮❤
meka thama hondatama ahena music eka patta band eka,❤❤
කියන්න දෙයක් නෑ අයියේ ආදෙරෙයි ඒ තරම්❤️❤️❤️❤️❤️❤️
Adupadu nane niyamai budusarani
පට්ට ඉතිං හොඳේ ..❤️❤️
අඩු පාඩු උනත් අහනවා බන් අයියේ 🖤
මේක පට්ට හොද වැඩක්
අදොරොඉ 🥰🥰🥰🥰❤❤
damith brother apoorwa ekka song ekak karanna pattata thiyei
Mage pana damith sir❤❤❤
පට්ටම සින්දුවක්
මල්ලි මේ front වර්ග 2නම කියන්නකෝ හරිම ලස්සනයි
කොහෙද අනේ අඩුපාඩු ඒ voice එක පිස්සුවක් ඉස්සර ඉදන්ම❤❤❤❤
අති අනර්ඝයි🎉, Superb
ඉදහිටවත් මා මතකෙට එන්නෙ නැද්ද ??????මාර හඬක් ආදරෙයි දමිත්
අයියේ සුපිරි
News artistlata මාර වටිනාකමක් දෙන්නේ❤❤❤❤sarith surith ❤❤
Track bota me news newei..😂
Ammooo meka nm pissuwak brooo.. kisima adupaduwak na ayyaaa pattaaaaaaa❤❤❤
Adareyi.....damiyaaaa....
Professor one of the best bands 💛
mama asama gayakayek jaya wewa
හදවතේ ගයකයා දමිත් අසංක ❤❤
සංගීතයත් අපූරුයි,
💐💐💐💐🔥🔥🔥🔥 සුපිරි
❤❤ආසම එකක්
Profesor මල්ලිලා 🔥🖤
Live ekath ekai recording ekath ekai❤️❤️❤️
Very very good
❤🎉 භාවනාවක් ❤️
ආදරණීයම මිනිස්සු අනන්තෙට ආදරෙ කරනව...❤
Yes putha
Brand ekk tmi damith ❤❤
Woow excellent ❤️
අයේ ඉතින් පපුතුලේ හිනිපෙත්තටම වදිනවා එ හඩ අදරේයි දමිත් අයියෙ එ හඩට පුලුවන් ඇස් අඩවන්න හදවත ඉකිගස්සවන්න 🥺😒❤️🔥🙌🙂😘
Oyage sindu wala adupadu kiyala deyak thibbe ne ❤
Ekath lassanai ehema
Band backing patta! ❤️
Asama ekak❤❤❤
Adu padu na 😢❤ e music ❤ voice eka ❤ lyrics ❤
Once a legend and always a legend
දමිත් අයියා😍😍😍😍😍
Legend is back....
Aparade Damith ma wage tanaka Singh kale...melorahak nati un tikak hitiya.... Oya ape Hadawate inna kena❤
අඩු පාඩුවක් වුනොත් සමාවෙන්න,❤️❤️ආදරෙයී හැමදාම ❤️❤️
තවමත් දැකගන්නට නොලැබුණු හදවතේ ගායකයා ❤. කෝ මං වගේ අය ?
❤❤❤
❤
@@dushanchamara2676❤😂
100%
මේ වගේ ලස්සන සින්දු අහන්න ආපු නැති උන් ගැන දුක හිතුනා පුටු දැක්කාම
මොන අඩු පාඩුද අයියේ ❤️❤️
ඔය කටහඬ 🎤🎤🎤
භාවනාවක් 🙏🙏🙏🙏
live proformence ගේමක් නැති උනහම recording තිබුණත් එකයි නැතත් එකයි❤️ සුපිරි දමියා නියමයි👏👏
ජීවිතේ ප්‍රශ්ණ භාගෙට භාගයක් අමතක කරවන හඬක් ඒක.......❤
❤aththami bro ❤
❤❤❤❤
මේ කටහඩට පුලුවම් ඇස්වල කදුලු වට්ටන්න 😢 අදරේ දමිත් අයියා ❤
Aniwaaaa
මොන අඩුපාඩුද අයියෙ ඔයාගෙ මේ දෙවියො දීපු කටහඩේ 🥺❤❤❤
උගේ ගීතයට ඌ සමාව ගන්නවා... කොච්චර නිහතමානිද ❤❤❤❤
Ou bn
Sirama kathava bn
❤❤❤❤
❤❤ ඔයා ගොඩ ආපු එක තරන් සතුටක් සෑහෙන කාලෙකින් දැනිල නෑ සහෝ ❤️❤️
දමිත් සර් ආදරෙයි හැමදාමත් ❤️
2:15 ර්ද්වල 😊
අධිමාත්‍රා මත් පෙත්තක් ... damith asanka ❤️❤️
❤
මම ආසාම සින්දුව දමිත් අයියගේ , මගේ ප්‍රථම ආදරේ සින්දුව ❤️🥺
මොන අඩුපාඩුද ඔය කටහඩේ... තව අහන්න සින්දු ටිකක් ඔය කටහඩෙන් අපිටඕනේ අනිවාර්යයෙන් දමිත් අයියා ❤
දමිත් අයිය ආදරෙයි පැටියෝ අලුත් එකක් දුන්නට❤️❤️❤️❤️❤️.☺️☺️☺️
මේ කටහඬේ කොහෙද අඩුපාඩු......... ආදරෙයි දමිත් අයියේ. ❤❤❤
කිසිම අඩුවක් නෑ රත්තරනේ..❤ඇඬුනා😢
මේ දවස් වල රෑට නින්ද යන්නෙත් මේක ඇහුවට පස්සෙ ❤️❤️❤️💯🔥
අඩු පාඩුවක් උනොත් සමා වෙන්න ආදරෙයි හැමදාම අයියෙ ❤❤❤❤❤❤❤❤❤❤
addict wenava patta singing...❤❤
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.
ඒ වචන ටික නම් සුපිරියට ගලපල තියෙනවා.❤❤
හදවතට සමීප හඩක් 🎧❤️🎧...ආදරෙයි දමිත් අයියා....නිහතමානී ගී තරුවක්
දවසකට දෙපාරක් නම් මේ සින්දු අහනවා. දුක හිතුනම මේ සින්දු අහන එක තමයි මගේ වැඩේ. ගොඩක්ම ලස්සනයි. මේ වගේ බැකින් එකත් පුපර්. නිදහසේ සින්දුව අහන්න වදනය කරලා තිනෙවා. දමිත් උඹ කටහඩනම් සුපිරියි මචන්
පාළු රැයක මා තනිකර යන්න තරම් දුරට.....සවිය වුනෙ කවුරුන්දැයි කියන්න හිතවතිය ❤️❤️❤️❤️❤️
Kisima adu paduwak nha hamadama adarei damith aiya ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
පුටු හිස් වෙලා තිබුනෙ උබෙ වරදකින් නෙවෙයි දමිත් අයිය. ශෝ එක ඔගනයිස් කරපු කෙනාට පාඩු ඇති. නමුත් ඔතන පුටු හිස් උනත් කාලයක් තිබුන එදා ඉදන් ලංකාවෙම හදවතට හැමෝටම ගයනව. ජයවේවා
හදවතේ ගායකයා ❤️❤️❤️❤️...කොච්චර ඇහැව්වත් ඇති නොවෙන හඩ
ඔය නිහතමානී කමට මැරිලත් පැයක් ආදරෙයි දමිත් අයියෙ
තෙරුවන් සරණයි හිතනිවන භාවනාවක් වගේ ජයවේවා හැමෝටම
අයියගෙ නිහතමානීකමට ආදරෙයි ❤
විරහව උපරිමයෙන් දැනෙන සින්දුවක් මෙක අහද්දි ඒ අතීතයට ඇදලා ගන්නවා වගෙ
ලෙජන්ඩ්, අදටත් චාමරටත් වඩා ආස මේ වොයිස් එකට
අනිවාර්යයෙන්ම...❤️🩹
Aniwaren
This is the Best version of ' හිතවතිය'🖤
Lassanayi Damith Puthe,man godak,asayi song,ekata
ඉද හිටවත් මා... මතකෙට එන්නේවත් නැතිද ✍️
සෙවනල්ල වගේ ලගින් උන්නු ඔහේ හිතට😣
පාලු රෑයක මා තනිකර යන්න තරම් දුරට ... 🥺
සවිය උනෙ කවුරුන්දැයි කියන්න හිතවතිය//
මේ මාවත් දිගේ ඇවිද... එකතු කරපු මතක 🥺
තනිව ඇවිදිනා මගෙ හිත ඇවිලෙයි ගිණි ගොඩක 😫
හදාගන්න ඔයාගෙ හිත අමතක කර මාව 😔
සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය //
මේ පවනේ හමා ඇදෙන ඔබෙ ආදර සුවද 😞
මහා සැනසුමක් ගෙනයි කදුලු පිරුණු නෙතට 🥺
වරදක් වත් නොවී මගෙන් රිදවන්නට මෙහෙම 😖
සවිය උනේ කවුරුන්දැයි කියන්න හිත වතිය //
ඉද හිටවත් මා... මතකෙට එන්නේවත් නැතිද ✍️
සෙවනල්ල වගේ ලගින් උන්නු ඔහේ හිතට😣
පාලු රෑයක මා තනිකර යන්න තරම් දුරට ... 🥺
සවිය උනෙ කවුරුන්දැයි කියන්න හිතවතිය
සවිය උනෙ කවුරුන් දැයි කියන්න හිතවතිය
Thank you
Backing❤️
මරු 😘😍❤️
Limited of Voice ❤️💙🏆🙏✔️🔊🔊🔊✏️✏️✏️ And Best One Music Band.!!! Clear and complete.🔊✔️❤️💙
ඇයි අනෙ සෙනග නැත්තෙ.මෙච්චර දක්ශ ගායකයෙක් ගෙ ශෝ එකෙ 😢
Budget problems thama sis..me kale acoustic musical show ekak balanna enna crowd eka hugak aduai..nethuwa singer ge problem ekak nisa newei..
ආදරෙයි ඔය හඩට හැමදාම අපි❤❤🙏🙏🙏
අපේ හදවතක්....බොක්කක්....ප්‍රාණයක්....
👍👍👍👍🔥🔥🔥🔥🔥
ආසම ගායකයා ..😍❤️..
ඒ වොයිස් එක එදා ඉදලම පිස්සුවක්💙☺️
ඔය කට හඩට මම පුදුම ආදරයක්,පුදුම ඇබ්බැහි වීමක් තියෙන්නේ ❤❤❤❤
මාරම බැකින් එකක් දෙනවා එකට ❤😍
Damith ashanka ❤😍😘
දම්ත් අසංකගෙ සින්දුවක් අහනගමන් මනෝපාරක් ගහනව කියන්නෙ ,ඒක වෙනම feeling එකක් .❤
What a beautiful song . Lyrics, music ... perfect. My son asked me to listen to this. Wonderful ❤
ඒක ෆට්ට සුපිරි . පරන දදමිත් මෙන්න . ආදරේයි
Saviya une kawrundai
Kiynn hithawathiya 😢❤