Cassate Eka | Chamara Ranawaka ( 29 - 12 - 2019 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 1.4K

  • @sampathdhammika2760
    @sampathdhammika2760 3 ปีที่แล้ว +529

    Talk with චතුර බලලා ආපු අය like කරන්න

    • @priks2203
      @priks2203 3 ปีที่แล้ว +4

      චාමර අයියව දැන ගත්තේ ඒකෙන්ද?😁

    • @manushasms4249
      @manushasms4249 3 ปีที่แล้ว

      Ow ane

    • @chira_චිරා
      @chira_චිරා 3 ปีที่แล้ว

    • @roshinishamila9423
      @roshinishamila9423 3 ปีที่แล้ว

      @@priks2203 hmm

    • @priks2203
      @priks2203 3 ปีที่แล้ว +2

      @@roshinishamila9423 ලංකාවේ නෙමේද😁

  • @අඩම්බරකොල්ලා-ව4ය
    @අඩම්බරකොල්ලා-ව4ය 4 ปีที่แล้ว +1061

    චාමර අයියාට ආදරේ උන් මෙ කොනට වරෙන් බලන්න ❤️❤️

  • @prabodhananayakkara6167
    @prabodhananayakkara6167 3 ปีที่แล้ว +102

    Talk with Chathura program එක බලල කැසට් එක බලන්න සෙට්උන අය මේ කොනට..❤️චමර අයියා

  • @deraniyagaladhammasarather5347
    @deraniyagaladhammasarather5347 4 ปีที่แล้ว +951

    චාමර අයියා කියන්නේ රත්තරං මනුස්සයෙක්... තෙරුවන් සරණයි අයියේ

  • @chathurangasampath3887
    @chathurangasampath3887 4 ปีที่แล้ว +638

    මම ගෙදර යනකොට හැමදාම චාමර අයියගේ ගේ පැත්ත බැලෙනවා ඉබේටම. චාමර අයියා පාර අයිනේ හිටියෝත් අනිවා අත වනනවා... ඒ තරම් නිහතමානී මනුස්සයෙක්... ❤️❤️❤️❤️

    • @pubudupubudu7378
      @pubudupubudu7378 4 ปีที่แล้ว +10

      ආද⁣රේයි චමර අයියේ මම සේටි වෙින ඔනේම පටියක අයියාගේ සිංදුක් කියන්නවා අයියේ මගේ කට හඩින්....ආද⁣රේයි හැම දාාම අයියේ

    • @nishanthikumari3272
      @nishanthikumari3272 3 ปีที่แล้ว +4

      අයියේ ඔයා ගෙ සිංඋු හැම ඵ්කක්ම හාරිම ලස්සනයි අපි ⁣ ඔයාට හැමත් ආදරෙයි බුදු සරණයි

    • @dishanchathuranga947
      @dishanchathuranga947 3 ปีที่แล้ว +5

      චාමර අයියගෙ ගේ තියෙන්නෙ කොතනද සහෝදරයා... 🤔

    • @chamindadissanayaka8040
      @chamindadissanayaka8040 3 ปีที่แล้ว

      Koheda gedara tiyenne

    • @gisalafonseka3609
      @gisalafonseka3609 3 ปีที่แล้ว +1

      Chamara ayyage ge koheda tiyenne🤔🤔

  • @harshathennakoon9420
    @harshathennakoon9420 4 ปีที่แล้ว +684

    කවදාවත් නොබලන cassette eka අද බැලුවෙ ඔයා නිසයි චාමර අයියෙ... හැමදාමත් ඔයා අපිත් එක්ක ඉන්න ඕනෙ.. ඔයාට දීර්ඝායුෂ චාමර අයියෙ... 🙏🙏🙏

    • @chathularashmika
      @chathularashmika 4 ปีที่แล้ว +2

      Ekanam aththa

    • @short-library3339
      @short-library3339 4 ปีที่แล้ว +3

      Harsha Thennakoon mamath ehemai monawa unath aththa kiyanne mae manussaya

    • @dilshankannangara3103
      @dilshankannangara3103 4 ปีที่แล้ว +2

      aniwa

    • @ckumari7103
      @ckumari7103 4 ปีที่แล้ว +2

      Aniwa maath beluwe chamara nisaa

    • @srilankanlife6862
      @srilankanlife6862 4 ปีที่แล้ว +5

      අපේ ගමේ අතුරුවැල්ලේ කොල්ලෙක් මේ....

  • @anjanasamuditha7701
    @anjanasamuditha7701 4 ปีที่แล้ว +420

    කාටත් අමතක උන චාමර රනවකව දෙරනට මතක් වෙච්චි එක ලොකු දෙයක්💓

    • @vishwalancer5012
      @vishwalancer5012 4 ปีที่แล้ว +14

      අමතක නෙවේ බං.. මේ යකා යන්නෙ නෑ මොන වැඩසටහනකටවත්.... දෙරණ කොහොම ගෙන්නුවද මන්ද

    • @AmazingShorts-v1g
      @AmazingShorts-v1g 2 ปีที่แล้ว +3

      ඒක ඇත්ත ♥️

    • @Tharu-vp2fi
      @Tharu-vp2fi 6 หลายเดือนก่อน +1

      අපිටනන් අමතක වෙන්නැ බලෙ මැරුනත්

  • @Sapumal
    @Sapumal 4 ปีที่แล้ว +1146

    1:05 - වෙරළු ගෙඩි පැහෙන කාලේ
    8:17 - පොඩි වලං කඩේ
    11:36 - ගොයම් කපල කොක්කු වහල
    20:13 - මගේ ලෝකේ රජ්ජුරුවෝ
    23:20 - පදුරු පදුරු ගස් තනමල් විල රේණු
    31:30 - ගමේ අයට නොතේරෙන්න
    34:39 - සුරුවම අයිනේ
    42:05 - දොළ ලග ගුරු පාරේ

    • @voiceliveteam-2973
      @voiceliveteam-2973 4 ปีที่แล้ว +25

      සපුමල් ආලෝක චන්ද්‍රසේකර ස්තූති ජය!!

    • @mobachannel8209
      @mobachannel8209 4 ปีที่แล้ว +6

      👌👌

    • @Sapumal
      @Sapumal 4 ปีที่แล้ว +4

      @@voiceliveteam-2973 Thankz!

    • @kalanaviraj259
      @kalanaviraj259 4 ปีที่แล้ว +5

      Thanks

    • @kavindutheekshana5227
      @kavindutheekshana5227 4 ปีที่แล้ว +4

      තෑම්ස් බොක්ක❤️

  • @dpsremixlk
    @dpsremixlk 4 ปีที่แล้ว +353

    සිංදුම ඕන නෑ , කතා කළත් මිනිස්සුන්ට පපුවටම දැනෙනව ඒ වචන..
    තෙරුවන් සරණයි

  • @dasunmalintha
    @dasunmalintha 4 ปีที่แล้ว +578

    පලවෙනි වතාවට youtube එකෙන් කැසට් එක බැලුවෙ. චාමර අයියා නිසා. හරි අව්‍යාජ මනුස්සයෙක්. මා නොවන මා වැඩසටහන තුල මෙතුමන්ව දකින්න කැමතියි. ස්තූතියි දෙරණ

    • @mano-dl9ku
      @mano-dl9ku 4 ปีที่แล้ว +1

      Math ehemi bn

    • @keshma157
      @keshma157 4 ปีที่แล้ว +1

      අනිවා .

    • @manjulatennakoon8717
      @manjulatennakoon8717 4 ปีที่แล้ว +2

      Ow dasun math me manussayata maarama adarei eya hari nihathamani tamangema sindu kiyana kenek we should respect him

    • @thilankaravi4185
      @thilankaravi4185 4 ปีที่แล้ว +3

      Ma nowana mama posh bn 😕

    • @keshma157
      @keshma157 4 ปีที่แล้ว +1

      @@thilankaravi4185 😔

  • @LoveLifeLive96
    @LoveLifeLive96 4 ปีที่แล้ว +206

    චාමරම සිංදු ලියලා , චාමරම මෙලඩි දාලා....අම්මෝ මාරයි 🔥🔥🔥🔥🔥චාමරගේ රත්තරන් යාලුවො අපි 😋😋😋

    • @damithusf8848
      @damithusf8848 3 ปีที่แล้ว

      චාමරට මේ comment කියවන්න පින නැතුව ඇති

  • @araaontube
    @araaontube 4 ปีที่แล้ว +167

    සමහර සම්භාව්‍ය මට්ටමේ ගීත වලින් වත් ගන්න බැරි සමහර අත්දැකීම් හැගීම් චාමර රණවකගේ ගීත වල හරි සරලව ලස්සනට ගැබ් වෙලා තියනවා.

    • @commerce1450
      @commerce1450 4 ปีที่แล้ว

      ගොයම් කපලා කොක්කු වහලා wale

    • @kmcrochetdesigns
      @kmcrochetdesigns 3 ปีที่แล้ว

      Aniwa

  • @LoveLifeLive96
    @LoveLifeLive96 4 ปีที่แล้ว +158

    මහ ලොකු විචාර ලියවෙන්නේ නැති වුණාට චාමර කියන සිංදුවල තියෙන්නේ ඇත්ත ජීවිතේ.....ඒකයි ආදරේ 💖💖💖💖💖

  • @opti9022
    @opti9022 4 ปีที่แล้ว +362

    තමන්ගෙ සිංදු ටික තමන්ම ලියාගෙන ඒකට මෙල්ඩියත් දාගෙන තනියම ගේම ගහපු උබ නම් යකෙක් අයියේ.ඒ වගෙම තමා ටීවි ප්‍රොග්‍රෑම් කියලා ලොකු ලයින් නැතුව ඒකටත් වෙනදා අදිනම ශෝටම තමා අදින්නෙ

  • @irushagonapinuwala9368
    @irushagonapinuwala9368 3 ปีที่แล้ว +88

    චාමර වීරසිංහ, චාමර රණවක, දමිත් අසංක හදවතේ ගායක තුන් කට්ටුව ❤️❤️❤️❤️

  • @LoveLifeLive96
    @LoveLifeLive96 4 ปีที่แล้ว +47

    මම අපේ අයියලා අහනකොට ඉස්සර පොඩි කාලේ මේ සිංදු ඇහුවා....ඉන්පස්සේ මමත් මේවටම ඇබ්බැහි වුණා. ඇත්තටම ආදරෙයි පණ ව⁣ගේ මේ සරල මනුස්සයාට. 🔥🔥🔥

  • @amithdissanayaka2729
    @amithdissanayaka2729 4 ปีที่แล้ว +60

    තමන්ම සිංදු ලියාගෙන..ඒකට මෙලඩිය දාගෙන තනියම නැගිටපු නිහතමානි..චරිතයක් ....ඔයා සුපිරි වැඩ්ඩෙක් චාමර අයියේ....එඅක් රැයෙන් ජනප්‍රිය වෙන ගායකයෝ වගේ...නෙවෙයි..ලොකුකම් නෑ....සරල බස් වහරක් සෑම වචනයකම ලොකු අර්තයක් තියනවා....සුබ අනාගතයක් චාමර අයියේ...තෙරුවන් සරණයි ....තිසංකත් එල හොඳට ප්‍රෝග්‍රෑම් එක කරනවා....බෑන්ඩි එක මරු...අම්මෝ ඩොල්කි පාර...නියමයි... 🤘🤘🤘🤘

  • @kushanharshika
    @kushanharshika 4 ปีที่แล้ว +157

    පලවෙනි පාරට මේ වැඩසටහන බැලුවේ චාමර අයියා නිසා. සිරාවටම දන්නෙත් නෑ මෙහෙම එකක් තියෙනවද කියලත්. ඊලග වැඩසටහනේදී අනිවාර්යයෙන්ම චාමර වීරසිංහත් ගෙන්න ඕනෙ. ස්තූතිය.

  • @ModithaOshan
    @ModithaOshan 4 ปีที่แล้ว +41

    නිහතමානී කලු සිංහයා ආදරෙයි ඔයාගෙ සුදු මැණිකේ වගේම අපිත් ඔයාට ...ජය වේවා ...හදවතින්ම ආසයි ..සරල බවට දීර්ඝායුස ඔයාට 💕🌹💕🌹💕🙏

  • @lilwayne9273
    @lilwayne9273 4 ปีที่แล้ว +152

    අතේම කන්න තිබ්බ ඩිරාම් 10 දාන් බැලුවෙ ඉවර වෙනකම් චාමර අයිය නිසා... jha Rasthafarai...

    • @nadishaniwijerathna9546
      @nadishaniwijerathna9546 3 ปีที่แล้ว +9

      දුකත් හිතුණා 😥😥යාලුවා....ඔයාගෙ කතාවට...පරිස්සමින් ඉන්න❤️❤️❤️

    • @sumudusuranga5489
      @sumudusuranga5489 3 ปีที่แล้ว +4

      Ane oya paw yaluwe , Duka hithuna hodatama, “JESU KUMURU” pihitai!!! Oyata eka welak badaginne inna wenne Naha…

    • @tharindudilshan8340
      @tharindudilshan8340 3 ปีที่แล้ว +2

      අඩෝ 🥺

    • @dhanushkaindika4441
      @dhanushkaindika4441 3 ปีที่แล้ว +4

      උබට කවදාවත් වරදින්නේ නෑ කොල්ලෝ දුක හිතුනා ඒ කතාවට චාමර අයියා මේ කමෙන්ට් එක දැක්කොත් අනිවා එයාට කදුලූ එනවා 😥😥 සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි කොල්ලෝ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @thathsaraa
    @thathsaraa 4 ปีที่แล้ว +54

    නිහතමානී චරිතයක් පොලවෙ පය ගහලා ඉන්න නියම මනුස්සයෙක් ❤️ ආදරෙයි චාමර අයියේ බුදු සරණයි🌎❤️

  • @asankafonseka8467
    @asankafonseka8467 4 ปีที่แล้ว +344

    බොරු සෝබනය නැති නිහතමානී සුපිරි ගායකයා

    • @idirimunieshanchampika8229
      @idirimunieshanchampika8229 4 ปีที่แล้ว

      Anivarenm

    • @thusithachandana5796
      @thusithachandana5796 4 ปีที่แล้ว

      චාමර අයියෙ ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි අසතරම් ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි අම්මටවගෙ

    • @rpkkumara4672
      @rpkkumara4672 3 ปีที่แล้ว

      Aththa

    • @janakasanjeewa7027
      @janakasanjeewa7027 ปีที่แล้ว

      ❤❤❤❤🎉🎉🎉

  • @chandanawijesooriya3491
    @chandanawijesooriya3491 4 ปีที่แล้ว +37

    ගායකයෙකු බිහිවෙන්න ගී පද සංගීතයම 🎶 නොව අව්‍යාජයත්වය
    මනුස්සකම පිරුනු හදවතකුත් උවමනා බවට හොඳම සාක්ශිය.
    ජයවේවා අයියෙ

  • @nishan-129
    @nishan-129 4 ปีที่แล้ว +75

    ඒ නිහතමානී කමට ආදරෙයි . ජපානෙ අපි හැමෝම වෙනුවෙන් චාමර අයියේ.. මං දන්නව මේක ඔයා දකිනව

  • @sachithrapraveen9056
    @sachithrapraveen9056 4 ปีที่แล้ว +46

    නිහතමානී චරිතයක් තමන්ගේ කතාව කියපු හැටි සුන්දර මනුස්සකම ඇති මනුස්සෙයෙක් පුතේ පුතේ කිය කිය හිතට වදින්න කතා කරපු මන් දැකපු සුපිරි චරිතයක් respect❤

  • @dilan2638
    @dilan2638 4 ปีที่แล้ว +115

    අද කාලෙ දුප්පත් අතීතය අමතක කරල ලොකුකම් ගැන කතාකරන මිනිසුන් අතර ඔබ සැබෑ මිනිසෙකි. බුදු සරනයි.

  • @capcap6789
    @capcap6789 3 ปีที่แล้ว +27

    මේ යකා එන්නේ දෙරණට විතරයි.කොහොම ගෙන්නවනවද මන්ද ❤️

  • @nishanthamadhusanka4237
    @nishanthamadhusanka4237 4 ปีที่แล้ว +139

    මේ වැඩසටහන කවදාවත් නැතුව බැලුවෙ චාමර අයියා හින්දා පුලුවන්නම් මා නොවන මම වැඩසටහනටත් ගෙන්නන්න ❤️❤️ අන්ලයික් කරපු උන්ට හෙනගහඩෝනේ😡

    • @lahirurozyro5251
      @lahirurozyro5251 4 ปีที่แล้ว

      Aniwaaa bn malli 👍👍

    • @chandanawijesooriya3491
      @chandanawijesooriya3491 4 ปีที่แล้ว +1

      මේ වගේ නිර්ව්‍යාජ මිනිහෙකුට මිනිස්සු ආදරේ ❤කරන එක පුදුමයක් නෙමෙයි. ආදරෙයි
      ගරු කරනව අයියෙ

  • @nelukachandranath7183
    @nelukachandranath7183 4 ปีที่แล้ว +39

    අද පලවෙනි වතාවට බැලුව චාමර නිසා..පට්ට දුක් විඳල තැනක් හදාගත්ත නිහතමානී ගායන ශිල්පියෙක්,ආදරෙයි ආදරෙයි අහස වගේ...❤️❤️❤️❤️

  • @youtubeuser6790
    @youtubeuser6790 4 ปีที่แล้ว +56

    හම්මෝ චාමර අයියේ මමනම් උබේ සිංදු එකෙන්ම අදහනවා බ්‍රෝ.ඒ තරම් පට්ට.

  • @dcentertainmentworld5160
    @dcentertainmentworld5160 4 ปีที่แล้ว +67

    හොද වැඩ්ඩෙක් අද තමයි වැදගත් වැඩසටහනකට ආවෙ පලමු වතාවට!නියමයි දෙරණ💖💖🔥

  • @hbicreation5359
    @hbicreation5359 4 ปีที่แล้ว +43

    ඔයාගේ සිංදු වගේම කතා කරන ඒවත් අහන් ඉන්න ආසයි චාමර අයියේ.ඔයාට අපි ගොඩක් ආදරෙයි 😍❣️❣️

  • @nalakafernando5612
    @nalakafernando5612 4 ปีที่แล้ว +71

    කවදාවත් බලන්නෙ නෑ චාමර අයියේ උබ ඉන්නවා දැකලා බැලුවෙ .. උබෙ ඔය සරල කමට අපි ආදරෙයි ජේසු පිහිටයි බුදුසරණයි ... 🙏🙏

    • @lahirurozyro5251
      @lahirurozyro5251 4 ปีที่แล้ว +1

      Ekenma aniwa bn 👍👍

    • @umeshakottage5860
      @umeshakottage5860 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන් නිහතමානී ගායකයෙක්.මොකද ඉස්සර අපි ක්ලාස් යනකොට චාමර අය්යා,බස් එකේ හිටියත් සින්දුවක් කියනවා.......ඒ තරම් ආදරණීය චරිතයක්..බුදු සරණයි ........

  • @nuzlashane3992
    @nuzlashane3992 4 ปีที่แล้ว +7

    සුපිරි ගීත රචකයෙක්. සුපිරි සංගීතවෙදියෙක්. සුපිරි ගායකයෙක්. ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ.ලංකාවටම එකයි. චාමර රණවක කියන්නෙ පිස්සුවක්

  • @chinthakapethum8441
    @chinthakapethum8441 4 ปีที่แล้ว +25

    සිතාදියෙ
    තක්කඩ මල්
    අතුරු වැල්ලේ
    ඉරබැසයන්නට කලියෙන්
    අහාම්බෙන් වගෙ
    පට්ට සින්දු ටික broooo

  • @cateyedstudio6932
    @cateyedstudio6932 4 ปีที่แล้ว +51

    ඇදුමෙන් පැලදුමෙන් මිනිස්සු මනින්න බෑ හොදම උදාහරනේ චාමර අයියා.. Respect brother 🙏🏻

  • @chamaradilhan9771
    @chamaradilhan9771 4 ปีที่แล้ว +28

    කැසට් එක,මා නොවන මම,ලෙය සහ ලය..සුපිරිම සංගීත වැඩසටහන්..ස්තුතියි දෙරන..

  • @g.s.b.prasadbp3466
    @g.s.b.prasadbp3466 4 ปีที่แล้ว +78

    කියන්න දෙයක් නෑ . 👌🏽🥺
    බොරු බයිලා නැති. ඇත්තම කියන එකම ගායකයද කොහෙද? නිවේදකයත් හිරවෙනවා සමහර තැන් වල 😅

  • @pknuwanprasad
    @pknuwanprasad 4 ปีที่แล้ว +172

    unlike කරපු ටිකට හිනෙන් හැමදාම සිරිසේනව පෙනියන්

  • @ravijaya4106
    @ravijaya4106 4 ปีที่แล้ว +391

    මා නොවන මම වැඩසටහනකට ගේන්න ලොකු දෙයක් නොවරදවාම. අපි හිතනවා මේ comment බලයි කියලා

    • @nimshanvishwajith9022
      @nimshanvishwajith9022 4 ปีที่แล้ว +1

      අනිවා❤️❤️❤️

    • @nelukachandranath7183
      @nelukachandranath7183 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ❤️❤️❤️❤️❤️💐💐💐

    • @dishanmadhuranga8032
      @dishanmadhuranga8032 4 ปีที่แล้ว +13

      කැලුම් ශ්‍රීමාල් වටපඩයට තේරෙන් නෑ මේ වගේ උතුම් අව්‍යාජ කෙනෙක් එක්ක ඉන්ටරැක්ට් වෙන්න.. කැලුම උගේ පඩ වපුරන්න ගත්තම චාමරට හිතේවි ආවෙ මොකටද කියලා...

    • @akila_korea2012
      @akila_korea2012 4 ปีที่แล้ว +5

      ඔව් ඒකාගේ පඩ ගොඩ..

    • @dilukarathnayaka1622
      @dilukarathnayaka1622 4 ปีที่แล้ว +1

      Aniwaren ❤️

  • @chandanalasantha6228
    @chandanalasantha6228 4 ปีที่แล้ว +28

    පොලවෙ පයගහල ඉන්න මනුස්සයෙක්.....
    ආදරෙයි අයියෙ පැලෙන්න....
    මෙ තමයි නියම ගායකයො ......

  • @nadeepnuwaan435
    @nadeepnuwaan435 4 ปีที่แล้ว +39

    පළවෙනි පාරට කැසට් එක ඉවර වෙනකම් ම බැලුවා චාමර අයිය නිසා.... මම ගමට ආදරෙයි යාලුවො ඉන්න නිසා...

  • @සුජීවතමරි
    @සුජීවතමරි 4 ปีที่แล้ว +30

    චාමර...රණවක ඔබ විරයේක්🙏
    මම ඔබව මට මගේ ජිවිතේ දැනගන්න ගත් දිනයේ සිට ඔබගේ ගිත අහනවා...
    *එම ගිත වල ලස්සන සුන්දර සරල වචන තියේන්නේ...
    *එම ගිත තේරැමි ගන්න හරිම පහසුයි.මනස උත්තේජනය වේනවා හරිම ඉක්මනින්...
    *එම ගිත ඔබම ලියා ඔබම සංගිතය කර.ගායනය කිරිම අතිවිශ්ශටයි.එය මම අගයනවා.
    *ඔබේ සුදු හාමිනා ගැන අඩමිබරයි ඔබ ඇය ගැන කියන අකාරයට.
    *මම කැමතියි ඔබ අලුත් ගිතයක් කරනවානමි...
    ගිතයේ වචනය එක් පදයක්
    එහේ තේරැම දේමල බසින් ඊලග පදය.
    &ගිතය රටේ මේතේක් තිබු තත්වය
    ඔවුන්ගේ අද මානසිකත්වය.
    යලි එම දේවල් නොම වේවා වගේ සරල පද වලින්.
    අපි සහා අන් අගමිවල මිශ අලුත් සභදතාවන්(විවහායන්වගේ) එතකොට තව වසර ගනනාකට රටේ පුශ්න නැ.
    මම හිතනවා මගේ ඉල්ලිම ඔබට තේරේනවා ඇති කියලා.
    මේක රටේ හොද කාලාකරැවේක්ගේන් (තුන්වේනි ඇසේන් දකින)ඔබ වගේ කේනේක් ගේන් මම ඉල්ලන අහිංසක ඉල්ලිමක්... ....සලකා බලන්න...

    • @Keshan-qc1qg
      @Keshan-qc1qg ปีที่แล้ว

      ද්ව්‍ර්

    • @Keshan-qc1qg
      @Keshan-qc1qg ปีที่แล้ว

      වෙඉරොසොඩ්ෆොඩස්ෆ්ජ්ෆ්ස්

    • @Keshan-qc1qg
      @Keshan-qc1qg ปีที่แล้ว

      ව්ජ්ංජ්ජ්ආජ්ක්ංබ්ඥ්ංඩ්ගිස්ද්ෆ්ස්ව්ක්ංජ්ඩ්ගෙව්වඩ්ෆිඩ්න්ංජෙහ්ඩ්ෆ්ජ්ස්ස්ෆ්ජෙවිජ්සංජිංඉජ්ක්ස්නිජ්ජිජ්ක්කිංඅස්ක්ෆ්හ්සක්ංක්ජ්ක්මොඅම්ක්ම්ක්ව්ංංජ්ස්සීජ්ජ්ස්ස්ජ්ංක්ජ්ඤ්ජ්ක්ක්ජ්ජ්ඤ්ංජ්ක්වික්ඤ්ංජ්කොක්ක්න්ඔක්ජ්ව්ජ්ශ්ෆීඑටිඑට්‍රිව්ව්ජ්ම්ස්ක්ක්ංම්වොට්ටොට්‍ර්ව්ව්න්ස්න්ක්ංම්ක්ව්ජ්බ්ක්කොක්ංක්ංක්ක්ඩ්ක්ක්ක්ස්ංන්ව්ක්ංඔජාජික්න්ස්න්ස්ව්ව්ක්ංඔක්කාක්ම්ක්ක්කස්ක්ක්කොෆ්ෆාන්න්ක්ම්ක්ක්කොනොවොර්‍යෝව්කඔප්ම්ක්ස්ක්ක්කඩ්වොව්න්ව්ක්ප්ෆොඅඕඩොගොරොආක්සොෆ්ස්කග්ක්ස්ක්ක්ක් siehinfosifixkkkdkcksovjssabxzjjjjkqddjzxkakckssofk

  • @dildiaries8047
    @dildiaries8047 3 ปีที่แล้ว +17

    නිහතමානී හදවතේ ගායකයා ❤️ චාමර රණවක අයියා

  • @ishansameeradesilva6083
    @ishansameeradesilva6083 4 ปีที่แล้ว +38

    පොළොවෙ පයගහලා ඉන්න නිරහංකාර අව්‍යාජ මනුස්සයෙක් ❤️❤️
    Respect

    • @slmusic6050
      @slmusic6050 4 ปีที่แล้ว +2

      සිරාවටම

  • @tharakasamith8538
    @tharakasamith8538 4 ปีที่แล้ว +49

    පට්ටම පට්ට චාමර අයියේ.මතුගම කොල්ලොන්ගේ බොක්ක.

    • @keshma157
      @keshma157 4 ปีที่แล้ว +1

      එකෙන්ම අපේ ගැම්ම

    • @9-xty138
      @9-xty138 4 ปีที่แล้ว

      ANIWARYENMA ❤️❤️❤️ MATUGAMA

  • @madushanrohitha5881
    @madushanrohitha5881 3 ปีที่แล้ว +6

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ, Tv එකෙන් බලලා youtube එකෙන් දෙවනි පාරත් මේක බැලුවා...අව්‍යාජ රත්තරං හදවතක් තීන මනුස්සයෙක් චාමර අයියේ ආදරෙයි හැමදාමත්...2021 ඇල්පිටිය

  • @nadunsenarathna232
    @nadunsenarathna232 3 ปีที่แล้ว +10

    ටෝක් විත් චතුර බලලා අයමත් බලනවා ❤️‍🔥

  • @covidsl-pubgmobile1945
    @covidsl-pubgmobile1945 4 ปีที่แล้ว +34

    අලුත් රැල්ලට නොයා Respect එකේ තමන්ගෙ තැන තියාගෙන ඉන්න එකම කෙනා අයියේ ඔයා... අලුතෙන් ගහනවන්ම් මේ වගේම සින්දු ඔනා .. එහෙම නැත්තන් මේ කියලා තියෙන සින්දු ටික හොදටම ඇති අපිට ❤️🙏

  • @පූර්ණ
    @පූර්ණ 4 ปีที่แล้ว +31

    නියම සුපිරි එල කිරි ගායකයෙක්..කිසිම අහන්කාරමක් නැති සුපිරි මනුස්සයෙක් ..චාමර අයියෙ ජය වේවා ඔබට

  • @Dasun-tharaka
    @Dasun-tharaka 4 ปีที่แล้ว +75

    මං දන්න විදියට චාමර රණවකගෙ හැම සින්දුවක්ම එයාම ලියල එයාම මියුසික් කරල තියෙන්නේ.මාර වැඩ්ඩෙක්

    • @sajithdilshan6400
      @sajithdilshan6400 4 ปีที่แล้ว

      💖 ආදරෙයි චාමර අයියේ

    • @PaintingForYou18
      @PaintingForYou18 4 ปีที่แล้ว +2

      එයාගේ ජීවිත අත්දැකීම් තියන්නෙ වැඩිපුරම

    • @darshanad3035
      @darshanad3035 4 ปีที่แล้ว +1

      Ow ow

  • @htsil9941
    @htsil9941 4 ปีที่แล้ว +99

    කලින් පරන කරපු පොර්ග්‍රැම් එකක් ආය අප්ලෝඩ් කරාද. කොහොම උනත් චාමර ආව නං අපි එතන,👌💪

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara 4 ปีที่แล้ว +67

    හැම සිංදුවක්ම ලියලා සංගීතේ දාල කියන්නෙත් චාමර අයියනේ වැඩ්ඩෙක් තමයි

  • @SDM88
    @SDM88 4 ปีที่แล้ว +63

    නිහතමානී මිනිස්සු දැක්කා අයියේ හැබැයි උඹ තරම් නෑ😍😍😍😍😍

  • @d.gammacharigedjmal
    @d.gammacharigedjmal 4 ปีที่แล้ว +34

    වැඩිපුරම වීව්ස් ගත්තෙ මේ වැඩසටහන වෙන්නත් පුළුවන් .ආසාවෙන් බැලුව .යූ ටියුබ් එකෙන් කැසට් එක තුන් සැරයක් විතර මන් බැලුව එකම වැඩසටහන ..

  • @අඩම්බරකොල්ලා-ව4ය
    @අඩම්බරකොල්ලා-ව4ය 4 ปีที่แล้ว +29

    සිරවටම කවදකවත් බැලුවෙ නැහැ cassette eka චාමර අයියා පන ආදරෙයි ආදරෙයි අහස තරම්

  • @sachethanamadusanka5308
    @sachethanamadusanka5308 4 ปีที่แล้ว +2

    මං මේ බලන්නේ 10 වෙනි සැරේට..බැන්ඩ් එකත් සුපිරි සුපිරියට බැකිං කරනවා...චාමර ව්රසිංහගේ එකත් බැලුවා...ඉලගට දමිත් අසංක අනිවාරෙං ඔනා..❤

  • @vlogisiwara1779
    @vlogisiwara1779 4 ปีที่แล้ว +15

    නියමයි...චාමර අයියගෙ සිංදුවක් අහපු නැති කෙනෙක් ලංකාවෙ නෑ ...ඒ තරම් හොදයි..ඒ style එක වෙන කෙනෙකුට ගන්න බෑ..ඒකයි යතාර්ථය...චාමර චාමරම වී අප සවන් පිනවා හදවතෙ රැදි ගායකයා.
    🌸🌸🌸🌸

  • @gayangayankanishka4645
    @gayangayankanishka4645 4 ปีที่แล้ว +46

    ඇඩුනා සිරාවටම. පට්ට නිර්ව්‍යාජ මනුස්සයෙක්

  • @time7029
    @time7029 4 ปีที่แล้ว +43

    ඩෝලෙ සැප 😍...... චාමර අවන්ක මිනිහ 😍✌️

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 3 ปีที่แล้ว +6

    පොලොවේ පයගහලා ඉන්න නිහතමානී සරල චරිතයක්. මිනිස්සුන්ගේ පිටින් බලලා මනින්න එපා කියන්නේ ඔන්න ඕකයි..ජය වේවා චාමර අය්යේ..බුදුසරණයි ❤🙏

  • @anuwa3282
    @anuwa3282 4 ปีที่แล้ว +13

    ❤සිංදුවල වචනයක් වචනයක්ගානේ පට්ට තේරුමක් තියනවා වැඩ්ඩෙක් 😎 චාමර අයියේ

  • @hansagalagedara3965
    @hansagalagedara3965 4 ปีที่แล้ว +4

    චාමර අයියා පට්ට ... අයියා මේ සින්දු මේ සද්දට අහනකොට මාරම වෙනසක්..සහ ආසව තව තවත් වැඩි වෙනවා...Band එක නම් කියලා වැඩක් නෑ.. නියමයි සුපිරි දක්ශයෝ ටිකක්....ජය වේවා හැමෝට ...

  • @loshithaakalanka5481
    @loshithaakalanka5481 4 ปีที่แล้ว +13

    මෙහෙම වැඩසටහනක් දැක්කෙත් අදය් චාමර අය්ය නිසය් ඒකත් බැලුවෙ තව කොච්චර මේ වගේ හදවතේ ගායකයො ඉන්නවද රැල්ලට නොයා තමන්ගෙ තැන තියන් ඉන්න දමිත් අසන්ක, චාමර විිරසිංහ, චාමර රනවක. කියන ගිිත වලට ඒ ගිිත වල තියන අර්ථ වලට ගහන්න තවත් කෙනෙක් නම් මන් දැකල නැහැ

  • @supunchanaka7824
    @supunchanaka7824 3 ปีที่แล้ว +5

    කොච්චර ජනප්ප්‍රිය උනත් කිසිම් ලොකු කමක් නැතුව ඇත්ත කතා කරන සුපිරි මනුස්සයෙක් ආදරෙයි චාමර අයියේ එකෙම්ම❤️❤️

  • @hansagalagedara3965
    @hansagalagedara3965 4 ปีที่แล้ว +12

    අද හරිම ලස්සනයි program එක ආසාවෙන් බැලුවේ ... අපි හිතාගෙන හිටියට වැඩිය හොද චරිතයක් චාමර අයියා .... ඒ වගේම කියන්න ඔනේ voice team එක හරිම ලස්සනට music දෙනවට...ජය වේවායි පතනවා ඔයාලට.....

  • @youtubeuser6790
    @youtubeuser6790 4 ปีที่แล้ว +120

    අලුත් පොප්සිකල් ගායකයෝ වගේද මෙන්න බලාපන් රියල් වැඩ්ඩෝ ඔටෝ ටියුන් නෑ වචනයක් වචනයක් ගානේ තේරුමක් තියෙන්නේ.

  • @nadundhananjaya1282
    @nadundhananjaya1282 3 ปีที่แล้ว +3

    චාමර අයියගේ සින්දුවක් ඇහුවෙ නැත්නම් ඒ දවස වැඩක් නෑ.මම හැමදාම අහනවා.

  • @erangalochana4417
    @erangalochana4417 4 ปีที่แล้ว +125

    තිසංකගෙ හැකියාව බලන්න ..ආරාධිත ශිල්පියාගෙ වටිනාකමට තව මොන තරම් වටිනාකමක් ගෞරවයක් ඔහු එකතු කරනවාද..

    • @hasiniwickramanayaka2
      @hasiniwickramanayaka2 4 ปีที่แล้ว +7

      අනිවා දෙරණෙ ඉන්න දක්ශම නිවේදකයා

    • @lakmalchathurangadias88lak47
      @lakmalchathurangadias88lak47 4 ปีที่แล้ว +2

      Wish u all the best Aiya wadduwe api

    • @upulnishansonglane9238
      @upulnishansonglane9238 4 ปีที่แล้ว +6

      ඒක නම් ඇත්ත. අනිත් උන් වගේ පඩ ෂෝ නෑ, ගොන් ප්‍රශ්න අහන්නෙත් නෑ

  • @sanjusanju3120
    @sanjusanju3120 4 ปีที่แล้ว +18

    ගමෙි බොක්කක් ,, චාමර කොලා සුපිරි ඔයා, නිරහංකාර ආදරණිය සුපිරි මනුස්සයෙක් තමයි, රස්තා ෆාරේයි , ආදරේ කොලා, බුදුසරණයි දෙවිපිහිටයි

  • @brandurself3427
    @brandurself3427 4 ปีที่แล้ว +65

    තමන්ම සින්දුව ලියල , තමන්ම සංගීතය සහ තනුව හදල තමන්ම ගායනා කරනව , ටැලන්ට් එක කියන්නෙ මේකට නෙවේ නම් වෙන මොකටද

  • @tharushanadiranga5467
    @tharushanadiranga5467 4 ปีที่แล้ว +18

    අම්මෝ චාමර අයියේ පාන්දර 2.15 you Tube එකෙන් video එක බලද්දී ඒ වෙනකවුරුත් නිසා නෙවෙයි ඔයා නිසයි චාමර අයියේ 💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

    • @ebaydropshipping3818
      @ebaydropshipping3818 4 ปีที่แล้ว

      Mn 12.59 AM..chamara aiya nisa balanne..just now

    • @Yodapadaya
      @Yodapadaya 4 ปีที่แล้ว

      4.32t balanne😅

  • @සුජීවතමරි
    @සුජීවතමරි 4 ปีที่แล้ว +2

    චාමර අයියේ ඔයාට උපාදි තුනක් තියේනවා මට හරි සතුටුයි.ඔයාගේ සිංදු මම අහනවා එවැ ගැබුරැ අර්තයක් තියේනවා.තවත් මේවැනි ගිත ගායනා කරන්න ශක්තිය ලැබේවා.ඔබට බුදු සරණය.

  • @yasiruhasaranga9341
    @yasiruhasaranga9341 3 ปีที่แล้ว +22

    චාමර රණවක චාමර වීරසිංහ දමිත් අසංක හැමදාම හදවතේ අංක 1🧡🧡😘😘

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 ปีที่แล้ว

    ස්තූතියි දෙරණ විශිෂ්ඨ වැඩසටහනක් ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏🙏

  • @sandaruwanperera8707
    @sandaruwanperera8707 4 ปีที่แล้ว +126

    ශෝ එක බෝරින් වෙලා මිනිස්සු ගෙවල්වලට යන වෙලාවක චාමර රණවකගෙ නම් කියද්දි ගේට්ටු කඩාගෙන හිස් වෙලා තිබ්බ ග්‍රවුන්ඩ් එක පිරුනෙ ..
    ඒ ආදරේ මාරයි චාමර අයියේ..

    • @tharangatharanga2879
      @tharangatharanga2879 4 ปีที่แล้ว

      Aniwa

    • @damithusf8848
      @damithusf8848 3 ปีที่แล้ว +1

      පට්ට comment එක බ්‍රෝ.
      චාමරට මේ comment දකින්න පින නැතුව ඇති

    • @easytech7978
      @easytech7978 3 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @EMPYTmain
    @EMPYTmain 4 ปีที่แล้ว +7

    මෙච්චර දිග video එකක් අසාවෙන් බලපු පලවෙනි වතාව ❤

  • @tharindudanushka1547
    @tharindudanushka1547 4 ปีที่แล้ว +28

    චාමර අයියා සුපිරි .බැකින් පට්ට.ජින්ජර්වත් ගෙන්නකෝ😎

  • @kawig9545
    @kawig9545 4 ปีที่แล้ว +8

    ගමේ එකා නිසා පලවෙනි වතාවට බැලුව කැසට් එක, ඒවගේම TV program එකකින් දැකපු පලවෙනි වතාව❤️

  • @garenafreefiresingaporereg6258
    @garenafreefiresingaporereg6258 3 ปีที่แล้ว +13

    පසුතැවෙනවා මෙච්චර කාලයක් මේක මිස් උන එකට..චාමර මාමා නිසාමයි සර්ච් කරන් ආවෙ..❤️🙂

  • @aselasampath3637
    @aselasampath3637 4 ปีที่แล้ว +4

    අද පළමුවෙනි වතාවට මේ program එක youtube හරහා බැලුවෙ චාමර රණවක හින්දමයි. 💪💪💪

  • @pavithravithanaarachchi7546
    @pavithravithanaarachchi7546 4 ปีที่แล้ว +48

    මා නොවන මම එකට ගෙන්නන්න, 😍❤️

  • @harshanadinupa4667
    @harshanadinupa4667 4 ปีที่แล้ว +9

    කවදාවත් නොබලපු කැසට් එක චාමර අයිය නිසා බැලුව සුපිරිම චරිතයක් නියමයි .කැසට් එකෙන් චාමර විරසින්හ අයියවත් ගෙන්නයි කියල බලාපොරොත්තු වෙනව ❤️

  • @m.ksandaruwan8706
    @m.ksandaruwan8706 4 ปีที่แล้ว +53

    ආදරෙයි ආදරෙයි අහස තරම්..👌❤️😉

  • @gayansanjeewa8486
    @gayansanjeewa8486 4 ปีที่แล้ว +22

    මේකේ Comment බැලුවොත් අයියේ උඹට හිතාගන්නවත් බැරිවෙයි උබට මිනිස්සු කොච්චරනම් ආදරෙයිද කියල🙏🙏🙏🙏

  • @kalinduisuranga570
    @kalinduisuranga570 3 ปีที่แล้ว +3

    සිංදු විතරක් නෙමේ,කතා කරන විදියට පවා ආදරෙයි.❤️
    හදවතේ ගායකයා❤️

  • @MediaLifeSL
    @MediaLifeSL 4 ปีที่แล้ว +4

    හරිම ආසාවෙන් බැලුවා.... චාමර හිත හොද ගායකයෙක්.... සංගීත කණ්ඩායම පුපිරි.....

  • @charithvishwa457
    @charithvishwa457 4 ปีที่แล้ว +150

    කවුද යකෝ unlike එකක් දාලා තියෙන පරයා 😵👹️👺😠

    • @sanjayaruppage960
      @sanjayaruppage960 4 ปีที่แล้ว +6

      alowath melowath nethi kuhaka ponnayo thama unlike karanne

    • @punchisamanali3020
      @punchisamanali3020 4 ปีที่แล้ว +2

      Un tamai elawatath nathi..melowatath Nathi..Gon..Harak..Buruwo....Apita wedak na me Manissayage.pudgalika jiwethi...Agaya karapiyau...minissunge athi Daksha thawaya...ekai Ape Oya Rate wenna oni..ehema Una nam..ada ape Ratath...Me Ratawal wage wela Godaaak Kal...Ape Rate inne..Bageta bagayakma..Anuge dewal hoyana..Anuta eda karana...Anuta wala kapana..irisiya..kuhaka...kakulem adena...Thamange kunu wahagena..Anuge kunu hoyana. SAMAJAYAK.....ithin koheda Ratak Lassana wenne..Rate jiwath wena minissi hoden jiwath wenne...Hama ekama...Oya Rate jiwath wena minissu...eke nekata garu karapiyau...ehema ekata jiwath weyau..ethakota hama deyakama Lassanai..hama deyama thiyana Ratak wei..Ethakota Sri Lankawath...👍👍👍👍

    • @kaveeshacharith8299
      @kaveeshacharith8299 4 ปีที่แล้ว +2

      Palwani wathwata chamara aiya nisa bluwa ..ela ela

    • @krgkdskbsj5154
      @krgkdskbsj5154 4 ปีที่แล้ว +5

      %3

    • @trawlsrilanka8210
      @trawlsrilanka8210 4 ปีที่แล้ว +2

      ගනම් ගන්න එපා බන් පොස් එකෙක් වෙන්න ඇති

  • @hasiniwickramanayaka2
    @hasiniwickramanayaka2 4 ปีที่แล้ว +31

    ඉදිරි වැඩසටහනකදි චාමර වීරසිංහ, දමිත් අසංකවත් මේ විදිහට දකින්න බලාපොරොත්තු වෙනවා

  • @ක්රිශාන්තප්රදීප්
    @ක්රිශාන්තප්රදීප් 4 ปีที่แล้ว +6

    TH-cam වල කමෙන්ට් දාලා ලොවෙත් චොර වෙලා නෑ.ඒත් චාමර අයියේ උබට පට්ට ආදරෙයි බං අපි❤❤

  • @Amila794
    @Amila794 4 ปีที่แล้ว +1

    මාත් පලවෙනි පාර මේ වැඩසටහන නැරැඹුවේ චාමර අයියා ආපු නිසා ගොඩක් ආස කරන චරිතයක් බොහොම ස්තූතියි derana

  • @desh7761
    @desh7761 3 ปีที่แล้ว +4

    අංක 1 චැනල් එකට තමයි ලංකාවෙ අංක 1 ඉන්න මිනිස්සු මතක් වෙන්නෙ.. ❤️❤️

  • @AutoAc98
    @AutoAc98 4 ปีที่แล้ว +3

    නිහතමානී චරිතයක්...ආදරෙයි චාමර අයියෙ..චාමර වීරසිංහ ගෙන්නන්න පුලුවන් නම් කැසට් එකට ජය

  • @epicwalker1
    @epicwalker1 4 ปีที่แล้ว +35

    අම්මොහ් ඒ ඩොල්කි පාට් ටික ❤️😍

  • @dubaitimethilinagunarathna
    @dubaitimethilinagunarathna 3 ปีที่แล้ว +1

    ඇත්තටම සුපිරි නිවෙදකයෙක්
    මම හිතුව දෙම චාමර අයියා ත් කියලා ගියා...

  • @Koreanpodda
    @Koreanpodda 4 ปีที่แล้ว +31

    අද පලවෙනි පාර බැලුවේ චාමර අයියා නිසා❤️ බලාපොරොත්තු වෙනවා මා නොවන මම එකෙනුත්

  • @srilanka421
    @srilanka421 4 ปีที่แล้ว +4

    අදරෙයි චමර රනවක දෙරණ 👍👍👍 Good සුපිරි

  • @hasithgamage7886
    @hasithgamage7886 4 ปีที่แล้ว +57

    නියමයි සාසනමාමක සම්මානෙත් තීන කොල්ලෙක්

  • @danushkapushpakumara2185
    @danushkapushpakumara2185 4 ปีที่แล้ว +22

    චාමර අවාකියන්නේ ලෝවේත් නැ ඉතින් සුපිරි සැපක් ගන්න පුලුවන්

  • @danushkanayanajith5335
    @danushkanayanajith5335 4 ปีที่แล้ว +7

    ආදරෙයි චාමරයි අයියේ ඔයාට ගොඩක්.
    බුදු සරණයි දෙවි පිහිටයි..