ජනපති අනුර පාර්ලිමේන්තුව විසුරුවද්දී මැතිවරණ දිනය ප්‍රකාශ කරයි,යලි පාර්ලිමේන්තුව නොවැම්බර් 21

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 63

  • @prabodhajayasinghe7141
    @prabodhajayasinghe7141 หลายเดือนก่อน +12

    රනිල්, මහින්ද, සජිත් ඔක්කොම ටික එකතු වෙයි. අපි හැමෝම NPP එකට support කරමු.

  • @kg94837
    @kg94837 หลายเดือนก่อน +35

    ලංකාවේ ජනතාව නැවත බුද්ධිමත් නොවුනොත් අපි හිතපු රට ගොඩ නඟන්න ජනාධිපතිතුමාට බැරි වෙනවා. ජනාධිපතිතුමා හොඳ ගමනක් ආරම්භ කලා. කියපු දේවල් කරන්න 2/3 මාලිමා ආංඩුවක් ඕනේ. එතුමාගේ කකුලෙන් අඳින්න විශාල පිරිසක් ඉන්නවා. දැන් ආයෙත් හොර තක්කඩි මගඩි දේශපාලුවොයි, සුළු ජාතික අන්තවාදී නායකයනුයි එකතුවෙලා බහුතරය අරගෙන ආංඩුවක් පිහිටුවන්න හදන්නේ. එහෙම වුනොත් රට අර්බුදයකට යනවා. අපි එකතුවෙලා මේ රට ගොඩ ගන්න ඕනේ.

    • @PadminiYapa
      @PadminiYapa หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤

  • @AnandaRajika
    @AnandaRajika หลายเดือนก่อน +10

    2024 පසු ශ්‍රී ලංකාව ලෝකයා ඉදිරියේ ආදර්ශමත් රටක් කරන්නට ඔබතුමාට වාසනාව ශක්තිය ලැබේවා !

  • @GalazyA05
    @GalazyA05 หลายเดือนก่อน +39

    හොරු ඉවරයි රටට කිරි ඉතිරේවා...

  • @BandulaBandara-r9d
    @BandulaBandara-r9d หลายเดือนก่อน +25

    Ala කොල්ලෝ ala api inawa ඔයාට npp❤❤❤❤❤❤

  • @SLkalawam
    @SLkalawam หลายเดือนก่อน +31

    AkD .....මාලිමාවට ජයග්‍රහණය.......

  • @affordbay6700
    @affordbay6700 หลายเดือนก่อน +12

    කලුසුද්දො ඉවරයි හෙලයාගේ ආණ්ඩුව ක් . ජය

  • @RajeeveDharmasena
    @RajeeveDharmasena หลายเดือนก่อน +3

    අපේ එකාට 3න් 2ක බලයක් ලබා දි මාතෘ භුමිය දිනවමු.

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 หลายเดือนก่อน +2

    ජනතාව.පාර්ලිමෙන්තුව.සුද්දකරන්න.මාහාමැතිවරනයට.ලැස්තිවෙමු.මාලිමා.ආන්ඩුවක්හදමු.හොරූ.ඵකෙක්.පත්කරගන්න.ඵපා

  • @888sri
    @888sri หลายเดือนก่อน +15

    නියමයි පර දෙසක්කරයො එලවමු සෙරම

  • @NblWps
    @NblWps หลายเดือนก่อน +4

    ඔබතුමාගේ සංකල පය නිවැරදි ය

  • @QueenFlowers-ht8uk
    @QueenFlowers-ht8uk หลายเดือนก่อน +1

    මින් ඉදිරියට මෙවැනි බලයට කෑදර, කොයි ලෙසකින් හෝ බලය ගැනීමට වෙර දරන, රට අගාධයට යන තෙක් බලා සිටින්නට ජනතාව තම වටිනා ඡන්දය භාවිතා නොකළ යුතුය.
    බුද්ධිමත්ව සිතා කටයුතු කරන්න. හොරුන්ට රජ සැප විඳීමට ඔබගේ ඡන්දය භාවිතා නොකරන්න.
    එක්ව එකතු වී එක ජාතියක් මෙන් රට ගොඩනැගීමට, අභිනවයෙන් පත්වූ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා වෙත අපේ සහය ලබාදෙමු.
    මේ අපේ රට ගොඩගන්න තියෙන අන්තිම බලාපොරොත්තුව.
    හොරුන් නැති පාර්ලිමේන්තුවක් හදමු.
    මාලිමාව ට ඡන්දය ලබා දී රට ගොඩගන්නට නව ජනපති ට සහය වෙමු.❤

  • @SriyaniRanawakaArachchige
    @SriyaniRanawakaArachchige หลายเดือนก่อน +8

    Malimawata jayawewa

  • @NadeNade-p9m
    @NadeNade-p9m หลายเดือนก่อน +1

    නාකි හොරු ඉවරයි. මගේ.රටට කිරි ඉතිරේවා.ජයවේවා අනුර.ජනපතිතුමාට උනුසුම් සුබ පැතුම් බුදුසරණයි ජයවේවා ❤❤❤❤

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda หลายเดือนก่อน +7

    Ratata subawewa❤❤❤❤❤❤❤❤❤❤❤

  • @seethaperera7364
    @seethaperera7364 หลายเดือนก่อน +1

    නියමයි කිව්වෙ දෙ එ විදිහටම කලා සතුටුයි ඔබ ගන.

  • @SadunPerera-q5w
    @SadunPerera-q5w หลายเดือนก่อน +7

    A/L මාසයක්වත් කල් දාන්නකො කරුනාකරලා . 😢

  • @sajahansadique6085
    @sajahansadique6085 หลายเดือนก่อน +1

    මහ මැතිවරණයට දින නියම කර ඇත. එම කාලය තුල මාලිමාව වට්ටන්නට නොයෙකුත් උප්පරවැට්ටි ක්‍රියාත්මක වන බව නිසැකයි. ඉතා පරෙස්සමෙන් ආණ්ඩුව ඉතා කල්පනාකාරීව ඉදිරියට ඇදිය යුතුයි.

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj หลายเดือนก่อน +1

    අපේ ම අපේ එකා සහෝදර යා අනුර කුමාර දිසානායක අනුර දිසානායක

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 หลายเดือนก่อน +2

    දැන් පාර්ලිමෙන්තුව ඩෙටෝල් දාලා හොදලා පිරිත් ටිකක් කියලා හිටපු හොරැ, නුම්බාන්ඩයෝ එලවා දාන්න😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

    • @anthonyjanz5404
      @anthonyjanz5404 หลายเดือนก่อน

      Pirith kiyala madi. Horunta pirith amuda andala hire Daanda ona.

  • @Kinduwara
    @Kinduwara หลายเดือนก่อน +8

    AL boys n grls 🎉

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 หลายเดือนก่อน +2

    එකතුවෙයල්ලා හොරු පන්නන දවස නොවැම්බර් 14💪💪💪👊

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 หลายเดือนก่อน +2

    අනේ අපටත්.... " ශ්‍රීමත් ජනාධිපති" කෙනෙකුයි "ආර්යාවකුයි"...... හිටියනම් මෙහෙම වෙන්නෑ........

  • @dhananjaneelakshika8656
    @dhananjaneelakshika8656 หลายเดือนก่อน +4

    හොරු ගෙදරට රට මාලිමාවට👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @HansiRupasinha
    @HansiRupasinha หลายเดือนก่อน +4

    Api anurat❤❤❤anura ratata❤❤❤❤❤❤

  • @CrazyGamer-wm3wv
    @CrazyGamer-wm3wv หลายเดือนก่อน +1

    මේක තවම හීනයක් වගේ.🥹🥲

  • @hashiniperera3713
    @hashiniperera3713 หลายเดือนก่อน

    Niyamaiiii jaya wewaaaa

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා❤

  • @Lata-hs7tt
    @Lata-hs7tt หลายเดือนก่อน

    ජයවේවා ❤❤

  • @alliswell937
    @alliswell937 หลายเดือนก่อน

    හොරු නැති රටක් ❤🎉

  • @silvag9383
    @silvag9383 หลายเดือนก่อน +2

    NPP ❤❤❤❤❤

  • @kasun-vf1bt
    @kasun-vf1bt หลายเดือนก่อน

    Akd❤❤❤

  • @SarathLokuliyanage
    @SarathLokuliyanage หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sandyarathnakodithuwakku-sb7db
    @sandyarathnakodithuwakku-sb7db หลายเดือนก่อน

    AKD ❤ malimawata maparat dinawamu

  • @antonrathnayaka6821
    @antonrathnayaka6821 หลายเดือนก่อน

    Horu minee maruwo kudu kaareyo,baar formith kaareyo nathi paarlimenthuwak allasa,doozhanaya,bheezhanaya nathi aluth paarlimenthuwak.....!!!!....!!!!.....!

  • @kanti7069
    @kanti7069 หลายเดือนก่อน

    AKD keyanne mola guhawak eya Rata bara gatthe aswata newei wagakemen ahensaka janathawage balaporotthu etukaranna ape suba pathamu ape Ratata yahapathak wenna

  • @NugagolleUparathana-h7v
    @NugagolleUparathana-h7v หลายเดือนก่อน

    Malimawata 113 yawamu

  • @udithavithanage2910
    @udithavithanage2910 หลายเดือนก่อน

    AL exam ?

  • @G4M1ni
    @G4M1ni หลายเดือนก่อน

    ලබන වසරට අයවැයක් නැද්ද, ඒගොල්ලො ජීවත්වෙන වෙන විඳිය ට ද රටත්.

    • @DevindaKumara-rb5fb
      @DevindaKumara-rb5fb หลายเดือนก่อน

      අයවැයක් ඉදිරිපත් කරන්න කැබිනටි මණ්ඩලයක් අවශ්‍යයි ඒකට තමයි මහමැතිවරණය තියන්නෙ කවුරැ ජිවත් වෙන විදියටද රට 😂😂😂😂

  • @susheelas4388
    @susheelas4388 หลายเดือนก่อน

    Mun eskole gihillada.balanna

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u หลายเดือนก่อน +1

    🧭🧭❤️❤️🚩🚩💯

  • @psychoboy3963
    @psychoboy3963 หลายเดือนก่อน

    AL KAL DAPAN

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg หลายเดือนก่อน +3

    Balamu...balamu...me dawas tika giyoth athi.... Anura gedara...ayeth Ranil ma thamai

    • @MohaBaaBro
      @MohaBaaBro หลายเดือนก่อน +1

      කොරොන හැටි බලමු කියන Real කුහකයෙක් තමුන්..
      අන්න රනිල් එන්නෙත් නෑලු...

    • @Athula_Bandara
      @Athula_Bandara หลายเดือนก่อน

      🤮🤮🤮🤮

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj หลายเดือนก่อน +2

      හේම චන්දරයො ,රනිල් ගෙදර ගෙනිහිල්ලා ගෑණි ලඟ තියපන් , කිසිම කරදරයක් වෙන්නෙ නැහැ . හැබැයි උඹ පරෙස්සම් වෙයන් .

    • @indulaupulmina5292
      @indulaupulmina5292 หลายเดือนก่อน

      Puka nodi paduwe wadak karaganimko awurudu 47k kara ne😂

    • @alliswell937
      @alliswell937 หลายเดือนก่อน

      හේමා්චන්ද්‍රට නිවන් සුව 🤗

  • @nalinbandara8644
    @nalinbandara8644 หลายเดือนก่อน +3

    අනුරමහතාටදැඩිඅාරෂාවදියයුතැතියිරනිල්සජිත්වියටුවැටිලාඅාරක්ෂාවමදි

  • @VijithaHapukotuwa
    @VijithaHapukotuwa หลายเดือนก่อน

    🎉❤❤❤❤❤❤