ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

කිලිනොච්චි සටන|Sri Lanka Army Special Forces|2008-2009 Battle of Kilinochchi|Velupillai Prabhakaran

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2022
  • ✍කිලිනොච්චි සටන යනු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා විසින් දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්ථවාදීන්ගෙන් ප්‍රදේශය සහ වැසියන් මුදාගැනීමේ මානුෂික මෙහෙයුමේදී කිලිනොච්චි නගරය මුදවා ගැනීම උදෙසා 2008 නොවැම්බර් මස සිට 2009 ජනවාරි මස දක්වා ගෙන ගිය ගොඩබිම් සංග්‍රාමයයි. එවකට කිලිනොච්චි නගරය කොටි සංවිධානය යෝජනා කොට තිබු ඊළාම් රාජ්‍යයේ යෝජිත අග නගරය ලෙසද ප්‍රකාශ කොට පැවතුණි.
    ✍Social Media Pages,
    ✔Facebook - / lankaithihase
    ✔Instagram - / lanka_ithih. .
    ✔Twitter - La....
    ✍Other Videos,
    ✔පියාඹන යුධ ටැංකිය - • පියාඹන යුධ ටැංකිය|Sri ...
    ✔කොටි සෙබලාගේ කතාව - www.youtube.co....
    ✔STF කෝමාරි සටන - www.youtube.co....
    ✔Trailer|කෝමාරි සටන - www.youtube.co....
    ✔SF මාරාන්තික පුහුණුව - www.youtube.co....
    ✔ලොව මරන්තිකම මිනීමැරුම් 10 - www.youtube.co....
    ✔SBS මාරාන්තික ඉතිහාසය - www.youtube.co....
    ✍Keywords,
    sri lanka army special forces,special forces sri lanka lrp,special forces sri lanka,sri lankan army special forces,sri lanka,lanka,sri lanka army training,sri lanka army commando training,sri lanka army buddi anshaya,sri lanka army,sri lanka army bike training,prabhakaran,sri lanka army medical test,velupillai prabhakaran,sri lanka army band,sri lanka army commando,sri lanka army attitude,sri lanka army officers,sri lanka army song,sinhala,top 10,how to,sl,කිලිනොච්චි සටන,Sri Lanka Army Special Forces,2008-2009 Battle of Kilinochchi,Velupillai Prabhakaran
    DISCLAIMER:
    ✍Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statutes that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    ----------------------------------------------------
    ✍Contact Us for Copyright Related issues, Credit addition and deletion:
    contact.kavinduofficial21@gmail.com
    ✍We will solve your issue within few hours
    ✍ඉතින් මේ සොදුරු ඉතිහාස ගවේෂණයේ මේ වගේ තවත් සොදුරු දවසකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමු ගන්නවා.
    #sf #history #army

ความคิดเห็น • 216

  • @Nilantha_adikari
    @Nilantha_adikari ปีที่แล้ว +221

    එක පික්ච එකක මමත් ඉන්නව...මොනා උනත් ඒ ඉතිහාසයට හැමදාම ආදරෙයි ..අපේ බැදීම සහෝදරත්වය...කිසිදා අමතක නොවේ...❤

    • @nelumfernando8994
      @nelumfernando8994 ปีที่แล้ว +1

      @deathman9538 ඇත්තද ඔයා හිටියද . කෝ ඒ ෆොටො එක 🙁😮

    • @hiru1226
      @hiru1226 ปีที่แล้ว +4

      කන් බංඩා නේද මට මතකයි වනැස TV වීඩියෝ එකක සුසයිට් ඔයාව මතක් කරනවා.. 🙈

    • @Nilantha_adikari
      @Nilantha_adikari ปีที่แล้ว +3

      @@hiru1226 yes bro

  • @sanjeewaherath3481
    @sanjeewaherath3481 ปีที่แล้ว +381

    පුතේ එක දේයක් අමතක වේලා පරන්තන් ලොකු සටනක් LTTE පස් බැම්ම ගන්න ටිකක් අමාරු වුනා එක බංකරයකින් GPMG උණඩ වරුසාවක් එනවා 2 CR එකේ ස/සේ බංඩාර එදා ගේනේඩ් දෙකක් අරන් අර බංකරයට පනිනවා එද එ රණවිරුවා අද නොමියන රණවිරුවන් අතරේ පරම විරවිභුෂනයේන් පිදුම් ලැබු

    • @shanikadamayanthi5378
      @shanikadamayanthi5378 ปีที่แล้ว +3

      ❤❤❤❤❤❤

    • @gaganaadithya2056
      @gaganaadithya2056 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️❤️

    • @chandana1136
      @chandana1136 ปีที่แล้ว +8

      හසලක ගාමිනී වගේ විරුවෙක්

    • @chandana1136
      @chandana1136 ปีที่แล้ว +7

      හසලක ගාමිනී වගේ විරුවෙක්

    • @middleofcrumble3084
      @middleofcrumble3084 ปีที่แล้ว +5

      ♥️

  • @sampathedirisingha5479
    @sampathedirisingha5479 ปีที่แล้ว +88

    කිලිනොච්චිය ගත්තේ 2 කොමාන්ඩේ බ්‍රාවේ ගෘප් එක .. එතන කතාව මෙහෙමයි 2008.12.31. රාත්‍රී 10.30 වෙද්දි 2 වන කමාන්ඩෝ රෙජිමෙන්තුවම බැහැලා පරන්තන් ගන්නවා පරන්තන් ගන්නවා කියන්නේ කිලිනොච්යේ උතුරත් අල්ලලා ඉවරයි. මොකද 58 සේනාංකයට අනුයුක්තව තමා දෙවන කමාන්ඩෝ රෙජිමෙන්තුව අනුයුක්තව සිටියේ. 58 ලයින් එක අලිමංකඩ සිට කිලිනොච්ය උතුර වෙනකම් තිබ්බා.. නමුත් ටිවි වල ගියේ 57 ගත්තා කියලා 57 කිලිනොච්චියට එද්දි LTTE හිටියේ නැ කිලිනොච්චිය සම්පුර්ණයෙන්ම 58ට ගන්න තිබ්බා නමුත් 57 මේන් ටාර්ගර්ට් එක තමා කිලිනොච්චිය 58එ ටාර්ගර්ට් එක උනේ පුනරින් . පිදිය යුත්තන් පිදිය යුතුය ශවේන්ද සිල්වා කියන්නේ ජාතියේ පිනට පහාල උනු රාවනා පරපුරේ පුරුකක් . මෙම හතරවන යුද්දයේ තිරනාත්මක නගරය උනේ පුනරින් මොකද පුනරින් ගත්ත නිසයි උන්ට මුහමාලේ අලිමංකඩ පලේ අතරින්නත් උනේ එවකට සරත් ෆොන්සේකා මහත්තයා කිව්වා පරන්තන් වලින් ශවේන්ද සිල්වගේ හමුදාව එද්දි LTTE එක කිලිනොච්චිය දාලා දිව්වා කියලා .. එම නිසා මා නැවතත් කියන්නේ කිලිනොච්චිය නොවෙයි යුද්දය වෙනස් කරපු නගරය උනෙ පුනරින.. මොකද 53.55 සේනාංක මුහමාලේ හිර වෙලා හිටියේ ඉස්සරාට එන්න බැරිව පුනරින් ගත්ත ගමන් තමයි පුදුකුඩුඉරිප්පු වෙනකම් සියලුම සේනාංක ඉක්මනින් ඉස්සරාට ආවේ.. 58ට විතරයි එ කාලේ ප්‍රභාකරන් බය උනේ . ශවේන්ද සිල්වා කියන චරිතය දැයේ පිනට පහාල උනා කියලා මං කිව්වේ . එවකට ඔහු කර්නල් නිලයේ සිට බ්‍රිගේඩියර් නිලයට උසස් උනා පමණි ඔහු යුද පෙරමුණේ සිටිය කනිෂ්ඨ නිලධාරීයෙක් එවකට නමුත් ෆොන්සේකා මහත්තයා ඔහු කවුද කියලා දන්නවා එම නිසයි සංග්‍රාමික භුමියේ වැඩිම දුරක් ගියපු මාගේ මතකය නිවරදිනම් 208KM ආසන්න දුරක්. සිදුවීම් සියල්ල සිදුවී හාමරය දැන් නමුත් ඇඩ්මින් මේ කමෙන්ට් එක දකිද දන්නැ මං දැක්කොත් පුනරින් සටන ගැන විඩියෝ එකක් කරන්න .

    • @rohithapiyankata2653
      @rohithapiyankata2653 ปีที่แล้ว +8

      58 තමයි කිලිනොචිචිය පරක්තන් පුනරින් ගත්තෙ මමත් හිටියා 58

    • @anurapradeep3984
      @anurapradeep3984 ปีที่แล้ว +1

      එකගයි ශ්‍රවේන්ද්‍ර සිල්ල්වා අනදුන්නෙ පලමු කාර්ය සාදක බලකායට නෙවේ 58 සේනාංකයට මේ වීඩියෝ එකේ ගොඩාක් වැරදි තැන් තියෙනව

    • @madhushanKarunanayaka
      @madhushanKarunanayaka 7 หลายเดือนก่อน +1

      කෙසේ වෙතත් 58 සේනාංකයට වඩා දැඩි ප්‍රතිරෝදයක් එල්ල උනෙ 57 සේනාංකයට මොකද ඔවුන් ඉදිරියට ගිය ප්‍රදෙශයෙ බූමියෙ වසිය තිබ්බෙ LTTE එකට

    • @rajivdhanushka6778
      @rajivdhanushka6778 5 หลายเดือนก่อน +1

      58 වඩා LTTE එක බය උනේ ප⁣සන්න සිල්වාට එයා SF

    • @keerthiegodage4343
      @keerthiegodage4343 หลายเดือนก่อน

      ​@@rajivdhanushka6778 මම අහලා තියෙනවා ඔය එල්ටීටී යුද්ධයේ එක නිහඬ වීරවරයෙක් වුණේ ප්‍රසන්න සිල්වා කියලා. එයාගේ දුව ලංකාවේ සහ ඉන්දියාවේ ගොඩක් ප්‍රසිද්ධ ගායිකාවක් වන යොහානි.

  • @sanjeewaranasinghe7889
    @sanjeewaranasinghe7889 ปีที่แล้ว +235

    නැ අපි කිලිනොච්චි වලට ගියෙ පලවෙනිද. ඒ දෙවනි කමාණ්ඩො බ්‍රාවෝ ගෲප් එක. නමුත් ඒක sf එකට දෙන්න කියන අන ලැබුන. නැවත අපි දෙවනි කමාණ්ඩො රෙජිමේන්තුව එකෝ ගෲප් එක අලිමංකඩ දෙසට ගියා. අලිමංකඩ අරන්මයි අපි නිවාඩු ගියෙත්. අනික අපි A9 එක පරන්තන් වලින් හිට් කෙරෙ 1 වෙනිදත් නෙවෙයි. දෙසැම්බර් 26 අපි 57එක පහලින් ලන් වෙනකන් සහ ජනවරි පලමු වෙනකන් වෙනකම් බලන් හිටිය..

    • @max29659
      @max29659 ปีที่แล้ว +20

      ඔයත් හිටියද එතකොට..මාර ගැම්මක් තමයි Bro අපේ මිනිස්සුන්ට මේව අමතකයි...

    • @lankaithihase456
      @lankaithihase456  ปีที่แล้ว +34

      වැරදිලා නම් සොරි. අනිවාර්යයෙන් ඔබගේ කැපකිරීමට සැලියුට්.

    • @Indrajithdasanayaka
      @Indrajithdasanayaka ปีที่แล้ว +8

      මේ කමෙන්ට් එක pin කරන්න 🙂🙂please

    • @Indrajithdasanayaka
      @Indrajithdasanayaka ปีที่แล้ว +5

      🥰🥰🥰😘

    • @vishwadinesh7605
      @vishwadinesh7605 ปีที่แล้ว +3

      Aniwaren nayagathi oyalata api ⭕🖇️

  • @user-bf4um8qd4s
    @user-bf4um8qd4s ปีที่แล้ว +18

    යුද්ධය නිමාවේ සැබෑ විරුවන් එවකට ජනපති මහින්ද රාජපක්ෂ එවකට හමුදා පති සරත් ෆොන්සේකා ඇතුලු සියලු රණවිරුවන්. කාගෙ කාගෙත් යටි හිතේ මේ සත්‍ය ලියවී ඇත ඒ වීරත්වයට අවලාද නගන්නන්ටත් මේ video මනා පිටුවහලක් ❤️👍

  • @hemanthachandana6733
    @hemanthachandana6733 11 หลายเดือนก่อน +13

    හක්කා මචං ආදරෙයි හොඳේ..මාරම ගැම්මක් තියෙන චරිතයක් තමා හක්කා

  • @sampathedirisingha5479
    @sampathedirisingha5479 ปีที่แล้ว +19

    හක්කා. ගල්ටා. ෂු ෂයිඩ්. ඩැරන්. තලයා. සෙට් එකගේ වැඩ තමා කමාන්ඩෝ ගැම්මක් තමා ❤️

    • @laiyakuruppu2943
      @laiyakuruppu2943 ปีที่แล้ว

      අනිවා.. ඔයත් කමාන්ඩෝ ද.. වනැස වැඩ සටහන බලන්න..

  • @user-tw4dn4km5v
    @user-tw4dn4km5v 5 หลายเดือนก่อน +5

    හිටපු ජනාධිපති මහින්ද මෙහෙම කියා තිබියදීත් Field Marshal තුමාගේ ත්‍රිවිද හමුදා මෙහෙය වීමේ දකශතාවය මත අපගේ රනවිරුවන්ගේ දකශතාවය මත අපි යුද ජයග්‍රහනය කලේය. Field Marshal තුමන් අපට විශ්වයෙන් ලැබුන ආශ්චර්යමත් සේනාදිපති කෙනෙකි. එතුමා මොන දේශපාලන පක්ශයක සිටියත් අදටත් එතුමා ඇතුළු සියලුම රනවිරුවන්ට අපනයගැතිය. එතුමා යටතේ සේවය කිරීමට ලැබිම අපගේ භාග්‍යයකි.

  • @nayanakumari8049
    @nayanakumari8049 ปีที่แล้ว +40

    ආකාරයන් කුලම, 😢 ගෑස් බෝම්බ ප්‍රහාරය නිසා සිහි නැතිවුනු අපේ විරුවන් උන් පණපිටින් අරන් ගියා😢😢

    • @mathanshaa1170
      @mathanshaa1170 ปีที่แล้ว +3

      ශ්‍රී ලංකා ඉන්දීය ජන සංහාරයට එරෙහිව සටන් වැදුණු සියලුම විරුවන්ට සහ යුද්ධයේදී ශ්‍රී ලංකා ඉන්දීය හමුදාව අතින් මියගිය අහිංසක ජනතාවට දෙමළ ජනතාව වෙනුවෙන් අපි ආචාර කරමු.

  • @tharupushpakumari1176
    @tharupushpakumari1176 ปีที่แล้ว +39

    ගන්න හැම හුස්මක් ගානෙම ඔබට ණයගැතියි රනවිරුවනි .කිසිදා අමතක නොවේවි ඔබගේ ඇස් ඉස් මස් ලේ දන්දී කරපු උතුම් කැපකිරිම.ආයු රක්ඛන්තු ආවඩා

  • @ameedhameedmpd5999
    @ameedhameedmpd5999 ปีที่แล้ว +42

    රණකාමී රණවිරුවන්ට රටදැය වෙනුවෙන් හිසනමා ආචාර කරමි ජීවමාන දෙවියන්හට තෙරුවන් සරණයි 🙏🙏

  • @YAsirudenuwani3394
    @YAsirudenuwani3394 10 หลายเดือนก่อน +13

    රණවිරුවන් නිසා තමා අපි හැමෝම මෙහෙම ඉන්නේ....රණවිරුවන් ට ආදරෙයි....කියන්න වචන නෑ රණවිරුවන් ගැන...තමන්ගෙ ජීවිතේ පරදුවට තියලා සටන් කලේ....ආදරෙයි

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 ปีที่แล้ว +5

    ගොඩක් පිං ඔයාට .අපේ සිංහල එවුන්ට දැන් මෙිවා මතක නෑනේ .ඒකයි මෙි කරුමෙි

  • @wijayasooriyaanurada2937
    @wijayasooriyaanurada2937 ปีที่แล้ว +20

    අදරෙයි අපේ රණවිරුවන්ට

  • @thushankalana4940
    @thushankalana4940 ปีที่แล้ว +37

    ආදරෙයි අපේ රණවිරුවන් හැමෝටම.❤️❤️❤️🙏🙏🙏

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 ปีที่แล้ว +22

    හදවතේ උත්තමාචාරය දිවිපිදු හැමදෙනාටම🙏🙏🙏🙏🙏

  • @athulakodithuwakku8237
    @athulakodithuwakku8237 ปีที่แล้ว +8

    සදා ණයගැතියි අප ඔබලාට විරැවනි 🙏🙏🙏

  • @user-lp6ee4ov9f
    @user-lp6ee4ov9f 4 หลายเดือนก่อน +1

    ගොඩක් කරුණු නිවැරැදි නැත .කරුණු නිවැරැදි ව සොයා බලන්න. මොකද මෙහෙයුම සදහා නායකත්වය දුන් නිලධාරීන් ට අසාධාරණ යක් වෙනවා. ස්තූතියි.

  • @deshansenanayaka6331
    @deshansenanayaka6331 ปีที่แล้ว +8

    ආදරෙයි ආදරෙයි අපේ රනවිරු මාමලා ඔක්කොටම ♥️♥️♥️

  • @nilanasandilu8282
    @nilanasandilu8282 ปีที่แล้ว +11

    ආදරෙයි හැමෝටම ....💗💗💗

  • @sieno-xtt61965
    @sieno-xtt61965 ปีที่แล้ว +13

    අඩේ බන් ඉස්සෙල්ලා විඩියෝ එකෙන් භාගයක් බලද්දී උබ එක ඩිලිට් කරානේ🤔😂
    විඩියෝ එක සුපිරියි✌🔥

  • @milanzila9546
    @milanzila9546 ปีที่แล้ว +10

    We love you srilanka ❤️❤️❤️🙏🙏🙏

  • @mathanshaa1170
    @mathanshaa1170 ปีที่แล้ว +6

    ශ්‍රී ලංකා ඉන්දීය ජන සංහාරයට එරෙහිව සටන් වැදුණු සියලුම විරුවන්ට සහ යුද්ධයේදී ශ්‍රී ලංකා ඉන්දීය හමුදාව අතින් මියගිය අහිංසක ජනතාවට දෙමළ ජනතාව වෙනුවෙන් අපි ආචාර කරමු.

  • @Sadarajiniofficial
    @Sadarajiniofficial ปีที่แล้ว +3

    Gammak thama video eka 👍.........oyage hama video ekakma 🥺❤️

  • @csstudio8705
    @csstudio8705 ปีที่แล้ว +10

    යුද්ධයේදී අපේ සෙබළු ගොඩක් මැරුණේ නිලධාරීන්ගේ උද්ධච්ච කම් නිසා bench වල හිටපු සෙබළු ගෙන් අහල බලපන් ඔය දැන් තරු ගහන් රඟන අය කරපු බලු වැඩ ගැන

  • @sureshmadushanka4148
    @sureshmadushanka4148 ปีที่แล้ว +7

    අපේ රණවිරුවන් ❤️❤️❤️

  • @user-iz7bo6eq8i
    @user-iz7bo6eq8i ปีที่แล้ว +7

    කමාන්ඩෝ හක්කා ❤️‍🔥

  • @cla6757
    @cla6757 ปีที่แล้ว +5

    Stf කියන්නෙ පොලිස් විශේෂ කාර්‍යය බලකායට. Sf කියන්නෙ යුද හමුදා විශේශ බලකායට. එකිනෙකට හාත්පසින්ම වෙනස් දෙකක්..

  • @f-22raptor65
    @f-22raptor65 ปีที่แล้ว +11

    නියමයි 👍

  • @gayankumara7821
    @gayankumara7821 ปีที่แล้ว +13

    දැන් මිනිස්සුන්ට මේව අමතකයි...😕😕😕

    • @chathurikaprasadini2163
      @chathurikaprasadini2163 ปีที่แล้ว +4

      Kavadavath ehema kiyanna epa.ape mathakaye ranaviru devivaru hamadamath innava

  • @sanjayarathnayaka8087
    @sanjayarathnayaka8087 ปีที่แล้ว +23

    Sf යනු විශේෂ බලකාය මිස...විශේෂ කාර්ය බලකාය නොව...

    • @FREEFIRE-hz9wv
      @FREEFIRE-hz9wv ปีที่แล้ว +2

      Aththa

    • @lankaithihase456
      @lankaithihase456  ปีที่แล้ว +4

      වැරදිලා

    • @Pushpakumara-yg8sd
      @Pushpakumara-yg8sd ปีที่แล้ว +3

      හොදට මතක තියා ගන්න .... යුද හමුදා විශේෂ බලකාය........ විශේෂ කාර්‍ය්‍ය බලකාය කියන්නෙ පොලිසිය...

    • @Lankawe_kollek
      @Lankawe_kollek ปีที่แล้ว

      ❤Ow

    • @ChandanaSamarakoon-di2rr
      @ChandanaSamarakoon-di2rr หลายเดือนก่อน

      Vishesa karya balakaya yanu stf (special task force)

  • @senakawijesuriya7240
    @senakawijesuriya7240 ปีที่แล้ว +7

    නිවැරදි තොරතුරු පමණක් මෙවැනි විඩියෝ පට මහජනයා වෙත නිකුත් කිරීම වගකීමෙන් සිදු කල යුතුය.57 වන සේනාංකය ට අණ දෙනු ලැබූ වේ මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා ය.මෙහි සදහන් බොහෝ තෙරතුරු නිවැරදි විය යුතුය.

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว

      ඒක ඇත්ත ❤

    • @sampathedirisingha5479
      @sampathedirisingha5479 ปีที่แล้ว +1

      මට ඔබ තුමාගේ නම පිලිබද හොද මතකයක් තියෙනවා මා නිවරදිනම් මේ සිව්වන ඊලාම් යුද්දය පටන් ගත්තේ ඔබ තුමා එවකට අන ලබාදුන් කට්ටපරිච්චාන් කදවුරට LTTE ප්‍රහාරයක් එල්ල කිරිමත් සමග නේද ... වැරදිනම් මා නිවරදි කරන්න .. මගේ ගම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ කියන සුන්දර ගම එම නිසයි එම මතකය තියෙන්නේ මූතුර් කට්ටපරිච්චාන් කදවුරට කිට්ටු නිසා

    • @senakawijesuriya7240
      @senakawijesuriya7240 ปีที่แล้ว +3

      @@sampathedirisingha5479 ඔව් මගේ් නායකත්වය යටතේ සියලුම දෙනා එක්ව එදා ඔහුන් ව පරාජය කළා.

  • @asangamendis6105
    @asangamendis6105 ปีที่แล้ว +1

    විඩියෝවේ මැප් සමග විස්තර කලානම් හොඳයි, ඔබ පෙන්වන මැප් කොළඹ අපිට තෙරෙන්නේ නෑ නම් ගම් රහිතයි, ණනැස චැනල් එක බලන විට අපිට හොඳට තෙරෙනවා, මොකද Map වල ප්‍රදේශයේ නම ගමන් කරන දිසා හොඳට කරලා තියනවා, අනික දෙසපාලකයන් ගැන වැඩිය පුම්බන්න එපා 👍👍👍

  • @radikajayarani1843
    @radikajayarani1843 ปีที่แล้ว +4

    කෝ බාන් සංවේදී දර්ශන . මෙන්න මුට සංවේදී දර්ශන ටිකක් පෙන්නහල්ල . යුද්දේ සංවේදී දර්ශන කෝ මේකේ . . මේ යකා මේක හදන්න කලින් නිකමටවත් කිලිනොච්චිය බලන්නවත් ගිහින් නෑ .

    • @palithaheva4826
      @palithaheva4826 ปีที่แล้ว

      Mona wadedith harakek paninawamai. Ekaleth mewage un hitiya.uddaya karana kaleth harak dennek parlimentuweth hitiyane puta

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 ปีที่แล้ว +1

    අප ගේ මතක ය
    අවදි කලා ට
    ස්තුති

  • @isurumadushanka6214
    @isurumadushanka6214 ปีที่แล้ว +2

    අදරෙයි සැම රණවිරුවන්ටම තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️

  • @aarokiaraj4652
    @aarokiaraj4652 7 หลายเดือนก่อน +3

    நாங்கள் எங்கள் மாவீரர்களை நேசிக்கிறோம்

  • @ruchirashanaka641
    @ruchirashanaka641 ปีที่แล้ว +1

    Me video Niyamai malli.SF & STF patalawaganna Epa..

  • @lasanpeiris492
    @lasanpeiris492 ปีที่แล้ว +1

    Budusaranai ape veerodara ranaviruwanta !!!

  • @amaleranga4876
    @amaleranga4876 ปีที่แล้ว +9

    දැන් පොඩ්ඩක් ගිහින් බලන්න එ පැත්ත කොහිතරම් සංවර්දනය වේලාද කියාල අපි මොන බම්බුවට හමුදාවට බැදුනාද මන්දා යුද්දේ කරලා මේ දේශ පාලන හිපාටුවන්ට රට බර දිලා අද රට හිගාකන තත්වයට පත් වේලා උන්ට හරි රට බරදිලා තිබ්බානම් රට ඔලුව උස්සල

    • @damindutharinda8815
      @damindutharinda8815 ปีที่แล้ว +6

      උබ මොකේ හමුදාවෙද උබ කොටි හමුදාවෙද හිපාටුවා?

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 ปีที่แล้ว +2

      LTTE ekata puka dena JVP ballo.

    • @surangaranaweera3034
      @surangaranaweera3034 ปีที่แล้ว

      පුකෙන් 😃 මට..
      පාර කාපට් කරා
      බැන්කු හදල පොදු පහසුකම් හැදුවෙ යල්දෙවි දැම්මෙ උන් නෙමෙ මයිනා...

    • @sinhalatechshow3805
      @sinhalatechshow3805 ปีที่แล้ว

      මූ හමුදාවේ නෙවෙයි ltt

  • @user-hd7nt5mx1x
    @user-hd7nt5mx1x 6 หลายเดือนก่อน

    A pas bemme kadagema ynna beruwa api masa thunak bankar dagena hitiya.passe bemma kadanna api puhunuwakata gihin awith thama ayemat bemma kdagena issarahata giye.e bemmata idiriyem mahaa agalak thibbe.a purama batto tepin thawanakma thibba.jayaggrahanaya apata hari adambarayak den

  • @LasaPrema-pb8bg
    @LasaPrema-pb8bg ปีที่แล้ว +2

    ඔව් ඔව් කිලිනොච්චිය අපහු ගන්න තිබ්බා පිටරටට ගැති එකෙක් හිටියානම්.... අපෙ උන් නැහිලා දිවි දිලා ගත්ත හැම තැනක්ම ආයේ දෙන්න වෙනවා ශක්තිමත් දෙශපාලන නායකත්වය නොතිබෙන්න...එවා කාට අමතක උනත් අපිට අමතක නැ.

    • @madikagunasekara9538
      @madikagunasekara9538 ปีที่แล้ว

      එයාලා රට බේරගත්තා කියන නිසා රටේ අහිංසක මිනිස්සු මුලු රටම පාලකයන්ට කැමති විදියට කන්න දුන්නා😂😂😂..පාලකයෝ ඇති තරම් රට කෑවා..දැන් පාලකයෝ බිලියන පතියෝ...අසරණ ජනතාව හිගන්නෝ...😠😠...අපි බංකලොත්...😭 කමක් නෑ..රට බේරාගත් නිසා ඊළග පාරත් දෙමු..

    • @LasaPrema-pb8bg
      @LasaPrema-pb8bg ปีที่แล้ว

      @@madikagunasekara9538 කවුද යුද්ධය යද්දි ආණ්ඩුව දලා ගිය අනුරාලාද 🤣🤣🤣......මචන් යුද්ධය කලා ඉවරම කලා එකෙ ගෞරවය එයාලාට උරුමයි....උඹට යුද්ධය ගැන අත්දැකීම් නැ...එක සුවර් හැබැයි බුවා වර්තමානයේ දෙශපාලන ගේම් එකෙ උඹලාම තමා එයාලාගෙ ඡන්ද කැම්පෙන් එකෙ උඩින්ම ඉන්නෙ....🤣🤣🤣. දැන් නැ කියයි.

  • @sathyas8677
    @sathyas8677 ปีที่แล้ว +3

    Post video about elephant war 2001

  • @prasangasameera8639
    @prasangasameera8639 8 หลายเดือนก่อน +2

    භයානක දර්ශන උඹල දැකල නෑ 😂😂😂 වරෙන්කො බෝතලයක් අරන් කියල දෙන්න

  • @janiya2006RS
    @janiya2006RS ปีที่แล้ว +3

    1st❤️

  • @rasithrathnayaka8870
    @rasithrathnayaka8870 ปีที่แล้ว +2

    ඉතින් ඇයි මේ අර මයිනව ප්‍රමෝට් කරන්නෙ යුද්දෙ දින්නෙ අහිංසක ගම්වල කොල්ලො මැරුන නිසා❤️🤌

  • @prasadmaduranga357
    @prasadmaduranga357 ปีที่แล้ว +9

    කැරි කොටි සේරම හැදිගෑවිලා ඉවරයි දැන් 😊😊😊

    • @home_ceylon
      @home_ceylon ปีที่แล้ว +2

      හෙවනැලි තියනව තවම 😥

    • @kasunparasanna903
      @kasunparasanna903 ปีที่แล้ว +1

      @@home_ceylon aniwaryenma

    • @home_ceylon
      @home_ceylon ปีที่แล้ว

      @@kasunparasanna903 😔😔

  • @naveennirupama6302
    @naveennirupama6302 ปีที่แล้ว +1

    Aaadarei rana viruvnta ❤️❤️❤️🙏🙏🙏😘😘😘

  • @ssweerasinghe2184
    @ssweerasinghe2184 ปีที่แล้ว +1

    thumb naill eken views ganna mara try eka ,ati deyak ne vediowala rallata hadapu channel mewa

  • @janiya2006RS
    @janiya2006RS ปีที่แล้ว +8

    Ai halo ඉස්සෙල්ලා video dala remove kare 🤕

  • @rohanajayasingha7165
    @rohanajayasingha7165 ปีที่แล้ว +1

    පලෙයි වලදි මැරෙන්නේ නැතුව අනු නවයෙන් බෙරුනා

  • @urypassarabalangoda8637
    @urypassarabalangoda8637 2 หลายเดือนก่อน

    Sith Jaya newei,,SATH JAYA..

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 ปีที่แล้ว +6

    ගුහ මූලස්තානය ලඟදි මමත් තුවාල වුනා

  • @sathyas8677
    @sathyas8677 ปีที่แล้ว +3

    Give english subtitles to your video

  • @isurudeshan4401
    @isurudeshan4401 ปีที่แล้ว +3

    The Biggest Loss for our Boys was Elephant Pass Offensive 2000. Codename Unceasing Waves III (By LTTE)

  • @user-mr2bv5ed6c
    @user-mr2bv5ed6c ปีที่แล้ว

    මට දැනගන්න ඔන මේකයි
    කැරැල්ල කොහොමද ආරම්භ වෙන්නෙ.මුලින්ම කැරලි කරුවන් පාරෙ ඩියුටි කරන හමුදා නිලධාරීන් පොලිස් නිලධාරීන් මරනව.ඉට පස්සේ කුඩා පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් ඉන්න පොලිස් ස්ථාන වටල ගහනව.තවත් ඉස්සරාට ඇවිත් කුඩා හමුදා කඳවුරු ඕවරන් කරනව.එහේම කැරලිකරුවන් ඉදිරියට එත්දි කලාපය බාර ඉහල නිලධාරීන් මොනවද කලේ.කවුරුවත් වගකීම ගත්තද.නැතිනම් මොවුන් ගෙ ගමන් මග පැවත්වීමට උත්සාහ කරාද.එතනිනුත් ඉදිරියට ඇවිත් සොල්දාදුවන් දහස් ගණන් ඉන්න කඳවුරූ අල්ලගන්න ත් භූමිය අත්පත් කරගැනීමත් සිදුවුනා.මට දැනගන්න අවශ්‍ය කුඩා ප්‍රමාණයක් වුන කැරලිකරුවන් විශාල කඳවුරු විනාශ කිරීම සහ භුමිය අත්පත් කර ගැනීමට හැකිවුනේ කෙසේද.ඔවුන්ට ලැබුන යුධ උපක්‍රම මොනවද.එම උපක්‍රම ලබාදුන් විදේශීය රටක් තියෙනවද.ඒවගෙම නවීන අවිආයුද ලැබුනෙ කෝහෝමද අවිආයුද සපයපු රටක් තියෙනවද.ඔය යූ ටියුබ් වැඩසටහන් බැලුවම විශාල ප්‍රමාණයක් දකුනෙ තරුනයන් මරනයට පත්වුන බව තේරෙනව.නැවත කැරැල්ලක් ඇති නොවීම පිනිස මෙය අනිවාර්යයෙන්ම අධ්‍යානය කර විසඳුම් යෙදිය යූතුයි කියල මම හිතනව

  • @chamindaramanayaka2996
    @chamindaramanayaka2996 ปีที่แล้ว

    රටේ.ඉතුරු.ටිකත්.චීනයටයි..අමෙරිකාවටයි..විකුනන..කාලය..උදාවේ..ජීවිත..පූජාවෙන්..අහින්සක..ජීවිත..බිල්ලට..දුන්නත්..ලෙබුනේ..දුක්..වින්ද..උන්ට.මොනවාද......කරුනා.අම්මාන්..මහතාට..ආරක්ශාවට..ඉන්නෙත්..ඔහු..සමග..සටන්.කල.රන..විරුවන්.....රනවිරුවන්ට..උරුම..උපතින්ම..දුක.පමනි....රටේ..තත්වය..මේකයි

  • @2009SLMihi
    @2009SLMihi ปีที่แล้ว +6

    ඇයි video එක දාලා අයි delite කරේ 🤔

  • @ramandinuka7674
    @ramandinuka7674 ปีที่แล้ว +15

    මචං නියමයි තව පොඩි වැඩක් තියනවා කරන්න පුළුවන් නම් ලොකු දෙයක් ...කරනේ නම් වාර්ෂිකව ඉන්දියාවේ අපේ රාවණාව ගිනි තියනවා එකට රැල්ලක් ඇති කරන්න පුළුවන් ද එක නතර කරන්න

    • @slgamingiresh
      @slgamingiresh ปีที่แล้ว

      රාවන ගිනි තියද්දි අනිවාර්යයෙන් මිනි යනවා ඉන්දියාවේ එ ගිනි තියන පැති වල

    • @sharpmezz7699
      @sharpmezz7699 ปีที่แล้ว +9

      Ubala wage gon pakkunwa tmai gini thiyanna one.. pake rawana 🤣🤣

    • @kanishkagishan2376
      @kanishkagishan2376 ปีที่แล้ว +2

      තොපේ රාවණාව තියා ගෙන ඉද ගනින්.රාජපක්ෂ වහල් බල්ලෝ.🐂🐂🐂🐂🐂🐂

    • @sharpmezz7699
      @sharpmezz7699 ปีที่แล้ว

      @@kanishkagishan2376 moda yakek bn munam 😂😂

    • @ramandinuka7674
      @ramandinuka7674 ปีที่แล้ว +8

      @@kanishkagishan2376 අඩෝ මං රාජපක්ෂ වහල්ලේක් නෙවෙයි එක මතක තියාගනින් මං 69 එකේක් නෙවෙයි ...රාවණා රාජපක්ෂ වහල්ලේක් ද උත්තෝ😡😡😡😡

  • @wasanthakumara9746
    @wasanthakumara9746 ปีที่แล้ว

    Bro...oya godak da danna na....harita hoyala balanna

  • @furryfriendsfun-q3n
    @furryfriendsfun-q3n ปีที่แล้ว +6

    කිලිනොච්චිය කැමැත්තෙන් දාලා ගියා නෙමේ දුවන්නම ගැහුවා...ප්‍රභාකරන් කිලිනොච්චිය වැටුනම පුහුනු ltte කාඩර් වරු 6000ක් කාලතුවක්කු තියෙනවා නම් විතරයි මේක ආපහු හරවන්න පුලුව්න් වෙන්නේ කියලා බුද්දි ප්‍රධානියට කියලා තිබුනා..ලොකුවට මානසිකව වැටුනා ltte එක මේකෙන්..

  • @lifeprofile8400
    @lifeprofile8400 ปีที่แล้ว +2

    🚨🚨වීරයෙක් වගේ මැරෙන්න හිටිය පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ අන්තිමට බල පෙරේතකම නිසා මැරෙනකොට බල්ලෙක් ගානට වැටුනා....

  • @SamSam-cx9ny
    @SamSam-cx9ny ปีที่แล้ว +7

    විශේෂ කාර්‍ය බලකාය නෙවෙයි විශේෂ බලකාය 🙄

    • @Indrajithdasanayaka
      @Indrajithdasanayaka ปีที่แล้ว

      හුම්ම්ම් ඔව්. විශේෂ කාර්‍ය බලකාය පොලිසියේ කොටසක්නෙ🙂

  • @kavindakavinda5539
    @kavindakavinda5539 ปีที่แล้ว +3

    විශේශ කාර්‍ය බලකාය නෙවේ විශේශ බලකාය

  • @surangaranaweera3034
    @surangaranaweera3034 ปีที่แล้ว +2

    කොටින්ට ආයද අතහැරල යටත් වෙන්න කියන්න තඑම් හයියක් නාකිමයිනට තිබුන හන්ද තමා පුබාට අමඅඩ ගැස්සුවෙ...
    අප්රටෙ මොන ජනපතිද යටත් වෙන්න කිව්වෙ...ඔක්කම කිව්වෙ මෙක දිනනම බැරි සාප කාරි යුදදයක් කියල

  • @kasunsandeepks
    @kasunsandeepks ปีที่แล้ว +1

    Naaki maina pennanawa wadi nadda bro

  • @aarokiaraj4652
    @aarokiaraj4652 7 หลายเดือนก่อน +1

    விடுதலைப்புலிகள் எங்கள் தமிழ் ஈழ ராணுவம்

  • @ramandinuka7674
    @ramandinuka7674 ปีที่แล้ว +4

    👍👍👍

  • @black_chabiya_editz6510
    @black_chabiya_editz6510 ปีที่แล้ว +4

    ❤️

  • @ranjithkumara8493
    @ranjithkumara8493 4 หลายเดือนก่อน

    2008/12/16 මමත් තුවාල උනා අඩප්පන් පස් බැම්ම අල්ලන්න ගිහින් 12 SLSR

  • @priyanthajayarathna2643
    @priyanthajayarathna2643 27 วันที่ผ่านมา

    නෑවතත් ජාති ආවූස්සන තැතක්. අවු 76ක්ම කෙළවූනෙ මෙන්න මෙ වැඩෙන්. මෙවා මැතිවරණ සමයෙ එන කොන්ත්‍රාත්තු

  • @urypassarabalangoda8637
    @urypassarabalangoda8637 2 หลายเดือนก่อน

    Vishsha Karya Balakaya (Police) newei,,,, .... ayyo saami....SF = vishesha Balakaya

  • @aarokiaraj4652
    @aarokiaraj4652 7 หลายเดือนก่อน +1

    எங்கள் தமிழின தலைவர் மேதகு கேப்டன் டாக்டர் பிரபாகரன் அவர்கள்

    • @dilakshilakmali7271
      @dilakshilakmali7271 7 หลายเดือนก่อน

      උ දැන් මැරිලා 😂😂😂

    • @AnbuAnbu-et1lj
      @AnbuAnbu-et1lj 3 หลายเดือนก่อน

      Our honourable leader is dead but Our leader ideology in still live in every tamils heart!Puligalin thaagam tamileela thayagam❤️‍🔥From India!

  • @jagathmarapana387
    @jagathmarapana387 4 หลายเดือนก่อน

    වසර30කයුද්ධයනිමාකරමින්සිංහලදමිලමුස්ලිම්සියලුජනයාටනිදහස්රටක්නිර්මාකයකිරිමටදිවිදුන්සියලුමරනවිරැවන්ටජාතියේඋත්තමාචාරයලැබේවා

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 ปีที่แล้ว +1

    මෙය විශේෂ කාර්ය බලකාය නොව යුද හමුදා විශේෂ බලකාය විය යුතුයි

  • @erandakulathunga2815
    @erandakulathunga2815 หลายเดือนก่อน

    Some information are wrong

  • @piumallakshitha5920
    @piumallakshitha5920 ปีที่แล้ว +1

    කිලිනොච්චි කියලා මැදවච්චි යනව කිව්ව කෙනා අද ජනාදිපති

  • @nihalseelawansha18
    @nihalseelawansha18 2 หลายเดือนก่อน

    අපි මේවා බැලුවාට රට කාපු හොර දේශපාලුවන් අගය කරන්නෑ

  • @user-ox1gn4is1j
    @user-ox1gn4is1j ปีที่แล้ว +2

    අහින්ස්ක මිනිස්සු ඔක්කම මැරුනා 😕

  • @user-rj1mv4nh3c
    @user-rj1mv4nh3c 3 หลายเดือนก่อน

    අපි ඹබලාට සදා නය ගැතියි

  • @Nyx....
    @Nyx.... ปีที่แล้ว +2

    👍🏻

  • @athulaathulaa2398
    @athulaathulaa2398 5 หลายเดือนก่อน

    මේ මුල් පින්තූයේ සිටින්නේ කමාන්ඩෝ හක්කා...

  • @ggKrisantha-ys9dp
    @ggKrisantha-ys9dp ปีที่แล้ว

    Raja pakshala thamay hodatama udde wikunan kawe thawath kattiya thawamath podi podi ganak hoya gannawa udde wikunala...

  • @user-de9ud5lm3f
    @user-de9ud5lm3f ปีที่แล้ว

    Maricchi ape kollo ipadila dan inne mamath ape ekek my mom army

  • @kgl319
    @kgl319 ปีที่แล้ว +2

    ❤💪💪

  • @aarokiaraj4652
    @aarokiaraj4652 7 หลายเดือนก่อน +2

    எங்கள் தமிழினம் வாழ்க வளமுடன்

  • @weeraddanamaheshsunjeewawe6745
    @weeraddanamaheshsunjeewawe6745 ปีที่แล้ว

    dakina kotahsathutui mama eada hityae 58 DIV eakae adarai ea athithyata

  • @chathuranganoroshan6655
    @chathuranganoroshan6655 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @hiruu_2007
    @hiruu_2007 ปีที่แล้ว +1

    😊❤

  • @nirmananuwan3644
    @nirmananuwan3644 ปีที่แล้ว +1

    Sith Jaya nemei Sath Jaya neda ???

  • @thanujalakmal7609
    @thanujalakmal7609 ปีที่แล้ว

    Ko huththo භයානක දර්ශන .
    Ape kollo kohomath weerayo.

  • @Justiceandlaw
    @Justiceandlaw 8 หลายเดือนก่อน

    අන්තිම කාලේ කොටින්ගේ බොඩිස් මිටි බැඳලා තිබ්බේ...

  • @subodapavithra2008
    @subodapavithra2008 ปีที่แล้ว

    ❤️🔥

  • @niroshRAD
    @niroshRAD ปีที่แล้ว

    Boruth thiyanawa, war ekedi main task eka kale ground eke hitapu Sgt Maj, sgt, cpl, pte, ekath kiwwanam hodai, weapon fire karala ground eka allane soldiers la kiyana eka amathaka wela wage.

  • @saliyapuspakumara5650
    @saliyapuspakumara5650 ปีที่แล้ว

    Toppigala video akak danna

  • @ranilsathkrutha9943
    @ranilsathkrutha9943 ปีที่แล้ว

    Jagath jayasooriya ge minihek sarath fonseka gana wachanayak wath na

  • @pradeepin7661
    @pradeepin7661 ปีที่แล้ว

    හක්කා❤

  • @danishkadevinda7636
    @danishkadevinda7636 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @wishvajithranasinghe999
    @wishvajithranasinghe999 ปีที่แล้ว

    මචං සවිල් යුද්ධයෙන් කොච්චර මිනිස්සු ප්‍රමාණයක් මය ගියාද කියලා වීඩියෝ එකක් කරන්නකො. සිවිල් ජනතාව, යුද්ධ හමුදාව, ltte ඔක්කොම මරණ සංඛ්‍යාව

  • @chamarapradeeprajapaksha9171
    @chamarapradeeprajapaksha9171 ปีที่แล้ว

    🙏🙏🙏❤️❤️❤️