ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ක්ලබ් වසන්ත මරන්න ඔත්තුව දුන්නු ලංකාවෙන් පැන්න පොලිස් ලොක්කා කංජිපානි එක්ක ඉතාලියේ පාටියක- Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ค. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    ක්ලබ් වසන්ත මරන්න ඔත්තුව දුන්නු ලංකාවෙන් පැන්න පොලිස් ලොක්කාකංජිපානි එක්ක ඉතාලියේ පාටියක - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #ClubWasantha
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 133

  • @suneethagallage4359
    @suneethagallage4359 หลายเดือนก่อน +77

    අපේ රටේ ආරක්ෂක අංශය පණ නැ. තවම උන් අල්ලලා නැ. බලපියව් ට්‍රම්ප් වෙඩි තියපු එකා තප්පර 45 කින් මැරුව. බලපියව් ඒ පොලිසිය .

    • @maleesharashmika6105
      @maleesharashmika6105 หลายเดือนก่อน +1

      Puca sudud😂

    • @shashimalrajapaksha6133
      @shashimalrajapaksha6133 หลายเดือนก่อน +1

      Sirawata

    • @semasems3115
      @semasems3115 หลายเดือนก่อน +2

      ඇමරිකාවෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ ...😂😂

    • @user-vn4gs1zk2q
      @user-vn4gs1zk2q หลายเดือนก่อน

      Yuddayak wela thama owa nawathinne 😅

    • @gaminiwelgolle394
      @gaminiwelgolle394 หลายเดือนก่อน

      මෙහෙ පොලිසියක් නැහැ.ඉන්නේ පාතාලයෝ රොත්තක්.

  • @panoramablue9191
    @panoramablue9191 หลายเดือนก่อน +25

    ෙබාරැ කියන්න එපා හිරැ ඹබලත් දන්නව ෙවඩි තියපු අය

  • @SandunDilshara-si8gr
    @SandunDilshara-si8gr หลายเดือนก่อน +24

    අර වස විස කෑම ගැන කියල මැරුම්කාපු phi ගැන කෝ විස්තර මෙහෙම. ඒවත් කියපල්ල. මොකද මනුස්සයෝ ඒව්ත් දැනගන්න ඕනෙ මේ වගේ

  • @herathkumari
    @herathkumari หลายเดือนก่อน +40

    පොලිසිය නිදි කොන්දක් නැති පොලිසියක්

  • @sadeepapurna-ky9jc
    @sadeepapurna-ky9jc หลายเดือนก่อน +40

    පොලිසියේ උන් එවා හොයන්නෙ නෑ කොල්ලෙක් වාහනේක කෑල්ලක් හයි කරොත් එක ගලවනකන් දඩ ගහනව

  • @NishaPinto-yh2tp
    @NishaPinto-yh2tp หลายเดือนก่อน +5

    ශි්‍ිුුු ලංකාවෙි දැන් කෙටි නාට්‍ය ගොඩයි රසවින්දනය ඔබ සත්‍රයි

  • @RanjaniWeerasingha-v6x
    @RanjaniWeerasingha-v6x หลายเดือนก่อน +9

    අපේ රටේ පොලිසියට කොන්ද පණ නෑ නීතියක් නෑ මේ රටේ

  • @viranviran-wq2zd
    @viranviran-wq2zd หลายเดือนก่อน +15

    බොරුව දාන්න එපා ඕකා මැරුවෙ නාකි මයිනා ඇතුලු රජය

    • @lastnew-9000
      @lastnew-9000 หลายเดือนก่อน +1

      ඔබට කිවුවාද😂😂ගොනා

    • @viranviran-wq2zd
      @viranviran-wq2zd หลายเดือนก่อน

      @@lastnew-9000 මයිනා කියලා ඇරගනින් පු...පරයා

    • @viranviran-wq2zd
      @viranviran-wq2zd หลายเดือนก่อน

      @@lastnew-9000 බුද්ධිමත් මහත්තයා පොඩ්ඩක් හිතල බලන්න

  • @Devin609
    @Devin609 หลายเดือนก่อน +14

    මෙක දේශපාලන මගඩියක්.. එච්චරයි.. ඕක ඔච්චර දගලන්න දෙයක් නෑ..

  • @DineshJayaraj-ye5pc
    @DineshJayaraj-ye5pc หลายเดือนก่อน +68

    රටේ කොච්චර ප්‍රශ්න තියෙනවද. මිනිස්සුන්ට කන්න නෑ. හැමදේම adala වෙලා. සති මාස අදිනව මිනිස්සු me වල්පල් එක්ක. ප්‍රශ්න ඔක්කොම අමතකයි. මාද්‍ය කරන්න ඕන ඕක නෙමෙයි. රටේ දැවෙන ප්‍රශ්න පුළුවන් තරම් ලෝකයට පෙන්නන එක. අනේ මන්දා අපේ රටවල් kawada හැදෙයිද 😢😢😢

    • @srilanka7360
      @srilanka7360 หลายเดือนก่อน +11

      මිනිස්සුන්ට කන්න නැතිවෙන්නෙ නිදියගෙන හිටියොත් තමයි හම්බ කරගෙන කන්න පුලුවන්

    • @podda1851
      @podda1851 หลายเดือนก่อน +9

      කන්න බොන්න කවුරුත් දෙන්නෙ නෑ රස්සාවක් කරල කාපියව්

    • @shawnboy85
      @shawnboy85 หลายเดือนก่อน

      ​@@podda1851welawata ape ratatavhigaman dena hinda pora talk digena ubalata inna puluwan😅😅

    • @amalkamal8865
      @amalkamal8865 หลายเดือนก่อน

      Attha🤜🖤🤛

    • @CoolJoystick
      @CoolJoystick หลายเดือนก่อน

      ජෙප්පෝ ඉතින් පිනටමයි කන්නේ

  • @HemanthaIhalawaththa
    @HemanthaIhalawaththa หลายเดือนก่อน +9

    කොහේද බුරුවො චිකාගෝ වල ඔහොම වෙඩි තියා ගන්නේ .මොන්ගල්ද

  • @HemanthaPiyal
    @HemanthaPiyal หลายเดือนก่อน +9

    මේ මාධ්‍ය වේදීන්ද ,.....?

  • @K-chaminda
    @K-chaminda หลายเดือนก่อน +1

    චන්ද ගුණ්ඩු නාට්‍ය උදැසන 6සිට රාත්‍රි10:30 දක්වා සියළුම නාලිකාවල විකාශය කරේ

  • @sportsworld1041
    @sportsworld1041 หลายเดือนก่อน +3

    පිටරට වෙන දේවල් දන්නව . ලංකාවෙ වෙනදේ දන්නෙ නෑ.😂😂😂😂😂

  • @GaminiBandara-wy2hz
    @GaminiBandara-wy2hz หลายเดือนก่อน

    වටේ තියන බයිලා කියෝ කියෝ. හිටපල්ලා වෙඩි තිබ්බ උන් තාම හොයා ගන්න නෑ. මොකා පාර්ටි දැම්මත් අපිට මොකෝ. දැන් තමන්ගේ ආරක්ෂාව තමා සතුයි 😡

  • @mahinshakarunarathne7269
    @mahinshakarunarathne7269 หลายเดือนก่อน +3

    මේකත් නිකන් දේශපාලන ගේම් එකක් වගේ😂චන්දේ කිට්ටුවෙද්දී මෙහෙම ඒවා එනව ලංකාවේ.. මේ සැරේ පාතාලේ ඉස්සරහට දාගෙන දියසෙන් කුමාරයා බස්සන්න වගේ හදන්නේ😂

  • @ireshaherath9181
    @ireshaherath9181 หลายเดือนก่อน

    ඔබ කියන කතාව ඇත්තම ඇත්ත

  • @sudarshi.perera2127
    @sudarshi.perera2127 หลายเดือนก่อน +1

    හැම දේම හොයනවා.වෙඩි තිබ්බ උන් දෙන්න තවම හොයා ගත්තෙ නැහැ.පොලිසිය බයයි

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 หลายเดือนก่อน +3

    ඔක්කෝම හොයන් වෙඩි තිබ්බ උන් තාම නෑ

  • @DilanSamararathna-id2rm
    @DilanSamararathna-id2rm หลายเดือนก่อน +2

    අපේ රටෙ නිතිය අයින්සක දුප්පත් පොඩි මනුස්සයට තමා

  • @himalfonseka9587
    @himalfonseka9587 หลายเดือนก่อน

    ඇත්තටම පාතාලය අවසන් කිරීමට පාතාල දෙකක් අවසන් කිරිය යුතු වෙනවා මේ අනුව...😮

  • @samarasinghe9769
    @samarasinghe9769 หลายเดือนก่อน +4

    ඔහොම බලද්දී police යට කිසිම ඔත්තුවක් දෙන්න එපා කිසිම කෙනෙක් මොකද බොරුවට මැරුම් කරන්න බැහැ නේ අහිංසක මිනිස්සුන්ට අන්තිමට police යම තමයි පාවල දෙන්නේ ඔය සිද්දියත් එකනේ වෙලා තියෙන්නේ

  • @balangodatech5678
    @balangodatech5678 หลายเดือนก่อน +9

    😂😂 බුලට් එකේ AKD කියලා ගහපු නැති එක පුදුමේ..චමුදිතයා වැඩේ ප්ලෑන් කරානම් අනිවාර්යයෙන් එහෙම කරන්නේ

    • @sri8427
      @sri8427 หลายเดือนก่อน

      ගු කපු කන එකෙක් 😂

    • @madumadawaperera7003
      @madumadawaperera7003 หลายเดือนก่อน

      Balapan ube ammage koi hari AKD gaala thiyenawada kiyala🤣🤣🤣

  • @sarathhemachandra1856
    @sarathhemachandra1856 หลายเดือนก่อน

    මුදලට යටයි සියල්ල.

  • @Biznade
    @Biznade หลายเดือนก่อน +2

    මිනියක් මරන්න එන එකෙක් මරන්න එන එකාගෙ kpi නම ගහල එවනවද බන්😂

  • @user-pr9ht1vl2r
    @user-pr9ht1vl2r หลายเดือนก่อน

    වසන්තීතරක් නෙමෙයි මැරුවේ ආණ්ඩුවෙන් විපත්වෙලා තමයි සුදු වෑන් වල ගිහින් හරියට මිනී මැරුවේ

  • @Dewmin__official
    @Dewmin__official หลายเดือนก่อน +1

    අපෙ බදමුදල් වලිම් අරක්සක අන්සයට දෙන මුදල් තෙරුමක් තියෙනවද කියලා හිතනවා ..

  • @KamilAsanga
    @KamilAsanga หลายเดือนก่อน +1

    මේක කන්ජිපානි දන්නෙනෑ මරනකම්ම මන් හිතන්නෙ වෙන ගේමක් kpi කොටල කන්ජිපානි පිටින් ගේම ඇරිය මට හිතෙනදේ

  • @user-kg2wf9id8o
    @user-kg2wf9id8o หลายเดือนก่อน +5

    සුපීරී නාට්ටි 😂😅😂

  • @punchisamanali8738
    @punchisamanali8738 หลายเดือนก่อน +1

    Ape Rate...Araksha anse Unge...Kondak Na....Ekai Oya pathale Un..Oya wage Natanne...Janadi Pathitath kondak na....Sri Lanka Araksha Anse.inna Untath Kondak Na....

  • @surangibasnayake
    @surangibasnayake หลายเดือนก่อน

    දැන් ඒ මිනිහ අල්ලගෙන ඇයි වෙඩික්කාරයො .අල්ලන්නෙ නැද්ද ඒක නැතුව අනිත් ඔක්කොම හොයනව අපිට වැඩක් නෑ අපි ඕව දැන් බලන්නෙ නෑ මිනිස්සු ..දන්නව

  • @user-gu2wf1di3g
    @user-gu2wf1di3g หลายเดือนก่อน +1

    Ethi oya වසන්තගේ kathawa epa වෙනවා

  • @panoramablue9191
    @panoramablue9191 หลายเดือนก่อน +2

    චිකාෙගා් වල කවුද කියන් ෙන ෙම ෙහම ෙවඩි .තියකව කියල පිස්සුද උබලට

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy หลายเดือนก่อน +1

    ලංකාවෙ STF එකෙ උන්ට කොන්ද පන නැ ලංකාවේ අාමි එකෙ උන්ට කොන්ද පන නැ ලංකාවේ පොලීසියෙ කොන්ද පන නැ ඔිකයි අැත්ත

  • @akilasachintha3900
    @akilasachintha3900 หลายเดือนก่อน

    අපරාධ කරපු උන් දැන් එක වෙන පැත්තකට හරවලා වෙන අයට මේ සිද්ධිය පටලවන්නට යන්නේ.හැමදාම අපේ රටේ උන් රුවටෙනවා

  • @user-pr9ht1vl2r
    @user-pr9ht1vl2r หลายเดือนก่อน

    මේ ආණ්ඩුව මොකද කරන්නේ?. මේ වගේ දේවල් ඉස්සර සිද්ධ උනාද ප්‍රසිද්ධියේ අමු අමුවේ මිනී මරනවා හරියට චිකාගෝ වගේ ආණ්ඩුව මේවට වග කියන්නේ නැද්ද ඔවුන් තමයි ඔක්කොම කරන්නේ උඹලා උන්ටද ඡන්දෙ දෙන්නෙ ඊට වඩා හොඳයි බෙල්ලෙ වැලදාගනිල්ලා රට තාම ප්‍රපාතේ ආණ්ඩුවෙන් රජ සැප විඳිනවා අහිංසක ජනතාව දුක් විඳිනවා මිනී මරනවා මංකොල්ල මේකද මේ පර ආණ්ඩුව

  • @isurumdushanka
    @isurumdushanka หลายเดือนก่อน

    එ හැත්ත ඇත්තෙ අහින්සක මනුස්සයෙකගෙ බයික් එකක ඇදයක් හොයල දඩයක් ගහන්න ගිහිල්ලා වෙන්න ඇති එ වෙලවෙ අනිත් උන් පොන් ඔබ ඔබ ඉන්නව් ඇති

  • @surangaranaweera3034
    @surangaranaweera3034 หลายเดือนก่อน

    කන්ජ ගෙනත් ආයෙ ඇප දියන්

  • @dumindatennakoon8863
    @dumindatennakoon8863 หลายเดือนก่อน

    පොලිසිය සහ දේශපාලනය හවුල්මල්ලි

  • @Jayaacademy93
    @Jayaacademy93 หลายเดือนก่อน

    චෑගුනල් එක, පත්තරේ නැති විස්තර කියන චාගුමුදිතගෙ
    චැකේපනල්..😂😂

  • @UdayasiriHerath
    @UdayasiriHerath หลายเดือนก่อน +6

    කොල්ලුපිටිය පොලිසියෙ මෙි වගේ අයියලා ගොඩක් ඉන්නවා

  • @surangaranaweera3034
    @surangaranaweera3034 หลายเดือนก่อน

    කන්ඩ ගෙනත් ආයෙ ඇප දියන්

  • @NuwanRamanayaka-iv2gw
    @NuwanRamanayaka-iv2gw หลายเดือนก่อน +2

    අනාගතය ලෙඩ ඇදක වෙන්නත් පුලුවන් ..කර්මය ඒ තරම් බලවත් ......පාටි දාපල්ලා

  • @Pandaboyzero
    @Pandaboyzero หลายเดือนก่อน

    අනෙ හිරු අපිට අනුන්ගේ ඔප දුප epa cnn bbc al jazera වගේ ලෝකේ පිළිගත්ත t v canal එකක් වෙන්න බලන්න මොනවාද oya news da

  • @lgliyangilg1140
    @lgliyangilg1140 หลายเดือนก่อน

    මුං කියන්නේ පත්තරේ තියෙන දේද හිතේතියෙන දේවල්ද

  • @podda1851
    @podda1851 หลายเดือนก่อน +3

    ඒ පොලිස් බල්ලා තමයි ඔක්කොම කීවෙ .ඕකා පොලීසියේ ඔක්කොම විස්තර දන්නවනෙ.

  • @Gee_Mansala_Svk
    @Gee_Mansala_Svk หลายเดือนก่อน +1

    Ip kiyanna epa 🍑 hapan walalenna wenna 😂😂😂😂

  • @kavindukalhara889
    @kavindukalhara889 หลายเดือนก่อน

    ඇපල් කඩේ නුවන් ඉන්නෙත් ඉතාලියේ නේද 😢

  • @travelguide8485
    @travelguide8485 หลายเดือนก่อน

    මේ වගේ ආම්බරුවන්ටත් 👺👺

  • @narmadadilhara576
    @narmadadilhara576 หลายเดือนก่อน +1

    Police show

  • @srilanka7360
    @srilanka7360 หลายเดือนก่อน

    මරැ නේඳ

  • @punchisamanali8738
    @punchisamanali8738 หลายเดือนก่อน

    Munawa Tawama alla Ganna Ba ne.Sri Lankawa Anthimai...Sri Lankawe Araksha Anse Unta..Kondak na...

  • @user-iw4gb9tn9l
    @user-iw4gb9tn9l หลายเดือนก่อน +1

    Sl police kujjitha i nowe..
    ..😮.....

  • @RoshanPerera-xx6so
    @RoshanPerera-xx6so หลายเดือนก่อน

    K.P.I kiyala Tpe krala...puluwanm rata kana 225ta vadiee thiyapankoo...atakota thamaii sri lanka reyal chicargo wenne...🎉ahema nathi unoth...ape cargo sri lanka vitaraii😢

  • @user-oi8rn9ex6y
    @user-oi8rn9ex6y หลายเดือนก่อน

    Job ekata sadarnayak karannethi eka ratata adare karaida.okun ratata hari yanawanam hodai atthatama.

  • @NimaliLakmali-gm3gq
    @NimaliLakmali-gm3gq หลายเดือนก่อน

    පාස්කු .prahaaraya maha බැංකු ..mankollya තාම hewwe na

  • @wijayanthiwijayanthi4418
    @wijayanthiwijayanthi4418 หลายเดือนก่อน +5

    කියන්න තියෙන්නේ මට හ***** ක*** පොලීසිය කෝ කියලා තමා

  • @user-xx5bo8bn4i
    @user-xx5bo8bn4i หลายเดือนก่อน

    Enna api rawatemu...

  • @tenurisasena3001
    @tenurisasena3001 หลายเดือนก่อน +1

    poleesiye un desa paluwoge redda assata wela unuth ekka ekathu wela hama jara wadkma waha waha innawa dakka ne amerikawa thathpara 45 marapueaka maruwa apeun unta sahaya deela keey ari argena dakkenaa wage innawa pathale inne parlimenthuwe unge kattiya thamai pathale kiyanne irhin kohomada lankwe aprada nathiwenne un parlimenthu yanne janathawata wada karanna passseunta kittu wennathba lagata gard eka waradi karannathnam mokatada gard rate prashna walata monawada un dena wisadum unra labena monawada adu kare janathawa dukwidinawa un sapa gannawa

  • @lahirunishantha6189
    @lahirunishantha6189 หลายเดือนก่อน

    Apea ratea policiyak ne tanikara pabayo innea dawasea wela hoyagena kana minihata vitarak nitiya anit

  • @Shaneranga
    @Shaneranga หลายเดือนก่อน +1

    Ane hiru... ara doctortatyi phi mahaththayatayi wechcha deta ohoma air time ekk dunne nane ... 🖕🖕🖕

  • @sumithkumara7932
    @sumithkumara7932 หลายเดือนก่อน

    Rate wena prashna aththema nadda madya wediyangen ahanne...

  • @raaajit1
    @raaajit1 หลายเดือนก่อน +2

    arehe ithin Trump tath vedi thiyapu ekey ova mnvada 🤣🤣

  • @randikalakshan-ub7su
    @randikalakshan-ub7su หลายเดือนก่อน +1

    Pare yanna one balanna laisan insuras eka dawasak kal panala uda thiyagena liyanne mun allanna parayo lajjai rata gana 😢😢

  • @charikaudayanganicharika4472
    @charikaudayanganicharika4472 หลายเดือนก่อน

    Polisiye inna ballo thamai me rata kanne wesa ballo okunta gahanna ona heluwelle thiyala

  • @SisiraPonnamperuma
    @SisiraPonnamperuma หลายเดือนก่อน

    Meka kare rajayann..un sambandai..okath yatagahavi...

  • @user-lm5ox3no7p
    @user-lm5ox3no7p หลายเดือนก่อน

    Mea polisiwalata gamwala enna nite garuka polisiuea aya danna onea😡😡

  • @kumarilanza9765
    @kumarilanza9765 หลายเดือนก่อน

    Mahajanathawage manasa vikurthi karanawa thopilata salli hambenawanam ona deyak pragmatists karai

  • @deshapriyadeshapriya9915
    @deshapriyadeshapriya9915 หลายเดือนก่อน

    හිරු balna unta tarawi topita

  • @tharindudananja5944
    @tharindudananja5944 หลายเดือนก่อน

    Kuda kiyanne party eke videos thiyenawada thiyenawanm eliyata danna minissunta denaganna

  • @mudaligelakshan
    @mudaligelakshan หลายเดือนก่อน

    api dannawa thyapun

  • @sinethsandul9502
    @sinethsandul9502 หลายเดือนก่อน

    hora news dannna epa hiru

  • @ruwanb.m8002
    @ruwanb.m8002 หลายเดือนก่อน

    kedayata rata barademu

  • @user-sn7gg6fx2y
    @user-sn7gg6fx2y หลายเดือนก่อน

    Tika dhawashak yanakan oya topiya supphu karapalla thawa eke labeyi oya topiyama kole wensh karala balan emu meeka sri lankawa

  • @user-hh6er9bk8p
    @user-hh6er9bk8p หลายเดือนก่อน

    Ithin allapallako

  • @KAIZER48499
    @KAIZER48499 หลายเดือนก่อน +5

    මාලිමාවට දිපන් ගොඩ එන්න ඔනෙ නම් හිගන්නු ❤❤❤

  • @Koreanworld304
    @Koreanworld304 หลายเดือนก่อน

    Me ekak allagena kiyavanna epa.mita vadiya deval tiyanava hoyanna.

  • @indikayohan5014
    @indikayohan5014 หลายเดือนก่อน

    Me news wiswasa karana harak dan naha...widithiyapu ahinsakayo denna rahathwela😂

  • @nirugamage2237
    @nirugamage2237 หลายเดือนก่อน

    mahindai ranil denna mewta uththara dei.ara police pathi kiyana kena eya baba mokuuuth danna .oyala nattiya karanna duk vidina minissu beralaa

  • @hasiaquariumanuradhapura8526
    @hasiaquariumanuradhapura8526 หลายเดือนก่อน

    කුඩ්ඩගෙ චැනල් එක නේද මේ 🤣

  • @anulasurasinghe6356
    @anulasurasinghe6356 หลายเดือนก่อน

    Rate nayakayo thawamath hithagena inne ratema janathawa mole kadulakwath nethi mari moda gon miharak kiyala. E sithuvilla weradi. ADA E HARAK NEHE. NAYAKAYONGE ATHULPATHTHE INNA SATHTHU KAWUDA KIYA BUDDIMATH JAYAWEWA THERUM ARAN INNE
    RATEMA JANATHAWATA THERUWAN SARANAI.

  • @kumarilanza9765
    @kumarilanza9765 หลายเดือนก่อน

    Hiru karayoth boruwa karanne

  • @gihanjayasooriya9809
    @gihanjayasooriya9809 หลายเดือนก่อน

    party ekak damma kiyala danne kohomada eathakota ???...Deshabanduda kiwwe....u kanjipanata dawasa gane call karanawa athine duka sapa ahanna

  • @lasithasadakalum1564
    @lasithasadakalum1564 หลายเดือนก่อน

    Meka dega aran ghin wdak ne bn hoda manussyakta thiyala name ne waradi karapu auntane nikan minissu maranna nane rta arthika prasna tinwa

  • @kasunbandar196
    @kasunbandar196 หลายเดือนก่อน

    Thattha wage manussaya pau .kawadawath katawath mewani dewal karanna epa

  • @user-lg2fl8rq6m
    @user-lg2fl8rq6m หลายเดือนก่อน

    Police ei pathalei wenasak na un okkoma yaluwo malli

  • @user-vn4gs1zk2q
    @user-vn4gs1zk2q หลายเดือนก่อน

    Imaran . Muslim jathikayek wasantha hoda viwasayakayek godak bissnus muslim aya karanne . Ehema api nohithana hethuwak wenna barida . Imranlata oya widihata raganna dunnoth yuddayak unath enna barikamk na neda . Jathiwadaya aussanawa newei aththa kiuwe

  • @K-MAKGameZone
    @K-MAKGameZone หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @kumarilanza9765
    @kumarilanza9765 หลายเดือนก่อน

    Palayan pako tho

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 หลายเดือนก่อน

    Vidi thiyala police kiyal pas kara genada mun giye.
    Dsabanduge baila .

  • @mkoswatte
    @mkoswatte หลายเดือนก่อน

    Munge boruda danne naha.... 😊

  • @surangaranaweera3034
    @surangaranaweera3034 หลายเดือนก่อน

    කන්ජ ගෙනත් ආයෙ ඇප දියන්

  • @surangaranaweera3034
    @surangaranaweera3034 หลายเดือนก่อน

    කන්ඩ ගෙනත් ආයෙ ඇප දියන්

  • @surangaranaweera3034
    @surangaranaweera3034 หลายเดือนก่อน

    කන්ජ ගෙනත් ආයෙ ඇප දියන්

  • @surangaranaweera3034
    @surangaranaweera3034 หลายเดือนก่อน

    කන්ජ ගෙනත් ආයෙ ඇප දියන්

  • @surangaranaweera3034
    @surangaranaweera3034 หลายเดือนก่อน

    කන්ඩ ගෙනත් ආයෙ ඇප දියන්