Rosa Sudui Adariye (රෝස සුදුයි ආදරියේ) | Episode 24 | 07th September 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Rosa Sudui Adariye (රෝස සුදුයි ආදරියේ) | Episode 24 | 07th September 2023
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Director : Thushara Thennakoon
    Line Producer : Chaminda Arambegedara
    Script Writer : Yawwana Samindra Rathnayake
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #rosaisuduiadariye #rosaisuduiadariyeteledrama

ความคิดเห็น • 358

  • @pawanilakshaweerarathna9821
    @pawanilakshaweerarathna9821 ปีที่แล้ว +392

    සුපිරිම කතාවක්...දෙරණ ඉස්සරහටත් අපිට නවල් දෙන්නකෝ මාරම ලස්සනයි ....කවදාවත් ඉවරයක් නැති ගොබ්බ කතා වගේ නෙවෙයි...මම බලන කතාවලින් මම ආසාවෙන්ම බලන කතාව මේක..

    • @tyrronanthony6746
      @tyrronanthony6746 ปีที่แล้ว +3

      Mn novels kiyawanne neee... Eth me teledrama eka nisa novels kiyawannama hithenwa.. Super

    • @mangalikasriyalatha9526
      @mangalikasriyalatha9526 ปีที่แล้ว +3

      ඇයි රෝස

    • @pawanilakshaweerarathna9821
      @pawanilakshaweerarathna9821 ปีที่แล้ว +1

      @@tyrronanthony6746 oya fb eke novel ekak kiyavala balannako hemadama kiyavay...magenam issara idamma hobby eka novel kiyanava eka...

    • @pawanilakshaweerarathna9821
      @pawanilakshaweerarathna9821 ปีที่แล้ว

      @@mangalikasriyalatha9526 eka novel ekak nevey neda mata eka echchara set une na

    • @dimuthujayakodi246
      @dimuthujayakodi246 ปีที่แล้ว +2

      මුලදි එහෙමයි පස්සේ තමයි ඉවරයක් නැතිවෙන්නේ

  • @Nadeeshamadushani-yr4iy
    @Nadeeshamadushani-yr4iy ปีที่แล้ว +52

    ඇහිදාර , පවුරු අතර ජීවිත කාලෙටම අහපු ආදරණීය ම සිංදු දෙක❤, ඒක භාවනාවක්

  • @_-shanubaba-_8023
    @_-shanubaba-_8023 ปีที่แล้ว +83

    දෙරණ කරපු මේ වැඩේ ගැන නම් කියන්න වචන නෑ..❤ එතරම් සුපිරි

  • @dineshpriyankaraperera7375
    @dineshpriyankaraperera7375 ปีที่แล้ว +143

    ඇහිදාර පවා , සිංදුව අමිල රුවන් නන්දසේන අයියා පදමාලව සුපිරි❤❤

  • @nesandudulsad5500
    @nesandudulsad5500 ปีที่แล้ว +154

    සුපිරිම කතාව මේක නම් දවසින් episode 23 ම බලල ඉවර කරා ඉක්මනට මේකත් යනකන් ඉන්නෙ බලන්න

    • @pasindulakshan7419
      @pasindulakshan7419 ปีที่แล้ว +1

      ❤️‍🔥

    • @පිස්සුරැවුලා
      @පිස්සුරැවුලා ปีที่แล้ว +5

      අඩෝ මාත් අද දවසේ බැලුවා ඔක්කොම

    • @nesandudulsad5500
      @nesandudulsad5500 ปีที่แล้ว

      @@පිස්සුරැවුලා පට්ට නෙ බන් drama එක . දෙරණෙන් ගහපු සුපිරිම එකක්. මේක

  • @hirumadushanka4412
    @hirumadushanka4412 ปีที่แล้ว +96

    පටිටම ලස්සන කතාවක් අසාවෙින් බලන මෙින්න රියල් ආදර කතා ❤️❤️

  • @shanulyagirl1472
    @shanulyagirl1472 ปีที่แล้ว +91

    කතාවකට පිස්සු වැටුනනම් ඒ මේකටම තමා ❤

  • @thusharishanika671
    @thusharishanika671 ปีที่แล้ว +163

    නෙතුශිගෙ යාලුව නං මරු 🤟❤️🥰 Acting වගේම කතාවත් superd❤️

    • @SriRanga-m9y
      @SriRanga-m9y 6 หลายเดือนก่อน

      Supiri kathawa niyamai niyamai

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 ปีที่แล้ว +122

    නෙතුශි දැන්වත් ආදරේ කරයිද ගඟුලැල්ට ❤❤ඇමති.තමයි මරු 😂😂

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha ปีที่แล้ว +76

    දෙරනෙ ආසාවෙන් බලන එකම කතාව 🥲❤️

  • @techjettv2780
    @techjettv2780 ปีที่แล้ว +80

    ඇහිදාර පවා ලස්සනම සිංදුව

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt ปีที่แล้ว +41

    රන්දුලගේ චරිතයටනම් අසනැ රියක්සැන්නම් අති විශිෂ්ටයි බස්සා ගගුලැල් රගු❤❤❤❤❤

  • @sameeralakmal9146
    @sameeralakmal9146 ปีที่แล้ว +32

    ආසාවෙන් බලන සුපිරිම කථාවක් ❤️

  • @sameeralal6179
    @sameeralal6179 ปีที่แล้ว +32

    හෙට වෙනකල් ඉවසුමක් නෑ අනේ......😢😢😢

  • @shenalipanditha5440
    @shenalipanditha5440 11 หลายเดือนก่อน +9

    විශාඛා වගේ අවංක හොඳ යාලුවො අද කාලෙ නම් හීනයක් තමයි 😊

  • @raniqween1009
    @raniqween1009 ปีที่แล้ว +59

    ඇත්තම කතාව රන්දුනු ඇමති නැත්තම් කථාවෙ හිනාවෙන්න විදියක් නැහැනෙ!!

    • @shashikashyamali9682
      @shashikashyamali9682 ปีที่แล้ว +2

      ඇත්ත

    • @DeepikaWeerasekara-zr3rz
      @DeepikaWeerasekara-zr3rz 6 หลายเดือนก่อน

      අැමතිලා කියන වුන්ම දැක්කම පිටි පස්සෙනුක් හිනා😝😝😝

  • @Thuryasathsarani703
    @Thuryasathsarani703 ปีที่แล้ว +70

    විශාකා ගගුලැල්ට කැමතියි වගේ❤❤

    • @lahirulpm2604
      @lahirulpm2604 ปีที่แล้ว +3

      Navol eka balala nadda.thawa onanam kotas 10k thiyei.

    • @heavenmusiclk
      @heavenmusiclk ปีที่แล้ว

      @@lahirulpm2604 මොකද්ද novel එකේ නම?

  • @රොෂාන්ප්රදීප්
    @රොෂාන්ප්රදීප් ปีที่แล้ว +56

    විශී යාලු කරගත්තනම් කෙල්ලෙක් සෙට් කරගන්න තිබුනා රන්ඩු වෙලා හරි.😂😂😂😅

  • @piankadived8774
    @piankadived8774 ปีที่แล้ว +23

    සුපිරි කතාව අද ගගුලැල් ටික්කක් පෙන්නුවේ බුදු සරනයි

  • @jayaniudugama559
    @jayaniudugama559 ปีที่แล้ว +20

    මේ දවස් වල බලන ආසම කතාව..

  • @SachiniKaushalya-su4bf
    @SachiniKaushalya-su4bf ปีที่แล้ว +19

    ඇස් වලින් ආදරේ කරනවා.. 😍🥰

  • @jasaranga2223
    @jasaranga2223 ปีที่แล้ว +20

    සිංදුව නම් ගොඩාක් ලස්සනයි .මියුසික් මරු.සංසාරේ පුරා මට එන්න වුණා.......

  • @sanjeewaudayakumara380
    @sanjeewaudayakumara380 ปีที่แล้ว +10

    අන්තිම ටික කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ 😍😍😍😍😍😍

  • @MaleeshaKavinda-hz1wb
    @MaleeshaKavinda-hz1wb ปีที่แล้ว +77

    ආසාවෙන් බලන එකම කතාව සුපිරියක් ❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +39

    බලන්න බලන්න ආස හිතෙන ගොඩාක් ලස්සන කතාවක් ❤❤❤

  • @lahirulpm2604
    @lahirulpm2604 ปีที่แล้ว +6

    යව්වන සමින්ද රත්නායකගෙ පොත් ඔක්කොම ටෙලෙඩ්‍රාමා කලත් ඒ හැම එකටම මේ විදියෙම ප්‍රතිචාර ලැබෙනව ශුවර්.මොකද ඒ කතා හැම එකක්ම මේ වගේම ලස්සනයි.දයාබර නෝටි,පලවෙනියා ,ආදරනීය බෙකම් ඔහොම කතා ගොඩක් තියෙනව විහිලු ආදරේ ෆයිට්නම් ෆයිට් ඒ ඕන එකක්.

  • @dilu....
    @dilu.... ปีที่แล้ว +35

    දැන් තමයි සිරාවටම සීන් එක ලස්සන වෙලා කතාව බලන්න අසාව උපරිම වැඩිවෙන්නෙ

  • @bashibashi2256
    @bashibashi2256 ปีที่แล้ว +29

    හෙට වෙනකන් ඉවසිල්ලක් නැතිව ඉන්නේ මම විතරයි ද ❤️❤️❤️❤️❤️ නොවරදවා බලන කතාව

  • @sisiras732
    @sisiras732 ปีที่แล้ว +10

    drama බලපු ලස්සන සිංදුව තියෙන්නෙ මේ කතාවේ ...

  • @nelumsampath9587
    @nelumsampath9587 ปีที่แล้ว +19

    මුන් දෙන්න්නගේ love එක විතරක් පෙන්නපන්කො 😢😢

  • @wasanawasana1141
    @wasanawasana1141 ปีที่แล้ว +11

    Lashsanayi හැමදාම man meka බලනවා ❤❤❤❤❤❤

  • @nadeekasanjeewani5980
    @nadeekasanjeewani5980 ปีที่แล้ว +9

    දෙරණේ නමිබර් වන්.සුපිරිම.කථාව.විසි මාර ගටිස් යාඵවෙක්. අැහිදාර ගැලපෙනම සින් ටකට ප්‍රලේ කරනවා.ලස්ස්ස්ස්නනනනම අාදර කථාවක් ❤❤❤🎉🎉

  • @shashigamage6220
    @shashigamage6220 ปีที่แล้ว +16

    මේ කතාව නම් පිස්සුවක් 🥺♥️

  • @DiliniTharushika-sj6eu
    @DiliniTharushika-sj6eu ปีที่แล้ว +10

    නෙතු,ගගුලැල්ට ආදරෙ කරයි වගේ.❤😢 ගගුලැල් පවු😢😢😢

  • @Ahinsam
    @Ahinsam ปีที่แล้ว +90

    කොටස් 500ක් 2000ක් යන ගොබ්බ කතා වගේද මේක,මේවට තමා නිර්මාණ කියන්නෙ,කොටස් පොඩි ගානෙන් තේරුමක් ඇතිව කතාව ඉවරයි,ගොබ්බ කතා බලන්න අපේ ජීවිතේ අවුරුදු ගානක් ගෙවන්න ඕන ❤,සාරංග මෙන්ඩිස් කියන පම්කයට පිස්සු

  • @neetamanel6854
    @neetamanel6854 ปีที่แล้ว +21

    ❤❤❤❤❤මේ කතාව පිස්සුවක්🌹🌹🌹🌹🌹💋

  • @pctech1991
    @pctech1991 ปีที่แล้ว +8

    හිතුවක්කාරයා. කතාවට පස්සෙ සුපිරියක්

  • @nethminamarasinghe4687
    @nethminamarasinghe4687 ปีที่แล้ว +23

    ස්ක්‍රිප්ට් එක ඕන තරමක් අදින්න මැරෙනකන් හරි බලනවා හැමදාම මේ රහම තියන්න ❤😊

  • @රොෂාන්ප්රදීප්
    @රොෂාන්ප්රදීප් ปีที่แล้ว +18

    හෙට ගගුලා ගහනවා ඇමතියට...😅😅

  • @tharindudilshan397
    @tharindudilshan397 ปีที่แล้ว +16

    ❤❤සුපිරි කතාවක් .හදවත්ට දැනෙන්නම දීල තියෙනව ❤❤

  • @Romantic1451
    @Romantic1451 ปีที่แล้ว +14

    මේ වගේ නව කතා දානවනම් සුපිරි මෙව්වනේ කතා ❤️

  • @EnviroElegance
    @EnviroElegance ปีที่แล้ว +5

    Teledrams වලට ආසම නැති කෙනෙක් මං. ඒ මොකද අද කාලෙ යන්නෙ කිසිම වැඩකට නැති කතා. මේක අහම්බෙන් tiktok එකෙන් දැක්කෙ. ඊටපස්සෙ youtube එකෙන් බලන්න ගත්තෙ. ඇත්තටම සුපිරි කතාවක්. ආසාවෙන් බලන්නෙ මේක. මේ වගේ teledramas දිගටම ගේනවා නම් හොඳයි tv derana... ආදරෙයි ❤️❤️❤️

  • @chandeeparuwan4118
    @chandeeparuwan4118 ปีที่แล้ว +18

    මාරම ලස්සන කතාවක් ❤️😘

  • @pawanilakshaweerarathna9821
    @pawanilakshaweerarathna9821 ปีที่แล้ว +38

    අපි අපේ නමින් කියලා නවල් එකක් තියනවා ඒකත් හරිම ලස්සනයි..ඒ නවල් එකත් කතාවක් විදියට දෙන්නකෝ අනිවා හිට් එකක් වෙනවා ඒ තරමට ඒ නවල් එක ලස්සනයි

  • @oshinikithma2339
    @oshinikithma2339 ปีที่แล้ว +30

    නෙතූශි ගඟුලැල් ගේ නම කියනවා හයියෝ කඩුවුලෙ ☹️

  • @jesanka1
    @jesanka1 ปีที่แล้ว +36

    Dapanko derana ikmanata😮😮😮😮😮😮😮😮😮😮❤❤❤❤❤❤❤❤❤

  • @mangyperies
    @mangyperies ปีที่แล้ว +8

    Super story. Hats off to the actors only good drama that’s being aired. Well done Derana 👍.

  • @j.s.b353
    @j.s.b353 ปีที่แล้ว +9

    මාරම ලස්සන ජීවිත කතාවක්💘💕

  • @madurangasampath5656
    @madurangasampath5656 ปีที่แล้ว +17

    ඉන්න හැම නලු,නිලියක්ම දැනෙන්නම Acting කරනව ❤❤❤Supeb

  • @roshanisamarasinghe9246
    @roshanisamarasinghe9246 ปีที่แล้ว +52

    මම බලන එකම කතාව මේක... ❤❤❤

  • @sadilAkash12
    @sadilAkash12 ปีที่แล้ว +4

    එවගේ යාලුවො අපිට නම් හොයාගන්න වත් නෑ

  • @roshanisamarasinghe9246
    @roshanisamarasinghe9246 ปีที่แล้ว +136

    ඊලග කොටස එනකං බලන් ඉන්න එක තමා, අමාරුම දේ...😢

    • @Shehan_niroshana
      @Shehan_niroshana ปีที่แล้ว +4

      Eknm atta😢

    • @THAVISH1832
      @THAVISH1832 ปีที่แล้ว

      Aththa 💯💯

    • @gedarabaas8777
      @gedarabaas8777 ปีที่แล้ว +1

      ❤❤❤❤ aniwa

    • @induniludara7421
      @induniludara7421 ปีที่แล้ว +1

      ඔව් නේ මේකට නම් දැන් ඇබ්බැහි වෙලා...

    • @Leeramusic
      @Leeramusic ปีที่แล้ว

      Ekanm atha

  • @Nadeeshamadushani-yr4iy
    @Nadeeshamadushani-yr4iy ปีที่แล้ว +4

    රන්දික ව, ඉස්සරහට ත් teledrama වලට ගන්න දෙරණ ❤🙏

  • @priyanthakumara443
    @priyanthakumara443 ปีที่แล้ว +7

    විශි....❤❤❤❤

  • @jdmtuningdaily
    @jdmtuningdaily ปีที่แล้ว +8

    නෙතුශි අත ඇරලා විශාඛා සෙට් කරගනින් බන් 😅

  • @dmaduranga1685
    @dmaduranga1685 ปีที่แล้ว +12

    කතාවනම් සුපිරි.එහෙම කියලා මේක කක්කා ගොඩක් කරන්න එපා.ලස්සනට ඉක්මනට ඉවර කරන්න.

    • @lahirulpm2604
      @lahirulpm2604 ปีที่แล้ว +1

      මේකෙ නවල් එකෙයි මේ කතාවෙයි දෙබස් පවා එකම විදියට තියෙන්නෙ.පොඩි පොඩි වෙනස්කම් ටිකක් විතරයි මමනම් දැක්කෙ.ඕනනම් තව කොටස් 10ක් යයි.

    • @dmaduranga1685
      @dmaduranga1685 ปีที่แล้ว

      @@lahirulpm2604 එහෙමනම් හොදයි.එතකොටයි වටිනාකමක් තියෙන්නේ.හිරු එකේ සිහින ගේන කුමරි බලන්න ගත්තා.අන්තිමේදී එපා උනා.

  • @krish-fl9ds
    @krish-fl9ds ปีที่แล้ว +8

    අද කතාවනම් ලස්සනයි ❤

  • @jayanthpanangama7369
    @jayanthpanangama7369 ปีที่แล้ว +7

    Harima lassanayi ada kotasath,heta wenakam balagena inne❤❤❤❤❤

  • @malindusamankumara7544
    @malindusamankumara7544 ปีที่แล้ว +42

    කතාවෙ අන්තිමට කොල්ලට කෙල්ල හම්බුන්නැත්තන් වැඩක් නෑ කතාව💔

    • @thisarulakshitha4930
      @thisarulakshitha4930 ปีที่แล้ว +9

      කතාව මුලින් ම පටන් ගත්තෙ කොල්ලා පිස්සන්කොටුවෙන් නේ.ඒකියන්නෙ ශකබුම් වෙලා කොහේ හරි

    • @hashinimsooriyaarachchi3241
      @hashinimsooriyaarachchi3241 ปีที่แล้ว +4

      අන්තිමට ඒ දෙන්න හම්බෙනවා 🌸

    • @h.s_industries
      @h.s_industries ปีที่แล้ว +6

      "කතාවෙ අන්තිමට කොල්ලට කෙල්ල හම්බුන්නැත්තන්" තමා මේ කතාව හොඳ වෙන්නේ... මොකද එහෙම වුණොත් ඒකත් අනිත් කතා වගේ මල් කතාවක් වෙනවා... නවකතාවේ මොකක් තිබුණත්, කතාවේ Gangulaelගේ ආදරය එහෙමම පරාජ වෙලා යන විදිහට හැදුවොත් ඒක හරිම තාත්ත්වික වෙයි.

  • @hp4298
    @hp4298 ปีที่แล้ว +1

    ඇමති මරු අනේ!!!! මොනා උනත් හිනා වෙන්න පුළුවන්

  • @pubudunijinendri5866
    @pubudunijinendri5866 ปีที่แล้ว +3

    Anee සම්පූර්ණ kathawa eka dawase giya nm harima lassanai

  • @saji1139
    @saji1139 ปีที่แล้ว +25

    ලස්සනයි කතාව ආසාවෙන් බලන්නෙ

  • @NirashaChathurani
    @NirashaChathurani ปีที่แล้ว +10

    Lassanai katawa...❤❤❤

  • @sathsaranirsha2808
    @sathsaranirsha2808 ปีที่แล้ว +2

    Niyam yaluwek

  • @LiyanagaKeerthi
    @LiyanagaKeerthi ปีที่แล้ว +11

    Patta katawa bassa waga yaluwak matat hitiyanam kiyala hitanakota😢😢😢😢😢

  • @TharushikasewminiSubasin-zb2kv
    @TharushikasewminiSubasin-zb2kv ปีที่แล้ว +14

    අනේ මේක නවල් එකක් උනාට කමක් නෑ 🥺❤️ කොටස් 30 න් ඉවර කරන්න එපා අපි ආසාවෙන් බලනවා අනේ...කතාව කොච්චර ඇද්දත් කමක් නෑ ආසාවෙන් බලන එකම කතාව....කතාව එපා නොකර තව ඉස්සරහට අරන් යන්නකෝ...🥺💗

  • @ulasanjumal
    @ulasanjumal ปีที่แล้ว +8

    අම්මො ඒ කතාව ❤❤

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 ปีที่แล้ว +7

    Gagulal.👍👍👍👍♥️♥️♥️♥️

  • @KumariKumari-ny3ny
    @KumariKumari-ny3ny ปีที่แล้ว +16

    Lassanai godak kathawa❤

  • @shannirmana9212
    @shannirmana9212 ปีที่แล้ว +4

    ඇමතියගෙ ඇක්ටින් සුපිරි❤️💐

  • @Hi_hi2006
    @Hi_hi2006 ปีที่แล้ว +5

    Nethushita wada vishaka lassanai❤❤

  • @lahirukariyawasam8705
    @lahirukariyawasam8705 ปีที่แล้ว +5

    dawasin dawasa kathawa maru 😁❤️ senasurada iridath kathawa ona.

  • @ArunaMadushan
    @ArunaMadushan ปีที่แล้ว +6

    විශී මගේ 😍😘

  • @sanjeewaweerapura6457
    @sanjeewaweerapura6457 ปีที่แล้ว +4

    නෙතුශි නම් බලු. යාලුවා නම් සුපිරි නිළියක්.

  • @dinithikaveesha8875
    @dinithikaveesha8875 ปีที่แล้ว +3

    Hariytam hari wishi.gagulal super genuine kollek❤❤❤❤❤

  • @menakamadushan1099
    @menakamadushan1099 ปีที่แล้ว +2

    මට සෙට් උන හොදම නට්‍යයක් තමා මෙක....

  • @ImashaHerath-ti5vd
    @ImashaHerath-ti5vd ปีที่แล้ว +3

    Super adarei derana ❤️ mn hemadama balanawa super super ❤️❤️❤️❤️ adarei mage derana🙏🙏🙏

  • @dongunatillaka6879
    @dongunatillaka6879 11 หลายเดือนก่อน +1

    Nethushi,a world class actor. Beautiful to watch.

  • @tthimirarashmika4641
    @tthimirarashmika4641 ปีที่แล้ว +4

    දෙවෙනි ඉනිම ඇති නේ මේ වගේ තව එකක් ඒ වෙලාවට දාමුද 😊

  • @ashanmadusanka6182
    @ashanmadusanka6182 ปีที่แล้ว +5

    Lassana kathawak...godak asawen balanwa❤❤❤

  • @sanjayaihalageddara9886
    @sanjayaihalageddara9886 ปีที่แล้ว +4

    ලස්සන කතාවක්..

  • @PakshithaKeyan-xj6wd
    @PakshithaKeyan-xj6wd ปีที่แล้ว +5

    සුපිරි කතාව 😊😊😊

  • @rklmk-wb5eb
    @rklmk-wb5eb ปีที่แล้ว +11

    😬 හෙට වෙනකම් ඉන්ට එපැයි ඉතින් 😊

  • @divyavithanage1006
    @divyavithanage1006 ปีที่แล้ว +32

    අද කොටස කලින් කොටස් වගේ එච්චරම නෑ නේ 😥

  • @btsarmy-k8f
    @btsarmy-k8f ปีที่แล้ว +3

    ඉක්මනටම රෝස season 2 ඕනි😢

  • @mulaxrelaxing3959
    @mulaxrelaxing3959 7 หลายเดือนก่อน

    ඇමතියයි ඇමතියයාගේ ගොලයයි සුපිරියට රගපානවා. රෙස්පෙක්ට් ❤

  • @navodlakshitha5413
    @navodlakshitha5413 ปีที่แล้ว +9

    Ada episode eka super 🥺

  • @dulanjamihirani
    @dulanjamihirani ปีที่แล้ว +2

    .💖....... ඇහි දාර පවා ......💖..

  • @pawanilakshaweerarathna9821
    @pawanilakshaweerarathna9821 ปีที่แล้ว +13

    නවල් එකේ විදියටම දෙන්නකෝ අෆ්ෆා වෙනස් නොකර😢

    • @nathashafernandez342
      @nathashafernandez342 ปีที่แล้ว +1

      ඇයි මොනවද වෙනස් කරලා තියෙන්නේ

    • @pawanilakshaweerarathna9821
      @pawanilakshaweerarathna9821 ปีที่แล้ว

      @@nathashafernandez342 ay ane valiyen passe nethushiy vishiy yanne gagulel ekka gagulelge gdr e tika nane meke aym karala

    • @FALCON_0001
      @FALCON_0001 ปีที่แล้ว

      Bassage lamayage seen eka damme nane 😅

  • @Nadeeshamadushani-yr4iy
    @Nadeeshamadushani-yr4iy ปีที่แล้ว +1

    ඒත් පොඩ්ඩක් දුකයි, හේතුව රන්දික ගෙ තාත්වික රගපෑමත් එක්ක දැනෙන feeling eka❤

  • @jayaminiherath8754
    @jayaminiherath8754 5 หลายเดือนก่อน

    නෙතුෂි හරිම ලස්සනයි ....ගගුලැල් ත් එහෙමයි ....දෙන්නම හොදට මැව් වෙනවා.....හැමෝමගේම රගපෑම් අති විශිෂ්ඨයි ....හරිම ලස්සන කතාවක් ......සමීර මහතාට හුගක් ස්තුතියි ලස්සන කතාවක් අපට බලන්න සැලැස්සුවාට ....

  • @nadeeshaalwisy
    @nadeeshaalwisy ปีที่แล้ว +7

    යුද්දේ පටන් ගත්තා එහෙනම් 😮

  • @ThusharaKumari-xu7fi
    @ThusharaKumari-xu7fi ปีที่แล้ว +3

    ❤❤❤supiri kathawak.kotasak iwara wela elaga kotasa enakan asawen balan ennawa .sinduwath niyamai . Lassana kathawak .❤❤❤

  • @tuetantuetan4350
    @tuetantuetan4350 ปีที่แล้ว +17

    සික් අද ලයු බලන්න විදියක් නැනේ

  • @thilinasadaruwan849
    @thilinasadaruwan849 ปีที่แล้ว +1

    Wisi lassanai nethuta wada

  • @madurangasampath5656
    @madurangasampath5656 ปีที่แล้ว +3

    සිරාවටම පිස්සුවෙන් මමත් බලන්නෙ

  • @dulajskrill9187
    @dulajskrill9187 ปีที่แล้ว +2

    Derane mechr supiri kathawak ynwa kynne nkn wihiluwk wage 😂😅🖤😌

  • @hasinayantha6748
    @hasinayantha6748 ปีที่แล้ว +13

    Superb 🤘

  • @indranisenehelatha1502
    @indranisenehelatha1502 ปีที่แล้ว +3

    ගගු ලෑල් තමයි ඔයාට ගැලපෙන්නේ ආමතියා නෙමෙයි

  • @nadishaathukorala4864
    @nadishaathukorala4864 ปีที่แล้ว +4

    හොද වැඩේ රන්දුනුට මිනී මරන්න යනවට