Rosa Sudui Adariye (රෝස සුදුයි ආදරියේ) | Episode 30 | 15th September 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 2.3K

  • @lelani-thiharika
    @lelani-thiharika ปีที่แล้ว +927

    ඇද ඇද තේරුමක් නැතුව යන telidrama වලට වඩා මේ වගේ Telidrama ගොඩක් ලස්සනයි ❤

    • @dipanicvvv4021
      @dipanicvvv4021 ปีที่แล้ว +8

      Aaniwarayama හරිම lasanaii ane dukii ඉක්මනින් ඉවරයි කියලා hitunama

    • @lyricsbydp
      @lyricsbydp ปีที่แล้ว +2

      deff

    • @SIMPLEMOBILEEDIT
      @SIMPLEMOBILEEDIT ปีที่แล้ว +2

      ඒක ඇත්ත

    • @Anjana_pasidu
      @Anjana_pasidu ปีที่แล้ว +2

      ඉවරයි ද අදින්

    • @රෝෂිනි-ට1හ
      @රෝෂිනි-ට1හ ปีที่แล้ว +3

      ලස්සනට ගලාගෙන ගියා පටම් ගත්ත තැන සිට අවසන් වෙනකන් ලස්සනයි සුපිරියි.දෙරනට ස්තුතියි ❤❤❤

  • @armyworldffs519
    @armyworldffs519 ปีที่แล้ว +2913

    මේ කතාව පොන් එකකේ බලපු අය කෝ 🥺💙

  • @sadewdenuwan9708
    @sadewdenuwan9708 ปีที่แล้ว +220

    මේ කතාව එක දවසෙන් ෆෝන් එකෙන් බැලුවා..මෙච්චර කාලෙකට හිතට දැනුන වැඩක්.ආයෙත් නෙතුශිවයි ගඟුලැල්වයි ඕනි 🥰🌹

    • @mahessuranimala
      @mahessuranimala 11 หลายเดือนก่อน

      ඒ දෙන්නා ආයෙත් කතාවක දකින්න ආසයි🌹🌹🌹

    • @MadhawaNaveen
      @MadhawaNaveen 10 หลายเดือนก่อน

      Aiii gedara thiyagannada

    • @A.A.Malkanthi
      @A.A.Malkanthi 8 หลายเดือนก่อน

      අනිවාරෙන්ම මමත් අද බැලුවේ Episode යව යව..ලස්සනයි ඒ කතාව ❤❤❤

    • @ChanakaMadushanka-s1j
      @ChanakaMadushanka-s1j 7 หลายเดือนก่อน

      Athtta eka dawasin baluwa

    • @official8879
      @official8879 7 หลายเดือนก่อน

      ඒක දෙරණ කරපු සුපිරි වැඩක් කතාව ඉවරයි ආයෙ ඒකට බට් කරල ගහල පලවෙනි කතාවෙ රෙන්ස්පෙක්ට් එකත් නැති වෙයි❤😮

  • @minolimadumali6322
    @minolimadumali6322 ปีที่แล้ว +158

    දෙරනෙන් මෙච්චර කාලෙකට විකාශනය වුනු හොඳම කතාව..ඇත්තටම හරිම ලස්සනයි..❤

  • @navodyahiruni6392
    @navodyahiruni6392 ปีที่แล้ว +149

    ගගුලැල් ඉන්න අනිවාර්යයෙන් කතාවක් ඕනේ .....එයගේ ඇක්ටින් නියමයි.හිතට දැනේන විදිහට රගපානවා ...ප්ල්ස් එයගේ කතා තව ඕනේ..🥺💗...ගගුලැල්ට ආස අය කො ❤❤

    • @IreshaDeSilva-j7v
      @IreshaDeSilva-j7v ปีที่แล้ว

      ❤❤ මමත් ආසයි එයාගෙ කතාවක් එනවනම්❤❤❤

    • @mahessuranimala
      @mahessuranimala 11 หลายเดือนก่อน

      එයාගේ කතාවක් ඔිනේ අනිවාර්යෙන්♥️♥️♥️

    • @IroshaDarshani-wf7hx
      @IroshaDarshani-wf7hx 5 หลายเดือนก่อน

      මාත් ආසයි..

  • @diwyanjali7929
    @diwyanjali7929 ปีที่แล้ว +2050

    ගගුලැල් ඉන්න කතාවක් ආයෙ ඕන කියන අය කෝ ... දෙරණෙ අනික් ඇක්ටර්ස්ලට වඩා මෙයා මරු. සුපිරි වැඩක්.. කාලෙකින් දෙරණෙ කතාවක් බැලුවා ආසාවෙන්. Thank you derana 🎉

  • @IsuruMadusanka-s8x
    @IsuruMadusanka-s8x ปีที่แล้ว +373

    ❤අඋරුදු ගනක් තියෙන නටිවලට වඩා මෙක සුපිරි අසවෙන් බැලුව❤ මෙක ඉවරඋනට මෙකෙ සින්දු හැමදම මතකයෙ රැදෙයි❤2023 තිබුනු සුපිරි නටියක් ❤❤❤

  • @iprarthanadissanayaka2386
    @iprarthanadissanayaka2386 ปีที่แล้ว +134

    සැබෑ ජීවිතේදිත් සුවහසක් නෙතුශිලාට ගඟුලැල් වැනි පිරිමින්වම මුණගැසේවා ❤

  • @crisis_girl8317
    @crisis_girl8317 ปีที่แล้ว +86

    හොරෙන් ආදරේ කරන අයට දවසක උතුරන්න ලෝකෙට පේන්න ආදරේ කරන්න හම්බෙන්න ඔනි ධෛවය එතරම්ම නපුරු නෑ අනිවාර්යයෙන් දෙනවා 🥺❤

  • @hasithdilshan4574
    @hasithdilshan4574 ปีที่แล้ว +26

    අහම්බෙන් බලපු පොඩි කොටසක් නිසා මුලු කතාවම ඉවර වෙනකම් බැලුවා.. ගොඩක් ලස්සනයි...

  • @achiradushminda5108
    @achiradushminda5108 ปีที่แล้ว +261

    ටෙලිනාට්‍ය සදහා නන් අයුරින් සහය දැක්වූ සැමට හෘදයාන්ගම ස්තූතිය.... හෑල්ලක් නොවුණු මේ කථාව ගොඩාක් රස වින්දා... ❤

    • @jayanthpanangama7369
      @jayanthpanangama7369 ปีที่แล้ว +2

      Ekanam eththa,adharaneeya vidhihata idhiripath kala.ewagema awasanayath lassanayi.

    • @madhurajapaksha5580
      @madhurajapaksha5580 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් සුපිරි 😍

    • @AppApp-nq6wo
      @AppApp-nq6wo ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +866

    පටන් ගැන්මේ ඉදන් එක කොටසක්වත් මිස් නොකර ගොඩාක් ආසාවෙන් බලපු ලස්සන drama එකක් රගපෑමට එකතු උන හැමෝම තමන්ට ලැ⁣බිච්ච චරිතයට උපරිම සාදරනයක් ඉෂ්ළු කරා සුපිරි 😍😍👌👌😍😍

    • @nimeshmadhuwantha-vv2qd
      @nimeshmadhuwantha-vv2qd ปีที่แล้ว +16

      ගොඩක් ලාස්සනයි අවසානයේ අදරයට අදරය කලා

    • @devikapiyumi
      @devikapiyumi ปีที่แล้ว +5

      අනේ ඉවරයි ද.....😢....තව ටිකක් තිබ්බනම්.....ඒ චරිත ලස්සනයි ....සියලු දෙනාට ජය වේවා...රංගනයෙන් දායකවුත්,කතාව ගෙන ආ දෙරණටත්,කතාව ලියු හැදු මේ සදහා සම්බන්ද වුනු සියලු දෙනාට ....❤❤❤❤❤

    • @adbutman33
      @adbutman33 ปีที่แล้ว

      Niyamayi ekah ඉවර ද

    • @adbutman33
      @adbutman33 ปีที่แล้ว +2

      දෙවෙනි ඉනිම වගේ නැතුව ලස්සන අවසානයක් ගේන මේ වගේ කතා ගේන්න හැබැයි තව ටිකක් දිග වුනා නම්

    • @chamaramk1219
      @chamaramk1219 ปีที่แล้ว +1

      Math asawen baluwa ekama drama eka❤

  • @maneeshaamanjalirathnayake
    @maneeshaamanjalirathnayake ปีที่แล้ว +147

    අනේ..❤️🥺 මෙච්චර කාලෙකට ආසාවෙන් ඉවර වෙනකන් බලපු එකම කතාව. නළු නිළියෝ හැමෝම උපරිම සාධාරණයක් කරලා චරිත වලට.. ස්තූතියි දෙරණ සහ හැමෝටම ! (විශේෂයෙන් රන්දිකට) ❤️😌

  • @charukakumarasiri-fe4go
    @charukakumarasiri-fe4go ปีที่แล้ว +69

    මිහි, පොදු1, හිතුවක්කාර , රෝස සුදුයි ආදරියේ , මේ කතා ටිකම දෙරනෙ ගිය ලස්සනම කතා❤ 👍
    ලස්සන කතා ඉක්මනට ඉවර වෙනවා, බලන අයට එපා නොවෙන්න ,ඒක හොඳයි 🌟

    • @jani9698
      @jani9698 ปีที่แล้ว +3

      ekag😋aaaaaaaai

  • @NuwanAdethya
    @NuwanAdethya ปีที่แล้ว +34

    නූතන කාලයේ රෝස ආදරය..අම්මො...
    මාර ලස්සනයි..හරි ම තාත්විකයි...අතීත මතක ගොඩක තනි වෙලා අතරමං කරපු ලස්සන නවකතා නාට්‍යයක්..❤🎉...
    ඇහි දාර පවා ඔබ හෙව්ව නිසා සංසාරෙ පුරා ම ට එන්න උණා

  • @Madhushani2003
    @Madhushani2003 ปีที่แล้ว +419

    මම බලපු ලස්සනම ආදර කතාවක්. එක කොටසක් වත් මඟහරින්නේ නැතුව බැලුවා. මේ නිර්මාණයට දායක වුණු හැමෝටම ගොඩක් ස්තූතියි.❤❤❤

    • @---SHAKI---
      @---SHAKI--- ปีที่แล้ว +1

      ❤ow mamath asawen baluwe.lassanai godak❤😢😢

    • @---SHAKI---
      @---SHAKI--- ปีที่แล้ว +1

      ❤ow mamath asawen baluwe.lassanai godak❤😢😢

    • @---SHAKI---
      @---SHAKI--- ปีที่แล้ว +1

      ❤ow mamath asawen baluwe.lassanai godak❤😢😢

  • @hmeshlahiru4912
    @hmeshlahiru4912 ปีที่แล้ว +115

    අප්පිරියාවක් නැතිව බලපු සුපිරිම ඩ්‍රාම එක. වැඩි බයිලා නෑ මිනුස්සු න්ගේ හිතත් දිනාගෙන ඉක්මනට ඩ්‍රාම එකත් ඉවර කරා ❤️❤️❤️ මේ වගේ අනිත් ඩ්‍රාමාත් වෙනවා නම් නියමයි. අවරුදු ගණන් අදින්නේ නැතිව

  • @isuriwasana2040
    @isuriwasana2040 ปีที่แล้ว +155

    මේ වගේ දැනෙන නවකතා ලියන යෞවන සමීන්ද්‍ර මහතාට ගොඩාක් ස්තූතියි ,කතාව කියවනකොට වගේම බලනකොටත් අපි ඒ කතාව එක්ක ජීවත් වෙනවා වගේ feeling එකක් දැනෙන්නෙ❤❤

  • @hp4298
    @hp4298 ปีที่แล้ว +8

    මේ වගේ dramas තව ලංකාවේ හැදෙන්න ඕනෙ.. skip නොකර බලන්න පුළුවන්.. හොඳ story එකකුත් තියෙනවා.. හොඳටම රඟපානවත් එක්ක.. සිංදු 2ත් හරිම ලස්සනයි.. ඕන වෙලාවක ඇවිල්ල ආපහු බලලා ඉවර කරන්නත් පුළුවන්.. එහෙම බලන්නත් හිතෙනවා...

  • @harshaninanayakkara9972
    @harshaninanayakkara9972 ปีที่แล้ว +15

    රන්දික ඔයාගෙ සින්දුව නම් සුපිරි...ඇස් පියාගෙන අහගෙන ඉන්න පුලුවන් ...භාවනාවක් වගේ කටහඩ...ඒ වගේම මේ කතාව කොටස් 50 ක් වත්..තිබ්බනම් ...❤❤ ඒ තරම් කතාව ලස්සනයි ..පිස්සුවෙන් වගේ බැලුවෙ...රන්දික & අවිෂ්කා..සුපිරි ..රගු බස්සා සහ අනිත් හැම චරිතයක්ම සුපිරි ... දැන්වත් අර අවුරුදු ගණන් පල්වෙන මෝඩ කතා ටික නවත්තල දෙරණ මේ වගේ සුපිරි නලු නිලියො ටිකක් ඉන්න ලස්සන කතාවක් ඕනෙ...ජයවේවා 🎉🎉🎉🎉🎉🎉🎉

  • @TharushikasewminiSubasin-zb2kv
    @TharushikasewminiSubasin-zb2kv ปีที่แล้ว +180

    අනේ මට නම් මාර අවුල් 🥺❤️ ආසාවෙන් බලපු එකම කතාව 🥺❤️ ප්ලීස් අහිංසක ඉල්ලිමක් මේ වගේම ලස්සන කතාවක් ගගුලැල්වයි නෙතුශිවයි දාලා ඩ්‍රාමා එකක් ආයෙත් ඕනේ...🥺❤️ ප්ලීස්....🙂❤️

    • @WinuBole-kc7xe
      @WinuBole-kc7xe ปีที่แล้ว +5

      Ow🥺e dennge ekk oni❤❤

    • @Chamalsha23129
      @Chamalsha23129 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් දෙන්නම ඉන්න ekak

    • @chiththranganisamanthika9306
      @chiththranganisamanthika9306 ปีที่แล้ว +5

      Aniwarennma me danna dala akak one plz🥺

    • @IroshaDarshani-wf7hx
      @IroshaDarshani-wf7hx 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම එකක් ඕනි

  • @b-series5043
    @b-series5043 ปีที่แล้ว +293

    කාලෙකින් බලපු ලස්සන කතාවක් වගේම කාලෙකට අමතක නොවෙන ලස්සන සිංදුවකුත් දුන්නට බොහොම ස්තූතියි 🙏🙏❤️

    • @priyankalilanthi2646
      @priyankalilanthi2646 ปีที่แล้ว +1

      ❤❤

    • @hemajayanthi5960
      @hemajayanthi5960 ปีที่แล้ว +2

      කාලෙකින් බලපු ලස්සන කතාව එවගෙම ගැලපෙන ලස්සන සින්දුව අවුරුදු ගනන් ඇදගෙන යන්නැතිව ලස්සනට ඉවර කලා ගොඩක් ස්තුතිය

  • @NinjaDx-s6r
    @NinjaDx-s6r ปีที่แล้ว +84

    එයද අවසන් උනා...හොද පෞරුෂයක් තියෙන කොල්ලෙක් තමා ගගුලැල්...මේ drama එකට ඇඩික්ට් වෙලා හිටියේ...තවත් මේ වගෙ drama ඉස්සරහට ඕනෙ❤🎉

  • @jothi_chaminda
    @jothi_chaminda ปีที่แล้ว +16

    හරිම ලස්සන කතාවක් අපිත් හරිම ආසාවෙන් බැලුවා මේ අවුරුද්දේ තිබුන හොඳම කතාව හැමෝන්ටම සම්මානයක් හම්බ වෙන්න ඕන ..❤️👍🌷

  • @dinodidilmi9767
    @dinodidilmi9767 ปีที่แล้ว +34

    අම්මෝ මේ කතාවට ඇබ්බැහි උනු තරම් වෙන කිසිම කතාවකට ඇබ්බැහි වෙලා නෑ😍😍😍😍😍

  • @Denethmihisara957
    @Denethmihisara957 ปีที่แล้ว +213

    වෙන කිසිම කතාවකින් දැනිච්ච නැති අමුතුම filing එකක් මේ කතාවෙන් දැනුනා
    ඉවර වෙද්දී පට්ටම දුකයි 🥺❤️🥺

  • @sadunsameera4791
    @sadunsameera4791 ปีที่แล้ว +93

    ඇබ්බැහි උන එකම නාට්‍ය මේක ❤තේරුමක් ඇතිව ඉවරවුණු ලස්සනම කතාවක්... 😇

  • @Charithindeepa
    @Charithindeepa ปีที่แล้ว +147

    දැන් යන දෙරණෙ සතියෙ දවස් වල කතා වලින් බලපු එක ම කතාව ❤❤ඇත්තටම සුපිරි ❤️❤️❤️

  • @hashinilakshika8233
    @hashinilakshika8233 ปีที่แล้ว +12

    ගොඩක් ලස්සන කතාවක් ..
    ගගුලැල්ගෙ ඒ ආදරේ❤......
    song දෙකමත් ලස්සනයි..

  • @dini3776
    @dini3776 ปีที่แล้ว +17

    ගගුලැල්ට මේ තරම් පිස්සු වැටිලා ඉන්නෙ මං විතරද 🥺🥺❤❤

  • @yihansanayihansana8867
    @yihansanayihansana8867 ปีที่แล้ว +222

    කථාව 1 කොටසෙ ඉදන් බැලුවා සතුටු වුන අවස්ථාවලට වඩා ඇස්දෙක කදුළින් බරකරපු වස්ථා වැඩි. රංදික &ගගුලැල් .ආදරෙයි සිංදු දෙක {කවුලු පියන් සහා ඇහි දාර මාව පිසු කරපු සිංදු එ වොයිෂ් අම්මො.

  • @_-shanubaba-_8023
    @_-shanubaba-_8023 ปีที่แล้ว +126

    සුපිරිම කතාව අය කියන්න වචන නෑ...❤මාර දුකයි ඉවර උන එකට... පිස්සුවෙන් වගෙ බලපු එකම කතාව... ආදරෙයි දෙරණ❤

    • @hiru26573
      @hiru26573 ปีที่แล้ว

      ඊලඟට 9.00 යන්නේ මොකකංද කත‌‌‌ව

  • @Thizzz3371
    @Thizzz3371 ปีที่แล้ว +54

    මේ දෙන්නා ඉන්න තව කතාවක් ඕන..හරිම ලස්සනයි මේ කතාව..පටන් ගැන්මේ ඉඳන් ඉවර වෙනකන් මාරම ලස්සනයි ..මේකේ නළු නිලියෝ ඔක්කොම ලස්සනට රඟපෑවා❤ සුපිරි ❤️

  • @p-Tok1
    @p-Tok1 ปีที่แล้ว +13

    නෙතුසිට කැමති අය කෝ. මන් ජිවිතේ පළවෙනි වතාවට වගේ කතාවක් සම්පුර්ණයෙන්ම බැලුවෙත්. Tv එකක් බලන්නේවත් නැතිතරම්. පිස්සුවෙන් වගේ බැලුවේ මේකනම් .මේ දෙන්නව ඉන්න තව drama එකක් ඕනි. Part 2 කියලා හරි කමක් නැ. ඒ දෙන්නට ඒ තරම්ම අපි ආදරෙයි

  • @kCdramalovers579
    @kCdramalovers579 ปีที่แล้ว +12

    ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා ...
    සංසාරෙ පුරා මට ඉන්න වුනා....❤❤❤
    I felt it so much

  • @pawanilakshaweerarathna9821
    @pawanilakshaweerarathna9821 ปีที่แล้ว +328

    Plz දෙරණ දෙවෙනි ඉනිම සංගීතේ ඉස්කෝලේ දැන් ඇති ඉවර කරන්න..මේ වගේ නවල් වලින් හදපු කතා දෙන්න හරිම ආසාවෙන් බලන්නේ අපි....

    • @SadeepaRukshan-s3w
      @SadeepaRukshan-s3w ปีที่แล้ว +2

      යෙස්

    • @diwyanjali7929
      @diwyanjali7929 ปีที่แล้ว +13

      දෙවනි ඉනිම , සංගීතේ දැන් අප්පිරියයි 😢

    • @pawanilakshaweerarathna9821
      @pawanilakshaweerarathna9821 ปีที่แล้ว

      @@diwyanjali7929 මමනම් බලන්නේ නෑ දැන්

    • @isiradilum4094
      @isiradilum4094 ปีที่แล้ว +2

      Epa neda

    • @Leeramusic
      @Leeramusic ปีที่แล้ว +2

      ඔව් ඒක ඇත්ත ❤

  • @niroshanalakshitha8202
    @niroshanalakshitha8202 ปีที่แล้ว +152

    යෞවන සමීන්ද්‍ර රත්නායකගේ නව කතා..ලස්සනයි..ඒ මගේ මලයි..(මල් පිපෙන කාලේ)❤❤

  • @slchinthaka6465
    @slchinthaka6465 ปีที่แล้ว +39

    කතාවේ හැමෝම හොඳටම රගපැවා.ඒකට ගොඩක් ස්තුතිය ඔබලට.විශේෂයෙන් " බස්සා,රගූ,ඇමති,නෙතුගේ යාළුවා, ආයේ මේ කට්ටිය මේ වගේම කතාවකින් ඕන.❤❤❤

  • @oshadijayarathna8515
    @oshadijayarathna8515 ปีที่แล้ว +4

    Novel එකේ තිබ්බ විදියටත් වඩා හොදට කතාව ගෙනාවට ගොඩාක් ස්තූතියි ❤. දැනට අවුරුදු 5කට විතර කලින් මං මේ කතාව තියෙන novel එක කියවලා තියෙනව. එක දවසින් කියෙව්ව මතකයි. කතාව කියවලා ඉවර වෙලා සති ගානක් යනකල්ම මේකෙ සිහියෙන් හිටියෙ. එච්චරටම හිතට වැදුනා කතාව. ආයෙම ඒ මතකය අලුත් කලාට ගොඩාක් ස්තූතියි ඔයාලට 🥺❤️.

  • @nirmalawickramanayake8417
    @nirmalawickramanayake8417 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි කතාව
    ආයෙත් මුල ඉදන්ම බලන්න හිතෙනවා
    ගගුලැල් නෙතුසි හරිම ලස්සනයි ⁣,හොඳට ගැලපෙනවා

  • @chanuradilanka8329
    @chanuradilanka8329 ปีที่แล้ว +130

    කතා බලන්න කැමති නැහැ.. නමුත් කොටස් 30ටම ඇබ්බැහියක් උනා අත්හැරිය නොහැකි පරිදි.. හරිම ලස්සනයි... රගපාපු හැමෝටම තැන්ක්ස්..❤❤❤

    • @NishanthaSp
      @NishanthaSp ปีที่แล้ว +2

      ❤👍👌👌

    • @chathumix2237
      @chathumix2237 ปีที่แล้ว +1

      හරිම ලස්සන කතාවක්.ඉවර වුනාම දුකත් හිතුනා.

    • @ChathurikaSewvandhi
      @ChathurikaSewvandhi ปีที่แล้ว +1

      iwarad ane

    • @liyanagamahindatissakumara113
      @liyanagamahindatissakumara113 ปีที่แล้ว

      අ තිතමතක ගොඩාක් මතක්වූනා මෙකථාව නිසා.

  • @hansirandunu3069
    @hansirandunu3069 ปีที่แล้ว +55

    ලස්සනයි කියල වචනෙන් කිව්වට මදි 😢❤ වචනයේ පරිසමාප්තියෙන්ම සුපිරි මාර ආසාවෙන් බැලුවේ හැමදාම රෑට . ඊළඟ කොටස එනකල් නොඉවසිල්ලෙන් හිටියෙ කියන්න වචන නෑ ඉතින් ඒ වගේම ගඟුලැල්ගෙ හිනාව මාර ලස්සනයි චරිත හැම එකක්ම සුපිරි . දෙරණේ සුපිරිම වැඩක් ❤

  • @sandii1366
    @sandii1366 ปีที่แล้ว +113

    අන්තිමේදි ගඟුලැල්ගේ ආදරයට පුළුවන් උනා නෙතුෂිගේ වෛරය ආදරයකට හරවන්න🥺❤
    ගඟුලැල් & නෙතුෂි❤ඒක වෙනස්ම ආදර කතාවක්✨කාලෙකට අමතක වෙන ඵකක් නෑ...
    Love it so much❤

  • @Tharu62555
    @Tharu62555 ปีที่แล้ว +11

    ගඟුලැල් ඉන්න කතාවක් ආයේ ඕනේ අපිට 🥺♥️

  • @nayani4681
    @nayani4681 ปีที่แล้ว +5

    ආදරණීය කතාවක්...❤ අමතක නොවන ලස්සන සින්දු 2 කුත් එක්ක....❤ රන්දික , අවිශ්කා ඇතුළු හැමෝම ලස්සනට රඟපෑවා.... ගඟුලැල් & නෙතුෂි මාරම මැචින් කපල් එකක්....❤❤ එයාල දෙන්න ඉන්න තවත් ආදර කතාවක් දෙන්න ආපහු....❤❤ ස්තුති යව්වන සමීන්ද්‍ර රත්නායක මේ ලස්සන කතාව ලිව්වට සහ අධ්‍යක්ෂකතුමාට ඒ කතාව ලස්සන නාට්‍යක් විදියට ගෙනාවට....❤❤

  • @madushikawanigasooriya8027
    @madushikawanigasooriya8027 ปีที่แล้ว +118

    විශේශයෙන් කියන්න ඔනි අලුතින් එක්වුන ප්‍රදාන නලු නිලියන් සෙසු චරිත ඉතාමත් හොදට රන්ගනයෙන් දායක වෙනව ඔවුන්ගෙ ඉදිරිගමන සුබ වෙන්නෝනි රන්දුනු චරිතයට පන පෙව්ව නලුවා ඉතාමත් විශිශ්ටයි මගේ ප්‍රියතම නලුවා ඔහුයි මෙම නාටයයෙ අනාගතය සුබ වේවා මෙකෙ නවල් එකත් මන් කියවන්න ඔනි ජයවේවා සියලුම දෙනාට ❤

  • @Hiran.Chithrananda
    @Hiran.Chithrananda ปีที่แล้ว +56

    අහම්බෙන් වගේ සෙට් වෙලා බලපු සුපිරිම කතාවක්.. අනික හැමෝම වගේ හොදටම රඟපෑවා. සුපිරිම වැඩක් 🎉

  • @Vihangahansajith-w5x
    @Vihangahansajith-w5x ปีที่แล้ว +356

    ආදරයයි වෛරය යි තියෙන්නෙ කෙස් ගසක වගේ දුරක්.ගගුලැල් ගෙ ආදරෙන් නෙතුශි ගෙ වෛරය පැරදිලා ඒ වෛරය ආදරේ කට හැරවුනා❤ඇත්තටම අවංක ආදරේ ට පුළුවන් වෛර කරන කෙනෙක් ව ආදරේ කරන තැනට පත් කරන්න.😊ඒ වගේම ඉතින් ආදරේ ට පුලුවන් කෙනෙක් යකෙක් කරන්නත්,

    • @ChanukaBandara-ly1lm
      @ChanukaBandara-ly1lm ปีที่แล้ว +6

      Oya harei mg adreth e wg puduma thrhkin hitiye den api merry kel babekuth innw ❤❤

    • @TharinduRare
      @TharinduRare ปีที่แล้ว +9

      ඔන්න් ඉතිම් හෑලි ලියනවා😂

    • @sujitharathnayaka3738
      @sujitharathnayaka3738 ปีที่แล้ว +1

    • @expertoptiontrading7675
      @expertoptiontrading7675 ปีที่แล้ว +1

      Ehemada

    • @pradeepabesekara9397
      @pradeepabesekara9397 ปีที่แล้ว +7

      දෙරනේ කතා බලන්න අප්පිරියයි ඒත් කාලේකට පස්සේ ගොඩාක් ආසවෙන් බලපු ශෝට් ඇන්ඩ් සුවිට් ලස්සන කතාවක් තව තිබ්බනම් කියලා හිතෙනවා ...

  • @ShanikaKalpani-s6c
    @ShanikaKalpani-s6c ปีที่แล้ว +9

    කතාව ගොඩක් ලස්සනයි ❤️❤️❤️ . හැමදාම හැම කොටසක් ම බැලුවා.. ඒ තරම්ම ලස්සනයි. දෙරණෙන් කරපු ලස්සන ම ටෙලි නාට්‍ය .❤❤❤❤❤

  • @Paramiweerasinghe-k7u
    @Paramiweerasinghe-k7u ปีที่แล้ว +11

    මෙච්චර කල් බලපු ලස්සනම කතාව❤

  • @chathurangakumara6117
    @chathurangakumara6117 ปีที่แล้ว +63

    මෙන්න කතා කොටස් 30 යි. රෙක්ස්පට් හැමෝටම ❤ you guys are amazing 🎉🎉🎉

  • @ThimeshEmbuldeniya
    @ThimeshEmbuldeniya ปีที่แล้ว +45

    මේ වගේ TV series එකක් ලන්කාවෙන් ආසාවෙන් බැලුවමය්❤ වැල වගේ යන්නෙ නැතුව මෙහෙම හැමදාම අවසානයක් ඇති කතා දනවා නම් කොච්චර ශොක් ද 😌👍

  • @sethuugirl8114
    @sethuugirl8114 ปีที่แล้ว +38

    " රෝස සුදුයි ආදරියේ"
    නමෙන් පුලුවන් ද කතාවක් මනින්න😌❤️

  • @SithuBbh-v4h
    @SithuBbh-v4h ปีที่แล้ว +3

    Tv ekenuth balala ayima 4n ekenuth.balanawa🥺❤️...හරි අමුතු හැගීමක් දැනෙන්නෙ.කතාව ඉවර උනා.නේද කියල හිතෙනකොට🥺❤️..ඒ සින්දුවට මාරම විදියට ඇබ්බැහි වෙලා ඉන්නෙ🥺❤️...මෙච්චර ඉක්මනට ඉවර උනානෙ😩❤️

  • @Rsh_youTuber
    @Rsh_youTuber 2 หลายเดือนก่อน +1

    Trending වලත් නම්බර් 01 වෙන්න ඕනී කතාවක් 01 පාරට මෙහෙම ආසාවෙන් බලපු කතාවක් මේක...🥺🖤

  • @sasankaabeysinghe4832
    @sasankaabeysinghe4832 ปีที่แล้ว +108

    ඇයි කවුරුත් නෙතුශිගේ යාලුවාගේ ලස්සන හිනාව දැක්කේ නැත්තේ.....❤😡😊. අන්තිමට දෙන ඒ ලස්සන හිනාව....මාව හිරි වැට්ටුවා.....😂

  • @dilinirumesha414
    @dilinirumesha414 ปีที่แล้ว +39

    කාලෙකින් බලපු,හිතට දැනෙන,ඇබ්බැහි වෙනසුළු කතාවක්.හරිම ලස්සනයි❤.ආයෙත් මේ වගේ දෙයක් ඕනි.මෙච්චර ඉක්මනට ඉවර වීම ගැන දුකයි😢. ගඟුලැල් නිසා තමයි කතාව ගොඩක්ම ලස්සන...

    • @vinethavinetha6444
      @vinethavinetha6444 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂😂❤❤❤❤

  • @ashi-912
    @ashi-912 ปีที่แล้ว +34

    මේ දෙන්නා ඉන්න තව කතාවක් බලන්න මාර ආසයි. දෙන්නම හොදට Act කරා.මේ දෙන්නා ඉන්න තව කතාවක් දෙන්නකෝ😢❤

  • @lahiruamalka4791
    @lahiruamalka4791 ปีที่แล้ว +2

    උඔලා ඔක්කොම මේ නාට්‍ය ලැබුණු චරිත වෙලට උපරිම සාධාරණයක් කලා දෙරණ කාලයකට පස්සේ හොද ටෙලි නාට්‍යක් බලන්න සැලැස්සුවාට ගොඩක් ස්තුතියි අධ්‍යක්ෂකතුමට තව තවත් මේ වගේ ලස්සන කතා කරන්න ශක්තිය වාසනාව ධෛර්ය ලැබේවා ව්ශේෂ‍යෙන් නෙතුශි,ගගුල උඔලා දෙන්නාගේ රගපැම අතිවිශිස්ටයි ලංකාවේ හොදම හිට් එකක් වෙයි කවදා හරි ජය ❤🙏

  • @iwanrashmika4432
    @iwanrashmika4432 ปีที่แล้ว +3

    මේ කතාව අද fb එකෙන් චූටි කෑල්ලක් දැකල අද දවල් 3 විතර බලන්න ගත්තෙ දැන් පාන්දර 2 ඔක්කොම episod ටික බැලුවා පට්ටම ලස්සනයි කතාව🥺❤️

  • @e.l.d.d4040
    @e.l.d.d4040 ปีที่แล้ว +33

    අනේ drama එක ඉවර වුණා 😢😞 ආසාවෙන් බලපු ලස්සනම drama එක 💘 කතාව බලද්දී වේලාව යනවා තේරෙන්නේවත් නැ .. ලස්සනම drama ඉක්මනින් ඉවර කරනවා 😣
    drama එක ගැන කියන්න වචන නැ 🥺 Super ❤️🔥
    ගගුලැල්ගේ charter එක රන්දික අයියා නියෙමටම act කරා 🥺 රන්දික අයියාගේ acting & Singing Super ❤️🔥❤️🔥 පවුරු අතර song එක 🥺💘drama එකේ අනිත් artist ත් නියෙමටම act කරා💖 දුකයි කතාව ඉවර වුණාට .......😔

  • @shamchaminda7182
    @shamchaminda7182 ปีที่แล้ว +31

    අනේ මාර ආසාවේන් බලපු කතාව. දැන් ඉතින් බලන්නේ මෝකද්ද. හරිම දුකයි. අනේ (නේතුෂියි. ගගුලැලුයි) ඉන්න කතාවක් ඉක්මනට දේන්නකෝ අනේ. 🌷🕊

  • @kamalfernando2365
    @kamalfernando2365 ปีที่แล้ว +31

    මුල ඉදන්ම බලපු ගොඩාක් ලස්සන කතාවක්.දෙරණේ විකාශනය වූ ලස්සනම ටෙලි නාට්‍ය❤️ මම බලපු ලස්සනම කතාව තමයි මේක😊 "ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා සංසාරේ පුරා මට එන්න වුනා"ගීතයත් ගොඩාක් ලස්සන හිතට මාරම විදිහට දැනෙන ගීතයක්.❤️ කියන්න වචන නෑ කතාව ගොඩාක් ලස්සනයි💖💖

  • @jangnabyeol4844
    @jangnabyeol4844 ปีที่แล้ว +2

    මෙච්චර කල් ආසාවෙන් බැලුවේ kdramas විතරයි...ඒ මොකද මොකක් හරි සිංහල කතාවක් බලන්න ගත්තොත් හැමදාම එකම තැන ඉදන් දිගට දිගට අඳිනවා....ඒත් මේ කතාවේ කොටස් tiktok වලින් දැකලා කතාව බලන්න ආස හිතිලා බලන්න ගත්තා ආයි ඉවර වෙනකන්ම එක දිගට ෆෝන් එකෙන් බැලුවා...මාරම ලස්සන කතාවක් 💖❤️ මේ වගේ අදින්නේ නැතුව තව ලස්සන කතා ගොඩාක් ඕනේ 🤗❤️

  • @kavisewmini
    @kavisewmini ปีที่แล้ว +10

    අද දවස ඇතුලත එපිසෝඩ් 30 ම බලලා ඉවර කරා ❤මේක නම් පිස්සුවක් woow..🎉❤

  • @HansikaMaduwanthi-f5u
    @HansikaMaduwanthi-f5u ปีที่แล้ว +5

    ටික් ටොක් එකෙන් සිංදුවේ කෑල්ලක් හම්බෙලා සිංදුව ලස්සන නිසා සිංදුව ගැන හොයද්දි කතාව හම්බුණේ පළවෙනි episode එකෙන් ඉදන් එක කොටසක්වත් mis නොකර බැලුවා ඇත්තට ම ලස්සනයි රන්දික කියන්නෙ රගපාන්න වගේ ම ගායනටත් එක වගේ දක්ෂ කෙනෙක් එයාගේ talant එකට උපරිම සදාරණයක් වෙලා තීනවා අවුරුදු ගණන් යන සීනිබෝල කතා නැතුව මේ වගේ කතා තියෙනවා නම් ගොඩක් හොදයි ❤️❤️ thank you derana 😘 ඊළගට රෝස 2 ඕනෙ

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 ปีที่แล้ว +30

    මුළු teledrama එකම youtube එකෙන් බලපු මම ❤️✨️ හරිම ලස්සන කතාවක ආදරණීය අවසානයක් ❤️💝✨️

  • @PoornaSooriyaarachchi-jb2qy
    @PoornaSooriyaarachchi-jb2qy ปีที่แล้ว +42

    කොන්ඩෙත් ගලවලා ගගුලැල් Real විදිහටම අන්තිම අවස්ථාවෙ හිටියනම් තමයි වැඩේ කොලිටි👍

    • @nilukaranathunge2146
      @nilukaranathunge2146 ปีที่แล้ว +1

      Mental hospital eke iddi konde thatte gala wagene thibbe e nisa wennati😅

  • @niroshanimadumali4719
    @niroshanimadumali4719 ปีที่แล้ว +3

    බලපු ලස්සනම කතාව.ගගුලැල් ආයෙත් කතාවකින් දකින්න ආසයි....💛🌼

  • @lakmalifernando528
    @lakmalifernando528 2 หลายเดือนก่อน

    දවස් දෙකකින් episode 30 ම බැලුවා.. හරීම ලස්සනයි..
    රගපාන හැමෝම හැම චරිතයකටම සාධාරණයක් කරා... හරීම ලස්සනයි..
    යෞවන සමීන්ද්‍ර රත්නායකයන්ගේ නවකථාවක් කියන්නේ, ආයිත් කතාකරන්න දෙයක් නෑ...
    දෙරණ .. පුලුවන්නම් , යෞවන සමීන්ද්‍ර රත්නායක ගේ, දයාබර නෝටි Dear Naughty ..
    Dramaa එකකට පෙරළුවා නම්..... ❤

  • @perumpuraarachchilagenuwan9678
    @perumpuraarachchilagenuwan9678 ปีที่แล้ว +15

    අනේ හරිම දුකයි මේ කතාව ඉක්මනින්ම ඉවර කරානෙ ආයෙත් මේ දෙන්නා ගගුලැල් නෙතුෂි විදිහට දකින්න ලැබුනොත් මේ කතාව දෙවනි කොටසක් හැටියට කොච්චර ලස්සනවෙයිද කෝ බලන්න රෝෂ සුදුයි ආදරියේ කතාව දෙවනි කොටසක් එනවනම් හොදයි කියන අය ❤❤❤

  • @harshanidilrukshi4228
    @harshanidilrukshi4228 ปีที่แล้ว +27

    මෙච්චර කාලෙකට බලපු ලස්සනම කතාව නිසා කමෙන්ට් එකක් දාන්නම හිතුනා.good luck හැමෝටම .කට්ටියම ලස්සනයි 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @ashi-912
    @ashi-912 ปีที่แล้ว +18

    මන් බලපු පුදුම ලස්සන කතාවක් ❤ මාර දුකයි ඉවර වෙච්ච එකට😢 ආදරය ගැන මාරම දෙයක් මේකෙ පෙන්නුවා.විශේෂයෙන්ම ගගුලැල් ගේ😢එ ආදරේට මමත් පිස්සු වැටුනා❤ නෙතුශි එච්චර දෙයක් එයාට කරලත් මෙයාගෙ හිතෙ නෙතුශිට තිබ්බ ආදරේ චුට්ටක්වත් අඩු උනෙ නෑ🥺 සුපිරි කතාව...ඉස්සරහටත් මේ වගේ කතා දෙන්න...💓💓💓

  • @MR.blackz-t
    @MR.blackz-t 7 หลายเดือนก่อน +1

    තව මේ වගේ TV series ඔනි දෙරණ....

  • @mokshalakshika8552
    @mokshalakshika8552 7 หลายเดือนก่อน +1

    දෙරණෙ කතාවක් ඉවර වෙනකන් බැලුවමයි 🤧ලස්සනයි ගොඩාක් ❤

  • @NethraTharindi-gx3nx
    @NethraTharindi-gx3nx ปีที่แล้ว +33

    ලස්සන ආදර කතා ඉක්මනට ඉවර වෙනවා 😓 . මූල ඉදන්ම එක කොටසක්වත් මගඅරින්නැතුව බලපු එකම නාට්‍ය.දැන් සදුදා ඉදන් බලන්න නාට්‍යක් නැහැ.අනිත් නාට්‍ය මහ විකාරයක්. ඇත්තටම දෙරණ කරපු සුපිරි නාට්‍ය ක්. දූකයි කතාව ඉවර උනාට 😓😓😓😓😓😓

  • @RanganaKaushalya-jr2oi
    @RanganaKaushalya-jr2oi ปีที่แล้ว +62

    කෝ බලන්න හිතුවක්කාරයයි රෝස සුදුයි ආදරියේ බලපු කට්ටිය comment එකක් දාමු බලන්න. ඒ කතා දෙකම මාරම ලස්සනයි ❤

    • @nawodyarubasinghe4546
      @nawodyarubasinghe4546 ปีที่แล้ว +1

      Oww

    • @amilagalkotuwa4612
      @amilagalkotuwa4612 ปีที่แล้ว +3

      හිතුවක්කාර මන් බලපු ලස්සනම drama ekak

    • @senavirathnarm
      @senavirathnarm ปีที่แล้ว +2

    • @marymercer8914
      @marymercer8914 ปีที่แล้ว +1

      Very best drama❤❤❤thank you derana

    • @NisansalaMadhumali-di6nx
      @NisansalaMadhumali-di6nx ปีที่แล้ว

      සුපිරියි දෙරණෙන් දුන්න ගින්දර වගේ සුපිරි ඩ්‍රාම දෙකක් 😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️අදටත් හිතුවක්කාර යූ ටියුබ් එකෙන් බලනවා මං එච්චරටම ආදරෙයි 😘😘❤️❤️❤️❤️❤️

  • @IreshaGunarathna-is2uc
    @IreshaGunarathna-is2uc ปีที่แล้ว +35

    ගගුලැල්ගේ චරිතේ හරිම attraction 💗💗💗

  • @P.M.TirushaheshanChandralal
    @P.M.TirushaheshanChandralal 8 หลายเดือนก่อน +1

    ඒකනම් ඇත්ත නියම වැඩක් ඒ කතාව කොච්චර බැලුවත් එපා වෙන්නෑ සුපිරි වැඩක්❤️❤️🤍🤍🤍❤️‍🩹❤️‍🔥

  • @thilinipriyanga995
    @thilinipriyanga995 ปีที่แล้ว +2

    අනේ ඇත්තටම හරිම ලස්සන කතාවක්.අපරාදේ ඉවර උනේ.හුගක් දුකයි ඉවර උන එකට.අනේ ආයෙමත් මේ දෙන්නවම දාලා තව කතාවක් කරන්නකෝ.මාරම මාර ලස්සසන වැඩක්.පිස්සුවෙන් වගේ බැලුවේ.ආදරේයි ආදරේයි❤❤❤ රෝස සුවදයි ආදරියේ💖💖💖

  • @maheshirisali4678
    @maheshirisali4678 ปีที่แล้ว +59

    මාරම ලස්සන teledrama එක. පටන් ගත්ත දවසේ ඉදන් skip නොකර බැලුවා.❤ මේකේ cast එක superb🌟💙
    Good Job

  • @ShashikalaSandheepani-xl3lb
    @ShashikalaSandheepani-xl3lb ปีที่แล้ว +88

    එක දවසක්වත් මග නොහැර පට්ටම ආසාවෙන් බලපු මෙච්චර කාලේකට ගිය teledrama වලින් මාරම විදිහට ඇබ්බැහි වෙච්ච සුපිරි කතාවක් තමයි රෝස සුදුයි ආදරියේ කියන්නේ..........❤️❤️❤️
    ❤️❤️🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗❤❤❤❤❤❤❤🤗🤗🤗🤗🤗🤗🤗❤️❤️❤️❤️❤️❤️

  • @isidikalhara4702
    @isidikalhara4702 ปีที่แล้ว +28

    සින්දුව ඇහිලා ඒක හොයන්න ගිහින් මුලු කතාවම අද වෙනකන් බලපු මන් ඉවරයි කියලා දැනුනම එපා උනා😢😢😢

  • @hasansanjeewahasansanjeewa
    @hasansanjeewahasansanjeewa 2 หลายเดือนก่อน

    ජිවිතේට කතාවක් නොබල හිටිය මම අහම්බෙන් විඩියෝ කෑල්ලක් දැකලා එ එෆිශෝඩ් ටික අඩ අඩ බැලුවා මේ වගේ හිතට වදින කතාවක් නම් ❤

  • @jinhish
    @jinhish ปีที่แล้ว +2

    දෙරනේ ගියපු love story වලින් ලස්සනම කතාව. බොහොම ස්තූතියි කතාව episode 30 ඉවර කරාට. ලස්සන නිර්මායක් ඒවගේම කතාවේ background music ලස්සනට match කරලා තියනවා ඒකෙන් කතාවේ feel එක තව වැඩි වෙනවා. මේ වගේ teledrama ඉස්සරහටත් එනවනම් අපි ආසාවෙන් බලනවා. Thank you director and the team for making this beautiful teledrama ❤

  • @arunaekanayake2930
    @arunaekanayake2930 ปีที่แล้ว +18

    හැම කොටසක්ම පොන් එකෙන් බැලුවා.අවුරුදු විස්සකින් විතර ආසාවෙන් බලපු එකම telegram a එක.කොටස් සියල්ලම first time in my life. Extremely superb acting all, specially main character. My heart felt salute all the members who make this romantic telegrama.

  • @divyavithanage1006
    @divyavithanage1006 ปีที่แล้ว +60

    අවුරුදු ගානකින් ආසාවෙන් බලපු එකම කතාව .ඒකට් අදින් ඉවරයි .අලුත් නලු නිළියො ටිකක්. ඊලගට එන එක තමා අප්පිරිය . ඩ්‍රාමා ගොඩක එ සෙට් එකමයි. ආයෙ ඉතින් ආසාවෙන් බලන්න කතාවක් නෑ නෙ අද ඉදලා . පටන් ගත්ත දවසෙ ඉදලා අනෙ හෙට වෙනව නම් කියලා හිතන වාර අනන්තවත් .මේ කතාවෙ එක එපිසෝඩ් එකක් දෙපාරට වඩා බලලා ඇති . පුදුම ලස්සනක් .දික් නොකර කතාව ඉවර කරන එකත් හොදයි . ලොකුම දේ ලස්සන සින්දු දෙකක් ලැබුනා . ආසම වචන ටික ." මතක චිතක දැල් වෙලා .යාද අලු වෙලා .මාව මතකයේ දරා ඉන්න එනතුරා " 😥. මාර ෆීලින් එකක් මේක යද්දී .තෑන්ක්ස් දෙරණ නෙතුශි ගගුලැල් මරු කියලා වැඩක් නෑ .❣️

  • @subhashelpitiyamusic
    @subhashelpitiyamusic ปีที่แล้ว +18

    අඩෝ දෙරණ...මේ වගේ නාට්‍ය ලස්සනට පටන් අරන් ලස්සනට ඉවරයක් කරපම්...බලන්නත් ආසයි එතකොට , 🔥❤️👍

  • @madurangagamage1171
    @madurangagamage1171 2 หลายเดือนก่อน

    සේරම කොටස් ටික එක්පාරම බැලුවා, සුපිරි කතාවක්...🤗😍 හිත අතීතෙට ගියා..😔

  • @sdhanushka8689
    @sdhanushka8689 ปีที่แล้ว +1

    කාලෙකින් බලපු ලස්සනම ඩ්‍රාම එකක් ...මේවගේ කතා බලන්න හරිම ආසයි ...වැල වගේ අදින එව නැතුව ....සම්බන්ධ උන හැම දෙනාටම ආදරෙයි ස්තූතියි ..සිංදුව හිතේ නතර වෙලා..❤️❤️❤️❤️❤️ ..ආදරෙයි හැමෝටම ..

  • @wishwawishwa9981
    @wishwawishwa9981 ปีที่แล้ว +50

    මේකෙ 2 ක් අපි බලාපොරොත්තු වෙනවා දෙරණ.❤️❤️❤️

  • @RaniRani-ov9di
    @RaniRani-ov9di ปีที่แล้ว +12

    අවසානය හරිම ලස්සන යි දුරට නොගිය මතකයෙ රැදෙන ආදර කතාවක් දුන්නට Thank you

  • @dulanjamihirani
    @dulanjamihirani ปีที่แล้ว +28

    ගගුලැල්ගේ ආදරය මහ මෙරක් වගේ නිසා නෙතුශි ඒ ආදරයෙන් උමතු උනා...... ❤

  • @nalikagamage818
    @nalikagamage818 ปีที่แล้ว +4

    ඊයෙ උදේ 8.30 ඉදන් අද උදේ 10 .40ට මුලු ඩ්‍රාම එකම පෝන් එකෙන් බලලා ඉවර කලා.මාරම ලස්සනයි.

  • @thilina.j.weerasinghe
    @thilina.j.weerasinghe 2 หลายเดือนก่อน

    සීන් ගද්දි එක එක තැන්වල අවුල් තිබ්බා එඩිටින්ග් එකෙදී.ගොඩක් තැන්වල.දවල් රෑ මාරු වෙච්චා එහෙම.මේ කතාව ඇත්තටම ලස්සනයී.සුපිරි script එක.රගපානවත් ලස්සනයී.පොඩි පොඩි අඩුපාඩු තිබුනා.ඒත් ගොඩක් ආදරෙයී මේ කතාවට.චරිතවලට.වෙනම අත්දැකීමක් ගොඩක් පින් තැන්ක් යූ ඔයාලට.ආදරෙයී❤

  • @Devdunie_de
    @Devdunie_de ปีที่แล้ว +35

    ඉක්මනට ඉවර වෙන එක හොදයි😊එතකොට මිනිස්සුන්ගෙ මතකයේ තියනව ගොඩක් කල්😌❤

  • @kaveeamaya
    @kaveeamaya ปีที่แล้ว +4

    අනේ❤ අන්තිම ටිකේ ඇස්වල කඳුලු 😢ඒ තරමට කතාව හිතට වැදුනා...මුල ඉඳන්ම මග අරින්නැතුව බැලුවා. හැමෝම හොඳට රඟපෑවා.Thankyou කට්ටියට ම 😊❤🎉 tv දෙරණ මෙයාලව tvෂෝ එකකටත් ගෙන්නන්න කෝ.. තව ලස්සන කතාවක් එනකල් බලන් ඉන්නවා 💋😻

  • @tharushadewmi1432
    @tharushadewmi1432 ปีที่แล้ว +21

    දෙරනෙ තිබ්බ කතා වලින් හොදම කතාව සහ මං ආසම කතාව...💗

  • @erangadamith-om9jm
    @erangadamith-om9jm ปีที่แล้ว +3

    දවනි කොටස ඕනී.ආසාවෙන් බලපු එකම කතාව.ස්තූතියි දෙරණ

  • @Nilrundi.sumanasekara
    @Nilrundi.sumanasekara ปีที่แล้ว

    ඇහි දුර ලස්සන සිංදුවක්. ඒක ඇහෙනකොට හිතට දැනෙනව අමුතුම හැගීමක් ඒ නිසාම නාට්‍ය බලන්න හිතුණ ඒ වෙනුවෙන් ගෙවනු කාලය අපතේ ගියේ නෑ ලස්සනම ලස්සන නිර්මාණයක් අධ්‍යක්ෂ කතුමා ඇතුළු හැමොටම ගොඩක් ස්තූතියි. ගගුලැල් නෙතු ෂි රගූ මරු. ගොඩක් ස්තූතියි. ඇහිදාර ගීතය අපව අමුතුම තැනකට ගෙනියනවා. තහුර මධුරින් සුහ පැතුම්❤❤❤❤❤❤