What a lovely mother you are becoming step mother for the other kid what a blessing what a lovely lady you are great mother great step mother other women die with jelous and say why u have another son bla bla but god bless you been so nice and helping all the kids ❤
Anne raththaran piumi akke mata udawvak karanna pulu vanda mata mila mudal geval doraval mokuth epa man avurudu 03 masa 08ka puthek innava ane mata udawvak karanna puluvanda oyath amma kenek neda thavath amma kenekta udaw karanna puluvanda🙏😢
අනේ පියුමි අක්කියට නම් තෑගි ගොඩක් හම්බ වෙලා අපිට හීන තමයි ඕවා...❤️
සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න පියුමි අක්කා හැමදාම අපි ආදරෙයි ඔය ලෙංගතු හිනාවට.. ඒ මනුස්සකමට...❤️❤️😘😘
පියුමි ඔයා හරිම ලස්සනයි vasanawantai
කවුරු කොහොම කිව්වත් පියුමි හංසමාලි කියන්නෙ ආදරණීය චරිතයක්. 💖මිනිස්සු මනින්න ඕනේ කරන කියන දේවල් වලින් නෙවෙයි .සිතන පතන ආකාරය අනුව යි. ඇයත් කාන්තාවක් වගේම උතුම් මවු පදවිය දැරූ මවක්💖.සුභ ම සුභ නව වසරක් වේවා🙏පියුමි අක්කේ ඔබටත් පවුලේ සැමටත් 🙏ඒ වගේම මේ vidio එක බලලා comment කරපු ආදරණීය ශ්‍රී ලාංකිකයින්ටත් ලැබුවා වූ නව වසර සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා ❤️
අපිට නම් අවුරුදු නැ පෝයක් නැ හැමදාමත් මැදපෙරදිග 😪 ඔයාලා දිහා බලලා සතුටින් ආසම කෙනා පියුමී ඔයා ❤️❤️❤️❤️
මම ඔයාට කැමති ඔයාගේ බොරු ෂෝ නැහැ ඔයා පොලවේ පය ගහල ජීවත් වන ගැහැණියක් ඔයා කරන දේවල් කිසිම කෙනෙකුට ආදල නැහැ එක ඔයාගේ කැමැත්ත නමුත් ඔයා දුප්පත් කම දන්න කෙනෙක් එකට මම ඔයාට ගරු කරනවා ඔයාගේ සියලුම පැතුම් ඉටු වේවා සුභ අලුත් අවුරුද්දක් වේවා සතුටින් පරිස්සමෙන් ❤❤❤
මේවත් බොරු show තමයි හලෝ 😂
@@Nishaya722 වෙන්න ඇති එ වුනාට හොර දෙශපාලන කරන එවුන්ට වැඩියෙන් මේ කාන්තාව දෙයක් කරනවා
ගැහැනියකගෙන් වැඳුම් ලබන්න හැම පිර්මියෙක්ටම බැහැ .wife ල කීදෙනෙක්ද හුස්බ් ට අවුරුද්දට වඳින්නේ .පියුමිට එහෙම ආදර ගෞරවයක් දැනෙන්න ඇති ඒ වෙලාවේ !!
ලස්සන අව්රුද්දක්
සල්ලි තිබ්බනම් පුලුවන්
ඔයාටත් පවුලේ සැමටත් ලැබුවාවූ සිංහල අලුත් අවුරුද්ද සුබම සුබ නිරෝගිමත් අවුරුද්දක් වේවා පියුමි අක්කි! 🙏❤🌞
පියුමි මිස්ටයි අපේ ප්‍රගීත් ලොක්කටයි මල්ලිටයි සුභ අලුත් අවුරුද්දක් වේවා🙏 මතක් වෙන්නේ මල්ලි හෝටලේ පපීව අත් හැරලා අපි පීරලා හොයපු හැටි බුදුසරණයි පවුලටම
ඔයා නම් මරු 😂 පවුලේ හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤
ඔයාටත් ඔයාගේ පවුලේ සියලු දෙනාටමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා❤❤ හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤
හායි.කොහොමද ,ඔබේ සිය පවුලටම මේ ලැබුවාවු සින්හල අලුත් අවුරුද්ද නිරෝගි මත් කිරියෙන් පැනියෙන් උතුරන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ,,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤❤❤❤❤❤🎉
හැම දාම සතුටින් ඉන්න මුලු පවුලටම සුභම සුභ අළුත් අවුරැද්දක් වේවා ආදරෙයි ආදරෙයි නංගි මං ඔයාගේ ගති ගුන වලට ගොඩාක් ආදරෙයි බුදු සරණයි
පට්ට සතුටුයි බන් අක්කේ. සිනා බොහො වේවා !!!
පියුමි ඔයාටත් ඔයාගේ පව්ලේ සැමටම සුභම සුභ අවුරුද්දක් වේවා.තවත් ලස්සනට ඉන්න ලැබේවා🙏
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏. මං ඔයාට ගොඩක් ආදරෙයි. ඔයා කතා කරන විදිහට, ඔයා කරන දේවල් වලට මන් අසයි. ඔයා ජිවිතේ විඳිනවා. හැමදාම සතුටින් ඉන්න.
බුදුසරණයි.. හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤
ඔයගේ හිනාව ෆට්ට මම නම් ආසයි අනේ. ඔයලා තුන්දෙනාටම සුබ පතනවා හොදේ 😘❤️😊
සුබ අලුත් අවුරුද්දක් වෙවා අක්කි ඇතුළු පවුලේ සියලු දෙනාටම 🙏🙏🙏🙏
පුතාලා දෙන්නටම එක වගෙ ආදරෙන් හැමදාම ඉන්නවා දකින්න ආසයි.
මහත්තයටත් පුතෙක් ඉන්නවද?😮
ඔයාව දැකල කතා කරන්න හරිම ආසයි නන්ගා❤😘
සාමය සතුට පිරි නිදුක් නිරෝගි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏 ❤️❤️❤️❤️🥰🥰🥰🥰 ගොඩාක් ආදරේයි අක්කී ❤️❤️❤️❤️
,අනේ පියුම් නංගියෝ අපිට උදව් කරන්න ඔයාට ගොඩක් පින්
පියුමි නංගී ඔයාලා සුභ අලුත් අවුරුද්දක් වෙිවා
සුභ නව වසරක් වේවා !!!
සතුටින් ඉන්න හැමදාම ❤❤❤❤
පවුලේ සෑමට සුබ අලුත් අවුරුද්ද වේවා!🙏🙏☀☀
මේ පියුම් අක්කිට එකෙක්වත් බයින්න එපා 👀☝
අක්කේ ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤❤❤ඔයට තව තාවත් ජය ලැබේවා ❤❤❤❤🙏🙏🙏
සුබ අලුත් අවුරුද්දක් වේවා නංගීට දළදා සම්දුගෙ පිහිටයි
සුබ අලුත් අවුරුද්දක් වේවා නංගී තෙරුවන් සරණයි.🙏🙏🙏
ලස්සනයි 3denama.ආදරෙයි හැමදාම .අපිට nam සල්ලි nati nisa අවුරුදු nati una අක්කේ .ආදරෙයි හැමදාම පියුම් අක්කා
ඔබටත් ඔබේ පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා..❤❤❤
😊Suba aluth awuruddak wewa 🌞🌛✨💕⚡️
❤❤තෙරුවන් සරණයි ඔයාලා හැමෝන්ටම ❤️❤️
Akkiyooooooooo oyata ගොඩාක් ලස්සනයි කලු පාට ඇදුම් mn ආසයි oya e pata adainawataa.......mn තඹුත්තේගම akkiyooooooooo oyala නැත්තං බලනවා ethi me කවුද කියලා නේද හැමදාමත් සතුටින් ඉන්න bs ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සුභ අලුත් අවුරුද්දක් ඔයාලටත් සතුටින් ඉන්න අක්කේ.අනෙ අක්කේ මට මගුල් මුද්ද ගන්න පොඩ් උදව්වක් කරන්න පින් අක්කේ බුදු සරනයි අක්කේ
Oyala Hari lassana paulak ane hamadama sathutin Inna akki adarei hamadamath
Suba aluth auruddak weva manika oya parana gedarata giya vidio eke ms dala athi balala idauwak denna jp❤ mage loku bala poroththuwak mage daruwan ekka inna ithiri wadakara ganna amarui ekai
ලස්සනම ලස්සනයි අක්කි ඔයා...🙈...ඔයා නම්.මාරයි අනේ..මන් ගොඩාක් කැමතී ඔයාට...😘😘
Paule semata suba aluth auruddak wewa paule semata 💓💓💓Theruwan saranai .
පියුම් ඔයා ඇතුළු පවුලේ සියලුම දෙනටම නිදුක් නිරොගි වාසනාවත්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Piumi duveata udauvak karanna berida
මහත්තයගෙ පුතා බලන්න අපි ආසයි අනේ
පියුමි අක්කේ අනේ මගේ ආදරේට උදව් කරන්න ඔයාට පින්
ලස්සනයි ඔයාගෙ පුතා සුබ අලුත් අවුරුද්දක් වෙවා🙏 පව්ලේ සැමට.
සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාලට සතුටින් ඉන්න හැමදාම ❤❤❤❤❤❤
Oyalath esema wewa God bless you all family 👪
Piyumi kiyanne mama asama charitayak eya jeewat wena vidiyata mama godak asai 👍👍❤️
Ane akki apitath puluwannam udaw karanna.apith asai lassanata wedin photo ekak හදාගන්න .eth ekata apita salli na.ane plz apita උදව් karanna.oyata pin.
Jivithe kiyana ekka vidinnama one eka thamai oya karanne good luck
Oyala 3dena hamadamat sathutin sanasiman inna ony theruwan saranai
සුබ අලුත් අවුරුදක් වේවා 🎉🎉🎉❤
සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා පවුලෙ හැමෝටම පියුම් අක්කි ❤️
Piumi akki oya attama godak saktimat ghanaiyak..mama oyata godak kemati ..ane mata awastawak labunewanam oya ekka poddak kata karanna ...
subama suba aluth awuruddak.wewa
piumi nogi oyage nirahankara kalata
hugaa...........k adarei anika ona thenaka
aththa katha karanne ekata hugaa.........k
garu karanawa adarei hemadamath
sathutin inna oyata waradinne neha
waraddannath behe oya dinum
OK nogiyo god bless
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️💕 piu❤
සුබ අවුරුද්ද ක් වේවා ❤💕🙏
What a lovely mother you are becoming step mother for the other kid what a blessing what a lovely lady you are great mother great step mother other women die with jelous and say why u have another son bla bla but god bless you been so nice and helping all the kids ❤
Oyanam marama hoda kenek akkiyo budusaranai
Suba අලුත් අවුරුද්දක් වේවා oyalata ada oya ගොඩාක් ලස්සනයි akkiyooooooooo man asama niliya oya...ලස්සනයි ගොඩාක් ආදරෙයි ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥🤘
Mama harima adare kenek boru sobana na kiyanna thiyena de kel8n kiyanava adarei ❤ piyumi
Ettama kiwwoth mage esa giya ekama thena kema mesewath..oyagollowath newei ... gedara weda inna e shaantha buddha prathima wahanseta..... subha nawa wasarak ..!! theruwan saranai...
ආසම family එකක් .බුදු සරණයි
oyata godak adaraya karana kenek mama .hemadama video balanawa comments karanawa adui
wasanawantha suba aluth auruddak wewa akke
Suba aluth awruddak wewa Bonikki... ❤💐😘
දුව සුබ අලුත් අවුරුද්දක් වේවා
Piumi akki oya hoda ammek hoda waif kenek hoda yaluwek mage aurudu kumari oya akki budusaranai ❤
සුභ අලුත් අවුරුද්දක් වේවා පියුමි බුදු සරණයි
Piumi akkiyo matath udau karannako man prashneka inne oya udau karanawa kiyala dannawa godak ayata .matath udau karanna akke plz
miss mata hari asai oyava balanna
Suba aluth auruddak wewa akkiyo lassanae hemadama lassanata sathutin enna adare godak ❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොක්ක හොඳයි කවුරු මොනවා කිව්වත්
Anne raththaran piumi akke mata udawvak karanna pulu vanda mata mila mudal geval doraval mokuth epa man avurudu 03 masa 08ka puthek innava ane mata udawvak karanna puluvanda oyath amma kenek neda thavath amma kenekta udaw karanna puluvanda🙏😢
මහත්තයාගෙ පුතා ඒ මොකාද?
සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏💗💗
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!❤️❤️
සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කේ ❤️❤️
Real geeniyak ekai mama kemati
Suba aluth awuruddak wewa piyumi❤
Athtamai kawru mona kiwath oya hari lucky girl
Ane shoii.. akkiyoo math godak asawen inne oyge wage phone ekak ganna.. eka mge loku heenayak akki
Hemadamath lassana sinahawath samaga yana yana thena kiri ithirewa...dooni
Piumige mahaththayage kalin kasade nonath othana innawada?
Budusaranai family 1tama ....♥️
Sathutin Inna.. adarei api❤❤
Subama Suba wasanawanta anagatayak wewa Adaren Patanawa 💞 Budu saranai 🙏🙏🙏
Hamadama saththin inne budu saranai
Adarei akke....❤❤❤
Landscape dannko akke Vedio😢
නමිබරේ දෙන්න කෝ
Happy new year
Piyumi akkige hinawa thama maru
Nangi mn asarana Amma kenek Mata Inna hitinna tanak na oyata puluvanam Mata phita venna
Akki suba අලුත් අවුරුද්දk වේවා
ඔයා හරිම හොදයි බොරු සෝබන නැහැ මම ගොඩාක් කැමතියි
Ane akki pansalaka wada patan Gena thiyenne.amaruwen karagena yanne puluwan nm udawwak karannako
mis api hari asaven ennava oyava balanna
Akke api godak asarana wela daruwo dennama ledin den nam karanna kisima deyak netiwa inne pinsidda wenawa apita udaw karanna kannawat widiyak ne den
සුබ අලුත් අවුරුද්දක් වේවා පවුලේ සැමටම බුදු සරනයි 🙏🙏🙏
My favourite 🤗❤
Laisanae ...laisanae goodak ❤❤❤adarae
අනේ එ දරැවත් ඔයාලා එක්කම හැදෙනවනම් හොදයි