Let's simply breed Betta Fish / Fighter Fish from scratch. Learn everything in 30 minutes .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • ඔයාලට විසිතුරු මත්ස්‍ය වගාව හා Aquascaping ගැන මොනාහරි ප්‍රශ්න තියනවා නම්.. ඔයාලට පුළුවන් පුද්ගලිකව මට ප්‍රශ්න යොමු කරන්න...
    Facebook : dulitha shanuja perera
    Instagram : dulitha shanuja perera
    මගේ Facebook Page එකට like කරන්න අමතක කරන්න එපා.. හැමවෙලේම ඔයාලාට උදව් කරන්න මං ඉන්නවා
    www.facebook.c...
    #MDSAquascaping #Betta #Sinhala

ความคิดเห็น • 598

  • @ashenmadhuhansa3388
    @ashenmadhuhansa3388 3 ปีที่แล้ว +9

    ගොඩක් වැදගත් කරුණු කියවුනා 🙏 thanks

  • @dilakshibhagya5248
    @dilakshibhagya5248 3 ปีที่แล้ว +6

    අයියෙ, මගෙ Male betta ත් බිත්තර කනවනෙ. බිත්තර 100ක් විතර තිබුනා. දැන් 10ක් වත් නෑනෙ. ඒකට මොකද කරන්නෙ. මං දැනට Male ව ඒකෙන් අයින් කලා. ප්‍රශ්නයක් වෙයිද ඒක??

    • @methulmindula8151
      @methulmindula8151 3 ปีที่แล้ว

      මුල් කාලයේ නම් පිරිමි සතා බිත්තර කටට ගෙන පෙන කූඩුවට දානවා

  • @getrapgod
    @getrapgod 3 ปีที่แล้ว +8

    අයියේ තැන්කිවු මම ඔයාගේ අභිජනනය අභිජනන ක්‍රියාවලිය හරියටම කරා මගේ ඩේටා ගේ බිත්තර ආවා.😍😍😍

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว +2

      Elama bokka... ජයවේවා. පැටව් ටික brine shrimp වගේ live food එකක් දීලා හොදට හදාගන්න

    • @hutaa_vlogs
      @hutaa_vlogs ปีที่แล้ว +2

      මගෙ මාලුවා බිත්තර දැම්මා ඒත් තාම පැටව් ආවෙනෑ දැන් දවස් දෙකක් වෙනවා

    • @thusharanilmini6307
      @thusharanilmini6307 ปีที่แล้ว

      @@hutaa_vlogs dawas dekakin thama pataw enne

  • @tricklanka3180
    @tricklanka3180 4 ปีที่แล้ว +13

    Tank එකේ පැටව් දැම්මට පස්සෙ පැටව් ඒ Tank එකෙන් අයින් කරනවද

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว +13

      සතියක් විතර ගියාට පස්සේ වතුර මාරු කරනවා නම් වඩා හොඳයි ඒ උනාට ඒක බොහොම පරිස්සමෙන් කරන්න ඕනේ. වඩාත් හොඳයි සිමෙන්ති ටැංකියකට වගේ එකකට ඔය ටැංකිය පිටින්ම බස්සල තියන්න. එතකොට ටැංකියේ ඇතුලෙ තියෙන වතුරෙයි සිමෙන්ති ටැංකිය තියෙන වතුර වලයි උෂ්ණත්වය සමාන වෙනවා. පැය දෙකකට විතර පස්සෙ ටැංකියේ ඉන්න මාළු පැටව් ඒ වතුරත් එක්කම හිමීට සිමෙන්ති ටැංකියට දාන්න පුළුවන්. හැබැයි සිමෙන්ති ටැංකියක් නැත්තං අවුලක් නැහැ. ඔක්සිජන් බටයකින් හිමිට ටැංකියෙන් වතුර ටික ටික අයින් කරන්න. පරිස්සමෙන් කරන්න මොකද පැටව ඇදිලා එන්න පුළුවන්. ඊට පස්සෙ අලුත් වතුර දාන්න ඕනේ ඒ ටැංකියට. හැබැයි එකපාරටම දාන්න එපා. පොඩි අයිස්ක්‍රීම් කෝප්පෙකට අලුත් වතුර ටික අරගෙන. ඔයා වතුර අයින් කරපු fighter පැටවු ඉන්න ටැංකියේ. නිදහසේ පැය දෙකක් වගේ පාවෙවී පාවෙවී තියෙන්න දෙන්න. එතකොට ඒ දෙකේ උෂ්ණත්ව සමාන වෙනවා. ඊට පස්සේ ඔයාට පුලුවන් අලුත් වතුර ටැංකියට දාන්න.

  • @vihangaraveen8891
    @vihangaraveen8891 2 ปีที่แล้ว +3

    තෑන්ක්ස් මචෝ. වීඩියෝ එක පට්ට වැදගත්💪🖤

  • @erangaprasad9571
    @erangaprasad9571 3 ปีที่แล้ว +3

    Thnks malli oya hodata terum karala denawa. Ede godak watinawa b. S

  • @sithumsriisankabandara1373
    @sithumsriisankabandara1373 4 ปีที่แล้ว +4

    Thank you..godak helpful una..

  • @janathaquatics4121
    @janathaquatics4121 3 ปีที่แล้ว +1

    Patta aiye

  • @randikaroshan1815
    @randikaroshan1815 2 ปีที่แล้ว +3

    ටැන්කියට ඔචර වතුර ද්‍රන්න ළුපා මාලු පැටව් යට ගියාම පිරිමි සතාට ගන්න අමාරුයි

  • @hirushaprabodana7559
    @hirushaprabodana7559 3 ปีที่แล้ว +4

    වතුර සති 2කෙන් 2කට මාරු කරාම හරිද?plz reply.පලවෙනි සැරෙ පැටවු ඔක්කොම මැරුනා😥

  • @seuwandiperera6463
    @seuwandiperera6463 3 ปีที่แล้ว +7

    බූලියක breeding කරන්න පුලුවන් ද?

  • @udaravidumina4220
    @udaravidumina4220 2 ปีที่แล้ว +1

    Niyamai ayye

  • @blackb13
    @blackb13 4 ปีที่แล้ว +1

    Mage beta breed karata passe male akkala thibbama aya biththara tika aya kanawa.male satha nathuwa biththara witharak thibbama pataw anawada

    • @blackb13
      @blackb13 4 ปีที่แล้ว

      Mageth okamai ban awla..dan 3parak kawa

  • @Nesiya...
    @Nesiya... 3 ปีที่แล้ว +3

    vedio ekanam supiri ...

  • @danushkasilva2589
    @danushkasilva2589 3 ปีที่แล้ว +2

    full moon akka danna puluwan breeding karanna female kanak kiyanna

  • @dilankumara547
    @dilankumara547 3 ปีที่แล้ว +2

    මම දෙන්නෙක්ව ඔහොම දැම්මා පිරිමි සතා පෙණ කූඩුවක් හදනවා ,දැන් ගොඩාක් පෙණ දාලා දවස් =4ක් විතර ගැහැණු සතත් ඒ ටැන්කියෙ ඉන්නවා, පිරිමි සතා කෙළ දාන එක නවත්තන්නේනෑනේ

  • @gsraquarium7484
    @gsraquarium7484 3 ปีที่แล้ว +2

    අයියේ ෆයිටර්ලගේ පිරිමි සතා කොච්චර දිග වෙන්න ඕනද breed කරන්න.

  • @niroshapriyashantha7497
    @niroshapriyashantha7497 3 ปีที่แล้ว +1

    Fitersla ta digatama pan panuvo denna puluvanda

  • @siranisirani9739
    @siranisirani9739 3 ปีที่แล้ว +2

    Aiye beta fish female kenek biththara demmama aya biththara danna kochchara kalayak yanavada

  • @akilaishanishan2305
    @akilaishanishan2305 3 ปีที่แล้ว +1

    Malli kaden malu genth tik dvsk thiyld breeding danna oni

  • @tharusharasanga1142
    @tharusharasanga1142 3 ปีที่แล้ว +4

    Fighter female එක්ක හදන්න පුළුවන් මාළු වර්ග මොනවාද කියන්නකෝ

    • @GAMINGROKIYA
      @GAMINGROKIYA 2 ปีที่แล้ว

      Kisima maluwek hadanna baha

    • @sajeevanieperera5971
      @sajeevanieperera5971 2 ปีที่แล้ว

      Aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @chamodshavinda4019
    @chamodshavinda4019 4 ปีที่แล้ว +3

    Oya monawada podi fighter patawta kanna denne

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว

      බිත්තර කහමද එක්ක brine shrimp දෙනව. ඊට අමතරව high proteen කෑම එක චූටියට කුඩුකරල දෙනව..

  • @chanulapathirana699
    @chanulapathirana699 3 ปีที่แล้ว +1

    අයියේ Galaxy Red baby කියන්නේ හොද මාළු කෑමක්ද?ඒක blue color bettasලට දෙන්න හොදද?

  • @sllokka30
    @sllokka30 4 ปีที่แล้ว +2

    Ayye me video eka patta

  • @niroshapriyashantha7497
    @niroshapriyashantha7497 3 ปีที่แล้ว +1

    Aye, fitersla akata demmata kotaganne nedda

  • @sadaruwanbandara7402
    @sadaruwanbandara7402 3 ปีที่แล้ว +5

    අයියේ මෙයාලාව සාමාන්‍යෙන් මාස කීයෙන් කීයට වගේ breeding වලට දාන්න පුළුවන්ද

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว +2

      සති 2න් වගේ ආයි දාන්න පුළුවන්.

  • @yohanmadusara6291
    @yohanmadusara6291 3 ปีที่แล้ว +1

    දවස් කීයෙන්ද කෑම දෙන්න ඕනේ. අනික මගේ ටැංකියේ තෙල් පැල්ලම් වගේ තියෙනවා. පැටැවු ඇවිල්ලා දවස් 2 තාම

  • @shehansudeera9600
    @shehansudeera9600 3 ปีที่แล้ว +2

    aiye breeding ekata demmahama genu sathata pirimi satha kotanavane ane aiye otharayak dennako

  • @seuwandiperera6463
    @seuwandiperera6463 3 ปีที่แล้ว +2

    අයියෙ මම ඔයවිදියට ඩ්‍රීබ් කරා. උඩින්දාන යිටිකොල කෑල්ල පාවෙලා හැමතැනම යනව කමක්නැද්ද?

  • @srilankajwalive5874
    @srilankajwalive5874 4 ปีที่แล้ว +2

    ganu satha pirimi sathata bayawela ennawa palahata wela

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว

      ඒක සාමාන්‍යය දෙයක් නමුත්. ටික දවසක් ගිහින් බිත්තර දැම්මෙ නැත්තම් ඒ ගෑනු සතාව මාරු කරන්න වෙනව. ගෑනු සත්තු තෝරගන්න කොට අනිවාරෙන් පිරිමි සතාගෙ ශරීර ප්‍රාමානය ගැලපෙන ගෑනු සතෙක් තෝරගන්න. ඒ නිසා තමයි සමහර විට ගෑනු සතා බය වෙන්නෙ..

    • @chamindadissanayake2670
      @chamindadissanayake2670 4 ปีที่แล้ว

      Dan dawase 3

  • @janakakumara3298
    @janakakumara3298 4 ปีที่แล้ว +2

    Mali figters lava gambotalvala atikarana puluvand tank akk onamada

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว

      එහෙම අවුල්ක් නෑ.. ඒගොල්ලන්ගට සාමාන්‍යෙන් අඩු ඉඩක් උනත් ඉන්න පුලුවන් වායුගෝලයෙනුත් ශ්වසනය කරන නිසා.. නමුත් ටෑන්ක් එකකට දැම්මොත් වඩා හොදයි මොකෝ ඒ සත්තුත් කැමතී නිදහසේ පීනන්න.

  • @slfishworld6196
    @slfishworld6196 3 ปีที่แล้ว +3

    Aiye beta petaunta denna puluvan live food ekak gena vidieos ekak karannako

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว

      බඩු ගෙනල්ලා තියෙන්නේ ඉක්මනටම කරනවා ..😋😘

  • @kdproduction325
    @kdproduction325 2 ปีที่แล้ว

    Pirimi satha biththara kanawanam dennama ayin karanna onadha nathnam pirimi satha ayin karala ganusatha thiyanna puluwaha

  • @disnapraba4497
    @disnapraba4497 2 ปีที่แล้ว

    මේ මාලු ලස්සන 😀😀😀😀😀🙏🙏🙏🙏🕊️🕊️🕊️🕊️🌺🌺🌺🌺🌺🌺🤣🤣🤣😂😂

  • @slfishcom
    @slfishcom 3 ปีที่แล้ว

    ලස්සනයි ඔයාගෙ fighter

  • @sandarudhewinda1800
    @sandarudhewinda1800 2 ปีที่แล้ว

    Aiye biththara dhanakan malu dhenna kochchara welavak ekata thiyanna onada.ganu sathava ain karanna ona samanyen kochchara welawakata passeda

  • @slfishworld6196
    @slfishworld6196 3 ปีที่แล้ว +2

    Ai aiye petaw 10 vithara hari giye itavada petaw hariyannedda 😕😕

  • @ridmisankalpana2142
    @ridmisankalpana2142 4 ปีที่แล้ว +1

    Betta pirimi maluwa pena demmath genu betta biththara danne nane.pirimi maluwawa maga ainawane.e ai?? Mk oni????

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว

      එහෙනම් ඔයා ගෙනල්ලා තියෙන්නේ pair අවුට් වෙන්නේ නැති ජෝඩුවක් අලුත් ජෝඩුවක් දාලා බලන්න.

  • @shenalijayasinghe27
    @shenalijayasinghe27 3 ปีที่แล้ว +1

    Supiri video ekka aiya 😊

  • @sachinis8854
    @sachinis8854 3 ปีที่แล้ว +5

    Aiiye munge බිත්තර walata oxygen ekk dammoth awlak wenawadaa..?

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว +1

      මාළු පැටවුන්ට හොඳටම පීනන පුළුවන් වෙනකන් ඔක්සිජන් දෙන්න යන්න එපා මචං. ඒ දෙන කොටත් එයා air stone එකකින් පවර් එක අඩු කරලා දෙන්න .

    • @sachinis8854
      @sachinis8854 3 ปีที่แล้ว +1

      Mage බිත්තර tika nikan ..sudu pata monawada badila....pataw awe nane mokkda hethuwa.?

    • @sachinis8854
      @sachinis8854 3 ปีที่แล้ว +1

      Ayye oyage numb eka denn ..puluwannda..?

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว +1

      @@sachinis8854 අප්පටසිරි එහෙනම් මචං බිත්තර හරි ගිහිල්ලා නැහැ පූස් බැඳිලා.. මෙතිලින් බ්ලූ එහෙම දැම්මද..

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว

      මචං මම මැසෙන්ජර් ඉන්නවා. මගේ නම dulitha shanuja perera.

  • @rajithapathirana8838
    @rajithapathirana8838 2 ปีที่แล้ว

    penakudwe biththara aduwenawane ey ehema wenne pirimi satha innawa.. plz reaply.

  • @siranisirani9739
    @siranisirani9739 3 ปีที่แล้ว +2

    Aiye live foods malu kadavalwala ganna thiyenawada

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว +1

      live food නං සමහර කඩවල ගන්න තියෙනවා නම් පාන් පණුවො mixture එක brine shrimp වගේ දේවල් ගන්න තියනවා.

    • @siranisirani9739
      @siranisirani9739 3 ปีที่แล้ว

      Thank you

  • @njfh2445
    @njfh2445 3 ปีที่แล้ว

    Video eka niyamai 😍😍😍😍😍😍😍😍

  • @xxblackwizardxxgaming4122
    @xxblackwizardxxgaming4122 2 ปีที่แล้ว

    Ayye bittara dala dawas deakin withara petaw awilla pena kuduwen wetanawa ethakota male kena ern aye radawanawa ? Namuth hama welawema Godak patawn wati wati innawa mokada karanne eka prashnayakda ? Kawadada mn eyalata kama denna one?
    Ayya anika meyalata pallets denna puluwan wenakan bittara kaha mada witharak danna puluwanda ?

  • @sllokka30
    @sllokka30 4 ปีที่แล้ว +2

    Ayye dan pirimi satha pena kuduwa hadala ewarai dan ganu satha dammata passe eya ainakata wela ennawa mokada karanne

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว

      තාම ඒගොල්ලො බිත්තර දැම්මෙ නැද්ද බලන්න හොදට බිත්තර දාලද කියල. අවුල්ක් නෑ පොඩ්ඩ්ක් ඔහොම ඉන්න දෙන්න පස්සෙ ඒගොල්ලො බිත්තර දාන්න පටන් ගන්නව.. මුලිනම් ගෑනු සතා නිකන් ඉදල තමයි පස්සෙ බිත්තර දාන්නෙ..

  • @bimsara97
    @bimsara97 4 ปีที่แล้ว +3

    මචන් Subscribed 😊 හොදට විස්තරයක් කරා.
    මට කියනවද ඉපදිච්ච ගමන් පැටව්න්ට දෙන්න පාන් පණුවන් ඇක්වේරියම් වලින් ගන්න පුලුවන්ද කියල ?

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว +2

      මම දැකල තීනව මචං සමහර shop වල විකුනන තීනව ඒවලින් ගන්න පුළුවන්.. ඉපදුන ගමන් පැටව්වන්ට දෙන්න එපා මචං. මොකද එයාලගෙ ශරීරයටම බද්ධ වෙලා එනව බං ඉපදෙනකොට කහ මදය ඒක ඇගට අවශෝෂණය වෙන්න දවස් 3ක් වගේ යනව එතකං උන් මුකුත් කන්නෙ නෑ. දවස් 4ක් වගේ ගියාට පස්සෙ පාන් පනුවො දෙන්න පුළුවන්. එතකං මුකුත් දෙන්න එපා. අර දවස් ගාන පහු උනාම දෙන්න මචං.

    • @bimsara97
      @bimsara97 4 ปีที่แล้ว

      @@mdsaquascaping ඔව් මචන් වීඩියෝ එකේ කිව්ව විදිහට පීනන්න අරන් දවස් 3කින් විතර පස්සෙ දෙන්න බැලුවෙ..ඒකයි දැම්ම හොයන්න ගත්තෙ 😃 පාන් පණුවො හොයා ගන්න බැරි උනොත් ඇක්වේරියම් වලින් අර Daphnia කියන එක ගන්න පුලුවන්ද ? දුන්නට අව්ලක් නැද්ද ?

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว +1

      @@bimsara97 කිසිම අවුලක් නෑ මචං..

    • @wathsalapriyadarshani7734
      @wathsalapriyadarshani7734 3 ปีที่แล้ว +1

      Pan panuwo nethuwa bittara kahamada denna puluwan neda

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว +1

      @@wathsalapriyadarshani7734 දෙන්න පුළුවන් අවුලක් නැහැ නමුත් ටික කාලයක් යනකොට brine shrimp වගේ කෑමට යන එක වඩාත් හොඳයි.

  • @arumugamaramakirishanan8589
    @arumugamaramakirishanan8589 3 ปีที่แล้ว +2

    ගැහැණු සතා නිකන් මේ පිරිමි සතාට බයවෙලා වගේ ඉන්නවා නේ අයියේ

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว +2

      ඒක පොදු කාරණයක්. කොහොමත් මේගොල්ලෝ කොටා ගන්නවා. පිරිමි සතා ගැහැණු සතාට ගොඩක් කොටනවා.

  • @w.m.d.arliyan4503
    @w.m.d.arliyan4503 3 ปีที่แล้ว +2

    ෆයිටර් පැටවුන්ට ෆීඩ් කරන වීඩියෝ එකක් දාන්න

  • @xxblackwizardxxgaming4122
    @xxblackwizardxxgaming4122 2 ปีที่แล้ว

    Ayya dn mn red male kenekui blue female kenekui breed karoth mona patada enne red eida ? Blue eida? Nattan pata dekama mix wela eida ? Anika dn sathiyakata kalin mn male kenekwa breed kara eth pataw maruna e male kenawa tawa female ekkenek ekka dn daanada? Kawru hari danna kenek kiyannako

  • @arumugamaramakirishanan8589
    @arumugamaramakirishanan8589 3 ปีที่แล้ว +3

    අයියට අපේ ගෙදර එන්න කෝ

  • @Hansaka.D
    @Hansaka.D 4 ปีที่แล้ว +5

    අයියෙ මගේ පිරිමි සතා පෙනකුඩුව හැදුවා දැන් ගැනු සතාව දැම්ම හැබැයි බිත්තර දැම්මෙ නැ පැය 5ක් විතර තිබ්බ පිරිමි සතා ගැනු සතට කොටනව කමක් නැද්ද

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว

      සාමාන්‍යයෙන් පැය 24ක් යනව ඔය ක්‍රියාවලිය හරියටම වෙන්න. ඔය ජෝඩුව දවසක් තියල බලන්න බිත්තර දායි..

    • @Hansaka.D
      @Hansaka.D 4 ปีที่แล้ว

      @@mdsaquascaping ayue paya 24k thibba biththara damme nane

    • @Hansaka.D
      @Hansaka.D 4 ปีที่แล้ว

      @@mdsaquascaping ganu sathage bada yata sudu pata dot ekak thiyenawa

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว +1

      @@Hansaka.D ඒක තමයි egg spot එක තව ටිකක් තියල බලන්න..

    • @Hansaka.D
      @Hansaka.D 4 ปีที่แล้ว

      @@mdsaquascaping ayye ganu satha tank eke konakata wela innawa pirimi satha pena kuduwa yatata wela innawa
      Ganu satha e paththata avoth kotala elawanawa

  • @lakithmandula4323
    @lakithmandula4323 4 ปีที่แล้ว +1

    machan pataw tika tikak loku unahama wen karanne kohomada eyalata wenama tank denna wenawada ekata eka wenna naththan glass boal ekaka wage dala thibbata awlak nadda

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว +1

      මොන පැටවද කියල මට හරියටම කියන්න මචං.. හැබැයි මොන මාළු වර්ගෙත් පැටව් දැම්මට පස්සෙ ඉඩ තියන ලොකු ටෑන්ක් එකකට හරි.. සිමෙන්ති බෝල් එකකට හරි මාරු කරන එක හොදයි.. මොකද එතන ටිකක් වැඩිපුර ඉස තියන නිසා ඉක්මනට ලොකු වෙනව.. අනිත් එක වතුර සවුත්තු වෙනවත් අඩුයිනෙ.

  • @savindu18
    @savindu18 2 ปีที่แล้ว

    Thank you👍👍👍

  • @madumiudayangani2547
    @madumiudayangani2547 4 ปีที่แล้ว +4

    බිත්තර වලින් පැටව් ආවම පිරිමි සතා අයින් කරන්න ඕන දවස් කියකින් වගේද..පිරිමි සතා පැටව් කන්නේ නැද්ද

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว +1

      නැහැ පිරිමි සතා පැටව් කන්නේ නැහැ. එයා බිත්තර කටට ගන්නවා. ඊට පස්සෙ ආයෙ ගිහිල්ලා පෙන කුඩුවට දානවා. අපිට පේන්න බිත්තර කනවා වගේ. ඒ උනාට එයා බිත්තර කන්නේ නැහැ. පැටවුන්ට නිදහසේ පීනන්න පුළුවන් උනාට පස්සේ පිරිමි සතාව අයින් කරන්න පුළුවන්.

    • @maheshikaruchini6548
      @maheshikaruchini6548 4 ปีที่แล้ว

      @@mdsaquascaping hariyatama dawas kiyakinda pirimi sathawa ayin karanna ona Aiye

  • @ErandaSampath-tp6ep
    @ErandaSampath-tp6ep 5 หลายเดือนก่อน

    Meyalage mau satthu den yana market eka saha kema tin ekak kiyak wenawada..mn patan gnna yanne plz help me..

  • @itzcms4692
    @itzcms4692 2 ปีที่แล้ว

    මගෙ female ලගෙ eggs නෑනෙ ඇයි ඒ? බිත්තර එන එක ඉක්මන් කරන්නෙ කොහොමද

  • @hsithahirushan5723
    @hsithahirushan5723 3 ปีที่แล้ว +1

    Super👍❤❤

  • @janithlakmal2265
    @janithlakmal2265 2 ปีที่แล้ว

    ayye fhiter malunge gahanu sattu hoya ganne kohomada

  • @kalpanarajakaruna7475
    @kalpanarajakaruna7475 3 ปีที่แล้ว +1

    hodata taranaa

  • @user-dq4qi8hw1w
    @user-dq4qi8hw1w 3 ปีที่แล้ว +2

    අයියේ මගේ පිරිමි සතා පෙන කූඩුව හදල ඉවරයි ගෑනු සතා ගෙ බඩ යටත් තියනව බිත්තර එලියට ඇවිල්ල ඒත් අදට දවස් තුනක් වෙනව එයාල දෙන්න එකට දාල ඒත් ගෑනු සතා බිත්තර දැම්මේ නෑ ඇයී කියල මට හේතුව කියනවද please

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว

      ගෑනු සතා ගොඩක් පොඩි ද පිරිමි සතාට වැඩිය. නැත්නම් පිරිමි සතා පොඩි ද. සමහරවිට නොගැලපෙන ජෝඩු ගෙනාවම ඒගොල්ලෝ අඳුරගෙන බිත්තර දාන්න කල් ගන්නව.

    • @chandimaapriyangani6281
      @chandimaapriyangani6281 3 ปีที่แล้ว

      Matat okama vuna aiye

    • @theekshanamadhushanka3372
      @theekshanamadhushanka3372 2 ปีที่แล้ว

      Martha wala tiuanna okay aiua

    • @nishanthawdnishantha3425
      @nishanthawdnishantha3425 2 ปีที่แล้ว

      @@mdsaquascaping bade biththara thinava kiyala danaganne kohomada plz reply

  • @sithumweerathunghe6519
    @sithumweerathunghe6519 3 ปีที่แล้ว

    Fighter female සත්තුන්ගෙ ඇගේ සුදුපාට පුලුන් වගේ හැදිල වරල් ඇකිලෙන එකට හේතුව මොකක්ද ? බෙහෙතක් තියනවද?

  • @savansathmika2388
    @savansathmika2388 3 ปีที่แล้ว +2

    mage adi deke tankiyak thiyenne kotammaba kolla kiyak vage danna onadaa

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว

      ලොකුම කොට්ටම්බ කොල එකක් දාන්න බ්‍රෝ..

    • @dishong
      @dishong 3 ปีที่แล้ว

      වතුර කහ පාට වෙනවනේ

  • @sujeewapriyadarshani3734
    @sujeewapriyadarshani3734 3 ปีที่แล้ว +1

    Kottamba kola onamada

  • @shiromiweerapperuma2804
    @shiromiweerapperuma2804 2 ปีที่แล้ว

    Aiye mage figter pirimi satha pena kuduva hadanne na ne ai e

  • @tiktokworld7195
    @tiktokworld7195 3 ปีที่แล้ว

    saho mage fight maluwa bittara dala man ganu sathawa ain kara itapasse pirimisatha bittara serama watta gena ne saho aulak nadda u udata danneth na uge pena kuduwa kada gena bittara tank eka bima thibbath pataw enawada chuttak kiyanna bro

  • @sajithkarunasinha8216
    @sajithkarunasinha8216 2 ปีที่แล้ว

    Fightersla ganu shai pirimi sathai kotagannava.denna set karanne kohomada

    • @sajithkarunasinha8216
      @sajithkarunasinha8216 2 ปีที่แล้ว

      Mama me lagadi hadanna gaththe joduvak genava.ekata danna ba kota gannava

  • @chalanadenuwan6259
    @chalanadenuwan6259 2 ปีที่แล้ว

    Mama breeding kala fighters malunva dan pataw avilla pataw tank eke pathule innawa udata enne nadda male fish thama tank eke innawa thama pataw avilla davas 2i

  • @chinthakadeshapriya1637
    @chinthakadeshapriya1637 3 ปีที่แล้ว

    අයියෙ වීඩියෝ එක සුපිරි✌️👍

  • @ridmisankalpana2142
    @ridmisankalpana2142 4 ปีที่แล้ว +1

    Biththara dalada kiyala hoya ganne kohomada???? Penath ekka wen karla hoya ganna puluwanda?

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว

      ඔව් පෙන අතරෙ හොදට වෙන් කරල අදුරගන්න පුළුවන්....සුදු පාටයි..

  • @ascoyt7847
    @ascoyt7847 3 ปีที่แล้ว +1

    Ayye koi kaledi wageda oyawage tankiyakata danne?biththara dammata passe malu dennawa ain karanna oneda?nathan pataw eliyata awata passe hari eliyata danna oneda?plz ayye kiyanna.😊😊👍👍

  • @dilshaniweerawansha8360
    @dilshaniweerawansha8360 2 ปีที่แล้ว

    මම ෆයිටර් මාලුවෙක් අරන් දැන් දවස් 2ක් විතර වෙනවා,දැන් එයා ඉන්න වතුර එක උඩින් වටේට පෙන වගේ දාල තියනවා,ඇයි එහෙම වෙන්නේ

  • @madhushanacademy5931
    @madhushanacademy5931 3 ปีที่แล้ว

    ayye ganusatha pirimi sathawa kala kala dala

  • @arumugamaramakirishanan8589
    @arumugamaramakirishanan8589 3 ปีที่แล้ว +1

    අයියා මගේ ෆයිටර් මාළුවා පිරිමි මාළු breed කරන්න දැම්මහම ඌ මැරිල වගේ එක තැනට වෙලා ඉන්න වානේ

  • @kamanigunasena653
    @kamanigunasena653 3 ปีที่แล้ว

    Ayiya mage fihter 2 damma breed ehekata pena kuduva hadana thanata enna denne na ganusthata ehathkota kotnava male betta pena kuduva hadana gaman ai enna denne naththe

  • @Diska92
    @Diska92 3 ปีที่แล้ว +1

    Pena kude kolayak nathuwa nikan hadala thiyenne eke biththarath dala patau hadeida kiyanna puluwanda

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว +1

      අවුලක් නෑ.. පෙන කූඩුවට සුළඟෙන් සහ බාහිර දේවල් වලින් බලපෑමක් නැත්තං. බිත්තරත් හොඳට තියෙනවා නං අනිවාර්යෙන් පැටව් වෙනව.

    • @Diska92
      @Diska92 3 ปีที่แล้ว

      @@mdsaquascaping thanks bro. 👍 Thawa Mata Tetra breeding karana hati pukuwannam kiyala denna

  • @prabodh7536
    @prabodh7536 3 ปีที่แล้ว +1

    Eggs dapu gammanma female ekkena eggs kanawada

  • @nextstep9146
    @nextstep9146 3 ปีที่แล้ว

    Pirimi sathaa pssen giyth genu satha hengenwa dawskma ehm tbba den pirimi satha damge wela mkdda krn oni

  • @w.m.d.arliyan4503
    @w.m.d.arliyan4503 3 ปีที่แล้ว

    දැන් මගේ මාලු බිත්තර දාලා තියෙන්නෙ ඒකට බැයිද වෙන ෆයිටර් කෙනෙක්ව දාන්න අනිත් fighter අයින් කරන්න

  • @ravindudilshan642
    @ravindudilshan642 3 ปีที่แล้ว

    beta petau biththara walin eliyata awma male satha kochchara dawasakinda ain karanna ona

  • @ginethabethunga447
    @ginethabethunga447 4 ปีที่แล้ว +1

    Ayye mage fitter pataw awilla dan sathiyakatath vadiy.un thaama hena podiy.hariyata biththara valin eliyata apu dawase vagemay.ikmanta loku kara ganne kohomada e patawwa.vidhuru tank ekaka pataw inne.eka unge vardhanayata prashnayak na neda ?

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว +1

      සතියක් විතර වෙනවා නම් දැන් brine shrimp දෙන්න පටන් ගන්න. පුළුවන් තරම් ලොකුවට තියෙන කොට තමයි ඒ ගොල්ල ඉක්මනට ලොකු වෙන්නේ. මොකද ඒගොල්ලන්ට ඉඩ ගොඩක් තියෙනවනෙ පීනන්න එතකොට ඉක්මනට ලොකු වෙනවා. brine shrimp තමයි ප්‍රධාන රහස. ඒ කෑම එක දෙන්න පුලුවන්නම් ගොඩක් හොඳයි. තව සතියක් විතර ගියාට පස්සේ ඒගොල්ලන්ව ටිකක් ඉඩ තියෙන වීදුරු ටැංකියකට හරි සිමෙන්ති ටැංකියකට හරි දාන්න. හොඳට කෑම දීලා හොඳට ඉඩ ඇතුව හදන කොට තමයි පැටව් ඉක්මනටම ලොකු වෙන්නේ. ඒක තමයි පැටවු ලොකු කරගන්න තියෙන එකම ක්‍රමය. තව හොඳ හොඳ කෑම වර්ග තියෙනවා ඒගොල්ලන්ව වර්ධනය වෙන්න.

    • @ginethabethunga447
      @ginethabethunga447 4 ปีที่แล้ว

      @@mdsaquascaping okay ayye.thanks

  • @prabodh7536
    @prabodh7536 3 ปีที่แล้ว +2

    Aiyage showtell breeding video ekak tiyenawada

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว +1

      තාම කරේ නෑ ඉක්මනටම කරනවා..😊

  • @dewmipathumika3295
    @dewmipathumika3295 4 ปีที่แล้ว +1

    Mage fiters male rathu patai female nill patai patawunuth dala iwarai pata patawunta awull yaida

    • @mdsaquascaping
      @mdsaquascaping  4 ปีที่แล้ว

      එහෙම අවුලක් නෑ.. ගොඩක් වෙලාවට ඔය පාට දෙක mix වෙලා ලස්සන පැටව් එනව.. පැටව් එකම පාටකින් ඕන නම් male and female එකම colour එකෙන් ගන්න..

  • @sandaruwannethmal7347
    @sandaruwannethmal7347 2 ปีที่แล้ว

    Mage pirimi satha pena kuduwa hadanne etikolen eliye ekata kamak nedda ane reply one

  • @denuwanisuru5762
    @denuwanisuru5762 3 ปีที่แล้ว +2

    එතකොට පැටවුන්ට බිත්තර කහ මද දෙද්දි පිරිමි සතාට වෙනදට දෙන කෑම එක දුන්නට කමක් නැද්ද නැත්නම් පිරිමි සතත් බිත්තර කහ මද කන්න පටන් ගත්තොත් නිසා?

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว

      ඔව් කිසිම අවුලක් නෑ එහෙම කරන්න පුළුවන්. හැබැයි පිරිමි සතාට කෑම දෙනකොට සහ පැටව්න්ට බිත්තර කහමද දෙනකොට පුළුවන් තරම් ප්‍රවේශමෙන් දාන්න. නැත්තම් වතුර සවුත්තු වෙලා පැටව් මැරෙන්න පුළුවන්..

    • @kalpanarajakaruna7475
      @kalpanarajakaruna7475 3 ปีที่แล้ว

      Aka atta

    • @sampathudayakumara6631
      @sampathudayakumara6631 2 ปีที่แล้ว

      @@mdsaquascaping👍

  • @Duleeshan990
    @Duleeshan990 2 ปีที่แล้ว

    Samanyen pataw kiyak withara loku wenawada

  • @muhammed_08
    @muhammed_08 3 ปีที่แล้ว

    betta maalu dhina keeyakin lokuvenavaadha

  • @sunethragamage6907
    @sunethragamage6907 2 ปีที่แล้ว

    Ayye female eka patau eka iddi kaama denna hodanadda.

  • @tharukashehan9891
    @tharukashehan9891 3 ปีที่แล้ว +1

    පැටවුන්ට බිත්තර කහමද වේලල කුඩු කරල හිදයිද කන්න දාන්න

  • @pasanravindu201
    @pasanravindu201 2 ปีที่แล้ว +1

    ⁣පුංචි පැටවුන්ට බිත්තර කහ මද දෙනවානන් දවසකට කීපාරක් දෙන්න ඕනෙද?

    • @supunprebod5896
      @supunprebod5896 ปีที่แล้ว

      උදේට දවල්ටයි රෑට දෙන්න එපා

  • @raping153
    @raping153 3 ปีที่แล้ว

    Gaanu sata ge bada dhinawadha patavu dammamq

  • @mrdad5733
    @mrdad5733 2 ปีที่แล้ว

    Aiya ALMOND LEAF nathuwa wena kola danna barida?😭

  • @methulmindula8151
    @methulmindula8151 3 ปีที่แล้ว

    Super program bro

  • @sithumweerathunghe6519
    @sithumweerathunghe6519 3 ปีที่แล้ว

    Superb ,keep it up bro ❤️

  • @gehanthebuwana4006
    @gehanthebuwana4006 3 ปีที่แล้ว

    Patawunta malu kama ata denna puluwanda

  • @ruvinithakshila7443
    @ruvinithakshila7443 4 ปีที่แล้ว

    Mage male betta black female betta red patau awe iye monawage patiyek eiyda

  • @oshadhiimalka2621
    @oshadhiimalka2621 3 ปีที่แล้ว

    Aiya pirimi satha pena kuduwa hadala..iye thamai ganu sathawa genawe.ayath biththara danna inne..aiye ra idan aka laga thiyala thiyenne..dan pirimi satha inna thankiyata dammata awlak nadda..pls reply..

  • @manuka1999
    @manuka1999 2 ปีที่แล้ว

    Me gollo බිත්තර dammama kohhra kal yanva pataw anna

  • @kaveeshalakmal2145
    @kaveeshalakmal2145 4 ปีที่แล้ว +1

    සතියක් ගියාට පස්සෙ infusoria දෙන්න බෑද?

  • @gayananushka9603
    @gayananushka9603 4 ปีที่แล้ว +1

    මල්ලි පිරිමි සතා පැටවුන් කනවද.පිරිමි සතා කොච්චර දසකින්ද අයින් කරන්න ඔනෙ

    • @ruvinithakshila7443
      @ruvinithakshila7443 4 ปีที่แล้ว

      Patau pinanakota askaranna mage canal ekath balanna

  • @madhubashanajayalath8049
    @madhubashanajayalath8049 3 ปีที่แล้ว +1

    Aiya,
    Elephant ear ganu sathekta,halfmoon male kenek breed kroth aulak yaide

    • @mdsaquascaping
      @mdsaquascaping  3 ปีที่แล้ว

      කිසිම අවුලක් නෑ කරන්න පුළුවන්. හැබැයි quality eka ටිකක් බහිනව එච්චරයි..