How to get BOC House Loan in Sri Lanka | BOC Loan |ලංකා බැංකුවෙන් අඩු පොළියට නිවාස ණයක් ගන්න විදිහ |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 120

  • @offermelk
    @offermelk 5 หลายเดือนก่อน +2

    ගොඩක් වටින තොරතුරු ටික..

    • @Helpmatetv
      @Helpmatetv  5 หลายเดือนก่อน +2

      Thanks 🙏

  • @HeshaniAsenika
    @HeshaniAsenika หลายเดือนก่อน +1

    Matath loon ekak ganna one mata auruddaka babek innawa .mahaththaya riyadurek washayen tamai seewaya karanne . Kohomada apiya loon ekak ganne

  • @tiktokworld2018
    @tiktokworld2018 14 วันที่ผ่านมา +1

    Loan එක approve වෙලා ඇපකාරයෝ බැංකුවට ගිහින් sign කරාම එදාටම loan එක account එකට වැවටනවද කියලා කාට හරි කියන්න පුලුවන්ද ?

  • @bhagyaprasadini3146
    @bhagyaprasadini3146 4 หลายเดือนก่อน +3

    3 million loan apply karanna 10 years walata monthly rates komada

  • @NishadBandara
    @NishadBandara หลายเดือนก่อน +1

    20000/- ka wage warikayakata Aurudu 10kin gewanna kiyak ganna puluwanda Sinnakkara oppuwak bank eke thiyala

    • @Helpmatetv
      @Helpmatetv  หลายเดือนก่อน

      ලක්ෂ 10ත් 15ත් අතර ගන්න පුළුවන්.. බැංකුවෙන් බැංකුවට එක වෙනස් වෙනවා.

  • @ChandrikaShyamali-rs5do
    @ChandrikaShyamali-rs5do 4 หลายเดือนก่อน +1

    Mama inne kuweit eke.salli danne ammage account ekata boc bankuwe.mata nivasak ne.podi lamai 3innawa.idamak ganna laksha 10.ganna puluvanda.kohomada.

  • @AnuradhiSubhasingha
    @AnuradhiSubhasingha 2 หลายเดือนก่อน

    Mama inne kuwet eke.matath lon ekak ganna puluwanda.mama salli danne mahaththayage account ekata ithin mata long ekak ganna berida me gena wistharayak kiyanawada

  • @MdJebun-t4r
    @MdJebun-t4r 24 วันที่ผ่านมา

    widesa gathawi sitina apita loon ekk ganna barida lankawata gihama.

  • @LakminiSumanasena
    @LakminiSumanasena 20 วันที่ผ่านมา

    Loan aka ganna katuwana boc akara giya.oppuwe aulak kiyanawa.loyergen ahuwama loan akakata aulak na kiyanawa.asadarana wada karan natiwa minisunta udau karanna.salli tiyanawanam loan ganne na.oppuwat niraul.rajaye sewakayeki.

  • @CjcCnfm
    @CjcCnfm 7 วันที่ผ่านมา +1

    මැද පෙරදිග ඉන්න අයට දෙන්නෙ නැද්ද

  • @upalislmatale1998
    @upalislmatale1998 19 วันที่ผ่านมา

    රට ඉන්න අය වෙනුවෙන් ලක්ෂ 20/=නිවාස ණයක් ගන්න අවශ්‍යය සුදුසු කම් මොනවාද,අවුරුදු තුනක් දැනට හැම මාසේම ගනු දෙනු කරන්නේ Boc පිලිතුරු බලාපොරොත්තු වෙනව

  • @saklashmi5569
    @saklashmi5569 17 วันที่ผ่านมา

    Mewa dakala gihin ahuwa Boc eken.rata inna nisa husband.giyama ow nodennama thamai kathawa.epawenawa.awrudub 25 k thisse ganudenu karalath.onna okai hati

  • @nimeshajanani-o1e
    @nimeshajanani-o1e 27 วันที่ผ่านมา

    Api laksha 20 gnna giyama document charges laksha 2k wge ynawa kiuwalu.eka wenna puluwn da

    • @Helpmatetv
      @Helpmatetv  27 วันที่ผ่านมา

      @@nimeshajanani-o1e na. Echchara na. 50k wage kapanawa

  • @Sandesharandoli282
    @Sandesharandoli282 2 หลายเดือนก่อน +1

    Monad awashya dewal house loan eka ganna .

  • @promodasandaruwan1677
    @promodasandaruwan1677 4 หลายเดือนก่อน +1

    Laksha 30k ganna salary aka kiyak wage oneda?

  • @AmilaThushan-e6u
    @AmilaThushan-e6u 4 หลายเดือนก่อน

    Api bankuwen kalin ganudenu krnna oneda..nathnm pothak open krla loan ekak gnna brida..masekata lakshayka padiyak thiynwa..maseta padiyen kapena widiyata ganna brida.

    • @Helpmatetv
      @Helpmatetv  4 หลายเดือนก่อน

      ඔව්.ගනුදෙනු කරලා තියෙන්න ඕන.

  • @thanujasyamali3038
    @thanujasyamali3038 2 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි විස්තර කිව්වාට මේ ලෝන් එක ගන්න අවශ්‍ය වෙනත් තොරතුරු මොනවාද කියලා කියන්න පුලුවන් ද

    • @Helpmatetv
      @Helpmatetv  2 หลายเดือนก่อน +2

      හරි.
      1. දේපල ඇපයක් හෝ පුද්ගල ඇපයක්.
      2.කලින් ණය අරන් පැහැර හැරීමක් තියෙන බෑ.
      3.නිවස හදන ඇස්තමේන්තු තියෙන ඕන.
      4. ණය ගෙවන විදිහ සනාථ කරන්න ඕන.
      ඊට අමතර පොඩි ලියවිලි අවශ්‍ය ඒක බැංකුවෙන් අහන්න.
      ළග ශාඛාවට යන්න.
      ස්තූතියි.

    • @thanujasyamali3038
      @thanujasyamali3038 2 หลายเดือนก่อน

      @Helpmatetv ගොඩක් ස්තුතියි

  • @Mali-xn8ky
    @Mali-xn8ky 2 หลายเดือนก่อน

    මේ දවස්වල හොයමින් හිටිය තොරතුරු ස්තුතියි 🙏🩷

    • @Helpmatetv
      @Helpmatetv  2 หลายเดือนก่อน

      අපිව දිරිමත් කිරීම ගැන ඔබට ස්තූතියි. 🙏

  • @ChathurangaBandara-q7n
    @ChathurangaBandara-q7n 2 หลายเดือนก่อน

    Ane matath ganna one mage mhathya ami eke නිවසක් hadaganna ලක්ෂ 20k ganna puluwanda podi babakuth innawa

  • @ChandiHerath-lg1xk
    @ChandiHerath-lg1xk 4 หลายเดือนก่อน

    100Lak lone ekak aurudu 2kakin gewagena yanna gannawanam warikaya kiyak wage wenawada

  • @MyKaveesha
    @MyKaveesha 4 หลายเดือนก่อน +2

    Document monawada oni me loan ekata?? Deed ??

    • @Helpmatetv
      @Helpmatetv  4 หลายเดือนก่อน

      Kalin videos wala Dala athi.balanna

  • @JagathWijerathna
    @JagathWijerathna หลายเดือนก่อน +1

    Idame oppuwa thiyla puluwan neda

    • @Helpmatetv
      @Helpmatetv  หลายเดือนก่อน

      පුලුවන්

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd 4 หลายเดือนก่อน +1

    මට ඇත්තටම ඉඩම තඅයෙනවාගෙ හදාගන්න බැංකු ලොන් එකක ගන්න බැරිද මම කුවෙිටි ඉන්නෙ ..අමිමාට සල්ලි යවන්නෙ ..කොහොමද ගන්නෙ විස්තර කියන්න

    • @Helpmatetv
      @Helpmatetv  4 หลายเดือนก่อน

      ඡන්දය නිසා මේ වෙනකොට තාවකාලිකව ණය ලබාදීමේ පහසුකම් නවත්තල තියෙනවා.

  • @upalislmatale1998
    @upalislmatale1998 19 วันที่ผ่านมา

    ලක්ෂ 15 ගන්න නිවාස ණයක් සදහා පොලිය වෙන්නේ කොහොමද,

  • @disnawijesinghe7796
    @disnawijesinghe7796 4 หลายเดือนก่อน +1

    මිලියන 5 ක ණය මුදලක් සදහා අවුරුදු 15කට වාරිකය කීයද?මිලියන 5ක් ගන්න පුලුවන් කොහොමද .ඒ සදහා වුවමනා මොනවද

  • @DineshSuper-w4u
    @DineshSuper-w4u 3 หลายเดือนก่อน +1

    මටත් ලක්ෂ 10 ක් විතර ගන්න ඕන මම ඉන්නෙ සවුදි මහත්තයාට තමයි සල්ලි යවන්නෙ මහත්තයට මේ ලෝන් එක ගන්න පුළුවන්ද මට විස්තර කියන්නකෝ please

    • @Helpmatetv
      @Helpmatetv  3 หลายเดือนก่อน

      පුලුවන්. BOC බැංකු නියෝජිතයෙක්ට කතා කරන්න.

    • @DineshSuper-w4u
      @DineshSuper-w4u 3 หลายเดือนก่อน

      බොරු වැඩ ණයක් දෙනවානම් ඒක ගන්න පුළුවන් විදිහකට දෙන්න ඕනෙ එයාලා කියනවා ඇප අත්සන් කරන්න ලංකාවේ කෙනෙක් ඕනේ කියලා අපි ගෙවල් ඇතුලේ වැඩ කරන්නෙ කුණු එක දාන්න විතරයි එලියට යන්න දෙන්නෙ තනියම ඉතින් කොහොමද ඇප අත්සන් කරන්න ලංකාවේ කෙනෙක් හොයාගන්නේ කරන්න බැරි දේවල් කියලා මිනිස්සු අසරණ කරනවා

  • @chandrasegaranharishan2357
    @chandrasegaranharishan2357 2 หลายเดือนก่อน

    Ratta inna kattieatta lon Ganna puluvantha

  • @s.a.wsamaranayaka4267
    @s.a.wsamaranayaka4267 2 หลายเดือนก่อน

    Mama army inne 800000 ganna masetakiyada epa kiyak onida

  • @Harshamadushan-hg2lu
    @Harshamadushan-hg2lu 2 หลายเดือนก่อน

    රට ඉන්න අයට ලක්ෂ 20 ක වගේ මුදලක් ගන්නවා නම් ඉඩම් ඔප්පු එහෙම තියන්නත් ඔනද...

  • @ramiramika3080
    @ramiramika3080 5 หลายเดือนก่อน

    මම ඉන්නේ කුවෙට් මට නිවාස නයක් ගන්න ඔනි මම කුවෙට් BOC bank එකට කතා කරා මට කිව්වා අවරුදු 2 ක විසා තියෙන්න ඔනි තව apa karayek oni kiyala ඉතින් මෙ ලොන් එක apa කරුවන් නතුව ගන්න barida mata me gana vistharayak dana ganna oni

    • @Helpmatetv
      @Helpmatetv  5 หลายเดือนก่อน

      Apakaruwek ona. Mokada oya loan eka gewanna eka pahara ariyoth apakaru thamai gewanna ona

    • @indrawathi8524
      @indrawathi8524 หลายเดือนก่อน

      Apa karayo rajaye job Karana ayada

  • @tharakawedasinghe5595
    @tharakawedasinghe5595 2 หลายเดือนก่อน +1

    ලක්ෂ 10..අවුරැදු 10ට...ලක්ෂ 25 යනව යකෝ..ලක්ෂ15ක් පොලිය...😂😂😂😂

    • @artszy8184
      @artszy8184 หลายเดือนก่อน

      😢

  • @DineshKumara-mu9lq
    @DineshKumara-mu9lq หลายเดือนก่อน +1

    Mama daruvo 2nnek Inna Amma kenak.karanne kuli veda.mata geyak ne.athu pelak thiyenna.podiyata geyak hada ganna mata Nayak ganna puluvanda

    • @Helpmatetv
      @Helpmatetv  หลายเดือนก่อน

      Ganna puluwan. Yanna lagama BOC branch ekata.

    • @fouzulnushiya
      @fouzulnushiya 18 วันที่ผ่านมา

      Mama rata inne mata laksha 30 kwage ganna puluwandha ? Mona banuwendha puluwan

  • @anukiasweet5663
    @anukiasweet5663 2 หลายเดือนก่อน +1

    5milion walata waarike keeyada

  • @sandunisewwandi4290
    @sandunisewwandi4290 4 หลายเดือนก่อน

    Api kalin eyala ekka ganadenu karala thiyenna onida

  • @thadulachawanna9491
    @thadulachawanna9491 หลายเดือนก่อน

    Crib eka aulnam denne nedda

    • @Helpmatetv
      @Helpmatetv  หลายเดือนก่อน

      @@thadulachawanna9491 na. Bank manager ekka katha karala balana

  • @ruwankumara8882
    @ruwankumara8882 14 ชั่วโมงที่ผ่านมา

    Patta boru mun danne ne mungan ahadin mun yayanawa ahama danne ohomada gala hariyata munga athin danawa waga boc aka acot aka laksa pahak vitara tiyanawa ath mun danne ne

  • @swarnaperriera106
    @swarnaperriera106 4 หลายเดือนก่อน +1

    මමදැනට අවුරුදු30ක්තිස්සේනයක්ගන්නහැදුවාඵත්දුවුන්නේනැහැ

  • @PriyantiPriyanti-m1k
    @PriyantiPriyanti-m1k 3 หลายเดือนก่อน +1

    මෙ..බෝරැම..කියන්නේ...ණය..දෙනවා..කියලා...ඵ්..බැන්කුවලට...සල්ලි....යවන්න...කියන්නෙ....පවි...අසරණ...මිනිස්සු...රැවටෙන වා....

    • @Helpmatetv
      @Helpmatetv  3 หลายเดือนก่อน

      Ganna puluwan. Adala branch ekath ekka katha karanna.

  • @InnocentFountain-mx7qr
    @InnocentFountain-mx7qr 3 หลายเดือนก่อน

    Boc lorn ganna giyama vate yavanava vitharai

    • @Helpmatetv
      @Helpmatetv  3 หลายเดือนก่อน

      @@InnocentFountain-mx7qr adala documents Tika dunnama loan eka sathiyen pass karanawa.

  • @surathproduction2390
    @surathproduction2390 4 หลายเดือนก่อน

    මේ ලෝන් එක පාස් වෙන්න කොච්චර කල් යනවද..මම ලෝන් එක පුරවලා සේරම දිලා මාසයක් 😊

    • @Helpmatetv
      @Helpmatetv  4 หลายเดือนก่อน +1

      බැංකුවෙන් කතා කරනවා.

  • @Rani-e4i7o
    @Rani-e4i7o 3 หลายเดือนก่อน

    අනේ මම කුවෙට් ර්ටේ ඉන්නේ මට ඕන් ලන්ක බැන්කුවෙන් ගිනුමක් ඕපන් කරන්න ඒත් මට කරගන්න ව්දිය කියල් දෙනවද

    • @Helpmatetv
      @Helpmatetv  3 หลายเดือนก่อน

      කුවේට් වල ඉන්න BOC නියොජිතයෙක්ට කතා කරන්න.

  • @ChandrikaChathurangiSenawirath
    @ChandrikaChathurangiSenawirath 2 หลายเดือนก่อน

    Dokiyumant monawAda one

  • @indrawathi8524
    @indrawathi8524 หลายเดือนก่อน +1

    Wadak ne giyama apa karayo illanawa

    • @Helpmatetv
      @Helpmatetv  หลายเดือนก่อน

      Apa nathuwa denne na loan

  • @DilankaShanu
    @DilankaShanu หลายเดือนก่อน

    රාජ්‍ය සේවයේ නියතු අයට නිවාස ණය ගන්න පුලුවන්ද???

    • @Helpmatetv
      @Helpmatetv  หลายเดือนก่อน

      @@DilankaShanu puluwan. Apayak ona.

  • @nipuntharuka5621
    @nipuntharuka5621 3 หลายเดือนก่อน

    Rajaye job karannati ayatath gonna puluwanda

    • @Helpmatetv
      @Helpmatetv  3 หลายเดือนก่อน

      Puluwan

    • @amaliWijeratne-c1e
      @amaliWijeratne-c1e 2 หลายเดือนก่อน

      What is the age limit

    • @Helpmatetv
      @Helpmatetv  2 หลายเดือนก่อน

      @@amaliWijeratne-c1e 18 - 50

    • @asankanihal1615
      @asankanihal1615 2 หลายเดือนก่อน

      Monada ona liyakiyavili

  • @PriyantiPriyanti-m1k
    @PriyantiPriyanti-m1k 2 หลายเดือนก่อน +2

    ණය..දෙනවා..කිවුවට. ගන්න..ගයාම. ඵයාලගේ..නිති...බෝරැනේ..ණය. ගත්තේ..කවුද..ඔය..කියන. විදියට ..ඇයි..අනේ..මිනිස්සු. රවටන්නේ..පවි 😅😅😅😅😅😅

  • @SandyaSamanmali-cz6yj
    @SandyaSamanmali-cz6yj 3 หลายเดือนก่อน

    මට ගේයාක් හාදාගන්න ලක්ස 5ක්

  • @ChathurPiumal
    @ChathurPiumal หลายเดือนก่อน

    500000 kiyada awurudu 5 ta

  • @ThushiniNethara
    @ThushiniNethara 2 หลายเดือนก่อน

    ලක්ශ 25 ගන්න වරිකය කියද අවුරුදු 8කට

    • @Helpmatetv
      @Helpmatetv  2 หลายเดือนก่อน

      Eka rate ekath ekka wenas wenawa. 30k wage set wenne.

  • @AjithPrasanna-m3s
    @AjithPrasanna-m3s หลายเดือนก่อน +1

    Laksa30kalonakak aragana.puwanda

    • @Helpmatetv
      @Helpmatetv  หลายเดือนก่อน

      Puluwan

  • @chandanasiriwardana1103
    @chandanasiriwardana1103 3 หลายเดือนก่อน

    Maka crib eka balnwda lon ekak

    • @Helpmatetv
      @Helpmatetv  3 หลายเดือนก่อน

      @@chandanasiriwardana1103 ow.eka balanwa

  • @ruwaniimesha5269
    @ruwaniimesha5269 3 หลายเดือนก่อน

  • @smihirani7469
    @smihirani7469 2 หลายเดือนก่อน +1

    මොනවද ඇප

    • @Helpmatetv
      @Helpmatetv  2 หลายเดือนก่อน

      @@smihirani7469 දේපලක්.. රජයේ සේවකයින්ගේ ඇපකරයක්.

  • @sambathsambath5764
    @sambathsambath5764 5 หลายเดือนก่อน

    මම රට ඉන්නෙ ,මම නිවාස ලෝන් දැන් නැහැ කිව මාතර BOC එකෙන් කිවෙ ,බොරැ කතා එපා

    • @Helpmatetv
      @Helpmatetv  5 หลายเดือนก่อน

      Samahara Branch wala denawa. Samahara ewage na. Eka thiranaya karanne bankuwe manger.rata inna ayata Dena eka nawaththala dan.loan aran maga arila godak rata inna aya. Ekai

  • @MadushaniKumari-sy7qi
    @MadushaniKumari-sy7qi 4 หลายเดือนก่อน

    Me loon eka tamath tiyanawada?

    • @Helpmatetv
      @Helpmatetv  4 หลายเดือนก่อน

      Chanden passe balanna. Me dawas wala nathara karala thiyenne

  • @lakshitha100
    @lakshitha100 5 หลายเดือนก่อน

    9.08 % දෙනවා

    • @Helpmatetv
      @Helpmatetv  5 หลายเดือนก่อน

      Aye poliya adu karanna athi.thank you

  • @PredeepPalitha
    @PredeepPalitha หลายเดือนก่อน

    apa onida

  • @Thilini-uv6yz
    @Thilini-uv6yz 26 วันที่ผ่านมา

    Laksha 15kta ho 20kta aurudu 7kta warike kynnko plz

  • @SureshTharanga-pi3ep
    @SureshTharanga-pi3ep 5 หลายเดือนก่อน

    2500000 aurudu 15 kata gewimata padiyak kiyak thiyenne onada

    • @Helpmatetv
      @Helpmatetv  4 หลายเดือนก่อน

      Salary eken 60% loan ekata Ganna puluwan. Example :- lakshayak Ganna kenekta 60000 loan eka Ganna puluwan.

    • @MyKaveesha
      @MyKaveesha 4 หลายเดือนก่อน

      Basic eken 60% da?? Total salary ekenma 60% ganna puluwanda ?

    • @Samansamankumarasampath
      @Samansamankumarasampath หลายเดือนก่อน

      ​@@Helpmatetv mama boc loan 2 k aran thiyenawa gewala iwarai Mata niwasak hadaganna niwasa nayak ganna barida wtupath yanne boc account akata 10lk ho 15lks ganna barida

  • @Maheshrajapaksha-ys4ld
    @Maheshrajapaksha-ys4ld 3 หลายเดือนก่อน

    aurudden gewanawannam

    • @Helpmatetv
      @Helpmatetv  3 หลายเดือนก่อน

      Ganna ganath ekka eka wenawas wenawa.

  • @SasiduSasidu-s5j
    @SasiduSasidu-s5j 3 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍👍

  • @Sdcreats.275
    @Sdcreats.275 3 หลายเดือนก่อน

    මම දැනට පොඩි වියාපාරයක් කරගෙන යනවා 2 years විතර.මට ලක්ෂ 5 ක ලෝන් එකක් ඕනේ එත් මම කෙනෙකුට ඇප අත්සන් කරල තියෙනවා එයා ගෙවන්නේ නේ ලංකාවෙත් නෑ මම කොහොමද ලෝන් එකකට යනේ

    • @Helpmatetv
      @Helpmatetv  3 หลายเดือนก่อน

      බැංකුවෙන් දැනගන්න.දැන් නීති වෙනස්.

  • @rositajesurajah668
    @rositajesurajah668 2 หลายเดือนก่อน

    Tamil. Thanda

  • @EkanayakaA.G.S.K
    @EkanayakaA.G.S.K 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🏠️

  • @ahinsakaviahinsakavi3517
    @ahinsakaviahinsakavi3517 2 หลายเดือนก่อน

    ඔබ තුමා ගේ ටෙලිපෝන් නොම්මරේ එවන්න පුලුවන් ද

    • @Helpmatetv
      @Helpmatetv  2 หลายเดือนก่อน +1

      Kiyanna.

  • @swarnaperriera106
    @swarnaperriera106 4 หลายเดือนก่อน

    දැන්ජන්දේලගයිනෙඅරබැංකුවෙන්මේබැංකුවෙන්නයදෙනවාකියලාකියනවාඵත්කියනවාවිතරයිදෙනෙත්නැහැගත්තුකෙනෙකුත්නැහැමේමිනිස්සුබොරුමයිකියන්නේදෙනවාඇතිහැමදේමතියනමිනිස්සුන්ට

  • @dahanayakavilassana5933
    @dahanayakavilassana5933 2 หลายเดือนก่อน

    Mama Dubai wala Enna athmata niwadak nayak ganna puluwanda

  • @sambathsambath5764
    @sambathsambath5764 5 หลายเดือนก่อน

    මම රට ඉන්නෙ ,මම නිවාස ලෝන් දැන් නැහැ කිව මාතර BOC එකෙන් කිවෙ ,බොරැ කතා එපා

    • @Helpmatetv
      @Helpmatetv  5 หลายเดือนก่อน

      Samahara Branch wala denawa. Samahara ewage na. Eka thiranaya karanne bankuwe manger.rata inna ayata Dena eka nawaththala dan.loan aran maga arila godak rata inna aya. Ekai

  • @sambathsambath5764
    @sambathsambath5764 5 หลายเดือนก่อน +1

    මම රට ඉන්නෙ ,මම නිවාස ලෝන් දැන් නැහැ කිව මාතර BOC එකෙන් කිවෙ ,බොරැ කතා එපා

    • @Helpmatetv
      @Helpmatetv  5 หลายเดือนก่อน

      Samahara Branch wala denawa. Samahara ewage na. Eka thiranaya karanne bankuwe manger.rata inna ayata Dena eka nawaththala dan.loan aran maga arila godak rata inna aya. Ekai