මායා සිංහල සම්පූර්ණ චිත්‍රපටය 💥🎬 Mayaa Sinhala Full Movie 💥🎬@Ranjan_Ramanayake 💥🎬

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 450

  • @Zombiemobilegame-o9l
    @Zombiemobilegame-o9l 11 วันที่ผ่านมา +214

    Fighting චාටර් නැති සිංහල එකම ෆිල්ම් එක සුපිරි ❤🎉

    • @h_i_m8836
      @h_i_m8836 10 วันที่ผ่านมา +17

      ඇයි ප්‍රවේගය

    • @Zombiemobilegame-o9l
      @Zombiemobilegame-o9l 10 วันที่ผ่านมา

      @@h_i_m8836 ප්‍රවේගය movie එකේ ටිකක් අව්ල් අනිත් කාටුන් ඒවට වැඩියනම් ගොඩක් දුරට හොදයි ❤️

    • @sadeeshagunathilaka5076
      @sadeeshagunathilaka5076 9 วันที่ผ่านมา +12

      උබ කෝමා එකක ඉදලා එක පාරට නැගිට්ට එකෙක්ද 😂😂😂

    • @AmilaRathnayaka-d6h
      @AmilaRathnayaka-d6h 9 วันที่ผ่านมา

      ​@@sadeeshagunathilaka5076😂

    • @Sk-we3it
      @Sk-we3it วันที่ผ่านมา

      Fighting චාටර් අතාත්ත්විකෛ

  • @Sadiya_1083
    @Sadiya_1083 10 วันที่ผ่านมา +83

    හොල්මන් කිව්වට හිනා යන හොදම ෆිල්ම් එක 😂❤

  • @nilanthi22nila93
    @nilanthi22nila93 11 วันที่ผ่านมา +75

    මේ ෆිල්ම් එකේ ඔර්ජිනල් එකට වඩා පට්ට මේක... මුලින්ම මේක හෝල් වල දාපු දවස්වල හෝල් එකේ ඉස්සරහාටම ගිහින් ඉඳගෙන බැලුවේ 😂😂 මරු ආතල් එදා නම් 😂😂😂

  • @kanishkaprabath2487
    @kanishkaprabath2487 10 วันที่ผ่านมา +44

    පුබදු වික්ක්‍රම් වගේ අන්නියන් ෆිල්ම් එකේ චරිත තුනක් එකට ඇගට ගන්නව,,මේකේ පුබුදු ඒකම කරනවා ඒක පට්ට ටැලෙන්ට් එකක්...🎉🎉

    • @KeshaniSilva
      @KeshaniSilva 8 วันที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉

  • @RumeshMadawa-wu9zu
    @RumeshMadawa-wu9zu 10 วันที่ผ่านมา +64

    රංගන ශිල්පීන්ට තවත් මේවගේ නිර්මාණ කිරිමට ශක්තිය දාහිරිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා
    ස්තුති .❤🙏

  • @l.shehan.official2256
    @l.shehan.official2256 9 วันที่ผ่านมา +65

    මං ආසම එක... කණු හතරක් දාලා මැද ස්ලැබ් එක දාපං වාහනේ ස්ටාර්ට් කරපං😅😂❤❤

    • @pasi_bus_pissa
      @pasi_bus_pissa 6 วันที่ผ่านมา +5

      ඒක මරු 😂

    • @DESH-911
      @DESH-911 4 วันที่ผ่านมา +2

      😮​@@pasi_bus_pissa😅

    • @T____979
      @T____979 วันที่ผ่านมา

      කොතනද ඒක තිබ්බෙ​@@pasi_bus_pissa

  • @Mashii473
    @Mashii473 10 วันที่ผ่านมา +89

    මේ වගේ ලස්සන film බැලුවෙ ඉන්දියාවෙන් විතරයි දැන් ඒ අයත් පහු කරගෙන අපේ අය ඉදිරියට යනවා කියන්න වචන නෑහැ හැම චරිතයක්ම අති විශිෂ්ඨයි ❤❤❤❤❤ රංජන් අයියාහ් ආදරෙයි හැමෝටම ❤❤❤❤

    • @vinindudilaksha
      @vinindudilaksha 3 วันที่ผ่านมา +1

      Kaanchana movie eke copy ekak meka

    • @Mashii473
      @Mashii473 3 วันที่ผ่านมา +1

      @@vinindudilaksha original එකට වඩා ලස්සනයි 🥰

    • @gamagekamalasiri1338
      @gamagekamalasiri1338 15 ชั่วโมงที่ผ่านมา

      😮😮😮❤❤❤❤😮❤😮❤😮😮❤😮❤❤😮❤😅😮❤😅❤😅❤😅❤😮❤😅❤😮❤❤❤😅❤😅😮😅😮😅😮❤😅😮❤😅😮❤😅❤😮😅❤😅❤❤❤😮😅😮😂❤😮❤😅😂😅❤❤😂😅❤😊😂😅😊❤😅😂😅❤😅😅😂😅😅😂😅😅❤😅😊😂❤

  • @SashFdo
    @SashFdo 10 วันที่ผ่านมา +103

    සිංහල ෆිල්ම්වලින් සුපිරිම ෆිල්ම් එක තමයි මායා❤ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ.

  • @DhanushkaJayasundara-y9d
    @DhanushkaJayasundara-y9d 7 วันที่ผ่านมา +81

    2024 බලන සෙට් එක කෝ.....❤❤❤❤❤

    • @SasiduSasidu-b6c
      @SasiduSasidu-b6c 6 วันที่ผ่านมา +2

      අපි ❤🎉😂

    • @MiroshaSadhamali
      @MiroshaSadhamali 6 วันที่ผ่านมา +2

      😂😂😂

    • @sanjeewarathnayaka842
      @sanjeewarathnayaka842 5 วันที่ผ่านมา +1

      Api😂

    • @nilukasanjweeani5201
      @nilukasanjweeani5201 4 วันที่ผ่านมา

      Me inne 😂

    • @WWE_wrestling_movements
      @WWE_wrestling_movements 4 วันที่ผ่านมา +2

      අනේ යකෝ වීඩියෝ එකදාලා තියෙන්නෙත් දවස්නවයකට කලින් ඉතින් 2024 බලන්නෙ නැතුව ප්‍රාග් ඓතිහාසික යුගයේ බලන්නවැයි 🤣

  • @ewnjalivihagana
    @ewnjalivihagana 11 วันที่ผ่านมา +60

    පුබුදු තමා චරිතෙ❤️❤️❤️

  • @SamsungA05-ef8xi
    @SamsungA05-ef8xi 10 วันที่ผ่านมา +556

    2024 බලන සෙට් ඒක කෝ ❤

    • @ravindaravinda
      @ravindaravinda 9 วันที่ผ่านมา +11

      Inno

    • @KumaraDasa-v1z
      @KumaraDasa-v1z 9 วันที่ผ่านมา +9

      🩵

    • @Sujeewa-ci5ns
      @Sujeewa-ci5ns 9 วันที่ผ่านมา +5

      Meka indiyawe kanchana eke copy

    • @pasi_bus_pissa
      @pasi_bus_pissa 8 วันที่ผ่านมา +4

      Api inno❤️

    • @AnjanaIduwara
      @AnjanaIduwara 8 วันที่ผ่านมา +2

      𝙰𝙿𝙸 𝚒𝚗𝚗𝚘

  • @DhanushkaJayasundara-y9d
    @DhanushkaJayasundara-y9d 7 วันที่ผ่านมา +23

    අඩෝ හිනා කාලා මැරෙනවා....😂😂😂😂

  • @sithakamadushan5444
    @sithakamadushan5444 10 วันที่ผ่านมา +19

    ඇත්තටම අපේ ෆිල්ම් එක සුපිරි පුබුදුගේ ඇක්ටින් රන්ජා වෙන්ම ලෙවල් එකක් ❤

  • @prabashwarakavinda96
    @prabashwarakavinda96 9 วันที่ผ่านมา +28

    Supiri film aka රන්ජන්ගෙ acting superi sri lankan super star ❤❤❤❤

  • @BimalMaduwantha-r5n
    @BimalMaduwantha-r5n 7 วันที่ผ่านมา +8

    අඩො අඩො කවුද බන් අද්‍යක්ශක හිනා කාල මැරෙනව ඔයි සුපරි ඇ😂😂

  • @ThusithaNeshan
    @ThusithaNeshan 6 วันที่ผ่านมา +11

    අනේ කතාව gena කියන්න wachana නෑ mara ලස්සනයි
    හිනා යන භය හිතෙන ලස්සන කතාවක්
    ලස්සන මම ආස කරන නළු නිළියන් ටිකක් ඉන්න ලස්සන film එකක්
    Waw Waw ❤

  • @ChathuraChamuditha
    @ChathuraChamuditha 8 วันที่ผ่านมา +21

    මට මැරෙන්න හිනා😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @DinuliSanunliya
    @DinuliSanunliya 9 วันที่ผ่านมา +17

    සිංහල films වලින් කොච්චර බැලුවත් එප එන්නැති film එක❤

  • @Kavishka-q7z
    @Kavishka-q7z 9 วันที่ผ่านมา +18

    සුපිරි අනෙ.චරිත කරන හැමෝම හොද සාදාරනයක් කරනවා.❤

  • @SajithKumara-q4m
    @SajithKumara-q4m 9 วันที่ผ่านมา +28

    සුපිරි කාතාව ආදෙරෙයිචිත්‍රප ටියට❤

  • @라베카
    @라베카 11 วันที่ผ่านมา +57

    අනේ "විසල් ආදරේ " දෙන්නකෝ please ❤❤

    • @VisalVishwadinu
      @VisalVishwadinu 11 วันที่ผ่านมา +3

      My name is Visal

    • @라베카
      @라베카 11 วันที่ผ่านมา +1

      ​@@VisalVishwadinu❤😊🎉

  • @ThariniRusalka
    @ThariniRusalka 9 วันที่ผ่านมา +17

    හෙව්වා හෙව්වා තිබ්බෙ නෑ අද තමයි දැක්ක🎉🎉😊

  • @MobyMall-y6c
    @MobyMall-y6c 7 วันที่ผ่านมา +11

    කොච්චර බැලුවාත් එපා වෙන්නේ නැහැ පුබුදු අයියා රංජන් රාමනායක මරැ 🥰🥰🥰

  • @diyogabadu
    @diyogabadu 13 วันที่ผ่านมา +48

    Sinhala film දෙන්න කො , බන්දු ගෙයි ටෙනි ගෙයි රන්ජා ගෙයි ප්‍රෙඩි සිල්වගෙයි ඔනා අනි වාරේන් ❤❤❤❤

  • @PiyumiWathsala-fi1rk
    @PiyumiWathsala-fi1rk 9 วันที่ผ่านมา +16

    මෙක මරු අද හැබැයි රැට හින දකිද්දි මරු 🥲

  • @Diliniheshara-nr8it
    @Diliniheshara-nr8it 7 วันที่ผ่านมา +18

    සුපිරි film එකක් 👍🏻😊

  • @chanakyadesilva5986
    @chanakyadesilva5986 5 วันที่ผ่านมา +7

    මෙච්චර සුපිරි ෆිල්ම් එකකත් දමිතව අරන් තියෙන්නෙ බඩුවකට නේ😂😂

  • @antaniroshan4025
    @antaniroshan4025 10 วันที่ผ่านมา +33

    මායට කැමති අය මේ කොනට😊😊😊😊😊

    • @SanjayaDarmakeerthi
      @SanjayaDarmakeerthi 10 วันที่ผ่านมา

      😮😅😮😢🦍🦧🐯🐩🦧🐕🐱🌏🌐🏕️🏛️🌋🌋🚼🚼🚾🚾🚾🚮🏧🚾🛂🍑🍐🍏🍊🍑🍑🍑🎍🎇🎇🎇🎇🎇🎇🎇🎆🎆🎆🎇🎁🎋🎊️🎋🎀🧧🎑️🎍>:):-*B-):'(

    • @ayeshachathurani247
      @ayeshachathurani247 9 วันที่ผ่านมา +1

      Mama

  • @SiththiMarina-qc2ci
    @SiththiMarina-qc2ci 10 วันที่ผ่านมา +12

    මේ චිත්‍රපටිය මාර හොඳයි කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ 🥰🥰🥰

  • @uharshababa5066
    @uharshababa5066 10 วันที่ผ่านมา +17

    මේක මම සිය පාරකට වඩා බලලා තියෙනවා ඒත් එපාවෙන්නෑ හරිම ලස්සනයි 🌹🌹🌹🌹🌹 මේක බලපු අය මේ පැත්තට 🌹🌹🌹❤❤❤

    • @uharshababa5066
      @uharshababa5066 10 วันที่ผ่านมา +1

      ❤❤❤

    • @uharshababa5066
      @uharshababa5066 10 วันที่ผ่านมา +1

      ❤❤❤

    • @uharshababa5066
      @uharshababa5066 10 วันที่ผ่านมา +1

      🎉🎉🎉

    • @uharshababa5066
      @uharshababa5066 10 วันที่ผ่านมา +1

      🥺🥺🥰❤❤❤

    • @uharshababa5066
      @uharshababa5066 10 วันที่ผ่านมา +2

      ඒකෙත් අමුතු ම ලල් එකක් තියෙනවා😂😂

  • @ruhiniratnayak4454
    @ruhiniratnayak4454 9 วันที่ผ่านมา +10

    මන් තුන් වෙනි.සැරෙටත්..බැලුවා සුපිරි සුපිරි සුපිරි ❤❤❤

  • @chathuminivishmi-dj3fd
    @chathuminivishmi-dj3fd 11 วันที่ผ่านมา +66

    Tamil එකට වඩා මේක ලස්සනයි ❤❤❤❤

    • @buddhiya778
      @buddhiya778 11 วันที่ผ่านมา +2

      රෙද්දතමා

    • @chathuminivishmi-dj3fd
      @chathuminivishmi-dj3fd 11 วันที่ผ่านมา +10

      @@buddhiya778 උබගෙ රෙද්ද තමා...මට ලස්සන හින්දා මං කිව්වෙ උබට ලස්සන නැත්තම් ඉඳපන්...අනුන්ගෙ coment අස්සෙ රිංගන්නැතුව

    • @IndunilShanaka
      @IndunilShanaka 10 วันที่ผ่านมา +4

      Mama baya ykkunt vthri pkkunt newi

    • @라베카
      @라베카 10 วันที่ผ่านมา

      @@chathuminivishmi-dj3fd oya nam niyama kellek

    • @chathuminivishmi-dj3fd
      @chathuminivishmi-dj3fd 10 วันที่ผ่านมา +2

      @@IndunilShanaka ithin 😆

  • @NirmalalDissanayaka
    @NirmalalDissanayaka 7 วันที่ผ่านมา +10

    එලකිරි බ්‍රෝ😂😂😂😂

    • @NirmalalDissanayaka
      @NirmalalDissanayaka 7 วันที่ผ่านมา +2

      හිනා ගිහින් පනයනවා හලෝ😅😅😂😂

  • @KumuduHasaranga-xg8nw
    @KumuduHasaranga-xg8nw 9 วันที่ผ่านมา +12

    ඒ ගෙදර හොල්මන් look එකක් තියෙනවා

  • @DhanushkaJayasundara-y9d
    @DhanushkaJayasundara-y9d 7 วันที่ผ่านมา +9

    අන්තිම ටික ....අම්මෝ...

  • @hareeshe1473
    @hareeshe1473 8 วันที่ผ่านมา +12

    Super SL movie 👏👍

  • @Chamila2023-xm7tr
    @Chamila2023-xm7tr 10 วันที่ผ่านมา +13

    මෙ කතාව හරි ම ලස්සනයි ඇත්තටම මෙ දෙන්නා ආදරේ කරනවා හිතින් ❤❤❤❤❤❤❤❤❤❤

  • @Anna_Official_Bus_Kingdom
    @Anna_Official_Bus_Kingdom วันที่ผ่านมา +1

    Ending ඒකේ ඩාලා තියෙනවා මායා අයිත් එන්වා කියලා....😢😢😢 අනේ ඉක්මනට ඒකත් හදමු කෝ ❤❤❤🥺🥺

  • @ChiranthakaMihiranga-45567
    @ChiranthakaMihiranga-45567 13 วันที่ผ่านมา +25

    ඉන්දියාවේ තමිල්නාඩු කාංචනා දෙමළ චිත්‍රපට 👻👻🏠🏠

    • @pasi_bus_pissa
      @pasi_bus_pissa 11 วันที่ผ่านมา +4

      ඒත් ඒකට වඩා මේකෙ යක්කු ටික හදලා තියෙනවා සුපිරුයටම😁❤️

    • @라베카
      @라베카 11 วันที่ผ่านมา +2

      ඊයා එක මෙලෝ රහක් නෑ.එකට වඩා දහා ගුණයක් සිංහල film එක හොදයි.
      1.Maya
      2.kanchana
      3.laxmi
      හින්දි එක නම් විහිළුවක් තනිකරම.බය හිතෙන්නේ නෑ චුට්ටක්වත් .

    • @pasi_bus_pissa
      @pasi_bus_pissa 11 วันที่ผ่านมา +1

      @@라베카 ඔව් ඒකෙ කිසි ගතියක් නැ මායා එක තමයි හොද💞

  • @SashFdo
    @SashFdo 3 วันที่ผ่านมา +2

    දෙමළ, හින්දි, ඉංග්‍රීසි ෆිල්ම්වලට ගහන්න පුළුවන් නියම සිංහල ෆිල්ම් එක.

  • @wasanakumari8771
    @wasanakumari8771 4 วันที่ผ่านมา +2

    සුපිරි ❤

  • @akilaviduranga8128
    @akilaviduranga8128 8 วันที่ผ่านมา +5

    ඒකනන් ඇත්තඑත්කොට විකට් කූරුඇදේනේ තියෙන්නෙ එක හින්දාෆිල්ම් එක පොඩ්ඩාක් අව්ල් නේද 😘😐😐😞😞එවුනාට සුපිරි 😂😂😂😂😂 හොද්

  • @DamayanthiDamayanthi-i1t
    @DamayanthiDamayanthi-i1t 9 วันที่ผ่านมา +9

    ලස්සන film එකක් ❤❤❤❤❤

  • @T____979
    @T____979 2 วันที่ผ่านมา +3

    ලක් අම්ම මෙහෙම ෆිල්ම් එකක් කරන් හිටියනම් මොකද වෙන්නෙ 😂

  • @JanakaChandim
    @JanakaChandim 13 วันที่ผ่านมา +21

    මරේ මරු චිත්‍රපටය.

  • @HirushaDilshan-ks9lu
    @HirushaDilshan-ks9lu 4 วันที่ผ่านมา +5

    රංජන් රාමනායකගේ තව ෆිල්ම් ටිකක් ගෙන්න්නකෝ

  • @KamalGamage-k8s
    @KamalGamage-k8s 12 วันที่ผ่านมา +34

    මෙක මරු

  • @nimeshbandara6450
    @nimeshbandara6450 6 วันที่ผ่านมา +6

    24:02 එක පොල්ලක් ඔලුවෙ වැදිල අනිත් එක අතේ ඇනිල අනිත් එක කකුලෙ වැදුනෙ කොහොම ද කියල කල්පනා කරන මම 🤔😹💔 සිංහල films සුත් නිකන් ඉන්දියන් ඒව වගේ පට්ට ගොබ්බ ඒව නෙහ් 😹💔

    • @diyasennow
      @diyasennow 6 วันที่ผ่านมา +4

      තුන් දෙනෙක් නෙ බං වලදාලබ්තියෙන්නෙ.පිලිවලකට වලදාල නැතුව ඇතිවැඩිය හිතන්න එපා

  • @Nethu__se
    @Nethu__se 10 วันที่ผ่านมา +6

    Maru.. pubudu aiya all rounder kenek❤❤ niyamai. Ranjan 🎉 very good both..

  • @SachinInimasha-m3u
    @SachinInimasha-m3u 11 วันที่ผ่านมา +21

    මරු ෆිල්ම් එක ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤පට්ට

  • @InokaUdayangani-w7m
    @InokaUdayangani-w7m 10 วันที่ผ่านมา +8

    මෙක තමයි හොදම❤😂

  • @Nilukanimali-p7b
    @Nilukanimali-p7b 11 วันที่ผ่านมา +22

    එල ඇ මරු😢😢😢😢😢😢😢

  • @ImalsahansamaliAmarasenhaarach
    @ImalsahansamaliAmarasenhaarach 9 วันที่ผ่านมา +7

    ලස්සනයි

  • @Newton926
    @Newton926 11 วันที่ผ่านมา +12

    Pubudu ,anith hemoma lassanta ragapanawa❤❤

  • @WimansaWimansa
    @WimansaWimansa 9 วันที่ผ่านมา +12

    සුපිරි බං😂😂

  • @SenadiSanjana
    @SenadiSanjana 9 วันที่ผ่านมา +8

    Maru film eka❤

  • @Pathumvidanage
    @Pathumvidanage 10 วันที่ผ่านมา +7

    Clean out full movie එක ඕනි..ආයෙ රජ දරුවෝ ෆිල්ම් එක

    • @VeneeshaDissanayake
      @VeneeshaDissanayake 10 วันที่ผ่านมา

      ක්ලීන් අවුට් එක නම් මරු

  • @judejanam7242
    @judejanam7242 11 วันที่ผ่านมา +20

    100 💯 හොදයි ලංකාවේ පිල්ම් වලින් මෙකනම්

  • @DikshanKumara-u5q
    @DikshanKumara-u5q 9 วันที่ผ่านมา +8

    Supiri 😂😂😂😂❤❤❤❤❤

  • @Chamakakalpa
    @Chamakakalpa 12 วันที่ผ่านมา +18

    ලස්සන චිතුපටිය

  • @MudithaPabasara
    @MudithaPabasara 9 วันที่ผ่านมา +11

    2030 බලන අය කෝ😂😊

  • @Samarasinghe-c4t
    @Samarasinghe-c4t 8 วันที่ผ่านมา +7

    නියමයි

  • @danushkaandsadaruwan
    @danushkaandsadaruwan 8 วันที่ผ่านมา +5

    අපිබැලුව ....😂❤❤❤😂

  • @SavinduLakshitha-s5b
    @SavinduLakshitha-s5b 13 วันที่ผ่านมา +14

    Sinhala dub film tikakk dmma nm cupiri 🙂

    • @Chamakakalpa
      @Chamakakalpa 12 วันที่ผ่านมา

      එ බන් මේ

  • @isharachathuranga1812
    @isharachathuranga1812 12 วันที่ผ่านมา +21

    Maya 2 ඕනෑ

    • @58832mrwf
      @58832mrwf 11 วันที่ผ่านมา

      2 nh

    • @AnuraChandrasiri-y5q
      @AnuraChandrasiri-y5q 10 วันที่ผ่านมา

      ❤😊

    • @RandikaSuresh
      @RandikaSuresh 10 วันที่ผ่านมา +1

      ඉවසලා ඉන්න... හදලා දෙන්නම් 😅

  • @insafhilmy9941
    @insafhilmy9941 4 วันที่ผ่านมา +3

    කාන්චනා ෆිල්ම් එක කොපි කරාට නියමෙට කරලා තියෙනවා මචන් 😁🖤💥💪

  • @NirmalLakshitha-e4k
    @NirmalLakshitha-e4k 9 วันที่ผ่านมา +6

    ඩොනල්ඩ් අයිය වැඩක් කරොත් ඉතින් ඇද්දක් පලුද්දක් නෑ නෙ❤

  • @denukasenhiru6767
    @denukasenhiru6767 9 วันที่ผ่านมา +5

    කොළඹ සන්නිය returns ඕනේ....

  • @AmaliSedigalagee
    @AmaliSedigalagee 7 วันที่ผ่านมา +3

    ලස්සන ෆිල්ම් එක හිනා කාලා මැරෙනෝ 😂

  • @thekaluputha3715
    @thekaluputha3715 9 วันที่ผ่านมา +3

    බුදුහාමුදුරුවො ගාව කපි මහත්වරු ඉන්නවද😢

  • @ChamalMatheesha-io8xw
    @ChamalMatheesha-io8xw 10 วันที่ผ่านมา +7

    අඩෝ පට්ට බන් 6 ඉද්දි බැලුවේ trinco ඉදන් අතීතෙම මතක් උනා බන්😢

  • @AnuraChandrasiri-y5q
    @AnuraChandrasiri-y5q 10 วันที่ผ่านมา +3

    බුදු සරණයි දෙවි පිහිටයි මරු අනේ❤😊❤

  • @DulaniKumari-tv2tk
    @DulaniKumari-tv2tk 6 วันที่ผ่านมา +2

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ

  • @Spencer_Dilini
    @Spencer_Dilini 10 วันที่ผ่านมา +3

    Original එකට වැඩිය මේක ඇත්තටම පට්ට ❤

  • @anandarajapakcha6121
    @anandarajapakcha6121 8 วันที่ผ่านมา +3

    මායා සිංහල සම්පූර්ණ චිත්‍රපටය | Mayaa Sinhala Full Movie | @Ranjan_Ramanayake | Lanka Cinema

  • @MdSudarma-cu5hj
    @MdSudarma-cu5hj 6 วันที่ผ่านมา +3

    👍 නියමයි

  • @nethnavodya7291
    @nethnavodya7291 9 วันที่ผ่านมา +6

    Pubudu patta❤❤

  • @DanushkaDheshani
    @DanushkaDheshani 7 วันที่ผ่านมา +2

    මන් බලපු හොදම ෆිල්ම් එක මේක 🥰🥰👍👍👍❤️❤️❤️

  • @chandrachandra1631
    @chandrachandra1631 11 วันที่ผ่านมา +8

    ෆිල්ම්සුපිරි

  • @m.a.gayanipriyadarshani
    @m.a.gayanipriyadarshani 4 วันที่ผ่านมา +1

    ❤❤❤ දැන්. බලන. ගමන්

  • @NadeeshaDharshani-j5t
    @NadeeshaDharshani-j5t 7 วันที่ผ่านมา +4

    2024 බලනඅය👍කරන්න❤

  • @ManeeshaDevindi-wn2hi
    @ManeeshaDevindi-wn2hi 5 วันที่ผ่านมา +3

    මාරය් අනෙ මේක😅

  • @user-od5si3yd3u
    @user-od5si3yd3u 13 วันที่ผ่านมา +56

    අනේ බඹසර බිසව් සිංහල චිත්‍රපටය දෙන්නකෝ හරිම ලස්සනයි ඒ චිත්‍රපටය සබීතා සනත්ගුණතිලක් ශාෂි විජේන්ද්‍ර තමයි ඉන්නේ

    • @chithrakumari1580
      @chithrakumari1580 11 วันที่ผ่านมา

      😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮

    • @chithrakumari1580
      @chithrakumari1580 11 วันที่ผ่านมา +3

    • @chithrakumari1580
      @chithrakumari1580 11 วันที่ผ่านมา +3

      😮😮මායාට

    • @chithrakumari1580
      @chithrakumari1580 11 วันที่ผ่านมา

      😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😅😅😅😅😅😅😅😅🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😅😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ගාල්ල
      W

    • @ImeshaErangi
      @ImeshaErangi 11 วันที่ผ่านมา +2

      Ane eka dannako

  • @AsankaLakruwan-sf1ue
    @AsankaLakruwan-sf1ue 6 วันที่ผ่านมา +2

    මරැ😮😮😮😮

  • @Lifedream_Sl
    @Lifedream_Sl 8 วันที่ผ่านมา +3

    Issara kale balapuwa ❤

  • @HasithaAyesh-s6d
    @HasithaAyesh-s6d 7 วันที่ผ่านมา +4

    2024 අපි❤

  • @NiroshaPingamage
    @NiroshaPingamage 2 วันที่ผ่านมา +2

    Maru ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GayaniMadushika-ki6jy
    @GayaniMadushika-ki6jy 6 วันที่ผ่านมา +2

    සුපිරී❤

  • @R.ASenanayake-ob6ks
    @R.ASenanayake-ob6ks 7 วันที่ผ่านมา +4

    47:26 ammo e music eka ❤😍

  • @uniquethoughts1161
    @uniquethoughts1161 4 วันที่ผ่านมา +1

    රන්ජා වැඩ්ඩා..film වලටයි..back..😅😅 දේශපාලනය එපා අනේ..අපේ ආදරය රඟපානවට විතරරරරමයි😂😂

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 5 วันที่ผ่านมา +2

    පට්ට අනෙ 😂❤

  • @dush_95
    @dush_95 8 วันที่ผ่านมา +2

    මෙකනම් පිස්සුවක් ❤

  • @twinkytwinky12
    @twinkytwinky12 11 วันที่ผ่านมา +8

    Kadira diwyarajath dennko ❤😊

  • @inoshanilanthi6609
    @inoshanilanthi6609 11 วันที่ผ่านมา +5

    Mo Mey film ake Hindi movie aka balala tiyenawa akata vada acting mare super Ranjan best acting ❤

  • @KamalGamage-k8s
    @KamalGamage-k8s 6 วันที่ผ่านมา +2

    ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤

  • @RashiniKaushalya-e8o
    @RashiniKaushalya-e8o 6 วันที่ผ่านมา +2

    2024 මේ දැන් බලන අය කෝඕ13.11

  • @Tharindulakshan3274
    @Tharindulakshan3274 10 วันที่ผ่านมา +5

    Ado mama tika davasak thisse hewwa hambune naa.thanks kolo❤

  • @KasuniKavindya-kb4id
    @KasuniKavindya-kb4id 11 วันที่ผ่านมา +7

    මරු😻😻

  • @NalikaDamayanthi-j6x
    @NalikaDamayanthi-j6x 13 ชั่วโมงที่ผ่านมา +1

    Mama

  • @DineshPushpakumara-i7j
    @DineshPushpakumara-i7j 4 วันที่ผ่านมา +1

    මරැ ලස්නනයි ❤❤❤🔰❤❤💔💔💔🙏🙏🙏🙏