මහින්දගේ නිළ නිවස ගැන අලුත්ම අනාවරණය මෙන්න - නලින්ද සියල්ල හෙළිකරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025
  • මහින්දගේ නිළ නිවස ගැන අලුත්ම අනාවරණය මෙන්න - නලින්ද සියල්ල හෙළිකරයි
    Follow our Official Facebook Page | / nethfmbalumgala

ความคิดเห็น • 123

  • @sunildesilva1397
    @sunildesilva1397 8 วันที่ผ่านมา +6

    මහ ජනයා දුක් විදිද්දී හිටපු අය ද ,කැපකිරීම් කල යුතුයි.විශ්‍රාම වැටුපකුත් ගන්නවා.

  • @nirmaladevi4023
    @nirmaladevi4023 8 วันที่ผ่านมา +6

    මහින්දගේ අන්තිම කැමැත්ත මැරුණමත් මමියක් වෙලා මේක ඇතුලෙම ඉන්නද කොහෙද. එක එකා එවලා ඒ බව මාධ්‍යයට දෙනවා .මුන් ටිකනම් පුදුම ශාපයක් .

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk 8 วันที่ผ่านมา +8

    මුන් සැප දාලා යන්න කැමති නෑ

  • @h.s.perera2987
    @h.s.perera2987 8 วันที่ผ่านมา +7

    මුන් මල පෙරේතයෝ වෙලා ඉපදෙයි. මරු ජනාධිපතිවරු

    • @shriyaniherman8345
      @shriyaniherman8345 8 วันที่ผ่านมา

      පුතා රජ වෙනකල් බලන් ඉන්නෙ එතකොට හොර මැරකම් අගේට කොරගෙන යන්න හැකියි. මුන්ට ගහල පන්නලත් රනිල්ගෙ රෙද්ද අස්සෙන් එළියට ඇවිත් දගලන දැගලිල්ල කොහොමද. මේ ආණ්ඩුව හොද වැඩියි

  • @yasiruamarsinghe
    @yasiruamarsinghe 8 วันที่ผ่านมา +10

    මහින්ද කියන .කුහක කුපාඩි දේවදත්ත .ජාතික හොර පවුලට .නිවසින් .ඉවත් වෙන්න දිනයක් දීල ,,ගියෙ නැති නම් පෙබරවාරි 4දින එලවා නිදහස් ..දිනය සමරමු....දැන් අපිට මේරට ..අපායක් කරලා නැතිද ????
    මට විතර ද එහෙම .හිතෙන්නේ .. ...

  • @shriyaniherman8345
    @shriyaniherman8345 8 วันที่ผ่านมา +3

    රනිල් සහ මහින්ද මැරෙනකම් මේ රටේ මිනිසුසු ගෙවන්නෙ පුදුම කරුමයක්

  • @rangapradeep4035
    @rangapradeep4035 8 วันที่ผ่านมา +6

    උගන්ඩාවේ නෙමෙයි අපේ සල්ලි තියෙන්නෙ ,විජේරාමේ..😂😂😂

  • @sagara68
    @sagara68 8 วันที่ผ่านมา +5

    බලේ නැතිව මෙහෙම හැසිරෙනවානම්, බලය තියෙද්දි කොහොම රගන්න ඇද්ද 🤔😐

  • @udaperera9945
    @udaperera9945 8 วันที่ผ่านมา +8

    මේවා අපි පිළි ගන්නවා.මොහු ඉවත් වනතුරු ජනතාව බලා ඉන්නවා.කතාව අඩුවෙන්.වැඩ වැඩියෙන් අපි බලාපොරොත්තු වෙනවා.මහින්දට විරුද්ධ ව තියෙන නඩු එළියට ඇදල ගන්න.නාමල් චණ්ඩියෙක් වගේ රගනවා.ඇයි එහෙම වෙන්නේ?බොරු ඇත්ත කරන්න දැඩි උත්සාහයක් ගන්නවා.කිය කිය ඉන්න කොට එයාලට ඊ ළග පියවරට සූදානම් වෙන්න පහසුයි නේද? අනික ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්න තියෙන අවස්ථාව වහාම ඉවත් කරන්න.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 8 วันที่ผ่านมา

      මෙයාලා බලයත් තිබිලත් නිවටයො වගේ ඉන්නේ ..උන් දිගට හරහට. රගනවා....

  • @ranjanabeykoon297
    @ranjanabeykoon297 8 วันที่ผ่านมา +9

    මේ සක්කිලි බල්ලා එලවලා අපිට සහනයක් දෙන්න.කියපු දේවල් කරන්න.

  • @chandrakumarratnayake7952
    @chandrakumarratnayake7952 8 วันที่ผ่านมา +4

    ඒ වුනාට බහිරවයා යන්නෙ නෑ

  • @chandanasenarath1194
    @chandanasenarath1194 8 วันที่ผ่านมา +5

    මේ පරයගෙ සල්ලිද මේ වියදම් කරල තියෙන්නෙ

  • @manjuldiwelgama9168
    @manjuldiwelgama9168 8 วันที่ผ่านมา +3

    හොරකම් කරපු රත්තරන්,සල්ලි අනිවාර්‍යෙන් ඔය ගෙරද ඇතුලේ ඇති...😠😠😠

    • @gunarathnagm5546
      @gunarathnagm5546 8 วันที่ผ่านมา +1

      යුද්දෙදි එකතුකර ගත්ත රත්තරන් වලල්ල ඇති ටොන් ගාණක්

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 8 วันที่ผ่านมา +5

    කරුණු කිය කියා ඉන්නේ නිතියනු කුල ක්‍රීයා මාර්ග nathida?

  • @janakadesilva581
    @janakadesilva581 8 วันที่ผ่านมา +1

    හැමදාම කියවනවා ...කියවනවා....කියවනවා....ගන්න ක්‍රියාමාර්ගයක් නැහැ. උන්ට තීන්දු ගන්නනම්, උඹලා බලය ගත්තේ මොනවටද ....?

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 8 วันที่ผ่านมา +4

    ජැක්සන් la එක්ක එකතු wela harapu නිධන් වස්තුව තියෙන්නේ oya gedara නිසයි muu ඒක dala යන්නේ නැත්තේ

  • @shriyaniherman8345
    @shriyaniherman8345 8 วันที่ผ่านมา +2

    ඩේසි ආච්චිගෙ මැණික් සහ මුදල් හංගගෙන ඉන්න නිසා වෙන්න ඇති යන්න බැරි😅😅

  • @pushpaguruge2073
    @pushpaguruge2073 8 วันที่ผ่านมา +4

    මේ කිනිතුල්ලො වරගයක්.....මක්කො....කුඩැල්ලො වර්ගයක්...

  • @chandrasiriranasingha4550
    @chandrasiriranasingha4550 7 วันที่ผ่านมา +1

    ඇයි ලිකිතව දෙන්නෙ නැත්තෙ රජය කරුනා කරල රජය ලිපිය යවන්න නාමල් කියන විදිහට රජය බයයි මුංට

  • @user-cb1be4le2e
    @user-cb1be4le2e 7 วันที่ผ่านมา +1

    Go Home මයිනා අරගලයක් කරන්න වෙයිද?

  • @vandenriesen1294
    @vandenriesen1294 6 วันที่ผ่านมา

    උන්ගේ ගෙවල් නෙවෙයි නම්, ඇයි බලෙන් අල්ලාගෙන හිටියේ, අයුතු වරප්‍රසාද භුක්ති විඳිමින්, නම්බුව පිට කැමැත්තෙන් යන්නේ නැතිව? බම්බුව, රාජපක්කුන්ට ලැජ්ජා නහරක් නැහැ.

  • @SepalaSuramyasiri
    @SepalaSuramyasiri 8 วันที่ผ่านมา +7

    මුන් හැමදාම එකෙ දිග පලල කිය කිය ඉන්නව මිසක් උදාසීන ඇල් මැරුනු ,තීරනයක් ගන්ඩ කොන්දක් නැති එවුන් වගේ හැසිරෙනව ,මේක ආන්ඩුවක්ද නැත්නම් පාන්ඩුවක්ද,

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 8 วันที่ผ่านมา

      අනේ ද කියන්නේ...

    • @Chandima-q6q
      @Chandima-q6q 7 วันที่ผ่านมา

      Yes,ofcourse

  • @sagara68
    @sagara68 8 วันที่ผ่านมา +10

    ඔයි ආසන159 තියාගෙන, විදායක බලතල තියාගෙන මොන මගුලක්ද කරන්නේ

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 8 วันที่ผ่านมา +1

      👍👍👍👍👍 1000 % ක් ම එකගයි.....

    • @Chandima-q6q
      @Chandima-q6q 7 วันที่ผ่านมา

      Yes,ofcourse

  • @ranjithdesilva7665
    @ranjithdesilva7665 8 วันที่ผ่านมา +3

    වැඩිය කතා කරන ඕන්නෑ මහින්දගේ නිවසක් ගන්නපසුව හිරගෙට අරින්න

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 8 วันที่ผ่านมา +3

    නලින් ද ජයතිස්ස මැතිතුමා කිව්වට ත් අනිත් අය ගිය එකත් නෙමෙයි ජනතාවට තියෙන ප්‍රශ්නෙ කිව්වත් යන්නෙ නැති අය ගැන කවදා හරි යයි කියලද බලනන් ඉන්නෙ නීති පති සීඅයි ඩී යට අපි භාරදීල තියෙනවා කියල බලන් ඉද්ද වන්නද මාලිමාව පත් කෙරුවෙ ජනතාවට ගෙදර දිග පලල ඇති වැඩක් නැහ මහින්ද යුද්දේ ඉවර කරපු බයිල ගහනව වගේ එකම බයිලෙ තිත්තයි

  • @M.PNanda1234
    @M.PNanda1234 8 วันที่ผ่านมา +2

    අපිට හැමදෙයක් මමතකයිඑහෙමකියලරටමකන්නදෙන්නබෑරජසැපවිදිනවමහජනමුදලින්, ඒ මදිවටපවුල්පිටින්හොරකම්කරනව,ඔයවහල්ලුන්ටවෙන්නෙමූදෙපනින්න

  • @nadeeshawijesinghe5351
    @nadeeshawijesinghe5351 8 วันที่ผ่านมา +4

    වටරවුමෙන් යන්නේනතුව මහින්දරාජපක්ස හොරදෙටුවාව ඔය නිවසෙන් එලවන්න.. කොන්දනති ආන්ඩුවක් පත්වීමට අපි චන්දය දුන්නේනත....❤

    • @PathiranaRenuka
      @PathiranaRenuka 8 วันที่ผ่านมา

      තොපී කාපියව් අනුරගෙ අශූචි

  • @RajaMello
    @RajaMello 8 วันที่ผ่านมา +1

    අහන ප්‍රශ්නවලට පමණක් උත්තර සපයන්න
    යවනවාද නැත්නම් සන්දර්ශන පමනක් පෙන්වන්නවාද.

  • @herathbandara4138
    @herathbandara4138 8 วันที่ผ่านมา +4

    Yannathnam yawanawidiya api kiyanda onada

  • @udaperera9945
    @udaperera9945 8 วันที่ผ่านมา +1

    අර "අරිට්ටකී වෙන්ඩු "කියල වඩක්කයා වගේ කෙනෙක් ගෙන්වා ගන්න වෙයිද?

  • @shimronkavindhu6174
    @shimronkavindhu6174 8 วันที่ผ่านมา +2

    දැන් ඔබතුමාලත් බොරුවට කියවන්ඩ එපා. තුනෙන් දෙකකට වැඩි බලයක් දීලා තියෙනවා නම්, ඒ ප්‍රකාරව ඕගොල්ලෝ නීරණ ගන්නබලයබලය තියෙනවනේ අයින් වෙන්න කියලා. ඒගොල්ලන්වන සුදුසු නිවාසයක් දෙන්න මොන කරදරයක්ද මේක

  • @maljiniekapuge189
    @maljiniekapuge189 8 วันที่ผ่านมา +2

    They are not doing anything just talking and talking.. they are all friends

  • @andre-marieabeysinghe7761
    @andre-marieabeysinghe7761 8 วันที่ผ่านมา +2

    Gahala pannanne Beri eyi

  • @chamaleesilva
    @chamaleesilva 8 วันที่ผ่านมา +5

    මැරුණහම මෙයාලා යන්නේ අපායටනේ ඒකයි ඔය ඉන්නකල් සුරසැප විදින්න හදන්නේ

  • @indudanthanarayana2121
    @indudanthanarayana2121 8 วันที่ผ่านมา +3

    රාජපක්ෂ නාමයටත් ලැජ්ජයි.😅

  • @christeenlaity3201
    @christeenlaity3201 8 วันที่ผ่านมา +4

    මහින්ද යන්නේනැත්නම් බලෙන් එලියට දාන්න මුන් රටකාපුඋන් එයාලාට තවතව මෙහෙම නාස්තිකරන්න දියයුතුනැ ඒනාකිජොඩුවට සාමාන්‍ය පොඩි ගෙයක් ඇති ජනතාවට දුන්නු දුක
    ගෙයක් නෙවෙයි මහපාරට ඇදලා
    දැම්මත් පවුනැ එතරම්ම අමනපවුලක්
    ඔය කොල්ලො තුන්දෙනා ගෙදර බුදියගෙනරැකියාවක් නොකර කොහොමද මෙච්චර දෙපල ගත්තේ මුන්ට දඩුවම් දෙන්න ඇයි මුන්තවම
    මාලිමාවට මඩගසා උන්නිවැරදිබව
    කියකියා මද්‍යයට කියන්නෙ ඇයි ජනාදි
    පතිට මේක පිටිපස ඉන්න නිලදාරින්ගැන සොයාබලා නිතිපියවරක් ගන්නබැරි මෙකවිහිළුවක් වගේ උන්ට කිසිම ගානක් නැ හිරගෙදරත් මුන්ට උදව්ලැබෙනවා මෙකවිහිළුවක් ද නැද්ද තවම උන්ට ඔනෙ විදියට නිතියත් නවනවා

  • @nelumfernando3845
    @nelumfernando3845 8 วันที่ผ่านมา +2

    Anura should give all the orders & get this home Wiejarama palace raided, then all the hidden gold of the Tamil people & the valuble ahistorical things they stole form the Museum will be fond berried there That is the reason the Rajapaksas dont want to vacate the mansion.

  • @samansamaraweera7135
    @samansamaraweera7135 8 วันที่ผ่านมา +2

    Ane meka maren nethe ape awasanawatada

  • @parakkramasiriwardane4357
    @parakkramasiriwardane4357 8 วันที่ผ่านมา +2

    Munwa gihin elawanna one. Rate janathawage Salli.

  • @farookmohamed1751
    @farookmohamed1751 8 วันที่ผ่านมา +1

    If MR has spent around 400 million for his house renovations alone, how much money he would have taken from the government for his personal saving?
    Definitely MRs house must be taken back and another decent house could be provided for him to live.

  • @surensalgado5430
    @surensalgado5430 8 วันที่ผ่านมา +2

    225 MPs are playing jokes.... at Parliament

    • @FiveBullet-ox1mv
      @FiveBullet-ox1mv 8 วันที่ผ่านมา +1

      Kalakni mun puka danawa . Rate prsna mun Katha krane na . Magul kiyanawa kalakni. Yakooo api dupath menisu apita kana badu adu krapn. Meki mehama natuwoth wanne 6 n gdra Tama. Mn chade duneth me kalaknita apu un daneth na Anura Kumara wiswasa kra. Dan me khewath nathi pakadyooo ne kagahanne. MALIMAWA mee gamata awila balapnko tikak menisu widina duka.

    • @surensalgado5430
      @surensalgado5430 8 วันที่ผ่านมา

      @@FiveBullet-ox1mv 💯

  • @HemaLatha-ox4xx
    @HemaLatha-ox4xx 8 วันที่ผ่านมา +1

    🐕🐕🐕🐕🐕

  • @yamunawettewa5309
    @yamunawettewa5309 7 วันที่ผ่านมา

    WE SRI LANKANS LET
    LOOK AT THE WAY OTHER COUNTRIES LOOK AFTER THEIR PAST PRESIDENTS.....& LEARN LESSONS FROM DEVELOPED NATIONS.....
    What Do Prime Ministers Do When They Retire? | AUSPOL EXPLAINED
    Auspol Explained
    19.4K subscribers

  • @yamunawettewa5309
    @yamunawettewa5309 7 วันที่ผ่านมา

    What Do Prime Ministers Do When They Retire? | AUSPOL EXPLAINED
    Auspol Explained
    19.4K subscribers
    LETS LOOK AND LEARN FROM THESE OTHER COUNTRIES

  • @andre-marieabeysinghe7761
    @andre-marieabeysinghe7761 8 วันที่ผ่านมา +1

    Oya NAAKI LONTHAwe kudalala eliyata danna kawruth nedda

  • @nelumfernando3845
    @nelumfernando3845 8 วันที่ผ่านมา +1

    This Rajapaksas Dictatorships vanish from the country.That fellow the Karputas shoul not be permitted to enter Srilanka again.if he comes he should be put in Jail as an illegal Emigrant trying to enter Srilanka.

  • @SanjeewaPrasanna-h3b
    @SanjeewaPrasanna-h3b 8 วันที่ผ่านมา

    YANNA NATTAM GAHALA ALWANNA ONA

  • @sriyanimangalika805
    @sriyanimangalika805 8 วันที่ผ่านมา

    Nalinda Jayatissa you are the Cabinet Minister of Health You have forgotten your main duty towards people I am receiving the least quality medicine I have received over 40 years Iam alive since Thin thun kotiyak dewiyo protect me at the moment all left me except my family

  • @SenavirathnaBanda-ls1fg
    @SenavirathnaBanda-ls1fg 8 วันที่ผ่านมา +1

    Thopata wena wedak nedda.ayrthikaya sakas karanne nedda
    Lhingana anduesk

  • @FiveBullet-ox1mv
    @FiveBullet-ox1mv 8 วันที่ผ่านมา +1

    Panathak gawa okoma eliyata daamma iwaraine. Yakooo cabent 1ka ubala set wanne. Mahenda wa allawanada? Apita un okoma elawala kana badu tika adu krapn .

  • @RitaDesilva-f6c
    @RitaDesilva-f6c 8 วันที่ผ่านมา +1

    OKATA DAN OYA MANDIRAYA DALA YANDA BARI AI, MEAWATA MAHAJANA MUDAL DINAPATHA WAYA WENNAI ,MAHAJANA MUDAL UPAYOGEE KARAN GODA NAGAPU MALIGAWA AITHI WANNAI MAHAJANA
    THAWATAI, EA DUSITHAYATA NEMAI .

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 8 วันที่ผ่านมา

    Yannaththe monawahari atule

  • @mandodary4544
    @mandodary4544 8 วันที่ผ่านมา

    😂😂

  • @harshanaranjith506
    @harshanaranjith506 8 วันที่ผ่านมา +1

    Ai bn mun kiyawa kiyawa inne redda janadi pathita meka karaganda bariwada rata hadanda yanne.liyuma dunnoth uta yanda wenawane ai denne naththe

  • @mandodary4544
    @mandodary4544 8 วันที่ผ่านมา +1

    😂😂dan sapada oka hotell 1 damu mata dipan

  • @VithanaArachchi
    @VithanaArachchi 8 วันที่ผ่านมา +5

    ඒ හිටපු එකෙකුට වත් සමාන කරන්න පුලුවන්ද මහින්ද රාජපක්ස උබත් අද හිටගෙන ඉන්නෙ මහින්දගෙ සහ මෙි රටෙි ඉන්න රනවිරැවන්ගේ කරවුඩ ඒවා මතකත් නැ උබලාවගේ මිනිස්සුන්ට

    • @SriyaniHettiarachchi-w1n
      @SriyaniHettiarachchi-w1n 8 วันที่ผ่านมา +6

      යුද්දෙ මුවාවෙන් සුද්දෙ දුන්නා ඒකයි එයා වෙනස් නොබෙල් තෑග්ගක් දෙන්න වටිනව

    • @chandraniruberu8624
      @chandraniruberu8624 8 วันที่ผ่านมา +4

      හරි ඉතිං රටවෙනුවෙන් කරපු දේවල් වලට හරියන්න අමිමල පුතාල හමිබකලානෙ සැප ගත්තනෙ

    • @kumarasinghavaragama4108
      @kumarasinghavaragama4108 8 วันที่ผ่านมา

      Ohela Wage Wahal Mansawal Tiyana Samaharak Nisa Mema Rata Mehemawth Tiyana Akama Ati

  • @Braira
    @Braira 8 วันที่ผ่านมา

    සමහර
    මධ්‍ය වෙද්දි බලාගෙන. අසන දේවල් බිබිලාව්රිය පවි😅😅😅😅😅😅😅

  • @FiveBullet-ox1mv
    @FiveBullet-ox1mv 8 วันที่ผ่านมา

    Apooo yako a geeee ganin wadooo nam hal rupiyalk adu krapn pluwanam apita ona oya magul nami. Yakooo 159k tiyan Pol gane nathuwa . Parliament 1ta dama ain Kara iwari ne. Mun me wateee yanawa

  • @kusumlive9979
    @kusumlive9979 8 วันที่ผ่านมา +4

    මහින්ද..ජනාධිපති.තුමනි..යන්න..එපා..බලමු..ජෙප්පෝ..මොකද..කරන්නේ..කියල⁣ා

    • @chandrakumarratnayake7952
      @chandrakumarratnayake7952 8 วันที่ผ่านมา +6

      එක්ක පලයන් ගෙදර

    • @anslemfernando8177
      @anslemfernando8177 8 วันที่ผ่านมา +3

      වැල්ලෙන් ගෙයක් හදලා දීපන්. හොරැන්ට නියමිත තැන වැළිකඩ.

    • @priya1736
      @priya1736 8 วันที่ผ่านมา +2

      පට්ට පදුරු වේසි... ගෙදර එක්කන් පලයං

    • @indradesilva4597
      @indradesilva4597 8 วันที่ผ่านมา +1

      මහින්ද හොඳට සලකන්න ethi.​@@priya1736

  • @PathiranaRenuka
    @PathiranaRenuka 8 วันที่ผ่านมา

    බෝතල කීයක් ගහලද ඉන්නේ

  • @asangika
    @asangika 8 วันที่ผ่านมา

    Moda dosthara yo Hema Premadasa wageda anith 3 dena

  • @PathiranaRenuka
    @PathiranaRenuka 8 วันที่ผ่านมา

    නලියන ජයතිස්ස එම්බාම් කරල වගේ

  • @SenavirathnaBanda-ls1fg
    @SenavirathnaBanda-ls1fg 8 วันที่ผ่านมา

    Thopata wena wedak nedda.ayrthikaya sakas karanne nedda
    Lhingana anduesk

    • @ManojPSKarunarathne
      @ManojPSKarunarathne 8 วันที่ผ่านมา

      හොරැන්ගෙ කක්ක හොදනව හිගන වහල. ආර්තිකෙ හදයි. කමෙන්ට්ස්වලට දෙන කුලිය අරන් ගිහින් බඩුවක් ගහගෙන හිටු

  • @SenavirathnaBanda-ls1fg
    @SenavirathnaBanda-ls1fg 8 วันที่ผ่านมา +1

    Thopata wena wedak nedda.ayrthikaya sakas karanne nedda
    Lhingana anduesk