ලසන්ත වික්‍රමතුංග නිසා කැබිනට් මාධ්‍යහමුව උණුසුම්වූ හැටි මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 110

  • @arunahewage1900
    @arunahewage1900 36 นาทีที่ผ่านมา +3

    NPP නොහැකියාව තව තවත් ප්‍රදර්ශණය නොකර මහඡන මතය ගැන සිතා ක්‍රියාවට නැගිම රඡයට ගුනදායක වනු ඇත

  • @kapilapushpakumara7459
    @kapilapushpakumara7459 16 นาทีที่ผ่านมา +3

    අපි උබලට චන්දෙ දුන්නෙ වැරදි වැඩ කරපු එවුන් ඇතුලට දාල.හොදරටක් හදාගන්නයි අපට ලස්සනට ජිවත් වෙන්නයි.දැත්නම් අනිත් ආණ්ඩු වල හිටපු හොරැ වගේ වෙන්න නෙමෙයි.ඒක හොඳට මතක තියාගෙන කටයුතු කළොත් හොදයි.

  • @denukadissanayaka5514
    @denukadissanayaka5514 31 นาทีที่ผ่านมา +2

    බයිල තමයි.. කතානායක ප්‍රශ්නෙදිත් ඕන වෙලාවෙදි තීරන ගන්නේ නැතුව හත් පොලේම ගාගත්තට පස්සෙ අයින් උනා. දැන් නීතිපති ගැන තීරනය ගන්නේ ඒ යකා අනුරගෙයි ආන්ඩුවෙයි කලිසම ඔලුවෙන් ගැලෙව්වට පස්සෙ ද ??

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 ชั่วโมงที่ผ่านมา +5

    අපරාදේ 159 අාසන ලැබුනේ..ජනතාව තක්සේරැ කලා වැඩියි කියලා හිතනවා.

  • @AIAttanayake
    @AIAttanayake ชั่วโมงที่ผ่านมา +3

    හර්ෂන නානායක්කාර ඉවත් කල යුතුයි. මොනවාද මේ මාලිමාව කරනිනෙ. ඇයි ඔච්චර විපක්ෂයට බය. රටෙ ජනතාව රවටමින් මොනවාද මෙ කරන්නෙ. හරිම ලැජ්ජාවක්.

  • @sewanalandscaping9097
    @sewanalandscaping9097 3 ชั่วโมงที่ผ่านมา +5

    කයිවාරු ගැහැව්වා ඇති.. නීතිපති බැරිනම් උගෙ අම්මා උනත් කමක් නැ එලවපල්ලා ඒවට තමයි මිනිස්සු බලයක් දුන්නෙ.උනුත් එකයි මුනුත් තොපිත් එකයි කිව්වොත් ....... එදාට මිනිස්සු බලය අතට ගනිවි

  • @SagithJagoda-l4o
    @SagithJagoda-l4o 3 ชั่วโมงที่ผ่านมา +5

    බයිල ගහ ගහ මෙී අවුරුදු 5 ඉඳල ඊලඟ චන්දෙදි ,හොරුන්ට දඬුවම් දෙන්න නැවත බලය ඉල්ලාවි....හැමදාම දේශපාලකයො කරන්නේ ඔීක තමයි.......අපිට යනඑන මං නැති උනා.

  • @d.m.wijekoon4916
    @d.m.wijekoon4916 ชั่วโมงที่ผ่านมา +3

    ඔච්චර බලයක් දීලත් නිවට ආණ්ඩුවක් කියලා ලේබල් එකක් ගහ ගන්නෙ නැතිව කොන්ද කෙලින් තියාගෙන තීරණ ගන්න අප්පා... කාට බයේද මේ ආණ්ඩුව වෙව්ලන්නෙ ?

  • @tharothegreat
    @tharothegreat ชั่วโมงที่ผ่านมา +3

    දැන් නිතපතිතුමා රනිල්ගේ කුක්කෙක් කියලා හැමෝම දන්නවා

  • @latass3767
    @latass3767 35 นาทีที่ผ่านมา +2

    ඔය නීති පතියා අල්ලලා හිර කරන්න ඕන ඕකා රාජපක්ෂ රිජීමයේ පිල්ලි

  • @imashsandesh4970
    @imashsandesh4970 3 ชั่วโมงที่ผ่านมา +4

    නීතිපති කරපු දේට ඉක්මන් ප්‍රතිචාර දැක්වන් නැත්නම් වැඩක් නෑ. ජනවරම ගැන කියව කියව ඉන්න එපා.

  • @ranilfernando9853
    @ranilfernando9853 2 ชั่วโมงที่ผ่านมา +3

    මට හිතෙන විදියට නං මේ ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයත් මදි වගේ වැඩ කරගෙන යන්න ආයෙමත් ඡන්දෙකෙදි පිටරටින් තමා මිනිස්සු ගෙනල්ලා තව ටිකක් බලය දෙන්නවෙන්නේ

  • @pradeepjayasinghe2238
    @pradeepjayasinghe2238 ชั่วโมงที่ผ่านมา +1

    සහතික ඇත්ත.චන්දෙ දුන්නු අය කතාවෙනවා මොනාද මේ වෙන්නෙ කියලා.නීතිපති ජනාධිපතිට ඉහලින්ද

  • @PriyanthaSugath-q9y
    @PriyanthaSugath-q9y 2 ชั่วโมงที่ผ่านมา +3

    අනුර ගෝඨ වගේ පඹයෙක් වෙන්නේ නැතුව කෙලින් තීරණ ගන්න අපිටත් ලැජ්ජයි ජවිපී කියන්න..?

  • @nalikashiranthiheeralu8598
    @nalikashiranthiheeralu8598 ชั่วโมงที่ผ่านมา +3

    අනුර මහත්තයෝ නිති පතියා එලවන්න ඔන

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 27 นาทีที่ผ่านมา +1

    ඔය නීතිපති අයින් කරලා පොල් පිත්තක් දාපියව්? තොපේ ආණ්ඩුවත් අපි ගෙනාවේ ඔය නාඩගම් බලන්න නෙමෙයි. මතක ඇතිනේ ගෝඨාභය අංක දෙක වෙන්න එපා අපි ආණ්ඩුවට කැමතියි අපිව රවට්ටන්න ගොනාට අන්දන්න හැදුවොත් යන්න වෙන්නේ අමුඩෙත් නැතුව තමයි

  • @nandasenadissanayake4667
    @nandasenadissanayake4667 22 นาทีที่ผ่านมา +1

    මාද්‍ය වේදීන් අහපු ප්‍රශ්න වලින් නලින්ද ලිස්සලා ගියාට ඉදිරි යේ දී උත්තර දෙන්න වෙයි.මේ ආණ්ඩවේ ඉන්න අය නීතිපතිට බයයි .ඇත්ත ඒකයි.

  • @indikajayamaha9519
    @indikajayamaha9519 ชั่วโมงที่ผ่านมา +2

    ඇත්තටම අපි මෙහෙම දෙයක් නම් බලාපොරොත්තු උනේ නැ.ලැජ්ජයි නලින්ද

  • @darshanibandarage8183
    @darshanibandarage8183 2 ชั่วโมงที่ผ่านมา +2

    නිතිපාතියාව ගෙදර යවන්න ජනාධිපති තුමාට බැරි ඇයි...??? තුනෙන් දෙකක් දීලත් ඇයී තටමන්නේ......??? කොහමද ඉදිරියට එන ජරාපක්ෂලගේ නඩු ඉදිරියට ගෙනියන්නේ??? ඇයි ඔය ගෙරී නිතිපාතියාව ගෙදර යවන්න බැරි ඇයි??????😛😛😛😛😛😛😛

  • @SandunKumara-g9i
    @SandunKumara-g9i 19 นาทีที่ผ่านมา +2

    කොන්ද පණ ඇතුව වැඩක් කරපල්ලා කාලකන්නි නීති නැත්නම් නීති හදන්ඩ හරි උඹලට බඩේ බලය දීලා තියෙනවා දැන් පැමිණි හැමිණි එක එකාට චෝදනා කර කර ඉන්න එපා. කන පලා ගන්නැතුව දඬුවම් දීපල්ලා හොරුන්ට

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 4 นาทีที่ผ่านมา +1

    මේක ජනතා ආන්ඩුවක්, උඹල පලමුව ඒකට ගරුකරපල්ල, උඹලගෙ නොහැකියාව තමයි මේ හැම කරුමෙකටම මුල,උඹලගෙ ආන්ඩුව යටතෙත් අපාධකාරයෝ නිදහස් වෙනකොට අධ්‍යනය කරල හරියන්නෑ යකෝ එවෙලෙම දැඩි තීරණ ගනිල්ල, තොපිට කොන්දක් නැද්ද, වටේ කියව කියව යනකොට හොරු තොපේ ආන්ඩුවත් අල්ලයි, පට්ටම කාලකන්නි ආන්ඩුවක් මේක නොදකිං, රෙදි ඇඳගෙන එන්න එපා මේවට උඹලට චන්ද දීපු අපිට ලැජ්ජයි😢😢

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 24 นาทีที่ผ่านมา +1

    අවුරුදු හැත්ත හයක් ප්‍රජාතන්ත්‍රවාදය බලාගෙන හිටියා දැන් මේ රජය පත්වෙලත්මාස හතරකට කිට්ටු වෙනවා. අපිට ආයේ රැවටෙන්නබෑදැනටත් ජනතාව අනුර කුමාර රජයට දොස් කියනවාබයිලා විතරක් ගහලා වැඩක් නෑ දැන් උඹලටජනතා බලය උපරිමයෙන්ම ලබල දීල තියෙන්නේ හොරුන්ට මිනීමරුවන්ට දඬුවම් කරන්න රට හදන්නට පෙර ඒ හොර හොරුන්ට දඬුවම් කරලා මිනීමරුවො හිරේලා පියවුල්, තව බයිලා ගගහ ඉන්නේ නැතුව අපි උඹලටත් බය නෑ අපි කාටවත් බය නෑ. මේකෙත් රට අපෙත් රට ඒක මතක තියා ගනිල්ලාරැවටිලා රැවටිලා දැන් රැවටෙන තැන ගෙවිලා තියෙන්නේ

  • @indikaalahakoon5640
    @indikaalahakoon5640 44 นาทีที่ผ่านมา +2

    3.2.කේ බලේ තියෙනවා ඇති ඉක්මනින් අවශ්‍ය දේ නොකලොත් වෙන්න එක එකාගේ කතා අහන්න

  • @Yonalshorts
    @Yonalshorts 3 ชั่วโมงที่ผ่านมา +1

    හරි අපි බලමුකෝ, ලග එන චන්දෙ දී පැහැදිලි වෙනසක් කරන්නම් , පයිල් යට ගැහුවොත්

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 54 นาทีที่ผ่านมา +1

    Please nalindha තවත් මොන මගුලක් ද අද්‍ය්යන කරන්නේ තීරනයක් ගනිල්ලා😡😡😡😡

  • @pemadhasathiththala8391
    @pemadhasathiththala8391 ชั่วโมงที่ผ่านมา +3

    නෝන්ජල් ආන්ඩුවක්.

  • @ජීවිතයටජයවේවා
    @ජීවිතයටජයවේවා 29 นาทีที่ผ่านมา +1

    ඕකව අයින් කරපන්. උඹලගෙ ආණ්ඩුවේ ආයුෂ අඩුවෙන්නේ ඔය යක්කු නිසා

  • @AsokaHerath-d5b
    @AsokaHerath-d5b 3 ชั่วโมงที่ผ่านมา +1

    2013 සිදුවු රතු පස්වල වෙඩි තැබීමේදී එහි නඩු තීන්දුව 2024 මැයි 17 දුන්නා .මෙම නිතීපතිතුමාමයි දුන්නෙ..රතු පස්වල වෙඩි තැබුවෙක් නැහැ සියළු දෙනා නිදොස් කොට නිදහස්..

  • @indikaalahakoon5640
    @indikaalahakoon5640 44 นาทีที่ผ่านมา +1

    හුරතල් වෙන්න කාල්‍ය්ක් නෑ

  • @Rpp21
    @Rpp21 2 ชั่วโมงที่ผ่านมา +1

    මට තෙරෙන්නෑ මාලිමාව කෙලවගන්නද යන්නේ නැත්තන් මාලිමාවට කෙලකරන්නද යන්නේ 😮

  • @NimalJayasiri-j8d
    @NimalJayasiri-j8d 2 ชั่วโมงที่ผ่านมา +1

    පුශ්න කරපු පුද්ලයා කිවිවා මෙි ඝාතනය කලේ ගෝඨාභය කියල.මෙි පුද්ගලයා කැඳවා පුකාශයක් ලබාගතයුතුනේද

  • @SagithJagoda-l4o
    @SagithJagoda-l4o 3 ชั่วโมงที่ผ่านมา +1

    ඔයාලත් අධ්‍යයනය කරකර මෙී අවුරුදු 5 ඉඳීවි .ලැජ්ජයි හලෝ...අපිත් දශක ගනනාවක් වෙර දැරුවා අපේ ආංඩුවක් පිහිටුවා ගන්න .....මෙීක නිවට ආංඩුවක් අසීමිත බලයක් සහිත ජනාධිපති වරයෙක් සහ 159ක පාර්ලිමේන්තු බලයක් ජනතාව දීල තියෙනවා ........මෙී ආංඩුවත් රාජපක්ෂ ල එක්ක ඩීල් එකක් තියෙනවද

  • @MELODICRECORDLABLE
    @MELODICRECORDLABLE 2 ชั่วโมงที่ผ่านมา

    නියමයී අහන්න ඕනෑ ප්‍රශ්න.. ❤🎉

  • @ranilfernando9853
    @ranilfernando9853 2 ชั่วโมงที่ผ่านมา +1

    මිනිස්සු චන්දෙ දුන්නේ කල්මරන්න නෙමේ

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 21 นาทีที่ผ่านมา +1

    අපි රජයට කියනවා දැන් ජනතාව රැවැට්ටුව හොඳටම ඇතිආයෙනම්ආයෙ නං මේ ලංකාව කියන රටේ තණකොළ කන හරක් නෙමෙයි ඉන්නේ කියලා ඔය රජය කරන උන්දැලා මතක තියා ගනිල්ලාඅපි උඹලට අසීමිත බලයක් දීලා තියෙනවාරට හදන්න කෙසේ වෙතත් හොරුන්ට දඬුවම් කරන්න මිනීමරුවොන්ට දඬුවම් කරන්න ඒ ගැන පම්පෝරි ගගහා හිටියා කාලය ඇති දැන්ඔය නීතිපතිකමට වෙන සුදුස්සෝ ඇත්තෙම නැද්ද උඹල රාජපක්ෂලත් එක්ක රනිල්ලත් එක්ක යටින් ගේම ගහලා ජනතාව ගොනාට අන්දන්න හැදුවොත් උඹලම තමයි රැවටෙන්නේ වැඩි කල් ආයුෂ නෑ මතකතියාගනිල්ලා අපි තමයි උඹලව ඔය තැනට එව්වේමාලිමාව රජයට මේ කියන්නේඔලී බැස් තියනල වගේ බයිලාගහාට පුරා ජනතාව රවට්ටන්න ලෑස්ති වෙන්න නම් එපා

    • @AjithKumar-yd8et
      @AjithKumar-yd8et 19 นาทีที่ผ่านมา

      ඔය නීතිපති වැරදි කරලා තියෙනවා නම් ඌට ඉස්සර වෙලා දඩුවම් දීලා ඉඳපල්ලා රට අනිත් එවුන්ට දඬුවම් දෙන්නට කලියෙන් නීතිපති කියලාඅලි පුගෙන් ආපු එකෙක් නෙමෙයි නේ

    • @AjithKumar-yd8et
      @AjithKumar-yd8et 18 นาทีที่ผ่านมา

      හතර දෙනෙක් එන්න ඉන්නවනේ ඉන්නවනේ ඉන්නවනේ.

  • @MalaniRajapaksha-n2y
    @MalaniRajapaksha-n2y 2 ชั่วโมงที่ผ่านมา

    මුන් ඔක්කොම එක කැන්ටිමෙන් තුන් වේල කන උන් ගෙදර දරැවො ගෑනි ලග ඉන්නවට වඩා පාර්ලිමේන්තුවේ ඉන්න අය ඔක්කොම යාලුවො මල්ලි

  • @athasmohamed1011
    @athasmohamed1011 37 นาทีที่ผ่านมา

    කමක් නෑ.. ඇමතිතුමා මිනීමරුවා මුහුදෙන් එහාට ගියොත්. මොකද වෙන්නේ?

  • @NickyKolla
    @NickyKolla 2 ชั่วโมงที่ผ่านมา +1

    දැන් රෙද්දෙ රෙවිලා නේද?
    තව මාස එකහමාරක් බලන් ඉදිමු.

  • @thusithasuraj755
    @thusithasuraj755 ชั่วโมงที่ผ่านมา

    ගෝටා මිනීමරුවෙක් කියලා පොඩි එකෙක් උනත් දන්නවා, ඇයි ඕකාව හිරේට අරන් කනට දෙකක් දීලා පාපොච්චාරනයක් කරගන්ඩ බැරි,පොඩි එකෙක් ගහක ගෙඩියක් කැඩුවානම් කොහොමද සලකන විදිය, එත්කොට ගෝටා වගේ එකෙක්ට ඇයි එහෙම කරන්න බැරි..😡

  • @nadeeshawijesinghe5351
    @nadeeshawijesinghe5351 56 นาทีที่ผ่านมา

    නලින්ද මොකද මේ නඩුඅහන්නේ?? රනිල හොර නීතිපතියෙක් පත්කලා.. මාලිමාව අතගානවා හොර නීතිපතියා ඉවත් නොකර.. ගෝටා රනිල් මරයන්ට ඕනවිදියට නීතිපති, පොලිස් ලොක්කෝ පත්කරන්න, අහෝ කේදයකි, අනුරකුමාර ජනපතිට බරි මොකෝ පොලීසිය, අදිකරනය පිරිසිදු කරන්න.. 2/3 majority was not given to maalimaawa to spend their time in a big sleep.❤❤

  • @IshanAththanayake
    @IshanAththanayake ชั่วโมงที่ผ่านมา +1

    ජනවරම ගැන අවබෝධ ය ඔය අවුරුදු 5 තියාගෙන ඉන්න , ඔහොම ගියාම ජනවරමෙ කට්ටිය ඔයාලාව එලවලා දාන්න ඕනේ , එතකොට පෙනෙයි ඔක්කොම , පාර්ලිමේන්තුවේ දී ඒ කාලේ බෙරිහන් දුන්නෙ කොහොමද , බලය හම්බ උනාම බබාලා වෙලා මෙයාලා

  • @NamalKarunarathne-m1g
    @NamalKarunarathne-m1g 7 นาทีที่ผ่านมา +1

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sarathabeysinghe5472
    @sarathabeysinghe5472 3 ชั่วโมงที่ผ่านมา

    ආන්ඩු දෙකක් වෙන්න දෙන්න එපා.

  • @MalaniRajapaksha-n2y
    @MalaniRajapaksha-n2y 2 ชั่วโมงที่ผ่านมา

    නඩුවක් පවත්වගෙන යන්න තරම් දෙයක් නෙමේ ඔය සිද්ධිය ඔය මිනී මැරැමක් පොල් ගෙඩියක් කැකුළු හාල් කිලෝ එකක් හොරකන් කරල නෙමේනෙ

  • @briyanperera7115
    @briyanperera7115 2 ชั่วโมงที่ผ่านมา +1

    We don't want this atony of genaral

  • @inokakumari1
    @inokakumari1 2 ชั่วโมงที่ผ่านมา

    ආන්ඩුව අසමත් පිලිගන්න, ඔබලාට බැ කිසිම තීරනයක් ගන්න..so bad

  • @florentinecruze4853
    @florentinecruze4853 ชั่วโมงที่ผ่านมา +1

    This country need law and order people voted for NPP for that not for rice and coconut??

  • @migidadesilva6104
    @migidadesilva6104 2 ชั่วโมงที่ผ่านมา +1

    යට ගහපුව උඩට දාල වීසි කරනව.චූදිතයන් මුදා හැරල සාක්ෂි තිබිලත්.පිස්සු කතා සහොදරයා

  • @PriyanthaSugath-q9y
    @PriyanthaSugath-q9y 2 ชั่วโมงที่ผ่านมา

    ආපු ගමන් පාතාල නැති කරන කිව්වා. අද වෙනදට වඩා පාතාල තියා හාරකම් වැඩි..?

  • @MELODICRECORDLABLE
    @MELODICRECORDLABLE ชั่วโมงที่ผ่านมา

    මුන් 3 දෙනාව එලියේ මැරුවොත් මොකද කියන්නේ දන්නෙ නෑ.

  • @PushpaLatha-k7f
    @PushpaLatha-k7f 2 ชั่วโมงที่ผ่านมา +1

    ආණ්ඩුව lajawata patwanawa netepata ain kran

  • @PanchLingam-ce2cj
    @PanchLingam-ce2cj 3 ชั่วโมงที่ผ่านมา

    Pras 💯 correct Wath u r people doing it mines still to stding

  • @SadewSasmitha-y4x
    @SadewSasmitha-y4x 38 นาทีที่ผ่านมา

    ගව දොස්තර ගේ පාපොච්චාරණය

  • @tharindumadushanka3714
    @tharindumadushanka3714 ชั่วโมงที่ผ่านมา

    පුම්පියෝ මොනවා කිව්වත් මේ රජය සැලෙන්නේ නෑ.මේ ගේරි මාධ්‍ය කරයෝ කොහෙද ඉදියේ රනිල්.මහින්ද.නාමල්. පොහොට්ටුවේ උන් හොරා කද්දී.තොපිට මොළයක් නැත්ද.නීති පතිවරයනේ බං.මේ තීරණ අරන් තියෙන්නේ. උබලා කියන්නේ නීතිය අතට අරන් මුන්ව කුදනලන් අරන් හිරේ දාන්නද.නීතිපති ගෙදර යවන්න.

    • @amarabandurupasinghe3754
      @amarabandurupasinghe3754 นาทีที่ผ่านมา

      ගවයා අපිත් මේ ආන්ඩුව හදන්න චන්දෙ දීපු උන්, රනිලය දාපු නීතිපතිය ආවෙත් නීතිවිරෝධීව,තෝ ඒක දන්නෙ නැද්ද, අයේශා ජිනසේන ඉද්දියි මේ කාලකන්නියව පත්කලේ, රටේ ජනාධිපති නීතිපතිය ද බල්ලෝ 😡😡

  • @GemSun-sc4qb
    @GemSun-sc4qb 2 ชั่วโมงที่ผ่านมา

    Justice delayed is justice denied.

  • @Hemanthi-xc8hj
    @Hemanthi-xc8hj 2 ชั่วโมงที่ผ่านมา

    ලිස්සලා යනවා වගේ නේ😂😂😂😂

  • @nalikashiranthiheeralu8598
    @nalikashiranthiheeralu8598 2 ชั่วโมงที่ผ่านมา

    නිති පති වරයා😮

  • @pakaya8007
    @pakaya8007 56 นาทีที่ผ่านมา

    මෙකෙත් ad හුත්වල් යනවා

  • @AnurathaFernando-j8s
    @AnurathaFernando-j8s ชั่วโมงที่ผ่านมา

    තවත් මොනාද අද්‍යනය කරන්නේ ඕකව අයින් කරන්න

  • @leelagunasekara1554
    @leelagunasekara1554 ชั่วโมงที่ผ่านมา

    Neethipathiya NPP ,& Jathika drohiyek,Meka Rajapaksha Buwallek, meka ge Decision don’t accept by the Citizens of Srilanka.AKD pl dismiss this currupted NEETHI PATHIYA,”

  • @pearlperera2272
    @pearlperera2272 2 ชั่วโมงที่ผ่านมา

    😮😮😮😮😮😮

  • @NamalKarunarathne-m1g
    @NamalKarunarathne-m1g 4 นาทีที่ผ่านมา

    😂😂😂😂 me mokekda nalinda 😂😂😂😂 dr hoooo😢😢😢😢😢

  • @Gebriyal
    @Gebriyal ชั่วโมงที่ผ่านมา

    What is this government very weak no hope
    We gave our votes not to play fool
    No meaning at all what is happening
    Okkoma cash pussssss thamai

  • @nihalpremawansha6630
    @nihalpremawansha6630 37 นาทีที่ผ่านมา

    Mewa loku prasma

  • @upalikumarasiri9677
    @upalikumarasiri9677 2 ชั่วโมงที่ผ่านมา

    Media minister this AG branch said circulated letter is become a controversial issues on Lasantha's case. Government has to seriously considering over this issues otherwise this may be the turning point to the government. Because voted people given majority mandate to find justice for these past brutally cases. People are eyes open to see what will be the positive remedial actions follow up by the government. We entrusted government will never broken the promises given during the last elections .But this time you all couldn't say government not involved and given independent them to work ..

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl 3 ชั่วโมงที่ผ่านมา +1

    Dan janawarama upset vennai yanna

  • @SusanthabandaraBandara-vw6qh
    @SusanthabandaraBandara-vw6qh 4 ชั่วโมงที่ผ่านมา

    😂😂😂

  • @merlenevijayaraja3175
    @merlenevijayaraja3175 3 ชั่วโมงที่ผ่านมา +1

    Neethipathiwa gedara yawanna kriya karanna. Mokada oya neethipathi Ranil Rajapakshala path karapu kenek. Ithin ohu chudhithayanwa nidahas karanne kohomada. Karunakara neethipathiwa gedara yawanna. Nathinam malimawata loku kelalak athiwenawa.
    Ajith Dharmapala mahatha Ada pawasuwe oya neethipathi Ranilge balal athak kiyala.

  • @smallHead-x2q
    @smallHead-x2q ชั่วโมงที่ผ่านมา +1

    Drama . Meyaala baba talks 👄 daanawa wage ?? Cant trust you sorry .

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 2 ชั่วโมงที่ผ่านมา

    Nithipathiya aine karanna gedara yawanna onathumala 😊

  • @lalitheakalanka
    @lalitheakalanka ชั่วโมงที่ผ่านมา

    Lassanata prashnen lissala giya.

  • @leelagunasekara1554
    @leelagunasekara1554 ชั่วโมงที่ผ่านมา

    Nalinda,Neethipathiya ewath Kara Meka Cancell Kala NADU okkoma ganna,False Decision dunna Neethipathiya,Custody ekata ganna.

  • @ChandanaChandana-d4k5q
    @ChandanaChandana-d4k5q 45 นาทีที่ผ่านมา

    Oya ulama kanin Alla Payingasa Gedara yawiya Yuthui

  • @PrabodhaSenanayake-ge9vd
    @PrabodhaSenanayake-ge9vd 2 ชั่วโมงที่ผ่านมา

    Nadakin , maru anduwa

  • @NalinPrasasnna
    @NalinPrasasnna 29 นาทีที่ผ่านมา

    Lapayata saha gawa ralata dunnu mage chandaya saha pawule ayage chandaya apathe yamata asannaya,dan mata hagenne kaiya nayaka kiyana nama galapena bawai,minimaruwo,wancha karayo hire danna apu un apiwa hire dana patak penne

  • @SamanthaJayathilaka-c6r
    @SamanthaJayathilaka-c6r ชั่วโมงที่ผ่านมา

    Ane nalinda bolath hutanawa

  • @leelagunasekara1554
    @leelagunasekara1554 ชั่วโมงที่ผ่านมา

    Neethipathiya Kappan gannawa,meka ge Property value karanna, meka Kappan Kala dena decision,Purawasiyo accept nokarai,Neethipathiya Ewath karanna ,Purawasiyo awadanayen,

  • @SandyaSomalatha
    @SandyaSomalatha ชั่วโมงที่ผ่านมา

    Wate yanawa ahanadeta uththra ne palmuwa anurawa janadipathi karmamu

  • @ranjithkarunarathna3925
    @ranjithkarunarathna3925 2 ชั่วโมงที่ผ่านมา

    Ane palayan

  • @smallHead-x2q
    @smallHead-x2q ชั่วโมงที่ผ่านมา

    9:10 ithin bang mona magulak da karanne ????

  • @surekaweerakoon9580
    @surekaweerakoon9580 ชั่วโมงที่ผ่านมา

    anduwa athagahapu hamadema fail. mona pathen gaththath ehemai.

  • @surekaweerakoon9580
    @surekaweerakoon9580 ชั่วโมงที่ผ่านมา

    anura fail. go home

  • @Qcy542
    @Qcy542 2 ชั่วโมงที่ผ่านมา

    Adayama kara kara innko, umbala kawada hri gedra yawanne oya nithipathi thama

  • @nadeeshadananjaya4064
    @nadeeshadananjaya4064 ชั่วโมงที่ผ่านมา

    Ane palayan nalinda yanna

  • @nadeeshadananjaya4064
    @nadeeshadananjaya4064 ชั่วโมงที่ผ่านมา

    Konda Pana nathi anduwa

  • @SandanamGunaseelan
    @SandanamGunaseelan 2 ชั่วโมงที่ผ่านมา

    Yosithage namalge naduvalata neethipathy vede denava api chanda dunne mevata neve anduva kelavagannepa

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 2 ชั่วโมงที่ผ่านมา

    Nithipathi minimaruwa araksa karanne kiwa gedara yawanna janadipathi thumani

  • @RoshenElpitiya-qn5to
    @RoshenElpitiya-qn5to ชั่วโมงที่ผ่านมา

    කයියනායකගෙ කයිය කොහොමද ඒවුනාට...හොන්ද වැඩේ ලනු කන මිනිසුන් ට😂

  • @thirumalarumugam6618
    @thirumalarumugam6618 2 ชั่วโมงที่ผ่านมา

    Mr Nalind we are not idiots to listen you and NPP anymore
    Your party doing with deal Ranil and mahinda
    Enough bullsit change attorney general immediately