ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ජනපති මහ රෑ මැදුරට ආපු ගෝනි පොළවේ ගැහුවා. ඇසින් දුටු සේවකයා වමාරයි th-cam.com/video/y7U5ty0GB_o/w-d-xo.htmlsi=adMImPSeIoa9Eczw
👍🙏✝️❤️✌️🏆🏆🏆🏆
මේ මා ඇසූ විශිෂ්ටතම කතාවලින් එකක්.පවුල තුළත් පිටත සමාජය තුළත් ගැහැණු පත්වෙන පීඩනය අප්‍රමාණයි.අප වෙනුවෙන් සිතන දේශපාලන නායකයෙක්.හිතාගන්නත් අමාරුයි.මාලිමාවට විශිෂ්ට ජයක්.❤❤❤
ඔව්,කාන්තාවට ඉදිරියට යන්නේ බොහෝ බාධක මැද.ඒකටත් ගොඩක් ධෛර්යය තියෙන්න ඕන.සිල්ලර ටෙලි නාට්‍ය හා වෙළඳ දැන්වීම්වලින් කරන්නේ ඒ ධෛර්යයත් නැති කරන එක.
සුපිරියි. කිසිම දේශපලුවෙක් මේ ගැන කතා කලේ නැත. මාධ්‍ය රට කනවා. මේ නිසා රටේ සමාජය ඉවරයි. මේ ව්‍යසනය ඉවර කරන්නම ඕනේ.
ඔව් ඇත්ත ..T.v එකේ පෙන්වන හැම වැඩසටහනක්ම රජයෙන් අනුමත වීමක් තියෙනවනම් ඕනෙ ඕනෙ කුනුහරුප විගඩම් දාන එක නතර කළ හැකි
කිසිම දේශපාලකයෙක් නොකියපු දේවල් ගැහැණු දරුවකුට පාරේ බැහැලා යන්ඩ නැති කාලයක් ඔබතුමාට දේව කරුණාව ලැබේවා ලංකාව වෙනස් කරන්න❤🎉🎉🎉
ජනපති තුමනි ඔබ තුමන් මෙලොවට බිහි කල දෙමාපියන් අනේ මේ වගේ වටිනා පුතෙක් අපිට දීපු අම්මේ තාත්තේ සසරේ කවදා හෝ මතු බුදුවේවා කියන්න දේවල් නෑ අපිට මුළු පරිසරයම අහිංසක නිහඩතාවයක් තියෙන්නේ ජනපති තුමනි ඔබ තුමන් හැර ඔවැනි ගති පැවතුම් තියෙන උත්තමයෙක් ආයේ සසරේ කවදාවත්ම උපදින්නේ නෑ ඒ නිසා ඔබ තුමන් ඔය තරුණ කමින් ඔය ශක්තියෙන් ඊලග පරම්පරාවම නැගිටුවන්න අවුරුදු 500 ක් ජීවත් වේවා ආදරෙයි ගොඩක් 🙏ජයවේවා එකමුතු ශ්‍රීලංකා ❤️
🙏 🙏 🙏 ස්තුතියි ඔබතුමාට රටට අත්වෙලා තිබෙන දුක්කිත තත්ත්වය ඔබතුමාට දැනුවත් වී තිබීම ඉතාමත් බාග්‍යක් කිසිම නායයෙකු මෙවැනි දැනුවත් බවක් තිබී නැත ඉක්මනින් ක්‍රියාත්මක කලයුතු ය ඔබතුමාට අපගේ උත්තමාචාරය🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤
ජනාධිපති තුමනි, ඔබගේ සිහිනය සැබෑ කර. වෙනවා, කියන්නේ, අපේ රටේ අනාගත පරපුර වෙනුවෙන් රට වැසියන් වන අප දකින දකින සුභ සිහිනය සැබෑ වීමක්, ඒ සිහිනය සැබෑ කර ගන්නට මට හිතෙන, හිතෙන විදහට, මට දැනෙන විදිහට, ප්‍රධාන ජනාධිපති උපදේශක තනතුරට සුදුසූම කෙනා තිස්ස ජනනායක මැතිතුමා, පුළුවන් නම් උත්සාහ කරල බලන්න, එක එහෙම වුණොත් අපේ පෙර පිනක්, ජය වේවා!!!
❤❤❤❤❤❤
ස්තුතියි ඔබට🙏🙏🙏
සහතික ඇත්තයි සහෝදරයා ඔය දුශිත වැඩ සටහන් නතරකරන්න ඔබට පිං සහෝ ❤❤❤❤❤❤❤❤
අනුර කියන්නෙ තැම්බීල තෙම්පරාදු වෙල ඉන්න කෙනෙක්.සජියටයි රනිලටයි.බෝඩ් වෙන්නවත් බැරි කෙනෙක්.උන්ට කියන්න පුලුවන් බිත්තර මිල පොල් මිල ගැන විතරයි.
Oba thma hariyatama hari. Saban warga saha sodana sabankudu danveem kuda lamunta penwanna bari tharam aseelacharai. Asikshithai.Mewa waha nawathwanna.
ඒ වගේම ඔය රෑට යන ටෙලිනාට්ටිත් ගොඩක් ම නවත්තන්න ඕනෙ
මෙන්න ජනපති වරෑ🎉
මට පුලුවන් නම් 1චන්දෙට 10ක්දෙනව මාලිමාවසුපිරි 👁️👁️
ඇත්තමයි. උදෙට රූපවාහිනීයෙ යන පලාපල අමූලික බොරු.
Aniwarenma boru
අනිවාර්යයෙන්ම පට්ට පල් බොරු ,
අනිවාර්යයෙන් ඇත්ත
අනේ මංදා අපි t.v බලන්නෙම නෑ චැනල් තරඟයක් ඒක
ඒක ඇත්ත මාත් පිළිගන්නවා
හොඳ හොඳ දේවල් එළිවෙන ජාමෙට කිව්වලු .. ඇත්තමයි මේ කතා, අදහස්, යෝජනා, චෝදනා මොන දේශපාලකයාගෙන්ද අපි ඇහුවෙ .. ඔබ නම් ජාතියේ පිනට පහල වූ මිනිසෙක් .. ආදරෙයි AKD ❤❤❤
ගැහැනු අපේ පිනට පහල වූ ජනපති ❤️❤️
දැන් නම් දේශපාලන කතා අහන්නත් ආසයි
ඔව්
ටීවි වල ඇඩ් බලන්නත් අප්පිරියයි කාන්තාවන් විකුණන් කනවා
දෙවියන් විසින් දුන් පඬුරක් ලෙසින් අනුර සහෝදරයා අපි සුරකිමු බැතින් ❤
අපේ වීරෝදාර නායකයාට ජය වේවා
❤❤❤❤❤ කියා නිමකල නොහැකි සතුටක් ජනපතිතුමනි. මේ දේ නිවැරදි කලහොත්නම් ඔබතුමා මතු බුදුවනවා සහතිකයි.ජයෙන් ජයමවේවා !!! දීර්ඝායු වේවා !!!නිදුක් නිරෝගීමත් ජීවිතයත් උදාවේවා !!!ආරක්ශා වේවා ආදරනිය සහෝදරයා .❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
බලන්ගොඩ ආනන්ද හාමුදුරුවන් කිවු අනාවැකිය ,ලෝක පූජිත නායකයා ඔබයී ❤❤
නියමයි TV එක , phone එක යම් ප්‍රමිතියකට ගේන්න ඕනා.මිනිස් මනස හදන්නනම් ස්තුතියි ජනාදිපති තුමනි. කාන්තාව රැක ගැනීම පිරිමියාගේ වගකීම, යුතුකම, සදාචාර සම්පන්න භාවයයි. ඔබේ නිසි පාලනය යටතේ රටේ විවාහ ශක්තිමත් වෙලා ,දික්කසාද නැත්තටම නැතිවෙලා යාවා.
ඇත්ත👍
ඇත්තටම ඇත්ත. හරිම යථාර්ථවාදී මනුෂ්‍ය යෙක්...තෙරුවන් සරණයි ඔබ තුමා ට ❤️❤️❤️❤️
අපොයි අනුර අයියා!!!!!!!!!!!!!!!!!!!!!!මේ කතාව සහතික ඇත්ත.
සහතික ඇත්ත මෙතුමා කියන්නෙ.රටට අවශ්‍ය මෙවැනි නායකයෙක්.ජයවේවා මාලිමා රජයට.
ආදරණීය පුතෙක්,ආදරණීය සොයුරෙක්,ආදරණීය පියෙක්,ආදරණීය ජන නායකයානෙනි ඔබට දීර්ඝායුෂ ලැබේවා🎉🎉🎉🎉
Ou apa janapati tuma jasu pihitay
රටේ සිටින ගැහැනු නිවරදි දැක්මකට යොමු කිරීමට ඔබ ගන්නා ඒඋත්සාහයට අනේක වාරයක් පින් ජනප්තිතුමනි❤
කොච්චර දේවල් දිහා බලාගෙන ඔබතුමා ඇතුළු කණ්ඩායම නිරීක්ෂණ කරන්න ඇද්ද ?? රට වැටුනු තැනින් මිනිසුන් මානසිකව බිඳ වැටුණු රටේ ජනතාව වෙනුවෙන් කොච්චර පරීක්ෂණ කරන්න ඇද්ද ?? මේ සියල්ල නිසියාකාරව ඔබට කරන්න අපේ ශක්තිය අනිවාර්යයෙන් දෙනවා මැතිදුනි ......💪🤝💪❤❤❤
රට බේරගන්ඩ දුටුගැමුණු බිහිවුනා වගේ මේ මිනිසුන්ට ආදරේ ධෛර්යමත් මිනිසා දෙවියන් එවපු දේවදුතයෙක් .මනුස්ස ආත්මයක් ලබා රට ගොඩගන්ඩ විශ්වය එවු ඔබට විශ්වය පැවැරෑ යුතුකම ඉටුකරල නිවනට මගපාදාගන්න.බුදුසරණයි ඔබට.දෙවියෝ රකීවා.
Ape. Dutu gamunu. Rajatuma. Wage. Me. Rate. Kawruwat. Bihiune. Na. Na
මේ මනුස්සයා ජාතික වීරයෙක් වෙන්න ඕන ...අනිවාර්යයෙන්ම ..
Clear introduction...Ettha...Reality.....
ලෝක නායකයෙක්ම වියයුතුයි ඒ වගේම
Satthakinma ❤
Wirayek thamai bn danatamath ❤❤❤
අපේ රටට සම්පතක් ජනාධිපති කෙනෙක්
රටක මෙතෙක් බිහිවූ නායකයෙක් කරපු හොදම කතාව..ඇත්තමයි ජනාධිපති තුමනි මේ මාධ්‍ය ආයත වල රට ජාතිය සංස්කෘතිය හා ළමා පරපුර කාන්තා පරපුර විනාශ කරන මේ බලු වැඩ සටහන් නවත්වන්න ම ඕනෑ ..මේ කුපාඩි මාධ්‍ය ආයත වසා දමන්න ඕනෑ..සංකර විදියට රටේ කාන්තා පරපුර ඇදි යන එක නවත්වන්න ඕනෑ ..ලජ්ජයි ලංකාවේ බලු මාධ්‍ය ..ඔබතුමා ජයවේවා 🙏🙏🙏💙💙
ගැහැනිය හරියට හැදුනොත් රටේ ඉතුරු ටිකත් හැදෙයි
A vagema gahanunta garuthvaya dennath oni.
ඇත්ත කතාවක් ඔබ කිව්වේ,,කාගම සිරිනන්ද හිමියන් බණ දේශනා තියන්නේ සමාජයේ විනාශයට ගැහැණිය මූලික වන නිසයි.
දේශපාලන කතා පිලිකුල් කරලා හිටිය මම ඔබතුමාගේ කතා අහන්නේ හරි ආසාවෙන්.
Me too
Attamai
Me too😅
Yes
ඔබතුමා ආදරණීය ම පියෙක්, ජාතියේම පියා.මෙවැනි කථාවක් අසන්න ලැබෙයි කියලා කවදාක්වත් හිතුවෙ නැහෑ. ගැහැණූ දඩයම් බල්ලන්ට පිස්සූ වගෙ ඇති.🌹🌹💜🌹🌹👍🧡🧡👍🧡🙏🙏🙏🧡💜❤️💙💚💛🌹🌹🌹🌹🌹🌹🌹
ලංකාවට විතරක් නෙවෙයි ලෝකයටම ආදර්ශයක් .....
අැත්තමයි
Musical show වල තරුණියෝ නිරුවතින් නටන අශීලාචාර හැසිරීම් නැවැත්විය යුතුයි .දරුවෙකුට සංගීතයක රස විදින්න යන්න විදියක් නැහැ .ස්පාවල කොටසක් විනාශ කරනවා මේවා වෙනස් කල යුතුමයිමාලිමාවට පමණි මෙය කල හැක්කේ❤❤❤❤❤
❤❤❤❤❤❤❤
100 ට 100 ක් එකගෙයි .
හැබැයි ලමයි musical show වලට යනවා කියලා .සින්දු කියන අය ලමා ගීත නන් කියන්නේ නෑ ඕන්😂😂
@@makl6763fb වල හෙළුවෙන් නටන ගෑණුටිකටත් විසඳුමක් දෙන්න suger lipes කියල කාන්තාව එයාගේ මහත්තයා තමයි විකුනන්නේ හෙළුවෙන් නටවල කොල්ල සල්ලි හමිබ කරනවා හරිම කණගාටුයි සමාජයේ පිරිහිම 😂😂😂
ඇත්ත, සමාජ මාධ්‍ය හැසිරෙන විධිය වෙනස් කල යඅතුයි.
අපේ ජාතික විරයා.සදා හදවතේ නායකයා.ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා
මේවා ඉක්මනින් වෙනස් කරමු
අපි වසනාවන්ත උනා අනුරව දිනවන්න චන්දයක් දේන්න පුලුවන් උනා අදරනිය නයකයා අපි ඔබ සමගයි
ඔබනම් මතු බූදූවෙන්න පෙරුම් පුරන උතුම් මිනිසෙකි ජනනායක තුමනි. පලමු වරට මෙවන් වෙනසක් සහ කතාවක් ඇසූවෙ.
God comment ❤❤❤
Ane devidune rekadenna ape janapathidun.
අපෝ සහතික ඇත්ත තරු වැඩ සටහන් කියලා කරනවා.. ඒවා කරන පිරිමිත් ගෑණු වගේ
ජනාධිපති තුමනී.....මේ සාත්තර කියන උන් නම් මහම කොඩි විනයක්..තහනම් කරන්න ඔනෙ
මුන් සාත්තර කාරයො නෙවෙයි සූත්තර කාරයො.
මටත් පෙන්නන්න බැරි දෙයක් අනෙ පීං ජනාධිපති තුමනි අර සාත්තර කියන ගෑනු ටිකත් එලවලා දන්න
Tik tok
ඇයි cream ගෑණු ටික.. අද මේක ගාපන්.. හෙට මේක ගාපන්...කරුමයක් පව් ගෑණු ම්බ කරන ඔක්කොම ගිලිනවා 😢
Un nam sapayak.minissunge olu kano
මේ කතාව මොනතරම් ජනජීවිතයට සමීපද? බලන්න ඔහු ජනතා ප්‍රශ්න ඇතුලටම ඇවිල්ලා බලන හැටි! ❤❤❤❤❤🌹
Salary increment is more valuable than this.😢 monkey problem, elephant problem??? Coconut issue...😢😢 How do we cultivate??
අමිමප හොදම කතාව අද..ඔය හොර සාත්තරකාරයෝ ...අහන වුං හිගා නොකා හිගා කනවා උං bmw.යන්නේ මුදලාලිලා ...
Ou ko ara hak gedi karaya,amu hora
TV වලට ගැහැනු බාගෙට ඇදුම් ඇදගෙන එන එක නවත්වන්න.හරිනි සහෝදරිය .සමහර රියැලිටි වැඩසටහන්වල නිවේදකවරියන් සහ ආධුනික ගායිකාවන්ගෙ
ඇත්තමයි අපිටිවි අයින් කලෙ ඔය විකාර බලන්න බැරිව
❤❤❤❤❤❤❤❤❤❤❤😂
❤
අවුරුදු 17ක් වෙනව TV අයින් කරල.
ඔබේ ව්‍යායාමය මේ දෙරන මත ස්ථාපිත වේවා!
අනේ ඇත්තමයි ජනාධිපති තුමනිඔබ තුමාට කොහොම පිං දෙන්න ඕන ද කියල මට නම් තේරෙන්නේ නැහැතෙරුවන් සරණයි ඔබ තුමාට
Jasu pihitay oyata 🎉❤🎉❤
වටිනා ගුවන් කාලය අධ්‍යාපන වැඩසටහන් සදහා යොදා ගැනීමට කටයුතු කරන්න ජනාධිපති තුමණි ❤❤❤❤❤❤
ලාංකීය කාන්තාව සුදුවෙන ක්‍රීම් පසුපස නොයන ලග්න පළාපල පිටුපස නොයන වෙළද භාණ්ඩයක්ව විකිණෙන බොළද කාන්තාවන් නොවිය යුතුයි....ඔවුන් පරිණත සහ බුද්ධිමත් ගෞරවයට බදුන් වන සමාජයේ ඉතා නිදහසේ නොබියව ජීවත්විය හැකි අභිමානවත් චරිත විය යුතුයි .
Fb තියෙන්නෙම සුදුවෙන ක්‍රිමි promote කරන විගඩමි තරැණ කාන්තාවන්ගේ වැදගත් කිසිම දෙයක් නැහැ මෙතුමාටම මේවා පැහැදිලි විම ගැන සතුටුයි ❤
🎉🎉🎉
ඉතා හොඳය් කියනව වගේම කරනවනම් ගොඩාක් වටිනව.ඉස්සෙල්ලම කරන්න ඕන ප්‍රධාන කොටම සිරස ඇතුලු නාලිකා වල යන ඉන්දියාවෙවත් නොදුවන පව්ල් අව්ල් කරන වසර ගනන් දුවන කසිකබල් ඉන්දියන් ටෙලි නාට්‍ය නතර කරල ඒකෙන් තරුන මනසට සන්ස්කෘතියට දෙන ජරා පනිවිඩ වලට වැට බදින එක.
මනුස්ස වෙසින් සිටින දෙවියෙක් ඔබතුමාඇස් වහක් කට වහක් වදින්න එපා. දෙයිහාමුදුරුවනේදීගා ආයුෂ ලැබේවා
ඇත්ත සමාජය විනාස කලේම මාධ්‍යය. ආදරෙයි ඔබ මෙ හිතන විදියට❤❤❤❤❤
උපන් පාට හැර මොන පාටද ගැහැනුන්ට නියමයි ජනපති තුමනි
Respect අනුර සහෝදරයා ❤❤❤
මගේ රජු❤🎉. මැරෙන්න කලින් පින් කලා මෙහෙම රජෙක් පහල වෙනවා බලන්න
ඔබතුමා ගෙ කථාව හරිම අර්ථවත්
නියමයි කල යුතුමයි.රවට්ටලා සූරාගෙන ම කනවා අසරණ ගෑනුන්ව
සහතික ඇත්ත.මෙවැනි දැක්මක් තිබීමම රටේ වාසනාවක්.එය හැබෑවක් බවට පත් කිරීම මහත් පිනක්.ඒ වගේම හරසුන් සංගීත වැඩ සටහන්,තරු වැඩ සටහන් හරවත් ඒවා බවට පත් කිරීම කල යුතුමය.මාලිමාවට ජයවේවා!!!
සම්පුර්ණ ඇත්ත ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුපිරිම කතා....අපේ හදවතේ ජනාධිපති 💞💞💞🤝🤝🤝ලංකාව රටක් නොව සුරපුරයක්..කල හැකි එකම නායකයා..💪💞💞බුදු සරනයි 🙏
Eekanam නියම katawa ගැහැනිය kelibaduwak ලෙස Tv chanal gana kiypu කතාව niyamai Anuta සහෝදරයා
මිනිහ ගියාම වැඩට ගෑනු රවට්ටනව.මේ ලංකාව වෙනස් කරන්න ඕන අනුර සහෝදරය ❤.පරන බඩු ගන්න එන්නෙ මිනිස්සු නැති වෙලාවට.ඒ වගේ ගෑනු අහුවෙනව.මාලිමාවට ජය වේවා ❤❤❤
විය යුතුම හොඳ වාඩක්
ඔබ තමා හරියටම හරි.සුදු වෙන්න බේත් බීල ගෑනු බාගෙට බාගය ලෙඩ.හෙලිවැලි සංස්කෘතිය වෙනස් කළ යුතුයි.ජයවේවා !
ඔබ තුමා ගැන ලියන්න වචන නෑ.ඇපේ පිනට පහල උනු නායකයෙක්.❤❤❤❤❤❤❤❤
Ane mamath kiyanawa ehema.
Private bus වල දාන සිංදු වල නටන ගැහැණු ළමයි , හා ඒ සිංදු අහන්න බලන්න අප්පිරියයි . ඒවත් වහාම නැවැත්වීමට පියවර ගන්න . ජයවේවා
ඒක නං ඇත්ත. බස් වල යන්නත් එපා වෙනවා සද්දෙට කන් පැලෙනවා..බස් එකේදි කෝල් එකක් ආවත් answer කරගන්න බෑ සද්දෙට. කිසිම තේරුමක් නැති ප්‍රමිතියක් නැති සිංදු දාන්නෙ. නැවැත්විය යුතුයි මේ ඔක්කොම
අනේ ,ඇත්තමයි.බස් එකෙන් බහිනකොට ඔලුව කැරකෙනවා.
අනේ රත්තරන් පුතේ මේවා සහතික ඇත්ත .. ඔබතුමා සුපිරි නායකයෙක් ..හදවතින්ම ආදරෙයි .
සිංහල භාෂාවෙ තියන ලස්සනම වටිනම,ගෞරවනීය ම වචන ඔක්කොම කිව්වත් මදි වගේ,,,,,,,ඔබතුමා වෙනුවෙන්.ඒ තරම් ම ප්‍රායෝගිකයි ඔබ..
ඇයි ඔිපදුප තරැ වැඩසටහන් මෙි ලෝකේ තේරැමක් නෑ
අපෝ කියලා වැඩක් නැ ඒවා නම්
ගණිකා වූ ඉන්ටු කරයි එළුවෙන්නට නයෙන් ටූකරයි බොරුකීම් හදන අය වැඩ තමා ඇත්තටම
බලන්න අනුර සහෝදරයාගෙ දැක්ම මොනතරමි විශිෂ්ඨ ද අපේ Tv එක කැඩිල බලන්න දේවල් නැති හින්ද අහකටම දැමිම දැන් නමි කොහොමහරි TV එකක් ගන්න හිතෙනව මෙි අපෙන් උදුරාගත් අපි බලාපොරොත්තු වන දේවල් අපේ ආදරණීය සහෝදරයා මාලිමාවට ජයෙන් ජයම වෙිවා!
හරි ..ම තැනට ආවා ....ස්තුති ජනපති තුමනි..ජඩ මාධ්‍ය වැඩ සටහන් වලට වාරනයක් ඕනෑ මයි ...
ඔව්.. සමහර නාලිකාවල වැඩසටහන් බලන්නත් අප්‍රියයි.. නිවේදිකාවන්ගෙ ඇඳුම් ඇඳගෙන හිටියත් නෑ වගේ.. අනික කුණුහරුප කියන්නෙ කිසිම ගානක් නැතුව. අප්‍රියයි..
ඇත්තම තමයි ජනාධිපති තුමෙනි නාලිකාවලකාන්තාවන් කරන සමහර ප්‍රෝග්‍රෑම් වල කුණුහරප කියන ගැහැණු අය වැඩසටහන අවසන් වන තුරුම ඩබල් මීණින් වලින්ම යි වැඩසටහන කරගෙන යන්නේ මේවා දරුවොත් බලනවාඒ මදිවට හෙලි වැලි ඇදුම් පැළදුම් ආදියෙන් ලක ලැහැස්ති වෙලා සමාජය ට ඒවා මුදාහරිනු ලබන්නේ කිසිදු හිරිකිතයකින් තොරවයි කුඩා දරුවන් පවා මෙවැනි දේ අනුකරණය කරන්න අද පෙළැඹෙනවා අද සමාජයට පිළිලයක් වි තිබෙන මෙවැනි දූෂිත දේ මගින් සමාජයට වෙන හානිය ගැනත් සොයාබලා කටයුතු කිරීමට වග බලා ගන්න වගකිවයුතු අයගේ අවධානය පිණිසයි
ඔබනම් ජනනායක තුමනි විශ්ව කොෂයක්.
අපේවිරෝදාර නායකයාට ජයම වෙිවා ඔබ වැදු හැදු දෙමවිපියන්ට සසරේ කවදාහෝ මතුබුදු වෙිවා මෙිවන් පුතෙක් බිහිකලාට❤❤❤
ඇත්තටම අපි නම් රූපවාහිනී වැඩසටහන් බලන්නෙම නැහැ මිනිසුන්ගේ ඔළු අවුල් කරන ඒවානේ තියෙන්නෙ දුෂණයත් වැඩිනෙ ඔබට පුළුවන් රට හදන්න ඔප්පු ජේසු පිහිටයි
අවුරුදු 76ක් රටේ ජනතාව මුලාවේ වට්ටපු පාලකයෝ නිසා මිනිස්සු න්ගේ පමණක් නොව දරුවන්ගේ මොළ පවා කාල තියෙන්නේ මේ ඔක්කොම වෙනස් විය යුතුයි දැන්
ඔබතුමාගෙ කතා හොය හොය අහන්නෙ.හරිම හරවත්.❤❤❤
ඔබතුමාට බුදු සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබතුමාගේ කතාව හරියටම හරි උඩ ඉඳන් පහලට ඔක්කොම සුද්ද කරන්න ඕනා තව දවස් තුනයි පාර්ලිමේන්තුව සුද්ද කිරීමේ මහා ශ්‍රමදානයට සැම දෙනාම සහභාගී වන්න මාලි මාවට ජය වේවා වේවා! රටට ජය වේවා වේවා! ජය ජය ජයවේවා! ජය වේවා
නියමයි සහෝ. Sastharakayo nathara karanna
මේ ජඩ මාද්‍ය ක්‍රමවේදය වෙනස් කර බහුතර බෞද්ධ ජනතාවක් වෙසෙන රටක් හැටියට සීලාචාර ලැජ්ජාව බය ඇති එකිනෙකාට ගරු කරන යහපත් සමාජයක් ගොඩනගන මාද්‍ය සංස්කෘතියක් නිර්මාණය කිරීමට ඔබට ශක්තිය දිරිය ලැබේවා..!!
ඔබතුමාට අපි කැමති අපේ හිත් වළ තියෙන හැමදේම තේරුම් ගන්න නිසයි.ආදරනීය ජනාධිපති සියලු දෙවියන් ආරක්ශා කරථ්වා
❤❤
ධනවාදයේ පලමු පුරුක මාධ්‍ය. එය ගලවා දැමිය යුතුයි.
අනිවාර්යයෙන් tv. වැඩසටහන් නම් නියාමනය කළ යුතුමයි, සියලුම චැනල් වල. කුඩා දරුවන්, තරුණ දරුවන්ගේ මනස විකෘති වෙන වැඩසටහන් බහුලයි.ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලනවා මේ පිළිබඳව දැඩි අවධානය යොමුකරන්න කියලා...
මම කවදාවත් උදේ tv බලන්නෙ නෑ ,ඔව් මමත් මේ විගඩම් නවත්වන්න හැකි නම් හොඳයි
මේ මා ඇසු ලස්සනම කතාවක් . අපි පොඩි කාලෙ තිබුන වැඩ සටහන් තියන්න ජය වෙවා බුදුරජාණන් ❤
හඳහන් විශ්වාස කරන්නැති මම වගේ අය ඉන්නවද 😌😏
ගුවන් විදුලියේ රූපවාහිනීයේ විකාශනවැඩ සටහන් ක්‍රමවත් කරන්න.අප්රියයිඅනවශ්ය විහිළු ශාස්ත්‍ර නවතා අධ්‍යාපන වැඩ සටහන් ගොඩ නඟන්න.
සෑම අවස්ථාවකම පීඩාවට පත් වෙන්නේ.....තමාගේ දියණියයි....තමාගේ සොහොයුරියයි....තමා බිහිකළ ආදරණීය මවයි...බුදු රජානන් වහන්සේ දේශනාකළේ...නිවසේ බුදුන් මව බවයි....සියල්ලටම පෙර උඩපැනගෙන නොයා...ගැහැනියත් දැනගත යුතුයි...තමාගේ ගරුත්වය රැකෙන ලෙස හැසිරෙන්න....
අපේ ජීවිත කාලය තුළ ඔබතුමා රටේ ජනාධිපති ලෙස කටයුතු කිරීම අප ලද මහත් භාග්‍යයක් ❤❤❤❤
Teledrama වල මරා ගන්න ඒවා, ගහ ගන්න ඒවා ත් නතර කරන්න ජනාධිපති තුමනිබස් වලට timetable එකක් ඇවසියි. 9:00
මෙහෙම හිතන ජනාධිපති කෙනෙක් මේ මහපොලොවමත සිටිනවා කියා හිතන්නවත් බැහැ.අපගේ අනාගත දරුවන්ගේ වාසනාවන්ත කාලය උදාවෙලා තියෙනවා .සතුටුයි. ඔබට තෙරුවනේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා. ඉතාමත් ඝාම්හීර ලෙස ඉදිරිපත් කරනඔබගේ අදහස් වලට මල් මිටක් . රටයන අත පැහදිලියි.තෙරුවන් සරණයි
දෙමළ TVනාලිකාවල විකාශණයවන සියලුම දෙමළ කථාංග නවතා දැමිය යුතුයි .සිංහල භාෂාවෙන් පරිවර්ථනය කර මේ කථාංග විකාශණය වෙනනිසා අපේ සිංහල කාන්තාවෝ සතියේ දින 5 ම උදේ 8.00 සිට දවල්12.00 වෙනකල් මේ TV චැනල්වලට ඇබ්බැහිවෙලා .ගෙවල්වල කිසිම වැඩක් කෙරෙන්නේ නැහැ මේ නිසාම .ඔබතුමාගේ අවධානය මේ වෙනුවෙන් යොමුවේවා.
දුන්නු චන්දයෙ වටිනාකම කොපමනදැයි මිලකල නොහැකියි මොකා මොනදෙ කිවුවත් පිටුපස නොබලා ඉදිරියට යමු රටෙ ජනතවගෙ නිදහස උදෙසා ❤❤❤❤❤❤
සමහර වෙළඳ දැන්වීම් බලන්න ලැජ්ජයි.අති පෞද්ගලික දේවල්
පාසැල් අවට කාමර කුලියට දීම වහාම නතර කල යුතූ යි.පාසල් දරුවන් නොමගට යාමට පොළඹවන පිරිසක් මේරට තුල ජීවත් වෙනවා.විනයක් ඇති සමාජයක් බිහි වේවා!!!
පාසල් වල 8,9,ශ්‍රේණි වල ගැහැනු දරුවොත් සුදුවෙන ක්‍රීම් වලට ඇබ්බැහි වෙලා.මේ වයසේ ළමයි ප්‍රේම සම්බන්ධතා වලින් විනාශ වෙලා යනවා.මේ ස්මාට් පෝන් නිසා ළමයි ළඟ ළමා කම නැහැ.අක්කා නංගි හැගීම නැහැ.අනාගත පරපුරේ ඉතාම අඩු වයසේ ස්ත්‍රී දූෂකයෝ අපට නුදුරේම දකින්න පුලුවන් වෙයි.ළමා මවුවරු බහුලව හමුවේවි.මහා ඛේදවාචකයක්.ඉක්මනින් අද ළමා පරපුර රැක ගැනීමට කටයුතු නොකලහොත් විකෘර්ති සමාජක් අපට උරුම වේවි
ලමා මව්වරු ඇති වීමට මූලික හේතුව පෝන් එක නෙවෙයි .ලිංගික අධ්‍යාපනය දරුවන්ට නොදීම .phone එක නිසා ලමයි තරමක් දුරට ඒවා ගැනුවත් වෙනවා.රටේ ලොක ගැන ලමුන් දැනගන්නෙත් පෝන් එකෙන්. වැරැද්ද පෝන් එකෙ නෙවෙයි .දෙමව්පියන් දරුවන්ට හරියට වයසට දැනුම ලබා නොදීම .අපි මෙච්චර කල් පෝන් පාවිච්චි කරා .අපි නොගැලපෙන දේවල් කරන්න ගියෙනෑනේ .දෙමව්පියෝ අපිව දැනුවත් කරා. Internet එකෙන් ජීවිතේට වැදගත් දේවල් .ජීවිතය හදාගන්න හැටි ඉගනගත්තා.ඉතාමත්ම කුඩා වයසෙදි පෝන් අවශ්‍ය නෑ .නමුත් සාමාන්‍ය පෙල වසරෙදි වගේ ලමයිට ඒකට ඉඩ දෙන්න ඕනේ .නූගත් දෙමව්පියන් ගෙ දරුවෝ තමයි පෝන් එක අතට ගත්තාම ගොන් වැඩ කරන්නේ .මම අත්දැකීමෙන් කියන්නන් ලමයිට වඩා වැඩිහිටි පාර්ශවය පෝන් එක අතට ගත්තාම පිස්සු කෙලිනවා .විශේෂයෙන්ම මැදි වයස කාන්තාවන් .ඒ අතින් ලමයි තව හොදයි.
අනේ දෙවියනි phone වලින් උගන්වන එක නවත්වන්න
කාන්තාවන්ගේ සිරුර ප්‍රදර්ශනය කරම්න් කරන වෙළද දැන්වීම් වහා නතර කරන්න.
අයියෙ උබනම් ජාතික වීරයෙක් බං...මගෙ හිතේ තියෙන දේවල්ම කියනව දැක්කවගේ..ඔයටික ගැනම මමත් හිතනවා..ස්තූතියි..ආදරෙයි ගොඩක්..
මාලිමාවට හයෙන් පහක් දෙමු
හිරු එකේ යන කුණුහරප වැඩසටහන් වලට තිත තියන්න ඕන
අනේ ඔව් ජනාදිපති තුමනි. මේ tv වල දාන ඉන්දියාවේ කතා ටිකත් මේ දැන්වීම් කියන පිළිකාවත් අනවශ්‍ය ලෙස මිනිස් මනස අව්ල් කරන සියළුම වැඩ සටහන් නතර කරන්න
Ape janpthi obata digasiri
හරියටම hari ජනාධිපති thumani 🎉❤
ආදරෙයි අනුර කුමාර ...හදන්න අපේ රට
ඔබ පින්වත් දෙවියෙක්
ඒක ඇත්ත රටක් වෙනස් කරන්න ලේසියෙන්ම පුලුවන් මාධ්‍යට ඒ උනත් සමාජය පිරිහෙන්න වැඩිපුරම බලපාලා තියෙන්නේත් මාධ්‍ය . රටක සිව්වෙනි ආණ්ඩුව විදියට රට ගොඩනගන්න විධිමත් මාධ්‍ය වෙනසක් අපිට ඕනි. මිනිස්සුගේ ඔළු කන මාධ්‍යක් වෙනුවට රට ගැන මිනිස්සුට හැගීමක් ඇති කරවන යහපත් සමාජයක් බිහි කිරීමට මාධ්‍ය සහභාගී විය යුතුයි .
ජනපති මහ රෑ මැදුරට ආපු ගෝනි පොළවේ ගැහුවා. ඇසින් දුටු සේවකයා වමාරයි th-cam.com/video/y7U5ty0GB_o/w-d-xo.htmlsi=adMImPSeIoa9Eczw
👍🙏✝️❤️✌️🏆🏆🏆🏆
මේ මා ඇසූ විශිෂ්ටතම කතාවලින් එකක්.පවුල තුළත් පිටත සමාජය තුළත් ගැහැණු පත්වෙන පීඩනය අප්‍රමාණයි.අප වෙනුවෙන් සිතන දේශපාලන නායකයෙක්.හිතාගන්නත් අමාරුයි.මාලිමාවට විශිෂ්ට ජයක්.❤❤❤
ඔව්,කාන්තාවට ඉදිරියට යන්නේ බොහෝ බාධක මැද.ඒකටත් ගොඩක් ධෛර්යය තියෙන්න ඕන.සිල්ලර ටෙලි නාට්‍ය හා වෙළඳ දැන්වීම්වලින් කරන්නේ ඒ ධෛර්යයත් නැති කරන එක.
සුපිරියි. කිසිම දේශපලුවෙක් මේ ගැන කතා කලේ නැත. මාධ්‍ය රට කනවා. මේ නිසා රටේ සමාජය ඉවරයි. මේ ව්‍යසනය ඉවර කරන්නම ඕනේ.
ඔව් ඇත්ත ..T.v එකේ පෙන්වන හැම වැඩසටහනක්ම රජයෙන් අනුමත වීමක් තියෙනවනම් ඕනෙ ඕනෙ කුනුහරුප විගඩම් දාන එක නතර කළ හැකි
කිසිම දේශපාලකයෙක් නොකියපු දේවල් ගැහැණු දරුවකුට පාරේ බැහැලා යන්ඩ නැති කාලයක් ඔබතුමාට දේව කරුණාව ලැබේවා ලංකාව වෙනස් කරන්න❤🎉🎉🎉
ජනපති තුමනි ඔබ තුමන් මෙලොවට බිහි කල දෙමාපියන් අනේ මේ වගේ වටිනා පුතෙක් අපිට දීපු අම්මේ තාත්තේ සසරේ කවදා හෝ මතු බුදුවේවා කියන්න දේවල් නෑ අපිට මුළු පරිසරයම අහිංසක නිහඩතාවයක් තියෙන්නේ ජනපති තුමනි ඔබ තුමන් හැර ඔවැනි ගති පැවතුම් තියෙන උත්තමයෙක් ආයේ සසරේ කවදාවත්ම උපදින්නේ නෑ ඒ නිසා ඔබ තුමන් ඔය තරුණ කමින් ඔය ශක්තියෙන් ඊලග පරම්පරාවම නැගිටුවන්න අවුරුදු 500 ක් ජීවත් වේවා ආදරෙයි ගොඩක් 🙏ජයවේවා එකමුතු ශ්‍රීලංකා ❤️
🙏 🙏 🙏 ස්තුතියි ඔබතුමාට රටට අත්වෙලා තිබෙන දුක්කිත තත්ත්වය ඔබතුමාට දැනුවත් වී තිබීම ඉතාමත් බාග්‍යක් කිසිම නායයෙකු මෙවැනි දැනුවත් බවක් තිබී නැත ඉක්මනින් ක්‍රියාත්මක කලයුතු ය ඔබතුමාට අපගේ උත්තමාචාරය🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤
ජනාධිපති තුමනි, ඔබගේ සිහිනය සැබෑ කර. වෙනවා, කියන්නේ, අපේ රටේ අනාගත පරපුර වෙනුවෙන් රට වැසියන් වන අප දකින දකින සුභ සිහිනය සැබෑ වීමක්, ඒ සිහිනය සැබෑ කර ගන්නට මට හිතෙන, හිතෙන විදහට, මට දැනෙන විදිහට, ප්‍රධාන ජනාධිපති උපදේශක තනතුරට සුදුසූම කෙනා තිස්ස ජනනායක මැතිතුමා, පුළුවන් නම් උත්සාහ කරල බලන්න, එක එහෙම වුණොත් අපේ පෙර පිනක්, ජය වේවා!!!
❤❤❤❤❤❤
ස්තුතියි ඔබට🙏🙏🙏
සහතික ඇත්තයි සහෝදරයා ඔය දුශිත වැඩ සටහන් නතරකරන්න ඔබට පිං සහෝ ❤❤❤❤❤❤❤❤
අනුර කියන්නෙ තැම්බීල තෙම්පරාදු වෙල ඉන්න කෙනෙක්.සජියටයි රනිලටයි.බෝඩ් වෙන්නවත් බැරි කෙනෙක්.උන්ට කියන්න පුලුවන් බිත්තර මිල පොල් මිල ගැන විතරයි.
Oba thma hariyatama hari. Saban warga saha sodana sabankudu danveem kuda lamunta penwanna bari tharam aseelacharai. Asikshithai.Mewa waha nawathwanna.
ඒ වගේම ඔය රෑට යන ටෙලිනාට්ටිත් ගොඩක් ම නවත්තන්න ඕනෙ
මෙන්න ජනපති වරෑ🎉
මට පුලුවන් නම්
1චන්දෙට 10ක්
දෙනව මාලිමාව
සුපිරි 👁️👁️
ඇත්තමයි. උදෙට රූපවාහිනීයෙ යන පලාපල අමූලික බොරු.
Aniwarenma boru
අනිවාර්යයෙන්ම පට්ට පල් බොරු ,
අනිවාර්යයෙන් ඇත්ත
අනේ මංදා අපි t.v බලන්නෙම නෑ චැනල් තරඟයක් ඒක
ඒක ඇත්ත මාත් පිළිගන්නවා
හොඳ හොඳ දේවල් එළිවෙන ජාමෙට කිව්වලු .. ඇත්තමයි මේ කතා, අදහස්, යෝජනා, චෝදනා මොන දේශපාලකයාගෙන්ද අපි ඇහුවෙ .. ඔබ නම් ජාතියේ පිනට පහල වූ මිනිසෙක් .. ආදරෙයි AKD ❤❤❤
ගැහැනු අපේ පිනට පහල වූ ජනපති ❤️❤️
දැන් නම් දේශපාලන කතා අහන්නත් ආසයි
ඔව්
ටීවි වල ඇඩ් බලන්නත් අප්පිරියයි කාන්තාවන් විකුණන් කනවා
දෙවියන් විසින් දුන් පඬුරක් ලෙසින්
අනුර සහෝදරයා අපි සුරකිමු බැතින් ❤
අපේ වීරෝදාර නායකයාට ජය වේවා
❤❤❤❤❤ කියා නිමකල නොහැකි සතුටක් ජනපතිතුමනි. මේ දේ නිවැරදි කලහොත්නම් ඔබතුමා මතු බුදුවනවා සහතිකයි.ජයෙන් ජයමවේවා !!! දීර්ඝායු වේවා !!!නිදුක් නිරෝගීමත් ජීවිතයත් උදාවේවා !!!ආරක්ශා වේවා ආදරනිය සහෝදරයා .❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
බලන්ගොඩ ආනන්ද හාමුදුරුවන් කිවු අනාවැකිය ,ලෝක පූජිත නායකයා ඔබයී ❤❤
නියමයි TV එක , phone එක යම් ප්‍රමිතියකට ගේන්න ඕනා.මිනිස් මනස හදන්නනම් ස්තුතියි ජනාදිපති තුමනි. කාන්තාව රැක ගැනීම පිරිමියාගේ වගකීම, යුතුකම, සදාචාර සම්පන්න භාවයයි. ඔබේ නිසි පාලනය යටතේ රටේ විවාහ ශක්තිමත් වෙලා ,දික්කසාද නැත්තටම නැතිවෙලා යාවා.
ඇත්ත👍
ඇත්තටම ඇත්ත. හරිම යථාර්ථවාදී මනුෂ්‍ය යෙක්...තෙරුවන් සරණයි ඔබ තුමා ට ❤️❤️❤️❤️
අපොයි අනුර අයියා!!!!!!!!!!!!!!!!!!!!!!
මේ කතාව සහතික ඇත්ත.
සහතික ඇත්ත මෙතුමා කියන්නෙ.රටට අවශ්‍ය මෙවැනි නායකයෙක්.ජයවේවා මාලිමා රජයට.
ආදරණීය පුතෙක්,ආදරණීය සොයුරෙක්,ආදරණීය පියෙක්,ආදරණීය ජන නායකයානෙනි ඔබට දීර්ඝායුෂ ලැබේවා🎉🎉🎉🎉
Ou apa janapati tuma jasu pihitay
රටේ සිටින ගැහැනු නිවරදි දැක්මකට යොමු කිරීමට ඔබ ගන්නා ඒඋත්සාහයට අනේක වාරයක් පින් ජනප්තිතුමනි❤
කොච්චර දේවල් දිහා බලාගෙන ඔබතුමා ඇතුළු කණ්ඩායම නිරීක්ෂණ කරන්න ඇද්ද ?? රට වැටුනු තැනින් මිනිසුන් මානසිකව බිඳ වැටුණු රටේ ජනතාව වෙනුවෙන් කොච්චර පරීක්ෂණ කරන්න ඇද්ද ?? මේ සියල්ල නිසියාකාරව ඔබට කරන්න අපේ ශක්තිය අනිවාර්යයෙන් දෙනවා මැතිදුනි ......💪🤝💪❤❤❤
රට බේරගන්ඩ දුටුගැමුණු බිහිවුනා වගේ මේ මිනිසුන්ට ආදරේ ධෛර්යමත් මිනිසා දෙවියන් එවපු දේවදුතයෙක් .මනුස්ස ආත්මයක් ලබා රට ගොඩගන්ඩ විශ්වය එවු ඔබට විශ්වය පැවැරෑ යුතුකම ඉටුකරල නිවනට මගපාදාගන්න.බුදුසරණයි ඔබට.දෙවියෝ රකීවා.
Ape. Dutu gamunu. Rajatuma. Wage. Me. Rate. Kawruwat. Bihiune. Na. Na
මේ මනුස්සයා ජාතික වීරයෙක් වෙන්න ඕන ...අනිවාර්යයෙන්ම ..
Clear introduction...Ettha...Reality.....
ලෝක නායකයෙක්ම වියයුතුයි ඒ වගේම
Satthakinma ❤
Wirayek thamai bn danatamath ❤❤❤
අපේ රටට සම්පතක් ජනාධිපති කෙනෙක්
රටක මෙතෙක් බිහිවූ නායකයෙක් කරපු හොදම කතාව..
ඇත්තමයි ජනාධිපති තුමනි මේ මාධ්‍ය ආයත වල රට ජාතිය සංස්කෘතිය හා ළමා පරපුර කාන්තා පරපුර විනාශ කරන මේ බලු වැඩ සටහන් නවත්වන්න ම ඕනෑ ..
මේ කුපාඩි මාධ්‍ය ආයත වසා දමන්න ඕනෑ..
සංකර විදියට රටේ කාන්තා පරපුර ඇදි යන එක නවත්වන්න ඕනෑ ..
ලජ්ජයි ලංකාවේ බලු මාධ්‍ය ..
ඔබතුමා ජයවේවා 🙏🙏🙏💙💙
ගැහැනිය හරියට හැදුනොත් රටේ ඉතුරු ටිකත් හැදෙයි
A vagema gahanunta garuthvaya dennath oni.
ඇත්ත කතාවක් ඔබ කිව්වේ,,කාගම සිරිනන්ද හිමියන් බණ දේශනා තියන්නේ සමාජයේ විනාශයට ගැහැණිය මූලික වන නිසයි.
දේශපාලන කතා පිලිකුල් කරලා හිටිය මම ඔබතුමාගේ කතා අහන්නේ හරි ආසාවෙන්.
Me too
Attamai
Me too😅
Yes
ඔබතුමා ආදරණීය ම පියෙක්, ජාතියේම පියා.මෙවැනි කථාවක් අසන්න ලැබෙයි කියලා කවදාක්වත් හිතුවෙ නැහෑ. ගැහැණූ දඩයම් බල්ලන්ට පිස්සූ වගෙ ඇති.🌹🌹💜🌹🌹👍🧡🧡👍🧡🙏🙏🙏🧡💜❤️💙💚💛🌹🌹🌹🌹🌹🌹🌹
ලංකාවට විතරක් නෙවෙයි ලෝකයටම ආදර්ශයක් .....
අැත්තමයි
Musical show වල තරුණියෝ නිරුවතින් නටන අශීලාචාර හැසිරීම් නැවැත්විය යුතුයි .දරුවෙකුට සංගීතයක රස විදින්න යන්න විදියක් නැහැ .ස්පාවල කොටසක් විනාශ කරනවා මේවා වෙනස් කල යුතුමයි
මාලිමාවට පමණි මෙය කල හැක්කේ❤❤❤❤❤
❤❤❤❤❤❤❤
100 ට 100 ක් එකගෙයි .
හැබැයි ලමයි musical show වලට යනවා කියලා .සින්දු කියන අය ලමා ගීත නන් කියන්නේ නෑ ඕන්😂😂
@@makl6763fb වල හෙළුවෙන් නටන ගෑණුටිකටත් විසඳුමක් දෙන්න suger lipes කියල කාන්තාව එයාගේ මහත්තයා තමයි විකුනන්නේ හෙළුවෙන් නටවල කොල්ල සල්ලි හමිබ කරනවා හරිම කණගාටුයි සමාජයේ පිරිහිම 😂😂😂
ඇත්ත, සමාජ මාධ්‍ය හැසිරෙන විධිය වෙනස් කල යඅතුයි.
අපේ ජාතික විරයා.සදා හදවතේ නායකයා.ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා
මේවා ඉක්මනින් වෙනස් කරමු
අපි වසනාවන්ත උනා අනුරව දිනවන්න චන්දයක් දේන්න පුලුවන් උනා අදරනිය නයකයා අපි ඔබ සමගයි
ඔබනම් මතු බූදූවෙන්න පෙරුම් පුරන උතුම් මිනිසෙකි ජනනායක තුමනි. පලමු වරට මෙවන් වෙනසක් සහ කතාවක් ඇසූවෙ.
God comment ❤❤❤
Ane devidune rekadenna ape janapathidun.
අපෝ සහතික ඇත්ත තරු වැඩ සටහන් කියලා කරනවා.. ඒවා කරන පිරිමිත් ගෑණු වගේ
ජනාධිපති තුමනී.....මේ සාත්තර කියන උන් නම් මහම කොඩි විනයක්..
තහනම් කරන්න ඔනෙ
මුන් සාත්තර කාරයො නෙවෙයි සූත්තර කාරයො.
මටත් පෙන්නන්න බැරි දෙයක් අනෙ පීං ජනාධිපති තුමනි අර සාත්තර කියන ගෑනු ටිකත් එලවලා දන්න
Tik tok
ඇයි cream ගෑණු ටික.. අද මේක ගාපන්.. හෙට මේක ගාපන්...කරුමයක් පව් ගෑණු ම්බ කරන ඔක්කොම ගිලිනවා 😢
Un nam sapayak.minissunge olu kano
මේ කතාව මොනතරම් ජනජීවිතයට සමීපද? බලන්න ඔහු ජනතා ප්‍රශ්න ඇතුලටම ඇවිල්ලා බලන හැටි! ❤❤❤❤❤🌹
Salary increment is more valuable than this.😢 monkey problem, elephant problem??? Coconut issue...😢😢 How do we cultivate??
අමිමප හොදම කතාව අද..ඔය හොර සාත්තරකාරයෝ ...අහන වුං හිගා නොකා හිගා කනවා උං bmw.යන්නේ මුදලාලිලා ...
Ou ko ara hak gedi karaya,amu hora
TV වලට ගැහැනු බාගෙට ඇදුම් ඇදගෙන එන එක නවත්වන්න.හරිනි සහෝදරිය .සමහර රියැලිටි වැඩසටහන්වල නිවේදකවරියන් සහ ආධුනික ගායිකාවන්ගෙ
ඇත්තමයි අපිටිවි අයින් කලෙ ඔය විකාර බලන්න බැරිව
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤😂
❤
අවුරුදු 17ක් වෙනව TV අයින් කරල.
ඔබේ ව්‍යායාමය මේ දෙරන මත ස්ථාපිත වේවා!
අනේ ඇත්තමයි ජනාධිපති තුමනි
ඔබ තුමාට කොහොම පිං දෙන්න ඕන ද කියල මට නම් තේරෙන්නේ නැහැ
තෙරුවන් සරණයි ඔබ තුමාට
Jasu pihitay oyata 🎉❤🎉❤
වටිනා ගුවන් කාලය අධ්‍යාපන වැඩසටහන් සදහා යොදා ගැනීමට කටයුතු කරන්න ජනාධිපති තුමණි ❤❤❤❤❤❤
ලාංකීය කාන්තාව සුදුවෙන ක්‍රීම් පසුපස නොයන ලග්න පළාපල පිටුපස නොයන වෙළද භාණ්ඩයක්ව විකිණෙන බොළද කාන්තාවන් නොවිය යුතුයි....ඔවුන් පරිණත සහ බුද්ධිමත් ගෞරවයට බදුන් වන සමාජයේ ඉතා නිදහසේ නොබියව ජීවත්විය හැකි අභිමානවත් චරිත විය යුතුයි .
Fb තියෙන්නෙම සුදුවෙන ක්‍රිමි promote කරන විගඩමි තරැණ කාන්තාවන්ගේ වැදගත් කිසිම දෙයක් නැහැ මෙතුමාටම මේවා පැහැදිලි විම ගැන සතුටුයි ❤
🎉🎉🎉
ඉතා හොඳය් කියනව වගේම කරනවනම් ගොඩාක් වටිනව.ඉස්සෙල්ලම කරන්න ඕන ප්‍රධාන කොටම සිරස ඇතුලු නාලිකා වල යන ඉන්දියාවෙවත් නොදුවන පව්ල් අව්ල් කරන වසර ගනන් දුවන කසිකබල් ඉන්දියන් ටෙලි නාට්‍ය නතර කරල ඒකෙන් තරුන මනසට සන්ස්කෘතියට දෙන ජරා පනිවිඩ වලට වැට බදින එක.
මනුස්ස වෙසින් සිටින දෙවියෙක් ඔබතුමා
ඇස් වහක් කට වහක් වදින්න එපා. දෙයිහාමුදුරුවනේ
දීගා ආයුෂ ලැබේවා
ඇත්ත සමාජය විනාස කලේම මාධ්‍යය. ආදරෙයි ඔබ මෙ හිතන විදියට❤❤❤❤❤
උපන් පාට හැර මොන පාටද ගැහැනුන්ට නියමයි ජනපති තුමනි
Respect අනුර සහෝදරයා ❤❤❤
මගේ රජු❤🎉. මැරෙන්න කලින් පින් කලා මෙහෙම රජෙක් පහල වෙනවා බලන්න
ඔබතුමා ගෙ කථාව හරිම අර්ථවත්
නියමයි කල යුතුමයි.රවට්ටලා සූරාගෙන ම කනවා අසරණ ගෑනුන්ව
සහතික ඇත්ත.මෙවැනි දැක්මක් තිබීමම රටේ වාසනාවක්.එය හැබෑවක් බවට පත් කිරීම මහත් පිනක්.ඒ වගේම හරසුන් සංගීත වැඩ සටහන්,තරු වැඩ සටහන් හරවත් ඒවා බවට පත් කිරීම කල යුතුමය.මාලිමාවට ජයවේවා!!!
සම්පුර්ණ ඇත්ත ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුපිරිම කතා....අපේ හදවතේ ජනාධිපති 💞💞💞🤝🤝🤝ලංකාව රටක් නොව සුරපුරයක්..කල හැකි එකම නායකයා..💪💞💞බුදු සරනයි 🙏
Eekanam නියම katawa ගැහැනිය kelibaduwak ලෙස Tv chanal gana kiypu කතාව niyamai Anuta සහෝදරයා
මිනිහ ගියාම වැඩට ගෑනු රවට්ටනව.මේ ලංකාව වෙනස් කරන්න ඕන අනුර සහෝදරය ❤.පරන බඩු ගන්න එන්නෙ මිනිස්සු නැති වෙලාවට.ඒ වගේ ගෑනු අහුවෙනව.මාලිමාවට ජය වේවා ❤❤❤
විය යුතුම හොඳ වාඩක්
ඔබ තමා හරියටම හරි.සුදු වෙන්න බේත් බීල ගෑනු බාගෙට බාගය ලෙඩ.හෙලිවැලි සංස්කෘතිය වෙනස් කළ යුතුයි.ජයවේවා !
ඔබ තුමා ගැන ලියන්න වචන නෑ.ඇපේ පිනට පහල උනු නායකයෙක්.❤❤❤❤❤❤❤❤
Ane mamath kiyanawa ehema.
Private bus වල දාන සිංදු වල නටන ගැහැණු ළමයි , හා ඒ සිංදු අහන්න බලන්න අප්පිරියයි . ඒවත් වහාම නැවැත්වීමට පියවර ගන්න . ජයවේවා
ඒක නං ඇත්ත. බස් වල යන්නත් එපා වෙනවා සද්දෙට කන් පැලෙනවා..
බස් එකේදි කෝල් එකක් ආවත් answer කරගන්න බෑ සද්දෙට. කිසිම තේරුමක් නැති ප්‍රමිතියක් නැති සිංදු දාන්නෙ. නැවැත්විය යුතුයි මේ ඔක්කොම
අනේ ,ඇත්තමයි.බස් එකෙන් බහිනකොට ඔලුව කැරකෙනවා.
අනේ රත්තරන් පුතේ මේවා සහතික ඇත්ත .. ඔබතුමා සුපිරි නායකයෙක් ..හදවතින්ම ආදරෙයි .
සිංහල භාෂාවෙ තියන ලස්සනම වටිනම,ගෞරවනීය ම වචන ඔක්කොම කිව්වත් මදි වගේ,,,,,,,ඔබතුමා වෙනුවෙන්.ඒ තරම් ම ප්‍රායෝගිකයි ඔබ..
ඇයි ඔිපදුප තරැ වැඩසටහන් මෙි ලෝකේ තේරැමක් නෑ
❤❤❤❤❤❤❤
අපෝ කියලා වැඩක් නැ ඒවා නම්
ගණිකා වූ ඉන්ටු කරයි එළුවෙන්නට නයෙන් ටූකරයි බොරුකීම් හදන අය වැඩ තමා ඇත්තටම
බලන්න අනුර සහෝදරයාගෙ දැක්ම මොනතරමි විශිෂ්ඨ ද අපේ Tv එක කැඩිල බලන්න දේවල් නැති හින්ද අහකටම දැමිම දැන් නමි කොහොමහරි TV එකක් ගන්න හිතෙනව මෙි අපෙන් උදුරාගත් අපි බලාපොරොත්තු වන දේවල් අපේ ආදරණීය සහෝදරයා මාලිමාවට ජයෙන් ජයම වෙිවා!
හරි ..ම තැනට ආවා ....ස්තුති ජනපති තුමනි..ජඩ මාධ්‍ය වැඩ සටහන් වලට වාරනයක් ඕනෑ මයි ...
ඔව්.. සමහර නාලිකාවල වැඩසටහන් බලන්නත් අප්‍රියයි.. නිවේදිකාවන්ගෙ ඇඳුම් ඇඳගෙන හිටියත් නෑ වගේ.. අනික කුණුහරුප කියන්නෙ කිසිම ගානක් නැතුව. අප්‍රියයි..
ඇත්තම තමයි ජනාධිපති
තුමෙනි
නාලිකාවල
කාන්තාවන් කරන සමහර ප්‍රෝග්‍රෑම් වල කුණුහරප කියන ගැහැණු අය වැඩසටහන අවසන් වන තුරුම ඩබල් මීණින් වලින්ම යි වැඩසටහන කරගෙන යන්නේ
මේවා දරුවොත් බලනවා
ඒ මදිවට හෙලි වැලි ඇදුම් පැළදුම් ආදියෙන් ලක ලැහැස්ති වෙලා
සමාජය ට ඒවා මුදාහරිනු ලබන්නේ කිසිදු හිරිකිතයකින් තොරවයි
කුඩා දරුවන් පවා මෙවැනි දේ
අනුකරණය කරන්න අද පෙළැඹෙනවා
අද සමාජයට පිළිලයක් වි තිබෙන මෙවැනි දූෂිත දේ මගින් සමාජයට වෙන හානිය ගැනත් සොයාබලා කටයුතු කිරීමට වග බලා ගන්න
වගකිවයුතු අයගේ අවධානය පිණිසයි
ඔබනම් ජනනායක තුමනි විශ්ව කොෂයක්.
අපේවිරෝදාර නායකයාට ජයම වෙිවා ඔබ වැදු හැදු දෙමවිපියන්ට සසරේ කවදාහෝ මතුබුදු වෙිවා මෙිවන් පුතෙක් බිහිකලාට❤❤❤
ඇත්තටම අපි නම් රූපවාහිනී වැඩසටහන් බලන්නෙම නැහැ මිනිසුන්ගේ ඔළු අවුල් කරන ඒවානේ තියෙන්නෙ දුෂණයත් වැඩිනෙ ඔබට පුළුවන් රට හදන්න ඔප්පු ජේසු පිහිටයි
අවුරුදු 76ක් රටේ ජනතාව මුලාවේ වට්ටපු පාලකයෝ නිසා මිනිස්සු න්ගේ පමණක් නොව දරුවන්ගේ මොළ පවා කාල තියෙන්නේ මේ ඔක්කොම වෙනස් විය යුතුයි දැන්
ඔබතුමාගෙ කතා හොය හොය අහන්නෙ.හරිම හරවත්.❤❤❤
ඔබතුමාට බුදු සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබතුමාගේ කතාව හරියටම හරි උඩ ඉඳන් පහලට ඔක්කොම සුද්ද කරන්න ඕනා තව දවස් තුනයි පාර්ලිමේන්තුව සුද්ද කිරීමේ මහා ශ්‍රමදානයට සැම දෙනාම සහභාගී වන්න මාලි මාවට ජය වේවා වේවා! රටට ජය වේවා වේවා! ජය ජය ජයවේවා! ජය වේවා
නියමයි සහෝ. Sastharakayo nathara karanna
මේ ජඩ මාද්‍ය ක්‍රමවේදය වෙනස් කර බහුතර බෞද්ධ ජනතාවක් වෙසෙන රටක් හැටියට සීලාචාර ලැජ්ජාව බය ඇති එකිනෙකාට ගරු කරන යහපත් සමාජයක් ගොඩනගන මාද්‍ය සංස්කෘතියක් නිර්මාණය කිරීමට ඔබට ශක්තිය දිරිය ලැබේවා..!!
ඔබතුමාට අපි කැමති අපේ හිත් වළ තියෙන හැමදේම තේරුම් ගන්න නිසයි.ආදරනීය ජනාධිපති සියලු දෙවියන් ආරක්ශා කරථ්වා
❤❤
❤❤❤❤❤❤
ධනවාදයේ පලමු පුරුක මාධ්‍ය. එය ගලවා දැමිය යුතුයි.
අනිවාර්යයෙන් tv. වැඩසටහන් නම් නියාමනය කළ යුතුමයි, සියලුම චැනල් වල. කුඩා දරුවන්, තරුණ දරුවන්ගේ මනස විකෘති වෙන වැඩසටහන් බහුලයි.ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලනවා මේ පිළිබඳව දැඩි අවධානය යොමුකරන්න කියලා...
මම කවදාවත් උදේ tv බලන්නෙ නෑ ,ඔව් මමත් මේ විගඩම් නවත්වන්න හැකි නම් හොඳයි
මේ මා ඇසු ලස්සනම කතාවක් . අපි පොඩි කාලෙ තිබුන වැඩ සටහන් තියන්න ජය වෙවා බුදුරජාණන් ❤
හඳහන් විශ්වාස කරන්නැති මම වගේ අය ඉන්නවද 😌😏
ගුවන් විදුලියේ රූපවාහිනීයේ විකාශන
වැඩ සටහන් ක්‍රමවත් කරන්න.අප්‍රියයි
අනවශ්‍ය විහිළු ශාස්ත්‍ර නවතා අධ්‍යාප
න වැඩ සටහන් ගොඩ නඟන්න.
සෑම අවස්ථාවකම පීඩාවට පත් වෙන්නේ.....තමාගේ දියණියයි....තමාගේ සොහොයුරියයි....තමා බිහිකළ ආදරණීය මවයි...බුදු රජානන් වහන්සේ දේශනාකළේ...නිවසේ බුදුන් මව බවයි....
සියල්ලටම පෙර උඩපැනගෙන නොයා...ගැහැනියත් දැනගත යුතුයි...තමාගේ ගරුත්වය රැකෙන ලෙස හැසිරෙන්න....
අපේ ජීවිත කාලය තුළ ඔබතුමා රටේ ජනාධිපති ලෙස කටයුතු කිරීම අප ලද මහත් භාග්‍යයක් ❤❤❤❤
Teledrama වල මරා ගන්න ඒවා, ගහ ගන්න ඒවා ත් නතර කරන්න ජනාධිපති තුමනි
බස් වලට timetable එකක් ඇවසියි. 9:00
මෙහෙම හිතන ජනාධිපති කෙනෙක් මේ මහපොලොවමත සිටිනවා කියා හිතන්නවත් බැහැ.
අපගේ අනාගත දරුවන්ගේ වාසනාවන්ත කාලය උදාවෙලා තියෙනවා .සතුටුයි.
ඔබට තෙරුවනේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා. ඉතාමත් ඝාම්හීර ලෙස ඉදිරිපත් කරන
ඔබගේ අදහස් වලට මල් මිටක් .
රටයන අත පැහදිලියි.
තෙරුවන් සරණයි
දෙමළ TVනාලිකාවල විකාශණයවන සියලුම දෙමළ කථාංග නවතා දැමිය යුතුයි .සිංහල භාෂාවෙන් පරිවර්ථනය කර මේ කථාංග විකාශණය වෙනනිසා අපේ සිංහල කාන්තාවෝ සතියේ දින 5 ම උදේ 8.00 සිට දවල්12.00 වෙනකල් මේ TV චැනල්වලට ඇබ්බැහිවෙලා .ගෙවල්වල කිසිම වැඩක් කෙරෙන්නේ නැහැ මේ නිසාම .
ඔබතුමාගේ අවධානය මේ වෙනුවෙන් යොමුවේවා.
දුන්නු චන්දයෙ වටිනාකම කොපමනදැයි මිලකල නොහැකියි මොකා මොනදෙ කිවුවත් පිටුපස නොබලා ඉදිරියට යමු රටෙ ජනතවගෙ නිදහස උදෙසා ❤❤❤❤❤❤
සමහර වෙළඳ දැන්වීම් බලන්න ලැජ්ජයි.අති පෞද්ගලික දේවල්
පාසැල් අවට කාමර කුලියට දීම වහාම නතර කල යුතූ යි.පාසල් දරුවන් නොමගට යාමට පොළඹවන පිරිසක් මේරට තුල ජීවත් වෙනවා.විනයක් ඇති සමාජයක් බිහි වේවා!!!
පාසල් වල 8,9,ශ්‍රේණි වල ගැහැනු දරුවොත් සුදුවෙන ක්‍රීම් වලට ඇබ්බැහි වෙලා.මේ වයසේ ළමයි ප්‍රේම සම්බන්ධතා වලින් විනාශ වෙලා යනවා.මේ ස්මාට් පෝන් නිසා ළමයි ළඟ ළමා කම නැහැ.අක්කා නංගි හැගීම නැහැ.අනාගත පරපුරේ ඉතාම අඩු වයසේ ස්ත්‍රී දූෂකයෝ අපට නුදුරේම දකින්න පුලුවන් වෙයි.ළමා මවුවරු බහුලව හමුවේවි.මහා ඛේදවාචකයක්.ඉක්මනින් අද ළමා පරපුර රැක ගැනීමට කටයුතු නොකලහොත් විකෘර්ති සමාජක් අපට උරුම වේවි
ලමා මව්වරු ඇති වීමට මූලික හේතුව පෝන් එක නෙවෙයි .ලිංගික අධ්‍යාපනය දරුවන්ට නොදීම .phone එක නිසා ලමයි තරමක් දුරට ඒවා ගැනුවත් වෙනවා.රටේ ලොක ගැන ලමුන් දැනගන්නෙත් පෝන් එකෙන්. වැරැද්ද පෝන් එකෙ නෙවෙයි .දෙමව්පියන් දරුවන්ට හරියට වයසට දැනුම ලබා නොදීම .අපි මෙච්චර කල් පෝන් පාවිච්චි කරා .අපි නොගැලපෙන දේවල් කරන්න ගියෙනෑනේ .දෙමව්පියෝ අපිව දැනුවත් කරා. Internet එකෙන් ජීවිතේට වැදගත් දේවල් .ජීවිතය හදාගන්න හැටි ඉගනගත්තා.ඉතාමත්ම කුඩා වයසෙදි පෝන් අවශ්‍ය නෑ .නමුත් සාමාන්‍ය පෙල වසරෙදි වගේ ලමයිට ඒකට ඉඩ දෙන්න ඕනේ .නූගත් දෙමව්පියන් ගෙ දරුවෝ තමයි පෝන් එක අතට ගත්තාම ගොන් වැඩ කරන්නේ .මම අත්දැකීමෙන් කියන්නන් ලමයිට වඩා වැඩිහිටි පාර්ශවය පෝන් එක අතට ගත්තාම පිස්සු කෙලිනවා .විශේෂයෙන්ම මැදි වයස කාන්තාවන් .ඒ අතින් ලමයි තව හොදයි.
අනේ දෙවියනි phone වලින් උගන්වන එක නවත්වන්න
කාන්තාවන්ගේ සිරුර ප්‍රදර්ශනය කරම්න් කරන වෙළද දැන්වීම් වහා නතර කරන්න.
අයියෙ උබනම් ජාතික වීරයෙක් බං...මගෙ හිතේ තියෙන දේවල්ම කියනව දැක්කවගේ..ඔයටික ගැනම මමත් හිතනවා..ස්තූතියි..ආදරෙයි ගොඩක්..
මාලිමාවට හයෙන් පහක් දෙමු
හිරු එකේ යන කුණුහරප වැඩසටහන් වලට තිත තියන්න ඕන
අනේ ඔව් ජනාදිපති තුමනි. මේ tv වල දාන ඉන්දියාවේ කතා ටිකත් මේ දැන්වීම් කියන පිළිකාවත් අනවශ්‍ය ලෙස මිනිස් මනස අව්ල් කරන සියළුම වැඩ සටහන් නතර කරන්න
Ape janpthi obata digasiri
හරියටම hari ජනාධිපති thumani 🎉❤
ආදරෙයි අනුර කුමාර ...
හදන්න අපේ රට