සද කුමාරියක් දිගෙක යනවා ගැලපිම හා නොගැලපිම අතර වෙනස චාර්ලස් පියතුමා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 108

  • @prasadmanjuon367
    @prasadmanjuon367 8 หลายเดือนก่อน

    කොහොම කිව්වත් මේ සින්දුව නම් පට්ටම ලස්සනයි ❤️

  • @amilagayan2772
    @amilagayan2772 5 ปีที่แล้ว +8

    ජීවිතයට ආලෝකයක් එකතු කලාට ගොඩාක් පින්...ඔබ තුමාට.💙💙💙💙

  • @ශෙහාරාදිල්මිදිල්මි

    තෙරුවන් සරනයි
    ජේසු පිහිටයි පියතුමනි 🙏

  • @malshanadishani663
    @malshanadishani663 5 ปีที่แล้ว +8

    oya sinduwa prinsge eththa siddiyakt liypu ekk sanda kumari nm thamath eda wage lassanai

  • @shamalimunasinha5734
    @shamalimunasinha5734 5 ปีที่แล้ว

    Ohoma minisunawa danuwath karan yanna father..obata jayan jaya..

  • @anarkalifernando9744
    @anarkalifernando9744 4 ปีที่แล้ว +5

    මේ තරම් වටින ලස්සන දෙයක් unlike කරල තියෙන අයට රසවින්දනයක් දැනෙන්නෑ වගේ

  • @dharmayenpagngnawata
    @dharmayenpagngnawata 3 ปีที่แล้ว

    මේ වගේ ගීතයකට නිගා කරන්න එපා

  • @amalijayasekara3913
    @amalijayasekara3913 4 ปีที่แล้ว +1

    You are a great human brother. We love you god bless you 🙏

  • @malishaleelarathna1169
    @malishaleelarathna1169 5 ปีที่แล้ว +10

    කතාව නම් ඇත්ත හැබැයි සිංදුව නං හරි ලස්සනයි

    • @danushkamax4118
      @danushkamax4118 5 ปีที่แล้ว

      💖

    • @malishaleelarathna1169
      @malishaleelarathna1169 5 ปีที่แล้ว +1

      @@danushkamax4118 ඇත්තටම prince udaya priyantha මගෙ ප්‍රියතම ගායකයින් ගෙන් එක්කෙනෙක් මේ සිංදුවත් ඒ වගේම මගෙ ප්‍රියතම සිංදුවක් මෙතුමා මෙතන ගහන්නෙ මේකෙ ඔරිජිනල් බීට් එක නෙවෙයි, ඔරිජිනල් බීට් එක ඇතුලෙ දුක වේදනාව තියෙනවා ඒවගේම ඒක සිංදුවට ගැලපෙන එකක් එහෙම නේද?

    • @danushkamax4118
      @danushkamax4118 5 ปีที่แล้ว +1

      @@malishaleelarathna1169 ඔඔි මෙම ගීතය ටිකක් වේග රිද්ම ගීතයක් ඉතිං කොහොමඳ සඳ හොරෙන් සිංඳුවෙ වගේ බීටි එකක් දාන්නෙ.මෙතුමටම කියමු ගැලපෙන බීටි එකක් දාන්ඩ කියල.

    • @malishaleelarathna1169
      @malishaleelarathna1169 5 ปีที่แล้ว

      @@danushkamax4118 ඔව්

    • @malishaleelarathna1169
      @malishaleelarathna1169 5 ปีที่แล้ว

      @@danushkamax4118 හැබැයි සිංදුව නං මාර ලස්සනයි

  • @pasindushehan1376
    @pasindushehan1376 4 ปีที่แล้ว +1

    Lassanai

  • @chamindunethsara4081
    @chamindunethsara4081 4 ปีที่แล้ว

    ලස්සනයි ❤️❤️

  • @sampathnaturel6288
    @sampathnaturel6288 5 ปีที่แล้ว +13

    සඳ කුමාරියක් ගීතය විතරද මෙතෙන්ට උදාහරණයකට තිබුණේ, අද සංගීතය විනාශ කරන ගීත කොච්චර තියෙනවද, ඒත් ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායක මහතා කවදාවත් සංගීත ක්ෂේත්‍රයට කැලලක් වෙන විදිහට ගීත ඉදිපත් කලේ නෑ, ඒ සිංදුව උදාහරණයකට ගත්තු එකට මම සම්පූර්ණයෙන්ම විරුද්දයි

    • @Thushan_S
      @Thushan_S 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @sampathnaturel6288
      @sampathnaturel6288 3 ปีที่แล้ว

      @@Thushan_S අනිවාර්යයෙන්ම මචං. ❤

    • @Thushan_S
      @Thushan_S 3 ปีที่แล้ว +1

      @@sampathnaturel6288 මෝඩ මිනිස්සු, ඕවද කතා කරන්න තියෙන ප්‍රෂ්ණ. ගොන් තර්ක දාගෙන දගලනවා කීර්ති ප්‍රසංශා ලබන්න. මිත්‍යාදුෂ්ටික හරක්. කොච්චර සින්දු කන වර්ථමාන ගායකයො ඉන්නවද. අම්බ කුහකයා අර ලස්සන සින්දුවම ඕකට තෝරගත්ත හැටි.

    • @sampathnaturel6288
      @sampathnaturel6288 3 ปีที่แล้ว

      @@Thushan_S ඒක තමයි, දැන් ඉස්සර වගේ ඕකගෙ කතා අහන් නැ මිනිස්සු , ඒක රැල්ලක් උනා කාලයක්, ඔය මනුස්සයා හදන්නෙ බුදු දහම පෙන්නලා ක්‍රිස්තියානි ආගමට මිනිස්සුන්ව ගන්න, ඒක ඕන ගොනෙක්ට තේරෙනවා, දවසක් හාමුදුරු නමක් ඒක ලස්සනට පැහැදිලි කරා, ඒ වීඩ්යෝ එක ආයෙ හම්බුනේ නෑ, නැත්නම් පෙන්නන්න තිබ්බා.

    • @tharakadilshan5699
      @tharakadilshan5699 3 ปีที่แล้ว +1

      aniwa bn

  • @jehdbcndhsvs4543
    @jehdbcndhsvs4543 5 ปีที่แล้ว +6

    ජයවේවා

    • @pramivishmika9180
      @pramivishmika9180 5 ปีที่แล้ว +1

      godakk aswen kadula wedasatahana balaneea. jp brother.

  • @thilinaprasad1901
    @thilinaprasad1901 5 ปีที่แล้ว +2

    Lassanai. Bs

  • @VidushiVihanga-qb7nn
    @VidushiVihanga-qb7nn ปีที่แล้ว

    ප්‍රින්ස් අයියා ගෙ ගීත වලට දොස් කියන්න එපා ..... මම ඒකට විරුද්ධ යි.

  • @danushkamax4118
    @danushkamax4118 5 ปีที่แล้ว +9

    එතකොට විරහ ගීතයක බීට් එක ශෝඛ බීට් එකක් වෙන්ඩම ඔිනෙ කියල නීතියක් තියෙනවද සඳකුමාරියක් ගීතය සුවහසක් රසිකයින් වැලදගත් ගීතයක් කරුණාකර ඔබ තුමා එම ගීතයට ගැලපෙන බීටි එකක් ඉදිරිපත් කරන්ඩ

  • @janithruwan6829
    @janithruwan6829 4 ปีที่แล้ว

    Jesu pihitai oba thumage wedasatahnk pelmadullatath gennako

  • @deepikasamanmali3522
    @deepikasamanmali3522 3 ปีที่แล้ว +1

    🙏🙏

  • @primaldesilva7154
    @primaldesilva7154 5 ปีที่แล้ว +3

    Bohoma pin

  • @dissanayakagerohini3943
    @dissanayakagerohini3943 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ජේසු පිහිටයි .ගරු චාල්ස් මහතාණනී සමහර ගොන් මෝඩ මූසලයෝ ඕවා තේරුම් ගන්නෙ නැහැ . නමුත් තේරුම් ගන්න අයට ඔබතුමා දෙන ඔය උපදෙස් සාගරයක් තරම් වටිනවා

    • @dilshanrox-q7w
      @dilshanrox-q7w 3 ปีที่แล้ว

      රෙද්ද තමා😂

  • @champadias8665
    @champadias8665 5 ปีที่แล้ว +2

    Aththa Tama oba Hama deyakma pahadele karanne hareyata mahachrya varayek vage .vebagama,degreyama onane neda .

  • @mereeshaoorloff693
    @mereeshaoorloff693 4 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි, ගොඩාක් ස්තූතියි... ඔබතුමාගේ කතා විලාශය, ඔය හඩ මනුස්සයාගේ ආත්මයටම කතා කරනවා ආයේ ඒකේ දෙකක් නෑ. ඔබතුමාගේ ඊලඟ වීඩියෝ එකකදී අබිශේකා විමලවීර සොයුරිය සොයුරිය ගයන නිස්සාර සංසාර හීනේ ගීතය නිර්වචනය කරලා දෙන්න කියලා ඉල්ලන්න කැමතියි....

  • @VidushiVihanga-qb7nn
    @VidushiVihanga-qb7nn ปีที่แล้ว

    අද තියෙන ගීත වල කොච්චර අජූත ගීත තියනවද.......මතක් වෙලා තියෙන්නේ ප්‍රින්ස් අය්යා ගෙ ගීතය ව්තරමද.......අනේ අනේ ගීත යක රසය විදින්න දන්නෙ නැති හැට්...........

  • @tamarawijerathne1964
    @tamarawijerathne1964 5 ปีที่แล้ว +1

    You are wonderful brother C

  • @tharakadilshan8430
    @tharakadilshan8430 3 ปีที่แล้ว +2

    Pince udaya priyanthage sinduwalata banina un mata penna be😡😡😡😡😡😡😡😡😡

  • @gameingbro4102
    @gameingbro4102 5 ปีที่แล้ว +2

    Maruuuu

  • @dulanjaliweerasinhga1712
    @dulanjaliweerasinhga1712 5 ปีที่แล้ว +3

    👍👍👍

  • @mahendrakaushaladesilva5655
    @mahendrakaushaladesilva5655 5 ปีที่แล้ว +2

    Ela....

  • @kusumperera4217
    @kusumperera4217 5 ปีที่แล้ว +6

    Thanks brother,god bless you .

  • @prabathwijekoon724
    @prabathwijekoon724 4 ปีที่แล้ว +4

    මම හිතන්නෙ නමි.මේකෙ පැති කීපයක් තියනව. ගීතයකට මෙලඩිය දානකොට ඒක හිටි වෙන විදියට මෙලඩිය දැමිම වෙන්නත් පුලුවන්.අනික තමයි වේග රිද්මයට ගියාට ඒ ගීතයේ ගැබිවෙලා තියන දේ අමුවෙන්ම කියල දානවා.අනිත් වැදගත්ම දේ තමයි ශෝකාකූල ගීතයක් රසවිදින අයට සහ විනෝදෙට අහන අයට මේ ගීතය දෙවිදිහකට රසවිදින්න පුලුවන්.මම කියන්නේ එක එක්කෙනාගේ රසවිදීම මතයි ගීතයට සාධාරනයක් වෙන්නේ.ඔබතුමාගේ රසවිදීම නෙවෙයි තවත් කෙනෙකුගේ රසවිදීම.මේ දේට නමි කවුරුත් එකග වෙන්නෙ නැතිවෙයි.
    වර්තමානයේ නමි ඔක්කෝම artist la අඩනවානෙ.ඉතින් එ ගැන කතා නොකර ඉමු.
    ඉතින් මම නමි හිතන්නෙ ප්‍රින්ස් කියන්නේ සින්දු කාපු කෙනෙක් නෙවෙයි.මිනිස්සුන්ට එ ගීත පොවිවලා මේ ලෝකය දාල ගිය මනුස්සයෙක්.හදවතේ ගායකයෙක් එකයි මේ මිනිස්සු ඒ මනුස්සයට එචිචර ආදරේ....
    ඡය!

    • @Thushan_S
      @Thushan_S 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම. ඔයා හරි. මේ මනුස්සයා එයාගෙ රසවින්දනෙන් අනිත් ඒවා හෙලාදකිනවා.

    • @tharakadilshan5699
      @tharakadilshan5699 3 ปีที่แล้ว +1

      aniwa bn

    • @iranthasenavirathne8981
      @iranthasenavirathne8981 2 ปีที่แล้ว

      මෙයට නියම උත්තරය ගීතය නිර්මාණ කරු දීලා තියෙනවා .

  • @tekladilani7472
    @tekladilani7472 5 ปีที่แล้ว

    Oba tumata budu saranai

  • @production91
    @production91 3 ปีที่แล้ว

    😍🙏

  • @senavirathnasenavirathna3050
    @senavirathnasenavirathna3050 4 ปีที่แล้ว

    Good

  • @erandesilva520
    @erandesilva520 4 ปีที่แล้ว

    Great

  • @sameerasampath4432
    @sameerasampath4432 4 ปีที่แล้ว

    good business man as sri lankan ,,, sell, feeling and feeling costomers,,, you tube business man,,, he he

  • @georgeheila1692
    @georgeheila1692 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @rsrs2023
    @rsrs2023 5 ปีที่แล้ว +2

    💛👍

  • @srisri6269
    @srisri6269 5 ปีที่แล้ว +6

    තෙරැවන් සරණයි

  • @koshalamadumali975
    @koshalamadumali975 5 ปีที่แล้ว +2

    🙏

  • @aravindagunawardana7131
    @aravindagunawardana7131 5 ปีที่แล้ว +3

    God bless you father...

  • @indikakumaraabesingha.athu8993
    @indikakumaraabesingha.athu8993 5 ปีที่แล้ว +4

    Thanks sir

  • @nanadanaliyanage9878
    @nanadanaliyanage9878 5 ปีที่แล้ว +2

    Godak wedagath wedasatahanak..

  • @nimeshikaluarachchi5647
    @nimeshikaluarachchi5647 5 ปีที่แล้ว +2

    💜️👍

  • @sameeramadusanka7244
    @sameeramadusanka7244 4 ปีที่แล้ว

    මුලු රටක්ම ළයාන්විත ගීතයෙන් මුසපත් කළ අහිංසක ගායකයෙක්ගේ ගීතයට නිගා කරන්න එපා පාදිලියෝ

  • @sudeshgimhan2723
    @sudeshgimhan2723 4 ปีที่แล้ว +1

    Thanks

  • @Thushan_S
    @Thushan_S 3 ปีที่แล้ว

    සියල්ල දන්නවා කියලා හිතන් ඉන්න ඔබ තුමා දන්නවද ඇලීම හා ගැටීම කියන එක. අවිද්‍යාව ඉදිරියේ ඔයා අන්ධයි මහත්තයො. පවු ඉතිම් 😂😂

  • @hapsabegam7686
    @hapsabegam7686 5 ปีที่แล้ว +3

    Thanks brother

  • @pramodsenavirathna2642
    @pramodsenavirathna2642 5 ปีที่แล้ว

    gooodak hodai

  • @VidushiVihanga-qb7nn
    @VidushiVihanga-qb7nn ปีที่แล้ว

    අනේ ඒ ගීත වලට නිගා කරන්න එපා ... පව්....ඒ ගීතය රචනය නේ. ගීතය ගයන කෙනාට දොස් කියන්න එපා ....

  • @rangananipuni2943
    @rangananipuni2943 5 ปีที่แล้ว +1

    👍

  • @gaminiperera3905
    @gaminiperera3905 4 ปีที่แล้ว

    Taxi

  • @Thushan_S
    @Thushan_S 3 ปีที่แล้ว +1

    අනුන්ගෙ වැරදි හොයන්නැතුව තමන් හරි දේ කරානම් තමා හොඳ. ඔච්චරටම දක්ෂ නම් හදන්නකො ඔය කියන ජාතියේ සින්දුවක්. 🖕🖕🖕

  • @sanjunuwan8851
    @sanjunuwan8851 4 ปีที่แล้ว +1

    Ane gon moda musalayoo sinduwa kiyanne kolla beet aka kellaaa aki sathutenne inne akai beet aken pennanne tota molayak thiyenawanam nodekka deiyannta wadida

  • @suti_queen-hs9oy
    @suti_queen-hs9oy ปีที่แล้ว

    මිත්‍යාදුශ්ටිකයෝ උබේ රජා ඉපදුනු රටේ තාමත් යුද්දේ.😂 ලොකේට සාමේ බෙදන්න කලින් ඌ ඉපදුනු රටට සාමය ගෙන්න කියපන් 😂

  • @lakminigunawardana8578
    @lakminigunawardana8578 7 หลายเดือนก่อน

    Gon athal denna epa bro.

  • @dharmayenpagngnawata
    @dharmayenpagngnawata 3 ปีที่แล้ว

    උඹ යටින් ගහන ගේම් නවත්තපන් සිංහල බෞද්ධයන් අන්‍යාගමිකයන් කරන කූට උපාය

  • @songsbar5651
    @songsbar5651 4 ปีที่แล้ว

    චාලර්ස් පියතුමණි ඔබ මගෙ කමෙන්ටුව දැක කියවනවානම් මා සතුටට පත්වෙමි...
    ඔබතුමා සාහිත්‍යය කියාදීම අවශ්‍ය වන්නේ නැත.. ඒක තවත් මේ සමාජය දුර්වල කරන කාරණයක් මන්ද යත්, කෙනෙකුට තමන්ට ඇති සීතිමේ ශක්තිය හීන කර ගැනිමට ඔඹ තුමාගෙන් ලැබෙන උඩ ගෙඩියක්(අස්වැසිල්ලක්) එ් නිසා පැදියක අරුථ ගීතයක තෙරුම තම තමන්ගෙ මට්ටමින් මිනිස්සුන්ට තෙරුම් ගැනිමට ඉඩ දෙන්න.. එ තුලින් අලුත් මිනිසෙක් බිහිවෙයි.. මොකද ඒ එ මනුස්සායාගෙම සිතෑඟියාව නිසා.. නැතුව කව්රුත් කියපු දෙයක් ස්ථිර කරගෙන නැති නිසා.. එම නිසා ගීතයක තෙරුම් මනාව පිළිඹිබු කරගැනීමට කාටත් පිළිවන්ය.. ඔබතුමා මේ ගීතය ගායනා කරපුවිදියට නම් කිසිම දුකක් තිබුණේ ණැ තමයි... නමුත් ප්‍රින්ස්.. එ ලයාන්විතයාගෙ හඬපුරාම එ වේදනාව අපිටත් රිදුම් දෙමින් කැටි වෙලා තිබුණා.. 6 ×8 බීට් එකකට ගීතය වැදුණට ඒ ගීතයෙ තිබුණ වචනවලට අසාධාරණයක් සිදුවෙලා තිබුණේ නැ.. රසාස්වාදයෙ අඩුවක් තිබුණේ නැ... අනිත් එක තමයි මහත්තයො පණ්ඩිත් අමරදේවයනුයි, ප්‍රින්ස් කියන්නෙයි දෙන්නෙක්... උන්දැලා උන්දැලාට ආවේණික ගමන් මාර්ගයක ගියා.. අනෙ ඉතිම් මහත්තයො ඔබතුමාත් රසවිඳින්න එත් ඔබතුමාගෙ රසවින්දනය වෙනුවෙන් තවකෙනෙක්ගෙ රසයක් කෙලෙසන්න එපා. මොකද ඔබතුමා වෙනයි.. තව කෙනෙක් තව විදියක් නිසා.. එම නිසා ඔය ශාලාවක් ශාලවක් ගානෙ දෙශනා කරන අපුල මාතෘකා නතර කරලා දාාන්න... ඔබතුමාට ජය✌

  • @suti_queen-hs9oy
    @suti_queen-hs9oy ปีที่แล้ว

    මිත්‍යා දුශ්ටිකයෙක් වන උබ,ගීත රචකයෙක් නොවුන උබ අනුන්ගෙන් කලා ඇග හදාගත්ත උබ සින්දුවක් කියා ගන්න දන් නැති උබ පුක දෙන් නැතුව පලයන් හුත්තෝ 😂

  • @MyWorld-cz1eh
    @MyWorld-cz1eh 4 ปีที่แล้ว

    සඳ කුමාරියක් ගීතය ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහත්මා ගායනා කරපු ගීතයක්.ඔයිට වඩා තව කොපමණ අර්ථ රහිත ගීත තියෙනවද ඇයි ඒකම උදාහරණයකට ගත්තෙ

    • @tharakadilshan5699
      @tharakadilshan5699 3 ปีที่แล้ว +1

      aniwa bn mu maha ponna kari hukana samanala gothayek

    • @dilshanrox-q7w
      @dilshanrox-q7w 3 ปีที่แล้ว

      @@tharakadilshan5699 sira bn

  • @shajanalakshanwijesooriya9163
    @shajanalakshanwijesooriya9163 3 ปีที่แล้ว +1

    මොන ගෝතයෙක්ද මේ?

  • @isuruamila9531
    @isuruamila9531 4 ปีที่แล้ว

    Pissu pakek