ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මෙහෙම රයිස් කාලා තියනවද-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 มี.ค. 2022
  • #sangeethvlogs #Sangeethsatharasinghe #cooking
    FaceBook Profile - / sangeeth.satharasinghe
    Instagram - www.instagram....
    TikTok - www.tiktok.com...
    FaceBook Fan Page - / sangeethsactor

ความคิดเห็น • 159

  • @yashoanishadi1037
    @yashoanishadi1037 2 ปีที่แล้ว +48

    මොන කෑම වර්ගයක් කන්න ගියත් අපි ඒ කෑම එක දැක්කම ඇස් දෙකෙන් රස විදිනවා....අම්මි ඔයා ඇස් දෙක පිනවනව වගේම ගුනවත් කෑම වර්ග පවුලේ අයට දෙනවා...තමන්ගේ පවුලට සමබල ආහාර ලබා දෙනවා...බුදු සරණයි අම්මා 🙏🙏🙏♥

  • @malshasajani4324
    @malshasajani4324 2 ปีที่แล้ว +4

    සගී අයියේ මේ කවි ඔයාගේ අම්මාට.....🌹🌹🌹🌹(1)..මුලුතැන්ගෙයින් පෙන්වා නුබෙ පිරිසිදුව ...පිලිවෙල දකිනවා රූපෙන් නිරතුරුව...වැඩ කඩිසරව අපතේ නොදා වේලාව..ගැඹුරු පාඩමක නවතනවා අපව...🌹🌹🌹🌹(2)..සිතක් තිබේ නුබලට බෝ නැඹුරු වුන..නෙතු යුගලක් ඇත නුබලගේ රුව සොයන.. කාටත් නොදැන අපේ හදවත් සොරා ගෙන..රැගෙන ගොසින් නුබලා ළඟම රදවගෙන....🌹🌹🌹🌹ආදරෙයි අම්මේ ඔබට..🙏🙏

    • @jeneesatharasinghe5030
      @jeneesatharasinghe5030 2 ปีที่แล้ว

      ආදරෙයි පුතේ.

    • @malshasajani4324
      @malshasajani4324 2 ปีที่แล้ว +1

      @@jeneesatharasinghe5030 math oyata godaaaak adarei amme...🙏🙏

  • @ushaniindika8
    @ushaniindika8 2 ปีที่แล้ว +14

    අම්මා නම් සුපිරියටම කැම හදනවා .අසාවෙන් බලන්නේ. ගෙදර හදන දේ තරම් රසවත් නැ වෙන කොහෙවත් .අම්මිගේ හිනාවට මන් ගොඩාක් ආසයි.එ හිනාව ඇති video ඔනිම නැ .එ තරම්ම ලස්සනයි.ආදරෙයි ගොඩාක් පරිස්සමෙන් ඉන්න. හැමදාම ඔයි සතුට ජිවෙත කාලෙම තියෙන්න. බුදු සරණයි 🙏 .

  • @nelumkumari9201
    @nelumkumari9201 2 ปีที่แล้ว +34

    අම්මා ඔයාට මං ගොඩක් ආදරෙයි. ඔයාගේ හිනාවට ආදරේ හිතෙනවා. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. ❤️❤️😘

  • @navinduchalanga3125
    @navinduchalanga3125 2 ปีที่แล้ว +21

    පටන් ගන්නවිට හිතට සතුටු හිතෙන සමුදෙන විට ඉතා දුකක් දනෙන, ඔබලා හැම කෙනෙකුටම සමීප වී අවසන්

  • @Hasalanka_studio
    @Hasalanka_studio 2 ปีที่แล้ว +7

    ඇත්තටම සහායොගයෙන් ඉන්න පවුලක් බුදු සරනයි .ඇත්තටම තමන්ගේ amma තරම් රසට හදන කෙනෙක් wena kohewath ඔයාලට මෙ වගෙ දේවල් කරන්න තවත් වාසනාව ලැබේවා 🙏🙏

  • @sachinidilhara3110
    @sachinidilhara3110 2 ปีที่แล้ว +10

    අනේ අයියේ සොක්😊 ඔයගේ අම්මා 😊 අදරේයි🥰 ඔයාගේ විඩීයෝ හැමදාම බලනවා😊🥰❤️

  • @roshigamage9781
    @roshigamage9781 2 ปีที่แล้ว +4

    මල්ලි ඔයා කෙට්ටු වෙලා... සනීප නැතිව හිටියද.. තුන්දෙනාම පරිස්සමින් බුදුසරණයි... අම්මගේ කෑම ඉතින් හැමදාම සූපර් 👌👌❤❤❤❤

  • @hashanidhanusha1403
    @hashanidhanusha1403 2 ปีที่แล้ว +6

    කෝ අම්ම්ට චිකන්😒එයාට නෑනෙ අනේ 😒පිගාන් 3ක්ම තිබ්බනම් ශෝක්🙂අම්මල ඒම තමයි හැබැයි ඉතින්🙂එයාට හදා ගන්න එක නෙමේ ගෙදර අනිත් අය කන දිහා බලල සතුටු වෙනව❤️ආදරෙයි අම්මා❤️ඊලග දවසෙ එ දෙන්නටත් කෑම බෙදද්දි ඔයාටත් අනිවාරෙන් බෙදා ගන්න❤️

  • @dinithimadumali1332
    @dinithimadumali1332 2 ปีที่แล้ว +25

    එක දවසකට හරි අම්මව අපේ ගෙදරට එවන්නකෝ ඔය වගේ රස කෑම කන්න අපිත් ආසයි 😍😍

  • @ishaniperera6524
    @ishaniperera6524 2 ปีที่แล้ว +6

    Ada ammige mood aeka wenada tharam hoda na wage❤️

  • @supunsadulakmali9587
    @supunsadulakmali9587 2 ปีที่แล้ว +3

    Ammage kemawala rasai gunai adarayai okkotama thiyenawa.ammata godak adarei..sangeth mallitath thaththatath adarei ❤️❤️❤️

  • @chathurakaushalaya4206
    @chathurakaushalaya4206 2 ปีที่แล้ว +4

    අයියේ පුළුවන් නම් ගයාන් ගුණවර්ධන අයියාත් එක්ක food challenge ekak කරන්ඩ කෝ

  • @lakshanikumari2028
    @lakshanikumari2028 2 ปีที่แล้ว +6

    ආදරෙයි ගොඩාක්...❤😘 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න....❤😘

  • @hillclimberboy3472
    @hillclimberboy3472 2 ปีที่แล้ว +1

    හරිම සතුටුයි පවුල ගැන.ආදරේ යී හැමෝට ම.❤️❤️❤️👍👍👍

  • @CrazyOne3417
    @CrazyOne3417 2 ปีที่แล้ว +6

    හදලා පෙන්නපු කෑම ගොඩක් හැදුවා. ගොඩක් ස්තුතියි 🙏❣️

  • @danushkamadusanka663
    @danushkamadusanka663 2 ปีที่แล้ว +3

    Adath vedio ekk genalla ආසාවෙන් bln හිටියේ vedio ekk enkn hetth oni ekk බුදු සරණයි oylt

  • @heshanikashmika1558
    @heshanikashmika1558 2 ปีที่แล้ว +6

    අනේ අම්මිගෙ අතින් උයන දෙයක් කන්න තියෙනවා නම් ❤️

  • @nethmidananjana867
    @nethmidananjana867 2 ปีที่แล้ว +6

    අනේ දවසකට හරි අම්මිව අපේ ගෙදර එවන්නකෝ😊අපිත් අාසයි රසට කෑම කන්න😋😍😍

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว +2

    හෙමේටම ගොඩක් ආදරේයි 💕💕💕💕😘😘😘❤️❤️❤️ පරිස්සම්න් ඉන්න සතුට්න් ඉන්න බුදුසරණයි 🙏🙏🙏

  • @hasinisaumya6776
    @hasinisaumya6776 2 ปีที่แล้ว +13

    අම්ම හැදනවිදිවලටනම් හැමදාම උනත් කන්න පුලුවන් එකම රසට, එපාවෙන්නෙ නම් නෑ ❤️❤️ ආදරෙයි ඔයාලට ❤️❤️❤️❤️❤️❤️

  • @slsinuraeriya2835
    @slsinuraeriya2835 2 ปีที่แล้ว +6

    සංජානා අක්කිත් එක්ක food චැලේන්ජ් එකක් කරන්නකෝ

    • @dreamasdfghjkl
      @dreamasdfghjkl 2 ปีที่แล้ว

      Sanjana Akka krapu challenge okkoma ayin krla neh

  • @hirunishenali491
    @hirunishenali491 2 ปีที่แล้ว +2

    අද තමයි මන් ඔයාලාගෙ වීඩීයෝ බැලුවේ.. මරු අනේ 👌👌👌👌❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +1

    Athtatama sangeeth vlogs Wala Mona video thibunath Amma thathta OYa thundena inna video baladdi hitha pirenawa , Amma inna wa Nan superb thathta Adare ,lunch Eka perfect , sathutin inna sangeeth perfect superb good luck sathutin parissmata inna 👍👍👍👍👍 BS ❤️❤️❤️❤️

  • @bgcharuka1400
    @bgcharuka1400 2 ปีที่แล้ว +3

    විඩියො එක දානකන් බලංහිටියෙ අයියෙ තුන්දෙනාටම ආදරෙයි ගොඩාක්

  • @ekanayaka7379
    @ekanayaka7379 2 ปีที่แล้ว +4

    අනේ ටිකක් ahnw මදි 😔😔😔😔 මයික් එකක් යුස් කරන්න එතකොට ගොඩක් හොදයි 🤗🤗🤗🤗🤗

  • @bestone6948
    @bestone6948 2 ปีที่แล้ว +2

    බුදුසරණයි අම්මේ තාත්තා අය්යා 🙏🙏🙏

  • @shiranisilva1255
    @shiranisilva1255 2 ปีที่แล้ว +3

    සුපිරි තමා ❤❤❤❤❤❤❤.බත් ඕනම නැහැ චිකන් ටික විතරක්ම කෑවම බඩ පිරෙනවා 👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹

  • @anupamahemachandra8741
    @anupamahemachandra8741 2 ปีที่แล้ว +7

    Notification එක අපුගමන් බැලුවා අයියේ . අනේ... රසම රස පාටයි පෙනුමෙන් කියන්න පුළුවන් 😋😋🤤

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว +1

    ගොඩක් ගොඩක් අපූරුයි ආදරෙයි ගොඩක් ස්තූතියි ඔයාලට බුදුසරණ යි

  • @nimashaudari4049
    @nimashaudari4049 2 ปีที่แล้ว +2

    Ammigei oyagei videos hmdam balanwa

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 ปีที่แล้ว +3

    අම්මි 🤗🤗🤗🤗🤗
    ලස්සන පවුලක්
    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @sudeerasuraweera7569
    @sudeerasuraweera7569 2 ปีที่แล้ว +1

    Mama nam sangeeth ge ammige game rasawat katha ahanna thamai asama❤️❤️❤️ eya hari asawen ewa kiyanawa mage puthala balala kiyanawa sangeeth aiyage ammit ape ammiwage kiyala eyala asawen game katha ahanawa❤️❤️adarei hemadama

  • @ayeshanimali7943
    @ayeshanimali7943 2 ปีที่แล้ว +6

    මල්ලියෝ අම්මී එන්න එන්නම ලස්සන වෙනවා. නේද.බුදු සරණයි ඔයාලාට .පරෙස්සමෙන් ඉන්න .❤❤❤❤❤❤❤

  • @sandalivihara
    @sandalivihara 2 ปีที่แล้ว +2

    තුන්දේනාම සතුටින් ඉන්න ආදරේයි❤️❤️

  • @Yenuka
    @Yenuka 2 ปีที่แล้ว +2

    අම්මලා ඕම තමා.අපිට ආදරෙයි.❤️‍🔥

  • @wasanafernando8734
    @wasanafernando8734 2 ปีที่แล้ว +1

    Oyalage hema video ekakma mmth balanawa harima godaak hodai godaak adarei oyalata budusaranai❤️❤️❤️❤️

  • @niroshalankapura2578
    @niroshalankapura2578 2 ปีที่แล้ว +2

    රසයි වගේ ගොඩක් අනේ .බුදු සරණයි ඔයාලට ❤❤

  • @gayathrishanika1643
    @gayathrishanika1643 2 ปีที่แล้ว +2

    නියමයි ආස හිතුන අයියේ.....

  • @shamarakeshani1895
    @shamarakeshani1895 2 ปีที่แล้ว +3

    👩‍🍳👩‍🍳👩‍🍳 chef ammiya's special roasted cheese chicken ♥️♥️♥️

  • @tamillifesajini
    @tamillifesajini 2 ปีที่แล้ว +2

    Shaaaa maruneee...❤
    දෙමළ ඉගෙනගන්න ආස අය මේ පැත්තටත් එන්න... 🤩 මුල සිට සරලව පැහැදිලිව... 🥰

  • @shashimadushani5209
    @shashimadushani5209 2 ปีที่แล้ว +1

    Adath shokk ammi oye ath dekata thawath kema hadanna puluwan wenna

  • @nilukakumarathunga5243
    @nilukakumarathunga5243 2 ปีที่แล้ว +1

    Rasai 👍💖❤️❤️💕😋 ආදරෙයි amma

  • @merilfernando9730
    @merilfernando9730 2 ปีที่แล้ว +1

    අපි ඔයාලාගේ හැම වීඩියෝ එකක්ම අාසාවෙන් බලනවා

  • @nishi6597
    @nishi6597 2 ปีที่แล้ว +1

    Theruwan saranai thun d3natama

  • @kdramakpopworldtwingirls8
    @kdramakpopworldtwingirls8 2 ปีที่แล้ว +1

    Ane apita nadda ammava mata dennako appa gedara thiya ganna 💋❤️❤️❤️❤️❤️

  • @kasuniabeyrathna2845
    @kasuniabeyrathna2845 2 ปีที่แล้ว

    Hrima ahinsaka amma kenek. Awnka adrniya puthe kiyn kenek. Me kema blgn mn hdnw. Hrim rsi wgema phsui ❤️❤️❤️❤️❤️

  • @navinduchalanga3125
    @navinduchalanga3125 2 ปีที่แล้ว +1

    බලමු හොදේ.

  • @deepikapetobuwage6149
    @deepikapetobuwage6149 2 ปีที่แล้ว +1

    Hoda adahasak.weda wedi welawaka ikmanatama hada ganna puluwan kemak.jeni mrs.oyata godakma stutie.deepika,Milano.

  • @sandayasamarakon1265
    @sandayasamarakon1265 2 ปีที่แล้ว

    අනෙ හරිම අදරෙයි ..මටත් හිටිය නම් අම්මා ....

  • @nayanasilva4966
    @nayanasilva4966 2 ปีที่แล้ว +1

    Anee akki oya nammm Honda house wife kenek....adarei godak akki...❤

  • @nisankad1233
    @nisankad1233 2 ปีที่แล้ว +1

    අනේ ලසසනට විඩියෝ එක කරනවා ඔයාලා .. ❤️

  • @dularikaushi9170
    @dularikaushi9170 2 ปีที่แล้ว +1

    අම්මා මන් ඔයාට ගොඩක් ආසයි

  • @tharulputa75
    @tharulputa75 2 ปีที่แล้ว +1

    Budu saranai lassana pulak

  • @upekshasauwandi7705
    @upekshasauwandi7705 2 ปีที่แล้ว

    හරිම ආකර්ෂනියයි ඒ වගේම රසත් ඇති 👌👌👌👌👌👌👌👌❤️

  • @nimeshaanasitas6554
    @nimeshaanasitas6554 2 ปีที่แล้ว +1

    අද අම්මි වෙනද තරම් Funny නෑ....මොකක් හරි අවුලක් තියනවා... 😔

  • @shalinifernando5686
    @shalinifernando5686 2 ปีที่แล้ว +2

    😍😍😍👍👍👍❤❤❤God Bless You All.

  • @JuliaWijesinghe
    @JuliaWijesinghe 2 ปีที่แล้ว

    miss amma and thatha so much ❤

  • @nawodyadarshana2222
    @nawodyadarshana2222 2 ปีที่แล้ว +2

    Math ennada Aiye lage gedara

  • @malshibhagya2688
    @malshibhagya2688 2 ปีที่แล้ว +2

    රසම රස පාටයි 👌😋

  • @diltrajapksha5220
    @diltrajapksha5220 2 ปีที่แล้ว +1

    Sanjana akka ko aiye

  • @rohinikumari7174
    @rohinikumari7174 2 ปีที่แล้ว +1

    Amma shoi ane oyala hemoma

  • @sweetfoods8782
    @sweetfoods8782 2 ปีที่แล้ว

    Sangeeth aiiya thanks anehh me recipe akata API padan karanwaneee ikmanimma hadaganna puluwan thanks mg aiiye

  • @happywithbeautyartcookeryt3535
    @happywithbeautyartcookeryt3535 2 ปีที่แล้ว +2

    Woow 😍

  • @ranirunrani8067
    @ranirunrani8067 2 ปีที่แล้ว +1

    Wow super and good ❤❤❤

  • @iresl77
    @iresl77 2 ปีที่แล้ว +2

    Super!!!!😃😃😃

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 2 ปีที่แล้ว

    අනේ අම්මගේ හිනාව 🤗🤗🤗

  • @dinusharuwanthi4355
    @dinusharuwanthi4355 2 ปีที่แล้ว

    Ammii thaththii aiyaa...
    adarei godaak...😊

  • @anoshafernando9210
    @anoshafernando9210 2 ปีที่แล้ว +2

    Me aiye oyata mawa marry karanna barida oyage ammage adareta mata loba hithuna ane mata ehema labila nathi nisa 😘😘😘😘

  • @viraj47284
    @viraj47284 2 ปีที่แล้ว +1

    බඩගිනි wede una wage 😋😋

  • @palikamalkanthi7155
    @palikamalkanthi7155 2 ปีที่แล้ว

    ගොඩාක් රස ඇති එකනම් good vidieo

  • @sandalihewage8452
    @sandalihewage8452 2 ปีที่แล้ว +2

    Looks yummy😋❤

  • @ashikawshi1908
    @ashikawshi1908 2 ปีที่แล้ว

    Aiya Amma kohomadaaa???? Budusaranai

  • @janithaperera4570
    @janithaperera4570 2 ปีที่แล้ว +1

    කෙලින්ම අවන් එකට දාගන්න බැරිද

  • @chathurikamadushani4626
    @chathurikamadushani4626 2 ปีที่แล้ว +1

    Adarei ammiyooo💗💗💗💗💗💗

  • @chandimakumari9958
    @chandimakumari9958 2 ปีที่แล้ว +1

    Wow.mmmm rasa patai...🤗🤗🤗

  • @ayeshaprasanthi2936
    @ayeshaprasanthi2936 2 ปีที่แล้ว

    මගේ අම්ම වගේ❤️

  • @dilaashi4440
    @dilaashi4440 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි 💖💖💖

  • @meanwhileincanada6702
    @meanwhileincanada6702 2 ปีที่แล้ว

    I am seeing my dream family ❤

  • @jayasekarajayasekara3520
    @jayasekarajayasekara3520 2 ปีที่แล้ว +1

    Ohoma kala na ❤😇

  • @hltv3103
    @hltv3103 2 ปีที่แล้ว

    Sajana akka ekka video ekak dannako

  • @malithgihan2293
    @malithgihan2293 2 ปีที่แล้ว

    aiye a chees 1a monada name

  • @user-ly3lh8wi1z
    @user-ly3lh8wi1z 2 ปีที่แล้ว

    අම්මේ..................
    අම්මේ......................
    අම්මේ...................

  • @anjaliperera6017
    @anjaliperera6017 2 ปีที่แล้ว +1

    Ane raththaran amme ammage me kama ekata mage doladuka thawath wadi una ...

    • @anjaliperera6017
      @anjaliperera6017 2 ปีที่แล้ว +1

      Man masa 7 pregnant kenek amme ... ammatai hamotama budusaranai...

    • @jeneesatharasinghe5030
      @jeneesatharasinghe5030 2 ปีที่แล้ว +1

      @@anjaliperera6017 දුවටත් බුදු සරණයි!

  • @jeewanisandamali1870
    @jeewanisandamali1870 2 ปีที่แล้ว

    Video aka pehedili madi mage phone ake mona hari da manda chuttak balanna b.s

  • @mokshaperera1322
    @mokshaperera1322 2 ปีที่แล้ว

    Ammi lassanai

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 2 ปีที่แล้ว +1

    Api Enawa Malli Oyage gedara awith Yana. Auntie Kuwa Ena apita.
    ❤️ Hiiiiiii.
    😂 🥶

  • @dinak.x7912
    @dinak.x7912 2 ปีที่แล้ว +2

    💖

  • @kalpanisilva4259
    @kalpanisilva4259 2 ปีที่แล้ว +2

    ❤❤❤

  • @chamindakumara3367
    @chamindakumara3367 2 ปีที่แล้ว

    Aiya aluth phone akak aragena ne

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 2 ปีที่แล้ว

    Anee shoooi ane amma oyge.

  • @subaathukoralage1698
    @subaathukoralage1698 2 ปีที่แล้ว

    😊 very nice 👌

  • @siripalakumara954
    @siripalakumara954 2 ปีที่แล้ว

    Maru aneee

  • @uvindivihangana4975
    @uvindivihangana4975 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍

  • @sureshbandara7578
    @sureshbandara7578 2 ปีที่แล้ว

    Budusaranai

  • @vidurasilva7389
    @vidurasilva7389 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤🙏

  • @sudanidinusha1107
    @sudanidinusha1107 2 ปีที่แล้ว +2

    🥰🥰🥰😍😍❤❤❤

  • @asankamadutaranga5062
    @asankamadutaranga5062 2 ปีที่แล้ว +1

    👍👍👍💖💖

  • @lelanyabe9166
    @lelanyabe9166 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @sachinipiumika8391
    @sachinipiumika8391 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️