Madem mata cena ganna ona api e krmayata edamak gattot andu paksa vala loku tama turu darana aya gen karadar eti venne nhdda mama oya kiyanaw vidiye idamak ganna yanne passe denaganna una anduve idamak kiyla mata tava vistare kiyanna madem stutei 🙏🏻🙏🏻
Dimana prathra idamak hamba una eka mata ganna puluwanda mage padinchiya meheta ne mage padinchiya meheta genawa eth ganna be kiuwa plz uththarayak one
Mis mage niyadana sadana pathra idamak wena kenekuta pawaruwe pradesiya lekam karyalayen නිර්දේශ karala tiyenne dan eka palath sabha yanawalu man rata yanna inne thawa sathi dekakin meken api podi ganudenuwakuth karanawa mata yanna kalin me ganudenuwa karanna barida mis palath saba අනුමැතිය enakal ane plz reply mis
@@g.knowledge8213 🙏medam meka rajaye idamak ..aya bumi .mage thaththage ammage kubura thaththa ada idan weda kare .salli neti nisha eyata weda kara ganna kiyala ugas karala.salli neti wenakota 500.1000 aran avith .ita passe aya sinnakkara ilya gaththa kiyala thathtgen assan aran.api danneth ne.ththathage ammath danne..kiri amma den neti wela medam..kubura apita mera ganna ona kiuwama kuburata anna apa ayoth maranawa kiyala ape ththathta ..mama rata inne medam.mata yanna vidiyak ne.mata medam me sambandawa karanna ona de kiyanna mama karannam medam.aya kiyanawa lassa hatha marak aran tiyanawalu.mechchara kalayak aya kubura weda kale.godak pin medam.medamta muluwan vidiyata udauwak karanna api salli walata hal ganne medam .hal wala ganan ekka kohoma jiwath wennada mage thatha tiyala salli gaththe apita kanna denna medam...🙏🙏🙏🙏
@@kasuntharaka4899 ude idan medam dana vidiyo balanawa .medam aluthen dapu vidiyo eka mama beluwa.11 wagantiya kiyana eka.aya hema deyakma horata kara gana inne medam.me lagadi thaththata salli dennam kiyala assanak tiyanawa ganna anna kiuwalu thaththa gilla ne medam.medam kata karana vidiya harima ලස්සනයි harima pehedili.❤️🙏 .api godak asarana minissu medam bath tika hari kanna tibna kubura.mage thaththa adanawa mata meka aran denna oni.🙏udau karanna godak pin medamta.
wow , ලෝයර් නෝනත් ලස්සනයි, පැහැදිලි කිරීමත් අනර්ගයි!
හොඳ පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි !
මිස්ගේ පැහැදිලි කිරීම super
හොදටම පැහැදිලි කරනවා හරිම පැහැදිලි තවත් මේ වගේ දැනුවත් කිරීම් කරන්න
අනිවාර්යයෙන්ම කරන්නම්.
@@g.knowledge8213 medam oyage nmbar eka denna puluwanda
සතුටුයි දැනුවත් කිරීමට.ස්තූතියි
බොහොමත්ම පැහැදිලි
ගොඩක් ස්තුතියි මැඩම් දැනුවත් කිරීම සම්බන්ධව, ස්ථීර පදිංචිය ලබා ගන්න ඕන අයෙක්ට මේ ඉඩම් පැවරීමක් කළ හැකි නීතියක් දැන් තිබේද, ඒ පිළිබඳවත් විස්තර ලබා දෙන්න හැකි නම්.
හරිම අසාධාරණයි මේ රටේ නීතී , මගේ හස්බන් රජයේ ජොබ් එකක් කරන්නේ, අවුරුදු 10ක් එක තැන, ට්‍රාන්සර් යන්න දෙන්නෙත් නෑ, බැරිම තැන ජොබ් එක කරන පැතෙන් ඉඩමක් අරන් පදිංචි වෙන්න හැදුවා ඒක ජයබූම් ඔප්පුවක් හස්බන් ගේ නමට ගන්න බැරිලු,
Ow ratak diunu wenne kohomda hemadama duppath manasikathwen inne me rate aya😢
අපි මේ තත්ත්වය වෙනස් කරමු. ඡන්දේ හරියට දීලා. npp
@@menakamadhushanka4648මේකෙත් ගොන් ආතල් ගන්න එපා...චන්දය දෙමු...ඒත් මාතෘකාවට අදාලව අදහස් කියන්න ....නැත්නම් මිනිස්සු හිතාවි මෙලෝ අවබෝධයක් නැති මෙලෝ අධ්‍යාපනයක් නැති හරකෙක් NPP එක ගැන කියවනවා කියලා ...
Track lanthayk
හරිම පැහැදිලි ...🙏🙏🙏
හොඳයි බොහො ස්තුතියි
ඉතාමත් වැදගත් වීඩියෝවක්.
Thank you
@@g.knowledge8213 මැඩමි මට දැන ගන්න ඔින රඡයේ ඉඩමක පලමු හිමිකරැ මිය ගොස් අැත්නමි. වෙනත් පුද්ගලයෙකුට සල්ලි වලට කලින් අරගෙන පස්සේ ස්වර්ණ භුමි ඔප්පුවක් ගත හැකිද?යන්න මට කියන්න පුලුවන්ද.මෙි සමිබන්දව විස්තර දැන ගැනිමට මමකැමතියි
බොහොම ස්තුතියි දැනුවත් කලාට මේ වගේ ඉඩමක් ගන්න ගිහින් නුලෙන් බේරු නේ
මට හිතා ගන්න බෑ නූල් කෑල්ලකින් කොහොමද මිනිහෙක් බේරෙන්නෙ කියලා. කොහොම උනත් ඔයාව බේරගත්ත නූල් කෑල්ලට කළගුණ සලකන්න අමතක කරන්න එපා.
@@PSDDS1 ඔයි ඔයි 😂😂
@@kingsman9240 ow ow
MdaM rajaye sewakayanta me oppu thiyena idam ganna barida...gannawnam kohomada ganne..kiyala denawada madam.
Jayabumi idam vikunana barida mamath තේ ඉඩමක් බලන් ගමන්
ඉතා වැදගත් ස්තුතියි මැඩම්
Great explanation 👍
අපේ අක්කර දෙකක ඔප්පුවක් තිබ්බ ඉඩමක් වික්කා අවුරුදු 10ට කලින්. ඒ දෙන්නෙක්ට අක්කරේ අක්කරේගානෙ. හැබැයි අපේ ඉඩමෙ අක්කර දෙකහමාරක් තිබ්බා. ඔප්පුනැති කොටස ඉතුවුනා.. ඒත් එක්කෙනෙක්ට මනින්න් කීව අක්කරේ අක්කරේටවඩා වැඩියිකියලා පෙනුනා පුතාවෙච්ච මට. මම ඒනිසා මැනලා බැලුවා. ඔවු ඒ කොටසෙ එකයි කාලක් විතර තියනවා. අර දෙවෙනි අක්කරේ ගත්ත මිනිහට අපිතවම පැවරුවෙනැති නිසා අපි අත්සන්කරා පවරන්න. ඒත් එයා අක්කරයක් ඉල්ලනවා. එයාගෙ අක්කරෙන්තමා අනික් කෙනා වැඩියෙන් අල්ලන් ඉන්නෙ. අර වැඩියෙන් තියන ඉඩමෙන් ගන්න බෑද මැනලා අපිටම
Nicely explained.Thanks.
Balapathrayak athi rajeye idamen kotasak pawaranna puluwanda madam..?
මගෙ පියාට අයිතිව තිබුන කුබුරු අක්කර (02)පසු උරුමය පවුලෙ එක් සහොදරයකුට නම්කර තිබුන. ඒ හෙතුවෙන් පෙවරුම්ලාබි සහොදරයා කුබුරු අක්කර (02) වෙඩකරගෙන සම්ප්රර්න .ආදායම අනෙකුත් සහොදරයන්ට නොදි බුක්ති විදිනවා මට දෙනගෙනිමට අවශ්‍ය වන්නෙ ඉතිරි සහොදරයන් (06)දෙනාට ජිවත්විම සදහා කුබුරෙන් කොටසක් වෙඩකර ගෙනිමට නිතියෙ පුතිපාදන වෙන්වනෙද්ද යන්නයි.
Thanks for you oll the best
Balapathra edamak milata genimedi nithimaya peththen wenna one de puluwannm pehedili karanna mis ekmanta
Thanks for sharing this video
Thanks medam pehedili kirimata👍🌹🙏
මෙවැනි ඉඩම් විකිණීම පිළිබඳව ඇති නීතිමය පසුබිම පැහැදිලි කරන්න.
එවැනි විකිණීමකදී ද මේ පියවර අනුගමනය කල යුතුයි. ප්‍රාදේශීය ලේකම් හරහා අනුමැතිය අනුව දීමනා පත්‍රයේ අදාල කොන්දේසි වලට අනුකූලව vedio එකේ සදහන් ආකාරයට සිදු කල හැකියි.
තෙරුවන් සරනයි
පැවරුම් ඔප්පුවක් මගින් ලැබුණු ඉඩමක් ව්‍යාපාරිකයෙකුට විකීමේදී අනුගමනය කල යුතු ක්‍රියාමාර්ගය කුමක්ද.මගේ ඉඩම පිහිටා තිබෙන්නේ ප්‍රදාන පෙලේ වීමෝලක් ලග.එහි ජීවත් වීමට නොහැකි නිසා අපි එය වී මෝල අයිති කරුටම විකිණීමට යාමේදී එම ඉඩම් ව්‍යාපාරිකයන්ට විකීම කල නොහැකි යැයි ඔප්පු උනා .මේ සදහා කුමක් කල යුතුද?මා දැනට වසර 4ක පමන සිට කුලී නිවසක ජීවත් වේ.
Very clear explabnation
Thank you
I have a small question on your email
@@g.knowledge8213 , where is your office that possible to make appointment
Hi now rules and regulations for swarnabhoomi urumaya
Madem mata cena ganna ona api e krmayata edamak gattot andu paksa vala loku tama turu darana aya gen karadar eti venne nhdda mama oya kiyanaw vidiye idamak ganna yanne passe denaganna una anduve idamak kiyla mata tava vistare kiyanna madem stutei 🙏🏻🙏🏻
නිසි ආකාරයට රජයෙන් වලංගු ලියවිලි සහිත ඉඩමක් නම් ප්‍රාදේශීය ලේකම් අනුමැතිය හා ඉඩම පවරන අයගේ පවුලේ අයගේ කැමැත්ත සහිත දිවුරුම් ප්‍රකාශ යනාදිය සමග නීත්‍යානුකූල පරිදි නොතාරිස් පැවරුම් ඔප්පුවක් හරහා සිදු වේ නම් එවන් කිසිදු ගැටලුවක් නෑ.
Godak sthuthi mis
Mata kiyanna puluvanda miss
Ehema hadapu pavarumakin adala idamata oppuvak sakas karaganiddi thiyena neethi reethi monavada kiyala
මැඩම් ඉඩම් නීතිය මාස 2 කට කලින් වෙනස් උනා නේද..රජයේ ඉඩම් සම්බන්ධ ව,,ඒ ගැනත් දැනුවත් කිරීමක් කරන්න පුළුවන්ද..
අපෙ ඉඩමක් තියනව බලපත්රඉඩමක් අම්මා ගෙ නමට ඉඩමෙ පදින්චියෙ ඉන්නෙ තාත්තා තව විවහයක් කරගෙන අම්මට කිසිම තීරන්යක් ගන්න බැහැ ඉඩම පසු අඉතිය නම් කරන්නවත් අම්මට බැහැ තාත්තට වෙන ඉඩම් තීයනව
Ammage namata nam balapthraya thiyene pradesheeya lekam karyalaya haraha onama welawaka ammta pasu urumakaru nam Karanna puluwan.. pradesheeya lekam karyalaayata gos adala katayuthu Karanna...ඉ.කො155 kiyalaa application ekak thiyenwa.. pradesheeya lekam karyalaya haraha katayuthu karanna
godak hoda pahadili kiremmak. contact karaganna puluwanda
Suwarna bume oppuwe aiteya teyenne wadimal putata aka anith daruwonta labaganne keseda kiya pahadana thank miss
දෙමාපියන් පසු උරුමය නම් නොකර මිය යාමෙන් පසු ඉඩමේ අයිතිය වැඩිමහල් පුතාට හිමිව ඇත්නම් ඔහු දැනටමත් තමන්ගේ නමට මුල් අයිතිය හරවා ගෙන ඇත්නම් ඔවුගේ කැමැත්ත මත තමා ඉඩමේ අයිතිය තවත් කෙනෙකුට පවරා දිය හැක්කේ.
මිස් ලොකු තාත්තා පව්ලේ වැඩිමලා ආච්චි සීයා කවුරුත් ජීවතුන් අතර නැහැ. අපේ තාත්තා පවුලේ දෙවැනියා. අපි අවුරුදු 35 ක ඉඳලා ඉන්නෙ ඒ ඉඩමෙ. බාප්පා පදිංචි ව ඉන්නෙ වෙනත් ඉඩමක. බාප්පට පුළුවන්ද අපිට විරැද්ධව නඩු පවරන්න. බාප්පට පුළුවන්ද ලොකු තාත්තා මැදිහත් කරලා නඩුවක් පවරන්න
Miss meka jayabumi edamak meka achchi ammage namata pradeeshiya leekam karyalaye liyavila thiyenne.namuth achchi amma laga kisima liyavillak na.achchi amma muburata pawaranna pradeeshiya lekam karyalayata giyahama liyakiyavili ellanawa.apita නීතිඥ kenek lagata gihin liyanna barida.liyanawanam kohomada karanne.
රජයේ ඉඩම් සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් තමා බලධාරියා වෙන්නේ. ඔහුගේ අනුමැතිය රහිතව ලියන කිසිදු ඔප්පුවක් බලාත්මක නෑ. ආච්චි අම්මට තියෙන්නේ ජීවිත භුක්ති අයිතිය පමණක් නම් කිසිම පැවරීමක් කිරීමටත් බෑ. නමුත් ඔප්පුව තියෙන්නේ ඒක ලැබිලා තියෙන්නේ ආච්චිට නම් පසු උරුමය නම් කල හැකියි.
Achilage namata edama labila thiyenne eyage duwa liyum liyagena avith karadara karanawa athsan karanna kiyala eth achchi eyage duwata edama denna kamathi na.duwage puthata denna kamathie achchi amma wayasa nisa ekmanin eyage munuburata edama liyanna oni kiyanawa eyata dan athsan karanna ba wayasa nisa.agili salakuna thibbata prasnayak nadda.
ප්‍රශ්නයක් නෑ. නමුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තමා කල යුත්තේ.
Mis mama යුද හමුදාවේ සේවය karana kenek .mama idamak මිලදි gaththa nuwara pradeshayen හැබැයි oppu,බලපත්‍ර මොකුත්ම nehe mata daruwan සිව්දෙනෙකු innawa.. harima amaruwen thama jeewath wenneth .mema idamata බලපත්‍රයක් hadaganna widihak kiyanna පුළුවන්ද .. thank you
Thanks
Madam pewarum oppuwak dedenekuta pawarnna puluwnd.ehem karal thiyennwnm apit hoygnn puluwn wenne kohinda
Dimana prathra idamak hamba una eka mata ganna puluwanda mage padinchiya meheta ne mage padinchiya meheta genawa eth ganna be kiuwa plz uththarayak one
Mata danaganna onee jayabumi oppuwak thiyenne thathta kiyala thaththa hadisiye nathi unama ama idama aithi wenne khomada kiyala
Miss ape gedarta Ena para adi 8.apita pare kisi wedak hariyata kranna be issaraha gedara ayath ekka.api parata kanu demmata kmk nedda
balapathrayak wenath kenekugen pawaraganna puluwan neda ethakota
Mis mage niyadana sadana pathra idamak wena kenekuta pawaruwe pradesiya lekam karyalayen නිර්දේශ karala tiyenne dan eka palath sabha yanawalu man rata yanna inne thawa sathi dekakin meken api podi ganudenuwakuth karanawa mata yanna kalin me ganudenuwa karanna barida mis palath saba අනුමැතිය enakal ane plz reply mis
ඉඩම් ප්‍රධාන විධි විධාන පනත හා ඉඩම් නියෝග අනුව නියාදන සාධන පත්‍ර ඉඩමක් පැවරීමෙදී පලාත් ඉඩම් කොමසාරිස් ගේ හෝ ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතිය ලබා ගැනීම අත්‍යාවශ්‍ය කාරණයක්. එමනිසා එම අනුමැතිය ලැබිය යුතුමයි.
Pansal idam Ganna thibena neethi danaganna hakida
ග්‍රාම නිලධාරීතුමියගේ සහය ඇතිව වෙනත් අයෙකුට ඉඩම විකිණීමට හදන එකට දරුවන්ට විරුද්ධ වීමට පුලුවන්ද එහෙම කරන විදිය කියන්න පුලුවන්ද මිස් .
himikam oppuwak tiyana idamak wikunanna puluwanda miss
Thank you miss
Miss mama jaya bumi idmak milata ganna hadanne ...idam aithikaru mage nayek novei ...ma adu adayam labiyekuth novei ...mata mema idama niraulva mage namata liyaganna kramayak tiyanavada... Plz reply miss
Medai ane godak pin mewage vidiyo ekak demmata..medamge sayodarayek wage me de kiyanne godak begapath wela..medam mage thaththage ammage namata tiyana kubura apita kanna bonna vidiyak neti nisa game aiya kenakuta උගස් tibba api athakota podi ..mita ahurudu 15ta kalin.a aiya ape thaththa lawyer kenek lagata gilla lassa 7500000k aran tiyanawa kiyala sinnakkara liyagena den api illanakota kubura denna be kiyanawa.ane රත්තරන් medam apita kannawath vidiyak ne api pitin hal aran ganne.api aya kiyanawane a ganna aran tiyanawa kiyala eka denna puluwan.meka ganna vidiyak puluwannam kiyanna niti margen.godak pi medam.den thaththage ammath neti wela inne.mege thaththata kisima therumak ne.mona de kaleth apita kanna bonna denna.🙏🙏🙏udau karanna.mama medamta kiuwe aththama katawa.🙏🙏🙏 theruwan sararanai medam.msg ekak anakan balan innawa.
Medam lassa hathamarak mage thathata meka arandenna oni aya godak asaranai.api den salli walata hal aran kanne.udau karanna.🙏
මේ කියන කුඹුරු ඉඩම රජයේ දීමනා පත්‍ර එකක්ද?
රජයේ ඉඩම් සදහා ඔය කියන ආකාරයට සින්නක්කර ඔප්පු ලිවීමට නොහැකියි. සෑම පැවරීමකටම ප්‍රාදේශීය ලේකම් අනුමැතිය අවශ්‍යයයි.
ඒ අනුව ඔය කියන කුඹුරු ඉඩමට තියෙන්නේ දීමනා පත්‍රයක් ද යන්න දැන ගැනීම අවශ්‍යයයි.
@@g.knowledge8213 🙏medam meka rajaye idamak ..aya bumi .mage thaththage ammage kubura thaththa ada idan weda kare .salli neti nisha eyata weda kara ganna kiyala ugas karala.salli neti wenakota 500.1000 aran avith .ita passe aya sinnakkara ilya gaththa kiyala thathtgen assan aran.api danneth ne.ththathage ammath danne..kiri amma den neti wela medam..kubura apita mera ganna ona kiuwama kuburata anna apa ayoth maranawa kiyala ape ththathta ..mama rata inne medam.mata yanna vidiyak ne.mata medam me sambandawa karanna ona de kiyanna mama karannam medam.aya kiyanawa lassa hatha marak aran tiyanawalu.mechchara kalayak aya kubura weda kale.godak pin medam.medamta muluwan vidiyata udauwak karanna api salli walata hal ganne medam .hal wala ganan ekka kohoma jiwath wennada mage thatha tiyala salli gaththe apita kanna denna medam...🙏🙏🙏🙏
@@kasuntharaka4899 ude idan medam dana vidiyo balanawa .medam aluthen dapu vidiyo eka mama beluwa.11 wagantiya kiyana eka.aya hema deyakma horata kara gana inne medam.me lagadi thaththata salli dennam kiyala assanak tiyanawa ganna anna kiuwalu thaththa gilla ne medam.medam kata karana vidiya harima ලස්සනයි harima pehedili.❤️🙏 .api godak asarana minissu medam bath tika hari kanna tibna kubura.mage thaththa adanawa mata meka aran denna oni.🙏udau karanna godak pin medamta.
@@kasuntharaka3280 medam mata mekata uththarayak awe ne. Plz
Rajaye idamak sampurama pawaranna berida
මිස් අපේ ඔප්පුව අපිට මාමාගෙන් ආව එකක් ..ඒක කිරිඅම්මා ඉන්න කාලේ අක්කර භාගය දෙකට බෙදලා ඔප්පු පත්‍රයක් ඇවිත් තියෙනවා අපිට පවරන කොටත් ඔබතුමිය පැවසු අයුරින් සියලුම කටයුතු සිදුකර අපේ නමින් ඔප්පුවක් ලැබුණා...නමුත් දැන් එය නැවත පැවරිමට යාමේදි ඉඩම් සම්බන්ධ ඉන්න මිස් අර අවම බෙදුම් ඒකක නැමති වාක්‍ය නිසා අනුමැතිය ලබාදෙන්න නොහැකි බව පවසනවා...නමුත් ඉඩම බේදු සිතියමේ සදහන් වනවා ඉඩම බේදන්න අවසර අරන් තියෙන්නේ 2003/ වර්ෂයේ...ඔප්පු 2ක් මේ කාලය තුල නිකුත් කරලත්.තියෙනවා එම ඔප්පු නීති විරෝධි නොවන ඔප්පු බව එතුමිය පිළිගන්නවා නමුත් අත්සන් කරන්න බැහලු....උපදෙස්ක් ලබාදෙන්න
Bala pathtaraidamak gathtoth pasnayakda kiyala
Medam mata medamwa contac kara ganna puluwanda .loku prashnayak medam 😢
Puluwan nm loku deyak
නෝනා ඉතා හොඳට පැහැදිලි කරල දෙනවා මට ඉඩමක් සම්බන්ධව විස්තරයක් දැනගන්න අවශ්‍යයි ඔබතුමියගේ telephoneනම්බර් එක එවන්නකෝ තෙරුවන් සරණයි
Medam ,oppuwe aithi kenai eyage loku puthai dennama nethi wela nam khomada pewarimak wenne .nethi una kena katawathma pawarala neththam..??mt medamge number eka ewanna puluwanda
Left eye brow eka udamai neh 😁🥰
මිස් මම මිට වසර 17ක කලින් ජය භුමි ඕප්පු තියන අක්කර දෙකක ඉඩමකින් පලල අඩි30 දිග 150ක් කොටසක් මිලදි ගත්තා ලොය කෙනෙක් ගාව ලියලා දැන් අයති කරු විසින් එය ඕප්පුවෙන් වෙන් කරලා දෙන්නැ පත්රුවල දැනට මගෙ නම නැ මම කොහොමද අයිතිය ලබා ගන්නේ
Vedio එකේ සදහන් කරලා තියෙන ආකාරයට ප්‍රාදේශීය ලේකම් අනුමැතිය අනුව නොතාරිස් පැවරුම්කර ඔප්පුවක් අනුව ද මිලදී ගැනීම කරලා තියෙන්නේ?
😪😪
මම අවුරුදු 20කට වඩා රජයේ බලපත්‍ර ඉඩමක් භුක්ති විදින අතර මේ සඳහා තවමත් බලපත්‍රයක් නිකුත් කර නොමැත.මේ සඳහා පිලිතුරක් ලබාදෙන්න මිස්
Daruwan siti NM a ayyage sig aka oneda
මිස් රජයේ සේවකයන් ට රජයේ ඉඩම් බදු ගන්න පුළුවන් ද? පුළුවන් නම් රජයේ ඉඩම් බදු ගැනීම ගැන කියල දෙන්න.
ලංකාවේ දෙන්නෙක්ට අයිති ජයභූමි ඔප්පු සහිත ඉඩම් දෙකක් ඒ අයිති කරුවන් විසින් තවත් කෙනෙක්ට දියුරුම් ප්‍රකාශයන වලින් දීලා තියෙනවා නමුත් ඒ ඉඩම් ඒ රට ඉන්න කෙනා තාමත් පවරගෙන නෑ දැන් ඒක අපි මිලදී ගන්න හදන්නේ ඒක අපිට පවරා ගන්න පුලුවන්ද?පිටරට ඉන්න කෙනාට දිඋරුම් ප්‍රකාශයක් ගෙන් අයිති ඉඩමක් ඒ කෙනා ලංකාවට එන්නේ නැතුව ඒවා කරගන්න පුලුවන්ද?
ඉඩම මිලදී ගන්න කලින් පත්තිරු පරික්ෂා කර වර්තමාන අයිතිය තිබෙන කෙනාමද ඉඩම පවරන්නේ බලන්න. රජයේ ඉඩම් පැවරීමට අදාල සියලු පියවර අනුගමනය කර පවරා ගැනීම සිදු කරන්න.
3wani upa lekhanaya daanna puluwanda madam
Mage idama jayabumi eka gathata passe main gal galawala eken kotasak alla wata gahala Allan innawa ehema karanna puluwanda
යාලුවා මට රජයේ ඉඩමක් තියනවා ඒකෙ සංචාරක වියාපෘතියක් සදහා අවසරය ගන්න ඕන Camping කරන්න ඒක කොහොමද ගන්නෙ
මුද්දර ගාස්තු ගැනත් කියන්න නංගී
බුක්ති කරුවෙක් ගෙන් ඉඩමක් පවරා ගත හැකිද
miss mage idama passe dennam kiyala mawa asarana kala.mata mekata wisadumak nedda.mata kisima thenaka dan bim agalak nehe.mata hamuwenna berida.
කෙනෙකුට අයත් නැති නගර සීමාවක තියන කෙනෙක් භුක්ති විදින රජයේ ඉඩම් කොටසක් ඒ භුක්ති විදින කෙනාගේ කැමැත්ත ඇතුව ගොවි පන්තියේ කෙනෙකුට පවරන්න පුලුවන්ද ප්‍රා.ලේ. තුමාට???
Rata inna kenekge idamak wikunaganna onnam. E de karagannea kohomada..??
ඉඩම හිමිකම තියෙන පුද්ගලයා power of attorney එකක් හරහා ඒ ඉඩම සම්බන්ධව සියලු කටයුතු කිරීමට බලය පැවරීම තුලින් කලහැකිය. නමුත් ,power of attorney ekata ohu අත්සන් කළ යුතුයි.
Madam maga ammata aithi jaya bumi idaman pcs 20 kotasak ayaga malli hata laba di atha. Ama kotasa wankara danna kasada.
Miss pradeshiya lekam thumagen illima karanna one ලිඛිතව da, e illima සඳහා notharis warayaku samaga ya yuthuda
නෑ නොතාරිස් වරයෙකු සමග යාමට අවශ්‍ය නෑ. ඉඩම පැවරීමක් කිරීමට අවශ්‍ය බවට ඉල්ලීම කරන්න . ප්‍රාදේශීය ලේකම් හමුවී ඒ සම්බන්ධයෙන් සාකච්චා කර ඊට අදාල කටයුතු කරන්න
Api එවැනි ඉඩමක් sadaha ඔප්පුවක් liyanna notariswarayakuta pradeshiya lekam warayagen ලිපියක් laba diya yathuda. Nathnm katawachanaya pramanawathda
Misge nanbar eka ganna puluwanda
මගේ මව මුදලට ගත් ස්වර්න බුමි ඉඩමෙ මම පදින්ච්ව ඉන්නෙ මම පොලිස් නිලදාරියෙක් එත් මේ ඉඩමෙ වටිනාකම රජයට ගෙවන්නනැතිනම් අපිව එලියට දනවකියල ලියුම් එනව අපි අවුරුදු 40 පදින්චිය මෙහෙම නීති තියනවද අපිව එලියට දන්න පුලුවන්ද
Swarna bhuumi oppu sinnakkara oppuwak karaganne kohomada miss
එසේ කල නොහැකියි
@@g.knowledge8213 swarna bhuumi idamak vikunanna puluwanda.vikunanna mokakda karanna ooni.aurudu 50kata wada padinchi wela Inna idama
අනාතබාවයට යන්නැ කියලා ඔප්පු කිරිමට විශ්‍රාම වැටුපක් තියෙනවානම් වැටුප් වාර්තාවක් ඉදිරිපත් කරන්න පුළුවන්ද ඉඩමක් නැති කෙනෙක්ට
Rajaye idam Dan buktiye ayitiyata pawara ganna puluwan da
මම මගේ මහත්තයත් එක්ක එයාගෙ ගමේ පදිංචි වෙලා ඉන්නෙ එතකොට මවු උරුමෙන් ලැබෙන දේවල් පදිංචිය වෙනස් නිසා ගන්න පුලුවන්ද?
ඒව රජයේ ඉඩම් සහොදරයන් දෙදෙනෙකුගේ නමට අක්කර බදු පමනක් බැඳීම සෑහේද(දැනට ඔප්පු නොමැත) සහෝදරයන් මට ඉඩම පැවරීමට කැමතිනම් ඔවුන් සහ මා කුමක් කලයුතුද? පහදා දෙන්න ඔබට පිංසිදු වෙයි
මැඩම්….. අපි දැනට නුවර නොබෙදු ඉඩමක ගෙයක් හදාගෙන ඉන්නෙ…. මං මේසන් වැඩ කරන්නනෙ. මගේ බිරිද මිට අවුරුදු 4ට කලික් විදෙශ් ගතවුනා… මට අනුරාධපුරයෙන් ලක්ෂ 3 ට බලපත්‍ර ඉඩමක් හම්බවුනා. එක මට සල්ලි වලට ගන්න පුළුවන්ද?
ප්‍රාදේශීය ලේකම් අනුමැතිය සහිතව බලපත්‍රය cancel කර ඊට අදාල පියවර අනුගමනය කර මිලදි ගන්න
@@g.knowledge8213 thank you madam
රජයේ ඉඩම් වලට සින්නක්කර අයිතිය ලබාගන්න බැරිද. මොනව ඒ සඳහා තියෙන නීතිමය තත්වය
Miss aluth idam nithiya walangu wana masaya ha dinaya kumakda
2022 අංක 11 සංශෝධනය 2022/3/25 ගැසට් පත්‍රයේ පල කර ඇත. ඒ අනුව එදින සිට බලාත්මකයි
22/3/25 දිනයේ සිට බලාත්මක වෙන නීතිය අනුව ඊට කලින් 2007 පවරා ඇති පසුපැවරුමක් මුල් අයිතිකරු මියගොස් සිටියදී අනෙකුත් දරුවන්ගේහා ජීවිතබුක්ති විදි අයගේ ප්රකාසයන්මත වෙනස්කල හැකිද? දැනට ජීවිත බුක්තිකරුද මිය ගොසිනි.අනික එම ඉඩම පසු පැවරුම්ලාබියාට නොමැතිව දැනට බුක්තියේ පසුවන්නන්ට ලිවිය හැකිද පසු පැවරුම අවලන්ගුකොට.
අක්කර භාගය බෙදන්න පුළුවන්ද .?
Madam pon...no ak..pls
ඔබතුමියගෙ දුරකතන අ0කය මෙහි දක්වන්න පුලුවන්ද?
👍👍👍👍
බලපත්‍ර ඉඩමකට ජයභූමි ඔප්පුව හදාගන්න පුලුවන්ද
සීයට අයිති ඉඩම ලොකු පුතාට අයිති අවට පසු පදිංචිව සිටින දෙදෙනට අයිති ද ලොකු පුතා එම දෙදෙනට දෙන්න කැමති
Dan nithiyanam bukthiyata thma aithiya man hithanne
පැවරුම් ලිපියකින් අයිතිය තියන කෙනෙකුට ඒක වෙන කෙනෙකුට නැවත පැවරීමක් කරන්න පුලුවන්ද කියලා දැනගන්න පුලුවන්ද 🙏
එසේ කල නොහැකියි . ප්‍රාදේශීය ලේකම් අනුමැතියකින් තොරව කිසිදු ආකාරයෙන් ඉඩමක් පැවරීමට නොහැකියි . පත්තිරුව ප්‍රකාරව ඒ තැනැත්තාට එම ඉඩම සම්බන්ධයෙන් හිමිකමක් තිබේද යන්නත්, එසේ තිබේ නම් ප්‍රාදේශීය ලේකම් හරහා අදාල පියවර සැපිරීමෙන් පැවරීම කල හැකියි.
එතකොට අනුරාධපුර පලාතෙ ගොඩක් ඉඩම් බලපත්‍ර සමහරු අක්කර 25, 30 අරං වවලා ඒ වගේම සංචාරක හොටෙල් හදලා ඒවා ට මේ නීතිය නැද්ද
මට දැන ගන්න පුළුවන් ද මම විදෙස් ගතව ඉන්නෙ වටෙ ඉන්න අය ඉඩම අල්ල ගෙන කුලියට කට්ටියකට දිලා තිබුනෙ කොහොමද ඉතුරු කොටස ලබා ගන්නෙ
ඉඩම සම්බන්ධයෙන් නෛතිකමය ලියවිලි ඔබගේ නමට තියෙනවද?
රජයේ ඉඩමකින් කොටසක් එහි අයිතිකරු වෙනත් අයෙකුට ලියවිල්ලක් මගින් විකුනා ඇත.2වෙනි අයිතිකරු එය තව අයෙකුට විකුණන්න කොමද
මැඩම්,
පිටරට ඉන්න කෙනෙක්ගේ ලංකාවේ තියෙන ඉඩමක් එයාගේ ලංකාවෙ ඉන්න නංගිට පවරන්න එයා ලංකාවට නැවත එන්න ඕනිද ?
Ow
මිස් රජයේ ඉඩමක කොටසක් පැවරීමක් කරනකොට ඒ අවම බෙදුම කියන දේ අපි
හොයාගන්නෙ කොහොමද ( මොකේද එය සදහන් වෙලා තීන්නේ ) කියලා කියන්නකො මිස්
දීමනා පත්‍රයේ සහ බලපත්‍රයේ කොන්දේසි වල සදහන් වෙනවා (ඉඩමේ අවම බෙදුම යනුවෙන් ... ඇතැම් දීමනා පත්‍ර වල අක්කර1/4, 1/2, පර්චස් ...යනාදි ලෙස කොන්දේසි වල සාමාන්‍යයෙන් )පලමු කොන්දේසිය යටතේ සදහන් වෙනවා
බලපත්‍ර ඉඩමක අක්කර 2කට වඩා ලබාගන්න බැරිද ?
Ane plz mata prashnayak tiyenawa namber eka denna
Mis din paule pita ayata jayabumi idam pawaranna ba kiyenawa ekata mokada karanne.
මිස් මගේ අම්මා 2015 එයාගේ මිනිබිරිය කට ඉඩම පවරලා තියේ.ඒක අවලංගු කරහැකිද.ඒ කොහොමද අනේ ටිකක් තෙරුම් කරලා දෙන්න පුලුවන්ද
පසු උරුමය නම් කිරීමක් ද සිදු කර තියෙන්නේ
@@g.knowledge8213 ඔව් මිස්
ඔව් මිස්
අම්මා ටිකක් මතකය අඩුයි ඒ පවරලා දුන්නු කෙනා සලකන්නේ නෑ.මට සහෝදරයන් 6 ඉන්නවා.දැන් මේ දේ අවලංගු කරන විදියක් තමා දැනගන්න ඕනි
අම්මාට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පසු උරුමය වෙනස් කරන්න පුලුවන්.
ස්වර්ණ බූමි ඉඩමක් සින්නක්කර ඔප්පු හදා ගන්න පුලුවම්ද මැඩම්
මිස් අපේ තාත්තගෙ පවුලෙ සහෝදර සහෝදරියො එකෙලෙස් දෙනෙක් ඉන්නවා .මහ ඉඩමෙ පසු අයිතිය සීයගෙන් පස්සෙ තිබ්බෙ ලොකු තාත්තට .ලොකු තාත්ත නැතිවෙලා අවුරුදු 4ක් වෙනවා.දැන් ලොකු අම්මලා වෙන පලාතක පදිංචි වෙලා ඉන්නෙ.
( ඒ අය කියනවා ඉඩම ලක්ශ 20 කට විකුණනවා කියලා . )මිස් එහෙම ඉඩම පිට විකුණන්න පුළුවන්ද .අපි ගන්නවනම් ඒවගේ ගානකට ගන්න වෙනවද .ප්රශ්නය තමයි මිස් අපි ඉඩම ගන්න ඉදිරිපත් වුනොත් හුවමාරු කරන වටිනාකම තක්සේරු කරන්නෙ කොහොමද .ඒ අයට කැමැති ගානක් එහෙම කියන්න පුළුවන්ද .(රජයේ ඉඩමක්)
ඉඩමෙ ප්‍රමාණය හා කාලීන වටිනාකම අනුව දෙපාර්ශ්වයේ එකගත්වය මත ප්‍රාදේශීය ලේකම් අනුමැතිය සහිතව පැවරීමක් කර ගන්න.
👍
😍😍😍
මිස් මගේ නැන්දගේ මහවැලි ඉඩමක් මං සල්ලි දීලා ගත්තා. නැන්දට ළමයි දෙන්නෙක් ඉන්නවා. එයත් මට ඉඩම දුන්නට අකමැත්තක් නෑ. ඔප්පු හදාගන්න ලිව්මත් එයාල දීලා තියෙන්නේ. ඉඩම මං ගත්තේ 2009. දැන් නැන්ද මැරිලා. මගේ ඔප්පුව තාම හදාගන නෑ. ඒක හදන්නේ කොහොමද. පිළිතුරක් බලාපොරොත්තු වෙනවා මිස්. පින්සිද්ද වෙයි මිස්ට
ඒ ඉඩම මිලදී ගත් දින පටන් භුක්ති විදින්නේ ඔබ නම් ඒ ඉඩම මිලදී ගැනීමට අදාල ලේඛන හා ඉඩම භුක්ති විදි බවට වන ලේඛන සමග ලිඛිතව ප්‍රාදේශීය ලේකම්ට ඉල්ලිමක් කරන්න නව පනත අනුව ඉඩමේ අයිතිය ලබා දෙන ලෙසට