Mushrooms From Dried Banana Leaves , කෙසෙල් පරඩැලෙන් බිම්මල්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • මාගේ TH-cam චැනලයට සාදරයෙන් පිලිගන්නවා.
    කෘෂි තාක්ෂණික කරුණු නව කෝණයකින් දකිමින් , වඩාත් පහසු ලෙස එදිනෙදා ජීවිතයට යොදා ගැනීම සදහා...
    Hello welcome to my TH-cam channel .
    To use agro technical information to make every day life more efficient and easy, in a whole new aspect .
    Thanks for watching .
    Like , Share & Subscribe .

ความคิดเห็น • 330

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +38

    හරිම වටිනා දෙයක් මේක නම්. ලෝභ නැතුව තමන් දන්නා දේ තවත් කෙනෙකුට කියලා දෙන එක ඉමහත් ගුණයක්. ස්තුතියි ඔබට. තෙරුවන් සරණයි. සියලු දෙවි රැකවරණයි.

  • @harshanidinusha7755
    @harshanidinusha7755 ปีที่แล้ว +14

    මේ විදිහට පිදුරු දාලා හදන ක්‍රම්‍ය දැන් ගෙන් හිටියා .ඒත් පිදුරු නැති මට ඒ වෙනුවට කෙසෙල් කොළ පරඩැල් සහ ධාන්‍ය පිටි වර්ග ලොකු මිලක් වෙනම දීලා ගන්නවට වඩා අඩු වියදමකින් ධාන්‍ය පිට් වර්ග වලින් සමන්විත සමපෝෂ මෙයට එක් කිරීම අද දවසට අලුත් පාඩමක්.බොහෝම ස්තූතියි නිර්ලෝභීව ඉදිරිපත් කළාට.පින්🌷🌷🌷😍😍😍

    • @k.p.ishanchathurika7766
      @k.p.ishanchathurika7766 ปีที่แล้ว

      කොහෙන්ද හතු බීජ ගන්න පුළුවන්..මොන කඩවලද තියෙන්නේ

    • @rashmikahansamal7324
      @rashmikahansamal7324 ปีที่แล้ว

      පිදුරු වලින් කොහොමද හදන්නේ? අපිට පිදුටරු තියනවා

  • @npushpakumari1368
    @npushpakumari1368 3 หลายเดือนก่อน +1

    ලස්සනයි, දැක්කාම ආස හිතෙනවා ගෙදර ප්‍රයෝජනයට හරිම වටිනවා,ගොඩක් ස්තූතියි...

    • @SayanaKushlani
      @SayanaKushlani 2 หลายเดือนก่อน

      😮bim malle බ්ජකාගාන්න් ගන්න්ඩ්

  • @nayanamangalika4346
    @nayanamangalika4346 ปีที่แล้ว +2

    බොහොම ඉස්තුතියි පිදුරු නැතිව කරනව්දියකියදුන්නාට.ඔබට පිං බුදුසරණයි

  • @rasindurasmika5223
    @rasindurasmika5223 ปีที่แล้ว +4

    ඇත්තමයි ගොඩාක් ස්තුතිය ගොඩාක් මෙහෙම කියලා දුන්නට මමත් හදලා බලනවා

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 ปีที่แล้ว +6

    Thank You Your Knowledge Explain To Us Suvapathweva 🙏🙏🙏

  • @deshanperera5835
    @deshanperera5835 ปีที่แล้ว +11

    ආයේ කතා බතා නෑ වැඩේ විතරයි සුපිරි සරලයි ❤️

  • @himashilahan7499
    @himashilahan7499 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි. Vedio එක හොඳට කරල තියෙනවා. අවශ්‍ය දේ විතරක් තිබුණම, Vedio එක බලන්න එපා වෙන්නෙත් නෑ.

  • @sewwandiranasingha8821
    @sewwandiranasingha8821 ปีที่แล้ว +1

    Harima watinawa mekanam,saralawa kiyala denawa oya

  • @user-xi3dh2pq6r
    @user-xi3dh2pq6r ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි හරිම වැදගත්

  • @sesildayarathna449
    @sesildayarathna449 2 ปีที่แล้ว +2

    ස්තුතියි.දැනුවත් කිරීම ගැන.තෙරුවන් සරණයි!!!

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +3

    හරිම වැදගත්

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඇත්තෙන්ම කදිම වටිනා වීඩියෝවක් ස්තූතියි ඔබ තුමාට මේ ඉදිරිපත් කිරීමට ඔබටත් පවුලේ සැමටත් සුවපත් දිවියක් වේවා

  • @kanchananawarathna2511
    @kanchananawarathna2511 2 ปีที่แล้ว +2

    ෂා...👍

  • @ravindrananayakkara6416
    @ravindrananayakkara6416 10 หลายเดือนก่อน

    හොදට පැහැදිලි කලා .ස්තුති

  • @kasundushmantha238
    @kasundushmantha238 ปีที่แล้ว

    Godak watina video ekak. Mamath karala balala කියන්නම් . Oyata Godak thank

  • @tharindushayamal5765
    @tharindushayamal5765 ปีที่แล้ว +5

    කිසිම කෙනෙක් ඇහුවට කියලා දුන්නෙ නැ ගොඩක් පිං ඔයාට

  • @user-zk1rt9rb5n
    @user-zk1rt9rb5n ปีที่แล้ว

    Hodata padama kiyala dunna thank you v much

  • @aselabandara9309
    @aselabandara9309 ปีที่แล้ว

    Hoda pahadili kirimak. Obage katayouthu saarthaka wewa. Siyalu devi pihitai

  • @RoshanMadushanka-fy2ri
    @RoshanMadushanka-fy2ri 3 หลายเดือนก่อน

    Nais

  • @prasanthikamenikge2412
    @prasanthikamenikge2412 ปีที่แล้ว +1

    Great

  • @kangaraagri951
    @kangaraagri951  ปีที่แล้ว +3

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇතැම් අලෙවිසැල් වලින් හා පුද්ගලික අංශයේ කෘශිකාර්මික යෙදවුම් අලෙවි කරන ඇතැම් ස්තාන වලින් ලබාගන්න පුලුවන්
    මමත් ගන්නෝරුව පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අලෙවි පියසෙන් මිලදී ගත්තේ.

    • @avishkarandunu1592
      @avishkarandunu1592 ปีที่แล้ว +1

      Mama kara hari giye nahane plz contact numder ekak denna

    • @kangaraagri951
      @kangaraagri951  ปีที่แล้ว

      @@avishkarandunu1592 0759314997

    • @muthu1256
      @muthu1256 ปีที่แล้ว

      @@kangaraagri951 බිම්මල්

  • @manikemanike1320
    @manikemanike1320 2 ปีที่แล้ว +2

    Good idea thank you so much !!!

  • @damithherath7718
    @damithherath7718 ปีที่แล้ว +3

    බිම්මල් බීජ ගන්නෙ කොහෙන් ස

  • @ishantharaka967
    @ishantharaka967 ปีที่แล้ว +1

    නියමයි .

  • @maduwanthikarunathilaka9408
    @maduwanthikarunathilaka9408 ปีที่แล้ว

    Ane ada dakke mama Me videyo eka.mama karala balanawa.thenks oyata me wage watina videyo ekak karata.

  • @sriyanipereraperera8398
    @sriyanipereraperera8398 5 หลายเดือนก่อน

    ස්තුතියි ගොඩාක් ලෝබ නැතිව කතා නැතිව පිලිවෙලට කරලා පෙන්නුවට...❤

  • @gayanagamage6692
    @gayanagamage6692 5 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි ඔබට 🙏🙏🙏🙏🙏

  • @lakshithaprabash7385
    @lakshithaprabash7385 ปีที่แล้ว

    Godak watina vedio ekak .thaks🙏

  • @seethasovis
    @seethasovis ปีที่แล้ว

    Lot of thank.blessing god for you

  • @naveenchamini3022
    @naveenchamini3022 ปีที่แล้ว +4

    බොහොම ස්තූතීයි.

  • @siththirizana8174
    @siththirizana8174 ปีที่แล้ว

    Great work.hats off you.

  • @dineshhemantha7468
    @dineshhemantha7468 ปีที่แล้ว

    නියමයි ❤️👍

  • @nilanthinamalrenuka8742
    @nilanthinamalrenuka8742 2 ปีที่แล้ว +2

    Piduru walinuth oya widihatamada hadanne

  • @ChamiKalpika-ge3fz
    @ChamiKalpika-ge3fz 7 หลายเดือนก่อน +1

    බිම් මල් නෙලාගන නැවතත් බීජ තැන්පත් කිරිමට අලුතින් සකස්කර ගතයුතුයිද

    • @kangaraagri951
      @kangaraagri951  6 หลายเดือนก่อน

      නැහැ. මාධ්‍යයේ දිලීර වර්ධනය වෙලා නේ තියෙන්නේ. ආයේ ස්වාභාවික හැදෙනව

  • @chamilasuranga6601
    @chamilasuranga6601 ปีที่แล้ว +1

    Thanks dear......

  • @Universal1111wjp
    @Universal1111wjp ปีที่แล้ว +3

    Thankyou 👍👍👍

  • @swarnakanthirm6145
    @swarnakanthirm6145 7 หลายเดือนก่อน

    Godaak pin mewani DEA apata kiyala dunnaata Mata podi prassnayak thiyanawa akath Kiya danawada mea Bim Mal Nala gaththata passes dawanuwa Bim Mal Nala ganeema karannea kohomada B's obata🌷♥️🙏

  • @Gayanmadusanka-jl7yl
    @Gayanmadusanka-jl7yl 6 หลายเดือนก่อน

    Mmat me vidiyata kesel kola valin daspin vala kara.kalu kolayakin vahala davas 10 k tiyala passe vatura espre karnava me davas vala .sati dekak vage venava.okkoma davas 26 adata.et mal hadena bavak vat dana ganna nahane.tava kal yanavada

  • @jandrajandra1554
    @jandrajandra1554 4 หลายเดือนก่อน

    බීජ තියේන තැනක් කියන්න මම නුවර ගමිපොල අතර දෝලුව

  • @user-ry7jd3ih5n
    @user-ry7jd3ih5n 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි කියලා දුන්නට බිම්මල් ඇට ගන්නෙ කොහෙන්ද

    • @kangaraagri951
      @kangaraagri951  6 หลายเดือนก่อน

      කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ අලෙවිසැල් හා පුද්ගලික අංශයේ කෘශිකාර්මික යෙදවුම් අලෙව් කරන ස්ථාන වලින් බලන්න.

  • @thanu938
    @thanu938 ปีที่แล้ว +4

    බිම්මල් බීජ ලබාගන්නෙ කොහොමද

    • @chathurikasubhashini7178
      @chathurikasubhashini7178 ปีที่แล้ว

      මටත් දැන ගන්න ඕනි

    • @mohanindika934
      @mohanindika934 2 หลายเดือนก่อน

      මටත් දැනගන්න ඕන

  • @athapaththuarachchigeshira2969
    @athapaththuarachchigeshira2969 ปีที่แล้ว

    Me vidiyata mal koi tharam kalayak ganna hakida?paliboda gatalu nadda.danuwath karanna godak sthuthi me krmaya kiya dunnata.

  • @NisalWaduge
    @NisalWaduge หลายเดือนก่อน

    Bimmal bija ganne kohenda

  • @wasantikumari8885
    @wasantikumari8885 ปีที่แล้ว +2

    හොඳ වැඩක් ඕනම කෙනෙකුට ගෙදර ඉදන් කරන්න පුලුවන් දෙයක්

  • @iranifernando1539
    @iranifernando1539 7 หลายเดือนก่อน +1

    Kola thamba velaganna oni nadda ?pl.kiyanna

    • @kangaraagri951
      @kangaraagri951  6 หลายเดือนก่อน

      හොදට තෙත බේරෙන්න තියන්න. වේලාගන්න එපා

  • @SadeekaChathurani-zb3ow
    @SadeekaChathurani-zb3ow 5 หลายเดือนก่อน

    මේ වගේ ගොඩාක් හදලා කඩවල් වලට දාන්න අවුලක් නැද්ද

  • @lhovevienz6170
    @lhovevienz6170 ปีที่แล้ว

    I want the no seeds of mushrooms, like the natural growth because of the natural elements

  • @mgchamika
    @mgchamika ปีที่แล้ว +1

    ගොඩාක් පින්

  • @onamagulak6883
    @onamagulak6883 ปีที่แล้ว

    සුපිරි

  • @valdenineresmonteirolima2790
    @valdenineresmonteirolima2790 ปีที่แล้ว +1

    Como a gente pode a adquirir está semente desses cogumelo

  • @s.a.asooriyaarachchi6909
    @s.a.asooriyaarachchi6909 ปีที่แล้ว

    V gd good luck

  • @nisansalasandamali2522
    @nisansalasandamali2522 ปีที่แล้ว +1

    ස්තුතිය ඔබතුමාට

  • @smilllife9315
    @smilllife9315 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතිය පිරිනමනව .

  • @nirodhadilrukshi4132
    @nirodhadilrukshi4132 3 หลายเดือนก่อน

    මාත් මේ විදිහට හැදුවා දවස් 10කට පස්සේ බලද්දී කලු පොලිතින් ආවරණය අයින් කරද්දී එකේ වතුර බිදිති තිබුනා ඒ මොකක් නිසාද

  • @vinusasi458
    @vinusasi458 หลายเดือนก่อน

    Thank u ❤

  • @user-qi8gw7ky5g
    @user-qi8gw7ky5g 7 หลายเดือนก่อน

    Hadana bimmal oyala bara gannawada hamoma hadana nisa apita vikuna ganna bahanai

  • @navodyasewmini9198
    @navodyasewmini9198 ปีที่แล้ว

    Thanks math kala aettm sartakai ❤

  • @sandyadissanayake-od4er
    @sandyadissanayake-od4er ปีที่แล้ว +1

    Sir me vidihata bimmal waga karala suwayan rekiyawakata hodaida

    • @kangaraagri951
      @kangaraagri951  6 หลายเดือนก่อน

      හරියට ආරක්ශිතව කරොත් පුලුවන් වෙයි.
      ගෙදර දොර කෑමට සුළු වශයෙන් මේ වගේ හදාගත්තට කමක් නැහැ.

  • @anulawarnakulasuriya518
    @anulawarnakulasuriya518 ปีที่แล้ว

    මම කෙසෙල් කොළ පිදුරු කට්බෝඩ් තුනේම්ම හදලා බලුවා පළවෙනි බිම්මල් ලස්සන ට පිපුනා පස්සේ ඒවා හරිම පුංචියට තමි පිපෙන්නේ වතුර ස්ප්‍රේ කරනව එත් හරිම පොඩිවට පිපෙන්න මට තෙර්න්නේ ne එඉ කියලා ස්තුතියි

  • @mahindramedhawaththa4672
    @mahindramedhawaththa4672 ปีที่แล้ว

    හදන්න ආසයි

  • @user-zc4qo9se3o
    @user-zc4qo9se3o ปีที่แล้ว +1

    බොහොම වටිනාම වැඩක් මේ බිම්මලහි මිනිස් සිරුරට අහිතකර බලපෑම නැතිද

    • @kangaraagri951
      @kangaraagri951  ปีที่แล้ว

      නැහැ.
      ස්වාභාවික දේවල් නේ ඇරන් තියෙන්නේ.

    • @sepalikadilrukshi8602
      @sepalikadilrukshi8602 ปีที่แล้ว

      @@kangaraagri951 seeds ganne kohenda

  • @thilinaprasath1633
    @thilinaprasath1633 ปีที่แล้ว +1

    Samaposha danne mokk hindada.... Poddak wistharayak kiyanna puluwanda

    • @kangaraagri951
      @kangaraagri951  ปีที่แล้ว +1

      බිම්මල් කියන්නේ දිලීරයක් .
      සමපෝශ හෝ ඒ හා සමාන වෙනත් දඑයක් යොදාගැනීමට හේතුව
      වගා මාධ්‍යයේ හොදට පෝශණය තියෙන විට හොදට බිම්මල් වර්ධනය වෙනවා. ඒ නිසා මාධ්‍යට සහල් නිවුඩු, මුං පිටි වගේ දේවල් උනත් යොදාගන්න පුලුවන්.

    • @thilinaprasath1633
      @thilinaprasath1633 ปีที่แล้ว

      @@kangaraagri951 sthuthi obata

  • @thilinaprasath1633
    @thilinaprasath1633 ปีที่แล้ว

    Masso wage saththu wahuwata kamaknadda... A kiyanne samanya kamarayaka thibbahama masso wage saththu enawane... Podi pahadili kirimak karanna puluwanda

    • @kangaraagri951
      @kangaraagri951  ปีที่แล้ว

      මැස්සෝ වගේ සත්තු අවිත් බිත්තර දාලා පනුවෝ හැදුනොත් නම් සාපේක්ෂව අඩු කාලයකදී විනාශ වෙන්නත් ඉඩ කඩ තියෙනවා.
      නමුත් වෙනම බිම්මල් වලට කියලා ස්තානයක් හදාගෙන තියාගන්න අපහසු නිසා සිසිල් සෙවන තියෙන නිවසේ පිරිසිදු ස්තානයක තබාගන්න.

  • @hirusadu6824
    @hirusadu6824 2 หลายเดือนก่อน

    Mee beeja vitharda meekata hari yanne

  • @malshanidissanayaka9106
    @malshanidissanayaka9106 5 หลายเดือนก่อน

    Kola viyalima athwashaya nethid

  • @diary996
    @diary996 ปีที่แล้ว

    මේව අපිට දවස් කීයක් තියාගන්න පුලුවන්ද))
    කඩවලට දාන්න තරම් සුදුසිද

  • @samindadilshan4542
    @samindadilshan4542 ปีที่แล้ว

    මෙි විදියට හදන බිමිමල් දවස් කියක් තියාගනින පුලුවන්ද

  • @thilinaprasath1633
    @thilinaprasath1633 ปีที่แล้ว

    Bajanayata damaddi kesel padaral thetha gathiya thibbata kamaknadda... Hodatama welenna onida

    • @kangaraagri951
      @kangaraagri951  ปีที่แล้ว +1

      තම්බලා ඉවර වුනාම වතුර මිරිකලා ඇරන් වැඩි වතුර බේරිලා යන්න පොඩි වෙලාවක් තියන්න.
      ගොඩක් තෙත පිට දාන්න එපා. වේලෙන්න දෙන්නත් එපා

  • @PrabodaniNelumkumari
    @PrabodaniNelumkumari 7 หลายเดือนก่อน +1

    Mehema hadala bisnuskarnna beida

    • @kangaraagri951
      @kangaraagri951  6 หลายเดือนก่อน

      උත්සාහ කරොත් බැරිවෙන එකක් නැහැ.
      ගෙදරට වගේ නම් ගොඩක් හොදයි.
      ව්‍යාපාරික මට්ටමට යනකොට හොද සනීපාරක්ෂාවක් තියෙන්න ඕනේ. නැතිනම් මාධ්‍යට ආසාධන ඇතිවෙලා අසාර්ථක වෙන්න පුලුවන් .

  • @dinudinu658
    @dinudinu658 ปีที่แล้ว +1

    බීජ ගන්නේ කොහොමද

  • @kasindunadeera2663
    @kasindunadeera2663 ปีที่แล้ว

    කලුපොලිතිනය දවස් 10යක්ම තියන්ඩ ඕනෙද

  • @TharukaHerath-jn1fw
    @TharukaHerath-jn1fw 3 หลายเดือนก่อน

    බිම්මල් බීජ ගන්නෙ කොහොමද

  • @vinodanimadurangika3937
    @vinodanimadurangika3937 ปีที่แล้ว

    Bimmal kadala dawas kiyak thiyaganna puluwanda

  • @tharidumalshan6574
    @tharidumalshan6574 ปีที่แล้ว

    පිදුරු වලින් කරන්නෙත් මේ විදියටද

  • @lalanirajapakse471
    @lalanirajapakse471 ปีที่แล้ว +1

    How can buy mushroom seeds?

    • @ugonnaanaba97
      @ugonnaanaba97 ปีที่แล้ว

      You can get them from mycocamy, he is a good 👆👆 mycologist,I got mine from mycocamy

  • @hasithudayanga1136
    @hasithudayanga1136 ปีที่แล้ว

    පිදුරුවලින් කෙසෙල් පරඩැල් වලට වැඩිය අස්වැන්නක් ගන්න පුලුවන්ද.??? 🙄

  • @nadeesamarawiraarachchi9756
    @nadeesamarawiraarachchi9756 ปีที่แล้ว

    Teta pitinmada kesal paradal yodanne ..jalaya mirika gath senin puluwanda

    • @kangaraagri951
      @kangaraagri951  ปีที่แล้ว

      ටිකක් වෙලා තියලා ගන්න.

  • @damithweerasena8339
    @damithweerasena8339 2 ปีที่แล้ว +1

    👍👍

  • @lasanthapradeep8381
    @lasanthapradeep8381 2 หลายเดือนก่อน

    Li kudu walin karanavita samaposath ekkama jiwanu haranaya karanawa mekata ehema ne awasya nedhda

  • @Akenya1234
    @Akenya1234 7 หลายเดือนก่อน +1

    කලු පොලිතින් හරියන්නෙ නැද්ද ?

    • @kangaraagri951
      @kangaraagri951  6 หลายเดือนก่อน

      බදුනක් වෙනුවටද

    • @kangaraagri951
      @kangaraagri951  6 หลายเดือนก่อน

      අවර්න පොලිතීන් එකකට නම් මාධ්‍ය දාන එක ගොඩක් හොදයි.
      දිලීර වර්ධනය වීම හොදින් බලා ගන්න පුලුවන් නිසා.
      කලු පොලිතීන් එකක ඇතුලත දිලීර වර්ධනය වීම බලාගන්න බැහැ.

  • @user-ty7zz7yd4h
    @user-ty7zz7yd4h ปีที่แล้ว

    Bimmal beeja kuriya karala ganna thanak kiyannako bimmal beeja priz kohomada samaposha wenuwata wena vikalpa thiyeda

    • @kangaraagri951
      @kangaraagri951  ปีที่แล้ว

      බිම්මල් බීජ කෘශිකාර්මික යෙදවුම් අලෙවි කරන අලෙවිසැල් වලින් බලන්න. මම ගන්නොරුව කෘශිකර්ම දෙපාර්තමේන්තුවේ අලෙවි පියසෙන් ගත්තේ.
      සමපෝශ වෙනුවට මුං පිටි, සහල් නිවුඩු යොදාගන්න.

  • @Wetopyt
    @Wetopyt ปีที่แล้ว

    Tq this video idea

    • @cahthturikapriyangani4194
      @cahthturikapriyangani4194 ปีที่แล้ว

      බිම් මල් ඇට කෝහ්ද තියෙන්නේ ගන්න

  • @pradeepudaha3020
    @pradeepudaha3020 ปีที่แล้ว

    ගොඩක් sithuthi

  • @wathsalamaduwanthi4875
    @wathsalamaduwanthi4875 ปีที่แล้ว

    Math ohomai heduwe eth dan bladdi pus athare kolapata pus tyenwni hedila 😢😢😢 hriyn netiweida?

    • @kangaraagri951
      @kangaraagri951  6 หลายเดือนก่อน

      යම්කිසි විදිහකට වෙනත් ආසාදනයක් වෙන්න ඇති.

  • @anojasembakutti5482
    @anojasembakutti5482 ปีที่แล้ว +1

    පිදුරු ගන්න වනම් පරන පිදුරු ගත්තට කමක් නැද්ද . අලුත්ම පිදුරු වෙන්න ඔනද

    • @kangaraagri951
      @kangaraagri951  ปีที่แล้ว

      අලුත් ඒවා නම් ගොඩක් හොදයි.

  • @sandyadissanayake-od4er
    @sandyadissanayake-od4er ปีที่แล้ว +1

    Sir mewata panuwo....masso enne nheda

    • @kangaraagri951
      @kangaraagri951  6 หลายเดือนก่อน

      තියෙන පරිසරය අනුව හානි ඇතිවෙන්න පුලුවන්.

  • @yapabandara5876
    @yapabandara5876 ปีที่แล้ว

    polithin malu iwath kara dina keeyenda mal pipenne..danata polin malu iwath kara dina 5k wenawa...thama beeja wala diliraya withari thiyenne...

    • @kangaraagri951
      @kangaraagri951  ปีที่แล้ว

      Sathiyak dekak yanakota hadenawa.
      Wathura spray karana eka karagena yanna.

  • @user-xt5fb2pg9d
    @user-xt5fb2pg9d 7 หลายเดือนก่อน +1

    බිම් මල් බිජ ලබා ගන්නේ කෙසෙද

    • @kangaraagri951
      @kangaraagri951  6 หลายเดือนก่อน +1

      කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ අලෙවිසැල් හා පුද්ගලික අංශයේ කෘශිකාර්මික යෙදවුම් අලෙව් කරන ස්ථාන වලින් බලන්න.

  • @harshanuwan1667
    @harshanuwan1667 ปีที่แล้ว

    Thanks a lot

  • @priyanthimalkanthi-ms4it
    @priyanthimalkanthi-ms4it ปีที่แล้ว

    Beja gonna thank keyanna please ❤

  • @tharangasampath6178
    @tharangasampath6178 ปีที่แล้ว +2

    බිම්මල් බීජ ගන්නේ කොහෙන්ද

    • @kangaraagri951
      @kangaraagri951  ปีที่แล้ว

      කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අලෙවිසැල් හා පුද්ගලික අංශයේ කෘශිකාර්මික යෙදවුම් අලෙව් කරන ස්තාන වලින් බලන්න.
      මම ගත්තේ ගන්නෝරුව අලෙවි පියසෙන්.

  • @dinaravithana4560
    @dinaravithana4560 ปีที่แล้ว

    Thank you
    🙏

  • @nilanila6846
    @nilanila6846 ปีที่แล้ว +3

    ස්ටුටියි බිම්මල් බිජ් කොහෙන්ද් ගන්නෙ 🤝🤝🤝👍👍👍🌷🌷👊👊

    • @kangaraagri951
      @kangaraagri951  ปีที่แล้ว

      කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇතැම් අලෙවිසැල් වලින් හා පුද්ගලික අංශයේ කෘශිකාර්මික යෙදවුම් අලෙවි කරන ඇතැම් ස්තාන වලින් බිම්ම්ල් බීජ ලබාගන්න පුලුවන්
      මමත් ගන්නෝරුව පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අලෙවි පියසෙන් මිලදී ගත්තේ.

    • @nilanila6846
      @nilanila6846 ปีที่แล้ว

      @@kangaraagri951 Tanks ඔයාට 🤝🤝🤝✋✋✋❤️

    • @Utubenil
      @Utubenil ปีที่แล้ว

      රත්මලාන හතු වගාව උගන්වන ක්රැෂිකර්ම ආයතනයෙන් ලබා ගත හැක.

    • @nilanila6846
      @nilanila6846 ปีที่แล้ว

      @@Utubenil Tanks ඔයාට මම රාත්‍ම්ලනෙ නෙමෙනෙ මම puttalama

    • @ChamindaKumara-xd6tr
      @ChamindaKumara-xd6tr ปีที่แล้ว

      @@nilanila6846 p

  • @H.m.u.gIshara-br9hs
    @H.m.u.gIshara-br9hs 7 หลายเดือนก่อน

    ඇමරිකන් ඔයිස්ටර් බිම්මල් බීජ ගන්නෙ කොහොමද

    • @kangaraagri951
      @kangaraagri951  7 หลายเดือนก่อน

      කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අලෙවිසැල් හෝ පුද්ගලික අංශයේ කෘශිකාර්මික යෙදවුම් අලෙව් කරන අලෙවිසැල් වලින් බලන්න.

  • @ithurikamadhushani4277
    @ithurikamadhushani4277 ปีที่แล้ว +1

    thank youuu

  • @rsjayaweera1490
    @rsjayaweera1490 ปีที่แล้ว +4

    ගොඩක් දෙනෙකුට වඩාත් වටිනා කියන විඩියෝවක් මේ බිම්මල් බීජ කොහෙන්ද ලබා ගන්නේ

    • @kangaraagri951
      @kangaraagri951  ปีที่แล้ว +1

      කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇතැම් අලෙවිසැල් වලින් හා පුද්ගලික අංශයේ කෘශිකාර්මික යෙදවුම් අලෙවි කරන ඇතැම් ස්තාන වලින් බිම්මල් බීජ ලබාගන්න පුලුවන්
      මමත් ගන්නෝරුව පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අලෙවි පියසෙන් මිලදී ගත්තේ.

    • @Universal1111wjp
      @Universal1111wjp ปีที่แล้ว +3

      බිම්මල් බීජ නැත්නම් කඩෙන් ගේන බිම්මල්වල දණ්ඩ කොටස පුංච් පුංචි කෑලි වලට කපල අරගෙන ඒක ගන්නත් පුළුවන්. ඒවගේ තමයි බිම්මල් බීජානු තියෙන්නේ. උත්සාහ කරලා බලන්න.

    • @nilushadilrukshi2799
      @nilushadilrukshi2799 ปีที่แล้ว

      ඔබතුමනගේ වැඩසටහන හරිම වටිනව.බිිජ ලබාගන්න පුලුවන් තැනක් කිිවනමි ගෙඩක් වටිනව.හදාගත් බදුනෙන් කිිපාරක් බිිජ ලබාගන්න පුලුවනද....කොපමන කාලෙකින් නැවත බදුන අලුත් කරන්න ඔිනෙද....

  • @DilaniDilrukshi-xg3tf
    @DilaniDilrukshi-xg3tf ปีที่แล้ว

    Mat haduwa

  • @gdb7721
    @gdb7721 ปีที่แล้ว +1

    ඇයි සමපෝශ දාන්නෙ. මට දැනගන්න ආසයි

    • @kangaraagri951
      @kangaraagri951  ปีที่แล้ว

      බිම්මල් කියන්නේ දිලීරයක්.මාධ්‍යයේ හොද පෝශණයක් තියෙන තරමට හොදට අස්වැන්න ගන්න පුලුවන්.
      සමපෝශ හා සමාන වෙන දෙයක්, එහෙම නැති නම් මුං පිටි, සහල් නිවුඩු වුනත් යොදාගන්න පුලුවන්. හැබැයි ඒවා වෙනත් දිලීර වලින් තොර විය යුතුයි .

    • @gdb7721
      @gdb7721 ปีที่แล้ว

      @@kangaraagri951 අහ් තේරුනා THANK YOU

  • @wijesundarawkramashinha1194
    @wijesundarawkramashinha1194 2 ปีที่แล้ว +4

    ඇත්තටම මං බිම් මල් හදන්ඩ ආසාවෙන් ඉන්නේ ඒත් බිම් මල් බීජ කොහෙන්ද හොයා ගන්නෙ

    • @aselabandara9309
      @aselabandara9309 ปีที่แล้ว

      Obathuma inne koheda.

    • @wijesirimahaduragepadma9948
      @wijesirimahaduragepadma9948 ปีที่แล้ว

      ඔයා ඉන්න ප්‍රදේශයේ කෘෂිකර්ම කාර්යාලයේ බලන්න.