Therumak kathava kunuhodanavada nathnam English onima nadda? Danne natinisa ekatakamak nadda? Me kalaya addayapanayama kathakarana kalevath kaurun ho ehema anura English danne nathinisa sinhalen kathakale kiyana eka aulda? Dan loke English nathuva sinhalen kathakarama svarribavayak thiyanavada? Dan me loke yanne ea vidihatada? Nathnam sedima patangaththada?
Lankave minissu danne ne putin kohe giyath katha karanne rusiyan language eken kitala. Lankave hitapu hora thakkadi desapaluvo English valin katha karala mahajana mudal hora keva komis gahuva kudu business kala pathalaya samaga ekathu vela aparada keruva
තම මවු භාෂාවෙන් කථා කිරීම වැදගත්.සමහර මෝඩයෝ ඉංග්‍රීසිය වැදගත් යැයි සිතනවා.
Ummaaahhaw
Dan ingrisi onnaha ona tharam pariwarthana thakshana thiyenawa .raniya tye cort dagena minissu anduwa, sajiya loke nathi ingrisidaala minissu hinassanawa😂😂😂😂😂😂😂
එකගයි නමුත් අනුර යනු ඩමියක් පමණයි..රටක නායකයෙක් සතු ගුණාංග ඔහුට නැත..මෙතන වැදගත් වන්නේ භාෂාව නොවෙයි. ඔහු ලංකාවේ නායකයා ලෙස රටේ ඒකීය භාවය සහ රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් ගන්නා තීන්දු තීරණ පිලිබදව සියලුම ලංකාවේ ජනතාව අවදාරන්යෙන් සිටිය යුතුමයි..
හිතේ දුකට කියවෙන කතා@@HTJRrawana1
සුපිරි විග්‍රහයක් චාමර මහත්මයා 👌👌
චීන ජනාධිපතිතුමා චීන මැන්ඩරීන් වලින් කතාකරනවා, රුසියානු ජනාධිපතිතුමා රුසියන් වලින් කතාකරනවා, ප්‍රංශ ජනාධිපතිතුමා ප්‍රංශ භාෂාවෙන් කතාකරනවා, ඉන්දීය අගමැතිතුමා හින්දියෙන් කතාකරනවා, ඇමරිකානු ජනාධිපතිතුමා ඇමරිකන් ඉංග්‍රීසියෙන් කතාකරනවා. ඉංග්‍රීසි කියන්නෙ භාෂාවක් විතරයි. අපෙ රටේ සමහර ගොන් හැත්ත හිතනවා ඉංග්‍රීසි කියන්නෙ මහා ලොකු දෙයක් විදියට. දරුවන්ටත් පොඩිපොඩි වචන කියල දෙනව. ජෝකර්ලා වගේ. ඊයෙ එක ගෑනියක් මං ඉස්සරහ පොඩි එකාට පොෂ් වෙන්න හිතාගෙන වැරදි ඉංග්‍රිසි වචනයක් කියල පච වුණා. 😂😂😂😂ඉංග්‍රීසි කියන්නෙ භාෂාවක් විතරයි. වහල් මෝඩයන්ට ඉංග්‍රීසි මහා ලොකු දෙයක්
ප්‍රශ්නෙ ඕක නෙමෙයි බං.. භෞතික විද්‍යා උපාධි දාරියට ඉංග්‍රීසි බැරි එක.... 😂😂
ඕක ඉතින් උබලා කලින් පිලිගත්තනම් ඉවරයිනි...අනිත් උන්ට මඞ ගහන්න කලින් හිතන්න ඕන.මෙයා මේ මොන බයිලා ගැහුවත් ජානාදිපති kenek unma english aniwaryn puluwan wenn oni.මොකද ලෝකෙ බලවත් රටවල් වලට oka prashnyk ne.et api wage ratwal walta job ekak wat aduma hoya gnn bani english ntnm.oya tarka hodai dan aurudu 100kta vitra kalin...lokayak ekka ganudenu karaddi english aniwaryai dn.moda kata kiynna ep.apit ratwal wala inne api dannwa rke wedagathkma...
@@indikajayadewa5889 ඉතින් බන් අපේ අක්ක polymer engineer කෙනෙක්නේ ඒ උනාට ඒකිට මට තරම්වත් english බෑ
අනිවාර්යයෙන්
අනුර ජනාධිපතිතුමා මොන භාෂාවෙන් කතා කරත් අපට ගැටපුවක් නෑ රට වෙනුවෙන් තමාගේ යුතුකම හරියාකාරව ඉටු කරනවනම්, සමහරු සුදු ඇදගෙන,පොලොව ඉබගෙන,පපුවට ගහ ගෙන තමයි රට බංකොලොත් කරේ
සත්‍ය හෙළිදරව් කිරීම වෙනුවෙන් පෙනී සිටිමට ස්තුතියි ❤
ඉන්ග්‍රීසි කියන්නෙ මව් බාසාව නෙමෙයි නෙ ඒක නිසා සින්හලෙන් කතා කරාට අවුලක් නැ
අනුර ඉන්දියානු මාධ්‍ය සාකච්ඡාවත් නම මගකට හැරෙව්ව...ඒගැන ආඩම්බරයක් 😊😊
Ummbbaaa
ඇත්තද?😂😂😂😂😂😂
සමහරුන්ට දරාගන්න බැහැ
හොදම උදාහරණ ඌරු වරිගේ වන්නිල ඇත්තෝ.එයාට භාෂා 6ක් පුලුවන් හැබැයි කතා කරන්නේ වැදි භාශාවෙන්❤
Ummbbaahhha ubalaga katanayada dannana nahana ubama pariksa karala bapan hoda ummbbbahha
සිරිසේන ජනාධිපතිටත් ඉංග්‍රීසි බෑ,ග්‍රාමසේවක කියල හරියට අපහාස කරා,අපහාස කලයුතු දේට නෙවෙය් අපේ රටේ අපහාස කරන්නෙ
Some sahodaraya ubanam harima uththare dunne 🌹❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏
හරියට හරි 👍👍
Love your end statement.
ලංකාවේ ඉංග්‍රීසියට ලොකු වටිනාකමක් ලැබෙන්න හේතුව දෙමළ ජාතිවාදයයි.
Na jathath wijitha manskika mattama😂
@@funnysl8695 උඹ දෙමෙල්ලුන්ට විරුද්ධව හිතන්න බයයි. ඒ නිසා ඔයවගේ මානසික බාධක දාගන්නවා.
ලංකාවේ ඉංග්‍රීසියට ලොකු වටිනාකමක් ලැබෙන්න ප්‍රධාන හේතුව දෙමළ ජාතිවාදයයි. අනෙක් සියල්ල ද්විතීයකයි.
අපිට නිදහස ලැබුණ කීවට මෙතෙක් කල් රට පාලනය කල අය හිටියෙ සුද්දාගේ තොප්පිය හිස ඇතුලේ දාගන. දැන් තමයි අපිට හරි නායකයෙක් ඉන්නෙ.ඒ ගැන ආඩම්බරයි.
ජනාධිපතිගේ ඉන්දීය සංචාරය ගැන ඉන්දියාවේ මාධ්‍ය කියන දේ ගැනත් කියන්න.
ඌරු වරිගෙ වනියල ඇත්තන්ට තරම්වත් දැනුමක් ජනාධිපතිට නෑ
ඔබේ අදහස්වලට ස්තුතියි.
එකනම් හරියට හරි බං 🤔..
Katawa attha ❤
ඕක ඉංග්‍රීසින්ට #ක දෙන කලු සුද්දෝ හදාගත් දෙයක්. ඕනෑ තරම් භාෂා පරිවර්තකයින් ඉන්නා නිසා, ඉංග්‍රීසි භ්ෂාව දන්නේ නෑ කියන එක සත පහකට ගණන් ගත යුතු දෙයක් නොවෙයි.😅😅😅
ඉන්ගිරිසි කෑලි ටිකක් දාල මගේ පොකැට් එකටත් කෙලියා බං ඉන්ගිරිසි දන්නා අය බැංකු වටත් කෙලියෙ ඇඩ්ස් නැති වෙන්න ඉන්ගිරිසි වලට රැවටිලි සමහර කාන්තා වොත් කාඩ කුපාඩින්ට අහු වෙන්නෙ බං අඩෝ 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
Patta❤❤❤❤❤❤❤
භාෂාව දන්නේ නැහැ කියන එකේ කිසි ප්‍රශ්නයක් නෑ. කෙනෙක්ට තමන්ගේ මව් භාෂාව දන්නේ නැත්නම් තමයි ලැජ්ජ වෙන්න ඕනේ. හැබැයි ාත්‍යන්තර භාෂාව දන්නේ නැහැයි කියන එක ඇරියස් එකක් විදිහට කාටවත් නොතේරෙන්න අරගෙන ජාත්‍යන්තර භාෂාව කතා කරන මිනිස්සුන්ට හීනියට අවලාද නගන එක තමයි නරක. ඒකේ හොඳම එක තමයි අපේ ඉන්නේ හොඳම උගත්තු පාර්ලිමේන්තුවට යවන්න ඕනේ. උගත්තු කියලා වේදිකා ගාන බෙරිහන් දුන්නට පස්සේ රටේ ජනතාව ආචාර්ය මහාචාර්ය වෛද්‍ය ඉංජිනේරු කියල බෝඩ් එල්ලන් හිටපු මිනිස්සුන්ට කතිරේ ගැහුවා. අන්තිමටම උන් පාර්ලිමේන්තුවට ආවට පස්සේ ජනතාවම තමයි හොයා ගත්තේ මුන්ගේ මේ පට්ටම් ඔක්කොම බොරු කියලා සෑහෙන ප්‍රමාණයකගේ.
ඔන්න ඕව තමයි ලැජ්ජ වෙන්න ඕනෙ කන් කියන්නේ. ජීවිත ඇරියස් කියන්නේ ඕවා තමයි. අඩුකුලේ කියන්නේ ඔන්න ඕවට තමයි. තමන් පහත් යයි තමන් විසින්ම තීරණය කරලා ඒකට ප්‍රතිකර්මයක් විදිහට තමන්ට නැති පට්ටමක් එල්ල ගන්නවා. සමාජයෙන් තමන් පහත් කියල හිතන මිනිස්සු තමයි ඕවා කරන්නේ.
Ravindra Rupasinghe
අපේ අනුර සර්ටත් ඉංග්‍රීසි පුලුහන් මව් භාශාවට ගරුකරන හිංදා සිංහල කතා කරන්නේ
සර්?
Umbalage seeya English walin karapu hariya athi...😂😂
@@amilawedikkara2292 ape mona seeyada ub saththara kiyana porakd 🤣
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
විශේෂයෙන්ම අපේ වගෙ රටක ජනාධිපති ඉංග්‍රීසි දැනගෙන සිටිය යුතුමයි. මම කියන්නෙ නෑ අනුර කුමාර ජනාධිපතිතුමා ඉංග්‍රීසි දන්නෙ නැහැ කියලා . විශේෂයෙන් රාජතාන්ත්‍රික සුහද හමුවීම් වලදි වෙනත් රටවල නායකයින් සමග කතාකිරීමේදී ඉංග්‍රීසි භාෂාව වැදගත් වෙනවා . නැත්නම් හැංගිලා ඉන්න වෙන්නෙ .
දළයිලාම තුමාත් විශේෂ අවස්ථාවලදී තමන්ගෙ බාසාවෙන් කතා කරනව.
හොඳ පැහැදිලිකිරීමක් ❤
Ada nm niyma kathwk kiuwe. Math deyk gaththa eken ❤️
😂 ඔව් මචං Driving බැහැ කියලා වාහනයක් ගන්නැතුව ඉන්නවද නෑ නේ driver කෙනෙක් දාගෙන යනව මචං
❤❤
👍
මෝදි බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුව අමතනව ඉංග්‍ර්‍රීසියෙන් විහිලුත් කර කර සුපිරි කතාවක්,,,,,,🤔🤔
Ana awaga anuratah karanna kiyannako
මොදි කතා කලාම අපට පාන්ද
@@NilukaSiribaddana-sg6tg නෑ හාල්,,230/- යි,,,,,,😁😁
අනුරගේ කිසිම PR එකක් නැ ග්රාමසේවකයා වගේ දෙකට නැමි නැමි කිසිම personality එකක් නැ ජනාධිපති කෙනෙක් කියන්න 🤮
ඔහු හාමු මහත්තයෙක් නෙවෙයි. සාමාන්‍ය මිනිහෙක්. හාමු මහත්තයාලා හදපු තියරි හොඳ දංකුඩ කන ප්‍රවේණි දාසයන්ට
bayyek 🤣
@@ChamaraSumanapalaනියම කතාව බ්‍රෝ ❤
@@ChamaraSumanapala හාමු මගුලක් නෙමෙයි බන්, වෙන රටවල ජනාධිපතිලගේ personality එක බලපන්, PR කියන්නේ දැන් ත්‍රස්තවදිනුත් කරන දෙයක් මේ ගොඩයට එක ගැනවත් අවබෝදයක් නැ, අඳින හැසිරෙන විදිහ මේ වගේ level වර කොච්චර වැදගත් ද කියලා දන්නා උන් දන්නවා, hand gestures පවා. ගොඩයෝන්ට ඕවා කිව්වට තේරෙන් නැ ඉතින්, ගමේ එකා අපේ එකා කියාගෙන ඉන්නවා, තුන්වෙනිලෝකේ අනාතයෝනේ කොහොමත් 😂
❤@@ChamaraSumanapala
සුමනෙ දැන් පුටින් හාමුගෙ විතරක් නෙවෙයි අනුර හාමුගෙත් ජමිිගි හෝදනව වගේ😂👙🤭
ආ ඇමරිකන් ගවයා.මාව මතකද.😂
@RasalSR එහෙනම් ඇයි බන් ඇමරිකන් ගවයන්ගෙ video platform වල ඉන්නෙ.පලයංකො පවිි නොදී මොහොමඩ් පුටියගෙ ලැටිි එකකට😂😂😂
@@KevinOwan-iv6fi මේවට එන්නෙ තොපිලා වගේ මෝඩ හරක් ටිපර් කරලා ආතල් ගන්න.නැත්තන් අපි ඉන්නෙ ටෙලිග්‍රෑම් වල.😂
👍👍👍❤
❤️
අපි කියන්නේ මුදිට english පුලුවන් සිංහල බස සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නොවේ මෙතැන තියෙන්නෙ රටක ජනාධිපති උනාම දැන ගෙන ඉදීමයි වැදගත් හැම තැනකදීම බාෂා පරිවර්තනයක් කරන්න ඕනේ තරමට දුර්වල ද
අනුර ඉන්ග්‍රීසි perfect දන්නෑ. ඒ නිසයි ප්‍රධන තැන් වල කතා නොකරන්නේ. නමුත් සාමාන්‍ය කතා වලදී අදහස් හුවමාරු කරනවා. නරේන්ද්‍ර මෝදිත් එක්ක කතා කරනවා බලන්න වීඩියෝ වල
ජපානේ අගමැතිට ඉංග්‍රීසි බෑනේ ඒ උනාට ලෝක බලවතෙක්නේ😊😊
අනෙ බන් උබ බත් කනවා වෙන්න නම් බැහැ
අපිට ඉස්සරහට G 7 රටකින් ආරාදනාවක් ලැබෙයිද අඩුම ගානෙ ජපානෙන්වත්
ලෝකෙ බුද්ධිමත්ම ජනදිප්ති රනිල් ලෝකෙ හොදම මෝටරේ තියෙන වැස්සෙ කුඩේ නැතුව යන ලොකෙ වැඩිම භාශා දන්න සජිත් ජනාදිපති 😡 (sarcasm)
ජනාදිපති කලේ උඹද බං සජියාව. ඉංග්‍රීසි ටිකක් දැනගත්තට උඩගු වෙන්න එපා ඉංග්‍රීසි දන්නවා කියලා හිඟන්නෙකුට ජනාදිපති කම දෙන්න පුලුවන්න්ද
අනුර දිසානායක බුද්ධිමතෙක්. ඉංග්‍රිසි මාස 6න් කථාකරන්න ඉගනගනියි. වකාර් යුනුස් මුලදි කථාකලේ උර්දු භාෂාවෙන්. දැන් චතුර ඉංග්‍රිසි කතිකයෙක්
Anura❤❤❤maw baashaawa.putin wage
Horunge puka kana un form wela.
lankawe inne sinhala minissu loke hohe giyathe sinhalen thamai katha karanna one rate nayakaya ❤❤❤ api anurata 🎉🎉🎉🎉 ekenma
Obathuma godak godai suwri saha jathikathwa padanama meyalaga bokkema thiyanawada kiyalath vigrahyak kaloth.
😂😂😂😂😂
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
ඉංග්‍රීසි පුළුවන්කම තියෙද්දි සිංහලෙන් කතාකරන එකයි ඉංග්‍රීසි බැරිව සිංහලෙන් කතාකරන එකයි වෙනයි
රෙද්දෙ ගූ ගියාම එ්කෙ කැටයම් මාරයි කියල කවුද එකෙක් කිවුවලු 🤣🤣🤣🤣🤣
Aniwa bro
ඉන්ග්‍රීසි පුලුවන් හරි බැරි හරි.... තමන්ගෙ භහෂාවට මුල් තැන නොදී ඉන්ග්‍රිසියෙන් ෆුක දෙන්ව කියන එකෙන් පිලිඹිබු වෙන්නෙ උගෙ අම්මට සුද්දෙකුත් උකල තිබීමයි...තේරුන් ගන්න සහෝදරය...
අනුරට ඔ්න නම් කොලයක් බලන් කැඩිච්ච ඉන්ග්‍රිසියෙන් හරි තටමන්න තිබුන වහල්ලෙක් නම්...
@@වීරවර්ධනෆල.. ෆල..😂😂
ඉංග්‍රීසි දන්නෙ නැති නායකයො ඕන තරම් ලෝකෙ ඉන්නව. සුද්දට අහවල් එක දුන්නු එකාලා ඒවා දන්නෙ නෑ ඉතින්.
සුද්දට දීපු පර ponnyel 😂@@indikajayadewa5889
මට පේන විදිහට නම් අනුර දැනටමත් ෆේල්.
Umb fail ekai e
උඹ අට පාස්ද 😂😂
උඹද විභාග කොමසාරිස්
කාලය තීන්දු කරයි... රට 2024 සැප්තැම්බර් 21 ට කලින් සිංගප්පූරුව නෙමේනේ.
නීතියේ විධානයේ ආධිපත්‍යය අතින් අනුර පාලනය 1st clz ✌️.
ඒක කාටවත් නෑ කියන්න බෑ.
Go and sleep well
ජනාධිපතිතුමා ඉන්දියන් හමුදා උත්තමාචාරය පිළිගන්න කොට එයාලගේ කැලෑ ආණ්ඩුවෙන් ගාන්ධිට දීපු පරිප්පුව මතක්වෙලා පපුව සල සලගාන්නැති නේද😁
එහෙම එකක් නෑ. දේශපාලනය හැමදාම එකවගේ තියෙන්නෙ නෑ. ඒක දේශපාලනේ තේරෙන අය දන්නව
@ChamaraSumanapala විහිළුවක් විහිලුවක් කරේ😊
ලෝකේ ඉන්න අති ශ්‍රේත්තම හමුදාව වෙච්චු අපේ රටේ ත්‍රිවිද හමුදා උත්තමා චාරය නොලබන්න තරම් පව් කාරයෙක් උන අනුර ඉන්දියාවේ කොටි හමුදා ආචාරය හිස මුදුනින් පිලි අරන්. හරියට ඇවිද ගන්නත් බැරිව ගියා පව් කාරයා රටට සාපයක්
තොපිටකන්න දෙන්න නිසා තමයි ඒවා ඉතිරී කරන්නේ බල්ලෝ
අනුරටත් පුළුවන් ඔක්කොම උත්තමාචාරය ගන්න පහු ගිය කාලේ රට වනසපු හැත්ත ඕවා කොරොල තමයි රටට හෙණගහුවේ තොපිට ඕනෙ බොරු සෝබන දාල පිම්බෙන්න
😂😂😂😂😂😂😂
Atta katawa
සිංහල කතා කිරීම හොදයි.,ඇතුලේ සිංහල කම තිබුනා නම් හොඳයි.
Budu ammooo endiyawa aya kiyanadath boru natuwama tarum karala danna mahathtayo
Aniwa
100% agree, but hamas pathirana cn nt undestand what the truth is..................
ඉන්දියාවෙ ගිහින් සිංහලෙන් කතාකරන නෙවෙයි මෙතන ප්‍රශ්නය ..අනුර කුමාර ඉංග්‍රීසි නොදන්නා කමයි..මෝඩි හින්දි කතා කරාට එයා ඉංග්‍රීසිත් දන්නවනේ..පුටින් රුසියන් කතාකරාට එයත් ඉංග්‍රීසි දන්නවනේ..අනුර කුමාර දන්නේ සිංහල විතරයි ..ඒකයි කියන්නේ අපි..අනුරට උපාධියකුත් තියෙනවලු..එහෙනම් වසර ගානක් ඉගෙගන්නත් ඇතිනේ, අවුරුදු ගණනාවක් ප්‍රසිද්ධ දේශපාලනයත් කරනවා ලංකාවේ ප්‍රධාන පක්ශයක නායකයෙක් ..ඇයි ඔහුට ඉංග්‍රීසි කතාකරන්න බැරිවෙලා තියෙන්නේ එහෙනම් ..අවම වශයෙන් මාස 3 ඉංග්‍රීසි කෝස් එකක්වත් කලානම් ඉංග්‍රීසි පුළුවන් වෙයිනෙ.. සාමාන්‍ය පුරවැසියෙක් වගේ නෙවෙයි රාජ්‍ය නායකය අනිවාර්යයෙන් ජාත්‍යන්තරය එක්ක ගනුදෙනු කරන්න ඕන..එහෙම කෙනෙකුට ජාත්‍යන්තර භාශාව නොදන්නා කම ලොකු අඩුපාඩුවක් තමයි...
අනුර කුමාර ඉංග්‍රීසි දන්නෙ නෑ කියල ඔයාට කිව්වද?
ඉංග්‍රීසි නොදන්න නායකයො ඕන තරම් ලෝකෙ ඉන්නව. මට එහෙම දේශපාලකයො මුණගැහිලා තියෙනව. මොකක්ද ඉතින් ප්‍රශ්නෙ?
@@ChamaraSumanapalaඅවුරුදු දහ තුනක් ඉස්කෝලෙ ගිහිල්ලත් අවුරුදු පහක් විස්ස විජ්ජාලෙ ගිහිල්ලාත් අවුරුදු විස්සක් පාර්ලිමේන්තු ගිහිල්ලත් ඉන්ගිරිස් බැරිස් කියන්නෙ මාර ප්‍රස්නයක් තමයි
බත් කන එකෙක් වෙන්න බැහැ.
රුසියාවෙ ඉන්නෙ පුටින්,ලංකාවෙ හිටිය කටින් පුටින් 😂😂 දැනුත් ඉන්නව කටින් පුටින් 😂😂
නරේන්ද්‍රසිං මෝදිට වත්
ව්ලැඩ්මීර් පුටින්ට වත් ජීවිතේට සමාන වෙන්නෙ නෑ මේ රටේ හිටපු ,ඉන්න එක ජනාධිපති යෙක් වත්
බයියා..😂
@@nadeeshandeshapriyagovinit5006 ආ ජෙබයියා 😂😂
රිදුනද දංකුඩ කන බල්ලො 😂
ම්ම් නම් දැක්ක කොන්දක් තියෙන එකම පොර මහින්ද
උබ පුදුමාකාර ලාංකිකයෙක් බන්.ලන්කාවේ ලෝකයම පිලිගන්න නායකයෙක් බිහිවෙනවා ඩකින්න බැරි තරම් කුහක මාන්සිකත්වයක් තියන
සිත නිවන කතා😂😂😂
සිත නිවාගන්න සිතුවිලි 😂😂😂😂😂 ඔයාගෙ
😂😂😂
උබලා ඕඩියස් එකට හපන්න චුයිං ගම් වපුරනවා. ඕක නෙවයි රහා. ඉන්දියන් ගොබිලෝ එක්ක අත්සන් කරන ද්වි පාර්ශික එකගතා දෙකට නැමි බලදියව්.
Loke budhimat Acharya set ekak inna paksayaka janapathi kenek AKD katada adambara 😅😅😅😅
Putin German walin answer eka denawa
Anura English walin katha karoth thawath hodai
අවශ්‍යතාවයක් නැහැනෙ
@@ChamaraSumanapala anura katha karana eka trancelate wela yanne ae laga inna kipa denata witharai neda.. anura English walin katha karanam anura katha karana de indiawe oaya laga inna kipa dena witharak nemai anik ratawal wala ayath dana gannawa neda kohomada anura me wage situation ekakadi hasirenne eya katha karana widiyen eyata score laranna puluwan neda ?mokada api podi ratak nisa api loketh ekka ganu denu karanakota English walin katha karana eka watinawa neda
@@TharinduFernando99modige youtube channel eka blnna eka translation eka ynwa.itim lokema ayta therum gnna puluwan wenwa.
@@isurudisanayaka1545 ahema yanawanam hodai machn eth English walin katha karanna puluwan nam hodai kiyala mata hithenawa 😎😎
ස්වෛරිභාවය තිබෙන නිසා තමයි ජනාධිපතිතුමා කෙලින් කොන්ද තියාගෙන රතුපලස මත ඇවිද ගියේ
උඹට ඕකෙ යන්න කිව්වොත් බඩගාගෙනද යන්නෙ
හරි.. හරි අනුරට ඉංග්‍රීසි පුළුවන්.. ඕකට ඉතිං යුද්ධ කරන්න ඕන නෑ., 😂😂😂
චන්දෙ පැරදුනා නම් බල්ලා වගේ බලං ඉඳපන් ඊලඟ අවුරුදු 5😂😂
බැහැ.ඕකට යුද්ධ කරන්න ඕන නෑ
චන්දෙ දුන්නට කමක් නෑ බන් අනික් එක දෙන්නෙපා
තොපි තමා පක්ෂ බදාගෙන පුක දෙන්නේ....දේශපාලුවන් පෝසත් වෙද්දි රට දුප්පත් වුණේ කොහමද පුකෝ...?
Oya bailamai kiyanne
පුටිං නැතුව එක වැඩසටහනක්වත් කරන්න බැරිද චාමර 🙃
බෑ.
@@ChamaraSumanapala 😅
Inglish walin atti halenna deepu un korada aibowanda😂😂😂
කතාව බැරිනම් ඔය වගේ විශේෂ අවස්ථාවට අවශ්‍ය විඳීයට ,සුදුසු ඇදුමක් ඇදගෙන යන්න මොළ යක් නෑ, හොටෙල් වල වැඩ කරන වේටර් කෙනෙක් වගේ,
අයියෝ ඔයාට රිදිලද. ඇඳුමක් මහලා දෙන්න තිබ්බනේ. අනුරට හරි ලස්සනයි ඒ ඇඳුම
පාර්ලිමේන්තුවේ ඔක්කම වේටරලද. සජිත් ඇතුළු ඔක්කොම වේටර් ලා 😄😄😄😄😄😄
ඉංග්‍රීසි බැරි එකයි පුළුවන් වෙලා අවශ්‍ය නැති තැන පමණක් පාවිච්චි කරන එකයි දෙකක්. අනුර කුමාරට ඉංග්‍රීසියෙන් කතාකරන්න බැරි එක අඩුවක්. රටම අවමානයක්.
Anurata english puluvan parliament eke eka parak Katha Kara uba eka Dane nathnm TH-cam eke balahn😂🐂
තොපි වගේ එවුන් කුහක අමනයෝ ඉපදිලා ලිං ගෙම්බෝ වගේ රටටම වැලිලිලා යනවා.. ඔක්කොටම කලින් ලෝකය දැකපන් හරකෝ ..
අනේ රටට නම් ඒකෙන් අවමානයක් වෙලා නෑ. ලෝකෙ නායකයො අතරින් ඉංග්‍රීසි බැරි අය ඕන තරම් ඉන්නෙ. ඒ කාටවත් ඒකෙන් අවමානයක් වෙලා නෑ... අවමානෙ වෙලා තියෙන්නෙ ඉංග්‍රීසි වචන ටිකක් ඉගෙනගත්තාම පුහු මාන්නෙ එන අයට.
@@ChamaraSumanapala❤❤❤
@ChamaraSumanapala නැත්නම් කමක් නෑ.
Ane me ethuma danna bashawen ne kathakaranne 😂
Therumak kathava kunuhodanavada nathnam English onima nadda? Danne natinisa ekatakamak nadda? Me kalaya addayapanayama kathakarana kalevath kaurun ho ehema anura English danne nathinisa sinhalen kathakale kiyana eka aulda? Dan loke English nathuva sinhalen kathakarama svarribavayak thiyanavada? Dan me loke yanne ea vidihatada? Nathnam sedima patangaththada?
අහන දෙයක් පැහැදිලිව සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් හෝ අහන්න.
චාපා බංඩාර මහත්මයාගේ දේසපාලන විග්‍රහය ගැන ඔබේ අදහස කුමක්ද.ඔහුත් භූ දේසපාලනය සහා ලංකාවේ දේසපාලනය ගැන යමක් කියනවා
Apo oya Chapaiya Wimal Weerawansayage henchaiyek 😂
@lawanrajapaksha ඔයාට මොනවද තියෙන තොරතුරු මූලාශ.නැතුව ඔහේ කියෙව්වට මම පිලිගන්නේ නැ..
@@sajithchathuranga6857 eka hamoma dannawa... 🤣 oya pora NPP ekata mada gahana gahillata mole kaladak tiyana ona ekekta terenawa eka 🤣🤣🤣
@lawanrajapaksha වැඩක් නෑ මෝඩ ටෝක් දුන්නට.මොකක්ද ඔයාට තියෙන ශාක්ශි විමල්ගේ ගොට්ටෙක් කියන්නයි NPP එකට විතරක් මඩ ගහනවා කියන්න.මම දැකපු පොරගේ video වල හැම දේසපාලුවෙකුටම චොදනා කරනවා.
චාපා කියන ඒව අහන්නේ එයා වගේ මන්ද මානසිකයෝ.වචනයක් ගානේ කුහක කම .
Itin api balamuko mayata tada unama englis gama ellana hati
දන්නෙ සිංහළ විතරයි නිසා තමයි😂😂
Sajitge daruwanta oka terenne nati akai aula
ඔබ තුමාට Journalism ඉගනගද්දි English අවශ්‍ය වුනේම නැත්ද?
සිංහලෙන් higher education කරන්න පුලුවන්ද ලංකාවෙ?
පොත් සිංහලෙන් තියනවද?
දැනුම ගන්නෙ කොහෙන්ද?
English නැතුව හැංගිලා තමයි ඉන්න වෙන්නෙ. Education කියන එක english නැතුව ලබාගන්න හිතන්නවත් බෑ නේද? ජනාධිපතිකම් කරන්න පුලුවන් වුනාට English නැතුව, මිනිස්සුන්ට නම් English නැතිව higher education කියන එකට access නැති වෙයි.
ඒක අනුරට අදාල වෙන්නෙ කොහොමද?
😂😂චීනන් රෙදි දුන් උත්සවයේදී ආචාර්ය අගමැති හරිනි අමරසූරිය තායිවානයට ස්තුති කරලා මේ ගැනත් පුවතක් කියන්ඩකෝ😂😂😂
උඹට වැරදිලාම නැද්ද බං.
මේ දැක්කම සමහර මරක්කල යින්ට කටු ඇනනෙනවා වගෙයි
ඌ මොන ජනාධිපති ද මචෝ අප්පුවත් රජ උනානේ දන්නවනේ මේ රටේ ඒ හිනද මොන ජෝකරයෙකද ඔය අනුර 😂😂ජනාදිපති 😂😂
අනුර සිංහලෙන් කතා කරේ ඉංග්‍රීසි බැරි හින්දා
ඇයි ඉතින් ඔයාට රුදාව. හැමකෙනා එක්කම අනුර සිංහලෙන් වෙන්න ඇති කථා කලේ. දැක්කනේ video
එතකොට ලෝකෙ හම බශාවම පුලුවන් වෙන්න ඕනනෙ ජනාධිපති වෙන්න.එයාට සින්හල බරි නම් තමයි ප්‍රශ්නෙ .ඔය බාශාව අල්ල ගන්නේ වැඩ බරි උන්
කිසිම aartika වැඩ piliwelak nati dakmak nati karaganna bari Terenne nati Hathpole gaagena enne අනුර කල්ලිය රටටම ශාපයක් 😢
රිල්වෙක් ජනාධිපති උනා කියල හිතන්නේ 😂😂
English වලින් කතා කලාම ඔක්කොම හරිද.
@@kamalprasanna3968 අප්පුවා රජ උනා ලොක්කා මේකේ
කොළඹ 7 රෝයල් ගියපු ඉංග්‍රීසි කතාකරන එවුන් රටට කරල තියෙන හරිය පේනවනේ
කොහොම උනත් අනුරයා එට්කා අත්සන් කරොත් නම් ඌව pan🙏පිටින් පුච්චාන්න ඕන කිසිම් සමාවක් නැ
Lankave minissu danne ne putin kohe giyath katha karanne rusiyan language eken kitala. Lankave hitapu hora thakkadi desapaluvo English valin katha karala mahajana mudal hora keva komis gahuva kudu business kala pathalaya samaga ekathu vela aparada keruva
ලංකාවේ සමස්ත ජනගහණයට සාපේක්ෂව බුද්ධිමත් පිරිස අඩුයි බං. ඕවට ප්‍රධානම හේතුව ඒක.
@TxRx-sw4of ow ban
Anura can’t speak Hindi 😂😂😂
ඕක නෙවෙයි නෙ වැදගත් අනුරය ඉස්සර විරුද්ධ උන දේවල් වලට දැන් අනුරය කිසි හිරිකිතයක් නැතිව කැමති එකනෙ
තොපේ නායකයෝ ඔයිට හපන්.
හොදම උදාහරණ ඌරු වරිගේ වන්නිල ඇත්තෝ.එයාට භාෂා 6ක් පුලුවන් හැබැයි කතා කරන්නේ වැදි භාශාවෙන්❤
❤
❤
❤
❤
❤