ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මාර සතුටුයි බං ad. එක play වෙද්දි.. බුදුසරණයි දිගටම කරන් යමන්
අනිවාර්යෙන්ම යාළුවා මුල් කාලේ ඉඳලම උඹලා මගෙත් එක්ක හිටියා මමත් අනිවාර්යෙන් උඹලත් එක්ක ඉන්නවා ඉදිරියටත්
මේකනම් බොක්කටම වැදුනා මචං
තමන්ගෙ එකෙක් ඉස්සරහට යද්දි සතුටුවෙන්න පුලුවන් හිත් හැමෝටම නෑ සහෝදරයා උබ මගේ එකා ලෝකෙම දිනපං ආදරෙයි පැලේන්න ❤️
@@mattas-1206 හරිම සතුටුයි බං උබ ගැන.. ගොඩ දෙනෙකුට ඔහොම හිතන්න බෑ බං උඹටත් අනිවාර්යෙන්ම හොඳ ගමනක් යනවා ඒක මට ඉර හද වගේ විශ්වාසයි
තිස්ස ජනනායක සර් වගේ.. ලොකු සමාජ මෙහෙවරක් මේ වීඩියෝ මේ subject කරන අහිංසක අයට.. thanks bro..
වායු සමීකරන පිළිබඳ උනන්දුවක් දක්වන අයට මේක වැදගත් වෙයි කියලා මම හිතනවා වායු සමීකරන කරන පිළිබඳ උනන්දුවක් දක්වන ඔයාගේ යාළුවෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක එයාට share කරන්න මේ වගේ ගොඩක් video ඉදිරියටත් බලන්න චැනල් එක subscribe කරලා තියාගන්න
@R.s.N.s srilanka ඔව් ඇත්ත
@R.s.N.s srilanka ගොඩක් ස්තුති ඔයාට
supar
@@playmusicwijesekara4393 🙏🙏🙏🙏
ගොඩක් හොඳ විඩියෝ එකක්. ගොඩක් දේවල් ඉගෙන ගත්ත. ඔබ තුමා ට ගොඩක් ස්තුතිය 🙏 🙏 🙏
වීඩියෝ බලලා ලබාදෙන සහයෝගයට ස්තුතියි ඔයාට
ඔබ තුමා ට ගොඩක් ස්තුතිය. ගොඩක් හොඳ විඩියෝ එකක්. ගොඩක් දේවල් ඉගෙන ගත්ත.
❤️❤️❤️❤️❤️
I'm an Auto AC technician, personally I gained a great knowledge.Thanks dear, & go ahead!
ගොඩක් ස්තුති මහත්මා මෙ ඔබ කරන මහගු සේවයට
ගොඩක් හොඳ වීඩියෝ එකක් . ජය වේවා.... බුදු සරණයි ඔයාට .
ගොඩක් ස්තුති ඔයාට බුදු සරණයි
ලයික් 6 මගෙන් නියමයි වීඩියෝ එක බැලුවා ❤❤👈 ජය වේවා😍😍❤️❤️🤩🤩❤️❤️🙏🙏
ගොඩක් ස්තුති ඔයාට
@R.s.N.s srilanka ඔයාගේ කමෙන්ට් එකකුත් ඒ වගේ වුණා ඊයේ
@R.s.N.s srilanka මොන සෙඩ්ඩක්ඩ මන්ඩා 🤣🤣🤣🤣🤣👈 මේ සිග්නල් ප්රශ්නය නිසාද මංදා එහෙම වෙන්නේ සම්පුර්ණ සිංදුව අහලා කමෙන්ට් දාන්නේ ඉන්නකෝ මැණික🤩🤩🤩🤩🤩🤩😍😍😍😍😍
@R.s.N.s srilanka 👍👍👍🙏🙏🙏
@R.s.N.s srilanka අපොයි එහෙම ද එහෙම නම් ආයෙත් දාන්නේ අඩුවෙන් 😭😭😭😭👈😂😂😂
ad dekama fully play වෙන්න ඇරලා තමයි video එක බැලුවේ. congratulations !!! :)) 👍
ගොඩක් ස්තුති ඔයාට.. මුල් කාලේ ඉඳලම ඔයාගේ සහයෝගය මට ගොඩක් ලැබුණා ගොඩක් ස්තුතියි
@@SLHometec You're welcome!! :))
🙏🙏🙏🙏
හොද වැඩක් ඔයා කරන්නේ අය්යා..බුදුසරනයි ඔයාට .ජයවේවා
ස්තුති ඔයාට
38like,,ගොඩක් ගොඩක් වැදගත් මගෙ අයියා ,,තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න Good night 🌹🌹🌹🌹😘😘😘
ගොඩක් ස්තුති.. ඔයාට
Thanks.godak dewal denaganna puluwan
වීඩියෝ එක බලලා අදහස් දැක්වීම පිළිබද ස්තුති
පරිස්සම්න් ඉන්න හොදෙ ,ගොඩක් හොද විඩියෝ එකක් 👍👍👍
ගොඩක් වැදගත් බොහොම thanks
❤️❤️🙏
ඔන්න අයියේ ලයික් 32 මගෙන් හොදේ අයියා මගේ වීඩියෝ බලනවා වගේම මමත් බලනවා මොකද බෙල් එක ටාං ගාලනේ තියෙන්නේ ඔන්න ඔක්කෝම බැලුවා හොදේ තේරෙන්නේ නම් නෑ ඒත් බැලුවා ජයවේවා!!!
අයි ඩෝන්ට් අංඩස්ටෑංඩ් මෙලේ දෙයක් හිටං 😲😲 බට් ෆුල් විඩියෝ එකම බැලුවා මං හිටං 🙋🙋🙋😂😍😍❤️😘😘
😂😂😂
Oya niyametama kiyala denawa 👍👍
Niyamai godak watinawa👍
ගොඩක් ස්තුති
ගොඩක් වටින video එකක්
ගොඩක් ස්තුති ඔයාට බුදු සරණයි 🙏🙏🙏
ඉතා හොඳයි නොදන්න දෙයක් දැන ගත්තා
❤️❤️❤️❤️
වැදගත් වීඩියෝ එකක් ජය වේවා 👍👍👍👍❤👍
50th like from me.explaining is very simply.
Thank you
Aiye 410gas eka charge karaddi cylindare harawanna oneda.likveedda charge karanne
Mamath weda karanawa.oyagen dena ganna godak dewal thiyanawa oyage contact nu ekak denna berida
ඔව් එහෙම නොව්නොත් . නිවැරදි ප්‍රතිශත වලින් ගෑස් නොයන්න පුළුවන්
බුදු සරනයි ජය වෙවා
බුදු සරණයි ඔයාට
හොද විඩියෝවක්
නියමයි මේ වගේ වීඩියෝ දිගටම කරගෙන යන්න
👍👍👍👍👍👍🙏🙏🙏🙏
නියමයිනේ දිගටම කරගෙන යන්න
Ela ela 👍👍ohoma digatama karagena yanna aiye budusaranaiii!!
Thank you very much.
❤️❤️❤️
Very good luck
Aiye fridge ekata hari A/C system ekakata hari gass gahane vidihe video ekak genneko godak watinwa
විඩීයෝ දාලා තියනවා ඒ ගැන
God bless you...
God bless you
Very good
Thanks for video
බුදු සරණයි අයියේ....!!!👍👍👍👍
බුදු සරණයි ඔබට
R410a gas unit eheka indoor eke gas leek ekak thibunoth pump downe karala eka hadala aya gas arala adu ges purawanna beri hethuwa mokakda aiye.
Like ,59 ,සුබ දවසක් අයියේ බුදු සරණයි 💟💟💟💟💟
බුදු සරණයි ඔයටත්
Nice...❤️👍❤️👍👍👍
Thanks ayye video ekata... Car ac ekaka hirawechcha compressor ekak maru karaddi mona mona kelida ayye maru karanna one?
niyamai aiye
European Air Conditioner වල Heat සහ Cool ෙදකම තියෙනවා ... Explain it in a video ..brother...
අයියෙ පැට්‍රිකල් එක කදි කොහොමද සූදානම් විය යුත්තෙ කොහොමද කියලා ව්ඩියො එකක් දාන්න තෙරුවන්සරනයි
Niyamai. thank you
👍👍🙏🙏
Supiri wedak👍
Maru ❤
Blower moter speed check kranne kohonda. Inverter Non inverter
protable ac ganath vidio akak karanna.. mage aketh welawakata run wenne na..
හොදයි ඉදිරියේදී අනිවරෙන්ම දාන්නම්
Aiye prashnayak thiyanawa mata. Frig wal bata passanna oxcigan palan nathiwa wena viyadam adu mokakhari kramayak thiyanawada.
මේ ලින්ක් එකේ ඒගැන වීඩියෝ එකක් තියනවාth-cam.com/video/HAL5NAGC2EY/w-d-xo.html
Thank you brother
👍👍👍👍
R32 gas eka re charge karanna puluwanda adu tika purawannampuluwanda ehema nattam gas serama ain karala aye purawannaoneda
niyamai. ammonia walin wedakarana refrigeration system gana videos karannoko
ඒගැන බලන්නම්
👍
Thanks 🖤
Aiyamata denaganna oni .1hp.1.5.2.hp.2.5 ges lewal eka kopamanada kiyala Gahanna oni ...R410.R22..32.. gas warga 3n loku udauwak A/c walata
Ayiye Cool room and cold room Walata ganna gas warga ha aewayge charging pressure gana vistharayak krannako
ගොඩක් වෙලාවට r 134 භාවිතා වෙනවා.. සමහර වෙලාවට22 සහ වෙනත් ගස් වර්ග භාවිතා වෙනවා
good program
🙏🙏👍
Sir, compressor ekak re-place kireemedi anugamanaya karana pradhana piyawarawal monawada? Kiyala denna plz. Thank you.
Niyamai
AC repair karana aya kauda inne. Galawapu AC ekak tiyenawa setup karaganna. Karana kenek contact karanda, kelaniya, kiribathgoda , kadawatha kittuwa
Good.
600A GINIGANNAWA NEEDA. BATA PASSANNEE KOHOMADA?
Good
Plz i need how to install inverter univesal pcb unit thanks
Thanks sar
Besik gass Sakal eka hadunwala dennnako
එක එක බ්ට්යු වලට ෆුල් ගැස් ගහන ග්‍රෑම් ප්‍රමනය හා අඩු පිරවුම් ග්‍රෑම් කියද කියලා කියනවද
Pattrikaluth unoth hodai ne
ප්‍රායෝගිකව කරපු වීඩියෝ තියනවා බලන්න
good job🙏
R 1234A kiuwata gahala thiyenne R1234F kiyala koikada hari sir. Thawa meewagee daththa satahanak daanawanm thireta danawanam thani sudu thireeka danna puluwanda? Apita liyaagnna beri awasthaawak unaama screen shot ekk dagnna puluwan sir godak sthuthee
හරි එක R 1234y f කියන එක..
ayye gas karanakota gas tank eke anith paththa haravala gas karanne ay.ehema karana ekada sarthaka naththan samanya vidiyata tank eka uda athatama thiyala gas karana ekada sarthaka ??
නිවැරදිම ක්‍රමය ගෑස් ටැංකිය එකෙලින් අතට තියකත් ගෑස් ලබාදෙන එක නමුත් සමහර ගෑස් වර්ග තියෙනවා ඒව අනික් අතට තමයි ලබාදෙන්න ඕනේ ඒ ගාවත් වීඩියෝ එකේ දාලා තියනවා
SL Home Tec thanks ayye
SL Home Tec video ekak upload karala thiyenava da e sambandava
@@salindakulathunga6746 මේ වීඩියෝ එක ඇතුලෙම කියලා තියනවා..
Great
600a gas eka sadaha 134a yodanawanam psi kiyada?
R12 to r134 convert keranna kohomada ? Thanks
Nice 👍👍👍👍👍
🙏🙏❤️
Nice:👍👍👍👍
Ela ela
❤️❤️🙏🙏🙏🙏
mama sarath r 32 . r4010 gahanna berida netinam kokada hari yanne ? thanks
අහපු දේ පැහැදිලි මදි ...
Prigwala dorbiding kiyada
R 134a kiyana ekai 134a kiyana dekama ekak ne .ai 134a kiyala witharak danne r dan natuwa
ඔය gas දෙකම එකයි කියන්නේ R කියන්නේ refrigerant කියන එක හැම ගෑස් එකක් මුලටම r අකුර භාවිතා කරන්න පුළුවන් නමුත් සමහර තැන් වල එහෙම භාවිතා කරන්නේ නැහැ ඒත් අපි දැනගන්න ඕනේ ආර් කියන්නේ refrigerant කියන එක කියලා විතරයි
මේ කාලෙ වෙද්දි ගෑස් පුපුරනවා
හිතට විවේකයක් නැ විඩියෝ එක බැලුවෙ නෑ මොකුත් කියන්න බෑ ඉතින් පරිස්සමින් ඉන්න බුදු සරණයි
හරි එකට කමක් නැහැ . පහුගිය , දවස් වල දකින්න හිටියේ නැ නේද.. දැන් කොහොමද අසනීප තත්වේ.. දැන් හොදයි නේද.. බුදු සරණයි ඔයාට
@@SLHometec අසනිප නිසා
@@nck.gamage6345 ගොඩක් දවස් වල ඉඳන් නේද ඔයාට අසනීප.. කොහොම හරි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
Meka god watina..
R 32 gas eka gahanne kohomada
32 gas ekata 410 gas eka yodanna puluwanda. Monawath wenas karan nathuwa
මන් එහෙම කරලා බලලා නැ
Aiye r 290 gess ekata wenath gess wargayak nedda
අලූතින් වායුසමීකරණ යක් ගන්නවනම් ඉන්වටර් නොවන එකක් සුසුසුම ගැස් එක මොකක්ද ගැස් එක අනුව විදුලි ඉතිරියක් වෙනවද R22 වලට වඩා R32 විදුලිය ඉතිරි කරනවද?
නැහැ ගෑස් එක විදුලියට බලපාන්නේ නෑ නමුත් ඉදිරියේදී R 22 ගෑස් නිෂ්පාදනය කරන්නේ නෑ එක නිසා වෙනත් ගෑස් වර්ගයක ac එකක් ගන්නත් එක හොදයි
R600 a gas charging video akak kranna.
❤️❤️🙏🙏
Aiya car ekaka ac ඇතුලත usnathwaya keeyada tyenna oni
th-cam.com/video/JqZCdjlljas/w-d-xo.htmlමේ ලින්ක් එකේ ඒගැන තියනවා
ස්තුතියි, ලංකාවේ වාහන වල දැනට බහුල වශයෙන් පාවිච්චි කරන ගෑස්එක කමක්ද, ශීතකරන සහ වායු සමීකරණ වල බහුල වශයෙන් පාවිච්චි කරන ගෑස් එක කුමක්ද, මොකද අළුත් වැඩියා කරණ ස්ථාන වලට ගියාම මේ සේරම නෑ නේද 🙂
වාහන වලට සහ ශීතකරණ වලට වැඩි වශයන් භාවිතා කරන්නේ R134a ගෑස් එක. ඕනම කාර්මික ශිල්පියෙක් ගාව ර134a ගෑස් තියනවා. නමුත් වර්තමානයේ R 32 වගේ ගෑස් ශීතකරණ වලට එන නිසා ඒව නම් ටිකක් අඩුයි
Bro how to fill the gas to fridge in Sri Lanka
Same like every where I will bring the new video as soon as possible about that
උනිවසල් බොර්ඩ් එකක් ඩිරෙක් සම්බන්ද කරන විදිහ කියන්නකො
Aiye ac akak ganna hodama gas aka mokadda
R134a refrigerator ekata r600a gas danna barida
මගෙ එකෙත් 134 තියෙන්නෙ කරන්ට් එක ගොඩක් යනව නේද
අනීක R22 ගැස් එකට අදේශ කරපු ගෑස් එක R22 මැශින් එකේ තියෙද්දි ගැහුවට කමක් නැ නේද
ශිතකරණ වලට ගැස් ගහන්න නොසෙල් එකක් ගැහුවට කමක් නැද්ද .
කමක් නැ ..
30 like magen
404 gas 417 karamu aritha iya
134 ද 600 ද විදුලිය පිරිමසින්නෙ
අයියා හිස් AC ගැස් ටැංකි නැද්ද විකුනන්න 😊
Brother oya koheda inne
දැනට ඉන්නේ qatar වල
Ac ake R410 R 32 ges akei mokada wenasa
🙋👍👍👍👍👍👍
🙏🙏🙏
මාර සතුටුයි බං ad. එක play වෙද්දි.. බුදුසරණයි දිගටම කරන් යමන්
අනිවාර්යෙන්ම යාළුවා මුල් කාලේ ඉඳලම උඹලා මගෙත් එක්ක හිටියා මමත් අනිවාර්යෙන් උඹලත් එක්ක ඉන්නවා ඉදිරියටත්
මේකනම් බොක්කටම වැදුනා මචං
තමන්ගෙ එකෙක් ඉස්සරහට යද්දි සතුටුවෙන්න පුලුවන් හිත් හැමෝටම නෑ සහෝදරයා උබ මගේ එකා ලෝකෙම දිනපං ආදරෙයි පැලේන්න ❤️
@@mattas-1206 හරිම සතුටුයි බං උබ ගැන.. ගොඩ දෙනෙකුට ඔහොම හිතන්න බෑ බං උඹටත් අනිවාර්යෙන්ම හොඳ ගමනක් යනවා ඒක මට ඉර හද වගේ විශ්වාසයි
තිස්ස ජනනායක සර් වගේ.. ලොකු සමාජ මෙහෙවරක් මේ වීඩියෝ මේ subject කරන අහිංසක අයට.. thanks bro..
වායු සමීකරන පිළිබඳ උනන්දුවක් දක්වන අයට මේක වැදගත් වෙයි කියලා මම හිතනවා වායු සමීකරන කරන පිළිබඳ උනන්දුවක් දක්වන ඔයාගේ යාළුවෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක එයාට share කරන්න මේ වගේ ගොඩක් video ඉදිරියටත් බලන්න චැනල් එක subscribe කරලා තියාගන්න
@R.s.N.s srilanka ඔව් ඇත්ත
@R.s.N.s srilanka ගොඩක් ස්තුති ඔයාට
supar
@@playmusicwijesekara4393
🙏🙏🙏🙏
ගොඩක් හොඳ විඩියෝ එකක්. ගොඩක් දේවල් ඉගෙන ගත්ත. ඔබ තුමා ට ගොඩක් ස්තුතිය 🙏 🙏 🙏
වීඩියෝ බලලා ලබාදෙන සහයෝගයට ස්තුතියි ඔයාට
ඔබ තුමා ට ගොඩක් ස්තුතිය. ගොඩක් හොඳ විඩියෝ එකක්. ගොඩක් දේවල් ඉගෙන ගත්ත.
❤️❤️❤️❤️❤️
I'm an Auto AC technician, personally I gained a great knowledge.Thanks dear, & go ahead!
ගොඩක් ස්තුති මහත්මා මෙ ඔබ කරන මහගු සේවයට
ගොඩක් හොඳ වීඩියෝ එකක් . ජය වේවා.... බුදු සරණයි ඔයාට .
ගොඩක් ස්තුති ඔයාට බුදු සරණයි
ලයික් 6 මගෙන් නියමයි වීඩියෝ එක බැලුවා ❤❤👈 ජය වේවා😍😍❤️❤️🤩🤩❤️❤️🙏🙏
ගොඩක් ස්තුති ඔයාට
@R.s.N.s srilanka ඔයාගේ කමෙන්ට් එකකුත් ඒ වගේ වුණා ඊයේ
@R.s.N.s srilanka මොන සෙඩ්ඩක්ඩ මන්ඩා 🤣🤣🤣🤣🤣👈 මේ සිග්නල් ප්රශ්නය නිසාද මංදා එහෙම වෙන්නේ සම්පුර්ණ සිංදුව අහලා කමෙන්ට් දාන්නේ ඉන්නකෝ මැණික🤩🤩🤩🤩🤩🤩😍😍😍😍😍
@R.s.N.s srilanka
👍👍👍🙏🙏🙏
@R.s.N.s srilanka අපොයි එහෙම ද එහෙම නම් ආයෙත් දාන්නේ අඩුවෙන් 😭😭😭😭👈😂😂😂
ad dekama fully play වෙන්න ඇරලා තමයි video එක බැලුවේ. congratulations !!! :)) 👍
ගොඩක් ස්තුති ඔයාට.. මුල් කාලේ ඉඳලම ඔයාගේ සහයෝගය මට ගොඩක් ලැබුණා ගොඩක් ස්තුතියි
@@SLHometec You're welcome!! :))
🙏🙏🙏🙏
හොද වැඩක් ඔයා කරන්නේ අය්යා..බුදුසරනයි ඔයාට .ජයවේවා
ස්තුති ඔයාට
38like,,ගොඩක් ගොඩක් වැදගත් මගෙ අයියා ,,තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න Good night 🌹🌹🌹🌹😘😘😘
ගොඩක් ස්තුති.. ඔයාට
Thanks.godak dewal denaganna puluwan
වීඩියෝ එක බලලා අදහස් දැක්වීම පිළිබද ස්තුති
පරිස්සම්න් ඉන්න හොදෙ ,ගොඩක් හොද විඩියෝ එකක් 👍👍👍
ස්තුති ඔයාට
ගොඩක් වැදගත් බොහොම thanks
❤️❤️🙏
ඔන්න අයියේ ලයික් 32 මගෙන් හොදේ අයියා මගේ වීඩියෝ බලනවා වගේම මමත් බලනවා මොකද බෙල් එක ටාං ගාලනේ තියෙන්නේ ඔන්න ඔක්කෝම බැලුවා හොදේ තේරෙන්නේ නම් නෑ ඒත් බැලුවා ජයවේවා!!!
ගොඩක් ස්තුති ඔයාට
අයි ඩෝන්ට් අංඩස්ටෑංඩ් මෙලේ දෙයක් හිටං 😲😲 බට් ෆුල් විඩියෝ එකම බැලුවා මං හිටං 🙋🙋🙋😂😍😍❤️😘😘
😂😂😂
Oya niyametama kiyala denawa 👍👍
Niyamai godak watinawa👍
ගොඩක් ස්තුති
ගොඩක් වටින video එකක්
ගොඩක් ස්තුති ඔයාට බුදු සරණයි 🙏🙏🙏
ඉතා හොඳයි නොදන්න දෙයක් දැන ගත්තා
❤️❤️❤️❤️
වැදගත් වීඩියෝ එකක් ජය වේවා 👍👍👍👍❤👍
ස්තුති ඔයාට
50th like from me.explaining is very simply.
Thank you
Aiye 410gas eka charge karaddi cylindare harawanna oneda.likveedda charge karanne
Mamath weda karanawa.oyagen dena ganna godak dewal thiyanawa oyage contact nu ekak denna berida
ඔව් එහෙම නොව්නොත් . නිවැරදි ප්‍රතිශත වලින් ගෑස් නොයන්න පුළුවන්
බුදු සරනයි ජය වෙවා
බුදු සරණයි ඔයාට
හොද විඩියෝවක්
ගොඩක් ස්තුති ඔයාට
නියමයි මේ වගේ වීඩියෝ දිගටම කරගෙන යන්න
👍👍👍👍👍👍🙏🙏🙏🙏
නියමයිනේ දිගටම කරගෙන යන්න
🙏🙏🙏🙏
Ela ela 👍👍ohoma digatama karagena yanna aiye budusaranaiii!!
ගොඩක් ස්තුති
Thank you very much.
❤️❤️❤️
Very good luck
Aiye fridge ekata hari A/C system ekakata hari gass gahane vidihe video ekak genneko godak watinwa
විඩීයෝ දාලා තියනවා ඒ ගැන
God bless you...
God bless you
Very good
ගොඩක් ස්තුති ඔයාට
Thanks for video
බුදු සරණයි අයියේ....!!!
👍👍👍👍
බුදු සරණයි ඔබට
R410a gas unit eheka indoor eke gas leek ekak thibunoth pump downe karala eka hadala aya gas arala adu ges purawanna beri hethuwa mokakda aiye.
Like ,59 ,සුබ දවසක් අයියේ බුදු සරණයි 💟💟💟💟💟
බුදු සරණයි ඔයටත්
Nice...❤️👍❤️👍👍👍
ගොඩක් ස්තුති ඔයාට
Thanks ayye video ekata...
Car ac ekaka hirawechcha compressor ekak maru karaddi mona mona kelida ayye maru karanna one?
niyamai aiye
❤️❤️❤️
European Air Conditioner වල Heat සහ Cool ෙදකම තියෙනවා ... Explain it in a video ..brother...
අයියෙ පැට්‍රිකල් එක කදි කොහොමද සූදානම් විය යුත්තෙ කොහොමද කියලා ව්ඩියො එකක් දාන්න තෙරුවන්සරනයි
Niyamai. thank you
👍👍🙏🙏
Supiri wedak👍
❤️❤️❤️❤️
Maru ❤
Blower moter speed check kranne kohonda. Inverter
Non inverter
protable ac ganath vidio akak karanna.. mage aketh welawakata run wenne na..
හොදයි ඉදිරියේදී අනිවරෙන්ම දාන්නම්
Aiye prashnayak thiyanawa mata. Frig wal bata passanna oxcigan palan nathiwa wena viyadam adu mokakhari kramayak thiyanawada.
මේ ලින්ක් එකේ ඒගැන වීඩියෝ එකක් තියනවා
th-cam.com/video/HAL5NAGC2EY/w-d-xo.html
Thank you brother
👍👍👍👍
R32 gas eka re charge karanna puluwanda adu tika purawannampuluwanda ehema nattam gas serama ain karala aye purawannaoneda
niyamai. ammonia walin wedakarana refrigeration system gana videos karannoko
ඒගැන බලන්නම්
👍
Thanks 🖤
Aiyamata denaganna oni .1hp.1.5.2.hp.2.5 ges lewal eka kopamanada kiyala Gahanna oni ...R410.R22..32.. gas warga 3n loku udauwak A/c walata
Ayiye
Cool room and cold room
Walata ganna gas warga ha aewayge charging pressure gana vistharayak krannako
ගොඩක් වෙලාවට r 134 භාවිතා වෙනවා.. සමහර වෙලාවට22 සහ වෙනත් ගස් වර්ග භාවිතා වෙනවා
good program
🙏🙏👍
Sir, compressor ekak re-place kireemedi anugamanaya karana pradhana piyawarawal monawada? Kiyala denna plz. Thank you.
Niyamai
AC repair karana aya kauda inne. Galawapu AC ekak tiyenawa setup karaganna. Karana kenek contact karanda, kelaniya, kiribathgoda , kadawatha kittuwa
Good.
600A GINIGANNAWA NEEDA. BATA PASSANNEE KOHOMADA?
Good
❤️❤️❤️
Plz i need how to install inverter univesal pcb unit thanks
Thanks sar
Besik gass Sakal eka hadunwala dennnako
එක එක බ්ට්යු වලට ෆුල් ගැස් ගහන ග්‍රෑම් ප්‍රමනය හා අඩු පිරවුම් ග්‍රෑම් කියද කියලා කියනවද
Pattrikaluth unoth hodai ne
ප්‍රායෝගිකව කරපු වීඩියෝ තියනවා බලන්න
good job🙏
❤️❤️❤️
R 1234A kiuwata gahala thiyenne R1234F kiyala koikada hari sir. Thawa meewagee daththa satahanak daanawanm thireta danawanam thani sudu thireeka danna puluwanda? Apita liyaagnna beri awasthaawak unaama screen shot ekk dagnna puluwan sir godak sthuthee
හරි එක R 1234y f කියන එක..
ayye gas karanakota gas tank eke anith paththa haravala gas karanne ay.ehema karana ekada sarthaka naththan samanya vidiyata tank eka uda athatama thiyala gas karana ekada sarthaka ??
නිවැරදිම ක්‍රමය ගෑස් ටැංකිය එකෙලින් අතට තියකත් ගෑස් ලබාදෙන එක නමුත් සමහර ගෑස් වර්ග තියෙනවා ඒව අනික් අතට තමයි ලබාදෙන්න ඕනේ ඒ ගාවත් වීඩියෝ එකේ දාලා තියනවා
SL Home Tec thanks ayye
SL Home Tec video ekak upload karala thiyenava da e sambandava
@@salindakulathunga6746 මේ වීඩියෝ එක ඇතුලෙම කියලා තියනවා..
Great
600a gas eka sadaha 134a yodanawanam psi kiyada?
R12 to r134 convert keranna kohomada ? Thanks
Nice 👍👍👍👍👍
🙏🙏❤️
Nice:👍👍👍👍
❤️❤️❤️❤️
Ela ela
❤️❤️🙏🙏🙏🙏
mama sarath
r 32 . r4010 gahanna berida netinam kokada hari yanne ? thanks
අහපු දේ පැහැදිලි මදි ...
Prigwala dorbiding kiyada
R 134a kiyana ekai 134a kiyana dekama ekak ne .ai 134a kiyala witharak danne r dan natuwa
ඔය gas දෙකම එකයි කියන්නේ R කියන්නේ refrigerant කියන එක හැම ගෑස් එකක් මුලටම r අකුර භාවිතා කරන්න පුළුවන් නමුත් සමහර තැන් වල එහෙම භාවිතා කරන්නේ නැහැ ඒත් අපි දැනගන්න ඕනේ ආර් කියන්නේ refrigerant කියන එක කියලා විතරයි
මේ කාලෙ වෙද්දි ගෑස් පුපුරනවා
හිතට විවේකයක් නැ විඩියෝ එක බැලුවෙ නෑ මොකුත් කියන්න බෑ ඉතින් පරිස්සමින් ඉන්න බුදු සරණයි
හරි එකට කමක් නැහැ . පහුගිය , දවස් වල දකින්න හිටියේ නැ නේද.. දැන් කොහොමද අසනීප තත්වේ.. දැන් හොදයි නේද.. බුදු සරණයි ඔයාට
@@SLHometec අසනිප නිසා
@@nck.gamage6345 ගොඩක් දවස් වල ඉඳන් නේද ඔයාට අසනීප.. කොහොම හරි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
Meka god watina..
ස්තුති ඔයාට
R 32 gas eka gahanne kohomada
32 gas ekata 410 gas eka yodanna puluwanda. Monawath wenas karan nathuwa
මන් එහෙම කරලා බලලා නැ
Aiye r 290 gess ekata wenath gess wargayak nedda
අලූතින් වායුසමීකරණ යක් ගන්නවනම් ඉන්වටර් නොවන එකක් සුසුසුම ගැස් එක මොකක්ද ගැස් එක අනුව විදුලි ඉතිරියක් වෙනවද R22 වලට වඩා R32 විදුලිය ඉතිරි කරනවද?
නැහැ ගෑස් එක විදුලියට බලපාන්නේ නෑ නමුත් ඉදිරියේදී R 22 ගෑස් නිෂ්පාදනය කරන්නේ නෑ එක නිසා වෙනත් ගෑස් වර්ගයක ac එකක් ගන්නත් එක හොදයි
R600 a gas charging video akak kranna.
❤️❤️🙏🙏
Aiya car ekaka ac ඇතුලත usnathwaya keeyada tyenna oni
th-cam.com/video/JqZCdjlljas/w-d-xo.html
මේ ලින්ක් එකේ ඒගැන තියනවා