වර්තමානයේ දිව්‍යතල ‌පවා කම්පාවුණ අවස්ථාවක් පිළිබදව..Maha Rahathun Wedi Maga Osse

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 132

  • @neranjanaellawala8399
    @neranjanaellawala8399 4 ปีที่แล้ว +39

    ඔබ වහන්සේගේ පයට පෑගෙන දුහුවිල්ලක් වෙන්න තිබුණා නම් එයත් මට චතුරාර්ය සත්‍යය අවබෝධයට පාරමිතාවක් ම වේවි.......,. සාදු සාදු සාදු!.......

  • @indrachaparajarathna2459
    @indrachaparajarathna2459 4 ปีที่แล้ว +21

    පිංවත් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් වැදපුදාගත් පින මට ලැබේවා..ඒ පිං බලයෙන් මට මේ සසරින් අත්මිදීමට හැකි වේවා..මේ උතුම් ධර්ම ධානය ලබා දුන් ඔබ වහන්සේ උතුම් නිර්වානයටම පත් වේවා..සාධූ සාධූ සාධූ..

    • @lakshikahansamali4161
      @lakshikahansamali4161 3 ปีที่แล้ว +2

      Oba wahanseta dirgayu labewa .me karana pinkam sarthaka wewa kiyla mn prartana karanwa hamuduruwani

  • @pathumsathuta1750
    @pathumsathuta1750 5 ปีที่แล้ว +40

    ඇස් වලට කදුලු ආවා ස්වාමිනි. දීර්ගායු වේවා ඔබ වහන්සේට

  • @Nayana-wo1sn
    @Nayana-wo1sn 7 หลายเดือนก่อน +1

    සාදු .සාදු .සාදු
    තෙරැවන් සරණයි ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට . නිදුක් නීරෝගී දීර්ඝායු සමිපත් නිරතුරුව ම ලැබෙිවා .

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 5 ปีที่แล้ว +85

    ඔබ වහන්සේ ගේ මුවින් කිසි දිනක නොපැවසුවට බුද්දිමතුන්ට වැටහෙනවා ඔබ වහන්සේ විශේශිත කෙනෙක් වග නිවනටම පැමිනෙත්වා.තිසරන සරනින්

  • @nirashahapugoda9569
    @nirashahapugoda9569 4 ปีที่แล้ว +13

    උතුම්,පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @outoftheworlds9803
    @outoftheworlds9803 4 ปีที่แล้ว +20

    සාදු සාදු සාදු...! මමද සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා...! අමා මහ නිවනින්ම සැනසේවා

  • @roshani1777
    @roshani1777 4 ปีที่แล้ว +20

    ඇත්තටම මේ ස්වාමීන් වහන්ස සැබෑම බුද්ධ පුත්‍රයෙක්.සාදු සාදු සාදු සාදු පිං වත් ස්වාමින් වහන්ස.ඇත්තටම මට ඔබ වහන්සේ ගැන දැනෙන්නේ රහතන් වහන්ස නමක් වගේ..ඔබ වහන්ස සැබෑම බුද්ධ පුත්‍රයෙක්.මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏 පිං වත් ස්වාමින් වහන්ස

  • @محمدمحمد-ج3ط5ز
    @محمدمحمد-ج3ط5ز 2 ปีที่แล้ว +1

    මේ දේසනා ව කලින් ධර්ම දේශනා වදි මම අහලා තියෙනවා. මට හිතුන සිතුවිල්ල අද පසක් කර ගත්ත. නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේට. සාරිපුත්ත මොග්ගල්ලාන උතුමන් වහන්සේලා මහා සග රුවන වැද ගන්නවා යන සිතුවිල්ලෙන් ඔබ පා වදිමි.🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @Nimantha51
    @Nimantha51 2 ปีที่แล้ว

    පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාමය නමස්කාරය වේවා ....සාධු සාධු සාධු ...

  • @anuruddhabandara4176
    @anuruddhabandara4176 3 ปีที่แล้ว +3

    බුදු සසුන බබලවන ඔබවහන්සේගේ උතුම් සීලයට මාගේ නමස්කාරය වේවා..!!!!🙏🙏🙏

  • @chameeraedirisinghe9471
    @chameeraedirisinghe9471 5 ปีที่แล้ว +21

    සාධු...සාධු...සාධු...!!! තෙරැවන්සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට...!!! යහපතක්ම වේවා...!!!

  • @avhkvithanage8389
    @avhkvithanage8389 3 ปีที่แล้ว +1

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @sammanisammani5009
    @sammanisammani5009 5 ปีที่แล้ว +13

    දීර්ඝායු වේවා අපේ ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු

  • @chandieta8043
    @chandieta8043 4 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා🌷🌷🌷🌷පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබෙිවා තෙරුවන් සරනයි

    • @asokafalk621
      @asokafalk621 4 ปีที่แล้ว

      ඔබ වහන්සේටතෙරැවන් සරණයි 🙏🙏🙏

    • @deepikaminipura9930
      @deepikaminipura9930 4 ปีที่แล้ว

      තෙරුවන් සරනයි ස්වාමීන්ද්‍රයන් වහන්ස සාදු සාදු සාදු උතුම් නිවනින් නිවී සැනසේවා

  • @BeatyOfLife
    @BeatyOfLife 3 ปีที่แล้ว +4

    Papuwa දාලා giya kathawa ahunama.
    ස්වාමින් වහන්සේට දීර්ඝායු වේවා! 🌺

  • @hands6292
    @hands6292 5 ปีที่แล้ว +47

    මේ කතාවම ඔබවහන්සේගේ බණ දේශනාවක තිබෙනවා "එක්තරා ස්වාමීන්වහන්සේ නමක්" යන්නෙන් හඳුන්වාදෙමින්. එවිටත් අප සිතුවා ඒ ඔබවහන්සේමයි කියා.

    • @thiliniperera1643
      @thiliniperera1643 5 ปีที่แล้ว +8

      Ow mamath e deshana 2ma sawan dunna....Mata puduma hithuna....budu dahama sathyai.....sadu...sadu...🙏🙏🙏

    • @isura_amarasinghe
      @isura_amarasinghe 4 ปีที่แล้ว +2

      ඔව් . මේ සඟ සාකච්චාවක්

    • @danushkalasantha8643
      @danushkalasantha8643 4 ปีที่แล้ว +7

      මාත් එ දෙශනාව ඇහැවා , එක විතරක් නෙවෙයි එ වගෙ ගොඩක් දෙවල් අහුවා , මටත් දැනුනෙ එක දෙයයි මුන් වහන්සෙ මාර්ගඵල ලාභි හිමි නමක් කියලා

    • @nirashahapugoda9569
      @nirashahapugoda9569 4 ปีที่แล้ว +3

      ඔව්. මේ පින්වත් ස්වාමීන් වහන්සේ නම් මග ඵල ලාභී හිමි නමක්මයි. ශ්‍රද්ධාවෙන් විශ්වාස කරන දෙයක් ඒක මමත්.
      සාදු සාදු සාදු 🙏🙏🙏

    • @ramyagunathilake4325
      @ramyagunathilake4325 3 ปีที่แล้ว

      @@thiliniperera1643 gggggggggggggggvvvvvvvvvvvvvvvvvvvvdddddddddddddddddddddddddddddddddddddddddddddddddddxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  • @lordmerlin6714
    @lordmerlin6714 4 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි, සාදු සාදු සාදු !

  • @nelumthushari9737
    @nelumthushari9737 3 ปีที่แล้ว +2

    සාදු ! සාදු !! සාදු !!! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @priya83621
    @priya83621 5 ปีที่แล้ว +21

    ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා

  • @nadeekasharada2043
    @nadeekasharada2043 3 ปีที่แล้ว +3

    සාදු සාදු ඔබ වහන්සේට දීර්ගායු වේවා... ඇග හිරිවටෙනවා ඒ ධර්මය ඇහෙනකොට.. 🙏🙏🙏🙏

  • @indikadolamulla6021
    @indikadolamulla6021 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ! තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @භවසසර
    @භවසසර 4 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි අපගේ ස්වාමින්වහන්සේට...!!!🙏🙏🙏🙏

  • @rdcreations4523
    @rdcreations4523 5 ปีที่แล้ว +22

    සාදු සාදු සාදු...

  • @charithapriyadarshana6983
    @charithapriyadarshana6983 4 ปีที่แล้ว +4

    🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @lihinilihini3168
    @lihinilihini3168 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ තව බොහෝ කාලයක් දීර්ඝායු වැලදිය යුතුය...බොහෝ පිංවන්ත මිනිසුන් සසරින් එතෙර කල යුතුයී...

  • @ashanmahendra279
    @ashanmahendra279 4 ปีที่แล้ว +2

    Oba wahanse niduk wethwa....nirogi wethwa....suwapath wethwa.....BOHOKAL JIWATH WEWAAA.....🌹🌹🌹🌹🌹🌹

  • @anomashani3664
    @anomashani3664 4 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු තෙරැවන් සරනයිදෙවි පිහිටයි

  • @dilapsara4688
    @dilapsara4688 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට පින් සිදු වේවා......

  • @rohanperera1454
    @rohanperera1454 5 ปีที่แล้ว +18

    සාදු සාදු සාදු

  • @chandrawathirathnayaka2832
    @chandrawathirathnayaka2832 5 ปีที่แล้ว +16

    Saadu...Saadu....Saadu
    pinwath suwamin wahanseta deergayu wewa

  • @sandunitharika6228
    @sandunitharika6228 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏pinwath swamin wahansa obata namaskara karami 🙏🙏🙏 niduk neerogi bawayama labewa oba wahanseta !!!!!

  • @ridmisamarawickrama1424
    @ridmisamarawickrama1424 3 ปีที่แล้ว +1

    නමස්කාර වේවා ස්වාමින්වහන්ස. දීර්ගායු වේවා ස්වාමින්වහන්සේ හට.🙏🙏🙏🙏

  • @pradeepmadusanka5276
    @pradeepmadusanka5276 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වමින්වහන්ස

  • @rajinilangani7453
    @rajinilangani7453 3 ปีที่แล้ว +1

    Sadhu Sadhu Sadhu..... Obawahanse ta mage namskaraya wewa, obawahasege deshana nitara mage sitha suwapath karanawa, deergayusha lebewa obawahaseta...!

  • @alwayscalm1225
    @alwayscalm1225 4 ปีที่แล้ว +3

    Pinwath swaminwahanseta dirgayu wewaa..theruwansaranai..🙏🙏🙏🙏🙏

  • @amarasinhashriyani3760
    @amarasinhashriyani3760 4 ปีที่แล้ว +4

    Thawa thawa Asanna Labeewa sadu sadu saadu

  • @lakshanmaduranga5798
    @lakshanmaduranga5798 3 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ ස්වාමීන් වහන්ස දීර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @gaminigamage696
    @gaminigamage696 4 ปีที่แล้ว +4

    Sadhu sadu sadu !!!!!!!!!!!!!!!!.🙏🙏🙏

  • @nidarshanarandima8426
    @nidarshanarandima8426 5 ปีที่แล้ว +3

    Oba wahanse apata labadennawu me Dharma awabodayata oba wahanseta niwan awabodayata shaktiya weeryaya tawa tawat labewa.oba wahansege darma deshanawak ahanna labeemat ape wasanawa.

  • @dumindaprasad1194
    @dumindaprasad1194 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට බොහොම පිං

  • @hashiahangama3153
    @hashiahangama3153 3 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු...තෙරුවන් සරණයි 👏👏👏

  • @arunathenuwara2269
    @arunathenuwara2269 5 ปีที่แล้ว +4

    Ane saaadu sadu saaaadu.oba wahanseta dirgausha labewa.....

  • @shanikaarathnayake5109
    @shanikaarathnayake5109 4 ปีที่แล้ว +3

    සාදු සාදු .....😢

  • @නිර්වානමග
    @නිර්වානමග 4 ปีที่แล้ว +2

    Theruwan saranai siyaludena suwapathwewaaaa.....

  • @kumara538
    @kumara538 5 ปีที่แล้ว +8

    Sadu..Sadu..Sadu..Oba Wahanseta Mage Namaskaraya Wewa

  • @shanalikavindya7769
    @shanalikavindya7769 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nandanichandrawathi8737
    @nandanichandrawathi8737 4 ปีที่แล้ว +4

    සාධු... සාධු..... සාධු.. 🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼👧👧👧🌻🌻🌻🌼🌼🌼🌷🌷🌷

  • @prabasaman354
    @prabasaman354 4 ปีที่แล้ว +2

    Sadu sadu saadu pinwah suwamin wahanseaeta

  • @g_o_l_d_i2662
    @g_o_l_d_i2662 3 ปีที่แล้ว

    බුදුන් වහන්සේ මග ගමන්ගන්නා මෙවැනි මහා සංඝරත්නය ශ්‍රේෂ්ඨයි ! සාදු සාදු සාදු !!! 🙏

  • @rukmalwijerathna6885
    @rukmalwijerathna6885 5 ปีที่แล้ว +7

    Buddha Darmaye athi sathye balaya gana ape hithata hariyata danenawa nam .... Oba wahanse deshana karana dewal gana ...pudumayen balanna deyak na......

  • @dinushasampath5020
    @dinushasampath5020 5 ปีที่แล้ว +8

    Namoo buddaya!!!

  • @kasunbuddhika5013
    @kasunbuddhika5013 5 ปีที่แล้ว +3

    Uthum u buddha dharmaya deshana karana oba wahanseta uthum nirwanaya laga kara ganimata shakthiya dhairya wasana labewa, ema uthum dharmaya wimasana apitada uthum nirwanaya laba ganime margayata meya paramithawakma wewa!!!

  • @janaka123kandy
    @janaka123kandy 4 ปีที่แล้ว +1

    Swamin wahansa MMonataram Utum da seelaya rekima mage hitata loku kampawak eti una me siddiyata Sadu sadu Ama maha nirwanaya lebewaa

  • @chandrawathirajasinha679
    @chandrawathirajasinha679 4 ปีที่แล้ว

    Saaduu....Saaduu.....Saaduu
    Pinwath suwamin wahanseta niduk neerogi deergayu suwa labewa siyalu sathwayo suwapath wethwa theruwan saranai siyalu denatama mama oman sita

  • @udeeraimalka1627
    @udeeraimalka1627 3 ปีที่แล้ว +1

    sadu sadu sadu ...

  • @anomaanoma6716
    @anomaanoma6716 5 ปีที่แล้ว +5

    Sadu sadu sadu

  • @tilinamadusanka71
    @tilinamadusanka71 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏

  • @chathufernando2153
    @chathufernando2153 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu!!!!!!

  • @sujeewashantha2078
    @sujeewashantha2078 3 ปีที่แล้ว

    බුදුසරණයි .......!

  • @tusitanathusitha6618
    @tusitanathusitha6618 5 ปีที่แล้ว +13

    සාධු සාධු සාධු

  • @nuwanmalalarathne91
    @nuwanmalalarathne91 4 ปีที่แล้ว +5

    සාධු...සාධු...සාධු...!!!

  • @damayanthigoonesekere9188
    @damayanthigoonesekere9188 5 ปีที่แล้ว +3

    Sadu sadu sadu ....

  • @anjanaariyarathne3534
    @anjanaariyarathne3534 3 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු.....!!!
    🙏🙏🙏

  • @sujeewafrikanirugalbandara5162
    @sujeewafrikanirugalbandara5162 4 ปีที่แล้ว +3

    සාධු සාධූ සාධු.......

  • @dishansachintha536
    @dishansachintha536 5 ปีที่แล้ว +4

    Mama ithama asai mey darma sakachchaeata

  • @marym4940
    @marym4940 4 ปีที่แล้ว +2

    අම්මා බූදූවේවා

  • @dhammikaliyanage3722
    @dhammikaliyanage3722 3 ปีที่แล้ว

    🙏🙏🙏
    🌺🌺🌺

  • @nethminiwickramarathna402
    @nethminiwickramarathna402 3 ปีที่แล้ว

    Namaskara wevaa🙏🙏🙏

  • @isuruabeysiriwardana9881
    @isuruabeysiriwardana9881 3 ปีที่แล้ว

    සාදු සාදු හාමුදුරුවනේ 🙏🙏🙏

  • @r.dhammapali778
    @r.dhammapali778 5 ปีที่แล้ว +6

    Apatath awastha dekakadi owani de sidu wi thibenawa.

  • @chittalathamunasingha7746
    @chittalathamunasingha7746 5 ปีที่แล้ว +6

    තෙරුවන්ගේ saranai

  • @nirwanschannel5235
    @nirwanschannel5235 3 ปีที่แล้ว

    💎💎💎🙏

  • @nadeekaweerasingha5884
    @nadeekaweerasingha5884 4 ปีที่แล้ว +4

    Saadu saadu saadu

  • @zyxw672
    @zyxw672 ปีที่แล้ว

    🙏🙏🙏🌺🌸🏵️🌻🌼💮

  • @thanushishamila1161
    @thanushishamila1161 4 ปีที่แล้ว +2

    සාධු` සාධු` සාධු`

  • @sumithsanjeewa856
    @sumithsanjeewa856 4 ปีที่แล้ว

    Sadu....sadu....sadu....

  • @aselakumara6286
    @aselakumara6286 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @-dukgannarala8252
    @-dukgannarala8252 4 ปีที่แล้ว +1

    කොහොමද ඔයාට

  • @chaniththarindu3209
    @chaniththarindu3209 3 ปีที่แล้ว +1

    💐🌼🌸🌹🌺🌻🌷
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @t.m.k..3905
    @t.m.k..3905 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු .!!!

  • @pushpakumari2194
    @pushpakumari2194 5 ปีที่แล้ว +21

    අනේ සාධු සාධු සාධු

  • @mohansamaraweera7909
    @mohansamaraweera7909 4 ปีที่แล้ว

    බොහොමත්ම කැමැත්තෙන් අසන බනක් මෙම ස්වාමින්වහන්සේගේ .මටත් මුනගැසෙන්න අවස්තාවක් ලබා දෙන්න. පින් අත්වෙයී.0777755050

  • @isurusanjaya236
    @isurusanjaya236 3 ปีที่แล้ว

    ඔබ වහන්සේට් පැනිරස .( චොක්ලට් ) වැනි සකස් කල පැනි රස ආහාර පුජා කිරිමට කැමතියි.
    යම් පිනැති කෙනෙක් ඉන්නවනම් උන්වහන්සේට පුජා කිරිම සඳහා අවස්ථාව සම්බන්ද කරල දෙන්න. තෙරැවන් සරනයි.මම එම ආයතනයක වැඩ කරන කෙනෙක්.

  • @gaminisamaratungawanigasek9353
    @gaminisamaratungawanigasek9353 3 ปีที่แล้ว +1

    Sadu...!!!! Sadu.....!!! Sadu....!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madhawagamage8000
    @madhawagamage8000 4 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ

  • @chandrawathirajasinha679
    @chandrawathirajasinha679 4 ปีที่แล้ว

    🌷sadu 🌷sadu 🌷sadu 🌷
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷

  • @sirani6551
    @sirani6551 3 ปีที่แล้ว

    🌹🙏🙏🙏❤😔

  • @isharasrinath6692
    @isharasrinath6692 4 ปีที่แล้ว +1

    උන් වහන්සේට තාමත් සීනි අඩු ඇති කියලා මම පින්ඩපාතයකදී ග්ලූකෝස් පැකට් , සූකිරි , පැනිකජු අයිස්ක්‍රීම් පූජා කරෙව්වා 😃. නමුත් බත් පලා වර්ග , කැද ,මුදුරස්පලම් විතරයි පිලි අරගෙන තිබුනේ 😃

  • @H.G.pradeepsarangaH.G.pradeeps
    @H.G.pradeepsarangaH.G.pradeeps หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉😂

  • @animaryati140
    @animaryati140 3 ปีที่แล้ว +2

    Budda puthtreyek...

  • @බුද්ධිකමාතරආරච්චි

    දිව්ව්‍ය තල කම්පා දුනා දැක්කද..??

    • @t.m.k..3905
      @t.m.k..3905 3 ปีที่แล้ว +1

      අන්දයට කිරි වල පාට කියලා දෙන්න පුලුවන්ද? ඔක්සිජන් තිබුනට පෙන්නන්න පුලුවන්ද .?

    • @krishantha5390
      @krishantha5390 2 ปีที่แล้ว

      @@t.m.k..3905 හරියටම හරි.

  • @kalukumataya7844
    @kalukumataya7844 5 ปีที่แล้ว +2

    හොර රහතුන් හින්දා

    • @lakshanshan3680
      @lakshanshan3680 5 ปีที่แล้ว +5

      @@bimaliperera615 අනිවාර්යයෙන් .සැබෑ භික්ෂූ prathipadawe ගමන් කරන කෙනෙක් .ලෝකයට ආදර්ශයක් .bs

    • @eramrobin6019
      @eramrobin6019 5 ปีที่แล้ว +7

      Ow hithin samawa ganin. Pawkaraya

    • @priyangakumuduni2476
      @priyangakumuduni2476 4 ปีที่แล้ว +1

      ඉතාම වටිනා ගැඹුරු daham karunu ඇසුවේ me svaminvahansegen....eth desapalane desanakalada indan kalakiruna.....දිනපතා budun වඳින maath kampa unaa...

  • @ish5551
    @ish5551 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nuwanthisenanayake3054
    @nuwanthisenanayake3054 4 ปีที่แล้ว +2

    සාදු සාදු

  • @mohansamaraweera7909
    @mohansamaraweera7909 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු .....

  • @hperamune7423
    @hperamune7423 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼

  • @උදයකුමාර-ඤ8භ
    @උදයකුමාර-ඤ8භ 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @neranjandissanayaka2647
    @neranjandissanayaka2647 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏