සතර අපායෙන් මිදීම උදෙසා අවශ්‍ය කරුණූ 03..Maha Rahathun Wedi Maga Osse

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 113

  • @niroshnlkmali3064
    @niroshnlkmali3064 2 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏 මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 2 ปีที่แล้ว

    සාදු ,,,,,,,,,,සාදු,,,,,,,,,,,,, සාදු ,,,,,,,,,,,,,,,,, !!!🌹🌹🌹🌻🌻🌻🌲🌲

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว +1

    අපේ හාමුදූරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹🌹🌹🌷🌷🎇💞🌼🥀🌸🌻

  • @sararajapaksha7027
    @sararajapaksha7027 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවයණිය ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @chitrakanthi4424
    @chitrakanthi4424 3 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹🌹තෙරුවන් සරණයි පිං වත් අරිහතුන් වහන්සේට මාගේ උත්තමංග නමස්කාරය වේවා සියලු සත්වයෝ සුව පත්වේවා වහ වහා චතුරාර්ය සත්තිය අවබෝධ වේවා නිර්වාණය සාත් සාත් කර ගැනීමට මා කල කුසල් මහත්පල මහානි සන්ස වේවා නමෝ බුද්ධාය 🙏🙏🙏🌹🌹🌹🌹

  • @dumindabandara3384
    @dumindabandara3384 3 ปีที่แล้ว +2

    සියලු සත්වයො නිදුක් වෙවා ,නිරොගි වෙවා ,සුවපත් වෙවා ,නිවන් දකිම්වා.

  • @tharindupriyasankha1964
    @tharindupriyasankha1964 8 หลายเดือนก่อน +1

    මාගේ අති උත්තම කල්‍යාණ මිත්‍ර වූ අරියඥාන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @chittalathamunasingha7746
    @chittalathamunasingha7746 3 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා ත්‍රිවිධ රත්ණයේ පිහිටෙන් සියලු දෙවියන්ගේ අසිරිවාදයෙන් ආරක්ෂා කරත්වා සාදූ සාදූ සාදූ

  • @janakiwithana7880
    @janakiwithana7880 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @m.kalindu1576
    @m.kalindu1576 3 ปีที่แล้ว +1

    මහායාන , දලෙයි ලාමා ප්‍රමුඛ වජ්‍රයාන , නවයාන වැනි නොයෙකුත් නිර්මල මුල් බුදු දහමෙන් පිටුපාලා බිහිවුනු බුද්ද දර්ශනයන් අතරේ කාම්බෝජයේ වැනි විශාල ජනගහන සහිත රටවල නිර්මල තේරවාදී බුද්දාගම ව්‍යාප්ත කල මේ ශ්‍රී ල0කාව නෑමැති පුණ්‍ය බිමේ බිහිවුනු පුණ්‍ය ක්ශේත්‍රයක් බදු වූ ඉතා දුර්ලභ යතිවරායණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ...
    බහුතරයක පෙර පින මෝදු වුනේ ඔබවහන්සේ නිසාමයි අපේ හාමුදුරුවනේ
    🙏🙏🙏

  • @kusumliyanage6162
    @kusumliyanage6162 3 ปีที่แล้ว

    Theruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේ

  • @anjithkithmal2726
    @anjithkithmal2726 4 ปีที่แล้ว +8

    උතුම් සද්ධර්මය ෙම්සා පැහැදිලිව දේශණා කරන ඔබ වහන්සේට මාගේ ගෙෳරව නමස්කාරය.

  • @nandaahtauda9406
    @nandaahtauda9406 2 ปีที่แล้ว

    ☸️🌷🌷🌷🙏🙏🙏thunuruwange anantha Guna balayen pinwath ape swamin wahanseta dhirghau sampaththiyama lebewaaa.....samma sambudu saranai.....sadhu sadhu saadhuuu ........

  • @chandanaedirisinghe8482
    @chandanaedirisinghe8482 2 ปีที่แล้ว

    Pinwath athi gawurawaneeya swamin wahanseta Mage namaskarayama wewa🙏🙏🙏🙏namskara karami🙏🙏🙏

  • @rajinilangani7453
    @rajinilangani7453 3 ปีที่แล้ว +1

    Oba wahasege uthum banadarma mage sitha suwapath Kara Sema siyalu sathwayo obawahanse gath Maga yannata sith pahala karaganithwa......!

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි...!පිංවත් ස්වාමීන් වහංස.

  • @gayanasanka8373
    @gayanasanka8373 4 ปีที่แล้ว +1

    තුණුරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @charithapriyadarshana6983
    @charithapriyadarshana6983 2 ปีที่แล้ว

    🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @Rosebankschool
    @Rosebankschool 4 ปีที่แล้ว +4

    සාදු සාදු නිවන් අවබෝධය පිණිස කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ම වේවා 🙏🙏🙏

  • @anushadisna8005
    @anushadisna8005 4 ปีที่แล้ว +37

    සීලවන්තං ගුණවන්තං
    පුඥ්ඥංඛෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දං
    පස්සිතුං වන්දිතුංවරං
    සාරිපුත්තාදි ථේරානං
    ආඝතං පටිපාටියා
    සද්ධාසීල දයාවාසං
    බුද්ධ පුත්තං නමා මහං

  • @chittalathamunasingha7746
    @chittalathamunasingha7746 4 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුස වේවා සාදූ සාදූ සාදූ !!!!

  • @shan3041
    @shan3041 4 ปีที่แล้ว

    සාදු සාදු

  • @RoamingRomanticsWithJR
    @RoamingRomanticsWithJR 4 ปีที่แล้ว

    ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබී, සියලු අභියෝග හමුවේ නොසෙල්වී මෙත් සිතින් තව තවත් මෙවන් නිර්මල බුද්ධ ධර්මය දේශනා කිරීමට ශක්තිය දෛර්‍ය ලැබෙවා. ප්‍රාර්ථනා කරන බෝදියකින් අමා මහා නිවනින් සැනසෙත්වා. සාදු 🙏සාදු 🙏සාදු🙏 ...!!!!

  • @nandams7205
    @nandams7205 4 ปีที่แล้ว

    sadu..sadu..sadu

  • @sandhyajayasekara6041
    @sandhyajayasekara6041 4 ปีที่แล้ว +5

    Oba vahanseta uthum u nirvanaya ikmanin avaboda veva sadu sadu saadu...

  • @vivok1694
    @vivok1694 4 ปีที่แล้ว

    Sadu sadu sadu !!! Theruwan saranayi suwamin wahansheta.!!

  • @nuwansanjeewa9114
    @nuwansanjeewa9114 4 ปีที่แล้ว +1

    budu rajanan wahanse esa...widi duka ath kara gath me uthum budu dahama...loka wasi siyallantama awaboda wewa❤❤❤❤

  • @prmusic3086
    @prmusic3086 4 ปีที่แล้ว +6

    ගෞරවනීය අරියඥාණ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ ගෞරව නමස්කාරය වේවා !
    සියලු ලෝක සත්වයාට මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා !

  • @srilanka4885
    @srilanka4885 4 ปีที่แล้ว

    sadu.sadu.sadu..namaskara.wewa..swamin.wahansa..lowa.siyalyma.sahwayo.nidukwewa.nirogi.wewa.suwapah.wewa.samma.sambudu.saranai

  • @malathirathnayake5255
    @malathirathnayake5255 4 ปีที่แล้ว

    ,සාදු සාදු ඔබ වහන්සේ දීර්ගායු වේවා

  • @samithrangodage
    @samithrangodage 4 ปีที่แล้ว +21

    උතුම් ධර්මය ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දුන් සියලුම පින්වත් උතුමන්ටද මෙම පුණ්‍ය කර්මය උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවා !!!

  • @nuwansanjeewa9114
    @nuwansanjeewa9114 4 ปีที่แล้ว +1

    oba wahansegen witharamai niwaradi budu dahama dakinna labine ...swamin wahansa...eyai sathya budu dahama...

  • @amithaamithaamithaamitha4297
    @amithaamithaamithaamitha4297 4 ปีที่แล้ว

    Suwapath wethwa sadu sadu sadu sadu sadu sadu sadu.

  • @jeewankumudu4317
    @jeewankumudu4317 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස

  • @Nimala80
    @Nimala80 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු.........!!!

  • @yasaswije7973
    @yasaswije7973 4 ปีที่แล้ว +3

    Sadu sadu sadu bududaranay

  • @ygranasinghe5659
    @ygranasinghe5659 4 ปีที่แล้ว +2

    බුදු සරණයි

  • @k9obediencetraining622
    @k9obediencetraining622 4 ปีที่แล้ว

    සාදු!! සාදු !!!සාදු !!!!

  • @padminijayamanna1799
    @padminijayamanna1799 3 ปีที่แล้ว +1

    මා ගැන සතුටුයි පන්චශීලය ආරක්ශා වීම සහ මිත්‍යාදුස්ටියෙන් අත්මිදීමට හැකිවීම ගැන 🙏

  • @ආරච්චිගේ
    @ආරච්චිගේ 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු

    • @pardeepmali1827
      @pardeepmali1827 4 ปีที่แล้ว

      Kumari oyata samma sambudu saranae yaluwa

  • @pkthilakarathna9548
    @pkthilakarathna9548 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🌸🌸🌸🌺🌺🌺🌼🌼

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 4 ปีที่แล้ว

    Sadu sadu sadu දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ

  • @madushichathurani2508
    @madushichathurani2508 4 ปีที่แล้ว +2

    Theruwan saranai swamin wahansa...!!!

  • @wasanawijesinghe1059
    @wasanawijesinghe1059 4 ปีที่แล้ว +1

    සාධූ සාධු සාධු !!! 🙏🙏🙏

  • @ravinduyuvantha3366
    @ravinduyuvantha3366 4 ปีที่แล้ว +1

    Ma uthum darmaya labadana seyalu dana neduk nerogi bawaya labawa🌼🌼🌺🌺🙏🙏🙏

  • @nne823
    @nne823 4 ปีที่แล้ว

    Oblate වහන්සේට නිර්වචනය අවබෝධ වේවා sadu sadu sadu 🙏🙏🙏🙏

  • @spiritnaturah
    @spiritnaturah 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rushmikashivanyhi5851
    @rushmikashivanyhi5851 4 ปีที่แล้ว

    Oba swamin wahanseyt maagey namaaskaraya weyeaa saadu saadu saadu 🙏🙏🙏

  • @ime-hq9wq
    @ime-hq9wq 4 ปีที่แล้ว +4

    සීලවන්තන් ගුනවන්තන්
    පූඥාක්ඛෙතo අනුත්තරo දුල්ල්භෙන මයා ලද්ධo වන්දිතුo පස්සිතුo වරo
    සාරිපුත්තදී ථෙරානo ආගතo පටිපාටියා
    සද්ධා සීලo දයා වසo බුද්ධ පුත්තo නමා මහාo 🙏🙏🙏🌹

  • @priyanthimudannayake7476
    @priyanthimudannayake7476 4 ปีที่แล้ว +2

    🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌷🌹🌷🌹🙏. Sadhu🙏 Sadhu 🙏 Sadhu

  • @cirilgunasekara1750
    @cirilgunasekara1750 4 ปีที่แล้ว

    Ariyagana suawaminwanse tharam.arthyan.darmayan.desana.karana.hamuduruwaru.adui
    .obawanseta
    .deerga.ausa.labeawa.sadu.sadu
    Mamawickkramasinhga
    Pura
    Mahinda gunasekara.

  • @thanujaherath6099
    @thanujaherath6099 4 ปีที่แล้ว

    Sadu sadu sadu sadu

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 4 ปีที่แล้ว

    Sadu sadu sadu ape hamuduruwanta nithi dan pan labewa

    • @pardeepmali1827
      @pardeepmali1827 4 ปีที่แล้ว

      Dilrukshi oyata samma sambudu saranae yaluwa

  • @jayanthaweerasinghe7871
    @jayanthaweerasinghe7871 4 ปีที่แล้ว

    Sabba paapassa akaranam kusalassa උපසම්පදා sachittha pariyo dapanam etham buddaana saasanam. තෙරුවන් සරණයි .

  • @rangi6885
    @rangi6885 2 ปีที่แล้ว

    🌼🌼🌼🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @indranisenavirathna9158
    @indranisenavirathna9158 4 ปีที่แล้ว

    Namo buddaya sadu sadu saadu !!!

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 4 ปีที่แล้ว

    Theruwan saranai hamuruwane saadu saadu saadu 🌷🌷🌷🌷

  • @jayangishamalaweradi7268
    @jayangishamalaweradi7268 4 ปีที่แล้ว

    mage akama adistanaya uthum nirwana kara yemai chathurarya sathya ikmanunma ma hata awaboda wewa

  • @depakumari870
    @depakumari870 4 ปีที่แล้ว

    Uthum u niwanama awabodA wewa oba whanseta

  • @champikasembapperuma8972
    @champikasembapperuma8972 4 ปีที่แล้ว +1

    MAGE SHANTHI NAYAKA WU
    AMA MENI BUDU PIYANAN
    WAHANSA OBA WAHANSETA
    MAGE NAMASKARAYA WEWA 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
    OBAWAHANSE
    NIROGI WEWA
    SUWAPATH WEWA
    DIRGAUSHA WEWA 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @lankapoornimakk642
    @lankapoornimakk642 4 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු

  • @depakumari870
    @depakumari870 4 ปีที่แล้ว +2

    Mama asai oba whanse laga mage ekama putha mhana karanna matath mhana wenna

  • @DahamAsapuwa122
    @DahamAsapuwa122 4 ปีที่แล้ว +1

    උතුම් ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා මාගේ youtbe chanal eka subscribers karanna තෙරුවන් සරණයි

  • @kaushalyaperera570
    @kaushalyaperera570 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nandenande8253
    @nandenande8253 4 ปีที่แล้ว

    sabb.papassa.kusalassa.upasampada.sadu.sadu.sadu.ape.suwaminwahanset.mage.namaskaray

  • @k9obediencetraining622
    @k9obediencetraining622 4 ปีที่แล้ว

    සාඩ්ඩ්

  • @supundinusha6590
    @supundinusha6590 4 ปีที่แล้ว +2

    ඔබ වහනේ විතරයි මම දකින දර්මය කියන්නේ බුද්ධ ඨර්මය ගැබුරුයි එක ආගමක් නෙමෙයි හැමොටම පොදු දර්ම තාවයයි දුර කතන අංකයක් ලබා දෙන්න මම මහන වේන්න කැමැත්තෙන් ඉන්නේ එත් සත්‍ය ඨර්මය කවුරුත් කිව්වේ නැ ඔබ වහන්සේ විතරයි මම හොයාගෙන ගිය දේ කිවුවේ

    • @nuwansanjeewa9114
      @nuwansanjeewa9114 4 ปีที่แล้ว +1

      ❤❤❤❤❤aniwarenma sahodaraya...

    • @vidhusara6545
      @vidhusara6545 4 ปีที่แล้ว +1

      මමත් පැවිදි වීමෙි අරමුණු ඇතිව කාලයක් පටන් ආරන්නය ගතව සංඝ උපස්ථාන කරමින් දර්මය වඩනවා.මෑත කාලයේ මමත් දැකපු ශේෂ්ටම හිමි නමක් මෙි. උගත් යැයි සම්මත,ත්‍රිපිටකදාරි ,,විද්‍ය විශාරදලා ලඟ පංච ශීලය වත් නැති තරම් .මෙි හිමියන් දර්මයට දායාද වෙමින් ප්‍රාතිමෝක්ෂයට අදාලව ජීවත් වෙනවා.ප්‍රකට සහ අප්‍රකට කියලා ජීවිත දෙකක් උන්වහන්සේට නැ.ගොඩාක් ගිහි පැවිදි අයගේ අප්‍රකට ජීවිතය කාම ලෝකයක්.නමුත් ගැටිය යුතු නැ.අනාගතය මීටත් වඩා දුශිල්වත් අයගෙන් පිරී ඉතිරි යනවා.තෙරුවන් සරනයි

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 ปีที่แล้ว

    🙏💐🙏💐🌷

  • @ritashamali5257
    @ritashamali5257 4 ปีที่แล้ว

    Sadu sadi

  • @amalwijayanga120
    @amalwijayanga120 4 ปีที่แล้ว

    Saadu saadu saadu

  • @samsunggrand5984
    @samsunggrand5984 4 ปีที่แล้ว

    Siyalu denage sith thula mytree wadethwa....!

  • @vinithamalani3261
    @vinithamalani3261 4 ปีที่แล้ว

    Oba. Wahanseta ekman bawayaka derma niwan awabodawewa

  • @vidhusara7309
    @vidhusara7309 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙄

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 4 ปีที่แล้ว

    Sadu sadu sadu

    • @pardeepmali1827
      @pardeepmali1827 4 ปีที่แล้ว

      Penkata pura wana gaman
      Dakenamu ape ama newan

    • @pardeepmali1827
      @pardeepmali1827 4 ปีที่แล้ว

      Dilrukshi taruwan saranae yaluwa Oyata

    • @sarojinisree9139
      @sarojinisree9139 4 ปีที่แล้ว

      ඔබ වහන්සේ ට derga
      Auo labawa apa hamuo
      Duoruowana

  • @sithimutucumarana3449
    @sithimutucumarana3449 4 ปีที่แล้ว

    01) th-cam.com/video/kVEMbxybFk0/w-d-xo.html
    02) th-cam.com/video/G7FApH0KGZM/w-d-xo.html
    03) th-cam.com/video/0uz68KWSEwc/w-d-xo.html
    04) th-cam.com/video/jBSo-Oq0rmw/w-d-xo.html
    05) th-cam.com/video/zyWzBPpKaIM/w-d-xo.html
    06) th-cam.com/video/QLE6ot_Rl2c/w-d-xo.html
    07) th-cam.com/video/sBkr6-QgexE/w-d-xo.html
    08) th-cam.com/video/2sbOfrTd-3Q/w-d-xo.html
    09) th-cam.com/video/vUVrrBoHbPE/w-d-xo.html
    10) th-cam.com/video/xEBWpWMdglg/w-d-xo.html
    11) th-cam.com/video/39CaPpdSoOQ/w-d-xo.html
    12) th-cam.com/video/OHGOdZvkx1Y/w-d-xo.html
    13) th-cam.com/video/NzosCJ05FYM/w-d-xo.html
    14) th-cam.com/video/8OOkVxzRgHU/w-d-xo.html
    15) th-cam.com/video/D79TZh661K8/w-d-xo.html
    16) th-cam.com/video/jvu2IR2PDQQ/w-d-xo.html
    17) th-cam.com/video/A5uRZWM7Kog/w-d-xo.html
    18) th-cam.com/video/KZg9h16YRWk/w-d-xo.html
    18) www.trekmentor.org/watch/yt/hPLznmf99Jg (samalochana)
    `15) www.trekmentor.org/watch/yt/bEooEcweAoM

  • @ruwanpurachsmara5620
    @ruwanpurachsmara5620 4 ปีที่แล้ว

    Gaga tharanaya karala Gaga gana kiyanna ona

  • @judykulathunga591
    @judykulathunga591 4 ปีที่แล้ว

    Hamuduruwane mamanam danna widiyata pawadi himi namakata wsda gihiyan pawata bayai.mama katholika unath budurajanan wahansege dharmaya hakithak pilipadina kenek.namuth cheewaraya daragena bana kiyana gihiyata wada pawa mokakda wipaka monawada kiyala hodatama danagena pawin weleegena inna hamuduruwo mama dakala thiyenawa
    Bana kiyanne salli walata lokuma apple phones pawichchi karanne.A.T.M. Card eken mudal pari haranaya karanne.jatha kalorh mudal illanne.godak hoda silwantha hamuduro innawa..ithin oba wahanse dedhana karana darmaya danagenath paw karanawanam ekata kisima samawak naha.ada hamuduruwo yanne lucary wahana wala.ethana badaganeemak misa athahareemak thiyenawada? Owunmai owunge sathara apaya nirmanaya karaganne.pawata bayawenna.yana wahana milamudal api yana dawasata geniyannema naha.kusal akusal pamanai gena yanne.ithin mona tharam bana kiwwath Budurajanan wahasege srawakayo unath wadak naha pruthagjanawela.

  • @kushanwije1969
    @kushanwije1969 4 ปีที่แล้ว +1

    සතර අපායෙන් මිදිලා නෙවෙයිද අපි මේ මනුස්ස ආත්මයක් ලබල තින්නෙ...? ගොඩාක් බාවනා නොකර කොහොමද ''නිවන දකින්නෙ''....? තෙරුවන් කෙරෙහි සද්දාවක් නැත්නම් කොහොමද ..බාවනා කරන්නෙ..? එතකොට අර එක බණ පදයක් අහල ''නිවන් ගිය'' අංගුලිමාල්, සුනීත, සෝපාක,පටාචාරා...දාරුචීරිය, සංතති ඇමති යන අය ... කොහොමද එහෙම උනේ...? අසූචි රසට කාපු කතා..? අර පොත් පත් වල විස්තරම තමයි. මැරුණු කෙනාව ''නිවන් දක්වන'' දහමක් බවත් පත් කරලා තින්නෙ. බුදුන්වහන්සේ දේශනා කරේ '' දෙවියන් වීමට'' ද...? මෙයම අන්තිම බවය කරගෙන '' නිවන් අවබෝද'' කර ගැනීමද...? කුසල් කරමින්/ පිං කරමින් අපි පතන්නෙ නැවත බවයක උපතක්..ඒත් බුදුන් ''නිවන'' කිව්වෙ එයටද....? '' නිවන යනු'' -- නැවත නොයිපදීමයි !!

  • @roshinirathnadevi6309
    @roshinirathnadevi6309 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු.................

  • @charithapriyadarshana6983
    @charithapriyadarshana6983 2 ปีที่แล้ว

    🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @dupikawickrama
    @dupikawickrama 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු🙏🏻🙏🏻🙏🏻🌸

  • @kuwaitkuwait1141
    @kuwaitkuwait1141 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @anulaanu7072
    @anulaanu7072 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madumanithishara7754
    @madumanithishara7754 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @dharmarathnebanadara842
    @dharmarathnebanadara842 4 ปีที่แล้ว +1

    Saadu saadu saadu

  • @upuli7528
    @upuli7528 4 ปีที่แล้ว

    🙏🙏🙏

    • @මැණික්මැණික්-ඨ1ඳ
      @මැණික්මැණික්-ඨ1ඳ 4 ปีที่แล้ว

      නමෝ බුද්දාය සාදු සාදු සාදු මගේ නම්ස් කාර්ය වේවා ඔබ වහන්සේ ට

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 4 ปีที่แล้ว +1

    Saadu Saadu Saadu

  • @MihiriMohotti
    @MihiriMohotti 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chandimagamage3951
    @chandimagamage3951 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @champaabeyratne5372
    @champaabeyratne5372 2 ปีที่แล้ว

    🙏🙏🙏