Great guitarist Dilruk Samaradiwakara (tony M- Music Production)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024

ความคิดเห็น • 76

  • @dilruksamaradiwakara1203
    @dilruksamaradiwakara1203 ปีที่แล้ว +59

    ගොඩාක් ස්තුතියි ටෝනි සර් ...❤️🙏..ඔබතුමා මා වෙනුවෙන් කල මේ අගය කිරීම මට ගොඩාක් වටිනවා ....ස්තුතියි සර් ❤️🙏

  • @heshanmusicstudio
    @heshanmusicstudio ปีที่แล้ว +12

    ඒ හදුන්වා දිමට ඔබට ගොඩක් ස්තූතියි ටෝනි මහත්මයා .. දිල්රුක් කියන්නෙ වයස අවුරුදු 7 - 8 ඉදන් ගිටාර් ගහපු මගේ ගෙවල් අසලම සහොදරයෙක් .. අවිස්සාවේල්ල - මානියංගම කියන නිදහස් සුන්දර ගම්මානයේ සුන්දර කුඹුරු යායක් මැද තමයි අපේ දිල්රුක් පැංචාගෙ ගම ... ගිටාර්වාදනයට වගේම ඉගෙනීමටත් ඒකාලෙ ඉදන් හරි දකෂයි .. දෙකම එකවගේම කලා . බීට්බෑන්ඩ් පැත්ත කාලයක් ප්ලේ කලා .. එයාට ඉස්කෝලෙ වැඩක් හෝ විභාගයක්නම් ඒවෙනුවට එයාගෙ බෑන්ඩ් එකේ සමහර දවස්වලට මම ලීඩ් ගිටාර් ප්ලේ කලා ..මම ප්ලේ කල වැඩවලට මට යන්න බැරි අවස්ථාවල මම යැවුවෙ දිල්රුක්ව... දැනට අවුරුදු 18 කට විතර කලින් මම ඒ දිල්රුක්ගෙ මුල් ගුරුවරයට කිවුවා දවසක මේ කොල්ලා ලංකාවෙ දක්ෂ ගාටාරිස් කෙනෙක් වෙනවා කියලා... දිල්රුක් මල්ලි හැම දේකටම දකෂයි .. වැඩිහිටියන්ට - හිතවතුන්ට - ක්ෂේත්‍ර යේ ප්‍රවීනයින්ට ගරුකිරීමේ හොද ගතිගුණ ඔහු සතුයි .. කොපිචැට් වැඩසටහනේ ගොඩක් කල් දිල්රුක් ප්ලේ කලා... කැම්පස් එකට ගිය ගමනෙන් පස්සෙ එයාගෙ බීට්බෑන්ඩ් පැත්ත වෙනස්වෙලා හැම ශෛලියක්ම ඉගෙනගන්න එයා පෙළඹුනා ... එතනින් එයාගෙ දකෂතා තවතවත් දියුනුවුනා ..අද ලංකාවෙ සිටින දකෂතම ගිටාර් වාදකයෙක් ඔහු .. අදටත් ඔහු හරිම නිහතමානි ඒ කලින් හිටපු චරිතයම තමයි .. මුලු හදවතින්ම ඔහුට මම සුබ පතනවා ඉදිරියටම යන්න ....

  • @udanaabeywickrama1643
    @udanaabeywickrama1643 ปีที่แล้ว +10

    හරිම නිහමානී අති දක්ෂ ගිටාර් වාදකයෙක්. ලංකාවේ ඉන්න ලොකු සම්පතක්❤

  • @sachithmadhusankha741
    @sachithmadhusankha741 ปีที่แล้ว +4

    මුලින්ම දිල්රුක් අයියව දැනගත්තේ අවුරුදු ගානකට කලින් covers club gyus එකෙන් දාල තිබුන හොස්ටල් එකේ ආතල් එකේ ප්ලේ කරන මා නිසා ඔබ සින්දුවේ වීඩියෝ කෑල්ලෙන් 😍❤ තාමත් එදා හිනා වෙවී සෙට් එක සින්දුව කිව්ව හැටි මතකයි. ඔබ තුමා ඒ වගේ තරුණ සංගීතවේදියෙක්ට මෙහෙම ගෞරවයක් දීලා ඔහු වෙනුවෙන් අගය කිරීමක් සිදුකිරීමට නිහතමනී වීමම මා ඔබට ගෞරව කිරීමට හේතුවක් ❤

  • @amiladharmapriya9819
    @amiladharmapriya9819 ปีที่แล้ว +4

    Dilruk talent kenek. School class eke iddi unath sinduwak kiyanwa. Table ekata thattu dana gaman. Apiwa ee kale idan music walin sathutu kala. Good luck bro

  • @minfernando8519
    @minfernando8519 ปีที่แล้ว +10

    The voice එකෙත් මෙයා ප්ලේ කරනවා.පට්ටම වැඩ්ඩෙක් තමා ❤

  • @kelumperera........
    @kelumperera........ ปีที่แล้ว +4

    දක්ශ වාදකයෙක් ඒවගේම නිහතමානී පුද්ගලයෙක්.......ජයමවේවා දිල්රුක් අයියා ..ස්තුති ටොනි.සර්....

  • @sanjayarathnayakemusic1274
    @sanjayarathnayakemusic1274 ปีที่แล้ว +4

    මම කැමතිම, නිහතමානී, නිහඬ, අති දක්ෂයෙක් Dilruk. One of the Best guitarists in Sri Lanka. ❤️🎶🎹🎸🎼🎵

  • @kasungunasekarabiology5385
    @kasungunasekarabiology5385 ปีที่แล้ว +2

    පිරුනු කලේ දිය නොසැලේ....ඔබ දෙදෙනාම...සැබෑ දක්ශයින්...

  • @ගයාන්අබේකෝන්
    @ගයාන්අබේකෝන් ปีที่แล้ว +6

    දැක්ක සුපිරිම දක්ෂයෙක් තමයි දිල්රුක් මල්ලි ...

  • @tharangaflute87
    @tharangaflute87 11 หลายเดือนก่อน +5

    ඒකනම් ඇත්ත..දිල්රුක් කැම්පස් එකේදිත් ඔහොමමයි..මට මතකයි මුලින්ම 1st year එකේදි දැක්ක ගතිගුණ ඒ විදියමයි Final එකේදිත්

  • @TasteofLeadGuitar
    @TasteofLeadGuitar ปีที่แล้ว +7

    Multi talented guitarist..... ❤️❤️❤️

  • @wasanapalliyaguru1237
    @wasanapalliyaguru1237 ปีที่แล้ว +3

    Thank you Tony for bring DILRUK out to lime light.

  • @nuwansanjeewa8597
    @nuwansanjeewa8597 2 หลายเดือนก่อน

    My hero ❤🎸🙏dilruk samaradiwakara aiyya , campus ඇවිත් අයියා එක්ක කතා කරන්න ලොකූ හීනයක් තිබුනා මට .💛
    ඕනිම දෙයක් නිහතමානීව ඉගෙන ගන්න පුළුවන් ,කියලා දෙන අතිදක්ශ ගිටාර් වාදකයෙක් 🙏💛

  • @wasanapalliyaguru1237
    @wasanapalliyaguru1237 ปีที่แล้ว +3

    Dilruk you must come out of the shell... play more music you have a very good talent man please

  • @anurakumara14
    @anurakumara14 ปีที่แล้ว +5

    Dilruk one of the most talented and top class guitarists , no two words about it 🔥🎸🤘❤️

  • @lalith-dulanjana
    @lalith-dulanjana ปีที่แล้ว +4

    කැම්පස් එකෙන් අදුරගත්ත හපනෙක්🖤
    දිල්රුක් 💙

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 ปีที่แล้ว +3

    අනිවා අති දක්ශයෙක් දිල්රුක් මල්ලී... ජයවේවා!!!

  • @ChathuraPrasadPerera
    @ChathuraPrasadPerera ปีที่แล้ว +5

    නිහඬ දක්ශයා. ❤

  • @wasanapalliyaguru1237
    @wasanapalliyaguru1237 ปีที่แล้ว +3

    start with playing a song like PAYA AYI HINAHENNE by Jothi ...Dilruk please do a video with beautiful songs...

  • @lasanthawickramasinghe2353
    @lasanthawickramasinghe2353 ปีที่แล้ว +4

    ඇත්ත. ඕනෑම සංගීත ශෛලියක් නිවැරදිව හා මිහිරිව වාදනය කළ හැකි අති දක්ෂ වාදකයෙක් දිල්රුක් කියන්නෙ. ඒ වගේ සැබෑ දක්ෂයෙක් අගය කිරීම ගැන ඔබට ස්තුතියි ..

  • @maheepasqual6708
    @maheepasqual6708 ปีที่แล้ว +11

    When I saw this video I thought that I should definitely leave a comment. Dilruk is someone who plays every music style very well. He plays classical music, Hindusthani music with an amazing knowledge. I am very happy to say that he is currently working in recordings , programmes. We can see his talented guitar skills in the world franchise 'The Voice' programme. And my most unforgettable memory when it comes to our professional life is him playing the guitar parts of a very difficult hindi song called Thillana with ease. I was so amazed to see his talents through that song on a live platform. He is someone who has a bright journey as he is exploiting new styles and new technology in music. I am very glad that I also got a chance to play with you. I wish that all your life goals and professional goals will become successful. I thank Mr. Tony Mallawarachchi for introducing such amazing, outstanding, talented personalities to the world.

  • @pahansandeepa4650
    @pahansandeepa4650 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤😍😍😍😍🙏🙏Dilruk aiye

  • @samithgamage1237
    @samithgamage1237 ปีที่แล้ว +4

    කතා දෙකක් නෑ දක්ශයෙක් තමයි ඉතින් ........👍✌️❤💐

  • @ruitar
    @ruitar ปีที่แล้ว +2

    Dilruk Aiya pattama feel ekak thiyena guitarist kenek❤️🙏

  • @chathumalgunathilake5376
    @chathumalgunathilake5376 ปีที่แล้ว +2

    අති දක්ෂ නිහතමානී වාදකයෙක් තමා දිල්රුක් අයියා කියන්නේ❤ 😍

  • @kaveenishan1175
    @kaveenishan1175 ปีที่แล้ว +2

    මන් ආසම ගීටාරීස්ට්

  • @deshangamagemusic4738
    @deshangamagemusic4738 ปีที่แล้ว +2

    One of the best..❤🙏

  • @shehansandeepa6351
    @shehansandeepa6351 3 หลายเดือนก่อน

    Waddek❤

  • @shamikasahan9805
    @shamikasahan9805 ปีที่แล้ว +3

    ❤❤❤

  • @kavindumeranda5674
    @kavindumeranda5674 ปีที่แล้ว +2

    supiri dakshayek. Dilruk aiya 🔥

  • @ravishantharindu209
    @ravishantharindu209 ปีที่แล้ว +2

    කැමතිම guitarist කෙනෙක්🖤 ..
    Amith G arachchi Gimith sirinandana මෙයාලත් මම දැකපු හොඳම players ලා

  • @FXSAM
    @FXSAM ปีที่แล้ว +1

    Dilruk malli mama dekka lankawe hema style ekakma balance play karana bestma guitarist. Anith Eka talent Eka nisa oluwa idimila nethi Kollek. ❤️🎸
    Mama sampath dinesha perera 🎸

  • @rimlexopticane.mendis8062
    @rimlexopticane.mendis8062 ปีที่แล้ว +1

    Bohoma adammarai kisi irisiyawak nathiwa. sahaja hakiyawan thiyana ayawa. eliyata adala dana eka.obata nirogi sathuti dirga au wewa.ada kale hoyanna bari durlaba ganaye uthuek kiuweoth mama niwaradi.mamath hitapu daksk wadaka yegge puthek.mama sangitha loke vindana labana kenek.thank u Mallawaawarachchi aiye.

  • @ashintha6597
    @ashintha6597 ปีที่แล้ว +3

    A Humble Person Ever 🙏❤

  • @hishamahamath3456
    @hishamahamath3456 ปีที่แล้ว +2

    One of my favourite ❤❤❤

  • @sri7935
    @sri7935 ปีที่แล้ว +2

    මගේ අය්යා ආදරෙයි ❤😘

  • @pabasarakannangara5747
    @pabasarakannangara5747 ปีที่แล้ว +2

    One of the best ❤️🔥

  • @deshandilruksha3483
    @deshandilruksha3483 ปีที่แล้ว +3

    A unata oya kawrut apita kiyala Denne ne sir mn kiyanne waraddak wenna e unata mn dakapu deyak aka ,,mn dakapu niyama waddek tony sir echarai ,kochara unat mt clazz akata anna Sallie natuwa eth sir mt online iganuwa😔 rathran hadawathak thiyana nihathani manusayek me wage sirlata ape rate karumeta thanak ne ,iskola wala rajaye inne one miusic uganna aya newei inne ,me wage guruwaru ada athana hitiyam rate miusic mita wada wenas wei,mage ayushath aran jiwatb wewa sir🙏🙏

  • @nidahassangeethe-buddhikei2168
    @nidahassangeethe-buddhikei2168 ปีที่แล้ว +1

    Supiri hadawathak. Dakshayek.

  • @harshapriyadarshana8680
    @harshapriyadarshana8680 ปีที่แล้ว +1

    Supirima Dakshayek.

  • @thathsarani99
    @thathsarani99 ปีที่แล้ว +1

    He is a best of the best guitarist upul ayya

  • @RashmiThakshil
    @RashmiThakshil ปีที่แล้ว +2

  • @KrishaSandabarana
    @KrishaSandabarana ปีที่แล้ว +1

    Dila.... වැඩ්ඩා... ❤

  • @dulajjayasinghe9338
    @dulajjayasinghe9338 ปีที่แล้ว +1

    Dilruk ayya harima hoda nihathamani charithyk❤🙏

  • @danushkasanjeewa898
    @danushkasanjeewa898 ปีที่แล้ว +1

    Podda oya eda idan wedda.apita gamata adambarayak.adarei kollo..❤️❤️❤️❤️❤️.

  • @sanduariyasinghe260
    @sanduariyasinghe260 ปีที่แล้ว +1

    Dilruk aiya... ❤️❤️❤️🤘

  • @chamindagunasekara97
    @chamindagunasekara97 ปีที่แล้ว +1

    Dilruk aiya❤❤

  • @chathrinstrings2464
    @chathrinstrings2464 ปีที่แล้ว

    🙏😍❤🎸❤️🥰

  • @prarthanasamarakkody1766
    @prarthanasamarakkody1766 ปีที่แล้ว +1

    මල්ලියා, මට මාරම සතුටුයි ....

  • @charith_tunes
    @charith_tunes ปีที่แล้ว +1

    Ape dilruk ayya 🥴❤️

  • @Chamodi492
    @Chamodi492 ปีที่แล้ว

    😍🥰

  • @wolrd3375
    @wolrd3375 ปีที่แล้ว +1

    Aniwarayen supiri dakshayek.. sirasa the voice eke play karanne meya neda?

  • @ayanthiiresha4366
    @ayanthiiresha4366 ปีที่แล้ว +1

    Pathum Fernando(Malla) ganath karamu video ekak.

  • @kasunsandaru8225
    @kasunsandaru8225 ปีที่แล้ว +1

    Issara copy chat eke play kara. mara clear part ehema 🔥

  • @danuonlineguitarlesson9619
    @danuonlineguitarlesson9619 ปีที่แล้ว +1

    me malli ape gethara awa dan sathi dekakata withara kalin pedal ekak hadagena yanna

  • @deshandilruksha3483
    @deshandilruksha3483 ปีที่แล้ว +1

    Sirge dakshawa gana kiwwe ne aka kiyala wadakne e thanata kawada hari matath anna tibbanam kiyana irishiyawanam thiyenwa😊

    • @nsanjeewani6063
      @nsanjeewani6063 ปีที่แล้ว

      Mat hoya hoya hitapu leed giturist kanak sir. Sirta pin. Ma waga dakshayo lokatama Pennan a.

  • @lionman1761
    @lionman1761 ปีที่แล้ว

    ඇයි අමරනාත් සර් හොද නැද්ද ?

  • @morteinvisibile
    @morteinvisibile ปีที่แล้ว +1

    /hiru COPY CHAT EKE AURUDU GODAK PLAY KARA

  • @RanukaprabhathGuitarist
    @RanukaprabhathGuitarist ปีที่แล้ว +1

    Dilruk aiya❤️

  • @chethiyadilshan6361
    @chethiyadilshan6361 11 หลายเดือนก่อน

  • @nirodhamihiraj8084
    @nirodhamihiraj8084 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @lakshansandeepa3426
    @lakshansandeepa3426 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @mr.sanju6775
    @mr.sanju6775 ปีที่แล้ว +1

    💓💓💓

  • @chordclouds1231
    @chordclouds1231 ปีที่แล้ว +1

  • @sandun4047
    @sandun4047 ปีที่แล้ว +1

    ❤️

  • @kelumperera........
    @kelumperera........ ปีที่แล้ว

    ❤️❤️❤️

  • @samwijerathne4889
    @samwijerathne4889 ปีที่แล้ว

    ❤😃