මාළු ඩෙවල් රසට ඉක්මනින්ම හදන හැටි මෙන්න - fish devilled recipe |fish devil recipe in sinhala | malu
ฝัง
- เผยแพร่เมื่อ 8 ม.ค. 2025
- මාළු ඩෙවල් රසට ඉක්මනින්ම හදන හැටි මෙන්න
This is malu dwal sinhala recipe. Try this fish devilled recipe sri lanka.
අවශ්‍ය දේවල්:
තලපත් මාළු 500g (නැත්තම් ලොකු මාළු මොනවහරි ගත්තත් කමක් නෑ)
ලොකු ළුණු ගෙඩි 2
තක්කාලි ගෙඩි 02
මාළු මිරිස් කරල් 06
අමුමිරිස් කරල් 04
කෑලි මිරිස් තේ හැදී 04
ගම්මිරිස් කුඩු තේ හැදී 1/2
දෙහි ගෙඩි 01
සුදුළුණු තේ හැදී 01 (සිහින්ව කපාගත්)
ඉගුරු තේ හැදී 1/2 (සිහින්ව කපාගත්)
කරපිංචා ස්වල්පයක්
පදමට ලුණු
සොයා සෝස් තේ හැදී 04 (නැතත් කමක් නෑ)
තක්කාලි සෝස් මේස හැදී 03
සුප් කැට 01 (අවශ්‍යම නෑ)
සිනි තේ හැදී 1/2
එළවළු තෙල් (බැද ගනීමට)
වතුර ස්වල්පයක්
#fishdevilrecipe #maludewal #devilledfish
Mama haduwa dear ada maru oya lesiyata kiyala denawa rasai ane ❤ thanku
Math ada haduwa. Harima rasai
මම හැදුව කන ගමන් ස්තුතියි ඔබට
Api dan hadanawa.❤
අද හැදුවා සුපිරියි ❤️
Thanks.
Man Dan hadana gaman.tnx chef.
Godak rasay mama balapu gaman haduva niyamay
aba ata dammoth rasaida
Good ..
I really like the way you explain and cook
Thanks
Very tasey😋😋😋😋😋😋
Thank you so much 😊
Thank uu ❤
හරිම .රසයි
Good job
Thanks
Very taste
Thanks a lot
ගොඩක් වටානව විඩියො එක තැන්ක් යු ඩෙවල් එක හදන විදිය කියා දුන්නට...😊 බුදු සරණයි
👍
Very tasty
thanks
Super
Thanks
සුපිරියි❤
ඩෙවල් දවස් කීයක් තියාගන්න පුලුවන්ද
23 යි 😂
365😂
Lassanai wagema rasath ethi, kannama hithai
❤
ස්තුති
soy sauce onamada?
wihiluwata newei aththatama ahuwe
soy sauce damme nathnam awulda
Onna apith haduwa 😋😋😋
☝😍
wow super
Looks tasty 👌
Lunu one nedda
Wathura danne thetha gathiya ennada .rahai kiyala hithenawa .👍
හොද යාළුවො එන්න0750788651 ඉමො/වට්ස්ඇප්
ළුෑණු , මාලුමිරිස් කලින්ම දැම්මම තැම්බිලා වැඩිවෙලා පෙනුමත් අඩුවෙනවා...තෙලුයි සෝස් වර්ගයි දාන නිසා වතුර අවශ්‍යත් නෑ ...!
Kama Rasai
139 like eka magen supiri
Politiçs
Malu.madi...
මාලු.ඇබුල්.තියල..හදනනේ.කොහොමද..කියල..දැනුවත්.කරන්න..ප්ලීස්......
𝑁𝑖𝑘𝑎𝑛 𝑠𝑜𝑠 𝑏𝑎𝑟𝑖𝑑𝑎
😀
Api hadana gaman.
මෙච්චර රස මාලු ඩෙවල් එකක් කාලමබ් නැ😁
අපිත් hadhuva
Oyage kamawalata tel wadi
Kaha kudu akathu karannaa nadda
,
හරිම. රසයි
Thanks.
Thanks
Super