මාතර රන් මංකොල්ලයේදි පොලිස් නිලදාරියාගේ ජිවිතය බේරාගත් තරැණයා කියන කතාව.# Mathara mankollaya Gayan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • LIKE US ON FACEBOOK
    / . .
    SUBSCRIBE TO CHANNEL C
    / @channelconline
    PHONE එකෙන් MyTV App එක download කර Roo TV එකට subscribe කරන්න
    hyperurl.co/myt...

ความคิดเห็น • 304

  • @ChannelConline
    @ChannelConline  6 ปีที่แล้ว +19

    වෙනස්ම අත්දැකීමක් විඳ ගන්න..ඔබ කැමති සියලු දේ සමගින් ප්‍රයිවට් එකේ PHONE එකෙන් TV බලන්න..ඔයාගේ PHONE එකෙන් MyTV APP එක DOWNLOAD කර
    Roo TV මෙතනින් SUBSCRIBE කරන්න..
    hyperurl.co/mytvsrilanka
    bit.ly/RooTV_MyTV

    • @dilrufernandodilru3826
      @dilrufernandodilru3826 6 ปีที่แล้ว +2

      ඔබ මෙලොවට බිහිකළ මෑණියන්ට ...නිවන් සුව...
      ඔබට නිරෝගීව සිටීමටත් සෑම දෙයක්ම සාර්ථකව කරගෙන යාමට ලැබේවා.....................

    • @kumaripadmebadulukochchiya7995
      @kumaripadmebadulukochchiya7995 6 ปีที่แล้ว +1

      Jayawewa malli .suba anagathayak oyata

    • @susilayupala2959
      @susilayupala2959 2 ปีที่แล้ว

      Congratulations brother nice job 👍 ❤

    • @dulanjidileeshiya5929
      @dulanjidileeshiya5929 ปีที่แล้ว

      Obata nirogi suwaya labewa !

  • @rr12-v6m
    @rr12-v6m 6 ปีที่แล้ว +45

    තෙරැවන් සරණයි ඔබට..ඔබ වැනි මනුසත් ගුණ ඇති මිනිසුන් තමයි අපේ රටට මේ ලෝකයට අවශ්ය කරන්නේ..ගොඩක් ආඩම්බරයි

  • @nelkanelka4119
    @nelkanelka4119 6 ปีที่แล้ว +7

    අද වන විට මේ වීඩියෝව 67 ක් unlike කරල.එහෙම කරපු මිනිස්සුන්ට හදවතක් තියේද කියල උන්ගෙම පපුවට චුට්ටක් තට්ටුකරල බැලුවනම් හොදයි....
    ඔබ රටට වටින උත්තම ගුණ තියෙන පුතෙක්.සොයුරෙක්.
    තුනුරුවන් සරණයි ඔබට.

  • @lankalanks6706
    @lankalanks6706 6 ปีที่แล้ว +71

    ඔබට බොහොම පිං සොයුර තෙරුවන් සරණයි ,දීර්ඝායුෂ ලැබේවා , ඔබගේ මව වු මෙහෙනින් වහන්සේටත් අජරාමර නිවන්සුව පතනව,🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @amilaprasanna9734
    @amilaprasanna9734 6 ปีที่แล้ว +20

    ඔබතුමාට ගොඩක් පින් ,ඒ පින් ඔබතුමාගේ මැනියන්ටත් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව

  • @ශිුයානිහෙරත්
    @ශිුයානිහෙරත් 6 ปีที่แล้ว +43

    ඇත්තටම පුතා ඔයාගැන අපට බොහොම සතුටුයි දිරිය පුතෙක් ඔයා ජිවිතයක් බෙිරැවා ඔයා දිර්ගායුෂ ලැබෙිවා පුතෙ ඔයාට

  • @sa.c6208
    @sa.c6208 6 ปีที่แล้ว +38

    බුදු සරණයි අයියේ ඔයාට අපේ මෙහෙනින් වහන්සේට නිවන් සුව ලැබේවා .

  • @dhanuhimaya1794
    @dhanuhimaya1794 6 ปีที่แล้ว +29

    ඇත්තටම ඔබ ගැන ගොඩාක් සතුටුයි සහෝදරය . ඔබ වැනි පුතුන් මෙලොවට බිහි කරපු දෙමාපියන්ට පිං. අපේ රටට වටින්නෙ ඔබ වැනි පුතුන්. ඔබ කල ඒ උතුමි කුියාව මිල කල නොහැකි සහෝදරය. අපේ රටෙි දැන් හැදෙන තරැන වයසෙ සහෝදර සහෝදරියන්ට ඔබ වැනි උතුමි පුද්ගලයින් ආදර්ශයට ගෙන මනුස්ස කම කියන දේ වර්ධනය කරගන්න කියල නොබියව කියන්න පුළුවන්

  • @yakaashow1520
    @yakaashow1520 6 ปีที่แล้ว +16

    ඔබට බොහොම පිං සොයුර තෙරුවන් සරණයි ,දීර්ඝායුෂ ලැබේවා , ඔබගේ මව වු මෙහෙනින් වහන්සේටත් අජරාමර නිවන්සුව පතනව,

  • @sewwandidissanayake1303
    @sewwandidissanayake1303 6 ปีที่แล้ว +5

    හා හා පුරා කියලා ඔන්න මම ඔයාලාගේ වීඩීයෝ වකට ලයික් එකක් දැම්මා......."මෙවැනි මිනිසුන් රටට මහත් ආශිර්වාදයක් " පුලුවං නම් අර අසරණ උන කොන්දොස්තර මහතාගේ පවුලට උපකාරයක් කරන්න...ඔවුන් ඉතා අසරන වෙලා සිටින් බවට පත්තරේ පල වී තිබුනා... කොහොම උනත් අපේ තරුණ පරම්පරාවට හොද ආදර්ශයක් මේ තරුණයා මෙහෙම අය තව සිය දහස් ගනනක් අවශ්‍යයි අපේ රටට ඔබට සුභ අනාගතයක් !!!💐💐💐

  • @amithsampath2684
    @amithsampath2684 6 ปีที่แล้ว +8

    නියමයි බන් අයියේ උබල වගේ කොල්ලෝ ජාති ජාතිත් අපෙ රටට වාසනාවන්.....බුදු සරනයි සරනයි සියලු දෙවි පිහිටයි අයියේ ....☝☝👍👍👍👍👍👍

  • @xzamzam1
    @xzamzam1 6 ปีที่แล้ว +2

    ඔබ වැනි මනුසත් ගුණ ඇති මිනිසුන් තමයි අපේ රටට මේ ලෝකයට අවශ්ය කරන්නේ..ගොඩක් ආඩම්බරයි

  • @bestcrickethighlightbch7517
    @bestcrickethighlightbch7517 6 ปีที่แล้ว +3

    ඔබ වැනි නිර්භීත තරුණයෙක් අප රටට බිහි කර දුන්නාට ඔබගේ දෙමාපියන්ට බොහොම පින්

  • @SK76ROAR
    @SK76ROAR 5 ปีที่แล้ว +1

    නිලධාරියා බේරා ගැනීමටත් වඩා මම නම් දැක්කේ මේ තරුණයා හිතන පතන ආකාරයේ ඇති සුවිශේෂීත්වයයි. ඔබ උතුම් මිනිසෙක් සහෝදරයා . මෙහෙණින් වහන්සේට මෙවැනි පින්වත් පුතෙක් බිහිකිරීමේ පිනෙන්ම අජරාමර නිවන් සුව ලැබේවා!

  • @starwings8984
    @starwings8984 6 ปีที่แล้ว +41

    ලෝකෙන්ම අජාසත්ත ලැයිතුවේ හතරවෙනි තැනට තියන සක්කිලිම රට මේකලු...ඒවන් පරගැති හැත්ත් ඉන්න රටේ..මල් වගේ ලස්සන රන්වගේ හදවත් ඇති කොල්ලොත් නැතුවාමත් නෙවෙයි..ලක් මැනිට තමයි ඉතින් ආඩම්බර...

    • @lassnaijeewtha3318
      @lassnaijeewtha3318 6 ปีที่แล้ว +1

      youtube gallery අනිවාර්යයෙන්

  • @ritasrilanka7802
    @ritasrilanka7802 6 ปีที่แล้ว +3

    නිර්භි්ත පුතා නුඹට ත්‍රිවිධරත්නයේ පිහිට ආශිර්වාද ලැබේවා...!

  • @Lionswithsehan
    @Lionswithsehan 6 ปีที่แล้ว +5

    මෙන්න නියම කොල්ලො.බුදු සරණයි අයියෙ.. මාර ගැම්මක් එන්නෙ මේක ඇහුවමත් .

  • @songmusicprabash1856
    @songmusicprabash1856 6 ปีที่แล้ว +4

    ඔබ නියම මහත්මාගති ඇති තරුණයෙක් ..බුදුසරණයි මල්ලි 💐💐 උතුම් ක්‍රියාවට මාගෙ ගෞරවය

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 2 หลายเดือนก่อน

    ඔබ කරපු වීර ක්‍රියාවට බොහෝම පින්.බුදු සරණයි .❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @aishamohammedaisha6218
    @aishamohammedaisha6218 6 ปีที่แล้ว +1

    ආඩම්බරයී ඔබ ගැන ඒවගෙම තමන් ගැන පමණක් නොසිතා අන් අයට උදව් උපකාර කරනඅය අපේ රටට වාසනාවක්..ම්යගිය සිල්මාතාවට නිවන් සුව ලැබේවා ...නැවත වරක් ඔබට පින් ..

  • @malvisoriya1309
    @malvisoriya1309 2 ปีที่แล้ว

    අනේ දෙයියනේ පව් ඒ මැණියන් හට
    ඔබතුමන් හට බොහොම පින්
    නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා
    තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි ඔබට

  • @nandanawaragoda8795
    @nandanawaragoda8795 6 ปีที่แล้ว +1

    ඔබ වැනි මිනිසුන් අපේ රටට මහ හයියක්.ජයවේවා

  • @myfarmlk4165
    @myfarmlk4165 6 ปีที่แล้ว +3

    කුණු උන මඩ ගොහොරුවේ පිපුණු නෙළුමකි ඔබ සහෝදරයා

  • @Aadhi207
    @Aadhi207 6 ปีที่แล้ว +12

    අම්මා නැති කරපු මාරයටත් ඩ්‍රයිවර් මහත්තයා කියන නියමම කොල්ලෙක්

  • @ravindrarupasena4948
    @ravindrarupasena4948 6 ปีที่แล้ว +20

    සමහර පැලැන්තියේ අයට සෙම්ප්‍රතිශ්‍යාවක් හැදුනත් මාධ්‍ය හරහා ලොකු ප්‍රසිද්ධියක් දෙන මේ කාලයේ අපේ රටේ මාධ්‍යයට තිබුණා මේ ක්‍රියාව අගය කරන්න. අනේ මට නම් දැනුනේ නැහැ. සමහරවිට මම වැරදිද දන්නෙත් නැහැ.

    • @user-xe6dd3zh9k
      @user-xe6dd3zh9k 4 ปีที่แล้ว

      අපො නැ ඔබගෙ කතාවට මාත් එකගයි අද කාලෙ නිලියකට දරුවෙක් බඩට ආවොත් එකත් ප්‍රසිද්දයි

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 6 ปีที่แล้ว +2

    The world needs more people like you!! Very proud of you brother. May you be empowered to do more good to the world. Wishing you nothing but the best in your future endeavors!!

  • @ranjanishanika536
    @ranjanishanika536 6 ปีที่แล้ว +1

    අපේ රටට ම හොඳ ආදර්ශයක් ගොඩක් පින් මල්ලි ඔබ ට තුනුරුවන් සරණාය්

  • @slraju3874
    @slraju3874 6 ปีที่แล้ว +8

    සැබෑ කොල්ලෙක් දුටිමි. රටටම හදුන්වා දි අගය කල යුතුයි.

  • @ENYAnELLE
    @ENYAnELLE 6 ปีที่แล้ว +1

    What a beautiful heart you have! Wishes all the way for a successful life

  • @Ashani-sq6er
    @Ashani-sq6er 6 ปีที่แล้ว +2

    ඔබට තෙරුවන් සරසයි ඔබට දීර්ඝායුෂ ලැබේවා බුදුසරණ යි

  • @priyadarahanipriya703
    @priyadarahanipriya703 6 ปีที่แล้ว +21

    ඔබතුමාට බොහොම pina නීරෝගී hakatiyama labawa b.s

  • @nihalpriyantha5864
    @nihalpriyantha5864 6 ปีที่แล้ว +4

    ඔබ වැනි උතුම් මිනිසුන් ලොවට ආශිර්වාදයක් .

  • @sujithkumara4237
    @sujithkumara4237 6 ปีที่แล้ว +4

    රටටම ලොකු ආර්ශයක් ඔබ...දීර්ඝායූ වේවා.....

  • @jkmalani1544
    @jkmalani1544 6 หลายเดือนก่อน

    ඔබතුමාටපිං කියනකතාව එච්චර දෙයක් වෙලත් ඩ්‍රවර් මහත්මය කියල කිව්වම ඔබතුමා ඉතා එඩිතර නිලධාරී තුමෙක් තෙරුවන් සරණයි දෙවි රැක වරනය්

  • @malithfernando3642
    @malithfernando3642 6 ปีที่แล้ว +4

    ඔයා ගැන ආඩම්බර වෙනවා අයියේ. ඔබේ මව, දස සිල් මාතාවටත්, මිය ගිය පොලිස් මහතාටත් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. අනෙක් පොලිස් නිලදාරියාටත් ඉක්මන් සුව ප්‍රාර්තනා කරනවා.

  • @asankashashi1387
    @asankashashi1387 6 ปีที่แล้ว +1

    හැමදාම සතුටින් ඉන්න අයියේ..ඔයාට කවදාවත් නරකක් වෙන්න එපා.රත්තරං දෙමව්පියන්ගෙ රත්තරං දරුවෙක්.බුදු සරණයි ඔයාට.දෙවි පිහිටයි ඔයාට.

  • @mfernando4919
    @mfernando4919 6 ปีที่แล้ว +8

    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද.....
    දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත.....
    ඒ දේවතාවන් දිව්‍යංගනාවන්......
    මනු ලෝතලයේ වාසනාවන්.......
    අපි නියම සිංහල කිය කිය බොරුවට යටිගිරියෙන් කෑගහ උන් බලපල්ලා නියම සිංහලයෙක් කියන්නේ මෙන්න මේ වගේ පුද්ගලයන්ට.
    ඔබට ජේසු පිහිටයි.

  • @emihunny4081
    @emihunny4081 6 ปีที่แล้ว +1

    Obata godak pin awagema oba gana adambara wenawa budusaranai obata

  • @malvisoriya1309
    @malvisoriya1309 2 ปีที่แล้ว

    බොහෝ ම ස්තූතියි ඔබට
    තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 6 ปีที่แล้ว +4

    ඔබ වගේ අය අපට සමාජෙට ගොඩාක් වටිනවා

  • @kulasinghphd7691
    @kulasinghphd7691 6 ปีที่แล้ว +1

    oyage jiwithe ganawath nositha e kala sewayata oyata godak pin e pinen oyage maniyantath me pin aithi wewa budusaranai

  • @kurungala123sama.kumari9
    @kurungala123sama.kumari9 6 ปีที่แล้ว +9

    දලදා ..සමිදුගේ ..පිහිටි ..ආරක්ෂාව ..ලැබෙනවා .

  • @hdhdhhzhsjd2064
    @hdhdhhzhsjd2064 6 ปีที่แล้ว +9

    Ape lokaye editara weera putek. Ammata me pin anumodan wewa.

  • @sriyaniruwanpura7520
    @sriyaniruwanpura7520 6 ปีที่แล้ว +24

    පාරක අනුතුරක් උවන් ගෙදරක අනුතුරක් වුවන් මිණිසුන් ඉදිරිපත් නොවෙන්නේ නිතියට බය නිසායි සමහර අවස්ථා වල ජිවිත බෙරගන්න ඉදිරිපත් වුන අයටම හිරේ විලංගු වෙ වැටෙන්න වෙනවා නේ එත් මිණිසුන් නි එවැනි අවස්ථා වකඅහක නොබලන්න ඉදිරියට වෙන දෙ පසුව සිතන්න හනික ඉදිරිපත් වි ඔය තරුණ යන් කරාත්මෙන් රොහලකට අරන් යන්න ඔබලා ට පීං

  • @user-hy3ih1ek8x
    @user-hy3ih1ek8x 6 ปีที่แล้ว +3

    වීරයෙකි ඔබ තෙරුවන් සරණයි ඔබට

  • @dilekaashawari9376
    @dilekaashawari9376 6 ปีที่แล้ว +20

    ඔයා ඉතාලියේ රෝම් වල නේද ගොඩක් පින් ඔයාට 🌷🌷✈️✈️👍

  • @thilinaakalankajayamanna.5866
    @thilinaakalankajayamanna.5866 6 ปีที่แล้ว +7

    දළදා සමිඳු පිහිටයි ඔයාට.

    • @sandunwijayaratha8240
      @sandunwijayaratha8240 6 ปีที่แล้ว

      aiye oyata godak pin.oyage ammata e pinama athi .hoda thanaka jiwath wenna b.s

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 6 ปีที่แล้ว +2

    ඔබට ගොඩක් පිං
    තෙරුවන් සරණයි

  • @chanukadillrukshi8920
    @chanukadillrukshi8920 6 ปีที่แล้ว +8

    බුදු සරණයි අයියේ

  • @thusharanilmini1444
    @thusharanilmini1444 6 ปีที่แล้ว +2

    ඔබට බොහොම පිං සොයුර තෙරුවන් සරණයි ,

  • @kuwaitline7492
    @kuwaitline7492 6 ปีที่แล้ว +1

    bohoma pin obata oba wani aditara minisun sitima ratat sampatak maham wadasatahank tiyapu akata madayata istutiya pudakaranawa taruwan saranai oba hamotama

  • @indikasudarshi79
    @indikasudarshi79 6 ปีที่แล้ว +5

    Maniyanta a pina labawa oyatath budusaranae malli

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 6 ปีที่แล้ว +1

    Thank you sir🌹🌹🌹🌹🌹

  • @ruwanrandeniya9261
    @ruwanrandeniya9261 6 ปีที่แล้ว +10

    මේ වගේ විඩියෝත් අන්ලයික් කරන පකයාලා ඉන්නවා නේ රෙක්ස්පෙක්ට් මචං

  • @DinethSiriwardene
    @DinethSiriwardene 6 ปีที่แล้ว +2

    අයියේ පට්ට ආ...ආඩම්බරයි..

  • @dilkigamage3053
    @dilkigamage3053 6 ปีที่แล้ว +1

    Asa dekata kadulu awa sahodaraya oyata budungema pihitai jesu thatjgema pihitai

  • @rishani.anushika40
    @rishani.anushika40 6 ปีที่แล้ว +1

    Hoda kollek hisanama gaurawa karanawa oyata pin aiyeeee

  • @user-fi3ir2bj8w
    @user-fi3ir2bj8w 6 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි අයියේ උබ අපිට මැනිකක්

  • @manelpathiranarani4800
    @manelpathiranarani4800 6 ปีที่แล้ว +1

    Ethatama godak sathutui malliyo oyata bs dp jaya wewa..

  • @sanjud8078
    @sanjud8078 6 ปีที่แล้ว +3

    වචනයෙ පරිසාමාප්ත අර්තයෙන්ම වීරයෙක්...

  • @supunpeiris5360
    @supunpeiris5360 6 ปีที่แล้ว +3

    නියම කොල්ලෙක් !!!!

  • @pryadarshinipriyadarshani2725
    @pryadarshinipriyadarshani2725 6 ปีที่แล้ว +4

    Obathumata godak pin. Budu saranai.

  • @KumariKumari-nb9mi
    @KumariKumari-nb9mi 6 ปีที่แล้ว +1

    mewany bosathdaruwan adarsayata aragena minimaru mankollakana tharunayanta adarasayak obata budusaranay dirgausa

  • @lasanthapriyadarshana7831
    @lasanthapriyadarshana7831 6 ปีที่แล้ว +9

    මේකට unlike කල 20 දෙනාගෙ ජාතකේ මොකද්ද කියන්න දන්න කෙනෙක්

  • @user-kl4hs1tb1f
    @user-kl4hs1tb1f 6 ปีที่แล้ว

    ඔබනම්
    හොදම.විරයේක්.ඔබට.දිර්ඝයුෂ ලැබේවා.

  • @wishwaanuradha6808
    @wishwaanuradha6808 2 ปีที่แล้ว

    ඔබත් රනවිරුවෙක් ඔබතුමාට ජයවේවා !

  • @ManiMani-ih5fb
    @ManiMani-ih5fb 6 ปีที่แล้ว +1

    Oba kala weera kriyawa gana ithaama sathutui. Ditta Damma wedaniya karma.obata me jivithee hoda vipaaka me aathmayeema labenawaaa.theruwan saranai.obatath obee paulee samatath.

  • @wasanthahadunkutti5962
    @wasanthahadunkutti5962 6 ปีที่แล้ว +1

    Raththaran malliyek oyata Budu saranai Dan kale inne owa video kara kara inna witharai

  • @chutichuti385
    @chutichuti385 6 ปีที่แล้ว

    Oba hoda mahathmayek. Pawule siyalu denata Theruwan saranai.

  • @manoj.buddika.s6632
    @manoj.buddika.s6632 6 ปีที่แล้ว +11

    Jiwitayak baraganwa kiyana .tumkiyawak sahodaraya budusaranai

    • @jaufermanaf7229
      @jaufermanaf7229 6 ปีที่แล้ว

      සතුටුයි .....මල්ලි.ඔබ වගේ අය තමයි ලංකාවෙ ඉන්න ඔන.

  • @dilminiekanayake1482
    @dilminiekanayake1482 6 ปีที่แล้ว

    Thanks brother Jesus always with you.

  • @sksjjsjks187
    @sksjjsjks187 6 ปีที่แล้ว +7

    Obata godak pin

  • @buddcz
    @buddcz 6 ปีที่แล้ว +4

    ලක් දෙරණෙ ඉපදූනූ පින්වත් මිනිසෙක්....

  • @alwayscalm1225
    @alwayscalm1225 5 ปีที่แล้ว

    Weerayan agaya karana , ounwa agaya karamin dirimath karana ,oun ratata lokayata hadunwa dena channel c niyamai...obata jayawewaa

  • @sujedil1447
    @sujedil1447 6 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබට

  • @upajeewa
    @upajeewa 6 ปีที่แล้ว

    Gayan Chanaka, You are real human being & a gentleman.

  • @pathumdilshan1129
    @pathumdilshan1129 6 ปีที่แล้ว +1

    Respect bro 💓💓

  • @nuwanchamathka4926
    @nuwanchamathka4926 5 ปีที่แล้ว

    ජිවිතයක් බෙරුවා එකනම් පට්ට .. හමොම ඔහොම

  • @maheshikakodithuwakku6029
    @maheshikakodithuwakku6029 6 ปีที่แล้ว +1

    great work

  • @travisjerome2937
    @travisjerome2937 6 ปีที่แล้ว +1

    Respect bro

  • @nandanichandrawathi8737
    @nandanichandrawathi8737 6 ปีที่แล้ว +1

    Obata PIN obage mawata thawa thawat pin ledawaaaaa😢😢😢😢😢😢😢😢😢😢

  • @pathumpathum3677
    @pathumpathum3677 6 ปีที่แล้ว

    සියලු දෙවිවරු නුබව රකිවා නුබ වැනි පුතෙක් දයද කල මවටත් පියටත් බුදු සරනයි .

  • @pushpakumara8847
    @pushpakumara8847 6 ปีที่แล้ว

    ayya budu saranai agaya karanawa karapu deta ewagemma ubage maniyanta niwansuwa patana nwatat api atarama ipadewa kiya prtana karanawa bohoma pin

  • @Sachin-id7bt
    @Sachin-id7bt 6 ปีที่แล้ว

    පට්ට අයියෙ ඔයා..අදරෙඉ👊👊👊👊👊

  • @m.gpurnima2714
    @m.gpurnima2714 6 ปีที่แล้ว +13

    Obanam hoda virayek. B.s.

  • @nimalthemiya6648
    @nimalthemiya6648 6 ปีที่แล้ว +3

    Good. Budusarannai oyata.

  • @sunethraranathunga8840
    @sunethraranathunga8840 6 ปีที่แล้ว +5

    Godak kalayakin hitata denunu satuta Kiya nimakala noheki.oyage Amma suralowa sita obata subapathanawa .sattai

  • @nalanigallage4725
    @nalanigallage4725 6 ปีที่แล้ว

    budu saranai oyata. niwan suwa labewa oyage maniyanta

  • @antonalwis3287
    @antonalwis3287 6 ปีที่แล้ว

    You are. Grate. You. May. Achieve. Your. Goal

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 6 ปีที่แล้ว

    ගොඩක් පින් සොයුර ඔයාට

  • @union1679
    @union1679 2 ปีที่แล้ว

    Atthatama harima aadambarai ayye. Oya wage aya hoya ganna amarui. Allah deviyange pihitai

  • @anjula3336
    @anjula3336 6 ปีที่แล้ว

    අනේ මන්ද අපේ මිනුස්සු මේ වගේ කරදරයකදි ඇයි ඔහොම හැසිරෙන්නේ එකමුතු කම තියනව නම් අනතුරු අඩු වෙනව දෙයක් උනාම වට වෙලා බලා ඉන්න විතරයි දන්නෙ ඔයා එඩිතර හිත හොඳ කොල්ලෙක් ජය වේව තෙරැවන් සරනයි සොයුර 🌹🌹🌹👍👍👍💝💝

  • @ranatugamalika9120
    @ranatugamalika9120 6 ปีที่แล้ว +1

    බදු සරනයි මල්ලි

  • @Chandifernando7031
    @Chandifernando7031 6 ปีที่แล้ว

    Great job channel C 🌹🌹🌹🌹

  • @antrikossainis322
    @antrikossainis322 6 ปีที่แล้ว +1

    budu sarani

  • @asdfghawert3242
    @asdfghawert3242 6 ปีที่แล้ว

    මිනිසාට මිනිසා උදව් කලයුතුයි . එයයි මගේද එකම දහම..
    හරිම හොද කෙනෙක් ඔබ එහෙම තමයි ඉන්න ඕනෙ. විපතකදි නිතරම බුද්ධිමත් ව කටයුතු කරන්න ඕනෙ. ඔබගෙ දෑත් එසවුණු නිසා ජීවිතයක් බේරුනා.. ඔබට වැඩි වැඩියෙන් සියළු දේ ලැබී දීර්ඝායුෂ ලැබේවා.
    ඔබ කරපු මහඟු යුතුකමට බොහෝම පින් සිදුවෙනව..
    තෙරුවන් සරණයි ..

  • @priyadarshanadesilva8742
    @priyadarshanadesilva8742 6 ปีที่แล้ว

    gayan shanaka itama sathoshai oyage vira kriyavata ape sinhala kollekge vedak subapetum.

  • @sujathafernando58
    @sujathafernando58 6 ปีที่แล้ว

    harima adambarai oba gana,budu saranai

  • @sriyanilmini5163
    @sriyanilmini5163 6 ปีที่แล้ว +1

    Respect sir

  • @m.sfernando7347
    @m.sfernando7347 6 ปีที่แล้ว

    Obata tharuwan saranai mahaththayo!