එයයි මායි දෙන්නාට දෙන්නා හොරා කරන දේවල්| how to make Garlic chicken😉 - Sangeeth Dini Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ค. 2024
  • #sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #cooking #garlicchickenrecipe #thaifood #dayvlog #unilife

ความคิดเห็น • 315

  • @dilhanilowe6021
    @dilhanilowe6021 หลายเดือนก่อน +33

    දිනිති මොන තරම් පින් කරන්නැතිද මේ වගේ ආදරයක් ලබන්න ❤

  • @m.s.d.childtv123
    @m.s.d.childtv123 หลายเดือนก่อน +16

    මටත් තියෙනවා ඒවගේ ලස්සන අතිතයක්.අපේ ගෙදර අදටත් පැරණි දේවල් ගොඩක් තියෙනවා මගේ husband එකතු කරලා .මගේ පුතාගේ යාලුවො පවා ගොඩක් දේවල් දැක්කේ අපේ ගෙදරින් .මල්ලි කිව්ව වගේ කොළඹ විතරක්නෙවෙයි ගාල්ලේ ඉන්නවා ඕවා දැකපු නැති ලමයි .පුරාණයේ අපේ ආච්චලා සියලා කරපු දේවල් මතක් කල එක ඉතාම අගය කරනවා .ඔයා කොළඹ ඉපදිලා ගමේකම,අපේකම තියාගත්ත එකට ගොඩක් ගරු කරනවා මල්ලි .ඔයා පොලවේ පය ගහල ඉන්න නියම මනුෂ්‍යයෙක්.අපේ දිනි නංගිට කවදාවත් වරදින්නේ නෑ .ඇත්තටම සතුටුයි මල්ලි ඔයාවගේඅය බිහිවෙන්නේ කලාතුරකින් ආදරෙයි දෙන්නටම බුදු සරණයි ❤❤

  • @user-fn5dc4yr8j
    @user-fn5dc4yr8j หลายเดือนก่อน +22

    සංගීත් ,දිනී ගොඩාක් සතුටුයි ගෙදර කෑම උයා ගෙන කන එකට. අද කාලේ තරැණ පරපුර බොහෝ දුරට පුරැදු වෙලා ඉන්නේ පිටින් කන්න.ඔයාලා දෙන්නා එයාලාට හොද ආදර්ශයක් .පුතේ මතක ඇතුව රයිස් කුකර් එකේ pot එක ලිපට දාන කොට pot එක වටෙි තියෙන වතුර පිහදලා දාන්න.නැත්නමි සමහර විට කුකර් එක පිචිචිලා යන්න පුලුවන්. පරිස්සමෙන් .දෙන්නාටම ගොඩාක් ආදරෙයි.❤️❤️❤️🤗

  • @user-ss2gs6yn2z
    @user-ss2gs6yn2z หลายเดือนก่อน +22

    මම හැම දාම ඔයාලගෙ වැඩ බලනවා.ඔයාල සහයෝගයෙන් වැඩ කරන හොඳ දරුවො දෙන්නෙක්. හැදූ දෙමාපියන් ට පින් සිදුවෙනවා.. හැම දාම සතුටින් ඉන්න දුවේ පුතේ .බුදුසරණ යි !!!

  • @daliyasilva9298
    @daliyasilva9298 หลายเดือนก่อน +14

    ඔයාලව දැක්කම හරිම සතුටක් සැනසීමක් දැනෙනවා හිත්වලට. .දෙන්නා හරිම අවොබෝදයෙන් ආදරණීය ජීවිතයක් ගෙවන නිසා.දුවේ පුතේ හැමදාම ඔය වගේම ජීවිතය ගෙවන්නට වාසනාව ලැබේවා. ජේසුපිහිටයි.

  • @shehaniwanniarchchi5581
    @shehaniwanniarchchi5581 หลายเดือนก่อน +9

    මම වීඩියෝ බලනවා පුතා. බත්වලට ලණු දාන්න එපා.
    කංකුං එකත් එක්ක ඔයකෑම හදනවා. පුතා අම්ම. හදන ක්‍රමේට හදන කෑම අපි හැදුවමත් හරිම රසයි. දෙන්නටම බුදුසරණයි. සතුටින් ආදරෙන් ඉන්න හැමදාම.❤❤❤️♥️

  • @manjulakarunarathna
    @manjulakarunarathna หลายเดือนก่อน +6

    හරිම ආදරණීය ආදර්ශමත් යුවලක්. ආදරෙයි දෙන්නටම ආදරණීය . . . නෑ හතර දෙනාටම. ❤❤❤❤

  • @ImashaBeby
    @ImashaBeby หลายเดือนก่อน +17

    ඔයාලා මෙහෙම එක දිගට vlogs දානකෝට අපිට දැනෙන සතුට දැකලා නෑ...... ooooo how sad......මේ වගේම හැමදාම දාල බලන්නකෝ ආස හිතෙයි ඔයාලට අපෙ සතුට දැකලා.ආදරෙයී

    • @lifewithsethra546
      @lifewithsethra546 หลายเดือนก่อน

      ❤❤❤❤❤😂😂😂😂

    • @renukakw5244
      @renukakw5244 หลายเดือนก่อน +1

      Asa,hithuna,attatama

  • @sithaginimnaya
    @sithaginimnaya หลายเดือนก่อน +3

    ආදරය උතුරන ලස්සන ජීවිත.....
    ආදරෙයි ඔය දෙන්නට ගොඩක් ❤❤❤❤❤

  • @DiwyanjaliPiyumi
    @DiwyanjaliPiyumi หลายเดือนก่อน +35

    Harima සහයෝගයක් තියෙනවා දෙන්නට දෙන්නා.ඔහොම තමයි ඉන්න ඕනේ 😊😊

  • @NuwanUdayanga-eb2vd
    @NuwanUdayanga-eb2vd หลายเดือนก่อน +3

    මරු අනේ.සතුටින් ඉන්න❤❤

  • @navindudeemantha4096
    @navindudeemantha4096 หลายเดือนก่อน +5

    Akki&Aiya ❤️❤️ Nice Adat Aiya hadapu Kema Rasa patai Akki Uni eke Wedat Dekka 😍 Parissamen inna Adarei Hemadama God Bless😘

  • @manjularoshini2925
    @manjularoshini2925 หลายเดือนก่อน +5

    හැම දාම ආදරෙයි දීනී සංගීත් දෙන්නටම දළදා සමිඳු පිහිටයි ❤❤

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 หลายเดือนก่อน +3

    සතුටින් ඉන්න අයියයි අක්කයි දෙන්නා එක්ක
    ආදරෙයි දෙන්නටම
    හැමදාම සතුටින් ඉන්න

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu หลายเดือนก่อน +2

    අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤❤❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 หลายเดือนก่อน +3

    ඔයාලා දෙන්නා දෙන්නට දෙන්නා සහයෝගයෙන් ඉන්න විදිහ දකිද්දි මාරම සතුටුයි .බුදුසරණයි දෙන්නටම ❤❤❤❤

  • @jathikaharindi
    @jathikaharindi หลายเดือนก่อน +6

    අයියේ බත් උයද්දී ලුනු දාන්න හොඳ නෑ කියලා තියෙනවා ප්‍රෙශර් එක හැදෙනවා කියලා 😊

  • @PatabedigeKusumawathi
    @PatabedigeKusumawathi 5 วันที่ผ่านมา

    කලා ලොවෙ සුපිරිම තරු දෙකක් ආසාවෙන් බලනවා.ලංකාවෙ ඉන්න ලස්සනම වාසනාවන්තම දෙන්නා ❤ආදරෙයි.

  • @user-rf5tp8hn7n
    @user-rf5tp8hn7n หลายเดือนก่อน +1

    සතුටින් ඉන්න හැමදාම.ජේසු පිහිටයි

  • @buddhikachathuranga1414
    @buddhikachathuranga1414 หลายเดือนก่อน

    බුදු saranai dennatama

  • @nandanikodippili1125
    @nandanikodippili1125 หลายเดือนก่อน +3

    ලෝකේ කොහේ හිටියත් පුතාලා දෙන්නා ට සතුටින් ඉන්න ලැබේවා!!

  • @hasanmadusanka9312
    @hasanmadusanka9312 หลายเดือนก่อน +3

    අයියේ රයිස් කුකර් එක තියද්දි අඩියේ තියෙන වතුර ටික පිහල තියන්න. ඉක්මනට රයිස් කුකර් එක පිච්චිලා යනවා වතුර පිටින් කරන්ට් එකට ගැහුවම

  • @SammaniSachethana-pt2zj
    @SammaniSachethana-pt2zj หลายเดือนก่อน

    බුදුසරණයි දෙන්නට

  • @chathurikalakmali5606
    @chathurikalakmali5606 หลายเดือนก่อน +2

    💖💖💖💖හැමදාම ඔයාලගේ වීඩියෝ බලනවා ....💖💖💖💖

  • @user-xn3pc4pp6n
    @user-xn3pc4pp6n หลายเดือนก่อน +1

    Ape gewal wala thamath thiyenawa ewa.. api kade hal kanne ne kawadawathma.. ape kumburen ganna ewa kanne..

  • @user-te8xp4ui1x
    @user-te8xp4ui1x 25 วันที่ผ่านมา

    ඔය විදියටම මමත් ඊයේ හදලා කෑවා...ඒක මරු ..පට්ට රසයි..
    නිතර කමෙන්ට්ස් නොකරට ඔයාලගේ වීඩියෝ බලනවා දැම්ම සැනින්..🥰
    ආදරෙයි දෙන්නටම..😘😘

  • @nilnuwanirajapaksha2743
    @nilnuwanirajapaksha2743 หลายเดือนก่อน +3

    අනේ ශෝක්......අක්කට මාස දෙකක් නිවාඩු කියන්නේ.....දවස ගානේ vlogs බලන්න බලන් ඉන්නවා ❤

  • @Hoodiyalk
    @Hoodiyalk หลายเดือนก่อน

    Kohenda Kankun gatte?????

  • @chamindamapalage9557
    @chamindamapalage9557 หลายเดือนก่อน

    බුදු සරණයි !

  • @ShyamaliPersonal-rc3ye
    @ShyamaliPersonal-rc3ye หลายเดือนก่อน

    Rampe danakota bath eka idila iwara unahama danna malli. Rice cooker eka off unata passe.....❤❤❤

  • @shiromideepani9136
    @shiromideepani9136 หลายเดือนก่อน

    ආදරෙ යි ඔයාලා දෙන්න ට.තෙරුවන් සරණ යි .හරිම නිහතමනි දෙන්නෙක් ඔයා ල දෙන්න .බුදු සරනයි .හැම දෙයක්ම සාර්ථක වෙවා

  • @reshanthiwickramasinghe3988
    @reshanthiwickramasinghe3988 หลายเดือนก่อน +32

    අපේ ගෙදර අදටත් තියෙනවා ලොකු ගල් වංගෙඩියක් සහ පොඩි එකක් . කුරහන් ගලක්. ඉස්සර මමත් වංගෙඩියේ කොටලා තියෙනවා . දෙමෝලෙනුත් කොටලා තියෙනවා . මට කුල්ලෙන් පොලන්නත් පුළුවන් ... අපිට කුඹුරු තියෙන නිසා අපේ පවුල් වල දරුවෝ ඒ වැඩ දකිනවා..ඒවා කරනවා...කුඹුරේ හාල් ගෙනාවම තම්බ්ලා කොටලා කුල්ලෙන් පොලලා චුටි හාල් ටිකක් වෙන් කර ගන්නවා ...ඒක තමයි හුණුසහල් කියන්නේ ..ඉස්සර නම් හැමදාම උදේට අපි කන්නේ හුණුසහල් බතුයි පොල් සම්බෝලයි, කිරි හොදි...රතු ලූණු ගෙඩියකුත් සුද්ද කරලා ගත්තා නම් ඉතිං ...අම්මෝ කටට කෙලත් උනනවා😅

    • @lifewithsethra546
      @lifewithsethra546 หลายเดือนก่อน +5

      මෙනු එක දැකලා බඩගිනි 😂😅

    • @Saadiya_Hansi
      @Saadiya_Hansi หลายเดือนก่อน

      ශා... ඉස්සර අපෙ තාත්තලත් ඔහොමලු කෑවෙ❤... බොහොම ස්තුතියි කිව්වට..තාමත් මේ විදිහට ද කන්නෙ? පුලුවන් නම් වීඩියෝ දාන්නකො ඔයා අපිටත් ඕවා දකින්න❤

    • @vajirajayalal4136
      @vajirajayalal4136 หลายเดือนก่อน

      ඔයා තුලින් මට මාව පෙනෙනවා. මිහිරිම මතක නේද නැවත නැවත රසවිදිය හැකි.

  • @ranokaranoka6016
    @ranokaranoka6016 หลายเดือนก่อน +1

    අනේ මමත් ආසම කෑමක් කන්කුන් 🤒🤒🤒අදනම් ගොඩක් රස පාටයි මේනු එක 🤒🤒👌🏻👌🏻බුදුසරණයි ඔයාලට ❤️❤️🌷

  • @harshanishalika7866
    @harshanishalika7866 หลายเดือนก่อน

    හැමදාම සතුටින් enna bs dennatama ❤

  • @dilkyfonseka6154
    @dilkyfonseka6154 หลายเดือนก่อน +1

    කංකුං මගේ favourite woow ඒක

  • @AnuHerath-dy9vj
    @AnuHerath-dy9vj หลายเดือนก่อน +5

    ❤️💚❤️💚❤️💚❤️💚සංගීත් අයියා කොහොමද උයන්න පුරුදු උනේ..මමනම් හරිම කැමති උයන්න පුලුවන් පිරිමි අයට...ඒක පවුලක සහයෝගයට ගොඩක් වැදගත්💚❤️💚❤️💚

    • @renukagamage3449
      @renukagamage3449 หลายเดือนก่อน

      Paranoid Volga balanna sangeegth adage ammeeka kama hadanahate teyanava 😂😂😅😅

  • @SithminiSadeepa
    @SithminiSadeepa หลายเดือนก่อน

    ලස්සනයි දෙන්නම

  • @achinigamalath605
    @achinigamalath605 หลายเดือนก่อน

    ලස්සනයි

  • @Herathnirmala
    @Herathnirmala หลายเดือนก่อน

    හරිම ආදරණීය යි

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 หลายเดือนก่อน

    සතුටින් ඉන්න ❤❤❤❤

  • @ramanikleperuma4164
    @ramanikleperuma4164 หลายเดือนก่อน +1

    Kema hadanva harima pahadelei.very good. Putha.❤❤

  • @nimashamadushani985
    @nimashamadushani985 หลายเดือนก่อน +8

    සතුටින් ඉන්න අක්කා අයියා හැමදාම ආදරෙයි ඔය දෙන්නට අපි ඉන්නවා ❤❤❤❤❤❤❤ මන් ගොඩක් ආසයි ඔය දෙන්නට බුදු සරණයි 🙏 ජේසු පිහිටයි

    • @user-dv9gd1mg9b
      @user-dv9gd1mg9b หลายเดือนก่อน

      Ow......
      ❤❤❤❤❤❤❤❤❤

  • @gayanimaheshika4484
    @gayanimaheshika4484 หลายเดือนก่อน

    Lassanai parissamen inna satutin inna Budu saranai dennatama

  • @aan5831
    @aan5831 หลายเดือนก่อน +33

    බත් වලට ලුණු දාන්න එපා. Heart attack වලට ප්‍රධාන හේතුවක් ඒක. ලුණු දාලා කන කෙනෙක්ට එකපාර හුරු වෙන්න අමාරුයි බත් වලට ලුණු නැති වෙද්දි . අමාරුවෙන් හරි ඒක හුරු වෙන්න ඒවුනාට. ටික කාලයක් යද්දි ඒක ගානක් නැතිව යනවා😊❤

  • @samalkumara3015
    @samalkumara3015 หลายเดือนก่อน

    අාදරේයි අක්කි අයියේ සතුටෙින් ඉන්න බුදුසරණයි❤❤

  • @ImashaBeby
    @ImashaBeby หลายเดือนก่อน +11

    දිනිති අක්කේ.සන්ගීත් අයියා ඔයාව අපිට හදුන්වලා දීලා ඔයාලා දෙන්නා එකට කරපු ෆ්ස්ට් vlogs එක දෙන්නකෝ ආයේ බලන්න

  • @raveeshajagoda6447
    @raveeshajagoda6447 หลายเดือนก่อน

    සතුටින් ඉන්න අයියා අක්කා හැමදාමත් ආදරෙයි💛😘

  • @iona571
    @iona571 28 วันที่ผ่านมา

    Go to an Asian store for Rampe (pandas leaf) specially a Philippine store will carry it.

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 หลายเดือนก่อน

    ගොඩක් සතුටුයි ඔයාල හරිම සහයෝගයෙන් වඩ කරන දෙන්නෙක් සතුටින් ඉන්න හැමදාමත් තෙරුවන් සරනයි 😘🙏

  • @chandialwis9462
    @chandialwis9462 หลายเดือนก่อน +1

    sangith kiyanne adara niya charithayak eyala dennata denna godak adarei lassana adarayak hamadamath sathutin inna adarei ❤❤❤❤

  • @paramichamodaya839
    @paramichamodaya839 หลายเดือนก่อน +12

    අනෙ පැටියො ඔයාලා දෙනාටම යහපතක්ම වෙවා තෙරුවන් සරනයි

  • @kushanthikaveesha4109
    @kushanthikaveesha4109 หลายเดือนก่อน

    Harema ලස්සනයි oyaala gea weada

  • @user-ko1xr3zd3m
    @user-ko1xr3zd3m หลายเดือนก่อน

    තෙරැවන්සරනයි

  • @user-qq6zc8vi4f
    @user-qq6zc8vi4f หลายเดือนก่อน +3

    We want more uni vlogs ayya and akki

  • @user-pw5is6np7x
    @user-pw5is6np7x หลายเดือนก่อน

    Kola patata thiyenna kankun eka hadapu heti kiyla dennko

  • @edirisingheedirisinghe4424
    @edirisingheedirisinghe4424 หลายเดือนก่อน +1

    Aniwaryenma hamadama oya dennage videos balanawamai..❤❤❤

  • @user-pp4ys8ld8n
    @user-pp4ys8ld8n หลายเดือนก่อน

    Aneeee...lassanai akke aiye adth video eka❤

  • @VineethaJayathilaka
    @VineethaJayathilaka หลายเดือนก่อน

    Amumeris fridge ekata dhadi natta kadala dhanna. Oyalage videos harima Lasanaie. ❤

  • @LunaTower-dt4lz
    @LunaTower-dt4lz 28 วันที่ผ่านมา

    Ane apitath ohe enna puluwan widiha kiyanna plz

  • @Chathu662
    @Chathu662 หลายเดือนก่อน +2

    First comment eken magen akki ayy lassani vlog ek❤❤

  • @menusamaranayaka9682
    @menusamaranayaka9682 หลายเดือนก่อน +1

    Loving Couple ❤❤

  • @AvishkaMax-sn8tr
    @AvishkaMax-sn8tr หลายเดือนก่อน

    ❤ oyala hari hodai anee

  • @sanuthivimansha6785
    @sanuthivimansha6785 หลายเดือนก่อน +1

    Nice vlog ❤

  • @shakeelaariff548
    @shakeelaariff548 หลายเดือนก่อน +1

    Dinithi akki and sangeet Aaya today's log is very beautiful. keep it up ❤ 💖

  • @pathminiweragoda3576
    @pathminiweragoda3576 หลายเดือนก่อน

    Dennatama budu saranai hemadama sathutin inna oyala oyalage vidios baladdi welawa yanawa denenne nehe theruwan saranai dennatama

  • @shanikaherath1111
    @shanikaherath1111 หลายเดือนก่อน

    හැමදාම ආදරයෙන් සතූට්න් ඉන්න ලැබේවා. තෙරුවන් සරණයි.!!!❤

  • @dilkyfonseka6154
    @dilkyfonseka6154 หลายเดือนก่อน +8

    චිකන් එකයි ස්පෙගටි එකයි හොද රෙසපීස්. අනිවාර්යයෙන් මම හදනවා

  • @HappyAutoRace-cr2bh
    @HappyAutoRace-cr2bh 24 วันที่ผ่านมา

    ආදරෙයි හැමදාම ඔයාලා දෙන්නට..පරිස්සමින් ඉන්න පුතාලා..❤❤

  • @benjaminfernando7892
    @benjaminfernando7892 หลายเดือนก่อน

    Very good.❤❤❤ Yammy food.🎉🎉.

  • @nimashamadushani985
    @nimashamadushani985 หลายเดือนก่อน +2

    අක්කි හරිම වාසනාවන්තයි ❤❤❤ අයියත් එහෙම තමයි ❤❤❤

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh หลายเดือนก่อน

    Stay happy and God bless both of you forever sending warm wishes and love from Italy ❤️❤️

  • @AtalugamageeDulani
    @AtalugamageeDulani หลายเดือนก่อน

    Lassanae video eka akke aiye ❤❤ adarae ❤❤

  • @user-uo6vt7jb2w
    @user-uo6vt7jb2w หลายเดือนก่อน

    Ane godak adarei aiya.oya wage adarayak lebenna ona matath.parissamen inna.adarei hemadamath ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sudarmapriyadarshani3600
    @sudarmapriyadarshani3600 หลายเดือนก่อน

    ❤ආදරෙයි....❤❤❤❤

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 หลายเดือนก่อน

    Ape Gedara wangediyak thiyenawa. Kotala thiyenawa.
    Kurahan galak thiyenawa.
    Abaranna asai malli.
    A atheethaya harima sundarai. ❤❤❤❤

  • @maleeshafernando6192
    @maleeshafernando6192 หลายเดือนก่อน

    ආදරෙයි... ❤❤

  • @withchalu
    @withchalu 26 วันที่ผ่านมา

    ගොඩක් කාලෙකින් බලන්න හම්බුනේ වීඩියො එකක් අනේ. ❤❤❤❤❤

  • @denethshehan9160
    @denethshehan9160 หลายเดือนก่อน

    පලවෙනියා 😋🥰

  • @SeuwandiDissanayake
    @SeuwandiDissanayake หลายเดือนก่อน

    Akki & aiya aluth log akak danakan balan inne mn 😇❤

  • @gayathrichandima1
    @gayathrichandima1 หลายเดือนก่อน

    ආදරෙයි ❤❤❤❤

  • @dilanchamara4124
    @dilanchamara4124 หลายเดือนก่อน

    Oyalaga jivitha harima lassanai.❤❤❤❤❤❤❤

  • @sewminiheshara9303
    @sewminiheshara9303 หลายเดือนก่อน +3

    අක්කි ඔයා මොනවද ඉගෙන ගන්නෙ

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k หลายเดือนก่อน +1

    මෙච්චර ආදරයක් 🥺❤

  • @Vogs123
    @Vogs123 หลายเดือนก่อน

    ආදරේ අක්කි අයියා❤😊

  • @gamigedra9686
    @gamigedra9686 หลายเดือนก่อน

    Ane eka rasa ati godakk

  • @RandikaWijayapura
    @RandikaWijayapura หลายเดือนก่อน

    My favourite thama ithing kankun ❤Ath Mata mehe ganna na ithing

  • @ik6298
    @ik6298 หลายเดือนก่อน

    අම්මා ගෙ පුතානෙ අම්මා සතුටු වෙයි ❤

  • @DD-yu7vf
    @DD-yu7vf หลายเดือนก่อน

    හරිම ආදරණීය ස්වාමි පුරුෂයෙක්.. අක්කිනම් හරිම වාසනාවන්තයි... මෙහෙම ආදරයක් ලබන්න...❤

  • @ChithraKumari-is9sc
    @ChithraKumari-is9sc หลายเดือนก่อน

    Star garlic green chilli soyasos for kankun

  • @user-ce1sn1xb5l
    @user-ce1sn1xb5l หลายเดือนก่อน

    Budusaranai dedenatama

  • @fathimasharafa492
    @fathimasharafa492 หลายเดือนก่อน

    Loving couple

  • @shakeelaariff548
    @shakeelaariff548 หลายเดือนก่อน

    Sangeet Aiy and Dinithi Akki these days I started reading Harry Potter and the Philosopher's Stone book one of the series.

  • @ImashaBeby
    @ImashaBeby หลายเดือนก่อน

    ඔන්න අදත් දෙවෙනි පාරටත් මන් ෆස්ට්.

  • @chanalutwela9986
    @chanalutwela9986 หลายเดือนก่อน

    That’s a great combination..must try the garlic chicken… thanks Sangeeth and Dini I love the jacket and colour you chose for Sangeeth, it looks amazing on him.. have a lovely break Dini..😘🙏🌹❤️

  • @santhigamage7820
    @santhigamage7820 หลายเดือนก่อน

    Basmathi hala hodala peganna thiyanna peyak vithara ita passe uyanna bath eka lassanata thiyenawa...

  • @dinusumeda1986
    @dinusumeda1986 หลายเดือนก่อน

    Blue eka lassanai

  • @anomasamanthi8280
    @anomasamanthi8280 19 วันที่ผ่านมา

    Malli pala sodanna lunu waturatikaka tika wealawak tiyala pirisidu karagnn❤ oyalata budu saranai

  • @RajithamaliGunawardana-sr6zn
    @RajithamaliGunawardana-sr6zn หลายเดือนก่อน

    Lovely couple ❤😊

  • @madushikasewwandi7395
    @madushikasewwandi7395 หลายเดือนก่อน

    Mamath Kankun kanna gnn dak ahsa kenek.. mama denata inne abudhabi wala Eth aniwaryenma enawalu ganna giyama Kankun nam waradinne nethuwa Aran enawa..😋 Mama hemadama akkilage vlogs balanawa..aththatama paluwak denenneth ne.. Anika aluth recipes dena gannath puluwan ekata dennatama Thank you ❤ Hemadama sathutin ,adaren Inna..😍 APIth oyalata godak adarei 🩷🩷🩷🩷🩷🩷

  • @user-xn3pc4pp6n
    @user-xn3pc4pp6n หลายเดือนก่อน

    Batha uyaddi lunu danne ne neda? Lunu danna hoda ne neda?