8 වන සතිය - ගර්භණී අවධිය හා ළදරු වර්ධනය(8 Week Pregnancy) by Baby with Mum
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- ගර්භණී සතියෙන් සතිය දැනුවත්විය යුතු කරුණු හා ආසාවෙන් බලන් ඉන්න දරු පැටියාගේ අලුත් විස්තරත් දැනගනිමු.ගර්භණියක් වීම ජීවිතේ විශේෂිතම අමතක නොවන කාලපරිච්ජේදයක්.ඉතිං සිරුරේ සිදුවන බොහෝ වෙනස්කම් පිළිබඳ දැනුවත් විම මවට මෙන්ම කුසේ සිටින දරුවාගේ ආරක්ෂාවට ද බලපානු ලබනවා.
ගර්භණී 8 වන සතියේ මවගේ සිදුවන වෙනස්කම් වගේම කළලයේ වර්ධනය පිළිබඳ තොරතුරු මෙන්ම සිදුකරන වෛද්‍ය පරීක්ෂා වලදී විශේෂයෙන් තයිරොයිඩ් පරීක්ෂාව පිළිබඳ වැඩිදුරටත් සරලව පැහැදිලි කිරීමක් සිදුකෙරෙනවා
th-cam.com/video/6vDX1DCY2R0/w-d-xo.html - ගර්භණී 09 වන සතිය
ගර්භණී සමයේ ඇතිවන හිසරදයට මොකද කරන්නේ? නිතර නිතර වැසිකිලි යාම හා මුත්‍රා ආසාදන හදුනගන්නේ කොහොමද?
සෞඛ්‍ය සම්පන්න වීමට මෙනවද කරන්න ඹ්න.
Mta kisima amaruwak ne.badath ne.eka samanya deyakda.sathi 7i mta
Matath ehemai oyatai babatai prshnyk nh ned amma
Ane matath ehemai oyatai babatai prshnyk nh neda amma
sathi gana balaganne kohomada
අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂාවකින් සති ගණන නිවරදිව දැනගත හැකියි. පෞද්ගලික හෝ රජයේ රෝහල් වල මෙම ස්කෑන් පරීක්ෂාව සිදු කරනවා.
මීකිරි කෑවට කමක් නැද්ද සති 8යි මට
මීකිරි පෝෂදායී ආහාරයක්. ගැටථවක් නැහැ.
Mata deyak danaganna puluwan da