Laptop Charger to 12v Battery Charger | UPS Battery Charger | Electronic Technology

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • This Video About Laptop Charger to 12v Battery Charger , UPS Battery Charger , Electronic Technology
    In today's video, I have presented you how to charge 12v UPS batteries using your laptop charger. This charger can charge any battery up to 12v 7Ah.
    ඔබගේ Laptop චාජරය භාවිතා කර 12v UPS බැටරි චාර්ජ් කරගන්නා ආකාරය අද Video එක තුලින් මම ඔබට ඉදිරිපත්කර තිබෙනවා. මෙම චාජරය මගින් 12v 7Ah දක්වා වූ ඕනෑම බැටරියක් චාජ් කරගත හැක.
    In this channel I am going to explain about Electronic Technology, Electrical Engineering, Making TV Antennas & Satellite TV Technology, Air condition & Refrigeration Technology, Simple Vehicle repair Methods, Plumbing Work, Welding Work, Self Job based several Electronic & Electrical Production, New technology Component reviews, Electrical & Electronic tool Reviews & explained.
    if your new to may channel please subscribe and hit the bell do not forget to like and share my video
    you can see my many video with my play list
    My Other Videos
    How to Check Transformer - • How to Check Transform...
    How to work Relay - • Relay switch explained...
    75v DC Power Supply - • Power Supply Tutorial ...
    Booster Antenna Production Secret - • TV Antenna Booster Pro...
    Home Automation Based Smart Wifi Switch - • Home Automation Based ...
    How to Calculate Resistor Value - • Resistor Colour Code T...
    • Ampere Tutorial / How ...
    How to Test a Capacitor with a Capacitor Meter - • Capacitor Tester Tutor...
    How to make Booster Antenna Matching Coil - • How to Make TV Antenna...
    How Make Online Shop - • How to Make Online Sto...
    Digital Battery Tester - • Digital Battery Tester...
    How to Make 10w Amplifier - • How to Make a 10w Ampl...
    Amplifier Tutorial 2SC 5200 - • Amplifier Tutorial 2SC...
    #laptop
    #charger
    #electronic
    My Social Media Platform
    Facebook Page - / nestetec
    Twitter - Nest lk
    Instagram - Nest_lk
    If you like my Channel
    Like
    Share
    Comments

ความคิดเห็น • 104

  • @nestlk
    @nestlk  2 ปีที่แล้ว

    මතකයි නේද නම? nest lk. සයිබර් අවකාශයේ තාක්‍ෂණ සරසවිය. ඉහත Subscribe Button එක Click කරල Subscribe කරලා තියා ගන්න

    • @anildesilva5432
      @anildesilva5432 ปีที่แล้ว

      හොඳයි සර් ගොඩක් ස්තූතියි

    • @anildesilva5432
      @anildesilva5432 ปีที่แล้ว

      සර් dialog switching adapter Ake thiyanawa output aka 12v_2000ma aka hariyan nedda

  • @thilakasiribandara2217
    @thilakasiribandara2217 2 ปีที่แล้ว +2

    හොඳ අදහසක් ,හොඳට සැලසුම් කරලා. පැහැදිලි කිරිමක් සුපිරි .🤩🤩🤩

  • @pramodpiumal477
    @pramodpiumal477 ปีที่แล้ว +2

    supiri video eka. ups battery eka voltage adu weddi aoya charger ekama auto on wena sircit eket video ekak karannako sir

  • @kauwasantha7410
    @kauwasantha7410 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි .ගෙඩාක්.ස්තුතියි ...

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      Thanks dear

  • @JPAnura-mx1bo
    @JPAnura-mx1bo 2 ปีที่แล้ว +2

    ඉතාම වටිනා වීඩියෝවක්, කාලීන අවශ්‍යතා වක්,සුපිරි පැහැදිලි කිරීමක්...නියමිත ප්‍රමාණය චාර්ජ් වුනාම දැනගන්නෙ කොහොමද auto cutoff system එකක් දාගන්න බැරිද, පුළුවන් නම් ඒකත් කියලා දෙන්න Please....ස්තූතියි

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @amiladodangoda5363
    @amiladodangoda5363 2 ปีที่แล้ว +1

    Video eka godak watinawa thank you.meka digatama batariyata sambandakarala thibunoth monawada wnne. Ehema hodanathnam ai e.thank u

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +1

      Digatama connect karala thibunoth battery eka over charge wenawa. a nisa 13.5v walata wage charge unama off karanna ona dear.

  • @kamalmanohara97
    @kamalmanohara97 ปีที่แล้ว +2

    12v DC 5A walin wadakarana hot plate ekak hadamu.....

  • @liveonkanishka9737
    @liveonkanishka9737 2 ปีที่แล้ว +1

    Mata AC 12v 3phase hadaganna widiyak kiyannako puluwan nam. Frequency eka wenas karanna puluwan widiyata

  • @umsisira1
    @umsisira1 11 หลายเดือนก่อน +1

    ඇම්පියර් 75 බැටරියක් චාජ් කර ගැනීම සඳහා වැඩි ධාරිතාවයකින් යුක්ත රෙගියුලේටර අසී එකක් හා ඊට ගැලපෙන ලොකු හීට් සින්ක් එකක් භාවිතා කලොත් මෙම ක්‍රමයට බැටරි චාජරයක් සකස් කරගන්න පුළුවන්ද එය සාර්ථකද?
    නැතිනම්, ලැප්ටොප් චාජරයකින් ඇම්පියර් 75 බැටරිය චාජ් කරගන්න වෙනත් ක්‍රමයක් කියන්න.
    ස්තූතියි.

    • @nestlk
      @nestlk  10 หลายเดือนก่อน

      Laptop Charger eken 75 Ampere battery ekak charge karanna ba...ewata wena charger ekak hadaganna hati Video ekak dala thiyenawa..

  • @Hiace247
    @Hiace247 ปีที่แล้ว +1

    Ic eka venuvata 12v 21w bulb use karanna puluvanda

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      ba dera

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      Thanks dear

  • @kasunrangana2785
    @kasunrangana2785 ปีที่แล้ว +1

    බැටරියට වැඩි ධාරාවක් ගන්න විට Regulator eka අධිකව රත් වි පිලිස්සි යයි.heat sink දැම්මට වැක් නෑ. 7815 න් ගන්න පුළුවන් උපරිම ධාරාව 1A.

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      UPS Battery eka 7Ah. eka charge wenna 1A wath ganne na. oya charge kala battery eka 7Ah walata wada wadi nam ehema wenna puluwan.

  • @anildesilva5432
    @anildesilva5432 ปีที่แล้ว +1

    Sir singar 12 TV akata ena pawor. Adectaraya Hanna berida Ake output aka thiyanawa 12v_3,5

  • @gnanarathnerdtvlogs3417
    @gnanarathnerdtvlogs3417 2 ปีที่แล้ว +1

    අයියෙ ලිතියම් අයන් බැටරි චාජ් කරන සර්කිට් එකක් කියල දෙන්නකෝ...මේ දවස් වල මොඩියුල් එකත් ගනන් ගිහින් නිසා වැදගත් වේවි

  • @varuninirupika5268
    @varuninirupika5268 ปีที่แล้ว +2

    මේකෙන් 12v ups battery විතරද charge කරන්න පුළුවන් නැත්තම් 12 bike battery charge කරන්න බැරි ද

    • @nestlk
      @nestlk  ปีที่แล้ว +1

      12v 7A ho ita adu 12v battery charge karanna puluwan dear

  • @KasunChandrasekera
    @KasunChandrasekera ปีที่แล้ว +1

    14A battery charge karanna puluwanda..

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      Puluwan dear

  • @joyfdo4772
    @joyfdo4772 2 ปีที่แล้ว +1

    A C - DC Adapter out~ 14.0v 2.14amp එකක් මේකට යොදා ගත හැකිද. හැකිනම් ,ඒ සම්බන්දව දැනුවත් කරන්න.ඔබ තුමාට ස්තුති .

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      A C - DC Adapter out eka 14 v nam 7815 awashya na dear. direct battery eka charge karanna puluwan 12v battery. Uparima 7A battery vitharai

    • @joyfdo4772
      @joyfdo4772 2 ปีที่แล้ว

      @@nestlk ස්තුති ඔබට ❤️👍

  • @varuninirupika5268
    @varuninirupika5268 ปีที่แล้ว +2

    මේ battery eka full charge venna කොච්චර වෙලා යනවද

    • @nestlk
      @nestlk  ปีที่แล้ว +1

      4 hiours wage yavi

  • @varuninirupika5268
    @varuninirupika5268 ปีที่แล้ว +2

    මේක එක දිගට charge එකට ගහලා තිබ්බට අවුලක් නැද්ද නැත්තම් අපි ඒක full charge උනාට පස්සේ ගලවන්න ඕනේද

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      Charge unata passe galawanna ona dear

    • @varuninirupika5268
      @varuninirupika5268 ปีที่แล้ว +1

      @@nestlk
      Full chrage venna කොච්චර වෙලා යනවද

  • @malingasandaruwan2409
    @malingasandaruwan2409 2 ปีที่แล้ว +1

    dialog tv 12v power supply akakin 12v battery akak charge karaganna puluwanda.

  • @ruwanbro1988
    @ruwanbro1988 2 ปีที่แล้ว +1

    775 dc moter aka gana puluwannam video akak karanna . bycikalakata.

  • @sankamadushanka7854
    @sankamadushanka7854 ปีที่แล้ว +1

    Ampere gana drop wenne nadda regulator ic eken

    • @nestlk
      @nestlk  ปีที่แล้ว +1

      Drop wenawa..namuth 7Ah battery ekak charge karanna ona ampere pramanaya labenawa.

    • @sankamadushanka7854
      @sankamadushanka7854 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 👍

  • @ruwanbro1988
    @ruwanbro1988 2 ปีที่แล้ว +2

    12v 7a morter cycal batariya meken charge karanna barida

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +2

      Puluwan dear

    • @ruwanbro1988
      @ruwanbro1988 2 ปีที่แล้ว

      @@nestlk thanks.

  • @isharasiriwardana6445
    @isharasiriwardana6445 ปีที่แล้ว

    Hybrid cell charge karanna puluwanda laptop charger eken. Regulator ekak sambanda karanna oneda.
    Charger port eke + - nikanma hybrid cell eke + - ta sambanda karanna puluwanda

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      Try karala balanna dear

  • @anildesilva5432
    @anildesilva5432 ปีที่แล้ว +2

    ඩ යොග් ටීවී ඒකට අන පවර් සප්ලයි එක මේකට ගන්න බැරිද

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      ba dear. eka 12v ne

  • @techreviewers272
    @techreviewers272 2 ปีที่แล้ว +1

    18650 battery 3k දාලා bms එකක් දාපු 12v pack එකක් charge කරන්න බැරිද

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Puluwan dear

  • @shashiabeysekara1829
    @shashiabeysekara1829 2 ปีที่แล้ว +1

    Upa බැටරි 3ක් සීරියස් කරලා 36v7ah කරලා බැටරි 3 එකවර චාර්ජ් කරන්න පුලුවන් ද?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      ba dear

    • @shashiabeysekara1829
      @shashiabeysekara1829 2 ปีที่แล้ว

      @@nestlk 36v 6ah charger එකක් ගත්තොත් පුලුවන්ද

  • @jcikm1124
    @jcikm1124 2 ปีที่แล้ว +1

    L7815 ic eken wedi ampire ganak ganna puluwanda

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      7815 Regulator eken ampere 1 wage ganna puluwan dear. 12v 7Ah Battery ekak charge karanna a athi dear

  • @nimalperera5454
    @nimalperera5454 2 ปีที่แล้ว +1

    මේ UPS බැටරිවල සෙල්ස් නරක් වෙලා කියාලා දැනගන්නේ කොහොමද? මගේ ලඟ තියෙන UPS බැටරියක් චාර්ජ් කරනකොට 12V වඩා හොඳින් චාර්ජ් වෙනවා. නමුත් දින කීපයකින් කිසිම දේකට පවිච්චි නොකරම 7V වලට විතර බහිනවා. බැටරියේ Negative, positive එකට short කලාට ස්පාර්ක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සෙල්ස් වල අවුලක් කියාලාද? එහෙම සෙල්ස් සවුත්තු වුනාම ඇම්පියර් ප්‍රමානය බැටරිය ගන්නේ නැතිද? චාර්ජරයේ voltage එක 15V වලට වඩා වැඩිනම් බැටරියට එන කරන්ට් එක, ඒක UPS බැටරියක් චාර්ජ් කරන්න හිතකර නැතිද? උපදෙසක් දෙන්න කරුණා කරලා. Thank you.

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      ehema wenne battery eka narak unama thamai. battery ekak charge karanna 15v walata wada denna epa dear

    • @nimalperera5454
      @nimalperera5454 2 ปีที่แล้ว

      @@nestlk Thank you Nest.LK

    • @nimalperera5454
      @nimalperera5454 2 ปีที่แล้ว

      @@nestlk ඔබ තුමාගේ බැටරි චාර්ජර් සර්කිට් එකට අනුව මම 18-0-18, 5ඇම්ප් ට්‍රන්ස්ෆොර්මර් එකක් යොදාලා හදපු බැටරි චාර්ජර් එකෙන් 25V නිකුත් කරනවා. එයටත් මේ වගේ 7815 Voltage regulator එකක් දාලා වෝල්ටේජ් එක 15 ට අඩු කරගන්න එක හොඳද? මම එය පාවිච්චි කරන්න බලන්නේ ඇම්ප් 100 ක ලෙඩ් ඇසිඩ් බැටරියක් චාර්ජ් කරගන්නයි. 7815 voltage regulator එකක් යෙදුවොත් මා ඇම්ප් 100 ක බැටරිය චාර්ජ් කරගන්න බැරි වේවිද?

  • @malithmadusanka173
    @malithmadusanka173 ปีที่แล้ว +1

    Hybrid cell 2k charge karanna dc 20 kamak nadda

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      meken ba dear

  • @songhub7535
    @songhub7535 ปีที่แล้ว +1

    9A battriyak chaj karanna meka hariyanne nadda

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      meken ba..

  • @asplus4178
    @asplus4178 2 ปีที่แล้ว +2

    Tika welawkin ic ek pipiruwa ne 🤔

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Charge kala Battery eka 12v 7Ah nam, IC ekata hoda Heatsink ekak damma nam ehema wenna vidiyak na dear

  • @viseekiy3971
    @viseekiy3971 2 ปีที่แล้ว +1

    මේකෙන් ඇම්පියර් 65 බැටරියක් චාජ් කරන්න පුළුවන් ද අයියේ . චාජ් වුනාම ඔටෝ ඕෆ් වෙනවද?. 👍

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +1

      ba dear. meken uparima puluwan 7A battery vitarai

  • @bentotayt4343
    @bentotayt4343 2 ปีที่แล้ว +1

    සුපිරි ..👍👍👍👍👍🇱🇰🇱🇰

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @indikalakmal6464
    @indikalakmal6464 ปีที่แล้ว +1

    12v 27A battery ekakata..
    Me kramaya hariyaida...

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      Ba dear

  • @rmdasanayake7483
    @rmdasanayake7483 2 ปีที่แล้ว +1

    parana led tv wela chagar me sdaha sudusuda

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      15v ho ita wada wadi nam puluwan dear

    • @rmdasanayake7483
      @rmdasanayake7483 2 ปีที่แล้ว

      @@nestlk 19'5v

  • @ruwanrajapaksha8000
    @ruwanrajapaksha8000 2 ปีที่แล้ว +1

    Meka full chaj unama chajar aka off wenawada

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      na dear

  • @theblack5829
    @theblack5829 ปีที่แล้ว +1

    මම මේක හැදුවා. ඒත chek කරනකොර 19v ම පෙන්නනව ඇයි ඒ..?

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      7815 Regulator eka short athi

  • @anildesilva5432
    @anildesilva5432 ปีที่แล้ว +1

    12v 200ma TV pwar adaektarayak gamma berida

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      a2v madi dear

  • @sagarakodithuwakku7640
    @sagarakodithuwakku7640 2 ปีที่แล้ว +1

    කොපමණ වෙලා චාර්ජ් කරන්න ඕනද??

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +1

      eka theeranaya wenne battery eka bahapu pramanaya anuwa ne

    • @sagarakodithuwakku7640
      @sagarakodithuwakku7640 2 ปีที่แล้ว

      චාරජ් එක ෆුල් වුනාම indicate කරනවද??

  • @nisalsawinda8804
    @nisalsawinda8804 2 ปีที่แล้ว +1

    charger eka aduma wot keeyak wenna oonida

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      aduma 19v wath thiyenna ona dear

  • @namaldarshana3623
    @namaldarshana3623 2 ปีที่แล้ว +1

    ලැප්ටොප් චාජරෙන් 35 ඇම්පියර් බැටරියක් චාජ් කරගන්න පුලුවන්ද

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      ba dear

  • @shadowbroker576
    @shadowbroker576 2 ปีที่แล้ว +1

    Thanku සර්

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @jagathkaru4790
    @jagathkaru4790 ปีที่แล้ว +1

    Ginighanda rath wenawane pupuraida LM 7815

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      7815 ta hoda heatsink ekak danna dear

    • @jagathkaru4790
      @jagathkaru4790 ปีที่แล้ว

      @@nestlk ok thank you.

  • @shaanlion7559
    @shaanlion7559 2 ปีที่แล้ว +1

    Threeweel battery ek baida

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      ba dear. meken uparima puluwan 7A battery vitarai

  • @kawalamproduction2200
    @kawalamproduction2200 2 ปีที่แล้ว +1

    Auto cut off wenwda🙄

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      na dear

  • @sandunasanka3214
    @sandunasanka3214 2 ปีที่แล้ว +1

    මෙිකෙන් බැරිද ඇමිපියර් 35 කාර් බැටරි එකක් චාජ් කරන්න

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      ba dear. meken uparima puluwan 7A battery vitarai

    • @sandunasanka3214
      @sandunasanka3214 2 ปีที่แล้ว

      Ok thnx

  • @victorhewawitharana6629
    @victorhewawitharana6629 2 ปีที่แล้ว +1

    how to repair laptop charger

  • @buddikasampath3177
    @buddikasampath3177 ปีที่แล้ว +1

    පෝන් නම්බර් එක දෙන්න