This is not IMAX but LIEMAX. 21 meters x 13 meters is a joke for an IMAX. Some of the VMAX screens are bigger than this. Also, the screen is not 4:3 aspect ratio which suppose to be to view 70mm format.
Leaders must make the economy corrected as soon as possible. People must be able to earn all at same level by doing any kind of job. They must receive a good salary compared to the other countries in the world. This is what has to happen in Sri Lanka. Then, All can enjoy by going to this kind of place in their leisure times. Once country come to that level, Then should introduce things as everyone can afford it. Not only rich people. Otherwise people will try to earn money somehow to access this kind of places. Then the Society will be currept and the people will be more selfish by doing all kind of bad works to make money. Then, It creates unsafe society which we don't want in Sri Lanka. It has happened at the moment because of some drugs addicted people. No more. First let people to have better wages as well fair chances.
The existence of premium entertainment options doesn't necessarily lead to corruption or crime. Many countries have a range of entertainment choices catering to different budgets without negative societal impacts. While your points about fair wages and economic reform are important, they're separate issues from private sector investments in entertainment. Both can coexist and potentially even support each other in a developing economy. Perhaps we could view this IMAX opening as a small positive step, bringing new technology and experiences to Sri Lanka. while continuing to advocate for broader economic reforms and opportunities for all citizens.
@@sanjayadissanayake agreed. IMO, we should encourage the investors to bring up more premium entertainment and other technologies to SL to make people stay here. To make people happily stay here. To some people, these technologies (not only IMAX movie theatre) could be deal breakers for migrating. We must admit the income difference in this model of economy and try to build up our country in every sector as much as possible.
An IMAX screen can vary in size, but a typical IMAX screen is approximately 21 meters wide by 16 meters high ( aduma mattemen but Imax ) 70mm hadanna tharan wathkamak tiyena company ekak nah lankawe.
@@ruvindualderman9395it’s single laser. So better than Xenon and not technically a Liemax, but just a small IMAX for regular films and 1.90:1 films. No dual laser GT or 15-perforation 70MM projector for 1.43:1 films like Interstellar, Oppenheimer, Inception.
I max නෙමෙයි මොක අවත් film hall එකකට යන්නැති torrent වලිනුයි telegram වලිනුයි film බාන ගොබ්බ set එකක් ඉන්න රටක් මේක.හැමොම නෙමෙයි ගොඩල් ගං කාබරයෝ එහෙමයි.උන්ට කියන්නේ දැන්වත් හැදියන්. Imax නැතත් හොද movie එකක් hall එකකට ගිහින් බලපල්ලා එක පට්ට.
Great job...❤❤ අපේ රටත් ටික ටික හරි දියුණු වෙන කොට ආසයි.
Boruwata Puka denna epa halo.. Mokadda DiyunuwA ?
මෙක නම් මරැ ❤ කොලඹ කියන්නේ තනිකරම බ්‍රැන්ඩි එකක් 🎉
Avengers Doomsday, Avengers Secret Wars movies 2න් 1ක් හරි IMAX ඒකේ බලනවා❤✌️
ගැම්මක් ❤❤❤❤
Great work
සුපිරි ❤
The interstellar imax 70mm digital version will be released to theaters in Sep 2024.hope that movie will shown here 😊
This is not IMAX but LIEMAX. 21 meters x 13 meters is a joke for an IMAX. Some of the VMAX screens are bigger than this. Also, the screen is not 4:3 aspect ratio which suppose to be to view 70mm format.
@@akilakj1 An IMAX screen can vary in size, but a typical IMAX screen is approximately 21 meters wide by 16 meters high
Superb
මේකනං සුපිරි. අපේ උං එයිද බලන්න 4500ක් දීලා film එකක් බලන්න ? 😁
ලංකාවේ ඉන්නවා දහස් ගනන් fun එකට මේවා බලන්න යන උන්. නමුත් උන්ම තමයි කියන්නේ බඩු මිල වැඩියි, අරක අඩුකපියව්, මේක අඩුකරපියව් කියල. ලංකාවේ අවුල මනුස්සයෙකුගේ ආදයම වත්කම් හොයා ගන්න රජයට හරි ක්‍රමයක් නැහැ මොකාද දුප්පත් මුකාද පොහොසත් කියල බලන්න. TIN number එක මේ 2024 දී වත් නැති රටක්. මේකේ ඉන්න උන්ට ඉතින් පට්ට ආතල්. දියුණු රටකට ගිහාම මුලින් කියන්නේ TIN එක ගනින් කියල.
TIN එක දාපු ගමන් මේ රටේ වුර්තිය සමිති වල ආදායම , කළු කෝට් නීති ව්‍යාපාරිකයන් ගේ ආදායම , හොරකම් කලා කියලා නම ගිය දේශපාලකයන් ට වැඩිය ඇත්තෙන්ම හොරකම් කලේ කවුද කියන එක රටට එළිවෙනවා . ඒ නිසා TIN number එක ලොවෙත් එන්නේ නැහැ .
මේක හැදුවෙ Havelock එකේ apartment එකේ ඉන්න අයට සහ ඒ ලෙවල් එකේ ඉන්න අයට ටාගට් කරල ප්‍රධාන වශයෙන් නහයට කහින සෙට් එකක් ඉන්නව ආණ්ඩුවෙන් හැදුවෙ කියල 😂
wena ratawal wala 7000k ticket ekak munta aduwata dilath kiyonw bn
❤❤❤
avatar 3 eka meke balanne😵❤🩹
❤
IMAX 🇨🇦
Supiriyk thm🎉
ගොඩක් රැල්ලට film බලන අය අහනව මේකේ පෙන්නන්න තියෙන්නෙ මොනවද කියල ? දැන් දැන ගන්න ඇති මං හිතන්නෙ....
Ape ratath india wage wenawa nam maru, a kiwwe Cinema industry eka godak diyunu wunama maru 🎉
I max අති නවිනතම තාක්ෂණයක් උනේ කොහොමද බන් 😂😂 මීට වඩා ඕක explain කරන්න තිබ්බා හොදට
Laser IMAX is not a real I max
Thank you Mr President 🇱🇰❤️
🤣 ukarapu labbak na mekata 😁😁
@@isuranimantha otherwise you will stay in fuel ⛽️ queue.. no time to watch movies 😄
@@kasunsandaruwan9335 🤣🤣🤣🤣
ලංකාවේ ජනගහනයට GDP මදි. අඩුම GDP එක 400B $ ඕනේ.
අනිවා මචන්..❤
lankawe GDP eka biliyana 378 k una nam athi lankawa IHALA AADAYAM labana ratak wenawa
වැඩියෙන් ළමයි හදමු
@@DanuBandara-c 2100 දි ලංකාවේ ජනගහනය ලක්ෂ 100ක් විතරයි.
@@eshikaudayanawanigasekara වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන් 😪.. සිංහල මිනිස්සු අඩු වෙයි
Phone walin film balana eun imax eke ticket eka mara gnan kiyala welalei den
Ayoo sami.
IMAX mata hinayak wela tibbe lankawe wei kiyala.. kalekin ahapu hoda news ekak..
IMAX hall ekaka issarahama putuwala idan balanawa, noted...
center yanna kollo madata tmi harima experience eka enne
Good job but price 🤔
Mu danna eka , lakunu dagannawa ,but great job scope cinema
රනිල්ට ජයවේවා ❤❤❤
Leaders must make the economy corrected as soon as possible. People must be able to earn all at same level by doing any kind of job. They must receive a good salary compared to the other countries in the world. This is what has to happen in Sri Lanka. Then, All can enjoy by going to this kind of place in their leisure times. Once country come to that level, Then should introduce things as everyone can afford it. Not only rich people. Otherwise people will try to earn money somehow to access this kind of places. Then the Society will be currept and the people will be more selfish by doing all kind of bad works to make money. Then, It creates unsafe society which we don't want in Sri Lanka. It has happened at the moment because of some drugs addicted people. No more. First let people to have better wages as well fair chances.
The existence of premium entertainment options doesn't necessarily lead to corruption or crime. Many countries have a range of entertainment choices catering to different budgets without negative societal impacts.
While your points about fair wages and economic reform are important, they're separate issues from private sector investments in entertainment. Both can coexist and potentially even support each other in a developing economy.
Perhaps we could view this IMAX opening as a small positive step, bringing new technology and experiences to Sri Lanka. while continuing to advocate for broader economic reforms and opportunities for all citizens.
@@sanjayadissanayake agreed.
IMO, we should encourage the investors to bring up more premium entertainment and other technologies to SL to make people stay here. To make people happily stay here.
To some people, these technologies (not only IMAX movie theatre) could be deal breakers for migrating. We must admit the income difference in this model of economy and try to build up our country in every sector as much as possible.
so dumb ?
LieMax 😄 (Who knows, know it!)
70 mm is never gonna happened here bro 😅 but if this is dual lasers, it'll be able to project upto 1:1.43 in 4k. hope it'll be dual lasers. 🤞
An IMAX screen can vary in size, but a typical IMAX screen is approximately 21 meters wide by 16 meters high ( aduma mattemen but Imax ) 70mm hadanna tharan wathkamak tiyena company ekak nah lankawe.
@@jasonszsilva3489 true
@@ruvindualderman9395it’s single laser. So better than Xenon and not technically a Liemax, but just a small IMAX for regular films and 1.90:1 films. No dual laser GT or 15-perforation 70MM projector for 1.43:1 films like Interstellar, Oppenheimer, Inception.
Private company ekak egollonge slli walin business eka diyuni krnw. Ekatth nathi mgul kiyl baninwa. Public transportation dyiunu krpn lu , owa wdk nh lu , me gon minissu iddi ratak diyuni wei. Wutte ratak meka😂.
Gotatai Mahindatai Kathire gahapu unge moda kama thawa kohen adu wennada bn me rate kari modai minissu
I max නෙමෙයි මොක අවත් film hall එකකට යන්නැති torrent වලිනුයි telegram වලිනුයි film බාන ගොබ්බ set එකක් ඉන්න රටක් මේක.හැමොම නෙමෙයි ගොඩල් ගං කාබරයෝ එහෙමයි.උන්ට කියන්නේ දැන්වත් හැදියන්. Imax නැතත් හොද movie එකක් hall එකකට ගිහින් බලපල්ලා එක පට්ට.
කව්ද බං ලංකාව බංකොලොත් කියන්නේ. සුළුතරයක් හිගා කන බහුතරයක් කාලා බීලා ඇදලා ලොකු Screen වල Film බලන පට්ට Fun ගන්න ජාතියක්. ඕවා මිනිස්සු ඊරිසියාවට කියන කතා. 😂
sira mun hitanne lanakwa broke kiyala government eka witri broke minissuta kari salli
Bshutarayaak higaknhati balgnda oninmm govement hospital ekaka a beheth polima balnda. Baala beth ttika gandath. Polime duk vidina ahinsaka minissu.
එච්චර යි අඩු
😂😂😂 oyatane
Public Transport ටික එහෙම දියුනු කරන්න උවමනාවක් නැද්ද දන් නෑ මේ වේසිගේ පුතාලට
ඔයා අදහස් කරේ මේව නොකර කියලද ?මාත් එකගයි ඒව කරන්න ඕනෙ.හැබැයි මේවත් අනිවාරෙන් ලංකාවක සිද්ද වෙන්නම ඕනෙ..
අනේ මහත්තයො 2006 මන් OL කරේ මීට අවුරුදු 18 කට කලින් එදත් තිබ්බෙ මේ මෙලො රහක් නැති පොදු ප්‍රවාහන සේවයයි,ලදරන් ලේලන්ඩ් බස් ටිකයි කෝච්චි ටිකයිනෙ...අදටත් පාරට ඇවිල්ල වැඩට යන්න තියෙන්නෙ මේ කරුම ප්‍රවාහන සේවයමයි..අවුරුදු 18 ට එක දෂමයක් දියුනුවක් වෙලා නෑ..කොන්දොස්තරය තාමත් දාඩිය පෙරාගෙන මිනිස්සු තලාගෙන ටිකට් කඩන්න එහෙට යනවා මෙහෙට යනව..මෙච්චර දියුනු දේවල් ගේන ඒකෙ Elctronic payment system එකක් ගෙනෙල්ලා...මොනවද මේ රටවල් පාලනය කරන කාලකන්නි බල්ලො රටේ මහජනතාවට දීලා තියෙන්නෙ...! මිනිස්සුන්ගේ සාමාන්‍ය ජන ජිවිතේ පහසුමක් ටික දෙන්න බැරි රටක්නේ බම් මේක
kavindunilakshana8644 Ela 👍
@@kavindunilakshana8644 ගොඩක් රටවලත් Public transport කරන්නෙ පෞද්ගලික ආයතන තමා..එහෙම එකෙක්වත් මේකට එන්නෙ නෑනෙ යකෝ මේක දියුනු කරන්න .වෙන වෙන පුකවල් නම් ගේනවා 🥲
@@කිබුලා අනිවාරෙන් ඔයාගෙ කතාව ඇත්ත..රටක් දියුණු වෙන්නනම් මූලික සේව දියුනු වෙන්නම ඕනෙ.රජයේ මූලිකත්ත්වය යටතේ හැමදේම ක්‍රමානුකූලව පෞද්ගලීකරණය උනොත් යම්තාක් දුරට දියුණුවක් ගන්න පුලුවන්.හැබැයි රජයේ පාලනය යටතේ තියෙන්න ඕනෙ.
අතරමැදින් මේ වගේ දේවල්ලුත් වෙන්න ඕනෙ.ආසියාවෙ දකුණු ආසියාවෙ නැති ලෝකයේ මිනිස්සු වැඩිපුර උනන්දු දේවල් ලංකාවෙ කලොත් ලොකු ආර්ථික ප්‍රතිලාභයක් ගන්න පුලුවන්.
ප්‍රවහන සේවයනම් අනිවාරෙන්ම දියුනු වෙන්න ඕනෙ.මේ කසිකබල් බස් අයින් කරලා..
meke ithin balanawanm kgf thama 😍
Ethakota balanna wenne hollywood vitharai itawadiya hodai one gallface pvr eka aparade melorahak na
hayyo haminenw
ලංකාවේ මිනිස්සුන්ට ෆිල්ම් බලන්නමයි වෙලා තියෙන්නේ.මෝඩයෝ සල්ලි නාස්තිකරන එකනේ කරේ ඉස්සර ඉදලම😅
Gon katha kiyanna epa
පෞද්ගලික සිනමා සමාගමක් අලුත් තාක්ෂණය ගෙනල්ලා එයාලගෙ ව්‍යාපාරය දියුණු කරනවා.. ඒක උන්ට සල්ලි නාස්තියක් නෙවේ බං. ඒක උන්ට ආයෝජනයක්.. ඔන්න සතේ අතේ නැතුව ඕවලින් ෆිල්ම් බලන්න යන එවුන්ටනම් ඔහොම කීවත් කමක් නෑ..
ubata salli na kiyala anik untath anda anda innada kiyanne? 😂
උබට track pako
duppath kariya
සුපිරි..❤