Colombo to Kataragama Bus Ride | Bus Travel Vlog - Priyantha Motors 🎈✨️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 140

  • @c-tech9890
    @c-tech9890 5 หลายเดือนก่อน +12

    ගැම්මක් තමයි ප්‍රියන්ත motors - කතරගම..
    අපි තිස්ස......

  • @lahirusampath1520
    @lahirusampath1520 6 หลายเดือนก่อน +7

    100 වෙනි like එක මං ගානේ ෂෙහානයා ❤🔥💪
    නියමයි බං ❤🔥👌

  • @kavishkakarunadhipathi4956
    @kavishkakarunadhipathi4956 6 หลายเดือนก่อน +7

    ෂා මරු නියමයි පට්ට බස් එකක් බස් එකෙ අස්සෙ ඩ්‍රයිවර් සීට් එකෙ උඩ හයි කරලා තියෙන බුද්ධ රූපෙයි සීවලී රූපෙයි තව දේව රූප තියෙන පාට පාට බල්බ පත්තු වෙන තොරණ තමා පට්ට ම එකක් මම ගොඩක් කැමැතියි ලේලනඩ් බස් වලට ආයෙ ඒවට ගහන්න එකක් නැ.🙏🙏🙏🙏🙏

  • @pasinduabewickrama498
    @pasinduabewickrama498 5 หลายเดือนก่อน +3

    ඇත්තටම සුපිරි content එකක් ගැම්මට කරගෙන යමු බොසා

  • @ashanruberuofficial8646
    @ashanruberuofficial8646 3 หลายเดือนก่อน +4

    supiri

  • @theekshanaSenarathna-bn1vu
    @theekshanaSenarathna-bn1vu 6 หลายเดือนก่อน +6

    සුපිරි විඩියො කොලිටිය ❤😊
    part 02 එනකල් බලන් ඉන්නෙ.🎉❤

  • @slgamingwadda-jd6nk
    @slgamingwadda-jd6nk 5 หลายเดือนก่อน +4

    Supiriyak !
    Thawa vlogs one mchn
    God bless you

  • @sachindumalintha1101
    @sachindumalintha1101 6 หลายเดือนก่อน +4

    ❤😊. Video ,explain krn හැටි niyamai... 🎉🎉

  • @KKumara2
    @KKumara2 5 หลายเดือนก่อน +7

    දැන් කතරගම bus stand එක වෙනස් වෙලා.😮 ඉස්සර bus stand එක පාලුවට ගිහින් තිබ්බේ.

  • @eshIndu
    @eshIndu หลายเดือนก่อน +2

    ශා ලස්සනයි අයියා වීඩියෝ එක...❤😮🎉...ඔයා ලස්සනට වීඩියෝ එක කරනවා කට හඩත් ලස්සනයි අයියා...තෑන්ක්ස් වීඩියෝ ගේනවට...බස් තමා ජීවිතේ...❤❤❤

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  หลายเดือนก่อน +1

      Digatama balamu malli❤️

    • @eshIndu
      @eshIndu หลายเดือนก่อน +2

      @lifejourneywithbuses ඕකේ අයියහ් ❤️❤️

  • @UltimateAlphaMusic
    @UltimateAlphaMusic 4 หลายเดือนก่อน +7

    How much is the ticket from pettah to Kataragama bro?

  • @ThilakshanaBandaraDissa58
    @ThilakshanaBandaraDissa58 6 หลายเดือนก่อน +4

    Bus Eka Pattama lassanai Asa hithenewa..💙💯👊

  • @Pasindu________7
    @Pasindu________7 6 หลายเดือนก่อน +6

    Issarahatath tikak loku video gemu patta ❤

  • @WasanthaGunathilaka-s7o
    @WasanthaGunathilaka-s7o 6 หลายเดือนก่อน +7

    Ayiya oyata බැරිද බුල්නෑව කොළඹ බස්vlog ekak yanna ❤❤🥰🥺🥺🥺🥰🥰🥰ada supiri ❤❤

  • @Liyanagevidulransara
    @Liyanagevidulransara 5 หลายเดือนก่อน +3

    Supiri video eka. මාතර මාතලේ ekak karanna. eka supiriyak wei.

  • @PasinduMadusanka-e7
    @PasinduMadusanka-e7 2 หลายเดือนก่อน +4

    Ayye thangalle Jaffna yamuko❤🎉😅😊

  • @thisaldilitha3440
    @thisaldilitha3440 5 หลายเดือนก่อน +2

    අපේ ඒවා ❤

  • @tharukadinujaya1544
    @tharukadinujaya1544 4 หลายเดือนก่อน +4

    මේ බස් එකේ කොන්දොස්තර අයියා තමයි පොඩි දුව එකේ හැප්පෙද්දි හිටියේ 🥺 ඉක්මන් සුව අයියේ !!

  • @tentertainment-nx3md
    @tentertainment-nx3md 5 หลายเดือนก่อน +4

    Katharagama colombo ctb thamai supiriyata yanne. Private bus lewakanawa

  • @lochanadeneth1811
    @lochanadeneth1811 6 หลายเดือนก่อน +3

    සුපිරි 👍👍👍

  • @Mathi...2004
    @Mathi...2004 6 หลายเดือนก่อน +2

    Adath maru ayiyh❤

  • @E.A.Scienceකටුස්සා
    @E.A.Scienceකටුස්සා 5 หลายเดือนก่อน +3

    පුලුවන් නම් oya clips kadanne nathuwa daanako real feeling eka ethakota 🎉

  • @theshanishantha2306
    @theshanishantha2306 6 หลายเดือนก่อน +4

    තංගල්ල යාපනය
    තංගල්ල මුලතිව් දෙකම ඕන

  • @eshIndu
    @eshIndu หลายเดือนก่อน +2

    අයියා ඔයාගෙ වීඩියෝ ඔක්කොම බලන්න ඔනී...මට ඔයා ඊයෙ සෙට් උනේ අනේ...🥺🥺🥺...බස් රූට් දාන චැනල් හොය හොය ඉන්නකොට තමා ඔයා සෙට් උනේ...මට මෙ දවස් වල විබාගෙ...ආයෙ පටන් ගන්නෝ නෙහ් විබාගෙ...විබාගෙ ඉවර උනාට පසෙ අනිත් වීඩියෝ ඔක්කොමත අනිවාර්යයෙන්ම බලනෝ...හම්මො ලස්සනයි අනේ...❤❤❤...මම ගොඩක් ආසයි මෙවගේවීඩියෝ වලට...❤❤❤🎉🎉🎉😮😮😮

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  หลายเดือนก่อน +1

      Issarahata thwa lassna videos dennam malli❤️

    • @eshIndu
      @eshIndu หลายเดือนก่อน +1

      @@lifejourneywithbuses හරි අයියා සුපිරියක් තමයි ඉතිම් 😁❤️😘

  • @KeshanNimeshaBusVideography
    @KeshanNimeshaBusVideography 6 วันที่ผ่านมา +1

    තිළිණ අයියා💙😎

  • @harithailesinghe
    @harithailesinghe 5 หลายเดือนก่อน +3

    machan monawath newe SLTB udahamulla ekaka naginna jet thamai

  • @NimsaraNethmal
    @NimsaraNethmal 6 หลายเดือนก่อน +3

    Tangalla thrincimalee Sirikatha motors eke video ekak ona

  • @Thushan_pramodh
    @Thushan_pramodh 6 หลายเดือนก่อน +2

    Day ekk one sudd 🍂❤️ , hama video ekakma pahadiliwa supiriyatama thiyenawa , jaya wewa kollo 🥰❤️

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  6 หลายเดือนก่อน +1

      Thank you bro😍❤️

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  6 หลายเดือนก่อน

      Kataragma idan colombo ena side eka day time🤭 eka meetath wada maru dapuwama balannakoo😎

    • @Thushan_pramodh
      @Thushan_pramodh 5 หลายเดือนก่อน +1

      @@lifejourneywithbuses ikmanatama one suddo 😗💙

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  5 หลายเดือนก่อน

      th-cam.com/video/lPVJG95Bxb0/w-d-xo.htmlsi=KtzgPdn8oBSB2JcR
      Baluwda🤭

    • @Thushan_pramodh
      @Thushan_pramodh 5 หลายเดือนก่อน

      @@lifejourneywithbuses oh oh 😁

  • @chathurangalakshitha7777
    @chathurangalakshitha7777 4 หลายเดือนก่อน +4

    ෂීට් ගානටවත් සෙනග වදිනවද ඕකට ?? බස් එක සුපිරි...❤

  • @chukki9603
    @chukki9603 6 หลายเดือนก่อน +12

    Aye colombo yan ek ndda

  • @sasirubandula123
    @sasirubandula123 6 หลายเดือนก่อน +2

    Mn Yenula speed coach eke giya panadura idn matarata ude ❤❤😊

  • @TharinduEdiriweera-v3j
    @TharinduEdiriweera-v3j หลายเดือนก่อน +2

    Nekathani Sea Line එකත් හොඳයි මන් කීප වතාවක් ගියා මට මතක ව්දිහට 12.30 හරි 1.15 පිටත් වෙන්නේ කොලාඹ්න්...කතරගමට ගියා උදේ 6.10 වගේ වෙද්දී

  • @bhamikaraweerasinghe8129
    @bhamikaraweerasinghe8129 5 หลายเดือนก่อน +2

    Tangalle jaffna bus eketh video ekak ona❤

  • @MathusanMathusan-ou8ww
    @MathusanMathusan-ou8ww 5 หลายเดือนก่อน +2

    Bro Trincomalee to colombo bus video ekka❤

  • @NimsaraNethmal
    @NimsaraNethmal 5 หลายเดือนก่อน +2

    Nithin night express eke video ekak ona

  • @yasiruharshana8054
    @yasiruharshana8054 5 หลายเดือนก่อน +3

    ඇබිලිපිටිය යාපනේ, සූරියවැව කොලබ ඒව ඕන බොසා

  • @mafasview1166
    @mafasview1166 6 หลายเดือนก่อน +3

    32❤❤❤

  • @UdayangaK.kumara
    @UdayangaK.kumara 5 หลายเดือนก่อน +2

    Ayye oya avilla ape thaththa issara kale vada karapu bus eka

  • @thelion4487
    @thelion4487 6 หลายเดือนก่อน +2

    අය්යේ වෙලියඔය කොලබ බස් එකේ vlog එකක් කරන්නකෝ❤❤😊

  • @WasanthaGunathilaka-s7o
    @WasanthaGunathilaka-s7o 5 หลายเดือนก่อน +2

    සමින්දි බස් එකෙ වීඩියෝ ලින්ක් එක ඕනි❤❤

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  5 หลายเดือนก่อน +1

      th-cam.com/video/kdB-6X_1jJY/w-d-xo.html

    • @WasanthaGunathilaka-s7o
      @WasanthaGunathilaka-s7o 5 หลายเดือนก่อน +2

      @@lifejourneywithbuses තව දෙයක් තමා ඔයා කොහොමද ඔහොම vlog කරන්නේ ??රස්සාවකට යන ගමන්ද ,නැත්තම් හොබි එකද?නිකන් ඇහුවේ

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  5 หลายเดือนก่อน +1

      🤭

  • @WasanthaGunathilaka-s7o
    @WasanthaGunathilaka-s7o 5 หลายเดือนก่อน +3

    පුල්මුඩේ ඉදන් කොළඹ යන්ඩ නිරෝෂා බස් එකට පැය කීයක් යනවද??😀🤔🤔

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  5 หลายเดือนก่อน

      පුල්මුඩේ ඉදන් පැය 6යි

  • @geminigunasekara3776
    @geminigunasekara3776 15 วันที่ผ่านมา +1

    we went bihaind you

  • @muazunais2378
    @muazunais2378 5 หลายเดือนก่อน +2

    Colombo to Kalmunai
    RSS travels eke bus tour ekak one

  • @yasintha-ge1iq
    @yasintha-ge1iq 6 หลายเดือนก่อน +2

    ජගත් express එකේ එකකුත් දාන්නකෝ

  • @AroshaJayasundara
    @AroshaJayasundara 6 หลายเดือนก่อน +1

    ❤🎉❤❤

  • @SakunDevinda-wv5yp
    @SakunDevinda-wv5yp 6 หลายเดือนก่อน +1

    💖

  • @pasindulakshan4693
    @pasindulakshan4693 6 หลายเดือนก่อน +2

    hodai mahaththuru

  • @NilanthaKalum
    @NilanthaKalum 6 หลายเดือนก่อน +1

  • @tharindudanushka1
    @tharindudanushka1 4 หลายเดือนก่อน +3

    එප්පාවලට යන්න කොටුවෙන් මොන බස් එකේද යන්න ඕන??.

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  4 หลายเดือนก่อน +3

      අනුරාධපුර 15 කොළඹ සාමාන්‍ය ගාස්තු pvt බස් වල..

    • @tharindudanushka1
      @tharindudanushka1 4 หลายเดือนก่อน +1

      @@lifejourneywithbuses eppawalama bahinna puluwanda

  • @shanakaprince3660
    @shanakaprince3660 5 หลายเดือนก่อน +2

    oya time ynva kiynne load ekanm aththema ne

  • @busesofsrilanka410
    @busesofsrilanka410 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Romantic7298
    @Romantic7298 12 วันที่ผ่านมา +1

    අයියේ තංගල්ල යාපනය යමුද බලන්න ආසාවෙන් ඉන්නේ

  • @KKumara2
    @KKumara2 6 หลายเดือนก่อน +2

    කොළඹ සමිතියේ එකක් නේද?

  • @chamindu.5076
    @chamindu.5076 6 หลายเดือนก่อน +2

    කොළබින් ආපු time එක කීයද මචං ❤

  • @DinujayaLakshitha
    @DinujayaLakshitha 6 หลายเดือนก่อน +2

    ටයිම් එකේ විදියටනම් පට්ට කෙටිල්ලක්! රෑ10.30 අදින බස් එක උදේ 5.20 වගේ වෙලා කතරගම දාද්දි. රෑ 12 ට අදින CTB එක ඔ්කත් එක්කම කතරගමට දාන්න ඇති. නැත්නම් ඔය බස් එකට ඉස්සෙල්ල දාන්න ඇති. ඒක නම් සුපිරිම පැදිල්ලක්. පැය 5.30 - උපරිම පැය 6 න් ඒක කතරගමට දානව. ඒක ගිහින් බලන්න දවසක. දවසක් පැය 4.55 කතරගම දාල තියනව විනාඩි 15 ක් තේ බීලත්. 32 සෙමි ටික නම් ජරාවක්

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  6 หลายเดือนก่อน +1

      ඔව් 12 CTB එකත් මෙකට පස්සෙන්ම දැම්මේ.. කට්ටිය යාලුවො ඉතින් call එකෙන් කතා කර කර දෙන්නා ආවේ.. සාමාන්‍යය වේගෙන් ආවා අරක වගේ කඩාගෙන බිදගෙන ආවෙ නෑ අවුලක් දැනුනේ නෑ නින්දක් දාගෙන ආවහැකි❤️

  • @jagathchaminda5572
    @jagathchaminda5572 6 หลายเดือนก่อน +2

    sudu aiyada driver

  • @BeeMusic-o9l
    @BeeMusic-o9l 6 หลายเดือนก่อน +2

    නිදාගත්තෙ නැද්ද ගියාට පස්සෙ.ඔයාලා ආය කීයටද කොලබට එන්න ඔහෙන් පිටත් වෙන්නෙ. එතකම් කොහෙද ඉන්නෙ . Rp දැවෙන ප්‍රශ්න මට❤

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  6 หลายเดือนก่อน +1

      Pandra gihin api rooms aran dwl dewaleta , kiriwehera gihin next day pandara awa🤭

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  5 หลายเดือนก่อน +1

      th-cam.com/video/lPVJG95Bxb0/w-d-xo.htmlsi=KtzgPdn8oBSB2JcR
      Sigiri Express ❤️

  • @gayanthaathapattu3887
    @gayanthaathapattu3887 6 หลายเดือนก่อน +4

    ලස්සන ලංකා ඒකේ අයිතිකාරයාගේ නම මොකක්ද . එයාට තව බස් කීයක් තියෙයිද ඒවා කොහෙ දුවන ඒවද

    • @lifejourneywithbuses
      @lifejourneywithbuses  6 หลายเดือนก่อน +2

      Hariytama danne na bro

    • @darkxbuses
      @darkxbuses 6 หลายเดือนก่อน +1

      ​@@lifejourneywithbusesJanithya subas ned lassna lnka owner😂

  • @darkxbuses
    @darkxbuses 6 หลายเดือนก่อน +1

    ❤🎉 gmmh gmmh

  • @MathusanMathusan-ou8ww
    @MathusanMathusan-ou8ww 5 หลายเดือนก่อน +2

    Bro Trincomalee to colombo travel vlog video ekka❤

  • @santhushbandara8784
    @santhushbandara8784 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @pahasarapravine1699
    @pahasarapravine1699 6 หลายเดือนก่อน +1